ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කිසිම රහසක් නැතිව ගෙදරදීම කිරි කඩල බැදගමු | Let's fry peas at home without any secrets.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • හොඳින් සෝදා ලුණු සහ කහකුඩු තවරාගත් කඩල පිරිසිදු තෙත ගෝනියක ඔතා ඒ මත බරක් තබා කහ සහ ලුණු හොඳින් කඩලවලට ඇල්ලූ පසු රත්වූ පිරිසිදු වැලි යොදා කඩල ඇට දෙක තුනක් පුපුරනතෙක් බැදගන්න.
    If you would like to see more videos like this, subscribe to us.
    Thank Your.
    #tip #trick #active #best #tricks #sinhala #srilanka #cokking #how #howto #to #recipe #srilankn

ความคิดเห็น • 152

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 2 หลายเดือนก่อน +62

    කෙනෙක් යමක් කියා දෙන්ඩ උත්සහ කරද්දී එකට අනම් මනම් කියන්න හො සිනා වෙන්න එපා.. නිහතමානී ව එය අහන්ඩ..එක තමයි මනුෂ්ය කම.. ස්තූතියි ඔබතුමාට.. නොදන්න යමක් කියා දුන්නාට

    • @Mahindaize
      @Mahindaize 2 หลายเดือนก่อน +4

      මේ මොන ගෝත කරුමයක්ද. ව්‍යාකූල වැඩක්. කල්මැරීමක්. මීට වඩා ලෙහෙසි ක්‍රමයක් තියෙනවා ඇති. 😂

    • @user-dd5kf7zy8v
      @user-dd5kf7zy8v 2 หลายเดือนก่อน

      😂😂😂

    • @jasinthafernando5861
      @jasinthafernando5861 2 หลายเดือนก่อน +3

      ස්තුතියි මේ වගේ දෙයක් කියලා දුන්නාට ජේසු පිහිටයි, බුදු සරණයි 🙏🙏🌹🌹🙏🙏

    • @user-vj1xh1yv1p
      @user-vj1xh1yv1p 2 หลายเดือนก่อน +3

      ​@@Mahindaizeඅන්න උබට හොද ප්‍රතිචාර තිනවා බල්ල කියලාත් කියන්නෙ
      නොදන්නා දෙයක් කියලා දුන්නම උබ පඩියා වෙන්නෙපා
      උබ දන්න විදිහ කියපන්

    • @gatetoon6390
      @gatetoon6390 2 หลายเดือนก่อน +1

      එක ඇත්ත යාලුවේ

  • @OnlineRRR
    @OnlineRRR 2 หลายเดือนก่อน +25

    ඔය විදියට කඩල බදිනවා මම දැකල තියෙනවා දෙමල කඩල.මුදලාලිලා ඔය විදියට තමා කඩල බදින්නේ ඔය රහස් කවුරුත් එලි.කරන්නේ නැහැ බොහොම ස්තුතියි නොදන්නා අයට මේ රහස් කියල දුන්නාට ❤

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye 2 หลายเดือนก่อน +1

      ithin ane well gewunama kadal kankota well hepenne nedda

    • @OnlineRRR
      @OnlineRRR 2 หลายเดือนก่อน

      @@PadminiWidanalage-df4ye එහෙම කාඩලවල ඇලෙන්නෙ.නෑ වැලි.

  • @subadrasiriraniperera1421
    @subadrasiriraniperera1421 2 หลายเดือนก่อน +9

    මෙපමණ කල් හිතුවෙ කිරි කඩල කියන්නෙ වෙන කඩල ජාතියක් කියලා.
    මම කන්න කැමතිම කඩල.
    කොහේ හරි යන කොට මම කිරිකඩල තමයි කමින් යන්නේ.අද තමයි දැන ගත්තේ
    බොහොම ස්තුතියි!🙏

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 2 หลายเดือนก่อน +11

    කඩල 500ක් රු 350 ක් ක් වෙනව .මේ විදියට හදපුව ග්‍රෙම් 100ක් 200යි අඩු වියදමින් ගෙදරම හදල කන්ඩයි මේ මහත්තය අපට කියන්නෙ එයාට බුදු සරනයි

