Easy & Tasty Watalappan by Wild Cookbook | වටලප්පන් | Charith N silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 722

  • @wathsalaliyanage1599
    @wathsalaliyanage1599 3 ปีที่แล้ว +152

    ඔයා නම් නියම චෙෆ් කෙනෙක් ❤️❤️❤️ හරිම ක්ලීන් & ක්ලියර් එකට වටලප්පන් හැදුව ..ස්තූති ❤️❤️❤️❤️

  • @vijinianuruddhika80
    @vijinianuruddhika80 ปีที่แล้ว +6

    😮 හරිම පැහැදිලි, පිළිවෙලයි , අවශ්‍ය ද්‍රව්‍ය ගොඩ ක්‍ විදිහට පෙන්වන්නෙත් නැතිව හරිම සුන්දරව කෙටියෙන් අඩු කථාවෙන් ම හොඳට ම මතක තියෙන ආකාරයට ඉදිරිපත් කිරීම පිළිබඳව අපගේ ස්තූතිය!...💐

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 2 ปีที่แล้ว +59

    ඔයා හදන කෑම පිරිසිදුයි පිළිවෙලයි ආකර්ෂණීයයි අනිවාර්‍යෙන් රසයි.
    වීඩියෝ එකත් ලස්සනයි පිළිවෙලයි කියන්න වචන නෑ.
    ඔයා ගොඩක් දක්ෂයි නියම චෙෆ් කෙනෙක්.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @salonseems2371
    @salonseems2371 11 หลายเดือนก่อน +12

    හදන විදිය දැනගෙන හිටියත් ඔබේ ඉදිරිපත් කිරීම හරිම ආකර්ෂණීය නිසා මේ වීඩියෝ බලන්නම හිතෙනව.
    අනික යාංහෑලි දොඩවන්නෙ නැතුව short and sweet කතාව. ඔබට ජයවේවා පුතා .

  • @sadunikaranaweera1708
    @sadunikaranaweera1708 2 ปีที่แล้ว +21

    ඉදිරිපත් කිරීම මරූ....පිලිවෙලට ලස්සනට ඕනේ කෙනෙකුට ආස හිතෙන විදියට කියලා දෙනව...☺️☺️ බොහෝම ස්තූතී ඔබට...මමත් හැදුවා හරිම රසයී...😋😋

  • @yamunamanel5431
    @yamunamanel5431 3 ปีที่แล้ว +13

    ප්‍රයෝජනවත් video එකක් . අනිවාර්යයෙන්ම හදනවා . ස්තුතියි !!සුබ අනාගතයක් !

  • @lalithaperera889
    @lalithaperera889 ปีที่แล้ว +5

    පුතා ඔයාගෙ videoes බලන්නත් ආසයි. ඉදිරිපත් කිරිම අතිසාර්ථකයි.ඒ වගේම හදන කෑමත් හරිම රසවත් .පුතාගෙ ඉදිරි ගමන සාර්ථක වෙිවා බුද්ධ ශක්තියේ් බලයෙන් අනාගතය තව තවත් ශක්තිමත්ව බාධාවකින් තොරව ඉදිරියට යෑමට වාසනාව ලැබෙිවා . බුදුසරණයි

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 3 ปีที่แล้ว +131

    මම බය වෙලා හිටියේ plate එකත් එක්ක පිහියෙන් ගහල කඩයි කියල😂😂😂😂😂

    • @dilkianushka4321
      @dilkianushka4321 3 ปีที่แล้ว +2

      😂😂🖐️🖐️

    • @indsa9836
      @indsa9836 3 ปีที่แล้ว +6

      මමත් හිතුවා අන්තිමේදී ලොකූ පිහියෙන් මොනවා හරි කරයිද කියලා ☺️😀

    • @niroshaniniroshani2266
      @niroshaniniroshani2266 2 ปีที่แล้ว +2

      🤣🤣🤣

    • @dilhaniekanayaka6919
      @dilhaniekanayaka6919 2 ปีที่แล้ว +5

      මන්නා පිහියෙන් වැඩ දාන්නෙ කපන්න පුලුවන් කෑමනෙ. කොහොම වුනත් behind the screen ටික නං මරු

