රටම ආදරේ අවුරුදු පහමාරෙ චූටිම චූටි හුරතල් හාමුදුරුවොIඅකුරු දන්නෙ නැතිවුණාට මට කතන්දර තුනක් පුලුවන්I

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 5K

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +468

    ලොකු හමුදුරුවනේ අම්මා ගේ තාත්තා ගේ උණුසුම දිලා පොඩි හාමුදුරුවන්ව බලා ගන්න වට ගොඩක් පින් බුදුසරණයි දෙවි පිහිටයි

    • @changunchangun2556
      @changunchangun2556 2 ปีที่แล้ว +2

      Aniwaryenma evita loku welath sasanema radenawa...

    • @ruvininiluka3367
      @ruvininiluka3367 2 ปีที่แล้ว

      Mm

    • @renukavirajani1540
      @renukavirajani1540 2 ปีที่แล้ว +3

      ඇස් වලට කදුලුත් ආවා ලොකු හාමුදුරැවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සමිපත්තියම ලැබේවා !! මෙහම ආදරය නිසා සාමනේර වහන්සේලා මෙි සාසනයේ හැමදාමත් ඉන්නවා පොඩි හාමුදුරුවන් ගෙ හුරතල් බවට කාගෙවත් ඇස් වහක් නම් වදින්න එපා තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වෙිවා !! 🙏🙏🙏🙏

  • @rishinindhakubura2646
    @rishinindhakubura2646 2 ปีที่แล้ว +155

    බුදු පුතේ ඔය කිරී කටින් අද කියන චුටි කථා දවසක මුළු ලෝකයක් සනහළන බුදු බණ පඳ ඇසිමට මේඅම්මා බලන් ඉන්නවා බුදු පුතේ.

    • @rishinindhakubura2646
      @rishinindhakubura2646 2 ปีที่แล้ว +2

      Mama nam nemei a chuti suvamin vahansege amma.daru senehasata mata danuna dei message ekakin a vidiyata damme.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      @@laheshasewwandi3239 8

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว +3

      මෙ බව මව වු ව ත් නැ ත ත්
      සසරෙ සූවාසූ දහසක් වුව වෙන්ට ඇති !!!
      ම වෙ ක නු වූ ක ත ක
      කා හ ට වු ව නැ තී ව ග
      බු දු හි මි සඳහන !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      @@laheshasewwandi3239
      8 4 ද හ ස් ව ර වු ව වූ සේ යී !!!

  • @TheTravelingHearts-hs
    @TheTravelingHearts-hs 2 ปีที่แล้ว +169

    ධම්මානන්ද පොඩි හාමුදුරුවෝ,චූටි හාමුදුරුවන්ගෙ සිවුර හදපු විදිය දකිනකොට හරිම ආදරෙ හිතුනා ....ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ඒ කාරුණික හදවත අපේ ඇස් වලට කඳුළු එකතු කරා... ඔබ වහන්සේලා සියලු දෙනාට උතුම් වූ චතුර්‍ර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හැකි වේවා.... මෙවන් වටිනා ආදරණීය වැඩසටහනක් අපවෙත ඉදිරිපත් කල හරේන්ද්‍ර මහත්මාණෙනි, ඔබටත් බෙහෙවින්ම ස්තුතියි ...🙏🙏🙏

  • @parami8690
    @parami8690 2 ปีที่แล้ว +114

    මව් සෙනෙහසයි පිය සෙනෙහසයි අඩුවක් නැතුව පොඩි හාමුදුරුවන්ට ලබා දෙන නායක ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා...🙏 තෙරුවන් සරණයි 🙏🌻

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +376

    මගේ රත්තරන් පොඩි හාමුදුරුවනේ ඔබ වහ්සේගේ හුරතල්. වදන් දැක්කම ඇස් වලට කදුළු කැට වැටෙන්නේ නොදැනීම..😍😊😊 ලොකු හමාදුරුවන් වහන්සේ ඇතුළු ඔබ හැමදෙනටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @pradipapradipa3788
    @pradipapradipa3788 2 ปีที่แล้ว +170

    සැප සම්පත් වලින් පුරොගෙන ජිවත් වෙන හාමුදුරුවන්ට වඩා ඔබ වහන්සේ ගැන හරිම ආඩම්බරයි.

