How to make watalappan රසම රස වටලප්පන් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • How to make watalappan
    Ingredients
    egg 10
    *jaggery 500g
    *cardamom seed 4
    *brown suger 50g
    *coconut milk 1/3 cup
    *water 1/2 cup
    Venila essence 4drops

ความคิดเห็น • 1.2K

  • @Anuththara374
    @Anuththara374 4 หลายเดือนก่อน +13

    වටලප්පන් හදන්න බලද්දි recipe videos ගොඩක් අාවා.ඒත් මුස්ලිම් කෙනෙක් හදන විදිහ කියල දෙන වීඩියො එකක් නිසා මේක බලලා හදන්න ගත්තා.මොකද ඔයාලගෙ වට්ලප්පන් නෙ රසම.ඇත්තටම හරිම රසට ආවා.මීටකලින් මෙච්චර රසට ගෙදර හදලා නැ.ඕන කෙනෙක් බය නැතුව මේ කියල තියන විදිහටම හදන්න ගන්න.Thank you so much ඔයාට ❤

  • @nethmi4136
    @nethmi4136 2 ปีที่แล้ว +39

    මන් අද ඔයාගේ recipe එකට වටලප්පම් එක හැදුවා.මට කලින් 3 4 පාරක්ම හදලා වැරදුනා. අද හරියටම හරි ගියා.මාරම රසයි.නියම වටලප්පම් වල රස ආවේ. Thank you so much akki❤️✨

  • @diyawijerathna1815
    @diyawijerathna1815 3 ปีที่แล้ว +517

    Thanks දුවේ ,කවුරු කොහොම හැදුවත් ඔයාලා හදන වටලප්පම් තරම් රස නෑ.දකින කොටත් කටට කෙල උනනවා .ඔයාට අල්ලා දෙවි පිහිටයි.👍👍👍❤️❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  3 ปีที่แล้ว +128

      Thank u sooo much😊😊oyatath budu saranai

    • @hansikawshalya3199
      @hansikawshalya3199 3 ปีที่แล้ว +19

      Eka nm atta tmai..❤️❤️

    • @Dhananjaya_wije
      @Dhananjaya_wije 3 ปีที่แล้ว +17

      අනිවාර්යෙන්ම 😋👌

    • @dinithidonsekara6363
      @dinithidonsekara6363 3 ปีที่แล้ว +16

      Diya, සහතික ඇත්ත. මම ඉන්නේ විදෙස්ගතව ඒත් ලංකාවට යන වෙලාවට මගේ මුස්ලිම් හිතවතුන් බැහැ දකින්න අනිවාර්යෙන් යනවා. ඒ යන හැම වෙලේම එයාලා මගේ මොනවද ඕනි කියල ඇහුවහම මම කටපුරා ඉල්ලන්නේ එයාලගේ සුපුරුදු වටලප්පම. එයාලා හදන වටලප්පන් එක්ක ආනමාලු හරි ඇම්බුන් කෙසෙල් හරි ඉතින් වරදින් නෑ...
      ගොඩක් ස්තූතියි රෙසිපි එක ශෙයා කලාට.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  3 ปีที่แล้ว +10

      @@dinithidonsekara6363 thanks dr.

  • @oshadijayarathna8515
    @oshadijayarathna8515 หลายเดือนก่อน +1

    ඔයා කියල දුන්න විදියට මම හැදුවා... හරිම රසට ආවා... ගෙදර අයත් හරිම ආසාවෙන් කෑවා කඩේ ඒවට වැඩිය රසයි කියලා... Thank you sister ...

