Damma ransi podi hamuduruwo | ධම්මරංසි පොඩි හාමුදුරුවෝ මණ්ඩපය... ape podi hamuduruwo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @ishankakumudumali7361
    @ishankakumudumali7361 ปีที่แล้ว +160

    සංසාරේ පතාන ආ පිය පුතු දෙදෙනෙක් මේ බවයේ මහනදම් පුරනවා සසරින් එතෙර වන්න.සාදු සාදු සාදු....🙏🙏🙏🙏🙏🙏

  • @niranjalaamarasinghe832
    @niranjalaamarasinghe832 ปีที่แล้ว +290

    ඒ හුරතල් කටහඬට මම හරිම ආදරෙයි..ඒ වගේමයි ගුරු ස්වාමින්වහන්සේ ගේ ඇස් වලින් ආදරය කරුනාව උතුරනව හරියට පියෙකු තම පුතුගේ හපන්කම් දෙස බලන අයුරින්..අනෙකුත් කවිබන කියන පොඩි හාමුදුරුවන් ඇතුළු සැමට හරිම ආදරෙයි..බුදු සරනයි 🙏🙏

    • @buddikaharshakumara2579
      @buddikaharshakumara2579  ปีที่แล้ว +8

      තෙරුවන් සරණයි🙏🙏

    • @nananana2974
      @nananana2974 ปีที่แล้ว +7

      ලොකු හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඇත්තටම ඔබ වහන්සේ අසරණ දෙමව්පියන් ගේ ළමයි ගැන අල්ලා පෝෂණය කරලා රටට ලෝකෙට පෙන්නන දේවල් අපි මැදපෙරදිග හිටියා ගොඩක් සතුටු වෙනවා ඒ වගේම දුක් වෙනවා පොඩි හාමුදුරුවෝ ඔහුගේ කටහඬ අහනකොට හරි දුක හිතෙනවා ඒ නිසා තියෙනවා පොඩි හාමුදුරුවරුන්ටත් ලොකු හාමුදුරුවන්ගේ තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි

    • @buddikaharshakumara2579
      @buddikaharshakumara2579  ปีที่แล้ว +4

      @@nananana2974 තෙරුවන් සරණයි🙏🙏

    • @nihalsilva2227
      @nihalsilva2227 ปีที่แล้ว +2

      Kkkk

    • @dilufernando5099
      @dilufernando5099 ปีที่แล้ว

      Dsd lhhh:-

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 ปีที่แล้ว +68

    අනෙ පොඩිහාමුදුරුවනෙ කොපමණ ඇහුවත්මදී ලොකුවෙලා පන්ඩිතහාමුදුරුනමක් වෙවා සාදු සාදු සාදූ

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 ปีที่แล้ว +113

    ඇස් දෙකට කදුලු එනවා,හැමදාම හොදින් ඉන්ඩ පොඩි හාමුදුරුවනේ ,තෙරුවන් සරණයි

  • @indranirani2801
    @indranirani2801 ปีที่แล้ว +91

    තෙරුවණ්සරනයි ලොකු සුවාමින්වහන්ස ඇතුළු අපේ පොඩි සුවාමින්වහන්ස ලා සියලුම දෙනාටමත් උතුම නිවන ලගම භවයක්වේවා 🙏🙏🙏

  • @beautifulviews710
    @beautifulviews710 ปีที่แล้ว +34

    බුද සරනයි අපේ ස්වාමින්වහන්ස. ඇත්තට හරිම. ආසයි මේ අපේ පොඩි සාදුගේ බන ටික. අද සමාජය දිහා බලන විට. අපිට හරිම ආඩම්බරයි. නායක ස්වාමින්වහන්ස ගැන . බුදු සරණයි. නායක ස්වාමින්වහන්ස සහ පොඩි සාදුලාට බොහොම . පින්

    • @buddikaharshakumara2579
      @buddikaharshakumara2579  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි🙏🙏