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 ปีที่แล้ว +536

    සංසාරේ කවදාහරි... අප්පච්චි ,- දරුවෝ වෙලා ඉන්නත් ඇති මේ ගෞරවණිය ස්වාමීන්වහන්සේ ලා...🙏🙏
    පියෙක් විලස තම යුතුකම් .දැනන් සොදින්...
    සසරම කියාදෙයි පොඩිනම තියන් ලගින්....
    හුරතල්කමට අද දෙඩුවත් දහම් වදන්....
    ඔබ වැනි හිමිවරුන් හට දුර, නොවේ , නිවන්.....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      ය ව හ න් දො ස ගැ න තැ කු වෙ නැති නම්
      අ ගු ණ තා වි පා ක ය් !!!
      රංචා ගොඩ ළමයා නම් කිවිඳියට
      කො හො ම වී ද ???
      පැ ර ණි ප ඬි ම ත
      කට කහනවට කියාපුව ද ??? ? ???

    • @lasanthiliyanage1027
      @lasanthiliyanage1027 2 ปีที่แล้ว

      🙏💕🙏

    • @kmnpbandara520
      @kmnpbandara520 ปีที่แล้ว

      Loku hamuduwoth podi hamuduruwaruth pin karala thiyenna one mewage asurak labanna. Wasanawantha sabadiyawak. Sasara gananath ekatama awanwewi...Sadu....sadu...sadu...

    • @BdbdbbdBsbsbbd-xu7fs
      @BdbdbbdBsbsbbd-xu7fs ปีที่แล้ว

      @@kmnpbandara520 'pod

    • @BdbdbbdBsbsbbd-xu7fs
      @BdbdbbdBsbsbbd-xu7fs ปีที่แล้ว

      @@kmnpbandara520 podi.hamuù

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 ปีที่แล้ว +47

    අපේ රටේ මුදලාලිලා වගේ ලොකු නමක් තියන් ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කරන හාමුදුරුවන් වහන්සේලාට වඩා ධර්මයට අනුව ඉතා අල්පේච්ච ජීවිතයක් ගත කරන ලොකූ ස්වාමින් වහන්සේ රටටම ආදර්ශයක්, තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!.

  • @rivinduhiran5551
    @rivinduhiran5551 2 ปีที่แล้ว +451

    අද අපේ රටේ අම්මා අතින් වස පොවන කාලයක් එහෙව් රටක මේ රැකවරනය දෙන ඔබ වහන්සේ ඇතුලු සියලුම වහන්සේලාට ශක්තිය දහිරිය ලැබේවා නිදුක් නීරෝගිමත් දීර්ඝආයුෂ ලැබේවා බුදු සරණයී ත්‍රිවිධ රත්නයේ සරණයී

    • @basilperera2473
      @basilperera2473 2 ปีที่แล้ว +4

      Lassana viyangarthayak

    • @_manju__la_kuma_ra_7138
      @_manju__la_kuma_ra_7138 2 ปีที่แล้ว +2

      Loku pinak onema kenek hitha niwenawa loku amuduruwange muna dekkama

    • @vinipremalatha62
      @vinipremalatha62 2 ปีที่แล้ว

      @@_manju__la_kuma_ra_7138 7.