  • @mekalaharshani7464
    @mekalaharshani7464 3 ปีที่แล้ว +70

    එක මැරැ ඔයාලා හදන ක්‍රමය නියමයි ඉස්සර මගේ මුස්ලිම් යාලුවෝ වටලප්පන් ගෙනකන් මං බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව❤️❤️

  • @nethmikavindya9723
    @nethmikavindya9723 2 ปีที่แล้ว +2

    මට වයස අවුරුදු 17යි.මීට කලින් වෙන චැනල් වලින් වටලප්පන් රෙසිපි try කරා..නමුත් අහම්බෙන් මේ අක්කගෙ චැනල් එක හම්බුනේ..මුල ඉදලම අක්කගෙ වටලප්පන් රෙසිපි එක බලලා ඒ විදිහටම ආවා..හරිම රසයි..කඩෙන් ගත්ත ඒවා වගේ..තැන්කෑ so much අක්කා..මන් හැමෝටම කියන්නේ වටලප්පන් රෙසිපි එක හදනවනම් අනිවාර්යයෙන් මේ අක්කගෙ වටලප්පන් රෙසිපි එක හදන්න දෙපාරක් හිතන්න එපා..❤ (Nethmi)

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      Thank u soo much🤗🤗❤❤❤🤗🤗🤗🤗nangi

  • @rislymuhamed297
    @rislymuhamed297 2 ปีที่แล้ว +4

    Masha ALLAH Very Nice😍👍
    Mouth Watering

  • @clarissilva7410
    @clarissilva7410 2 ปีที่แล้ว +2

    ඔයාලගේ වටලප්පන් හරිම රසයි ඔයා දාලා දාලා තියෙන විදියටම හදලා බලනවා ඔයාට ගොඩක් ස්තූතියි මට හිතෙනවා ඔයා තව රස රස කෑම ජාති දායි කියලා ඔයාට අල්ලා දෙවි පිහිටයි

  • @mthilinimadhubhashinithili9764
    @mthilinimadhubhashinithili9764 2 ปีที่แล้ว +6

    Akki මන් අද ඔයාගෙ මෙ recipe එක try කරලා බැලුවා ඇත්තටම පුදුම රසයි මෙච්චර කල් මන් ගොඩක් recipe try කරලා බැලුවා ඒත් අද තමා original ma වටලප්පන් recipe එක හැදුවේ ගොඩක් ස්තුති ඔයාට 😘😘💐❤

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම මමත් හදලා බලන්න ඕන මේ විදිහට... ස්තුතියි ඔබට දුවෙ

  • @waruna2458
    @waruna2458 3 ปีที่แล้ว +8

    වව් රස පාටයි. ඉක්මනට හදලා බලන්න ඕන. තෑන්ක් යූ 👍

  • @dinuxli1858
    @dinuxli1858 24 วันที่ผ่านมา +1

    Akki අද මම recipe එක try කරලා බැලුවා . මාරම රසයි. හරිම soft එකට ආවා! පළවෙනි කට කාපු ගමන් ඒකෙ රසට comment එකක් දාන්න ඔනෙමයි කියලා හිතුනා! බොහොම ස්තූතියි ඔයාට ! ඔයාගේ හැම video එකක්ම බොහොම ආසාවෙන් බලනවා!

  • @kaveendrawije2157
    @kaveendrawije2157 3 ปีที่แล้ว +25

    මුස්ලිම් අයට ආදරෙයි ඔයාලගෙ කෑම සුපිරි

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 3 ปีที่แล้ว +19

    හම්බෝ ඒක නම් පට්ට රස පාටයි😋😋

  • @piumiwasana646
    @piumiwasana646 3 ปีที่แล้ว +7

    ඔයා කියපු විදියට ම , කලා...හරියට හරි ...හරිම රසයි...thank you soooo much ....💜️💜️💜️

  • @HiruniKavindya-k8r
    @HiruniKavindya-k8r 17 วันที่ผ่านมา

    Akki me recipe eka mn try kara atthtma rasata awa thank you so much ❤

  • @deepikadamayanthi934
    @deepikadamayanthi934 3 ปีที่แล้ว +9

    හරිම රස පාටයි හෙටම හදනවා 🌹ස්තුතියි ඔයාට

  • @rahrah8344
    @rahrah8344 10 หลายเดือนก่อน +1

    Today for the very first time in my life I made watalappan.. I followed everything exactly and oh My! The best watalappan ever... Thank u Soo much for this amazing recipe... ♥️

  • @shiranjayashri7953
    @shiranjayashri7953 3 ปีที่แล้ว +35

    ගොඩක් ස්තුතියි.ඔයාලා හදන වටලප්පන් හරිම රසයි😍

  • @gaminibandara7590
    @gaminibandara7590 2 ปีที่แล้ว +2

    නඇන්දේ ඒක නම් හරිම රහය්.
    Good thanks me vage video danavata.