  • @user-yv3sl2vg6b
    @user-yv3sl2vg6b 2 หลายเดือนก่อน +15

    ගොඩක්ම හොද ක්‍රමයක් ඔබ කරෙ අද කාලෙට නැත්තේ මෙවායි
    ඔතන ක්‍රමය තමාඉ කඩවල් වල කරන්නේත් කඩ වල කහ වෙනුවට ඩය් දනනෙ
    ඔය හදන විදිය මොකද අගුණ
    ගල් ටිකක් හොදලය් ගත්තේය
    මේවාට මීල කරන්න ඕන නැ එය හරි මෙවා අගය කරන තරමට අපිට හෝද ඔය කියන අය කඩෙ කඩල කලා තිබෙන බව සැකය් එ කඩෙ කඩල වල පොඩියට වැලි හැප්පිල නැඩ්ඩ දිවෙ කහ බැඩිලා නැඩ්ඩ මෙම ක්‍රමය ගොඩක්ම හොඳම අපි නමි සතුට වේනවා ඔබ ගැන වස විස නැති දේයක් ඉදිරි පත් කරාට❤😊

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 หลายเดือนก่อน +3

    මෙයට මම යම් දෙයක් ඉතිරි කරන්න කැමතියි. වැලි වෙනුවට ලුනු කුඩු රත් එයට කඩල දමා බැදගන්න පුලුවන්. ඉන්දියාවේ එහෙම තමයි මම කරනවා දැක ඇත්තේ.. බොහොම ස්තුතියි

  • @user-zd8fd7mc3p
    @user-zd8fd7mc3p 2 หลายเดือนก่อน +6

    බොහොම ස්තූතියි..ඔබට.මම මේ දේ කරන විදිහ.දැනගන්න. කාලයක්. සෙව්වා..නිවැරදි විදිහටම. කියලා දුන්නා..පැහැදිලි කලා.......❤

  • @sunilukwatte6938
    @sunilukwatte6938 2 หลายเดือนก่อน +7

    ඇත්තෙන්ම නොදැන සිටි දැනගැනීමට අවශ්‍යව තිබූ දෙයක්

  • @ramyaweerakoon4911
    @ramyaweerakoon4911 2 หลายเดือนก่อน +14

    හොඳ පැහැදිලි කිරීමක්.අපි පොඩි කාලේ මෙහෙම හදනවා දැක ලා තියනවා.අතීතය මතක් වුනා.ඔබට පින්.

  • @thusharithushari1773
    @thusharithushari1773 2 หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි ...හරියටම දැනගත්තේ අදයි කඩල බදින විදිය.❤

  • @manjulachamila5332
    @manjulachamila5332 2 หลายเดือนก่อน +10

    අනේ ගොඩක් පිං හොදේ .මම මේක කොච්චර හෙව්වද.ආසයි නෙමේ මන් පෙරේතයි.ගේන්නෙ කිලෝ ගනන්.දැන් මගෙ සල්ලි ඉතුරු යි.

  • @dddavid6431
    @dddavid6431 2 หลายเดือนก่อน +3

    ඔයා කියලා දෙනවා හරිම පැහැදිලියි බුදු සරණයි

  • @gatetoon6390
    @gatetoon6390 2 หลายเดือนก่อน +4

    ඇත්තටම වටිනා වීඩියෝ එකක් තව ඉස්සරහාට මේ වහේ විදියෝඕ දන්නා 💟💟

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 2 หลายเดือนก่อน +28

    නොදැන සිටි දෙයක් .ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @omanmuscat8273
    @omanmuscat8273 2 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි ඔබතුමාගේ මේ දැනුවත් කිරීමට බොහොම ස්තුතියි

  • @sujeewapriyadarshani-vp8tz
    @sujeewapriyadarshani-vp8tz 2 หลายเดือนก่อน +6

    බොහොම ස්තූතියි ඔබ තුමාට... අද තමයි දැනගත්තේ..

  • @ramiyakumari7743
    @ramiyakumari7743 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩාක් පිං මෙවැනි දෙ කියා දුන්නට. බුදු සරණයි ...

