ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to make Coconut flour at home | ගෙදරදී ම පොල් පිටි සාදා ගනිමු (Pol Piti) |with English Subtitles

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2020
  • #coconutflour #Keto #Homemade
    How to make Coconut flour at home | ගෙදරදී ම පොල් පිටි සාදා ගනිමු (Pol Piti) |with English Subtitles I Keto Foods
    ***ප්‍රථම වතාවට සිංහලෙන් !! ***
    -----------------------------------------------------------------------------------------------------------------------
    Coconut flour (pol piti) is gluten free and grain free. It is ideal for low carb baking and rich in fiber. It has a lower glycemic index as well.
    Coconut flour has now become a main and definite item in many modern diet plans.
    Ingredients:
    Coconut and water
    Simply the only ingredient you need is coconut meat residue/ coconut pulp which is always thrown away as a kitchen waste.
    Instructions:
    Let’s first make Coconut meat residue.
    1) Scrape out the white coconut meat. Remember not scrape out the coconut shell.
    2) If you have pieces of coconut meat peel off the brown outer skin.
    3) Squeeze out and extract coconut milk.
    4) Use the left over coconut pulp or coconut meat residue to make coconut flour
    5) Dry the coconut meat residue well until the water is fully vaporised. They are two methods.
    6) 1st method - Spread the coconut meat residue evenly on a baking tray and bake for 2-3 hours in 120’C temperature until it becomes dry. This method is time consuming.
    7) 2nd method - Pan dry the coconut meat residue in lowest flame while stirring continuously. When dried completely the colour of coconut meat residue will change the colour to slight beige.
    8) Grind the oven dried or pan dried coconut meat residue for 3 - 4 times until a fine powder is made.
    9) Tada !!!! The coconut flour is made !!!!!
    10) Optional step - you can sieve the coconut flour to remove any clumps.
    11) Store in air tight container for about 2-3 months or keep in refrigerator to remain it fresh for longer.
    Now you can make cookies.
    Here is our link for coconut flour cookies - • Coconut flour cookies ...
    Enjoy !!!!
    ********* Nutrition facts of coconut flour ************
    Coconut flour offers a variety of nutrients, including healthy fats. A 1/4-cup (30-gram) serving contains
    * Calories: 120
    * Carbs: 18 grams
    * Sugar: 6 grams
    * Fiber: 10 grams
    * Protein: 6 grams
    * Fat: 4 grams
    * Iron: 20% of the daily value (DV)
    For more details visit below Web sites
    www.healthline...
    nuts.com/cooki...
    www.nutritioni...
    LIKE the video and SUBSCRIBE us !
    Don’t forget to FOLLOW us on Instagram and Facebook.
    Facebook :- www.facebook.c...
    Instagram :- www.instagram....

ความคิดเห็น • 340

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +62

    අයියෝ ඉතින් ඕක ඉක්මනට කියන්න බැරිද ..ඕන කෙනෙකුට තේරෙනවනේ..විනාඩි 3 න් කියන්න පුලුවන් එක විනාඩි 10 ක් විතර කියලා ලතවෙනවා ..අනේ මන්දා ..

    • @theDrony
      @theDrony 3 ปีที่แล้ว +8

      ඒකට තමයි Playback speed කියලා option එකක් තියෙන්නෙ 😁 මාත් 2X speed දාල බලුවෙ...කොහොම උනත් ඉක්මනට කියල දුන්නොත් හොදයි තමයි.

    • @tharu3515
      @tharu3515 2 ปีที่แล้ว +2

      ඕ බබා වගේ

    • @amanawanjali3134
      @amanawanjali3134 2 ปีที่แล้ว +1

      Kiyala wedak nh

    • @SalbiNona
      @SalbiNona 4 หลายเดือนก่อน

      Hiru niwus
      ​@@theDrony

    • @user-ci6mp3mj6f
      @user-ci6mp3mj6f 2 หลายเดือนก่อน

      බලන්න කියලා බලකරන්නැහැ

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 ปีที่แล้ว +22

    අනේ මන්ද. ඔයතරම් දීර්ග කරල. කාලෙ. ගන්නෙනැතුව. ඕකකියන්න පුලුවන්නෙ. පොල්මිරිකා. ගන්න. පොල්කුඩු. කියල. එහෙම කිවම. ඕන කෙනෙක්. තේරෙනව. ංංංංංං..ංංං...ංංං...ංංං

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      ඔබගේ වටිනා අදහස් වලට ස්තූතියි !!