  • @danieljustin4595
    @danieljustin4595 3 ปีที่แล้ว +6

    අනිවාර්යෙන් හදනවා. ඔයාට ගොඩක් ස්තුතියි.

  • @thilinifernando3148
    @thilinifernando3148 ปีที่แล้ว +1

    Thank you for the best recipe

  • @ireshashamali6071
    @ireshashamali6071 3 ปีที่แล้ว +6

    අම්මෝ ඒකනම් රස පාටයි.😍

  • @sachinifernando7973
    @sachinifernando7973 2 ปีที่แล้ว

    Me widiyata haduwa watalappan harima rasai thank you dr. Jaya wewa.....!

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa9894 2 ปีที่แล้ว +3

    ඒකෙන් කෑල්ලක් කන්න තිබුනානම් අම්මෝ 🤤😋
    ඔයාලා හදන කෑමවල රස මාරයි!

  • @decorationsmk1176
    @decorationsmk1176 2 ปีที่แล้ว +2

    Niyamai. Math kalin hari kramayata hadala tynawa. At Mn hithanawa meka tamai lankawe harima, hodama recepie aka kyla.🥳🥳🥳🥳

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 3 ปีที่แล้ว +172

    වාව් ඒක 😍 ඔයාලගෙ ක්‍රමේට හදන වටලප්පන් රෙසිපි එකක් හොය හොය හිටියෙ.නියමයි.ස්තූතියි ! සුභ පැතුම් !!! 🎉️💐

  • @ridwanroshan8647
    @ridwanroshan8647 2 ปีที่แล้ว +1

    Waw...amazing jazakallah kair sis...

  • @hashinihashi2064
    @hashinihashi2064 3 ปีที่แล้ว +16

    අක්කි කියලා දීපු විදිහට වටලප්පන් හැදුවා හොදට අාවා. ඒක නම් නියමයි. හරිම රසයි.☺😍❤

  • @paraminavodya3216
    @paraminavodya3216 ปีที่แล้ว

    මන් ගොඩක් සැරයක් හැදුවා හරිම රසට තිබ්බා අක්කී
    Thank you so much

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 3 ปีที่แล้ว +12

    වාවි ඒකනමි නියමයි. මමඅදම හදනවා ගොඩක් ස්තුතියි♥♥♥♥

  • @wasundaragonapinuwala7765
    @wasundaragonapinuwala7765 9 หลายเดือนก่อน +1

    මම ඔය විදියටම හැදුවා. හරිම රසට පාටට තිබුනා. ස්තුතියි ගොඩක් ❤️

  • @oshadithisarani5837
    @oshadithisarani5837 2 ปีที่แล้ว +4

    අක්කි මම අහාලා තියනවා ඔයාලා හදන ක්‍ර්මයට වටලප්පන් රහයි කියලා . Tank you අක්කි 😊

  • @tarindudarshana44
    @tarindudarshana44 3 ปีที่แล้ว +1

    Mam me watalappan eka adha hadhuwa eka marama rasai... thanxx akke..

  • @lakshikawijerathna3161
    @lakshikawijerathna3161 2 ปีที่แล้ว +3

    ෂා හරිම රස ඇති අනේ .ලස්සනයි .

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว

    Niyamai rasa pathi nangi thanks

  • @lifeinamericaofficial
    @lifeinamericaofficial 3 ปีที่แล้ว +3

    We are going to try your recipe 😋

  • @Top10-n2x2t
    @Top10-n2x2t 2 หลายเดือนก่อน

    Hariyatama tips kiyala denawa.... hadalama balanna oni mw widhihatath......