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 ปีที่แล้ว

      අනේ ඇත්තටම මෙහෙම මෝඩ මිනිස්සු ,මේ පොඩි දරුවෙක් සිවුරක් දාගත්තු පලියට බණක් කියන්න දැනුමක් තියෙනවා ද ?? ඒකට සාදු සාදු කියන්නවා ,,මොන තරම් මෝඩ මිනිස්සු ද මේ ඉන්නේ

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว +67

    කිප වතාවක් බැලුවා එ්ත් නිතරම අහන්න හිතෙනවා.තෙරැවන් සරණයි පොඩි හාමුදුරැවන්ට.🙏🙏🙏

  • @lalaniweediyage5034
    @lalaniweediyage5034 ปีที่แล้ว +106

    කීප වතාවක් අැහුවා....නැවත නැවත අහන්න හිතෙනවා ලොකු හාමුදුරුවොන්ටත්....පොඩි හාමුදුරුවොන්ටත්!නිදුක් නිරෝගි සුවය ලැබේවා!සම්මා සම්බුදු සරණයි!🙏

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +36

    අනේ චුටි සාදු බලන්න බලන්න ආසයි අනේ වෙන බණ කථාවක් දන්න ලොකු හාමුදුරුවනේ මම කතෝලික කෙනෙක් වුණා ආ සිය සාදුගේ හුරතල් කථාවක් අහාන්න බුදු සරණයි ජේසු පිහිටයි

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +55

    මෙවන් ගුරු බුදු පියෙක්
    හමුවූ බුදු පුතෙක්
    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lalithapadmini4557
    @lalithapadmini4557 ปีที่แล้ว +21

    හැම බණ කතාවම අහනවා.හිතට ලොකු දුකක් වගේම ඔබවහන්සේ ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා.චූටි වයසෙදිම ජීවිතේ හරි විදියට දකින්න ලැබීම ඔබවහන්සේ පෙර සසරේ කල කුසල් ධර්මයක්ම වෙන්න ඇති.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @suneethanaullage2685
    @suneethanaullage2685 ปีที่แล้ว +46

    D කරැනාවන්ත ලොකුස්වාමින් වහන්සේට දිගාසිරි ලැබේවා පියෙක් මෙන් කුඩා ස්වාමින් වහන්සේලාගෙ භාරකාරත්වය ගෙන රැකබලාගන්න මතුවටත් වැඩිවැඩියෙන් සඟරැවන වැඩිදියුණු වේවා සැමට නිදුක් නිරෝගි සුව දිගාසිරි ලැබේවා තෙරැවන්සරනයි

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 ปีที่แล้ว +27

    මේ වගේ ගුරුහාමුදුරුවරු තමයි ඉන්න ඕනේ. ගුරුහාමුදුරුවනේ ඔබ වහන්සේටත් තෙරුවන් සරණයි මේ වගේ සාමණේර හිමියන් තව තවත් ශාසනයට දායාද කරන්නට ශක්තිය ලැබේවා🙏🙏🙏

  • @kmkaveesha6949
    @kmkaveesha6949 ปีที่แล้ว +20

    බුදු සරනයි පිංවත් පොඩි හාමුදුරුවනේ....🥺 ඔබවහන්සේට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා!🙏🙏🥺

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +8

    ලොකු. හාමුදුරුවන්ටත් පොඩි හමුදුරුවන්ටත් තෙරුවන් සරණයි 🙏🏾කොච්චර ඇහුවත් අහන්න හිතෙනවා හුරතලේ පොඩි සාදු ❤️🙏🏾බුදුසරණයි

  • @dissanayakekanthi8181
    @dissanayakekanthi8181 ปีที่แล้ว +31

    තාත්තා ගේ ආදරේ වගේමයි , ගුරු ස්වාමීන් වහන්සේ ගේ ආදරේ ,බුදුසරණයි 🙏🙏🙏

  • @nethmiamanda8722
    @nethmiamanda8722 ปีที่แล้ว +30

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැ අපේ ලොකු හාමුදුරුවන්ටත් පොඩි සාදුටත් නිදුක් නිරෝගිමත් අනාගතයක් වේවා . තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු.පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බන හරිම ලස්සනට දේශනා කරනවා .තෙරුවන්සරණයි.