  • @senavibanda3357
    @senavibanda3357 หลายเดือนก่อน

    මාරම මාරයි වැඩෙි නියමයි ඔබට පිං෴

  • @zeenathharoon6485
    @zeenathharoon6485 2 หลายเดือนก่อน +15

    හොද ක්‍රමයක්.ගොඩාක් ස්තුතියි 🙏 මේ වියටම පොඩි දුබුරු පාට කොන්ඩ කඩල බැද ගන්න පුලුවන්ද ?
    තෙරුවන් සරණයි!!!

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p 2 หลายเดือนก่อน +3

    අපි මේ ක්‍රමය නොදැන හිටියේ බොහොම ස්තුතියි

  • @wcperera7495
    @wcperera7495 2 หลายเดือนก่อน +1

    ඇත්තටම හොඳ පැහැදිලි කිරිම ක් හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් බොහොම ස්තුතිය

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 2 หลายเดือนก่อน +1

    ස්තුතියි .රසවත් කෑමක්.🌹🌹🌹

  • @champaheenkende5252
    @champaheenkende5252 2 หลายเดือนก่อน +4

    Thank you. Godak watina video ekak

  • @apsarahansamali8655
    @apsarahansamali8655 2 หลายเดือนก่อน

    කෑවට කන්න ආස උනාට අදයි ඇත්තටම දැනගත්තේ. බොහොම පින් කියලා දුන්නට .

  • @madu..123
    @madu..123 2 หลายเดือนก่อน +3

    බෙහෙවින් ස්තූතියි නොදන්න යමක් කියල දුන්නට

  • @ludovicrobine4903
    @ludovicrobine4903 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි
    වටිනා වීඩියෝ එකක්

  • @podimanike8641
    @podimanike8641 2 หลายเดือนก่อน +8

    මමත් හොය හොයා සිටියේ. ස්තුතියි ඔබට.

  • @wasanaboxing
    @wasanaboxing 2 หลายเดือนก่อน +5

    ඇත්තටම වටිනා වීඩියෝ එකක් ..
    ගොඩක් අය කියල දෙන්නේ නැහැ ..

    • @gatetoon6390
      @gatetoon6390 2 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම වටිනවා මේක

  • @kamalakodithuwakku6559
    @kamalakodithuwakku6559 2 หลายเดือนก่อน +1

    ඔබතුමා ට පොහොම පින්.

  • @user-js5id1oq2k
    @user-js5id1oq2k 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතී .හොය හොය හිටිය දෙයක් ..

  • @damayanthidamayanthi4064
    @damayanthidamayanthi4064 2 หลายเดือนก่อน +3

    Mama hoyapu deyak isthuthi ❤❤❤

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 2 หลายเดือนก่อน

    බොහෝම. වටින. දැනුමක්. ඉස්තැතී

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 2 หลายเดือนก่อน +8

    ගොඩාක්ස්තුතියි මමමෙ රෙසපියහොය හොයා සිටියේ බොහොම කාලයකි්.තිස්සේ මගේ.පේවරිටි එක පොඩිඅයටත්.ගෙන්නෙ ගනන්.දිලා.දැන්.ගෙදැම.හදා.ගන්නපුලුවන් පුශ්නේ ගොනියක් නැති. ඝන කම.රෙද්දක බහාලා.තියන්න.පුලුවනිද 🌷🌷ටෙස් කඩල හදන.විදිහත් එවන්න

  • @IndraHemamali
    @IndraHemamali 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමාට

  • @slbuy830
    @slbuy830 2 หลายเดือนก่อน +2

    Ada tamai danagaththe hariyatama sthuthi godak

  • @kalyanieperera8170
    @kalyanieperera8170 2 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා තාක්ෂණය ක්. ඒ ගන අවධානය යොමු කරන්න.

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 2 หลายเดือนก่อน +1

    හොද දෙයක් කියලා දුන්නේ මචං ❤❤❤❤

  • @radhavimoksh
    @radhavimoksh 2 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබට ❤❤❤

  • @user-fd6xl3xp2u
    @user-fd6xl3xp2u 2 หลายเดือนก่อน +1

    Pirisiduwata piliwelata kaha kadala badina widiha pahadiliwa kiya dunnata
    oba thumata godaak sthuthi.❤❤❤❤❤🎉

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි. හොය හොයා හිටියේ.

