හාට් ඇටෑක් වලින් බේරෙන්නෙ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2023
  • If you want to know more details, call Lanka Hospitals on the following phone number.
    Lanka Hospitals
    0117 145 145
    Facebook
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/ZSek6pbmn/
    Instagram
    cyberclinic...
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/ZSek6pbmn/
    Instagram
    cyberclinic...
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/ZSek6pbmn/
    Instagram
    cyberclinic...
    / cyber-clinic-with-drdr...
    / cyber-clinic-with-drdr...
    #cirrhosis #fattyliver

ความคิดเห็น • 109

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +46

    බබාලා තුන් දෙනෙක් ඉදලත් Dr Dinuja ලස්සනට රැව රැකගෙන ඉන්න විදිය ආදර්ශයට ගනිමු

    • @brayanmoris2209
      @brayanmoris2209 ปีที่แล้ว +2

      සිරාවටම.... ගොඩක් කෙල්ලො බැන්දාම පුස් ඌරෝවගේ වෙනවා.... තාම ඒකට හේට්ගුව හිතාගන්න බෑ... බැදලා ඉන්න අය දැක්කම එපා වෙනවා ජීවිතේට බඳින්න හිතෙන්නෑ.....

    • @MR.Science12
      @MR.Science12 ปีที่แล้ว +2

      @@brayanmoris2209 umm

    • @muhamadanwar3451
      @muhamadanwar3451 ปีที่แล้ว

      🇱🇰🇱🇰👍👍👍💯💯💯🌲🌲🌳🌳🌳🤲🤲🤲🕋🕋🕋🕋💋

    • @francisfernando9073
      @francisfernando9073 9 หลายเดือนก่อน

      Lllll

    • @user-ng9fk5rq6q
      @user-ng9fk5rq6q 9 หลายเดือนก่อน

      12:32 12:32

  • @motherandson3230
    @motherandson3230 ปีที่แล้ว +12

    අපිට වැදගත් දේවල් මාත් දැන් බෙහෙත් බොනවා. ගොඩක් පින් දැනුවත් කිරීම. දීර්ගායු ලැබේවා ❤

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 ปีที่แล้ว +30

    ආහාරයි ජිවන රටාවයි නෙමෙයි ඩොක්ටර් තරුන හර්දයාබාද වැඩිවෙලා තියෙන්නෙ කොරොන වලට ගහපු වැක්සීන් එක නිසා.මමත් ඉන්නෙ බටහිර රටක නොදන්න නිසා හෝ පිලිගන්න අකමැති නිසා හෝ එය වසන්කොට වෙන වෙන දේවල් කියවනව.බටහිරමේ රටවලත් තරුන හර්දයාබාදය උපරිමයි.(සයිලන් හාර්ට් ඇටැක්ට්)ලෝකයට වසන් කරන්න එපා.ඇත්ත පහදල දෙන්න.මම වයිද්‍ය වරුන් හටත් ඉතාමත් ගරුකරනව.දෙවියන්ට මෙන්.

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 ปีที่แล้ว +6

    මෙි පිළිබදව දැනුවත් කලාට ඔබ දෙපලට ගොඩක් ස්තුතියි 🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 9 หลายเดือนก่อน +3

    අපට ඉතාම ප්‍රයෝජනවත්, දැණුමක් ලබාගතහැකි වැඩසටහනක්!
    ඔබ දෙපළට ස්තුතියි.

  • @samudrikahandage9251
    @samudrikahandage9251 ปีที่แล้ว +18

    මේ දවස් වල නම් heart attack වැඩි වෙලා තියෙන්නේ vaccine හින්ද. ඒ ගැන දැනුවත් කරා නම් හොඳයි.

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +4

    බොහොම ස්තූති වයිද්‍යතුමණි බොහොම ස්තූති වයිද්‍යතුමියණි ..
    බොහොම වටිනා දැනුවත් කිරීම ...

