ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් යුද්ධ හමුදාවෙ කොල්ලෙක් තමයි...ගොඩක් පින් මේවා මිනිස්සුන්ට මතක් කරාට..මගේ ඇස් වලින් කඳුළු වැටුණා..ඒක හිතට වැදුනා...හිතට වැදුණේ වචන හරියට ගලපලා අදහස හදවතට කාවදින්න ගයපු නිසා..බුදු ☸ සරණයි දෙන්නටම..☸️☸️🙏🙏🙏
ලස්සන වැඩක් දෝනි දෝණි අද දවසේ මේ මතක සිහිවටන හොඳටෝම ඇති තෙරුවන් සරණයි පරිස්සමින් වැඩටික කරගෙන යනවා
සුබ පැතුවට ගොඩක් ස්තුතියි .බුදු සරණයි ❤️🇱🇰🙏
රටේ සංස්කෘතිය විනාශ කරන්න හදන උන් ඉන්න රටේ, ඔයාලා දෙන්නගේ හැකියාව අගය කරනවා.❤️❤️💪👍
Thanks ❤️🙏
ගොඩක් ලස්සනයි❤️ නංගී මල්ලි ඔය දෙන්නාට සියලු දෙවි දේවතාවුන්ගෙ ආරක්ෂාව ලැබේවා ඉදිරි අනාගත වෙනුවෙන් 🌷❤️😘❤
අයියාටත්.නංගිටත්බුදුසරනයි....❤️❤️
විරිදුත් ලස්සනයි ගේත් ලස්සනයි....
Supiri ane oyala denna.budu saranai.
ගොඩක්.ලස්සන.budusarnai
Ega hiri wetenawa.godak sathutui oyala denna gena.theruwan saranai
Lassanai budusaranai suba anagathayak❤👍
නයිස් ...බුදු සරනයි අයියා ..නගෝට...❤❤❤
මමත් යුද හමුදාවේ ආබාදිත සෙබලෙක් මිනුසුන්ට අමතක දේ මතක් කරන ඔබට ජයවේවා
Lassanai.budusaranaiii.dennatama
Attatama lassanai oya dennata budu saranai.
niyamai, supiri ,thada,kora...
හැම විරිදුවක්ම බැලුවා.හැමදාම අයියයි නංගි ආදරෙන් ඉන්න.දෙවියෝ හැම අයියටම නංගියෙක් වත් හැම නංගිටම අයියෙක් වත් දෙන්නේ නෑ ❣️❣️❣️
❤️🙏❤️
Akane
හරියටම මට වගේ,මටත් නන්ගි කෙනෙක් නෑ,අනුන්ගෙ නන්ගිලාව හුරතල් කරන්න ආසයි ඉතින් මන් 🥺❤️මටත් නන්ගි කෙනෙක් හිටියනම්😭😭
Lassanai ayya Akka hamadama adrai ❤❤
පට්ටම වැඩක් ඔය ගැම්මෙන්ම යන් ඉස්සරහට 🌹🌹🌹🌹
ලස්සනයි ..බුදු සරනයි ❤️❤️
ලස්සනයි සහෝ ❤️❤️ සුබ අනාගතයක් බුදු සරණයි දෙන්නටම
Thanks .බුදු සරණයි 🙏
නියමයි අය්යේ අක්කේ 😷☺☺😁😁😷😷😷😷
Ane lassanai ane aiyai nagai soooiii adarei dennatama
Lassanai budu saranai Oyalata
Lassanai akkiyo. ❤️❤️❤️
Lassanai nangiyo malliyo kuwet sita Rani
සරස්වති මැනියන්ගේ පිහිට නිරතුරැවම පුතේ දෝනියේ දෙන්නටම ලැබෙිවා බුදු සරනයි
ලස්සනයි ♥
El ela supiri...bs. ❤️
අයියගෙ හඩ ටිකක් පැහැදිලි මදි වගේ...කවිකම් ඉතාමත් ඉහලයි.සරසවි මෑණි පිහිටයි ඔයාල දෙන්නටම .