    • @duminduwijethilka4026
      @duminduwijethilka4026 2 ปีที่แล้ว +2

      අමෝ අමෝ😂ඒ විහිලුව..cooking ලෙප්ට්😂

  • @dulminiih.607
    @dulminiih.607 3 ปีที่แล้ว +17

    පිළිවෙලයි පැහැදිලියි ✨️❤️ තව තවත් ඉදිරියටම යන්න සුභ පතනවා 🙏🌸

  • @ikfoods8816
    @ikfoods8816 2 ปีที่แล้ว +319

    Any Srilankans Here 👍

  • @thivankaperera2039
    @thivankaperera2039 ปีที่แล้ว +5

    හරිම වෙදගත් පුතේ ඉදිරියටම යන්න මගෙ පුතා වගෙ තෙරුවන් saranai සියලුම දෙවියන්ගේ පිහිට අරක්සව ලැබේවා පුතේ ඔයාට 🌹🥰🥰🥰

  • @tharukaheshan-hr2tn
    @tharukaheshan-hr2tn 6 วันที่ผ่านมา +1

    ඔයා කියන විදිහටම හැදුවා හරිම රසයි . ඔයාට සුබම සුබ අනාගතයක් පුතේ ❤❤

  • @warunisandeepani8914
    @warunisandeepani8914 2 ปีที่แล้ว +6

    ඔයා හදපු විදියට මාත් වටලප්පන් හැදුවා ඇත්තටම හුගක් රසයි😍 මටම ආසා හිතුනා වටලප්පන් එකට ඔක්කොම කන්න හිතුනා😁😁

  • @trevordamien1550
    @trevordamien1550 ปีที่แล้ว +7

    Thank you very much little brother! Looks yummy and awesome and scrumptious!🎉🎉❤❤God bless you!

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි !ආප්ප හදන විදිහ කියලා දෙන්න පුලුවන් නම් බොහොම වටිනවා .

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +5

    වලප්පන් වලට තියෙන පෙරේතකම හැමදාම වැඩිවෙනවා.ඒක ඒ තරම් රස කෑමක් 😄

  • @dulashabanuki7085
    @dulashabanuki7085 3 ปีที่แล้ว +7

    Outtakes ටික තමා මරු🖐️😅

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 11 หลายเดือนก่อน +3

    I make theWatalappam the same way but powder the dry ingredients. Tastes very good. Any comments? The baked Watalappam definitely tastes better and rich in colour too.

  • @priyangikarajapaksha3155
    @priyangikarajapaksha3155 2 ปีที่แล้ว +1

    ගොඩක් රස වුනාට කමක් නැ වැඩියෙ කන්න එපා පැනිරසයි 😁😁 thanks aiya apith heduwa rasama rasaaaiii 😋😋

  • @DashParrOfficial
    @DashParrOfficial 3 ปีที่แล้ว +70

    Cake එකක් හදන හැටිත් ඕනේ 🥰🥰

    • @yasiru9232
      @yasiru9232 3 ปีที่แล้ว +2

      Battar cake

    • @DashParrOfficial
      @DashParrOfficial 3 ปีที่แล้ว

      @@yasiru9232 butter cake 😋😋

    • @mshahira4464
      @mshahira4464 2 ปีที่แล้ว

      දන්නේ නැද්ද 🤥 😂

  • @ashanshashika2024
    @ashanshashika2024 6 หลายเดือนก่อน +1

    අනෙ ඒක පට්ට රහා පාටයි බන් තනියෙම කන්නෙ අපි බලන් ඉද්දි නියමයි ඉතින් අද වීඩියෝ එකත්❤❤❤❤❤