  • @bandaraherath1987
    @bandaraherath1987 9 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ගොඩාක් ස්තූති ඔබ දෙපලටම .තෙරුවන්සරණයි ..

  • @crtech3687
    @crtech3687 8 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතිය් ඔබතුමියට.. හර්ද රෝග වලින් ආරක්ෂා වීමට ආහාර රටාව පාලනය කල යුතු ආකාරය ගැනත් vedio එකක් කරන්න පුලුවන් නම් ගොඩක් පින්.🙏

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 11 หลายเดือนก่อน +3

    දැනුවත් කලාට ඔබ දෙපලට ගොඩක් ස්තූතියි.

  • @user-ib9lh1jd3q
    @user-ib9lh1jd3q 10 หลายเดือนก่อน +4

    හොද දැනුවත් කිරීමක් ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි

  • @user-kk6hs2wb1s
    @user-kk6hs2wb1s 3 หลายเดือนก่อน

    ඔබ තුමියනමි ඇත්තටම හොදම වෛද්‍යවරයක්. තෙරුවන් සරනයි ..

  • @niroshagunawera7452
    @niroshagunawera7452 7 หลายเดือนก่อน +1

    ගොඩක් stuthi දැනුවත් කලට ඔබ දේපල ට බුදු sarni

  • @user-kk6hs2wb1s
    @user-kk6hs2wb1s 3 หลายเดือนก่อน +1

    රෝසමලක් වගේ දිදුලන්නෙත් පිරිසිදු හදවතක් තියෙන නිසා..දීර්ගායු සමිපත් ලැබෙිවා ..

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 ปีที่แล้ว +3

    ස්තුතියි 🌹 අපේ රටේ මිනිස්සු නට මේ තියෙන ප්‍රශ්න නිසා ආතතිය වැඩිවීම ප්‍රධාන හේතුව ක් වෙලා

  • @Lakmalkumara
    @Lakmalkumara 9 หลายเดือนก่อน +2

    ගොඩක් පින් දැනුවත් කිරීම😃😃

  • @sujithpriyajanaka9594
    @sujithpriyajanaka9594 ปีที่แล้ว +10

    දැන්නං ඉතිං අර කට්⁣ටේ විස තමයි ගොඩක් ..ඒ ගැන කථාවක් නැද්ද?අර මිනිස්සු රවට්ටල ඇන ගෙන ඇනගෙන ගියේ..ඇයි මිනිස්සුන්ට ඇත්ත කියන්නෙ නැත්තේ..බටහිර වෛදය වරු හංගන ඇත්ත..

  • @dilipasanga8907
    @dilipasanga8907 ปีที่แล้ว +7

    ඉතා වැදගත් දැනුවත් කිරීමක්.❤ මේ වගේ වැඩසටහන් තවත් බලාපොරොත්තු වෙනවා

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 ปีที่แล้ว +3

    Dr. Dedenatama bohoma pin budusaranai God bless you 🙏

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 ปีที่แล้ว +2

    Valuable topic doctor may god bless ❤

  • @EvaSilva-jc9to
    @EvaSilva-jc9to ปีที่แล้ว

    Hi Dr. Thank you very much very important your all the porgarm thank you 😊

  • @gneiazmia2723
    @gneiazmia2723 ปีที่แล้ว +1

    Very much thanks Doctor for the information . Stay safe love you 💕

  • @champikapushparani9823
    @champikapushparani9823 9 หลายเดือนก่อน +1

    හුගක් ස්තුතියි ඔබ දෙපලට ❤❤❤❤

  • @bhagyasanjeewani4547
    @bhagyasanjeewani4547 ปีที่แล้ว +1

    Dr . Heart Attack sambandhawa Pacemaker implantation gana danuwath kireemak karala video ekak karanna puluwnda ..