  • @thamarakumari5486
    @thamarakumari5486 2 หลายเดือนก่อน +12

    ඔහොම හදනවා දැක්කමයි😮😅

  • @user-yt7gp3wr3x
    @user-yt7gp3wr3x 2 หลายเดือนก่อน +1

    Bohoma sthuthiyi

  • @hemauggalla2025
    @hemauggalla2025 2 หลายเดือนก่อน +12

    ගුරු මුශ්ඨිඅක් නැතිව කියලා දුන්නම සමහර අය වැරදි හොයනව .අපේ රටේ හැටිමනෙ.

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 หลายเดือนก่อน

    ස්තුතියි ❤❤

  • @darmadarma3083
    @darmadarma3083 2 หลายเดือนก่อน

    Niyamai 🙏🙏🙏

  • @pererathilini9541
    @pererathilini9541 2 หลายเดือนก่อน +8

    ❤❤❤❤🙏 adamaiiii dakkea,,, mamea oyata bohoma pin ❤❤,, 🇱🇰 lankawata apu dawasaka thami hanna weannea ❤❤❤❤,, pahadiliwa kiyala dunna,,, ( ithin ada kalea katiya uda panala bima dala nata natanea video dannea)

    • @activesupertips1336
      @activesupertips1336  2 หลายเดือนก่อน +2

      Obe Prathichara walata bohoma Sthuthi.Apath Samaga Digatama Radi Sitinna.😊👍

  • @thilakaudawaththa8169
    @thilakaudawaththa8169 2 หลายเดือนก่อน

    අනේ දැලතිබුනෙනැ හරිට කරගන්න කියා දුන්නට පිං තෙරැවන්සරණයි❤

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 7 วันที่ผ่านมา

    Thank you

  • @wasanaboxing
    @wasanaboxing 2 หลายเดือนก่อน

    Thank for sharing good job

  • @LillianBollanno
    @LillianBollanno หลายเดือนก่อน

    Blessings family

  • @harindusenewirathna7365
    @harindusenewirathna7365 2 หลายเดือนก่อน +3

    Thank you 😊

  • @user-kp5nn3ig4q
    @user-kp5nn3ig4q 2 หลายเดือนก่อน

    කියලා දුන්නා ට ගොඩක් පිං

  • @GimhanChira
    @GimhanChira 2 หลายเดือนก่อน +6

    කඩලනමි බදිනවා දැකලා නැ රට කජු නමි බදිනවා මෙි විදිහට

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 2 หลายเดือนก่อน

    අද තමයි දැක්කෙ ගොඩක් ස්තුතිය

  • @stanleyarthur6828
    @stanleyarthur6828 2 หลายเดือนก่อน

    Excellent

  • @lwajithsamanthagamage1996
    @lwajithsamanthagamage1996 2 หลายเดือนก่อน +2

    👍

  • @anutraanutra7835
    @anutraanutra7835 2 หลายเดือนก่อน

    අනේ සෝයි මමත් හදනව ගොඩාක් හදා ගත්තම කොයි වෙලෙත් කන්න පුලුවන් ඔයාට ගොඩක් පින් .......

  • @anulabathi6088
    @anulabathi6088 2 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤👍👍👍

  • @pushpamanathunge2281
    @pushpamanathunge2281 2 หลายเดือนก่อน +1

    ඩයි තියන ගෝනිය නම් සුදුසු නෑ.පිලිකා කාරක නිසා .යාර ගනනට ගෝනි රෙදි කෑල්ලක් මිලදී ගන්න පුලුවන් කඩවල් තියනවා .ලොකු මිලක් වෙන්නෙ නැහැ .ස්තුතිය කියලා දුන්නාට.

  • @anomaranathunga2436
    @anomaranathunga2436 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 หลายเดือนก่อน

    Thank you 💐💐

  • @kumarirathnathilaka939
    @kumarirathnathilaka939 2 หลายเดือนก่อน

    Thank you so much

  • @binarajayatissa9397
    @binarajayatissa9397 2 หลายเดือนก่อน

    Bohooo pin

  • @judefernando9508
    @judefernando9508 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තූති.

