අම්මට තුරුල වී ගත වූ ඒ කාලේ. තෙරුවන් සරණයි🙏

แชร์
ฝัง

ความคิดเห็น • 173

  • @Piriyangani
    @Piriyangani 2 หลายเดือนก่อน +30

    මේ වීඩියෝ එක බලන කාටත් නෙතට කදුලක් උනනවාමයි..ඒ තරම් දුකයි..🥺🥺

  • @MadaraNilmini
    @MadaraNilmini หลายเดือนก่อน +18

    අම්මෙකුගෙ තුරුලෙ උනුසුම වෙන කොහේ වත් නෑ ඒ පොඩි දරුව සොයන්නෙත් ඒ උනුසුමයි ඒඅඩුවෙන් ඒ පුංචි සිත දැවෙනව වගේ

  • @vitztoyota8712
    @vitztoyota8712 2 หลายเดือนก่อน +25

    පපුව පිච්චිලා ගියා😢

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน +41

    අනේ මෙහෙම දරුවෝ මහණ කරන්න එපා ටිකක් ලොකුවෙලා මහණ කරන්න පවු ඒ දරුවා අඩන හැටි දැක්කම

    • @user-xd6ko8ri6w
      @user-xd6ko8ri6w หลายเดือนก่อน

      ඇයි බුදු හමුදුරැවනෙ මේවාගේ පොඩි අය මහාන කරන්නෙ හිතට වාවන්නෙනැ පව් තෙරක වයසකනම් හොදයි පව් 🙏🙏🙏

    • @chamaproduction9715
      @chamaproduction9715  หลายเดือนก่อน

      ❤️

    • @shiromaniperera3859
      @shiromaniperera3859 หลายเดือนก่อน +1

      අනේ! පව් දෙවියනේ ඉවසන්න බැහැ පපුවට , ඇයි මෙච්චර පොඩි දරුවන් මහණ කරන්නෙ???? 😢😘🙏🙏

    • @kw...chamani9162
      @kw...chamani9162 หลายเดือนก่อน +3

      මෙ පොඩි හාමුදුරුවෝ ඉන්නේ ලංකාවෙද දන්න කෙනෙක් කියන්න.

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 24 วันที่ผ่านมา +2

      Dukai tamai...eth hitha hadaa ganna..මහා කාරුණික thathagathayan වහන්සේගේ sarana un වහන්සේට ලැබෙනවා .......eee athi මුළු බියකරු sasarema යථාර්ථය terum aran sasara jaya ගැනීමට ......dukai tamai api bandeem athi karan nisa.....math me msg eka damme as දෙකේ කඳුළු පුරවන්.....teruwan saranai ඔබට .....

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 หลายเดือนก่อน +10

    ඇත්තටම පවු අපිට දරාගන්නත් බෑ.දරුවෙකුට තේරෙනකන් දෙන්න එපා සාසනයට .චුටි දරුවෝ .අපි මේ වයසටත් අම්මාව හොයනකොට මේ කිරි සප්පයෝ පව් 😢🙏🙏🙏🙏🙏

    • @chulanialoka9471
      @chulanialoka9471 หลายเดือนก่อน +1

      Thamunta hadanna barinam mokatada wadanney daruwanta mehema karanna epa

    • @chamaproduction9715
      @chamaproduction9715  หลายเดือนก่อน

      🙏🙏

  • @malipriyangika6216
    @malipriyangika6216 2 หลายเดือนก่อน +19

    අනේ අම්මලා මොන හිතකින් මේ දරුවන් ඈත් කරනවද මන්දා.

  • @kumuduperera8351
    @kumuduperera8351 2 หลายเดือนก่อน +15

    මගේම පුතුණි, නාඩන් රන් පුතේ.ඔයදුක ටික කාලයයි. ඉන්පසු දැනෙන නිසාමිස සැනසීම බොහොමයි.බුදු පුතුනි ඔබට බුදුන්ගේම සරනයි.🙏🙏🙏

    • @chamaproduction9715
      @chamaproduction9715  2 หลายเดือนก่อน

      Bs🙏

    • @sadunchandimal5721
      @sadunchandimal5721 5 วันที่ผ่านมา

      රෙද්ද තමා .. දුක ටික කාලයයි .

