ACTIVE SUPER TIPS
ACTIVE SUPER TIPS
  • 17
  • 264 454

วีดีโอ

ගෙදරදීම බුල්ටො හඳමු | How to make bulto toffee #cooking#srilanka
มุมมอง 2K2 หลายเดือนก่อน
ගෙදරදීම බුල්ටො හඳමු | How to make bulto toffee #cooking#srilanka
ගෙදරදීම තල කැරලි සාදමු. | How to make thala karali | #cooking
มุมมอง 7K2 หลายเดือนก่อน
ගෙදරදීම තල කැරලි සාදමු. | How to make thala karali | #cooking
කිසිම රහසක් නැතිව ගෙදරදීම පරිප්පු කඩල බැදගමු. | #cooking
มุมมอง 83K2 หลายเดือนก่อน
කිසිම රහසක් නැතිව ගෙදරදීම පරිප්පු කඩල බැදගමු. | #cooking
කිසිම රහසක් නැතිව ගෙදරදීම කිරි කඩල බැදගමු | Let's fry peas at home without any secrets.#cooking
มุมมอง 66K3 หลายเดือนก่อน
හොඳින් සෝදා ලුණු සහ කහකුඩු තවරාගත් කඩල පිරිසිදු තෙත ගෝනියක ඔතා ඒ මත බරක් තබා කහ සහ ලුණු හොඳින් කඩලවලට ඇල්ල පසු රත්ව පිරිසිදු වැලි යොදා කඩල ඇට දෙක තුනක් පුපුරනතෙක් බැදගන්න. If you would like to see more videos like this, subscribe to us. Thank Your. #tip #trick #active #best #tricks #sinhala #srilanka #cokking #how #howto #to #recipe #srilankn
නිවසේ සිට මුදල් උපයන්න ස්වයංරැකියාවක් | නිවසේ දීම බැටරි වතුර සාදමු.#activesupertips #swayanrakiya
มุมมอง 1.3K8 หลายเดือนก่อน
නිවසේ සිට මුදල් උපයන්න ස්වයංරැකියාවක් | නිවසේ දීම බැටරි වතුර සාදමු. Thank you. #swayanrakiya #activesupertips #business #srilanka #srilankan #businessideas
පොල්කටු අඟුරු ලිපක් ඉවතලන ද්‍රව්‍ය වලින් ගෙදරදීම සකසා ගමු. #activesupertips #srilanka #business
มุมมอง 334ปีที่แล้ว
If you would like to see more videos like this, subscribe to us. Thank you. #srilanka #business
දිනකට ඉදල් සියයක් විහිදවන අරුම පුදුම ඉදල් මැෂිම. #srilanka
มุมมอง 25Kปีที่แล้ว
If you would like to see more videos like this, subscribe to us. Thank you. #srilanka #business
ඉදලේ මිට පහසුවෙන් සහ නිමාවකින් සකසා ගන්නා ආකාරය.
มุมมอง 13Kปีที่แล้ว
If you would like to see more videos like this, subscribe to us. Thank you. #business #srilanka
ඉදල් සාදා ඉතිරිවන කොටස් වලින් මුදල් හොයමු | Part3 | #activesupertips #busines #how #howto #best
มุมมอง 5Kปีที่แล้ว
Harindu Videography Contact- harindu_photography77?igshid=YmMyMTA2M2Y= If you would like to see more videos like this, subscribe to us. Thank you. #active #activesupertips #activesupertip #busines #businessideas #how #howto #howtomake #ideas #best #srilanka
ඉදලේ වළල්ල සකසන නිවැරැදි ආකාරය.
มุมมอง 33K2 ปีที่แล้ว
If you would like to see more videos like this, subscribe to us. Harindu Videography Contact- harindu_photography77?igshid=YmMyMTA2M2Y= THANK YOU. #activesupertips #how #howto #howtomake #busines #business #businessideas #srilanka #ideas #swayanrakiya
ඉදල් හදා මුදල් හොයමු | නිවැරැදි ව ඉදලක් සකසා ගන්නා ආකාරය.
มุมมอง 27K2 ปีที่แล้ว
If you would like to see more videos like this, subscribe to us. Harindu Videography Contact- harindu_photography77?igshid=YmMyMTA2M2Y= Thank you. #business #businessideas #how #howto #howtomake #ideas #make #srilanka #swayanrakiya #sri_lanka #Activesupertips #ACTIVE_SUPER_TIPS #Active_super_tips
අතින් ගසා පොල්ගෙඩියක් බිදින්න පුළුවන් ද?
มุมมอง 4172 ปีที่แล้ว
If you would like to see more videos like this, subscribe to us. Thank you #tip #tips #trick #tricks #active #activesupertip #activesupertips #best #super
Can you lift a bottle this way? | මේ විදිහට බෝතලයක් උස්සන්න පුලුවන්ද?
มุมมอง 1522 ปีที่แล้ว
If you would like to see more videos like this, subscribe to us. Thank you.
ඉරටුවකින් බෝතලයක් උස්සමු.
มุมมอง 1642 ปีที่แล้ว
If you would like to see more videos like this, subscribe to us. Thank you.
Let's smoke with the finger | ඇගිල්ලෙන් දුම් යවමු
มุมมอง 1942 ปีที่แล้ว
Let's smoke with the finger | ඇගිල්ලෙන් දුම් යවමු
Let's take the note without the two matchsticks falling | ගිනිකූරු දෙක නොවැටී නෝට්ටුව ගමු.
มุมมอง 2512 ปีที่แล้ว
Let's take the note without the two matchsticks falling | ගිනිකූරු දෙක නොවැටී නෝට්ටුව ගමු.