    • @MrPushpa007
      @MrPushpa007 3 ปีที่แล้ว

      ඇත්තනේ පොඩි බබාලට කියල දෙනව වගේ නේ ,🙂🙂

    • @dayayapa5348
      @dayayapa5348 ปีที่แล้ว

      ඊය වමත පාවිච්චි කරන්නෙ

  • @firozahossen6440
    @firozahossen6440 3 ปีที่แล้ว +9

    Thank you 🙏. But the electricity bill will be too much. At last I found a good 😌 way to store the coconut 🥥 residue.

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      You are welcome!! But you can dry them on the stove using a pan. Less time consuming as well.
      Watch what you can make with coconut flour using following links
      පොල්පිටි කේක් - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html
      පොල්පිටි කූකිස් - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @nishanthaweerathunga974
    @nishanthaweerathunga974 3 ปีที่แล้ว +2

    මෙච්චර දවසක් කඩෙන් ගත්තෙ.. ඩයට් කරන කෙනෙක් අනිවාර්යයෙන්ම ගන්න දෙයක් මේ පොල් පිටි... ගොඩක් ගොඩක් තෑන්ක්ස්

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      ස්තූතියි !! අපේ අනිත් විඩියෝසුත් බලන්න.
      පොල් පිටි වොෆල්ස් සහ පැන් කේක් වලට ලින්ක් එක/ Here is our link for coconut nut flour waffles and pancakes - th-cam.com/video/O4uyN0Muy6I/w-d-xo.html
      පොල් පිටි කුකීස් වලට ලින්ක් එක / Here is our link for coconut flour cookies - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html
      පොල් පිටි කේක් වලට ලින්ක් එක/Here is our link for coconut flour cake - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html

  • @KAUSHI.999
    @KAUSHI.999 3 ปีที่แล้ว +11

    පොල් පිටි දාලා කුකීස් විතරද හදන්න පුලුවන්.තව හදන කෑම වර්ග ටිකක් කියන්නකෝ

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว +2

      Roti, cake wage ewa hadanna puluwan
      Man recipe dannam langadima

  • @senarathpathirana8344
    @senarathpathirana8344 2 ปีที่แล้ว +10

    ඔය පොල් පිටි ටිකේ වටිනාකමට වැඩි විදුලි බිලක් හා ගෑස් වලටත් ගෙවන්න වෙනවා නේද

  • @hemanthidissanayaka3631
    @hemanthidissanayaka3631 3 ปีที่แล้ว +2

    Thank u
    Very good explanation
    No secrets thanks again

  • @FydsrydWarfy
    @FydsrydWarfy หลายเดือนก่อน

    හරිම වටිනා විඩියෝවක් බොහොම ස්තූතියි ඔයාට

  • @sasiniishara358
    @sasiniishara358 3 หลายเดือนก่อน +1

    Parippu uyaddi wage me pol piti walt wathura ekthu krl dammoth..kiri walin ena rasayama ganna puluwand..meka e widiyatath use krnn puluwand

    • @user-qw6ct5dx5g
      @user-qw6ct5dx5g หลายเดือนก่อน

      Mama heduwa curries walata dala Kisima rasak ne

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j 11 หลายเดือนก่อน +1

    Kiri ganne nathuva pol veelala polpiti hadala eloluvalata daanna barida?

  • @damayanthiweerakoon2922
    @damayanthiweerakoon2922 2 ปีที่แล้ว

    Thanks ape mudal ithura karala dunnata.

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Attatama hoda vadak oba tumiyata sthuthi.budusaranai

  • @priyanthinirmala4398
    @priyanthinirmala4398 3 ปีที่แล้ว +9

    Good idea to use coconut residue without throwing away. Thank you!

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว +1

      Thank you !! Watch our coconut flour cookies video as well th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @nimantamalni3300
    @nimantamalni3300 หลายเดือนก่อน +1

    අනේ වැල්වටාරම් නැතුවා ඉක්මනින් කියන්න නැවත මේ වගේ විඩියෝ දාද්දි ඉක්මනින් කියලා ඉවර කරන්න දැන් කාලය රන් හා සමානයි ස්තුතියි ඔයාට

  • @sumnalekamlage7546
    @sumnalekamlage7546 3 ปีที่แล้ว +2

    Thank you . Very nice

  • @shamilaraji2627
    @shamilaraji2627 2 ปีที่แล้ว +1

    Hello. Thanks for the video. Can you give us coconut flour recipes such as cakes and biscuits, etc??

  • @sunethrakumari202
    @sunethrakumari202 4 วันที่ผ่านมา

    උයන කෑම වලට පාවිච්චි කරන්න බැරිද😊

  • @Ct87650
    @Ct87650 28 วันที่ผ่านมา

    Pol mirikanne nathiwa gaapu pol walin hadanna barida...?