  • @ireshaherath5635
    @ireshaherath5635 2 หลายเดือนก่อน +14

    අනේ මගෙ පැටියා 😢😢😢😢😢 ඉක්මනින් ලොකු වෙන්න ...දරාගන්න පුරුදූ වෙන්න ...අඩන්න පුතේ...තදකරන් ඉන්න එපා😢

  • @ravichndran9756
    @ravichndran9756 16 วันที่ผ่านมา +6

    මේවා තමා ලමා අපචාර මෙලොව තියන. 😢

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 18 วันที่ผ่านมา +3

    අනේ ඇඩෙනවා අප්පා ❤

  • @masterk960
    @masterk960 หลายเดือนก่อน +8

    Siduhath කුමරයත් මහන උනේ අවුරුදු 16ත් පහු වෙලා.ai me පොඩ් ලමයි මහන කරන්නෙ. මමත් නම් විරුද්ධ යි.

  • @sandunikaushalya7143
    @sandunikaushalya7143 หลายเดือนก่อน +3

    අනේ .. හදවත නැවතුනා.. සියලු දෙවිටන්ගෙ රැකවරනයි පොඩි හාමුදුරුවනේ... තුන් සරනයි.

  • @user-pr1ww3tw6f
    @user-pr1ww3tw6f หลายเดือนก่อน +3

    Papuwa palenna yanawa budusaranai vastuwa sadu sadu sadu 🥰🥰

  • @dilkimaduwanthi634
    @dilkimaduwanthi634 2 หลายเดือนก่อน +9

    පව් අනෙ පැටියා

  • @user-mp7qr6ju8u
    @user-mp7qr6ju8u 23 วันที่ผ่านมา +3

    Ane pode සාදු 🙏🙏

  • @pushpaguruge2073
    @pushpaguruge2073 5 วันที่ผ่านมา +1

    අනේ මේ පොඩි හාමුදුරුවො නම් පොඩි වැඩි.....අයියෝ 🙏❤

  • @user-vf8zj2lz1c
    @user-vf8zj2lz1c หลายเดือนก่อน +4

    Ane godak dukak hituna papuwa pichchila gya ai me ammala me taram moda

  • @inokap4054
    @inokap4054 24 วันที่ผ่านมา +2

    Munta pissuda nodaruwo mahana karanna😊.😊 me wage daruwo tamai terena wayasata awa gaman siuru arinne.
    Samantha iwarai.
    Daruwat iwarai.
    Nadattu karanna berinam daruwo bihinokara inna.

  • @manelolsson8712
    @manelolsson8712 2 หลายเดือนก่อน +6

    😢😢😢😢😢😢😢😢😢😢😢paw cuty pateya

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 25 วันที่ผ่านมา +2

    Ane pau patiya❤❤❤

  • @senarathnaekanayaka9087
    @senarathnaekanayaka9087 4 วันที่ผ่านมา +1

    සාස නේට දායාද කරන්න ඕනේ අඩුම යමක් තේරුම් ගන්න පුලුවන් වයසකදි හයක් හතරක් තෙරුන් ගන්න බැරි වයසෙදි නොවේ

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 หลายเดือนก่อน +4

    Nadan puthe sasaren godawenna budunge maga yanna 🙏🙏🙏🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 10 วันที่ผ่านมา +1

    අයියෝ අහිංසක චූටි මැණික් කැටේ..........පව් අනේ...........බුදු සරණයි 🙏🙏🙏🙏

  • @samudiBTS---armygirl839
    @samudiBTS---armygirl839 หลายเดือนก่อน +3

    පපුව පිච්චිලා ගියා😢😢🥺🥺😪

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 12 วันที่ผ่านมา +2

    අනේ 🥺🥺🥺❤️❤️

  • @user-tn3bd9fe6m
    @user-tn3bd9fe6m 2 หลายเดือนก่อน +4

    Iyyyo aney may ammala naddda paw

  • @user-vf8zj2lz1c
    @user-vf8zj2lz1c หลายเดือนก่อน +3

    Ai me wage chuti pataw ammalagen ath karanne😢😢😢

  • @chandrikapushpakumari823
    @chandrikapushpakumari823 หลายเดือนก่อน +4

    මෙච්චර චූටි වයසෙ ලමයි මහන කරන්න එපා පව් පොඩි දරුවො

  • @blasanthika820
    @blasanthika820 23 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @donamie2808
    @donamie2808 หลายเดือนก่อน +2

    බුදු දහමෙ මං දකින් එකමවරද මෙයයි. ලමාවයස උදුරාගැනීමක්. මේක ලමා අපචාරයක් නොවේද????