  • @pinidiyaresort7950
    @pinidiyaresort7950 ปีที่แล้ว +1

    හරිම පිලිවෙලට ලස්සනට ඔයා වටලප්පන් එක හැදුවා. රසත් ඇති. Well done good luck 🙏🙏

  • @hmidamayanthi728
    @hmidamayanthi728 3 ปีที่แล้ว +3

    චොක්ලට් කප් කේක් හදලා අයිසින් කරන විදිහත් කරන වීඩියෝ එකක් දාන්නකෝ...plzzz

  • @chamathliyanage6816
    @chamathliyanage6816 3 ปีที่แล้ว +36

    නියමයි 👍clean එකට වැඩ කරන දක්ශ කොල්ලෙක් ❤️❤️

  • @geethakanchanakumarimapa5033
    @geethakanchanakumarimapa5033 2 ปีที่แล้ว +2

    අපිත් ඔයාගේ ක්‍රමයට වටලප්පන් හැදුව මාරම රසයි thank you very much

  • @jasminjumath6704
    @jasminjumath6704 11 หลายเดือนก่อน

    Short and sweet....මෙ ක්‍රමය හොඳයි..සතුටුයි...Good luck putha...

  • @tharushisaubhagya7647
    @tharushisaubhagya7647 3 ปีที่แล้ว +5

    තනියම කන්නෙ 😏 දෙන්න බැයිද ටිකක් 😁😂😍 අදත් සුපිරි හොදේ 😍😍😘😘❤️❤️🇱🇰🇱🇰✌️✌️🙏🙏🙏

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 11 หลายเดือนก่อน

    මමත් රටඉදි වලින් හදනවා ගොඩක් රසයි බුදුසරණයි මල්ලි

  • @nadeekapramarathna5659
    @nadeekapramarathna5659 ปีที่แล้ว +6

    හැඩ වැඩ දාලා හදනවා , අපි ඉතිං ඒවා බලලා අසරණ වෙනවා කන්න ක්‍රමයක් නෑනේ ..එවනවද තැපෑලෙන්වත් . ❤❤❤බුදු සරණයි ❤

  • @WindyaWeerasingha
    @WindyaWeerasingha 5 หลายเดือนก่อน

    මෙහෙම කියල දීලා හදන එක නම් මාර වටිනවා 🙈

  • @chinthakumarihamy3785
    @chinthakumarihamy3785 ปีที่แล้ว +2

    Short and sweet instructions . Please share Pudding preparation too.
    Thank you

  • @nikibaby1805
    @nikibaby1805 2 ปีที่แล้ว +2

    Superb 👌👌 මේ recipe එක හරියට හරි thanks chef 🥰

  • @Darkmonster-t9x
    @Darkmonster-t9x 6 หลายเดือนก่อน +1

    අපි හැදුවා හරිම රසයි

  • @Beginner6305
    @Beginner6305 ปีที่แล้ว

    අපි හොදින් ඉන්නවා watalappan හදන ක්‍රමය සහ ahi රසය මොන තරම් දේවල් වෙනස් කරන්න ගියත් එකම රසය thama දිවට දැනෙන්නේ oya තාම lamakai කාටත් ප්‍රේම කරමින් ඉදිරියට යන්න එතකොට තව බොහෝ දුර යන්න පුළුවන් වෙයි

  • @deepaniliyanage7653
    @deepaniliyanage7653 4 หลายเดือนก่อน

    ඔයාගෙ කෑම හදන පිලිවෙල පිරිසිදුයි ලස්සනයි රසයත් ඒ වගෙම ඇති ජයෙන් ජයම වේවා

  • @shalikagunawardhana9
    @shalikagunawardhana9 11 หลายเดือนก่อน

    ලස්සනට ඉදිරිපත් කරනවා,නියමයි,ingredients description box එකට දානවනං තවත් හොදයි,අපට screen shots ගහල හරි පස්සේ බලන්න පුලුවන්❤❤

  • @preethifernando9880
    @preethifernando9880 2 ปีที่แล้ว

    ඔයා ඉදිරිපත් කරන විදිහ හරිම ආකර්ෂණීය යි තවත් වීඩියෝ දාන්න
    God Bless you putha

  • @indranijayalath8236
    @indranijayalath8236 ปีที่แล้ว +1

    වැඩි වැඩ නෑ ඕනේ බඩුටික කීවා හැදුවා ඉවරයි ... සමහර් අයගේ වීඩියෝ බලන්න ගියාම එපා වෙනවා කියවිල්ල....තෙරුවන් සරණයි පුතේ ඔයාට...all the best...