  • @Xpk-z6w
    @Xpk-z6w 2 ปีที่แล้ว +3

    A very clear demonstration of the recipe and thanks for sharing!!!👍⭐⭐⭐⭐⭐

  • @hpcthakshila2948
    @hpcthakshila2948 3 ปีที่แล้ว

    Man haduwa oye widiyatema hadenawa.godak rasai .oyate godak sthuthi

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 3 ปีที่แล้ว +32

    අනේ ඔයාල්ගේ කෑම නම් ගොඩාක් රසය්.දිගටම කෑම වර්ග වීඩියෝ දාන්න.😘😘

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne9665 10 หลายเดือนก่อน +1

    ඔයාගෙ රාමසාන් කන්ජි එක හැදුවා. නියමෙටම නියමයි. ස්තූතියි දුව

  • @sankakobbawala8871
    @sankakobbawala8871 3 ปีที่แล้ว +22

    Wow...ඒක රස පාටයි අක්කි...😋😋...thnk you මේ වගේ රස වටලප්පමක් හදන විදිය කියලා දුන්නට..❤️

  • @janakasusantha6936
    @janakasusantha6936 2 ปีที่แล้ว +1

    නියමයි නංගී patiyo dakinakota ආසයි

  • @DL12323
    @DL12323 11 หลายเดือนก่อน +3

    Thank you😊 රස පාටයි වටලප්පන්😊

  • @malishaperera5790
    @malishaperera5790 3 ปีที่แล้ว +2

    මං හැදුව අද වටලප්පන් මේ විදියට...හොදට ආව.හරිම රසයි..thanks dear..😍😍

  • @madu6142
    @madu6142 3 ปีที่แล้ว +5

    මේක මම ගෙදර හැදුවා. එක රසට අවා machi. හැමදාම මම හදපුවම හරි රස එන් නෑ. ඔයාගේ wedding එකේදි කාපු එක වගේම රසට හද ගන්න පුළුවන් උනා darling.. thank you so much. Keep it up my girl ❤️😘💕 best of luck to you and your husband 💗😌

    • @GiftShopSrilanka
      @GiftShopSrilanka 2 ปีที่แล้ว

      udin palune na neda watalappan aka

    • @madu6142
      @madu6142 2 ปีที่แล้ว

      @@GiftShopSrilanka naaa darling

  • @fathimasafna4452
    @fathimasafna4452 3 ปีที่แล้ว

    Woow datha supara irukku nanum seiya poran vatalappam 👍👍👍👍😘😘😘😘

  • @Sachilaindumini
    @Sachilaindumini 3 ปีที่แล้ว +37

    රෙසිපි එක නියමයී, හැමදේමහොදට පැහැදිලිව කියා දුන්නට තැන්ක්‍යු , බැක්ග්‍රව්න්ඩ් මියුසික් ටිකක් අඩු කරන්න නන්ගී, ඒක සද්දෙ වැඩී, කටහඩට වඩා මියුසික් ඇහෙනවා, ඒක හරි අපහසුවක්.
    මේ වගේ වටින වීඩියෝ දිගටම ගේන්න.❤️

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว

    Allha pihitai oyata nangi thanks very much mn godak kal recipi hewwa ada thama harima recipiya hambune😘😘😘

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +10

    පෙනුමෙන්ම රස මැවුනා 😋👌
    ඔබට සුභ පැතුම් 💯

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  3 ปีที่แล้ว

      Oyage channel ekath super

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 3 ปีที่แล้ว

      @@SLFathimaslifestyle
      ඔයා බැලුවද නංගි, ඇයි comment එකක් දැම්මෙ නැත්තෙ,,
      දිගටම විඩියෝ බලන්න, හොද නරක කියන්න, මම ඇත්තටම ඔයාලගෙ කෑම කන්න කැමති.
      ඔයාටම ආවෙනික අමුතු රසයක් තියෙනවා එකට මම කැමති 😋 👍
      ඔබට ජයවෙවා ❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  3 ปีที่แล้ว