Thanks ❤️sry gee athule krpu hind tikk hada phdili mdi
සුපිරි
තෙරුවන් සරණයි.. දෙන්නටම..
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤
අයියයි නංගි දෙන්නම ලස්සනයි ඔය දෙන්නටම අදරෙයි $ I LOVE YOU BROOO$💖💖💖💖💖💖💖💖💖💖💖💖😍💕
ලස්සනයි .අක්කේ අයියේ ...බුදු සරණයි ..
ලස්සනයි දෝනි 💖👉🤙
Congratulation prabudayo
Budu.saranaiii.lassanaiiii
🇱🇰 ජය වේවා 🇱🇰 අයියාටත් අක්කාටත් තෙරුවන් සරණයි
මොනවාවුනාත් මතකතියන එකලෝකුදේයාක් දෙනටම පින්
Iassanae nangi male budu saranai,
Thanks .bs❤️
Lassanai manika 2
Iassanai nangiyiye malliye
Hakiyawa agaya karanawa akki patiyatai . Ayya babatai
සුපිරි ela ela
Thanks ❤️
Budusarani obata kuwet sita Rani
ඔය දෙන්නන්නම් මරු 👌
Oya. Dannata. Ranviruwanta. Karana. Upharaya. Ayalata. Tawat. Dahirasaktiya. Labawa🙏🙏💕 oyadNnatat. Budusarani 🙏🙏❤️💓❤️❤️🙏
Thanks .bs🙏
💪♥💪
නංගි යේ මල්ලියේ ගෙඩක්ක ලස්සනයි ඔයාලාදෙන්නටම බුදු සරණයි
Good luck 👍👍👍👍❤️❤️❤️❤️
වැදගත් මාතෘකාවක් ඒවගේම ලස්සනයි බුදු සරණයි ජේසු පිහිටයි
සුබ පැතුම් දෙපලට👌👌🌹🌹🌹👍🙏🙏
ලස්සනයි. බුදු සරණයි ❤❤❤🤟🤟🤟👍👍👍🤩🤩🤩😍😍😍😍🇱🇰🇱🇰🇱🇰
ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏
❤️❤️ගොඩක් ස්තුතියි .බුදු සරණයි ඔයාලටත් 🙏🙏🇱🇰❤️
ලස්සනයි ගොඩක් දෙන්නටම ආදරෙයි ගොඩක්
Mathkai nngi oya 6 wsree idn skole kiyou wiriduu supiriiii niym gamek ghmuuuuu😍😍😍😍
Thanks akke.❤️🙏
ආදරෙයි ..1st කමෙන්ට්
Thanks 🇱🇰❤️
Athugalpura saktieya gana hriy adambarai oba dapalta dalada samidu pihitai
Dennage wadayak one ikmanatama
හරිම ලස්සනයි.තෙරැවන් සරණයි !!!
Jaya wewa lassanai sahodarayooo budu saranai 👍❤👍❤
❤👌
පුතේ වචන ටික ක් පැහැදිලි මදී බුදු සරණයි දෙන්න ටම
❤️😘🙏බුදු සරණයි
💕💕💕💕🌹@@viriduprabudhaandnipuni3392
lassanai
Maru
Budu sarnai
ගොඩාක් ලස්සනයි
❤️🙏
Patta
Ayya nago supiri
ලස්සනයි සහෝදරයා ,සහෝදරිය💕💕💕💕
ලස්සනයි පුතේ ❤
ලස්සනයි ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
Patta thaththa sahanda කටහඬ ඒවගේ
ගැම්මක් තමයි ඉතින්
😘😘❤️
Lassanai aiyatai nangitai teruwan saranai❤❤🙏🙏
ලස්සනයි
දෙන්නම සුපිරි.. ජය...🙏🔱❤️
Thanks ❤️😘
Yaluvanee matath sascribe karanna
පට්ට ❤