  • @ranjaegola4689
    @ranjaegola4689 ปีที่แล้ว +41

    මේවගේ පුංචිහාමුදුරැවරැ ආරක්ෂා කරල ආදරයදීල සුරතල් කරන ස්වාමීන් වහන්සේලා සෑම පන්සලකම දකින්නට ලැබේවා සාදු...සාදු..

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 4 หลายเดือนก่อน +2

    පින්වත් afe හාමුදුරුවන්ට පින්වත් podi hamuduo denamta තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu

  • @sahantiksana5186
    @sahantiksana5186 ปีที่แล้ว +3

    එ පොඩි හමුදුරුවන් වහන්සෙගෙ හුරතල් කට හඩ 😇😇 එ වගෙම ලොකු හමුදුරුවන්ගෙ මුනෙ තියන සිරියව අසව අනෙ මෙ පොඩි හමුදුරුවන් වහන්සෙගෙ පින මෙ වගෙ හොද ගුරු සොවාමින් වහන්සෙ නමක් හම්බ වෙච්ච එක🙏🙏🙏🙏🙏🙏

  • @menuliruwanga6351
    @menuliruwanga6351 ปีที่แล้ว +13

    හරිම ලස්සන කට හඩක්.ඔබ වහන්සේගේ බන කතා අහන්නේ හරිම ආසාවෙන් ගුරු ස්වාමින්වහන්සේටත් අනෙකුත් ස්වාමින්වහන්සේලාත් තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි අපේ චූටි හාමුදුරැවන්ට. ලක් දෙරණේ දිදුලන සඟ තරැවක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. කීප සැරයක් මෙම බණ කතා අැහුවත් තව තව අහන්නම සිතෙනවා. අනේ පොඩි හාමුදුරැවනේ ...... සාදු සාදු සාදු! හැමදාම දකින්න ලැබේවා!

  • @ChandraKumari-l9q
    @ChandraKumari-l9q ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! අපේ පොඩි හාමුදුරුවන් වහන්සේටත් ගුරු හාමුදුරුවන් වහන්සේටත් දීර්ඝායු වේවා! චිරාත් කාලයක් බුදුසසුන බබළවන්නට දිරිය ශක්තිය ලැබේවා !

  • @AnuhasVimasha
    @AnuhasVimasha ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මගේ නමස්කාරය හුරතල් පොඩි හාමුදුරුවන්ට බුදු සරණයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน +2

    එදිරිපත් විම බාග්‍ය ක්‌ දියුණුවෙන් දියුණු වේවා පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ බුදුසරණයි

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 ปีที่แล้ว +6

    පොඩි හාමුදුරුවන්ගේ කතාව ⁣අහගනඉන්න ආසයි කීපසැරයක් ඇහැව්වා පොඩි හාමුදුරුවන්ට තෙරැවන් සරණයි
    මේ පොඩි හාමුදුරුවන් සියලු දෙනාම පරිස්සමෙන් බලාගන්න ලොකු ස්චාමින් වහන්සේට දිර්ධඝායුෂ ලැබේවා

  • @ishuzeus7244
    @ishuzeus7244 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපෙ පොඩි හාමුදුරුවෝ තව තවත් දක්ෂතාවය වැඩිදියුණු වේවා දහම් අවබෝධය ඉක්මනින්ම අවබෝධ කරගන්න ලැබේවා නිදුක් නීරෝගි භාවය ලැබේවා

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว +3

    🙏🙏🙏සාදු සාදු තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ නිදුක් නිරෝගි දීර්ගායුෂ පතමි

  • @kgrranjani387
    @kgrranjani387 7 หลายเดือนก่อน +2

    අනේ ඔව් හාමුදුරුවනේ තාත්තාගේ ආදරේ වගේ තාමයි ඔබ වහන්සේගේ අදරේ 🙏🙏🙏සාදු සාදු සාදු

  • @samansaman8199
    @samansaman8199 ปีที่แล้ว +14

    ඇසට කදුලු එනවා පොඩි හමුදුරුවනේ ඔබ වහන්සේට නීරෝගිමත් වසනාවන්ත ඒ වගේ ලොකු හමුදුරුවෝ කොච්චර හොදද තාත්තා කේනේක් වගේ බලාගේන වැඩ සටන් වලට යොමු කරනවා තුරුණුවන් සරණයි