    • @sandyanigunatunge4778
      @sandyanigunatunge4778 ปีที่แล้ว

      Harendra Jayalal 🤔 How do I know what send any help to this temple

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 2 ปีที่แล้ว +952

    පින් වත් ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන ලොකු පැහැදීමක් ඇති වෙන්නෙ සාදු සාදු සාදු

    • @chandirikarohine7933
      @chandirikarohine7933 2 ปีที่แล้ว

      Harendra mahaththaya oyTa nam budun wadiya maga hamuwenawamai

    • @sriyanthihwusb2592
      @sriyanthihwusb2592 2 ปีที่แล้ว +2

      Call ekak 2
      ×

    • @hmwasanthaherahvisnudevipi9440
      @hmwasanthaherahvisnudevipi9440 2 ปีที่แล้ว +2

      Ana podi sadu teruwn saranai sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @OMANOMAN-hs3up
      @OMANOMAN-hs3up 2 ปีที่แล้ว

      TERUWAN SARANAI Siyaluma Dewi Rekawaranai Diirgyou Lebewa Obawahansetha

    • @gnanakodikara915
      @gnanakodikara915 2 ปีที่แล้ว

      @@chandirikarohine7933 7

  • @keshuimalka3896
    @keshuimalka3896 2 ปีที่แล้ว +256

    අනේ....ඒ හුරතලේ අප්පා...ඇගත් හිරිවැටෙනවා...🥺💖🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට... ලොකු හාමුදුරුවෝ තාත්තෙක් වගේ...🙏🙏🙏

  • @hirusadu3499
    @hirusadu3499 ปีที่แล้ว +14

    ලොකු හාමුදුරුවන් වහන්සේ මහා ගසක් වගේ දැක්කම හිත පිරෙනවා . බුදුසරණයි ඔබවහන්සේ ලාට

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 2 ปีที่แล้ว +391

    වාසනාවක් මෙහෙම පියෙක් වගේ සෙනෙහෙවන්ත ලොකු ස්වාමින් වහන්සේ නමකගේ රැකවරණය එක්ක මේ පිංවන්ත ස්වාමින් වහන්සේලාට ලැබීම......මතු බුද්ධ සාසනයටත් භාග්‍යයක් .....🙏🙏🙏

    • @ramyagamage6333
      @ramyagamage6333 2 ปีที่แล้ว +13

      ලොකු හාමුදුරුවන්ට පිං සිද්ධ වෙනවා 🙏🙏🙏

    • @rohinirajapaksha5958
      @rohinirajapaksha5958 2 ปีที่แล้ว +1

      P

    • @piyasirikariyapperuma5609
      @piyasirikariyapperuma5609 2 ปีที่แล้ว +4

      සැබෑම බුදු පුතෙක් .රටටම අාදර්ශයක් .

    • @SadaruManisha
      @SadaruManisha 2 หลายเดือนก่อน +1

      Ane sadu sadu

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 2 ปีที่แล้ว +172

    මේ වගේ හාමුදුරුවරු ඉන්නවනම් අපේ රට බැබලෙයි ආදර්ශමත් ලොකු හාමුදුරුවෝ ඔබ වහන්සේට නමස්කාර කරමි

  • @EppawalaTv
    @EppawalaTv 2 ปีที่แล้ว +67

    අනේ ඉතින් මේ විඩියෝව දකින කවුරැ හරි පිංවත් මහත්මයෙක් එ පොඩි හාමුදුරුවන්ට ඉන්න සුදුසු කාමරයක් දෙකක් හදලා දෙන්න පුලුවන්නම් ගොඩාක් පිං🙏😔 තෙරැවන් සරණයි ලොකු හාමුදුරුවන් ඇතුලු සියලුම පොඩි හාමුදුරුන්හට🙏🙏

  • @harshanisandamali8805
    @harshanisandamali8805 ปีที่แล้ว +23

    ඔබ වහන්සේට මේ කරනා පින් මහිමයෙන්ම අමා මහ නිර්වාණයම ලැබේවි 🙏🙏🙏🙏 ඇස් වලට කදුලුත් ආවා

  • @dptfeed6882
    @dptfeed6882 2 ปีที่แล้ว +336

    මං කතෝලික කෙනෙක්..ඒත් මේ දේවල් දකිද්දී ඇස් වලට කදුලිත් ආවා සතුටට.සමහර අම්මලා තාත්තලාගෙන් දරුවෙක්ට වෙන්න ඕනි යුතුකම් වෙන් නැති කාලෙක,ලොකු සාදුගේ සෙනෙහසත් එක්ක ආගමක් හරි විදියට හිතේ දරාගෙන යන ගමන සාර්තකයි.❤️.