ความคิดเห็น

  • @SuvineethaGamage
    @SuvineethaGamage 27 นาทีที่ผ่านมา

    මොනව කරත් අපේ අයව සෑහිමට පත්කරන්න අමාරුයි උවමනා දේ ගන්න කියා දුන් එකම ඇති වැරදි දැක්කට හරා දේ දැක්කෙ.නැහැ😊

  • @KomariSirilanka
    @KomariSirilanka วันที่ผ่านมา

    👍

  • @user-os4ok5mz9s
    @user-os4ok5mz9s 4 วันที่ผ่านมา

    Goniyak nathiwa rediwalin barida?

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg 5 วันที่ผ่านมา

    Bohoma sthuthi obathumata nodanna deyak kiyala dunnata guru mushtiyak nahtuwa

  • @PremasiriHerath-qd2yy
    @PremasiriHerath-qd2yy 5 วันที่ผ่านมา

    දැකලා නැත්නම් බලා ගන්න

  • @manelsamaranayake9958
    @manelsamaranayake9958 5 วันที่ผ่านมา

    Oya kadala parippune

  • @user-mw7hx6rz9u
    @user-mw7hx6rz9u 5 วันที่ผ่านมา

    මේ කිරි පාට තියනවා නම් බැදෙනේ නැද්ද

  • @chandaniperera3956
    @chandaniperera3956 6 วันที่ผ่านมา

    නෑඹිලියක දාලා ඇතිල්ලුවම ඉක්මනින් පිරිසිදු කරගන්න පුලුවන් .

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 7 วันที่ผ่านมา

    Ganiwaga wada apa wanawa monti sori lmai waga kiyanna

  • @edwardamaratunga6248
    @edwardamaratunga6248 7 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි

  • @VinoshaMalani
    @VinoshaMalani 11 วันที่ผ่านมา

    Jaya wewa. Thanks

  • @gaminiWimalaweera-z3q
    @gaminiWimalaweera-z3q 13 วันที่ผ่านมา

    Paulata deepan machn uba hari slow

  • @malemale2274
    @malemale2274 13 วันที่ผ่านมา

    මාරම වටිනව ..