      @@maduwithcountryfoods3054 thanks dr

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 2 ปีที่แล้ว

      @@SLFathimaslifestyle ❤

  • @Kalugamuwa
    @Kalugamuwa 10 วันที่ผ่านมา

    අනේ මන් ආසම ඔයාල හදන ඒවට.තාත්තගෙ යාළුවෙක් ඉස්සර ඔයාලග්‍ර් අවුරුද්දට ගෙන්ත් දෙනව.❤

  • @tharukirusantha4131
    @tharukirusantha4131 2 ปีที่แล้ว +3

    Good job 👍👍

  • @WasanthiRenuka-o7v
    @WasanthiRenuka-o7v 3 หลายเดือนก่อน

    මේ රෙසිපි එකට හැදුවා ඇත්තටම ගොඩක් රසයි❤❤❤

  • @ruth.7557
    @ruth.7557 3 ปีที่แล้ว +4

    Thanks dear for your recipe and very clear presentation 👍.

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක රස පාටයි❤❤❤❤

  • @githmisajana129
    @githmisajana129 2 ปีที่แล้ว +12

    I tried this today and came out well. very soft and delicious. Thank you ❤️

  • @oshinoshinoshinoshin6827
    @oshinoshinoshinoshin6827 2 ปีที่แล้ว

    Mama ada watalappan heduwa oya kiyala dunna vidiyata, harima rasai

  • @thyliniperera9932
    @thyliniperera9932 2 ปีที่แล้ว +8

    I am pregnant and was looking for a good Watalappan recipe, and found this channel. Thank you very much. I made this today and it was amazing. It reminded my childhood Muslim friend who made watalappan when we were kids. 💕

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +4

      Oh thank a lot dr.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      Cangratulation sis❤❤❤☺️😘

    • @thyliniperera9932
      @thyliniperera9932 2 ปีที่แล้ว +1

      @@SLFathimaslifestyle thank you nanga! God bless you!

    • @Startpixie12
      @Startpixie12 2 ปีที่แล้ว

      Hi did you beat it with hands ? For 15 mins? I’ve heard that you’re only supposed to beat for 1 minute with a spoon , I tried that but didn’t get holes

  • @ishiniupekshika196
    @ishiniupekshika196 ปีที่แล้ว

    thnk fathima.eka supiri.mn heduwa rasama walatappma meka

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 2 ปีที่แล้ว +4

    Muslim aya hadana වටලප්පන් තමා ආසාම මාරම රහයි ❤තැන්ක් යූ අක්කෙ ❤

  • @iselaSG805
    @iselaSG805 2 ปีที่แล้ว

    මම ආසම කෑමක් ෆාති... ඕගොල්ලොන්ගේ new year එකේදි අපේ ගෙවල් ලඟ ඉන්න මුස්ලිම් family එක අපේ ගෙදරට හැමසැරේම රසම රස වටලප්පම් එකක් එවනවා... ඒගොල්ලොන්ට අපිත් අපේ new year එකේදී කැවිලි යවනවා... ඔයාගේ recipe එක දැකලා මට ඒ රස මතක් වුනා.. thank you for this recipe darling... keep it up.. god bless you❤️❤️❤️

  • @chamilashyamali424
    @chamilashyamali424 2 ปีที่แล้ว +4

    හරි රසයි රස කෑම 0😉😋😋

  • @funneykids4793
    @funneykids4793 3 ปีที่แล้ว +1

    Nangi mama oya hadapu widihata haduwa.watalappan wala niyama Rasa,pata suwada oya witharai kiyala dunne.mama wayaparayak patan gaththa.godaaak pinsidda wenawa oyata.me wage video ThawA thawath karanna......