  • @TheNimaldez
    @TheNimaldez 2 ปีที่แล้ว +2

    Concept and methodology is very good 👍 thank you for your illustrations 🙂

  • @user-in9sg4ob8p
    @user-in9sg4ob8p 3 หลายเดือนก่อน

    ස්තුතියි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    ඇත්තටම හරිම පැහැදිලියි ඔයා පොල් පිට් හදන ව්දිහ පොල් මැඩි ට්ක දරලිපේ අගුරු මත වේලාගන්නත් පුලුවන් නේද ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි නංගි ❤️❤️❤️🌟🌟🌟👍👍👍💑✔

  • @eshaninilmini8315
    @eshaninilmini8315 3 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳ අදහසක්

  • @tharujayarathna1285
    @tharujayarathna1285 3 ปีที่แล้ว +8

    වීඩියෝ එක ගොඩක් දිග වැඩී.. එහෙම කරන්න එපා.පොල් කිරි මිරිකලා ගත්තු පොල් කුඩු කිව්වා නම් ඕනෙ කෙනෙක් දන්නවනේ.

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +13

    පිස්සුද හලෝ. කෙලින්ම කියන්න තිබ්බනෙ පොල් කුඩු අරන් වේලගන්න කියල ,පොල් ගාන හැටී.මිරිකන හැටී.....🤣🤣🤣

  • @yvonnemarina2464
    @yvonnemarina2464 3 ปีที่แล้ว +2

    Thank you

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      You are welcome!!
      Watch what you can make with coconut flour using following links
      පොල්පිටි කේක් - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html
      පොල්පිටි කූකිස් - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @sumnalekamlage7546
    @sumnalekamlage7546 3 ปีที่แล้ว +2

    Cokes නැවතත් දාන්න පුලුවන් ද

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +3

    Thanks miss

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว +1

      ස්තූතියි !! අපේ අනිත් විඩියෝසුත් බලන්න.
      පොල් පිටි වොෆල්ස් සහ පැන් කේක් වලට ලින්ක් එක/ Here is our link for coconut nut flour waffles and pancakes - th-cam.com/video/O4uyN0Muy6I/w-d-xo.html
      පොල් පිටි කුකීස් වලට ලින්ක් එක / Here is our link for coconut flour cookies - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html
      පොල් පිටි කේක් වලට ලින්ක් එක/Here is our link for coconut flour cake - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html

  • @shifanafawzer1863
    @shifanafawzer1863 3 ปีที่แล้ว +3

    thanks ur rply pol piti walin hadana thawath recipe daanna

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      aniwa dannam
      Cookies hadana hati balanna mea link eken
      th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 3 ปีที่แล้ว +2

    Sha niyamaine... kochcharakal veesi kalada? Thank u very much dr❤️❤️

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว +1

      you are welcome !! Apith ekka digatama inna !! 🙂

  • @piyusuba2358
    @piyusuba2358 3 ปีที่แล้ว +1

    Pol piti walin monawada karanna puluwan dear. Pol kiri wenuwata pawichchi karanna puluwan da Kade thiyena coconut powder eka wage?

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      E wage pawichchi karanna ba
      Wathura gathiya gihin nisa aith kiri ganna nam ba
      පොල්පිටි වලින් හදන්න පුලුවන් කෑම බලන්න මේ ලින්ක් වලින් ;
      පොල්පිටි කේක් - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html
      පොල්පිටි කූකිස් - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @RemiseRemise
    @RemiseRemise 2 ปีที่แล้ว

    What to do with polpiti?, any tasty food to make ?

  • @channelsha7584
    @channelsha7584 3 ปีที่แล้ว +1

    Thank you dear

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      you are welcome
      Cookies hadana hati balanna mea link eken
      th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @panchayt8606
    @panchayt8606 3 ปีที่แล้ว +1

    Me kalayata watina deyak.thank you

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      You are welcome
      Watch our other videos as well
      පොල් පිටි වොෆල්ස් සහ පැන් කේක් වලට ලින්ක් එක/ Here is our link for coconut nut flour waffles and pancakes - th-cam.com/video/O4uyN0Muy6I/w-d-xo.html
      පොල් පිටි කුකීස් වලට ලින්ක් එක / Here is our link for coconut flour cookies - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html
      පොල් පිටි කේක් වලට ලින්ක් එක/Here is our link for coconut flour cake - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html

  • @yapasriyangani8070
    @yapasriyangani8070 3 ปีที่แล้ว +2

    God bless for you thanks

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      Thank you 😊
      Watch what you can make with coconut flour using following links
      පොල්පිටි කේක් - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html
      පොල්පිටි කූකිස් - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @indranipmanike1139
    @indranipmanike1139 2 ปีที่แล้ว +1

    එතකොට: අපට; වෑංජන, එලවළු, මාළු, වලට පොල්කිරි මේ කුඩුවලින් දාගන්න ගැලපෙන්නෙ නැද්ද?