  • @malemale2274
    @malemale2274 13 วันที่ผ่านมา

    අම්මො ඉතින් අපෙ අය .මෙයා මේක මෙ තරන් සොදන්නෙ පිරිසිදු වෙන්න නෙවි...ඒක..මෙ පරිප්පු බදින්න පහසු වෙන්න පරිප්පු වල තියන පිටි ගතිය ඉවත් වෙනකල් මෙ සෝදන්නෙ ..ඒක එයා කියන්නෙත් නැ අනිත් අය තෙරුන් ගන්නෙත් නැ ඉවුම් පිහුම් කලාවෙ රහස් ඒ ......ඇස් දෙකින් විතරක් නෙවි මනසිනුත් බලන්න හිතන්න පුරුදු වෙන්නල .හයියො..ඉතින් .😀

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 14 วันที่ผ่านมา

    ලියන බාසාවෙන් නැතුව සාමාන්‍ය ගමේ භාෂාවෙන් කතා කරන්න. වීඩියෝ එකට ගොඩක් ස්තුතියි මමත් බැලුවා. 🇴🇲🇴🇲🇴🇲

  • @kanishkaranathunga5956
    @kanishkaranathunga5956 17 วันที่ผ่านมา

    වීඩියෝ එක වඩාත් හොඳ වෙන්නේ ඔයාගේ බෑග් ground එක යන මියුසික් එක නතර කරලා නිකන් නෝමල් දාලා තිබ්බනම් විතරයි. මේකේ කිසිම දෙයක් බලන්න අහන්න හිතෙන්නේ නෑ

  • @user-bv7ll5yv5n
    @user-bv7ll5yv5n 18 วันที่ผ่านมา

    ලියනබාසාවෙන් කියන්නෙ

  • @MadharaMallika
    @MadharaMallika 20 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @ummufaringmeal.comfarina5752
    @ummufaringmeal.comfarina5752 22 วันที่ผ่านมา

    👍

  • @RamyaFernando-v2j
    @RamyaFernando-v2j 24 วันที่ผ่านมา

    ලියන. භාෂාවෙ. කියන්න. එපා.

  • @mithyaweneha831
    @mithyaweneha831 28 วันที่ผ่านมา

    අපිරිසිදු දේ කන මිනිස්සු පිරිසිදුවට යමක් දුන්නහම ඒක බාරගන්න කැමති නෑ ඒ හරක්ට හොඳ චීනෙම තමා

  • @kusumdias3343
    @kusumdias3343 หลายเดือนก่อน

    ඔයා හරි හොදයි .ඇයි දන්නවද ඔයා ඒ කඩල ටික හොදට පිරිසිදු කරල පිලිවෙලක් ගත්තෙ කන්න හිතෙන්න එතකොට.ස්තූතියි ඔබට.

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo หลายเดือนก่อน

    Thank you

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 หลายเดือนก่อน

    ඔයා හෝදලා ඉවර වෙනකං මං ස්කිප් කලා. නැත්නම් ඔයා හෝදලාඉවර වෙනකොට මගේ ඩේටා වලින් බාගයක් ඉවරයි .

  • @donacharlat6629
    @donacharlat6629 หลายเดือนก่อน

    Tharamaka dal sahitha penerayaka 0aripu dama thel sahitha bajanayata bahalanna siyalla samanawA badenawa. Kotasak karaweneth naha.

  • @sudeshikarathnamali66
    @sudeshikarathnamali66 หลายเดือนก่อน

    ❤️❤️❤️👍

  • @VinoshaMalani
    @VinoshaMalani หลายเดือนก่อน

    Supiri. Jaya wewa

  • @sureenperera9657
    @sureenperera9657 หลายเดือนก่อน

    Parippu soodanawita naabiliyakata daala athilluwama ikmanata saha hodin soodaganna puluwan. Nathinam rice pan ekath hodai. Eke depaththe marked lines thiyena nisa.