  • @miriansiriwardena8893
    @miriansiriwardena8893 ปีที่แล้ว +2

    Hertheya abatheya ,enakotama
    Coated 81 mg 2asprin dekak 1kak ikmanatama bona kiyanava anith 1 diwa
    yatin thiyaganna kiyanava ,Amaricawalanam .
    Thamai godak welawata

  • @straight4423
    @straight4423 ปีที่แล้ว +6

    Thanks very much Dr, for taking so much trouble to bring specialist and sharing to us.

  • @shanakadinusha
    @shanakadinusha ปีที่แล้ว +1

    Thank you very much Dr.DR...

  • @pradipalenora6283
    @pradipalenora6283 ปีที่แล้ว +2

    Reaserch showed that 2%. Accumulation of cholesterol every year in every humans after they are born. Some people may be higher because of the genetics and also consume fatty foods. So no wonder in Sri Lanka getting away from our healthy diet and consume pastries, deserts and sugary juices. Sugary juices built triglyceride which is very bad can cause heart attacks.
    Thanks for doing this program.

  • @Ruzzeem
    @Ruzzeem ปีที่แล้ว +1

    Thanks for the video , @ LH

  • @kaveeshapeiris630
    @kaveeshapeiris630 ปีที่แล้ว +2

    doctor mata aurudu 27
    Mata masen maseta hariyata periods hadenne na ekata beheth ganna hoda doctor kenkwa kiynna puluwanda
    Godak ayagen beheth gaththa eth thma ehemai
    Beheth bonakan hodai beheth nathara karama aye hadenne na
    Please doctor 🥺🥺

  • @aniruthaprimal5808
    @aniruthaprimal5808 ปีที่แล้ว

    Ithama wedagath wedasathank oba thumiyata godak sthuthiy

  • @somanandasiri6721
    @somanandasiri6721 ปีที่แล้ว

    Dr......Trigeminal Neuralgia. Gene video ekak Denna. Thankyou

  • @velvetways6694
    @velvetways6694 5 หลายเดือนก่อน +1

    අනේ ඩොක්ට ඹය කියන පරික්ෂණ පැය දෙකෙන් තියා දවස් හතරක් විතර යනවා කරන්න හරිම කනගාටු යි .මගේ අමිමා නැති වුනේ හාටිි ඇටැක් එකක් නිසා . පුයිවටි යන්න බැරි මිනිසුන් හරිම අහිංසක යි 😢

  • @gbawijesekara1702
    @gbawijesekara1702 7 หลายเดือนก่อน

    Very nice 👍 This advice.Thanks.

  • @ruwanchandana8373
    @ruwanchandana8373 11 หลายเดือนก่อน +2

    Doctor,කොහොමද මං මේ app එක download කරගන්නේ.playstore එකේ නෑනේ.pls

  • @user-sl1vk4vm7o
    @user-sl1vk4vm7o 11 หลายเดือนก่อน +1

    Betaloc 50mg deeraga kalinawa genima sudusuda?

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db ปีที่แล้ว

    Watina video ekak bohoma pin budu saranai

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +1

    ලස්සනයි ජයවේවා 😍

  • @chinthakasujith1468
    @chinthakasujith1468 ปีที่แล้ว +1

    Tahnke you doctor very much

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 ปีที่แล้ว +2

    Hi... Good day and good weekend to you doctor...
    Pretty interesting topic though, but hate and dreaded to watch this since I indulge myself in some vices that you had discussed in here which are the main causes of this dreadful disease called heart attack..
    Guess that you know what my vices are, right, doctor 😮🤫🤭 and they mostly happen on the weekend with my social friends... 😢😢 like drinking... 😂😂😂😂😂
    Stay blessed and always happy to see you doctor who is always full of beans... 😊❤️
    Hugs.xoxoxo
    Gams ❤️

  • @donpeduruliyanarachchigean9116
    @donpeduruliyanarachchigean9116 ปีที่แล้ว +1