  • @AnastaSchokman
    @AnastaSchokman 2 หลายเดือนก่อน

    ස්තූතියි 👍👍

  • @ranjanimallika9344
    @ranjanimallika9344 2 หลายเดือนก่อน +3

    Taruwansaranae.danuwat

  • @srimaaberathna4501
    @srimaaberathna4501 2 หลายเดือนก่อน

    thanks

  • @chamindawickramage2702
    @chamindawickramage2702 2 หลายเดือนก่อน

    Thanks

  • @DeepthiHettiarchchi
    @DeepthiHettiarchchi 2 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @heiflee-pw2ud
    @heiflee-pw2ud 2 หลายเดือนก่อน +1

    අනේ තව කහ දාන්නකෝ

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 2 หลายเดือนก่อน +2

    වැලි නොදා බදින්න බැරිද ඇයි වැලි එක්ක බදින්නේ

  • @swarnasilva343
    @swarnasilva343 2 หลายเดือนก่อน

    Godak pin api loku ganak wiyadam karanna oni owa ganna. Dipu denumata sthuthy.

  • @j.j.m.k8235
    @j.j.m.k8235 2 หลายเดือนก่อน +1

    ඔබතුමා කියා දුන්නෙ
    අලුත් දෙයක්.
    බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නැහැනේ.
    හොද දෙ නොදකින අය ඉන්නවා.

  • @jenitatissera3675
    @jenitatissera3675 2 หลายเดือนก่อน

    ස්තුතියි. මමත් හොය හොයා තමයි හිටියේ. ඒත් වැලි හලා ගන්න දැල මොන ප්‍රමාණ විය යුතුද?

  • @ThambaraSandu
    @ThambaraSandu 2 หลายเดือนก่อน

    Waeli ekka badinava kiyala mama danne rata kaju leli pitin.

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani1923 2 หลายเดือนก่อน +4

    හිනා කාලා මැරෙනවා😂😂😂😂

    • @radhavimoksh
      @radhavimoksh 2 หลายเดือนก่อน

      ඕක ඔලුවෙ අමාරුවක්

    • @radhavimoksh
      @radhavimoksh 2 หลายเดือนก่อน +2

      නොහොබිනා එකෙක්

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 2 หลายเดือนก่อน

      ඇයි දන්නේ නැහැ .හිනා වෙද්දී පරිස්සමින්

  • @kal4782
    @kal4782 2 หลายเดือนก่อน

    Yako samahara un hithan inne un siyalla dath kiyala..balala nodanna deyak thiyenwanm iganaganiyau kalaknni...

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 2 หลายเดือนก่อน +2

    Wathure pengenna dhemma nam mokadha?

  • @Jesmn123
    @Jesmn123 หลายเดือนก่อน

    අවන් එකක බැරිද වැලි දාන්නෙ නැතිව?

  • @sunetv3911
    @sunetv3911 2 หลายเดือนก่อน

    වැලි තමා .....

  • @chamindathushara8310
    @chamindathushara8310 2 หลายเดือนก่อน

    අලුත් දෙයක් දැක්කා

  • @tharukawijesooriya7762
    @tharukawijesooriya7762 2 หลายเดือนก่อน

    ගොඩාක් ඉස්සර අපේ ආච්චිලා කලේ ඔහොම තමයි..දැන්නම් අලුත් ක්‍රම තීයෙනවානෙ

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි .......