  • @ASho-td4uz
    @ASho-td4uz หลายเดือนก่อน

    බොහොම stutei ඔබට ජයවේවා budusaranai 🎉🎉🎉❤

  • @NissankaWeerasingha
    @NissankaWeerasingha หลายเดือนก่อน

    Ahagena hitapan ban

  • @jinadeshakathero2414
    @jinadeshakathero2414 หลายเดือนก่อน

    සිංහල ජාතියේ හැටි ඔහොමයි.තමන්ගෙ වැරදි?

  • @udenadesaram8941
    @udenadesaram8941 หลายเดือนก่อน

    Thank you,

  • @yamunakumari5456
    @yamunakumari5456 หลายเดือนก่อน

    👍 නියමයි ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @user-ci6wq9nk4b
    @user-ci6wq9nk4b หลายเดือนก่อน

    Aiyo.kadala.kaman.apawanaw.

  • @bandarathilak1144
    @bandarathilak1144 หลายเดือนก่อน

    හොඳම හොඳයි

  • @harindusenewirathna7365
    @harindusenewirathna7365 หลายเดือนก่อน

    Thanks 😊

  • @giperera7115
    @giperera7115 หลายเดือนก่อน

    රට කජු.බදින්නෙත් ඒ වගේද්?

  • @christeenlaity3201
    @christeenlaity3201 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති 🙏🌹👍 මමත් හෙටම හදනවා ආසයිදැක්කාම🙏🌹

  • @lionelrajapaksha255
    @lionelrajapaksha255 หลายเดือนก่อน

    Peyak vittahoodapan 7:20

  • @Fabtale.1988
    @Fabtale.1988 หลายเดือนก่อน

    ආධුනිකයකු විය හැකි. නමුත් හොඳ දේ වාඟේම වැරදිත් පෙන්වා දෙනවා නම් ඒ වැරදි ඔහු හඳා ගන්නවා ඊලඟ පාර. පෙන්වා දුන්නේ නැතිනම් අපි කරන හැමදේමත් හරි කියලානේ අපිත් හිතන්නේ. constructive criticism. සුබ්ස්ක්‍රයිබ් කලා.

  • @Fabtale.1988
    @Fabtale.1988 หลายเดือนก่อน

    හරි ශෝක් අයියා. මිරිස් කුඩු, ලුනු දාලා අතඟලා බඳින්න බැරිද? අන්තිමට දානකොට පෙඟෙන්න පුලුවන් නේ.

  • @w.p.dgeethanjali141
    @w.p.dgeethanjali141 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සුපිරි කඩල බැදුමට 👍🙏❤️😍🌹

  • @LillianBollanno
    @LillianBollanno หลายเดือนก่อน

    Blessings family

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 หลายเดือนก่อน

    මාත් ආසම කැමක් බයිටි

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි .... තෙරුවන් සරණයි .

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 หลายเดือนก่อน

    Nikan badaganna kohomada

  • @aidaathukorala9592
    @aidaathukorala9592 หลายเดือนก่อน

    කමෙන්ට් බලා අඩුපාඩු සකසාගන්න.අදර්ය වෙන්න එපා,ඉදිරියටම යන්න කියාදුන්නාට ස්තුතියි.

  • @niriellagejayamanna57
    @niriellagejayamanna57 หลายเดือนก่อน

    කෑම හදන වීඩියෝ එකක් කරන්න ඕනැ ඒ පිලිබද ප්‍රවීනයෙක් හැම කෙනාම උගන්නන්න ගත්තොත් මේව බලන එක නවත්වනව.

  • @sunithasunitha5134
    @sunithasunitha5134 หลายเดือนก่อน

    හරිම හොඳයි ගොඩක් හොඳයි එක එකවිචූරනනැහැ ගොඩක් ස්තුතියි බුදු සරණයි ආසයි බලන්න

  • @ttt-gg2yv
    @ttt-gg2yv หลายเดือนก่อน

    parippu hal kadala wage dewal me wage hodata hodanna one