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  3 ปีที่แล้ว

      Ane ehemadha dr.godak sathutui dr.oyage viyaparayata hadhawathinma subapathanawa.gbu

  • @katagasmacooking
    @katagasmacooking 3 ปีที่แล้ว +9

    Wow😍 Looks yummy 😋

  • @lakshihalpandeniya2629
    @lakshihalpandeniya2629 3 ปีที่แล้ว +1

    Thankyou akkiyo man ada oyage watalappan resipe eke kiyala thina vidiyatama haduwa.aneee hari lassana colour ekak wagema harima rasai thankyou soooooo much.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  3 ปีที่แล้ว +1

      Aaa ehemadha nangi thank u soo much hadala beluwata

  • @madhuweerarathna9311
    @madhuweerarathna9311 3 ปีที่แล้ว +5

    Niyamaii..👍👍

  • @DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt
    @DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt 5 หลายเดือนก่อน

    Supiri ane❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nadunigayathree7128
    @nadunigayathree7128 3 ปีที่แล้ว +35

    ඒක නම් ඇත්තටම ගොඩක් රස පාටයි .. බොහෝම ස්තූතියි නංගි ❤️❤️

  • @user-xr8uv9lg8j
    @user-xr8uv9lg8j 2 ปีที่แล้ว

    asama kaama 😍😍

  • @isurusadaruwan3151
    @isurusadaruwan3151 3 ปีที่แล้ว +3

    man ada. Thama me vage lssanata heduve tnx akkio mn hemotama like dagena giya e ayage comment valata ithin mekatath like dagena yan 😊

  • @SepalikaPriyadarshani-n7c
    @SepalikaPriyadarshani-n7c 7 หลายเดือนก่อน +1

    ෆාති අක්කි.. මම ඊයෙ කිතුල් හකුරු දාලා වටලප්පන් එකක් හැදුවා.. හරිම රසයි අනේ.. ❤ මම ඊයෙ උදේ හැදුවේ..දැන් කෑල්ලක්වත් නෑ .. 😂
    හරිම රසයි අක්කි. Thanks ❤
    May god Allah bless you and your family 🤲

  • @pamodlk2078
    @pamodlk2078 3 ปีที่แล้ว +3

    හරිම rasai Tanks දුව බුදු සරණයි

  • @chandanakumara4731
    @chandanakumara4731 3 ปีที่แล้ว +2

    Niyamai 👌👌

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 3 ปีที่แล้ว +9

    Thanks මැනික....තෙරුවන් සරණයි ඔයාට❤️

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 2 ปีที่แล้ว

    ගොඩක් rasapatae....මම asama kemak..thank you so much dear 🥰🥰🥰🥰 .....💖

  • @januliya7947
    @januliya7947 3 ปีที่แล้ว +3

    අනේ අද තමයි video එක දැක්කේ..ඔයානම් මරු අනේ..ආදරෙයි ගොඩාක් ..❤️

  • @erandikadesilva771
    @erandikadesilva771 10 หลายเดือนก่อน

    I made this 3 times and it is so good! I come to your channel every time I make watalappan❤

  • @___NiviVlogs
    @___NiviVlogs 10 หลายเดือนก่อน +4

    මේව මාරම රහයි...මෙයාල තරම් රසට අපිට හදන්න ටිකක් අමාරුයි.❤

  • @Dewzmusic290
    @Dewzmusic290 หลายเดือนก่อน

    අක්කේ මමත් ඕව හැදුවා හරිම රසයි❤හොඳට හිලුත් ආවා❤❤

  • @dinnaaz
    @dinnaaz ปีที่แล้ว +5

    Thank you Nangi❤
    I just finished making this.. it’s 12 midnight in the UK..
    It came out perfect.. ❤️

  • @nadeekakodagoda3362
    @nadeekakodagoda3362 2 ปีที่แล้ว

    Ane thanks dr.ada thama hadapu hodama wathalappama heduwe.patha rasa niyamai.tz

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      ane ehemadha godak sathutui dr.☺️☺️matath echcharai one.