  • @shashikalasewwandi3352
    @shashikalasewwandi3352 2 ปีที่แล้ว +4

    අලුත් oven එක්ක heat එක කොහොමද දන්න ඕනේ.. up heat d nthnm down heat d khmd... ඒ oven එකේ heat එක දෙන්න ඕනී ආකාර තුනක් තියෙනවා.. අනේ pls answer ekak denna

  • @medhavimadhubhashini2998
    @medhavimadhubhashini2998 10 หลายเดือนก่อน

    Hi …this is looking delicious..❤️❤️❤️ i like the way you presenting..wish you all the very best…I want to try this and I want bake it. So could you please tell me when we bake this in oven the oven setting should be set as fan forced setting or not..?

  • @nilminyparara
    @nilminyparara ปีที่แล้ว +2

    Oya ithin koi kaamak haduwath sellam karanawa wagei malliyo budu saranai oyata

  • @gemiliyakitchen6038
    @gemiliyakitchen6038 2 ปีที่แล้ว +1

    සුපිරි ..👌👌 නියමෙට වටලප්පන් හදන විදිහ කියලා දෙනවා ...👍👍

    • @anucreations6178
      @anucreations6178 2 ปีที่แล้ว

      th-cam.com/video/ErcaVpoFzkU/w-d-xo.html

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +1

    ෂා ඒක නම් නියමයිනේ අනිවාර්යෙන්ම ගෙදරදි හදනවා බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට

  • @rupikaweerasingha8753
    @rupikaweerasingha8753 2 หลายเดือนก่อน

    කතාව අඩුවෙන් නමුත් වැඩ පිලිවලට කලා.ලස්සනයි ගොඩාක් .පුතාට බුදු සරණයි .🙏 ස්තුතියි

  • @marinamarikar3684
    @marinamarikar3684 10 หลายเดือนก่อน

    You way show it, it's pretty easy and simple. May God bless you Son

  • @isharanadeeshanigatamannagamac
    @isharanadeeshanigatamannagamac ปีที่แล้ว

    thankyou brother👍🌷
    coconut milk wenuwata fresh milk danna puluwanda.
    mama inne lankawe nemei. ekai

  • @himashahandagama9261
    @himashahandagama9261 3 ปีที่แล้ว +36

    Well done brother. I also want to be a chef one day .

    • @KaVi_1
      @KaVi_1 3 ปีที่แล้ว +4

      Same 👐

    • @supersmart671
      @supersmart671 7 หลายเดือนก่อน

      I want to be chief one day😂😂😂

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 3 ปีที่แล้ว +7

    නියමයි අයියේ ...👍👍🍮️

  • @madavikaruna6901
    @madavikaruna6901 ปีที่แล้ว

    Niyamai balanna asai.putha sadikka eka kadala mada made neda ganne

  • @MonikaMadubhashi
    @MonikaMadubhashi ปีที่แล้ว

    ඔහොම තනියම කන්ඩ එපා එඉ , අපි බලාගෙන ඉද්දි..... මරු අයියේ සුපිරි කෝකියෙක් ඔයානම්..❤

  • @RasiNew-xc6xl
    @RasiNew-xc6xl 5 หลายเดือนก่อน

    අහන්න දකින්න මාරම ආසයි පුියයි

  • @diasdias9348
    @diasdias9348 2 ปีที่แล้ว

    ගෝවා මල් ඩෙවල් එකක් හදන හැටි කියල video එකක් දාන්නකෝ
    Good luck 👌

  • @ariyawansha6956
    @ariyawansha6956 3 ปีที่แล้ว +3

    Aiyage wada shoookkkk ❤️❤️❤️❤️💖💖

  • @nethmiamaya4742
    @nethmiamaya4742 3 ปีที่แล้ว +4

    Mge favorite වටලප්පන්.....😋😋......Maru aiye piliwalata ikmnata kiyl denv boru baila na ft....👍🤟