    • @padmaliyanage2759
      @padmaliyanage2759 2 ปีที่แล้ว +8

      සාදු සාදු මෙමා කල පින්
      සැමට අනුමෝදන් කෙරේවා!!
      පුන්චි තෙරවරු සැවොම සැමදා
      සියලු රුක් දෙවියන් රකීවා.
      දෙමාපිය සෙනෙහස ලබාදෙන
      මහ තෙරට නිවනම ලැබේවා!!!

    • @dulminiasanka8078
      @dulminiasanka8078 2 ปีที่แล้ว

      Me wage watina meheyak karana Loku hamuduruwanta godak pin.. E wage asurak labannath podi hamuduruwaru pin karala tiyenawa.. kawada hari dawasaka e chutima chuti podi hamuduruwoth Buddha Shasanayata watina sewayak karawi. Siyaluma hamuduruwanta Theruwan Saranai !

    • @RF-ti7gi
      @RF-ti7gi ปีที่แล้ว +1

      mamath Christian kenek eth matath kandulu awa mama lankawata yanna inne April definitely i will go to this temple to offer something ❤️

    • @senarathpathirana
      @senarathpathirana ปีที่แล้ว

      Sadhu sadhu ape pinata deye pinata pahala woo me sangaya wahansela digu kal wejabewa!!!

    • @kalyaniramanayaka8320
      @kalyaniramanayaka8320 ปีที่แล้ว +2

      මම කතෝලික කෙනෙක් මට මේ පන්සලට එන්න ගොඩක් ආසයි ලොකු හාමුදුරුවන් වහන්සේගේ කරැනා වන්ත කමට චුට් සාදුට ගොඩක් ආසයි හරිම හුරතල් අහන් ඉන්න ආසයි චුට් හාමුදුරුවන් බලන්න ගොඩක් ආසයි ලොකු හාමුදුරුවන් ටත් චු හාමුදුරුවන් ටත් තෙරැවන් සරනයි

  • @buddikaharshakumara2579
    @buddikaharshakumara2579 2 ปีที่แล้ว +127

    ලොකු හාමුදුරුවෝ අපේ ලොකුම අයියා විම ගැන ගොඩාක් සතුටුයි. මේ තරම් ශාසනික මෙහෙවරක් කිරීම ගැන

    • @nadeeshaniudesha6012
      @nadeeshaniudesha6012 2 ปีที่แล้ว +5

      ඔයාගෙ අයියා ද

    • @anjellenikz6301
      @anjellenikz6301 2 ปีที่แล้ว +3

      ප්‍රදීප්ගෙත් අය්යා නේද

    • @buddikaharshakumara2579
      @buddikaharshakumara2579 2 ปีที่แล้ว

      ඔව්.

    • @buddikaharshakumara2579
      @buddikaharshakumara2579 2 ปีที่แล้ว +1

      එයා ලොකු හාමුදුරුවන්ට පස්සෙ දෙවෙනි අයියා .

    • @anjellenikz6301
      @anjellenikz6301 2 ปีที่แล้ว +1

      @@buddikaharshakumara2579 ඔව් ඔව්

  • @devithennakoon4576
    @devithennakoon4576 2 ปีที่แล้ว +251

    චුට්ටක් වත් මග නොහැර, හරේන්ද්‍ර මහත්තයාගේ වැඩසටහන් වලින් බලපු ආදරණීයම වැඩසටහන. ❤🙏 අනේ ඒ ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන් වහන්සේලාට දක්වන ආදරය දැක්කම කදුලු එනවා 🙏🙏🙏😥