  • @nirmalakumarisenarathna5362
    @nirmalakumarisenarathna5362 3 ปีที่แล้ว +2

    Good idea thanks

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      Thank you 🙏 Watch what you can make with coconut flour using following links
      පොල්පිටි කේක් - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html
      පොල්පිටි කූකිස් - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @erangasandeep253
    @erangasandeep253 3 ปีที่แล้ว +2

    Thanks 😃

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      ස්තූතියි !! අපේ අනිත් විඩියෝසුත් බලන්න.
      පොල් පිටි වොෆල්ස් සහ පැන් කේක් වලට ලින්ක් එක/ Here is our link for coconut nut flour waffles and pancakes - th-cam.com/video/O4uyN0Muy6I/w-d-xo.html
      පොල් පිටි කුකීස් වලට ලින්ක් එක / Here is our link for coconut flour cookies - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html
      පොල් පිටි කේක් වලට ලින්ක් එක/Here is our link for coconut flour cake - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html

  • @nadeekarunarathna3106
    @nadeekarunarathna3106 3 ปีที่แล้ว +1

    Pol blendar karala kiri aran uyala kewama colestrol enawa kiyanawa neda.ethakota me pol kudu kudu karala kanna hodada.

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว +2

      මේ පොල් කුඩු වල තෙල් ගතිය ගොඩාක්ම අඩුයි
      කිරි මිරිකලා ගත්ත නිසා තෙල් ගතිය ගොඩක් අඩු වෙලා තියෙන්නේ !! කීටො ඩයට් එකක් විදිහට පොල්පිටි ගොඩක් ප්‍රසිද්ධයි
      පොල්පිටි වලින් හදන්න පුලුවන් කෑම බලන්න මේ ලින්ක් වලින් ;
      පොල්පිටි කේක් - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html
      පොල්පිටි කූකිස් - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @nkbzvthanage
    @nkbzvthanage 3 ปีที่แล้ว +1

    Thank you sister ..👍

  • @fgyggg3117
    @fgyggg3117 หลายเดือนก่อน

    ඊට වඩා හොදින් තද අව්වේ වේලා ගත්තොත් නරකද .උඩකින් තියලා වේලා ගෙන කුඩු කරගන්න පුලුවන් .

  • @NNiiiii
    @NNiiiii 3 ปีที่แล้ว +4

    Thanks so much. God bless you. 🌷 🌷 🌷 🌷

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      You are welcome!! Stay with us and watch our other videos as well !! 😍

  • @kalulaila4259
    @kalulaila4259 3 ปีที่แล้ว +2

    Lankawa sanaga maranawa madewatada ma punnakku kawanna hadanna pessuda aei lankawa pol nadda

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      වැදගත් ඔබගේ අදහස් වලට ස්තූතියි !!
      පොල්පිටි වලින් හදන්න පුලුවන් කෑම බලන්න මේ ලින්ක් වලින් ;
      පොල්පිටි කේක් - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html
      පොල්පිටි කූකිස් - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @crazy99705
    @crazy99705 3 ปีที่แล้ว +1

    Me polpiti walin monada hadana kaama?mama ahuwet polpiti gana adamai.

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      අපේ අනිත් විඩියෝසුත් බලන්න.
      පොල් පිටි වොෆල්ස් සහ පැන් කේක් වලට ලින්ක් එක/ Here is our link for coconut nut flour waffles and pancakes - th-cam.com/video/O4uyN0Muy6I/w-d-xo.html
      පොල් පිටි කුකීස් වලට ලින්ක් එක / Here is our link for coconut flour cookies - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html
      පොල් පිටි කේක් වලට ලින්ක් එක/Here is our link for coconut flour cake - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html

