ඔබත් හෘද රෝග අවදානමකද? | Are you in risk to get a heart attack

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 113

  • @laksithamahanama7467
    @laksithamahanama7467 9 หลายเดือนก่อน +10

    බුද්ධිමත් සහ නීරෝගිමත් මිනිස් ප්‍රජාවක් නිර්මාණය කිරීමට ඔබ මේ කරන කැප කිරීම විශිෂ්ඨයි වෛද්‍යතුමනි. බොහෝම වැදගත් වීඩියෝවක්. බොහෝම ස්තුතියි ඔබතුමාට සමස්ථ මිනිසුන් වෙනුවෙන් යහපත් දෑ සමාජගත කරනවාට ❤

  • @princeperera7942
    @princeperera7942 8 หลายเดือนก่อน +7

    වෛද්‍ය තුමනී ජීවිතය නිරෝගීමත්ව සිටීමට වටිනා පැහැදිලි කිරීමක් මේ වටිනා වීඩියෝවට අපේ වයිද්‍ය තුමන්ට ගොඩක් ඉස්තූතියි තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

  • @LMSvlogs93
    @LMSvlogs93 9 หลายเดือนก่อน +4

    ඉතාමත් වටිනා තොරතුරු රැසක් අන්තර්ගත මේ වනවිට සමාජයේ ප්‍රධානම රෝගී තත්වයක් ගැන සහ ඉන් මිදී නීරෝගිමත් දිවියකට උපදෙස් ලබාදෙන ඔබ වැනි උතුම් වෛද්‍යවරයෙකු මේ පුංචි රටට වාසනාවක්. බොහෝම ස්තුතියි වෛද්‍යතුමනි අපිට යා යුතු මඟ පෙන්වනවාට. ❤

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 9 หลายเดือนก่อน +5

    ඔබතුමාගේ මේ දැනුවත් කිරීම ගොඩක් වැදගත් .

  • @IamDarshanaD
    @IamDarshanaD 8 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි ඔබ තුමාට 🙏

  • @mihiriprasadini9258
    @mihiriprasadini9258 9 หลายเดือนก่อน +4

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්... ස්තුතියි ඔබ තුමාට...

  • @LifeandlivingSL
    @LifeandlivingSL 9 หลายเดือนก่อน +5

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඩොක්ටර්.බොහොම ස්තූතියි හරවත් වීඩියෝ සමගින් නිරතුරුවම ජනතාව දැනුවත් කිරීම පිලිබදව.❤

  • @ArunaNamal
    @ArunaNamal 8 หลายเดือนก่อน +1

    හොඳ දැනුවත් කිරීමක්

  • @sudathliyanagepriyankara3960
    @sudathliyanagepriyankara3960 9 หลายเดือนก่อน +4

    Thank you share knowledge experience and experiment to improve our life. 🙏

  • @kavindutharaka2273
    @kavindutharaka2273 8 หลายเดือนก่อน +3

    ඉදිරි වීඩියෝ වලින් වැඩිදුර පැහැදිලි කරනවා කියපු කරුණු එනකන් waiting..... ❤️

  • @rawana927af5
    @rawana927af5 9 หลายเดือนก่อน +7

    ඔබතුමා හරිම ලස්සනට කතා කරනවා,,සුපිරියි ,,තෙරුවන් සරණයි ඩොක්ටර් ,!!!.

    • @cautious101
      @cautious101  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි..

    • @mercydemel1400
      @mercydemel1400 8 หลายเดือนก่อน

      ​@@cautious1017❤එපා

  • @gihimihiCreation
    @gihimihiCreation 9 หลายเดือนก่อน +5

    Thank you doctor and waiting for the next video...

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 9 หลายเดือนก่อน +5

    ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් ,ස්තුතියි ඔබතුමාට ❤

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 8 หลายเดือนก่อน

      ඉතාම වටිනවා ඔබට තෙරුවන් සරණයි

  • @nxu5107
    @nxu5107 8 หลายเดือนก่อน +1

    Thanks. This is very useful and on point. Theruwan saranai.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 8 หลายเดือนก่อน +3

    You explains clearly
    Thank u Doctor

  • @MomMeCookingTime
    @MomMeCookingTime 9 หลายเดือนก่อน +3

    Doctor ගෙ channel ඒකේ හෘදයාබාධ ගැන තව video එකක් ගෙන එනකම් බලන් හිටියේ...බොහෝම ස්තූතියි වැදගත් තොරතුරු රැසක්‌ අදත් දැනගත්තා❤❤

  • @chamaragraphics7061
    @chamaragraphics7061 9 หลายเดือนก่อน +3

    Lankawe janagranayata saapekshawa doctorsla godak adui. beheth gan giyala dodak wela leda roga gena explain karan welawak neththe ekai. Hema doctors kenekma podi hari time ekak viyadam karala thange feild kenen me wage youtube chanel ekak karanawanam eka loku pinak, samaja sathkaaryak....thank you very much

    • @cautious101
      @cautious101  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහසට..