    Nivan giyoth maraya parajaya venava merunama heart attck nethivenaws

  • @Maduka639
    @Maduka639 8 หลายเดือนก่อน

    මගේ තාත්තාට stent දාලා මාස3ක් පහු වෙලා ඒත් වම් අත රිදෙනව කියනවා ලගදි ඉදලා සමහර වෙලාවට අඩු වෙනව වැඩි වෙනව ඇයි එහෙම වෙන්නෙ

  • @nihanfernando3948
    @nihanfernando3948 11 หลายเดือนก่อน +1

    No words to say, my loving Doctor ,

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว

    Dr oba tumiya hoda gunawat karunawanta Dr Nona kenek Pradeep mahattayat hoda awanka nihatamani kenek diwyaadaree API asawen balanawa obala dedenata niduk nirogi bawaya labewa babaatat budusaranai

  • @Techlahiru100K
    @Techlahiru100K 9 หลายเดือนก่อน +1

    Ara korona bhetha widdata passe thamai mata leda godak awe.thanks docter.

  • @user-km8wl3ct6g
    @user-km8wl3ct6g 3 หลายเดือนก่อน

    Mage amma hart attack ekak awilla hp eke dawas hayak hitiya dawas hayak.hayaweni dawase ticket kapala paya deka thunakin withara hp ekedima amma nathiuna.sathiyak hp idala beheth karapu ammata ehema une kohomada kiyala apita hithaganna ba.

  • @HashiniMadurangika-do7ss
    @HashiniMadurangika-do7ss 11 หลายเดือนก่อน +3

    බෙහෙත් ඇලජික් එකකින් හාර්ට් ඇට්ටෑක් එකක් එන්න පුලුවන්ද?

  • @travelwithjeena9566
    @travelwithjeena9566 3 หลายเดือนก่อน

    මොනවාද e beth eka aspirin da? Haryata පැහැදිලි na 🙏🙏

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว +1

    Ape jeevitha suwapath karana oba weni deviyanta nirogi suwa leewa

  • @samiththikaherath2887
    @samiththikaherath2887 10 หลายเดือนก่อน

    Medam mata wiluba ridenawa eawidinnama amarui beheth ganna widiyak kiyannawada

  • @user-zt3qm3kh9q
    @user-zt3qm3kh9q 11 หลายเดือนก่อน +1

    Hi Dr Thanks very much❤❤Dr

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว

    Hodata kiyala denawa doctor harima lasdanai

  • @shamenmendis6072
    @shamenmendis6072 ปีที่แล้ว

    ❤❤❤Thanks very much

  • @getaya-nr9qi
    @getaya-nr9qi ปีที่แล้ว

    Thanks ,godak watinawa

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 9 หลายเดือนก่อน +1

    Thanks 🙏🙏🙏

  • @spkkumari1649
    @spkkumari1649 11 หลายเดือนก่อน +2

    Thanks

  • @dasunikayashodhara1271
    @dasunikayashodhara1271 8 หลายเดือนก่อน

    මත්පැන් පානය කිරීමෙනුත් හැදෙනවද

  • @mohamednaushard9288
    @mohamednaushard9288 11 หลายเดือนก่อน

    Vaccsine nisa thamai hartatack wadi wela tiyenney

  • @dampath9681
    @dampath9681 ปีที่แล้ว +1

    Thank you so much doctor,I'm ok now again I can watch your videos budusaranai deviphitai Dr

    • @dampath9681
      @dampath9681 ปีที่แล้ว

      Thank you Dr, hope you are remember me, before I use to watch all the videos,last month I'm really busy because of the my work,

  • @chandichandi3848
    @chandichandi3848 9 หลายเดือนก่อน +1

    Thank you doctor

  • @brayanmoris2209
    @brayanmoris2209 ปีที่แล้ว +4

    ඩොක්ටර් මට අහන්න තියෙනවා ප්‍රශ්නයක්... කෙල්ලො බැන්දම ඇයි මහත් වෙන්නෙ...?