  • @nayanagamage6588
    @nayanagamage6588 3 ปีที่แล้ว +1

    Mewa kam uyankota gannath puluwnd?kochchra kal thiyagan puluwnd

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      Fridge eke masa 3k wunath puluwan
      අපේ අනිත් විඩියෝසුත් බලන්න.
      පොල් පිටි වොෆල්ස් සහ පැන් කේක් වලට ලින්ක් එක/ Here is our link for coconut nut flour waffles and pancakes - th-cam.com/video/O4uyN0Muy6I/w-d-xo.html
      පොල් පිටි කුකීස් වලට ලින්ක් එක / Here is our link for coconut flour cookies - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html
      පොල් පිටි කේක් වලට ලින්ක් එක/Here is our link for coconut flour cake - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html

  • @NiroshaniDilrukshi0106-ph3wt
    @NiroshaniDilrukshi0106-ph3wt 26 วันที่ผ่านมา

    පොල් කුඩු වලින් මොනාද කරන්න පුලුවන්

  • @shbro23
    @shbro23 3 ปีที่แล้ว +2

    Meka desicated coconut da? Nathnam pitikala pol kiri da?

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      Dekama nemei.. Oya thyenne pol Piti !!
      අපේ අනිත් විඩියෝසුත් බලන්න.
      පොල් පිටි වොෆල්ස් සහ පැන් කේක් වලට ලින්ක් එක/ Here is our link for coconut nut flour waffles and pancakes - th-cam.com/video/O4uyN0Muy6I/w-d-xo.html
      පොල් පිටි කුකීස් වලට ලින්ක් එක / Here is our link for coconut flour cookies - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html
      පොල් පිටි කේක් වලට ලින්ක් එක/Here is our link for coconut flour cake - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html

  • @deepthikakumarihamy6539
    @deepthikakumarihamy6539 3 หลายเดือนก่อน

    අව්වෙ වේලා ගන්න පුලුවන්නෙද

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹 thank you so much

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 3 ปีที่แล้ว +1

    Pol kudu fridge eke thiyalada ekathu kara ganne

  • @jayakodidamayanthi9202
    @jayakodidamayanthi9202 3 ปีที่แล้ว +1

    Mewa ara maggie pitikala polkiri piti wage use karanna barida.ewa hada ganna kiyala dennako

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      ඒක නම් දන්න තරමින් ගෙදර කරන්න අමාරුයි. දැනගත්තොත් දාන්නම්. පොල්පිටි හදන්නේ වේලලා නිසා ආයිත් කිරි ගන්න බෑ.
      පොල්පිටි වලින් හදන්න පුලුවන් කෑම බලන්න මේ ලින්ක් වලින් ;
      පොල්පිටි කේක් - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html
      පොල්පිටි කූකිස් - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @kuwaitium5569
    @kuwaitium5569 3 ปีที่แล้ว +1

    Tenks

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      ස්තූතියි
      පොල් පිටි වොෆල්ස් සහ පැන් කේක් වලට ලින්ක් එක/ Here is our link for coconut nut flour waffles and pancakes - th-cam.com/video/O4uyN0Muy6I/w-d-xo.html
      පොල් පිටි කුකීස් වලට ලින්ක් එක / Here is our link for coconut flour cookies - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html
      පොල් පිටි කේක් වලට ලින්ක් එක/Here is our link for coconut flour cake - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html

  • @athapatthu19
    @athapatthu19 3 ปีที่แล้ว +2

    වටිනවා 👍

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 4 หลายเดือนก่อน

    මිස් ඔය පොල්කුඩු ඩීහයිඩ්‍රේට් කරන්නත් පුලුවන්ද?

  • @fasminasameer4319
    @fasminasameer4319 3 ปีที่แล้ว +1

    Thanks

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว +2

    Adamai ahuwe polpitikiyala.monawatada Ganne?
    Kiriarannisa Rasekuth nane?

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      පොල්පිටි ගොඩක් ප්‍රසිද්ධයි පිටරට වල එක glutenfeee නිසා !! Weight loss කර ගන්න ට්‍රයි කරන ලංකාවේ අයත් පොල්පිටි පාවිච්චි කරනවා ගොඩක්. නිකම් පොල්පිටි රස නැ. පාන් පිටි හාල්පිටි වගේම පිටි ජාතියක්. ලංකාවේ super market වල පොල්පිටි විකුණන්න තියෙනවා දැන්. මේ විදිහට ගෙදර හදා ගන්නත් පුලුවන්.
      මේ ලින්ක් එකෙන් බලන්න cookies හදන හැටි th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

    • @dayaniliyanage1918
      @dayaniliyanage1918 3 ปีที่แล้ว

      @@srilankanstyle4848 Thanks oyata. mama hoyalabalannam.