  • @dzlu_grl_hazee9365
    @dzlu_grl_hazee9365 2 ปีที่แล้ว +12

    Restaurant style mixed chopsuey rice හදන විදියත් ඕන 😁😁

  • @PushpaDamayanthi-u9z
    @PushpaDamayanthi-u9z หลายเดือนก่อน +1

    Godak sthuuthi Malli suba anagathayak

  • @nadikadilhani6641
    @nadikadilhani6641 11 หลายเดือนก่อน

    අනේ.මල්ලී.ඔයා.හරිම.පිරිසිදුව.කරනවා.ඔයාගේ.ඇට්ටික්.කෑලි.ටිකට.මම.හරිම.අසයි.ඔයාට.හදවතින්ම.ආදරේයි😘😘😘😘😘😘😘

  • @velidahmohamed4859
    @velidahmohamed4859 ปีที่แล้ว

    Hi,ensaal witharak use karanna,Biththara beat karaddi ensaal pothu tika daanawa api,eeta passe perala,ensaal ata tika hondata kudu wenna grind karala eak karanawa,steam karala eliyata aran hakuru pani tikak udin wakkaranawa.🌹🌹🇱🇰 Rasai wage baladdi,very tempting👍😋😋

  • @hayleydissanayake838
    @hayleydissanayake838 2 ปีที่แล้ว +1

    Wow... හරිම ලස්සනට හැදුව.😍😍

  • @nadunaw
    @nadunaw หลายเดือนก่อน

    Very clear instructions. Thank you

  • @rajitha243
    @rajitha243 2 ปีที่แล้ว +2

    GOOD LUCK BRO !!!
    NICE OUTTAKES !!! 🔥🔥🔥

  • @pgchamode4260
    @pgchamode4260 หลายเดือนก่อน

    Thanks ❤ oyata godak .niyamai මමත් ආසයි .

  • @malikshehan8727
    @malikshehan8727 3 ปีที่แล้ว +1

    Patta Aiya Oya Hadana Hama Dish Ekakma Patta

  • @chathurimadushani3575
    @chathurimadushani3575 3 ปีที่แล้ว +6

    ඔයා හදනවා ඒක මරුවටම...නියමයි මල්ලි ❤️❤️❤️

  • @yehiyaroomy7172
    @yehiyaroomy7172 ปีที่แล้ว

    Hmm..yummy....
    Congratulations wild cook ...4.million .sub❤❤❤

  • @zaimzaim4381
    @zaimzaim4381 ปีที่แล้ว

    Very good video එකක් thank you

  • @rasikashamali7717
    @rasikashamali7717 ปีที่แล้ว

    Rasata awaa malli bohoma pin mewaa kiyala denawata ❤❤❤

  • @sudarshaniwijewickrama7452
    @sudarshaniwijewickrama7452 10 หลายเดือนก่อน

    Harima saralawa hadapu heti hemotama prayojanawath wei.

  • @irfananoor1605
    @irfananoor1605 3 ปีที่แล้ว +1

    Niyamai aiye...eheth karaabunati thanda epaa taste venas wenawa....

  • @Gayani01
    @Gayani01 2 ปีที่แล้ว +11

    Thank you for your receipe Malli
    It came out really well, very delicious.

    • @FeelIslam7
      @FeelIslam7 6 หลายเดือนก่อน

      Can u plsss mention the measurements along with the ingredients

  • @IraniPushpika-qw2hz
    @IraniPushpika-qw2hz 11 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තූතියි 🙏
    සුභ අනාගතයක් 🙏❤

  • @rashmidi.liyanage6685
    @rashmidi.liyanage6685 2 ปีที่แล้ว +2

    මාත් ආසයි රසට උයන්න දන්න කොල්ලෙකුට 😅😅😅😅😅😅🥰

  • @niroshiniperera7993
    @niroshiniperera7993 หลายเดือนก่อน

    mama haduwa😅 harima sathutui. Bake karala haduwe. Hriyatama awa. kalaya harima aduwen giye . rasa nam supiri🎉❤ thank you so much 🎉❤

  • @Isuruudara-di2kv
    @Isuruudara-di2kv หลายเดือนก่อน +1

    පට්ට බන්❤🎉🎉

  • @ajithrohana2455
    @ajithrohana2455 2 ปีที่แล้ว

    maru aiyeee..niyami oya hadana kama...maru අැ😍😍

  • @madushankathennakoon2458
    @madushankathennakoon2458 3 ปีที่แล้ว +5

    රස උනාට වැඩිය කන්න එපා පැනිරසයි😂❤

  • @fnenrndndjd8370
    @fnenrndndjd8370 2 ปีที่แล้ว

    Watalappan eka nm maru hebei apith hadala bln oni anith ayt wada hodata ikmanin kyl denw e wagema ikmanim hadannath puluwan all best ayye 👍👍👍😄😄