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 8 หลายเดือนก่อน +2

    Thank you so much doctor, This is very important explanation.

  • @alisalim8403
    @alisalim8403 9 หลายเดือนก่อน +5

    හොදින් පැහැදිලි ව වටහා ගන්න කොටසක්

  • @pushpakumari2194
    @pushpakumari2194 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි doctor 💗

  • @tharulakmal6050
    @tharulakmal6050 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති

  • @withrukmalgamage1384
    @withrukmalgamage1384 8 หลายเดือนก่อน +1

    අදයි මේ චැනල් එක දැක්කෙ. නියමයි. යාවත්කාලීන අදහස් ඉදිරිපත් කිරීමට ස්තූතියි.

    • @cautious101
      @cautious101  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි..

  • @sheyf7562
    @sheyf7562 8 หลายเดือนก่อน +2

    Thanks for your advanced explanation Doctor

    • @cautious101
      @cautious101  8 หลายเดือนก่อน

      Welcome!

  • @gayanpeiris4227
    @gayanpeiris4227 8 หลายเดือนก่อน +1

    Great job. Please continue to share the research findings ❤

  • @lilanthakamal596
    @lilanthakamal596 8 หลายเดือนก่อน +1

    Thank you very much 👍👍👍

  • @sandyadayani6395
    @sandyadayani6395 8 หลายเดือนก่อน +2

    Thank you Dr.

  • @nilanthawijethunga7728
    @nilanthawijethunga7728 8 หลายเดือนก่อน +2

    Thanks for the information

  • @dhampalparapura
    @dhampalparapura 9 หลายเดือนก่อน +4

    සරු දැනුම් ක්ෂේත්‍රයක්.

  • @shenaladithyasilva3606
    @shenaladithyasilva3606 8 หลายเดือนก่อน +1

    Thank you doctor

  • @ramaniperera3556
    @ramaniperera3556 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමන්ට වෛද්‍යතුමනි.

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le 9 หลายเดือนก่อน +2

    Thanks you for information doctor

  • @Maren-r5r
    @Maren-r5r 8 หลายเดือนก่อน +1

    Thanks a lot ❤

  • @shanikae8
    @shanikae8 8 หลายเดือนก่อน +1

    Thank you

  • @upamalikagunasekara4321
    @upamalikagunasekara4321 9 หลายเดือนก่อน +2

    Thanks

  • @channelS87
    @channelS87 9 หลายเดือนก่อน +3

    හැමදාම මේ වගේ ඉක්මනින් වීඩියෝ දාන්න ඩොක්ට .❤❤

  • @menikhemali4299
    @menikhemali4299 8 หลายเดือนก่อน +2

    Thank you so much sir

  • @NethuandFamily
    @NethuandFamily 9 หลายเดือนก่อน +9

    These are great tips. Thank you for this video

  • @world7450
    @world7450 8 หลายเดือนก่อน +1

    ඔහොම ස්තුතියි ඩොක්ට 🙏🙏🙏🙏

  • @NurseHesh
    @NurseHesh 9 หลายเดือนก่อน +3

    well explain sir keep going 💪🏿❤️

    • @cautious101
      @cautious101  9 หลายเดือนก่อน +1

      Thank you....😊

  • @lotusman3673
    @lotusman3673 8 หลายเดือนก่อน +1

    හත, අට, දහය යන හේතූන්ගෙන් මිදීමට හැකිනම් ඉතා ප්‍රයෝජනවත්ය

  • @Sanusanu-s9x
    @Sanusanu-s9x 8 หลายเดือนก่อน +2

    Idiriyatath meweni video apa wetha laba denna waidyathumani.... Hugak pin ❤ Apiwa denuwath kirima gena

  • @roicefernando1857
    @roicefernando1857 8 หลายเดือนก่อน +1

    ❤❤❤thank you so much

  • @kasunrphoto
    @kasunrphoto 8 หลายเดือนก่อน +1

    Great tips 🎉

  • @chamindapushpakumara9755
    @chamindapushpakumara9755 9 หลายเดือนก่อน +3

    Great

  • @vinniegamapathirana4395
    @vinniegamapathirana4395 8 หลายเดือนก่อน +2

    Jayawewa

  • @Coperation
    @Coperation 8 หลายเดือนก่อน +1

    Quality content❤️.