  • @gauthamashawaka1577
    @gauthamashawaka1577 3 ปีที่แล้ว +1

    Pita ratadi elawalu hodi walata pavichchiyata ganna pol piti hadaganna krmayak nedda

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      Pol Piti walat wathura ain wela nisa aith kiri widihata pawichchi karanna nam amarui !!
      Watch what you can make with coconut flour using following links
      පොල්පිටි කේක් - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html
      පොල්පිටි කූකිස් - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @KAUSHI.999
    @KAUSHI.999 3 ปีที่แล้ว +4

    Nice idea dr 😀

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      thank you dear !! Watch our other videos as well. 😍

  • @SL-best
    @SL-best 3 ปีที่แล้ว +5

    අව්වෙ වේලලා ගන්න බැරිද

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว +1

      Puluwan !! Ehema nam dawas 3k withara welaganna hondata wathura okkoma ain wenakan !! Wathura ithuru wunoth pus (fungus) kanna puluwan !

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa9894 2 ปีที่แล้ว +1

    නියමයි

  • @inokadeepani796
    @inokadeepani796 3 ปีที่แล้ว +1

    Awwe welala gaddi hadanna barida??

  • @naliniemalasinghe4225
    @naliniemalasinghe4225 2 ปีที่แล้ว

    pol pitivalin monawada hadanne?

  • @dsalahakoonalahakoon4790
    @dsalahakoonalahakoon4790 3 ปีที่แล้ว +1

    Rata ratavala wala tiyenne cocanat paudar kiyala api kemA hadanne mevainda

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว +2

    ස්තුතියි මිස්
    මට දැතගන්න ඕන මිස් මේ පොල්කුඩු තද අව්වේ වේලලා පිටි කරන්න බැරිද?

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว +1

      පුලුවන් දවස් 3ක් වගේ හොඳට වේලන්න. නැත්තම් පුස් කන්න ඉඩ තියෙනවා

    • @hgsagariika5318
      @hgsagariika5318 3 ปีที่แล้ว

      Oyahodamadiyak kiuwe medawasewala polgidiyak 90.tanks mise

    • @ranjanirathnayaka2659
      @ranjanirathnayaka2659 3 ปีที่แล้ว

      @@srilankanstyle4848 බොහොම ස්තුතියි

  • @thilankasakurani1191
    @thilankasakurani1191 3 ปีที่แล้ว +1

    Me pol piti walin diyar karala kemata danna barida

  • @chaminikushalya2836
    @chaminikushalya2836 3 ปีที่แล้ว +1

    Kochchara kal tiyaganna puluwanda

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      Masa 3k /4K withara fridge eke thyaganna puluwan!!
      පොල්පිටි වලින් හදන්න පුලුවන් කෑම බලන්න මේ ලින්ක් වලින් ;
      පොල්පිටි කේක් - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html
      පොල්පිටි කූකිස් - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @shifanafawzer1863
    @shifanafawzer1863 3 ปีที่แล้ว +2

    e kiyanne meka decicated coconut da?

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      නැහැ එක හදන්නේ පොල්කුඩු වලින් නෙමෙයි

  • @adrlalitha2019
    @adrlalitha2019 3 ปีที่แล้ว +1

    Danuwath kalata bohoma sthuthi. Hugaak hoda adahasak

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      Thank you !! 🙂
      Coconut flour Cookies hadana hati balanna mea link eken
      th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @RenukaWickramasinghe-j5w
    @RenukaWickramasinghe-j5w หลายเดือนก่อน

    Good 6:31

  • @murshidaramees6326
    @murshidaramees6326 3 ปีที่แล้ว +1

    Me polkudu kiri wenwata danna puliwanda

  • @velkopetkov8461
    @velkopetkov8461 2 ปีที่แล้ว

    Pol piti walin monada hadana kema jathi

  • @deepachithrangani6713
    @deepachithrangani6713 2 ปีที่แล้ว

    Best methed to dry is to use on hearth in low flame

  • @asankachamila7444
    @asankachamila7444 3 ปีที่แล้ว +1

    Blender karapu pol kudu barida?

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      කිරි ගන්න පොල් blender කරාට පස්සෙ ඉතුරු වෙන පොල් කුඩු ගන්න පුලුවන් 🙂

  • @abiya5531
    @abiya5531 ปีที่แล้ว

    Supire kriyathmaka wemu ape mudaal anunta nodemu

  • @chathurikamadhushani6101
    @chathurikamadhushani6101 3 ปีที่แล้ว +1

    Apita iwathalana polkudu walin pol thel hadanna puluwanda?