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 ปีที่แล้ว +7

    ධම්මරංසි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි. මේ හු‍රතල් හඩට තව තවත් ශාසනික කටයුතු කරන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා🙏🙏🙏

    • @buddikaharshakumara2579
      @buddikaharshakumara2579  ปีที่แล้ว

      ස්තුති අදහස් දැක්විමට ❤️❤️👍

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏.ගුරැපිය ස්වාමින්වහන්සේට.අංත..පිංවෙිවා.මෙිපොඩිස්වාමින්.වහනසෙ.බො.පිං.වෙිවා.චිරංජයතු නමාමියි තිසරණබලයෙන් සියක්ආයුගෙණ .වැඩවසනසෙක්වා සාදු සාදු සාදු

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +198

    ධම්මරංසි පොඩි හාමුදුරුවෝ පින්වන්තයි. ඒකයි මේ වගේ ගුරු ස්වාමීන් වහන්සේ නමකගෙන් ධර්මය ගුරු හරුකම් ඉගෙන ගන්න වාසනාව ලැබුණේ .

  • @arunashantha2471
    @arunashantha2471 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ලොකු හාමුදුරුවන් ට හා පොඩි හාමුදුරුවන් ට...🙏🙏🙏🙏🙏🙏

  • @udeniperera1261
    @udeniperera1261 ปีที่แล้ว +3

    පුංචි උනාට දහම් කරුණු හරි ඉහළයි පොඩි හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @dharmakarawita6159
    @dharmakarawita6159 ปีที่แล้ว +16

    අපේ පොඩි සවාමින් වහන්සේටත් ලොකු සවාමින් වහන්සේලාටත් බුදුසරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌸🌸🌸🌸

  • @tineshmohan1564
    @tineshmohan1564 ปีที่แล้ว +7

    🙏 ඔබ වහන්සේගේ පැවදි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....🙏

  • @vismi126
    @vismi126 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 🙏🙏 පිංවත් ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු චුටි පොඩ්ඩක් හාමුදුරුවන්ටත්.අනෙකුත් පොඩි හාමුදුරුවන් සියළු දෙනාටම තෙරුවන් සරණයි

    • @hmpkherathkumari1961
      @hmpkherathkumari1961 ปีที่แล้ว

      Theruwan saranayi ape podi hamuduruwane ape loku hamuduruwane etulu anith hamuduruwan wahansela hemotama niduk nirogi suwapath bawa lebewa

    • @buddikaharshakumara2579
      @buddikaharshakumara2579  ปีที่แล้ว

      තෙරුවන් සරණයි🙏🙏

  • @tharushihimaya1411
    @tharushihimaya1411 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පොඩි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේලා ට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว +5

    නිමක් නැති ආදරයක් මතු සසරේ පාරමි පුරාලදෝ මේ මනු ලොවට වැඩියේ මම හිතන විදියට පෙර භවයේ ලොකු හාමුදුරුවන් ගේ පුතා මේ පොඩි හාමුදුරුවන් වහන්ස බලන්නකෝ සිවුඑපොටේ දැවටි දැවටි හුරතල්වෙන ලස්සන

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    සියළු පැවිදි උතුමන්වහන්සේලා තුණුරුවනේ අනන්ත ආශිර්වාද බලයෙන් ආරක්ෂා වේවා ...තව,තවත් ශාසනයට වෙර වඩන්නට ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියළු ස්වාමීන් වහන්සේලා ට ත්,සාමණේර ස්වාමීන් වහන්සේලා ට ත් ශක්තිය ...ධර්‍ය්ය ලැබේවා ...🙏🙏👌