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 2 หลายเดือนก่อน +3

    Aiyoo matanam meya balanda baa,kisima deyak therenne nathi daruwo aii mehema mahana karannee 😢😢😢😢,matanam daraganimata shakthiyak naaa 😢😢

  • @hiruprintshop8259
    @hiruprintshop8259 26 วันที่ผ่านมา +2

    අනේ පවු❤❤❤🎉🎉🎉🎉

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 2 หลายเดือนก่อน +4

    Buduhamuduruwo anumathakale wayasa 17

  • @user-yz2qb7cf7d
    @user-yz2qb7cf7d 14 วันที่ผ่านมา +1

    0:39 🙏🙏🙏🙏🙏🙏

  • @nilanthinilanthi-qv3vx
    @nilanthinilanthi-qv3vx หลายเดือนก่อน +4

    අනේ පවු😥

  • @chandraalwis3874
    @chandraalwis3874 26 วันที่ผ่านมา +2

    පව් කිරි දරුවො මහණ කරන ඒක

  • @SuwarnaFernando-vp3ro
    @SuwarnaFernando-vp3ro 8 วันที่ผ่านมา +1

    Ana pau.a pateiya.ammaga unusuma one .aran yanna amma.A pateiyava.A.dama athei oyata peing labanna.

  • @user-cc5fi9pj7q
    @user-cc5fi9pj7q 2 หลายเดือนก่อน +3

    Daraganna beri dukak😮

  • @user-ct9si6wy6p
    @user-ct9si6wy6p หลายเดือนก่อน +4

    අනේ පොඩි දරුවන් මහන කරන්න එපා..😢😢😢

  • @user-so6sn2ml2e
    @user-so6sn2ml2e 6 วันที่ผ่านมา +1

    ane devyane dukai mau turule inna one dru peteu

  • @PiumiIshara
    @PiumiIshara หลายเดือนก่อน +2

    Ane ai mehema kale

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx หลายเดือนก่อน +1

    Lamai anatha karanne ai mehema? Lama kala gatha karanna dennathuwa?

  • @kumarikulathunga98
    @kumarikulathunga98 หลายเดือนก่อน +2

    අම්මෝ දුකයි

  • @NayaniMadumali-gc4xu
    @NayaniMadumali-gc4xu หลายเดือนก่อน +1

    Aneeeeeeeee😢😢😢😢😢😢😢mehema krnna epa 🙏🙏🙏🙏🙏

  • @ireshaherath5635
    @ireshaherath5635 2 หลายเดือนก่อน +4

    අනේ😢

  • @dewmiradinsa9010
    @dewmiradinsa9010 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

  • @nayanidinushika8564
    @nayanidinushika8564 หลายเดือนก่อน +2

    ❤❤❤🎉😢

  • @hasinisituge8841
    @hasinisituge8841 5 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @janakinirosha7627
    @janakinirosha7627 2 หลายเดือนก่อน +2

    😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PavaniMadushani-z9p
    @PavaniMadushani-z9p 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-be2ki7ds2f
    @user-be2ki7ds2f 12 วันที่ผ่านมา +1

    අනේ පුතේ

  • @akashsithum6504
    @akashsithum6504 25 วันที่ผ่านมา +2

    පවු අනේ මොන අපරාධයක්ද මේ

  • @NiroshaDahanayake
    @NiroshaDahanayake 25 วันที่ผ่านมา +2

    මුන්ට පිස්සු කිරි සප්පයෝ 😢

  • @user-ec9wz1eu2y
    @user-ec9wz1eu2y 2 หลายเดือนก่อน +2

    අනෙමෙවාශෙළුඑවශෙකවිදන්නළුඑපාහරිමදුකය

  • @NethuabishaakNethuabisha-fk5xs
    @NethuabishaakNethuabisha-fk5xs 6 วันที่ผ่านมา +1

    මෙච්චර චුටී කාලේ මහන කරන ඵක නමී තේරැමක් නැ දරැවා සහ දෙමාපීයන් දෙපාර්ශවයෙන්ම කැමැත්තෙන් මහන කල යුතූය අකමැත්තෙන් මහන වීමෙන් පලක් නැත