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว +1

      දන්න තරමින් නම් බෑ
      අනිත් විඩීයෝසුත් බලන්න
      පොල් පිටි වොෆල්ස් සහ පැන් කේක් වලට ලින්ක් එක/ Here is our link for coconut nut flour waffles and pancakes - th-cam.com/video/O4uyN0Muy6I/w-d-xo.html
      පොල් පිටි කුකීස් වලට ලින්ක් එක / Here is our link for coconut flour cookies - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html
      පොල් පිටි කේක් වලට ලින්ක් එක/Here is our link for coconut flour cake - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html

    • @chathurikamadhushani6101
      @chathurikamadhushani6101 3 ปีที่แล้ว

      Tnks mis man bmich 1ke exhibition 1ka kata giya 1ke tibba punchi machine 1kak 1kata pol kudu dala press kalama polthel awa..1kaie man hithuwe...sthuthi man balannam tks

  • @isurigunarathne7625
    @isurigunarathne7625 3 ปีที่แล้ว +1

    apit kocha ra kalayak oka thiyagan nee puluwan da

  • @ranisomalatha7170
    @ranisomalatha7170 3 ปีที่แล้ว +1

    Pol kudu owwe welanna hoda nedda

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      අව්වේ වේලන්න පුලුවන් !! දවස් දෙක තුනක් හොඳට වතුර යනකම් වේලන්න. ඊට පස්සෙ පොඩ්ඩක් කබලේ බැදලා ගන්න. වතුර ගතිය තිබුනොත් පුස් කන්නත් පුලුවන් !!
      පොල්පිටි වලින් හදන්න පුලුවන් කෑම බලන්න මේ ලින්ක් වලින් ;
      පොල් පිටි වොෆල්ස් සහ පැන් කේක් වලට ලින්ක් එක/ Here is our link for coconut nut flour waffles and pancakes - th-cam.com/video/O4uyN0Muy6I/w-d-xo.html
      පොල් පිටි කුකීස් වලට ලින්ක් එක / Here is our link for coconut flour cookies - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html
      පොල් පිටි කේක් වලට ලින්ක් එක/Here is our link for coconut flour cake - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html

  • @vijithaweeerasinghe2541
    @vijithaweeerasinghe2541 5 หลายเดือนก่อน

    මම කැමතියි ඔය පොල් පිටි වලින් වතුර දමා කිරි ගන්න හැටිත් පෙන්නුවනමි. නියමයි නේද එතකොට.

  • @reginadesilva8152
    @reginadesilva8152 3 ปีที่แล้ว +3

    කොපමන කාලයක් තියාගන්න පුලුවන්ද කල් තබාගන්නෙ කෙසෙද

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว +1

      හොඳට වේලලා පවුඩර් කරලා තෙතමනය නැති බෝතලයක දාලා මාස 3-4 ක් තියාගන්න පුලුවන් fridge එකේ

    • @reginadesilva8152
      @reginadesilva8152 3 ปีที่แล้ว

      @@srilankanstyle4848 ස්තුතියි

  • @sriyalatharanaweera3569
    @sriyalatharanaweera3569 3 ปีที่แล้ว +1

    Good thenku

  • @sampathindika2497
    @sampathindika2497 3 ปีที่แล้ว +1

    Awwe welala ganna barida?

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      අව්වේ වේලන්න පුලුවන් !! දවස් දෙක තුනක් හොඳට වතුර යනකම් වේලන්න. ඊට පස්සෙ පොඩ්ඩක් කබලේ බැදලා ගන්න. වතුර ගතිය තිබුනොත් පුස් කන්නත් පුලුවන් !!
      පොල්පිටි වලින් හදන්න පුලුවන් කෑම බලන්න මේ ලින්ක් වලින් ;
      පොල්පිටි කේක් - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html
      පොල්පිටි කූකිස් - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @asoowithanage298
    @asoowithanage298 3 ปีที่แล้ว +1

    thank u diar💕👍

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      ස්තූතියි ! පොල්පිටි වලින් හදන්න පුලුවන් කෑම බලන්න මේ ලින්ක් වලින් ;
      පොල්පිටි කේක් - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html
      පොල්පිටි කූකිස් - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @jayanthabandara7392
    @jayanthabandara7392 2 ปีที่แล้ว +2

    කතා කරන්න ගොඩක් ආසයි නේද පනිවිඩය කියන්නේ නැතුව

  • @nkproduct9955
    @nkproduct9955 2 ปีที่แล้ว

    me pol piti dala aggala haduwoth masa 3 wage thiyaganna puluwanda

  • @niroshakumuduni4705
    @niroshakumuduni4705 2 ปีที่แล้ว

    satiyak tiduname narak wenne nadde

  • @eshaninilmini8315
    @eshaninilmini8315 3 ปีที่แล้ว +1

    Nangi කොච්චර කාලයක් ඔය පොල් පිටි එක තියාගන්න පුලුවන්ද

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 3 ปีที่แล้ว +4

    කඩේ තියෙන පිටි කල පොල්කිරි වෙනුවට මෙක පාවිච්චි කරන්න පුළුවන් ද?