  • @shanikagunasekera782
    @shanikagunasekera782 ปีที่แล้ว +6

    පොඩි හාමුදුරුවන්ටත් ලොකු හාමුදුරුවන්ටත් තෙරුවන් සරණයි🙏🙏

  • @sandeepanithisara-pe8vt
    @sandeepanithisara-pe8vt 9 หลายเดือนก่อน +1

    අනෙ අප්පේ බුදු සරනයී...හාමුදුරුවන් වහන්සේල තු නමටම 🙏

  • @PriyanthaLal-mx7lc
    @PriyanthaLal-mx7lc 10 หลายเดือนก่อน +3

    මම ඒ කඩහඩ ආසයි මම හැමදාම ආහානවා ❤❤❤❤

  • @dammikakalansooriya3341
    @dammikakalansooriya3341 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි පොඩි හාමුදුරුවනේ ගොඞාක් ආශාවෙන් බන කථා අසන්නෙ අපි

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 ปีที่แล้ว +8

    බුදුසරණයි ගොඩක් ලස්සනයි ආස හිතෙනවා 🙏🙏🙏🙏🙏

  • @buddikaniroshan570
    @buddikaniroshan570 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපේ පොඩි හමුදුරුවනේ ඔබ වහන්සෙට මේ දස දෙස බුදු ගුණ පතුරවන්න පිං හෙතු වාසනා වේවා ඟුරු හමුදුරුවනේ ඔබ වහන්සෙටත් අමා මහ පිං හෙතු වාසනා වේවා මගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු සා සා සා සා සා සා සා සා සා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @manelrahatungoda2681
    @manelrahatungoda2681 ปีที่แล้ว +3

    ලොකු සුවාම්න් වහන්සේට. ගොඩක් පින්.

  • @kumarakumara4679
    @kumarakumara4679 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අහන්න අහන්න අාසයි හරිම සතුටුයි එ් වගේම මාරමදුකයි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +5

    තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 පුංචි හාමුදුරුවනේ 🙏🙏🙏 මාගෙ නමස්කරය වෙවා 🙏🌷

  • @krishrohithakrishkrish4617
    @krishrohithakrishkrish4617 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පොඩි සාදුටත් නායක හාමුදුරුවන් වහන්සේටත්

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 ปีที่แล้ว +11

    අපේ පොඩි හාමුදුරුවෝ දැක්කත් සිරියවයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @buddikaharshakumara2579
      @buddikaharshakumara2579  ปีที่แล้ว

      තෙරුවන් සරණයි🙏🙏

    • @dineshranathunga9076
      @dineshranathunga9076 ปีที่แล้ว

      ​@@buddikaharshakumara2579ඤඤඤඤ0අ0ඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤ

    • @dineshranathunga9076
      @dineshranathunga9076 ปีที่แล้ว

      ඤඤඤඤ

  • @sanjiwanilk2849
    @sanjiwanilk2849 ปีที่แล้ว +1

    අනේ ඒ හුරතලේ ගොඩක් ආසයි තෙරුවන් සරණයි ලොකු හාමුදුරුවන් ඇතුළු පොඩි හාමුදුරුවන් වහන්සේලාටත් 🙏🙏🙏

  • @HasalakaTV
    @HasalakaTV ปีที่แล้ว +2

    බුදු සරණින් චුටි බුදු පුතාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන

    • @buddikaharshakumara2579
      @buddikaharshakumara2579  ปีที่แล้ว

      ස්තුති අදහස් දැක්විමට ❤️❤️👍

  • @nimalles2228
    @nimalles2228 10 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +13

    අනේ අම්මේ මගෙ දෙයියො .ලොබයි ..❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shantiherath1152
    @shantiherath1152 ปีที่แล้ว +1

    ගොඩාක් පින් වන්තයි අපේ පොඩ් හාමුදුරැවෝ .ඔය වගේ ලොකු හාමුදුරැවෝ නමක් ලග ඉන්න.ආනේ වාසනාවන් ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ප්‍රර්තනා කරනවා.

  • @chayanilanthi8679
    @chayanilanthi8679 ปีที่แล้ว +7

    අපේ පුන්චන් හාමුදුරුවන්ට බුදු සරණයි !!! මගේ ගෙදර ලගනන් වැඩ ඉන්නේ හැමදාම මම එනවා පුන්චි හාමුදුරුවෝ බලන්න. මම ගුරුතුමියක් .