    • @MDSanjeewaperera-ql4oe
      @MDSanjeewaperera-ql4oe 6 หลายเดือนก่อน

      කියන්නනම් ගොඩාක් දේවල් තියෙනවා ඒත් නොකිය ඉන්නම්.කෙටියෙන් කිව්වොත් වැල මැරෙනවා අල බහිනව කියන කතාව අහල නැද්ද .

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 2 หลายเดือนก่อน

    Thank you doctor.

  • @namandikwt2202
    @namandikwt2202 ปีที่แล้ว

    Dokta magat ppuwa wama patta ridanawa aka mokk nisada

  • @chaminigirihagama8550
    @chaminigirihagama8550 2 หลายเดือนก่อน

    හෘදයේ බිත්ති ඝණ වීම ට බෙහෙත් තියෙනවා ද

  • @nsandalutharinda2697
    @nsandalutharinda2697 ปีที่แล้ว

    Mage boy friend nathi una heart attack eken maasa 6k wenawa 4k awilla thibuna

  • @chathurangajems7930
    @chathurangajems7930 5 หลายเดือนก่อน

    බිත්තර, හාල්මැස්සො, කරෝල මස්මාංශ කනවනං හාට්ඇටෑක් එනව නවත්තන්ඩ බෑ. පලාවර්ග, එලවළු, ධාන්‍ය වර්ග ආහාරයට මාරු වෙනවනං නවත්තගන්ඩ පුලුවං.

  • @iqraz7
    @iqraz7 ปีที่แล้ว +1

    Can you please tell me cost of tropinone test in sri lanka?

    • @crtech3687
      @crtech3687 8 หลายเดือนก่อน

      1560rs

  • @Amg158
    @Amg158 ปีที่แล้ว +2

    කුකුල් මස් තම්බා වතුර එක ඉවත් කර නැවත එය සාමාන්‍ය විදියට උයන එකෙන් පෝෂ්‍ය පදාර්ථ අඩු වෙනවද?

    • @MR.Science12
      @MR.Science12 11 หลายเดือนก่อน +1

      ඔව් හැම කේමකටම එක පොදුයි👍

  • @jayanthakumara566
    @jayanthakumara566 9 หลายเดือนก่อน

    Thanks BRISBANE

  • @user-ut1tq5ot9g
    @user-ut1tq5ot9g ปีที่แล้ว

    Minipettiyak gamu 🤔🤔

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g ปีที่แล้ว

    🙏

  • @Alien_Kasper_Music
    @Alien_Kasper_Music 5 หลายเดือนก่อน +1

    අවුරුදු 17 අයට හැදෙන්නෙ නෑ නේද ☹️ මගෙ දැන් කාලයක් ඉදලා පපුවෙ වම් පැත්ත සැරෙන් සැරෙ රිදෙනවා...වැඩ කරද්දි ටිකක් මහන්සිය එනවා

    • @Alien_Kasper_Music
      @Alien_Kasper_Music 5 หลายเดือนก่อน

      මම හැබැයි කඩචෝරු කන්නෙම නැති තරන් ..වත්තෙන් ගේන එලවලු එහෙම තමයි වැඩිපුර කන්නෙ

  • @supunwathsalamax7409
    @supunwathsalamax7409 11 หลายเดือนก่อน

    😮❤Love you

  • @madhu19968
    @madhu19968 8 หลายเดือนก่อน

    Doctorge number eka denna puluwanda ?.