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      බැහැ !! මේකෙන් කෑම ජාති හදන්න පුලුවන්
      කුකිස් හදන හැටි th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +1

    Anne godak watinwa. ..thanks oyta.🙏❤pol piti hadana heti hoyankotai oyage channel eka dekke..suba pethum..💐💐💐

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      Thank you very much!! Ape Anith videosuth balanna !!

  • @shanthijayasekara7375
    @shanthijayasekara7375 4 ปีที่แล้ว

    kochchara kal thiya ganna puluwan da mehema hadala? fridge eke da thiyanna one?

    • @srilankanstyle4848
      @srilankanstyle4848  4 ปีที่แล้ว

      Three months wage fridge eke thyaganna puluwan !!

  • @mulujiwithemakadulugagakma2512
    @mulujiwithemakadulugagakma2512 2 ปีที่แล้ว

    pissu neththan sok mewa balanna apita pissu thiyenne ona pola mirikuwata passe pola kudu kanna api uroda ochchara mahansi wela ges ekkai karan bilai gewanne mirikapu pola kuduwala athi gune mokadda ohama ithuru karanam apith ada kotipothiyo werry thens deta kepunata.

  • @shanthishanthi2797
    @shanthishanthi2797 3 ปีที่แล้ว +1

    Mea.pol.piti.walin.monawada.hadanna.puluwan

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      Watch what you can make with coconut flour using following links
      පොල්පිටි කේක් - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html
      පොල්පිටි කූකිස් - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @dayanganiperera9257
    @dayanganiperera9257 2 ปีที่แล้ว

    Madam obatumeyaga lope kara wedeuo karana authe enwa nada

  • @chandrikaperera9571
    @chandrikaperera9571 3 ปีที่แล้ว

    Mewayin hoppers hadanna berida

  • @princekalum3361
    @princekalum3361 3 ปีที่แล้ว +2

    Bohoma sthuthiy

  • @vidhanaarachchigedonmariee7718
    @vidhanaarachchigedonmariee7718 3 ปีที่แล้ว +1

    ඩෙසිකට් වලින් හදන්න පුළුවන් ද අපට පොල් ගන්න වියදම් වැඩි නිසා

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      Bari wei api hithana widihata
      Coconut flour hadanne thel ain wela ithuru wena eken
      පොල්පිටි වලින් හදන්න පුලුවන් කෑම බලන්න මේ ලින්ක් වලින් ;
      පොල්පිටි කේක් - th-cam.com/video/RI_rTOxWI98/w-d-xo.html
      පොල්පිටි කූකිස් - th-cam.com/video/5fEO5EP4eYM/w-d-xo.html

  • @DHartsandcrafts
    @DHartsandcrafts 2 ปีที่แล้ว +1

    Ffrige eke daanna onada kudu wenuwata pol walin karala pitikala pol kiri walata gathahakida

  • @diazgunasekara3079
    @diazgunasekara3079 3 ปีที่แล้ว +1

    Auve velanna puluwanda

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว

      පුලුවන් හැබැයි හොඳට වේලන්න දවස් 3ක් විතර !! නැත්තම් පුස් කන්න පුලුවන් !!

  • @dinisuras7739
    @dinisuras7739 ปีที่แล้ว

    ස්තුතියි .මෙන්න අපේ සහයෝගය දුන්නා .

  • @subodhinidissanayake1374
    @subodhinidissanayake1374 3 ปีที่แล้ว +1

    palaweni miti kiri tika mirikala ganne nathuwama pol piti hadanna berida

    • @srilankanstyle4848
      @srilankanstyle4848  3 ปีที่แล้ว +1

      epa ethakota godak thel gathiya wadi !! Pol piti diet food ekak widihata pawichchi karanne. Samaharawita grind karaddi thel wage ennath puluwan. Eka desiccated coconut wage ethakota

    • @subodhinidissanayake1374
      @subodhinidissanayake1374 3 ปีที่แล้ว

      @@srilankanstyle4848 thank u so much

  • @shanthishanthi2797
    @shanthishanthi2797 3 ปีที่แล้ว +1

    Cochchra.kalayakmtiyagnna.uluwanda

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 ปีที่แล้ว

    Nice