  • @pushpakanthi8983
    @pushpakanthi8983 8 หลายเดือนก่อน +2

    Thanks putha 🎉

  • @sllivebeat
    @sllivebeat 8 หลายเดือนก่อน +2

    Thank you doctor , worth to me🔥❤

  • @niroshabandara6762
    @niroshabandara6762 8 หลายเดือนก่อน +1

    Great work, well done. 👍

    • @cautious101
      @cautious101  8 หลายเดือนก่อน +1

      Thank you....😊

  • @menakadilhani3344
    @menakadilhani3344 9 หลายเดือนก่อน +3

    අදි රුධිර පීඩනය පිලිබද වීඩියෝ එකකුත් කරන්න plz

  • @manuragajanayake478
    @manuragajanayake478 9 หลายเดือนก่อน +1

    Great and important video doctor

    • @cautious101
      @cautious101  9 หลายเดือนก่อน

      Thanks machan...😉🙂

  • @janithyowun3266
    @janithyowun3266 9 หลายเดือนก่อน +2

    Important video❤❤

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 9 หลายเดือนก่อน +2

    Good

  • @kanthipitiyage4114
    @kanthipitiyage4114 8 หลายเดือนก่อน +1

    Itgama veda gath program ekak obathumata deerga ausha lebeva

  • @cookwithniranji
    @cookwithniranji 9 หลายเดือนก่อน +2

    Harima wedagath video ekak ❤❤❤❤

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 9 หลายเดือนก่อน

      Thanks for your wonderful advice,,Dr,,, 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @MAVINDU213
    @MAVINDU213 9 หลายเดือนก่อน +2

    Super video ❤ contrguliton with MAVINDU ❤

  • @Vibrant_441
    @Vibrant_441 9 หลายเดือนก่อน +2

    Good❤

  • @SirimewanD
    @SirimewanD 8 หลายเดือนก่อน +2

    👌👌👌......👍.......🙏..... !

  • @maleeshajayasundara6318
    @maleeshajayasundara6318 9 หลายเดือนก่อน +2

    All the best..keep it up Nirmal

    • @cautious101
      @cautious101  9 หลายเดือนก่อน

      Thanks machan..

  • @shashikajayathilaka3247
    @shashikajayathilaka3247 8 หลายเดือนก่อน +2

    What a great content 💪🔥

  • @ruchirasiriwardhana8551
    @ruchirasiriwardhana8551 8 หลายเดือนก่อน +1

    Great work putha❤❤👍

  • @Rechard-c7e
    @Rechard-c7e 9 หลายเดือนก่อน +3

    Dr ., Forensic medicine කෝස් එක කැම්පස් එකක කොහොමද යන්නෙ , specialist කෙනෙක් වෙන එක අනිවාර්යද , මරණ පරීක්ෂණ , අපරාධ සම්බන්ධ පුද්ගල පරික්ෂණ විතරද කරන්නෙ සාමාන්‍ය රෝගීන්ට pathology විදියට වැඩ කරනවද , අධිකරණ පද්ධතිය සම්බන්ධ නිසා රාජ්‍ය අංශයේ රැකියාවක්ම විතරයි නේද , වැටුප් දීමනා සාපේක්ෂව කොහොමද 😶 ප්‍රශ්න ගොඩට උත්තරය වීඩියෝ එකකින්ම දෙන්න for A/L biology students ( important very well )