  • @chamothpiumantha6835
    @chamothpiumantha6835 ปีที่แล้ว +1

    හුරතල් කටහඬින් බණ කියනකොට ආසයි අහන් ඉන්න .බුදු සරණයි චූටි හාමුදුරුවන්ට

  • @prasannarajakaruna6216
    @prasannarajakaruna6216 ปีที่แล้ว +3

    😍තෙරුවන් සරනයි අපෙ පොඩි හමුදුරුවනෙ❤️🙏🙏🙏

  • @sitharanethmini4222
    @sitharanethmini4222 ปีที่แล้ว +1

    හරිම ශෝක් පොඩි හාමුදුරුවෝනේ
    ලොකු හාමුදුරුවෝන්ටත් තෙරුවන් සරනයි

  • @surekharathnayake1163
    @surekharathnayake1163 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ ...🙏🙏🙏

  • @chandranimallika2277
    @chandranimallika2277 ปีที่แล้ว +2

    මෙ තමයි අපෙ බුද්ධ ශාසනෙ සමිපත ලොකු ස්වාමින්වහන්සෙ උන්වහන්සේ ගෙ සාසනය වෙනුවෙන් කරන මෙ නිමකලනොහැකි සෙවයට සාදු කියා නමස්කාර කරමි

  • @chandravijayapala7015
    @chandravijayapala7015 ปีที่แล้ว +5

    can listen to this over & over again! May Triple Gem Bless you all & my mother land Budu Sasuna Babalewa!!!!

  • @nimu9175
    @nimu9175 ปีที่แล้ว +1

    අපේ පින්වත් චුට් පොඩි සුවාමින් වහන්ස ඔබ වහන්සේට කවදහරි දවසක මේ සම්බුද්ධ සාසනය බබළවන මුලු ලෝකයටම බන දෙශනාකරන පින් ඇති සුවාමින් වහන්සේ නමක් වෙවා දීර්ඝායුශ ලබෙවා !🙏🙏🙏

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +3

    ගොතගහ ගහ පුංචිකටින් හුරතලේ කියන හරවත් වැචගත් කතාවට අපේ ලොකුහාමුදුරැවන්ට මාගේප්‍රනාමය

  • @malakumari5002
    @malakumari5002 ปีที่แล้ว +1

    Theruwan saranai අපේ chuti හාමුදුරුවනේ dirgayu වේවා loku welaaa loketa ma bana desanaa karanna hodee 🙏🙏🙏🌹🌹🌹🌹 kandaketiye අපේ gutu හාමුදුරුවනේ dirgayu වේවා 🙏🙏🙏🙏

  • @muscatoman8164
    @muscatoman8164 ปีที่แล้ว +5

    Asun Ganna Akaraya, Great speeche with princess come from heaven. ❤❤❤ 🌻🌻🌻🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +1

    මේ කතාව ට මම සවන් දීල ඇති 25 වරක් පමණ. කොපමණ ඇහුවත් තවත් ඇහන්න ආසයි, සුරතල් හඩ.
    තෙරුවන් සරණයි . ලොකු හාමුදුරුවන්ට කොච්චර පිනක්ද. මේ සිගිති හාමුදුරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීම සහ සතුටින් තැබීම සම්බන්ධව.

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @hasaralgossip2026
    @hasaralgossip2026 ปีที่แล้ว +1

    අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ

  • @erandathisilva8761
    @erandathisilva8761 ปีที่แล้ว +3

    Shadu 🌹🌹🌹 shadu 🌹🌹🌹 shadu 🌹🌹🌹 Theruwansaranai Ape Pinwath Podi Hamuduruwane.
    Loku Hamuduruwane Oba wahansetah Budusaranai.

  • @Neranjala-wk1mg
    @Neranjala-wk1mg 6 หลายเดือนก่อน +1

    ඔබ වාහන්සේලට තේරුවන් සරනයි,sadu,sadu,sadu🌺🌺🌺🌺🌺🌺

  • @ශ්රියානිවික්රමසිංහ

    🙏🙏🙏🙏🙏බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @shenukeshiya-ik7ql
    @shenukeshiya-ik7ql ปีที่แล้ว +1

    බුදු බව ප්‍රාර්තනා කරනවා පිංවන්ත පොඩි හාමුදුරුවනේ....ජේසු පිහිටයි..🙏🙏🙏🙏

    • @buddikaharshakumara2579
      @buddikaharshakumara2579  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි🙏🙏ජේසු පිහිටයි !