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +10

    අනේ ගොඩක් සතුටුයි..ඔයාලගේ ක්‍රමයට වටලප්පන් හදන විදිය හොය හොයා හිටියෙ.. දැන් අහම්බෙන් ඔයාගේ චැනල් එක දැක්කේ..ඔයා ගොඩක් හොඳට පැහැදිලිව කියල දුන්න.. බොහෝම ස්තූතියි..🙏 සුබ පැතුම් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා...🤗❤️

  • @achinikodithuwakku3320
    @achinikodithuwakku3320 ปีที่แล้ว

    මම හැදුවා ඔය රෙසිපි එකට.ගොඩක් රසයි🤗🤗

  • @indicaselectionsamarakoon6863
    @indicaselectionsamarakoon6863 3 ปีที่แล้ว +12

    Thank you so much for your valued recipe. It's delicious. Keep it up.

  • @kithminiranasinghe2603
    @kithminiranasinghe2603 2 ปีที่แล้ว

    Mn asama oyla hadan watalappan kanna 😍😍

  • @hasinisewwandi3075
    @hasinisewwandi3075 3 ปีที่แล้ว +7

    රස පාටයි🤩🤗

  • @ගමේඇඹුල
    @ගමේඇඹුල หลายเดือนก่อน

    ඔයා නිසා මම අද වටලප්පන් බිස්නස් එකක් පටන් ගත්තා.Thank you akke

  • @clarissilva7410
    @clarissilva7410 2 ปีที่แล้ว +1

    තෑන්ක්යූ පුතේ ඔයා අපිට කෑම ජාති හදන්න උදව් කරන්න ඔයා ඇත්තටම ඕගොල්ලන්ගේ වටලප්පන් එක හුඟක් රසයි ඒත් හදනාක් රසයි ඒත් හදන විදිහ කවුරුවත් කිව්වේ නෑ ඔයා විතරයි පළවෙනි මට කිව්වේ පුතේ ඔයාට ගොඩක් ස්තූතියි අල්ලා දෙවි පිහිටයි

  • @shenayashaki9086
    @shenayashaki9086 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි නංගා ඔයාට.හරිම පැහැදිලිව රෙසිපි එක කියලා දෙනවා.😊

  • @bts-we4nv
    @bts-we4nv 2 ปีที่แล้ว

    Oyage me kramayata mn heduwa godak rasai thank you 🌹

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 3 ปีที่แล้ว +11

    Looks so yummy 🤲

  • @udariherath6850
    @udariherath6850 2 ปีที่แล้ว

    Godak tnz, ඔයාලාගේ වටලප්පම් හදන විදිය හොය හොය හිටියෙ, ඔයාලා හදන වටලප්පම් තමා රසම, ඔයා කියලා දෙන විදිය හොදට තෙරෙනවා, good luck, god bless u

  • @chandimalokuwalpola5859
    @chandimalokuwalpola5859 3 ปีที่แล้ว +5

    Thank you for this recipe 😋😋 ❤❤

  • @dilrath2497
    @dilrath2497 2 ปีที่แล้ว +2

    මම ඊයේ මේක try කළ ...හරිම රසවත් ...thanks a lot 👍👍

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much 🤗☺️☺️☺️❤❤❤❤

  • @travelandlifewithbowwow9709
    @travelandlifewithbowwow9709 2 ปีที่แล้ว +3

    Wow 🤩 thank you so much for the original recipe ❤️❤️❤️❤️

  • @nilushaakurana9498
    @nilushaakurana9498 2 ปีที่แล้ว +1

    Hodata phadeleva keyala denava mama lagade edan බලන්න gatte asai balanennat thanks oyage hamadema sartaka venna keyala prattana karanava

  • @AnuraPa
    @AnuraPa 3 ปีที่แล้ว +6

    looks great 😋👍

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 ปีที่แล้ว +1

    How many hours must be baked ?(on firewood & gas flame )

  • @goodhuman3991
    @goodhuman3991 3 ปีที่แล้ว +5

    ඒකනම් රස පාටයි නේ🤗😋