    • @cautious101
      @cautious101  9 หลายเดือนก่อน +4

      විඩියෝ එකක් කරන්නම්, හැබැයි ටික දවසක් යයි ඒක නිසා, දැනට ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නම්. අධිකරණ වෛද්‍ය විද්‍යාව (Forensic Medicine) සහ වෝහාරික විද්‍යාව (Forensic science) යනු කොටස් දෙකක්. අධිකරණ වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන් වෛද්‍යවරයෙක්ට පමණයි. ඒ කියන්නෙ මුලින්ම වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ යුතුයි. ලංකාවේ අධිකරණ වෛද්‍යවරුන් කාණ්ඩ කීපයක් වැඩ කරනවා. Medical officer medicolegal - මේකට එන්නේ සාමාන්‍යය වෛද්‍යවරුන්, ඒ කියන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්ශික හුවමාරු (Annual transfers) යටතේ vacancy list එකේ ඇති post එකකට ඔනෑම වෛද්‍යවරයෙකුට (විශේෂඥ නොවන) යන්න පුලුවන්. ඊට පස්සෙ අපිට පශ්චාත් උපාධි කරන්න පුලුවන්, දැනට Masters in Forensic medicine කරන්න පුලුවන්.. ඒත් ඒක විශේෂඥ වරයකුවීමට ප්‍රමාණවත් නෑ. ඊටපස්සෙ MD in Forensic medicine, මේක විශේෂඥ උපාධිය (doctorate), PhD එකකට සමානයි. මේක හැදෑරීම සහ වසරක විදේශීය පුහුණුව ඉවර කලාම විශේෂඥ වෛද්‍යවරයෙක් (Consultant JMO) වෙනවා. මම දැනට මේ උපාධිය අවසන් කරලා විදේශීය පුහුණුව බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ විශේෂඥ වෛද්‍යවරුන් යටතේ බොහෝ විට මම කලින් කියපු medical officer-medicolegal අය වැඩ කරනවා. ඊට අමතරව අධිකරණ වෛද්‍යවරුන් යම් කොටසක් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් විදිහටත් medical faculty වලට join වෙලා ඉන්නවා.
      අපේ duty එක ප්‍රධාන කොටස් දෙකක් - 1. Forensic Pathology - ඒ කියන්නෙ පශ්චාත් මරණ පරීක්ෂණ හා ඒ ආශ්‍රිත අනෙක් කාර්යයන්
      2. Clinical forensic medicine - ඒ කියන්නේ රෝගීන් පරීක්ශාව. මේකෙදී රිය අනතුරු, පහරදීම්, ළමා හා කාන්තා අපයෝජන, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ශා කරනවා.
      මීට අමතරව අපේ ප්‍රධාන රාජකාරිය අධිකරණ කටයුතු සදහා මේ රොගීන්ගෙ හා මරණ පරීක්ෂණ වල වාර්තා ඉදිරිපත් කිරීම සහ සාක්ෂි ලබාදීමයි.
      වැටුප, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැටුප් තල වලට අදාලව ලැබෙනවා, ඒ කියන්නේ සාමාන්‍යය වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබෙන වැටුපටම සමානයි. මීට අමතරව මරණ පරීක්ෂණ සහ වාර්තා ඉදිරිපත් කරන ප්‍රමාණය මත අධිකරණ අමාත්‍යාංශයෙන්ද අපට අමතර ගෙවීම් සිදුකරනවා.

    • @Rechard-c7e
      @Rechard-c7e 8 หลายเดือนก่อน +1

      ගොඩක් පැහැදිලි සර් මේ ගැන වීඩියෝ එකකුත් බලාපොරොත්තු වෙනව

  • @charithgunarathne5536
    @charithgunarathne5536 8 หลายเดือนก่อน

    Doctor omega3 1000 mg fish gelatine capsules ek use krata prashnyak nedd cholesterol tiyena kenekut..

    • @cautious101
      @cautious101  8 หลายเดือนก่อน +2

      ඔමේගා 3 ගන්නේ හදවත් රෝග අඩු කරන්න. LDL අඩු කරන්න සහ ප්‍රදාහ (inflammation) අඩුකරගන්න ඔමෙගා 3 වැදගත්.. හැබැයි fish oil capsule එක හදන්නේ ලොකු processing එකක් එක්ක.. ඊට පස්සේ සමහර විට භාවිතා කරන්නේ farms වල හැදුන මාලු. එතකොට omega3 ප්‍රතිශතය අඩුයි. මාලු කනවාට වඩා විශේෂ වාසියක් capsule එකෙන් වෙන්නේ නෑ. වෛද්‍යවරයෙක් නිර්දේශ කර ඇතිනම් හෝ මාලු කන්නෙ නැති කෙනෙක් නම් හැරුණාම මගේ මතයනම් ස්වාභාවික මුහුදු මාලු භාවිතා කිරීම තමා හොදම ක්‍රමය..