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +11

    ලොකු ස්වාමීන්වහන්සේ පොඩි ස්වාමීන්වහන්සේලාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandimapriyadarshani8378
    @chandimapriyadarshani8378 ปีที่แล้ว +1

    හරිම හුරතල් චූටි සාදු ලොකු හාමුදුරුවන් ඇතුලු සියලුම හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumarekumare6446
    @kumarekumare6446 ปีที่แล้ว +5

    බුදු සරණයි ape හාමුදුරුවනේ

  • @rosyamarathunga1221
    @rosyamarathunga1221 ปีที่แล้ว +3

    ඔබවහන්සේලාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @alutpuliyankulamebuddharak3655
    @alutpuliyankulamebuddharak3655 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ.උතුම් උගත් පඩිරුවනක් වේවා

  • @lotteryresult792
    @lotteryresult792 ปีที่แล้ว +5

    පොඩි සාදුට අල්ලා දෙවි පිහිටයි

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට. දීර්ඝායුෂ. ලැබේවා.

  • @samanpriyadarshan124
    @samanpriyadarshan124 ปีที่แล้ว +5

    දවසක ලංකාවටම බන කියන හිමිනමක් වේවි. තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @Id20154
    @Id20154 ปีที่แล้ว +3

    බුදුසරණයි. දෙවි පිහිටයි.

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 ปีที่แล้ว +1

    අපේ පින්වත්ස්වාමින්වහන්සේටත් පින්වත් පොඩි හාමුදුරුවනටත් බුදුසරණයි

  • @ramiaramia2917
    @ramiaramia2917 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷

  • @kavithaan4959
    @kavithaan4959 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sammaa sambudu saranai අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @seethajayasingha8520
    @seethajayasingha8520 ปีที่แล้ว +11

    දම්ම රංසි පිවන්තයි කවදාහෝ දැන්වාගෙම ලොකු උනාමත් මුලු ලෝකයේම බැබ්ළේවි🙏🙏🙏

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ,පින්වත් සුවාම්න්වහන්ස ,සසරෙ පුරුද්දක් මයි,ඔබවහන්සෙට පතනා බෝධියකින් අමාමහ නිවන් අවබෝධ වේවා , සාධු සාධු සාධු පින්වත් ලොකු සුවාම්න්වහන්සෙට මේබවයේදීම නිවන් අවබෝධ වේවා ,

  • @wichakshipiyu5986
    @wichakshipiyu5986 ปีที่แล้ว +4

    ඒ බණ අහලා ඇඩුනා🙏🙏🙏🙏

  • @Ashee262
    @Ashee262 10 หลายเดือนก่อน +1

    මෙවන් ලොකු හාමුදුරුවන් කෙනෙක් ලැබුණු පොඩි හාමුදුරුවන් ඉතා වාසනාවන්තයි. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nadeeratharangani4335
    @nadeeratharangani4335 ปีที่แล้ว +3

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @inokakumari1093
    @inokakumari1093 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ ..

  • @ටෝෂන්මල්ලවාරච්චි

    ඉදිරි කාලයකදී මහා පඩිරැවනක් වේවි

  • @jananiamarashinha967
    @jananiamarashinha967 ปีที่แล้ว +2

    Hodata bana katha kiyanna puluwan wei thawa loku unahama budu saranai podi හාමුදුරුවෝ

  • @champikarunanayake2149
    @champikarunanayake2149 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +1

    🙏🙏🙏
    ❤❤❤
    ලොකු ස්වාමින්වහන්සේ
    චූටි ස්වාමිනවහන්සෙ
    ඇතුලු සියලුම ස්වාමින්වහන්සේලාට නිරෝගි සුවය දීර්ඝ ආයු වේවා 🙏🙏🙏

  • @primesharathnayaka7869
    @primesharathnayaka7869 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