  • @seethampereraperera892
    @seethampereraperera892 ปีที่แล้ว

    Niyamai malli lassana idiripat keremak kema wagema rasai

  • @maheshindika1351
    @maheshindika1351 2 ปีที่แล้ว

    Shaaa niyamai ahrima dakshai puthe oyath lassanai wadath lassanai hadawathinma subapathanawa

  • @niroshiniperera7993
    @niroshiniperera7993 หลายเดือนก่อน

    Video daana piliwela saha keti nisa asawen balagena hadanna puluwan. Thank you again🎉❤

  • @polankafamily2500
    @polankafamily2500 3 ปีที่แล้ว +1

    හරි ආසවෙන් බැලුවා video එක 👍
    Love ❤️from Poland 🇵🇱 😍

  • @kaanthiperera6277
    @kaanthiperera6277 ปีที่แล้ว +1

    You are such a good cook. Love your videos..

  • @chandrikakumarasinghe2267
    @chandrikakumarasinghe2267 11 หลายเดือนก่อน

    ape game malliyek thama.
    suba pathanawa malli oyata haawthinma.

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 11 หลายเดือนก่อน

    කිතුල්පැණි වලිනුත් හදන හැටි කියලා දෙන්න මල්ලි

  • @brijetfernando9833
    @brijetfernando9833 10 หลายเดือนก่อน

    Soi ane oya rasa balanawa apitta nane takhs❤❤❤❤

  • @Frefire111-v8z
    @Frefire111-v8z 6 หลายเดือนก่อน +1

    සුපිරි

  • @avanthadadallage2015
    @avanthadadallage2015 2 ปีที่แล้ว +1

    good chef..... you do these vedios. 😃😃👌👌👍👍🥰🥰

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 ปีที่แล้ว

    Thanks very much. Good Luck for your future. Super.❤

  • @shyamkrishnan2844
    @shyamkrishnan2844 ปีที่แล้ว

    Oh God I was watching your video since long back..I thought that you are from Keralam,you are a Malayali...I never new that you are from Sri Lanka..😀😀😀Anyways all the best.....

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +1

    👍❤❤❤❤😋
    නියමයි ....

  • @nilushamadushani5091
    @nilushamadushani5091 ปีที่แล้ว

    Oven එකේ උඩ යට heaters දෙකම on කරන්න ඕනිද?

  • @sitharadewmini5807
    @sitharadewmini5807 2 ปีที่แล้ว +1

    ඔයා නම් නියමයි.. good luck... ❤️❤️❤️❤️👌👍

  • @sriyanishani4057
    @sriyanishani4057 11 หลายเดือนก่อน

    Malli akenma rasai penawa super thank you

  • @baymathiya4581
    @baymathiya4581 ปีที่แล้ว +4

    Hmmm, looks delicious! 😊

  • @chrysanthisiribaddana9595
    @chrysanthisiribaddana9595 ปีที่แล้ว +1

    Thanks for sharing dear Chef❤🎉

  • @bandujayasinha9096
    @bandujayasinha9096 11 หลายเดือนก่อน

    Theruwan sarananai ❤️ jayama wewa ❤️

  • @official4199
    @official4199 2 ปีที่แล้ว +2

    එල කොල්ලෙක් 🤟🤟
    සුපිරියි ඔයා 🙂🙂

  • @nirotasty3980
    @nirotasty3980 2 ปีที่แล้ว

    ..💕 Good job මල්ලි. Keep it up
    ඔයාගේ videos ඔක්කොම මම බලනවා අසාවෙන්. 😘😘😘

  • @dodobintang
    @dodobintang ปีที่แล้ว

    Niyamayi aiye niyama rahata haduva tnx aiye oyata

  • @dinuthmisenara8320
    @dinuthmisenara8320 2 ปีที่แล้ว +2

    ඊළඟට කේක් එකක් හදන හැටි ඕනේ🤭