අඩෙ ලස්සනයි අයියෙ 💗
ලස්සනනයි
Thanks ❤️🇱🇰🙏
ලස්සනයි🙏❤️❤️
❤❤❤❤
Aiyatai naogitai b.s lassanata kiyanawa.hamadama viridu kalawa babalanna oyala koheda
ලස්සනයි ගොඩක් තෙරුවන් සරණයි
Thanks .තෙරුවන් සරණයි 🇱🇰🙏❤️
Bs godak lassanai digatama parissamta krgana yanda 🤗❤️🔥
supirima
බුදු සරණයි දෙන්නටම
Lassanai godak..❤️❤️❤️❤️❤️❤️.adarei denbatama
Thanks akke.🇱🇰❤️❤️❤️
ලස්සනයි ගොඩක් බුදුසරණයි
Thanks .bs🙏❤️
දොනියො ලස්සනයි
බුදු සරණයි දෙන්නට
බුදු සරණයි ..නියමයි.ජයවේවා
👌👌👌👌🌹🌹🌹❤❤❤
ස්තුතී මතක් කළාට අපිව.. තෙරුවන් සරණයි
අනිවාර්යයෙන් අපි ඔයාලට නයයි🙏🇱🇰
Lassanai halo biutipul
🥳🥳🥳🥳🥳🥳
නියමයි.... 👌 බුදු සරනයි ❤️🙏
Thanks .බුදු සරණයි 🙏❤️
patta
Respect 🎉🎉🎉❤❤❤
🇱🇰🇱🇰
❤️❤️🇱🇰
Spiree
මමත් යුද්ධ හමුදාවෙ කොල්ලෙක් තමයි...ගොඩක් පින් මේවා මිනිස්සුන්ට මතක් කරාට..මගේ ඇස් වලින් කඳුළු වැටුණා..ඒක හිතට වැදුනා...හිතට වැදුණේ වචන හරියට ගලපලා අදහස හදවතට කාවදින්න ගයපු නිසා..බුදු ☸ සරණයි දෙන්නටම..☸️☸️🙏🙏🙏
ලස්සන වැඩක් දෝනි දෝණි අද දවසේ මේ මතක සිහිවටන හොඳටෝම ඇති තෙරුවන් සරණයි පරිස්සමින් වැඩටික කරගෙන යනවා
සුබ පැතුවට ගොඩක් ස්තුතියි .බුදු සරණයි ❤️🇱🇰🙏
රටේ සංස්කෘතිය විනාශ කරන්න හදන උන් ඉන්න රටේ, ඔයාලා දෙන්නගේ හැකියාව අගය කරනවා.❤️❤️💪👍
Thanks ❤️🙏
ගොඩක් ලස්සනයි❤️ නංගී මල්ලි ඔය දෙන්නාට සියලු දෙවි දේවතාවුන්ගෙ ආරක්ෂාව ලැබේවා ඉදිරි අනාගත වෙනුවෙන් 🌷❤️😘❤
අයියාටත්.නංගිටත්
බුදුසරනයි....❤️❤️
විරිදුත් ලස්සනයි
ගේත් ලස්සනයි....
Supiri ane oyala denna.budu saranai.
ගොඩක්.ලස්සන.budusarnai
Ega hiri wetenawa.godak sathutui oyala denna gena.theruwan saranai
Lassanai budusaranai suba anagathayak❤👍
නයිස් ...බුදු සරනයි
අයියා ..නගෝට...❤❤❤
මමත් යුද හමුදාවේ ආබාදිත සෙබලෙක් මිනුසුන්ට අමතක දේ මතක් කරන ඔබට ජයවේවා
Lassanai.budusaranaiii.dennatama
Attatama lassanai oya dennata budu saranai.
niyamai, supiri ,thada,kora...
හැම විරිදුවක්ම බැලුවා.හැමදාම අයියයි නංගි ආදරෙන් ඉන්න.දෙවියෝ හැම අයියටම නංගියෙක් වත් හැම නංගිටම අයියෙක් වත් දෙන්නේ නෑ ❣️❣️❣️
❤️🙏❤️
Akane
හරියටම මට වගේ,
මටත් නන්ගි කෙනෙක් නෑ,
අනුන්ගෙ නන්ගිලාව හුරතල් කරන්න ආසයි ඉතින් මන් 🥺❤️
මටත් නන්ගි කෙනෙක් හිටියනම්😭😭