  • @BED-ELTBMZFShafeera
    @BED-ELTBMZFShafeera 9 หลายเดือนก่อน +1

    Can you do a video related to viz & sneez ,what are the factors cause th*environmental factors

    • @BED-ELTBMZFShafeera
      @BED-ELTBMZFShafeera 9 หลายเดือนก่อน

      Medicine
      Food

    • @cautious101
      @cautious101  9 หลายเดือนก่อน

      Yes it is multifactorial.. I'll do a video. I have done a video on Allergies. You can find some facts related to this topic - th-cam.com/video/iT__xP3uU0Y/w-d-xo.html

  • @MistyPs-c5t
    @MistyPs-c5t 9 หลายเดือนก่อน +3

    👍👍❤️

  • @hasandiupulna9487
    @hasandiupulna9487 8 หลายเดือนก่อน +2

    Oba tumata.boho pin

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishantha8523
    @krishantha8523 9 หลายเดือนก่อน +2

    👌👌❤️

  • @janakiperera3326
    @janakiperera3326 8 หลายเดือนก่อน +1

    🙏

  • @Hfbgdf-fp8up
    @Hfbgdf-fp8up 8 หลายเดือนก่อน +1

    Hadawatha kapata baddayak sidu kirima yanu kumakda eya aniwaryen kala utu ekakda

    • @cautious101
      @cautious101  8 หลายเดือนก่อน

      මෙය හදවත් රෝගයක් වුවත්, හෘදයාබාධ තත්වයක් නොවේ. හදවතේ ඇතුලත ඇති කපාට (valves) මගින් රුධිරය එක් දිශාවකට පමණක් යොමු කිරීම සිදු කරනවා. හදවත තුල මෙවැනි කපාට 4ක් පවතිනවා. විවිධ හේතු නිසා මෙම කපාට වලට හානිවීම් සිදුවිය හැකියි. එහිදී අදාල හේතුවට අනූව ස්වාභාවිකව හෝ ඖශධ මගින් යථාතත්වයට පත්වීමට ඇති ඉඩ අඩුයි. මෙම කපාට බද්ධ කිරීම තීරණය කරන්නෙ රෝගියාට එමගින් ලැබෙන වාසිය, ශල්‍යකර්මය මගින් විය හැකි අවදානම සහ බොහෝ දේවල් සලකා බැලීමෙන් පසුවයි. මෙය තීරණය කරන්නෙ විශේෂඥ වෛද්‍යවරයෙක්. එම නිසා එසේ තීරණය කරන අවස්තාවක එයට අනූකූල වන එක සුදුසුයි. සෑමවිටම එසේ තීරණය කරන වෛද්‍යවරයාගෙන් ඔබට ඇති ගැටලු විමසා නිරාකරණය කරගන්න. අප එසේ ගැටලු වලදී ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීමට වෛද්‍ය අචාර්ය ධර්ම අනූව බැදී සිටිනවා.

  • @CodeCrafterHub
    @CodeCrafterHub 9 หลายเดือนก่อน +2

    ❤❤

  • @roshikadulanimummullage4842
    @roshikadulanimummullage4842 9 หลายเดือนก่อน +2

    🎉🙏

  • @isuruherath7281
    @isuruherath7281 9 หลายเดือนก่อน +2

    ❤❤❤🙏🙏🙏

  • @gihan.bandara
    @gihan.bandara 9 หลายเดือนก่อน +5

    waiting for other videos....

  • @RandimaThiwanka
    @RandimaThiwanka 8 หลายเดือนก่อน +1

    Hoda ahara gana video ekak denna🙏

    • @cautious101
      @cautious101  8 หลายเดือนก่อน

      ඊලග විඩියෝ කීහිපයේදීම මේ ගැන කතා කරනවා.

  • @themidev
    @themidev 8 หลายเดือนก่อน +1

    ❤ subscribed

    • @cautious101
      @cautious101  8 หลายเดือนก่อน

      Thank you..

  • @DoctorJanakaWannaku
    @DoctorJanakaWannaku 4 หลายเดือนก่อน

    "යම් යම් පුද්ගලයන්" ..නෙවෙයි කෙලින්ම කියන්න වන්නකු කියලා.. බය වෙන්න එපා.

    • @cautious101
      @cautious101  4 หลายเดือนก่อน

      ආ හරි අයියා..එල Thanks, ඔයා ගැන කතාකලොත් අනිවාර්යයෙන් කියන්නම්..
      හැබැයි මෙහෙමයි. ඔයා ඔයාගේ නම දාගෙන මෙතඩ් හැදුවට ඔය එකක්වත් ඔයාගෙ සොයාගැනීම් නෙවයිනෙ. Keto, Carnivore කතාකරන්නේ ඔයා විතරක් කියලා ඇද ගන්න එපා.. තව local, foriegn youtubers ලා ඔනේ තරම් ඉන්නවා මේ topics කතාකරන.. මම කතා කලේ ඒ trends ගැනයි..