  • @chandanahemantha7526
    @chandanahemantha7526 10 หลายเดือนก่อน

    ❤❤🥰

  • @user-zs9eq3yb5z
    @user-zs9eq3yb5z 5 หลายเดือนก่อน

    ❤😊

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว

    Thanks🙏🙏👍

  • @anurafernando7603
    @anurafernando7603 7 หลายเดือนก่อน

    මෙච්චර වද වෙන්නෙ ඇයී.
    අපගේ පැරණි ආහාර රටාවට ගියානම් ඔය ජරමර
    අඩුවෙනවා,
    කන්නෙ සොසේ,
    වස බේත් වලින් හදන චිකන් , වස
    තෙල් නාවපු එලවලු, අවුරුදු ගානක් තියාගන්න
    තරමට වස එකතු
    කල සහල් ,පරිප්පු ,මුං ,කඩල , කව්පි ,...
    ( වස නොයෙදූ , සහල මාස එක වන විට ගුල්ලා එනවා , මුං ටික ගුල්ලා පිටි කරනවා , .... එදා පාන් රාත්තලෙත් ගුල්ලො කීපයක් උන්නේ වස නැති නිසා . )
    බොන්නෙ ගවකිරි,
    වස පාන සියල්ලම වගේ ,

  • @paligumanike8859
    @paligumanike8859 6 หลายเดือนก่อน

    අපගේ ගෞරවය පුද කරමි

  • @isurulakshandeegalladurage6747
    @isurulakshandeegalladurage6747 8 หลายเดือนก่อน +1

    මට තාම 22 හිටපු ගමන් මගේ පපුව වෙගෙන් ගැහෙන්න ගන්නව මං ඒ වෙලාවට බය වෙනව හාට් ඇටෑක් එකක්ද කියල එතකොට තවත් වෙගෙනි ගැහැනව පපුව, මගේ ඇග පන නැති වෙනව කකුල වෙවුලනවා.මොක්දද් ඩොක්ටර් ඒ වෙනිනෙි මට හෘද රෝගයක්ද කියල බලන්න පරීක්ශනත් කලා ඒත් වැඩක් නෑ. ඔබ තුමිය දන්න මේ පිළිබදව අවදානය දෙන්න පුලුවන් දොස්තර මහත්මයෙක් ඉනනවනමි මාව මුනගස්වන්න. මං මානසිකව ගොඩක් අස්ථාවර වෙලා ඉනිනේ මෙි දැනි ටිකකට කලිනුත් එහෙම උනා ඒකයි

    • @amashiuthpala9840
      @amashiuthpala9840 7 หลายเดือนก่อน

      Ecg ekk baluwda..?

    • @isurulakshandeegalladurage6747
      @isurulakshandeegalladurage6747 7 หลายเดือนก่อน

      @@amashiuthpala9840 ow eke podi awlak thiyenavalu harda spandanaye venasak Lu eka

    • @l.hsanjeewa9286
      @l.hsanjeewa9286 7 หลายเดือนก่อน

      Eco text ekaknkaranna mage tatthatath ohoma una, angiogram ekak kala

    • @amashiuthpala9840
      @amashiuthpala9840 7 หลายเดือนก่อน

      @@l.hsanjeewa9286 thamath gahenwada papuwa

    • @amashiuthpala9840
      @amashiuthpala9840 7 หลายเดือนก่อน

      @@l.hsanjeewa9286 ai ehem papuwa gahenne ithin

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว

    මැරැනහම බේරෙනවා?😂

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 ปีที่แล้ว

    Daparakwath. Ahanna. Ona.

  • @iranifernando1539
    @iranifernando1539 ปีที่แล้ว +1

    Pl.what she is talking.wasting time.tell us what are the foods v need to eat?????????

    • @CyberClinic
      @CyberClinic  ปีที่แล้ว +1

      Please Don't watch this if you waste time. 🙂

  • @samansenavirathna5814
    @samansenavirathna5814 ปีที่แล้ว

    Thanks

  • @wanigapurajayarathna233
    @wanigapurajayarathna233 2 หลายเดือนก่อน

    ❤❤

  • @chandraniperamunugama2244
    @chandraniperamunugama2244 9 หลายเดือนก่อน

    Thanks