  • @user-jh3yd2sg8j
    @user-jh3yd2sg8j 2 หลายเดือนก่อน

    රටකජු ලස්සනට කලුනොවී බදිනහැටිකියල දෙන්නකො

  • @kumariimiya4436
    @kumariimiya4436 2 หลายเดือนก่อน

    Gone nethiwa kohomada bahinne

  • @HamakumariHama-zt3ko
    @HamakumariHama-zt3ko 2 หลายเดือนก่อน

    Murukku warga kipayak kiyadendako

  • @ChandrniHarath-sq3zz
    @ChandrniHarath-sq3zz 2 หลายเดือนก่อน +2

    රෙදි කෑල්ලක් හොඳ නැතිද

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 2 หลายเดือนก่อน

    හීන් වැල්ල ඇළිලා හිටින්නේ නැද්ද .කරලම බලමු නේද

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i 2 หลายเดือนก่อน

    කඩෙ තියෙන කලූ කඩල බදින්නෙ කොහොමද කියලා දෙනවද🎉

  • @nalikadilrukshi5960
    @nalikadilrukshi5960 2 หลายเดือนก่อน +3

    ගෝනියේ ඇති රතුපාට ඩයි එක කඩල වලට මිශ්‍රවෙයනෙ ඒක හොදනෑ

  • @HamakumariHama-zt3ko
    @HamakumariHama-zt3ko 2 หลายเดือนก่อน

    Veli kalawam went nedda

  • @fareenacuncheer5656
    @fareenacuncheer5656 2 หลายเดือนก่อน +1

    කහ දාන්නම ඕනැද කහ ගනන් ඔය විදියට හදන්න පුලුවන්ද මේ දවස්වල නම් කහ අඩුයි ඔය කඩල ටික කන්න දවසම ඉවරයි

    • @heiflee-pw2ud
      @heiflee-pw2ud 2 หลายเดือนก่อน

      මේ නෝ ජොබ් කොම්පැනියේ කෙනෙක්

  • @user-mx6eo7dl6h
    @user-mx6eo7dl6h 2 หลายเดือนก่อน

    Wali kanna pulwanda

  • @dinucreationselvitigala4724
    @dinucreationselvitigala4724 2 หลายเดือนก่อน

    🤑

  • @minhaelson5865
    @minhaelson5865 2 หลายเดือนก่อน +1

    Pissu Nathnam hodai

  • @punchiapekathandara
    @punchiapekathandara 2 หลายเดือนก่อน +5

    ඔහොම කහ කෑවොත් හොදට හිටිය්‍. බලන කොට අප්පිරියයි.

    • @activesupertips1336
      @activesupertips1336  2 หลายเดือนก่อน +5

      කඩල ටික පොලිෂ් කරන අවස්ථාවේ දී වැඩි කහ සියල්ල ඉවත්වේ

    • @bandaramenikewanninayake1159
      @bandaramenikewanninayake1159 2 หลายเดือนก่อน +1

      ඉතාම වටිනවා ♥️♥️♥️♥️♥️♥️
      බොහොම ස්තූතියි ♥️♥️♥️♥️♥️

    • @swarnahettiarachchi9283
      @swarnahettiarachchi9283 2 หลายเดือนก่อน +2

      කහ කෑවට මොකුත් වෙන්නෑ, හොඳ විෂබීජ නාසකයක්. කහ නැත්නම් කොහොම ඉව්වත් අප්පිරිය හිතෙනවනෙ,ලස්සන නෑ. කෑම රසවෙන්න ලස්සනත් බලපානව.

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 2 หลายเดือนก่อน +1

      ඉස්සර රට කජු බැද්දේ ඔය විදියට වැලි දාලා තමයි

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 2 หลายเดือนก่อน

      ​@@swarnahettiarachchi9283කහවල අගේ දැනුනේ, කොවිට් කාලේ

  • @user-tr4nm6iy9s
    @user-tr4nm6iy9s 2 หลายเดือนก่อน

    අදමයි දැක්කෙ අපෙ ගෙදර හදලම නෑහෑ

  • @W.G.Wimala
    @W.G.Wimala 2 หลายเดือนก่อน

    Oba tumata shetuti

  • @namalpura
    @namalpura 2 หลายเดือนก่อน +1

    අදමයි ඇහුවේ 😂😂😂

  • @user-te3ew7jr3b
    @user-te3ew7jr3b 2 หลายเดือนก่อน +2

    අනේමන්ද...හිනාවෙන්න පුලුවන් නිසා බැලුවේ .කඩල කන්න නෙවෙයි 🤣

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 2 หลายเดือนก่อน +3

      කඩෙන් අරගෙනත් හිනා වෙලාම කන්න ..ඒවත් හදන්නේ ඔහොම තමයි