  • @AsanakaWampawal-yk5nj
    @AsanakaWampawal-yk5nj 9 หลายเดือนก่อน +2

    Dr මම whey protien සහා creatine ගන්නවා එකට කමක් න¿ද්ද

    • @cautious101
      @cautious101  9 หลายเดือนก่อน

      මේක ගැන කතාකරමු ඊලගට කරන විඩියෝ එකකින්. කරුණු කීපයක් තියනවා දීර්ඝව කතා කරන්න.. වඩාත්ම සුදුසු ස්වාභාවික ප්‍රෝටීන..ප්‍රොටීන් supplements බොහෝවිට ultraprocessed food එකක්. ඒක නිසා විවිධ ප්‍රශ්න තියනවා..

    • @AsanakaWampawal-yk5nj
      @AsanakaWampawal-yk5nj 9 หลายเดือนก่อน

      @@cautious101 ස්තුතියි මේ පාර ගත්ත protien එක ඉවර උනාම සියලුම දේ නතර කරන්නවා

  • @busithakavinda7894
    @busithakavinda7894 8 หลายเดือนก่อน

    Doctor chocolate heart එකට හොද නැද්ද?😢

    • @cautious101
      @cautious101  8 หลายเดือนก่อน

      Dark Chocolate වල සමහර කොටස් තිබෙනවා දියවැඩියාව, හදවත් රෝග අඩු කරන. ප්‍රශ්නය තිබෙන්නෙ දැනට commercially available chocolates බොහොමයක් ultraprocessed food වන එක. එකෙදී කරන industrial processing එක, සහ එකතු කරන අධික සීනි සහ අහිතකර රසායනික නිසා ඒ සෞඛ්‍ය වාසිය වෙනුවට ලැබෙන්නේ සෞඛ්‍ය අවදානමක්. මගේ Ultraprocessed food ගැන විඩියෝ එක බැලුවේ නැතිනම්, ඒක බලන්න.. ඒ ගැන දැනගන්න පුලුවන්.

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 8 หลายเดือนก่อน

    මගේ අම්මාගේ බර kg 45 යි උස අඩි 5 අගල් 2 ක් ...වයස 84 ක්...කිසිම ලෙඩක් නැත ...ඒ කොහොමද

    • @cautious101
      @cautious101  8 หลายเดือนก่อน

      මේ උස බරෙහි ප්‍රශ්නයක් නෑ. ඔබ අසන්නෙ BMI අඩු වීම ගැනද? BMI අගය වයසත් සමග අඩුවෙනවා. වයස්ගත වීමේදී අස්ථි වල ඝණත්වය අඩු වෙන නිසා, මේද කොටස් අඩු වීම, මාංශපේශී අඩු වීම නිසා මේක වෙනවා.
      අනිත් දේ බර අඩු වැඩි වීම් අවදානම් තත්ත්ව විතරයි, එහෙම වෙනසක් වුනා කියලා හැමතිස්සෙම අසනීපයක් වෙන්වා කියලා දෙයක් නෑ. බර වෙනස් වීම වලට ජානමය ත්ත්වයත් ගොඩක් බලපානවා.
      ඔබේ මව හොද සෞඛ්‍ය ත්ත්වයකින් සිටීම ගැන සතුටුයි. බොහෝ විට ඒ පරම්පරාව අහිතකර ආහාර වලට නිරාවරණය නොවීම හේතුවක්.

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මහත්මයාණෙනි

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน +1

    'කතා කරමු' කියපු ටික ඉක්මනට ම කතා කරමු... 😊

    • @cautious101
      @cautious101  8 หลายเดือนก่อน +1

      හැකි තාක් ඉක්මනින් කරන්නම්.😊

  • @shehanjoseph6701
    @shehanjoseph6701 8 หลายเดือนก่อน +1

    ❤️🥗☕

  • @hiruniamandakulathunga2484
    @hiruniamandakulathunga2484 8 หลายเดือนก่อน +2

    Dr ne nama mokak the

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 8 หลายเดือนก่อน +1

    Thanks doctor

  • @sandakan2452
    @sandakan2452 9 หลายเดือนก่อน +2

    Thanks doctor 🥰

  • @dushanthasampath2706
    @dushanthasampath2706 9 หลายเดือนก่อน +2

    Thank you doctor..

  • @NaderaSubasinghe
    @NaderaSubasinghe 8 หลายเดือนก่อน +1

    Thanks doctor