    • @chamaproduction9715
      @chamaproduction9715  4 วันที่ผ่านมา

      @@NethuabishaakNethuabisha-fk5xs ❤️❤️

  • @Achinthavije-gn6hh
    @Achinthavije-gn6hh 5 วันที่ผ่านมา +1

    😢😢

  • @janakajayashinghe3479
    @janakajayashinghe3479 2 หลายเดือนก่อน +2

    Adanne epa
    Budu saranai pute oyata

  • @surangibasnayake
    @surangibasnayake 2 หลายเดือนก่อน +3

    පිස්සු ව්කාර දරුවට ජන්ගියකුයි කමීසෙ කුයි අන්දවල වඩා ගනින්කො

  • @tangaveluthavamani7712
    @tangaveluthavamani7712 15 วันที่ผ่านมา +1

    😢😢😢😢😢😢

  • @hemaranawaka90
    @hemaranawaka90 หลายเดือนก่อน +2

    Me mona vikarayakda? Me kiri Daruwo Mahana Karanne Pissuda Munta

  • @neranjalaachini6106
    @neranjalaachini6106 15 วันที่ผ่านมา +1

    අහිංසක ළමයින්ට වද දෙනවා ඒ මදිවට වීඩියෝත් කරනවා අපරාද පව් 🙏🙏🙏

  • @user-dh1ge8ci8d
    @user-dh1ge8ci8d หลายเดือนก่อน +1

    Ane.pau.mata.aduna

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 8 วันที่ผ่านมา +1

    අනෙ අහින්සක අම්මගෙ තුරුලෙ ඉන්න ඕනිදරුවන් මොන හිතක්න්ද මහන කරන්නෙ.පව් .මේවා පින්සිද්ද වෙන දේවල් නෙවෙයි නෙ

  • @nadeekarajapaksha854
    @nadeekarajapaksha854 หลายเดือนก่อน +1

    😢😢😢😢

  • @SriyaniMettananda-od8fs
    @SriyaniMettananda-od8fs หลายเดือนก่อน +1

    Sadu Sadu 🥲

  • @reenusugathra5792
    @reenusugathra5792 13 วันที่ผ่านมา +1

    මෙිවා කාටකියන්නද. මෙිව⁣ගෙ මිහිහරක් මෙිපවු තාමඅමිමාගෙ තුරැල්ලේ ඉන්න කාලේ මුනන් ගුද .කන්නෙ

  • @shalikamadushani2712
    @shalikamadushani2712 2 วันที่ผ่านมา +1

    ⁣බුදු හමුදුරැවෙ වැඩ හිටපු කාලෙ වගෙ නෙවෙයි පොඩි දරැවො මහන කරන්න කරන එක පව්.දුක් විදිනවා.ලොකු වෙලා මහනකරන්න.කන්න දෙන්න බැරිනම් දරැවො හදන්න එපා ඔන තරම් පවුල් සැලසුම් කම තියෙද්දි

  • @WKulasekara
    @WKulasekara 2 หลายเดือนก่อน +2

    Ane
    Deviyane
    Paw
    Podi.aya

  • @krisanthichandima5188
    @krisanthichandima5188 3 วันที่ผ่านมา +1

    අනේ මේකත් හරි පාපයක්
    මේ නොදන්න සිව්පාවෝ

  • @LalithaRanjani-s5w
    @LalithaRanjani-s5w 17 วันที่ผ่านมา

    ඔය අම්මට හෙන ගහන්න ඕන

  • @jayanthiefernando7021
    @jayanthiefernando7021 หลายเดือนก่อน +1

    ,😂💔🙏💔

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx หลายเดือนก่อน +1

    Child abuse

  • @user-ys4uy5ip5e
    @user-ys4uy5ip5e 2 หลายเดือนก่อน +2

    😂😂😂😂😂😂

  • @GldLatha
    @GldLatha หลายเดือนก่อน +1

    Me wage lamay mahana karanna epa me aparadaya karana ammatay kiyanne. me wage aparada karanna epa

  • @ayeshaay-df9el
    @ayeshaay-df9el 2 หลายเดือนก่อน +2

    Podi hamuduruwana adnna apa loku wana kota tarai oya jiwita watina kama