  • @ruwaninimeshika2777
    @ruwaninimeshika2777 2 ปีที่แล้ว +17

    මමත් බෞද්ධ කෙනෙක් වශයෙන් ඔබ වහන්සේ කරන මෙ කැප කිරීම ගැන ගොඩක් සතුටුයි.ඔබ වහන්සේට දීර්ඝකාලීනව මෙ කටයුතු කිරීමට ශක්තිය ලැබේවා!!!!🙏🙏🙏🙏

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 2 ปีที่แล้ว +41

    මම ක්‍රිස්තියානි කෙනෙක් හැටියට ,ඔබ වහන්සේ ගැන ඉතාමත් අගය කරනවා , තම දරුවන්ට වාගේ දෙන රැකවරණය ඉතා අගනේය.
    ඔබට දීර්ගායු වේවා ,

  • @rangaart1364
    @rangaart1364 2 ปีที่แล้ว +57

    මමත් කතෝලිකයෙක් ඒත් ඇස් දෙකට කදුලක් ආවා මේ පොඩි හාමුදුරුවන්ට දෙන කරුනාව ආදරේ හරිම පැහැදිලි ඒක ලොකු හාමුදුරුවන්ගේ ඇස් වලින් දකිනවා මෙම වැඩසටහන මෙහෙයවන හරේද්‍ර් අයියටත් ලොකු හාමුදුරුවන් ඇතුලු සැමට බුදු සරණයි දෙවි පිහිටයි 🙏❤️ .

    • @susanthaaruna3201
      @susanthaaruna3201 2 ปีที่แล้ว

      Loku hamuduruwanee oba wahanseeta theruwan saranai podi hamuduruwanta ashai oba wahanseeta godaaak godaaak pin

  • @anneperera1684
    @anneperera1684 2 ปีที่แล้ว +74

    මං කතෝලික කෙනෙක් . හරේන්ද්‍ර මේ වීඩියෝ එක බලද්දී මට හරිම සතුටක් දැනුණා . පොඩි හාමුදුරුවන් වහන්සේලාගෙ ළමා කාලයත් සමඟම උන්වහන්සේලාගෙ පැවිදි දිවිය ගතකරන්න හෙමිට හුරු වෙන හැටි දැක්කාම පුදුමයි. මාත් කැමති නෑ ළමයි නැතිබැරිකමට, කරගන්න , කාත් කවුරුත් නැති කමට, කරගන්න දෙයක් නැති උනාම මහන කරනවට. එතකොට අකමැත්තෙන් මහන වෙලා තෙරේන වයසට එද්දී සිවුර දාලා යනවා. නැත්නම් අනවශ්‍ය දේවල් කරනවා . ඒත් පුංචි කාලේ ඉඳන් මෙච්චර අාදරෙන් රැකබලාගෙන පැවිදි දිවියට හුරු වෙද්දී කවදාහරි දවසක මිනිස්සුන්ගෙ ජීවිත වෙනස් කරන බුද්ධ පුත්‍රයන් වෙිවි. එසේම වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @arunidisanayaka2254
    @arunidisanayaka2254 2 ปีที่แล้ว +15

    පියෙකුගේ සෙනෙහස නොවඩුව ලබා දෙමින් උතුම් බුද්ධ ශාසනය රැක ගනු වස් පිංවත් ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ කරනු ලබන මෙම සත්ක්‍රියාවට දිරිය ශක්තිය නොමදව ලැබේවා .....!🙏

  • @pushpamalindrajith282
    @pushpamalindrajith282 2 ปีที่แล้ว +128

    ඇස් පනාපිටම සත්‍ය දැකලා තියෙනවා කන්දකැටියේ අපේ ලොකු හාමුදුරුවන් වහන්සේට දීර්ගායුවේවා ....නිහතමානී බොදු හිමිනමක්..🙏🙏🙏🙏🙏🙏

    • @SamaranayakaShalani
      @SamaranayakaShalani 4 หลายเดือนก่อน

      🌟🌟🌟🌟💥🌍👏👏🥺💖💖💖💖

  • @wijinirandunu4656
    @wijinirandunu4656 2 ปีที่แล้ว +428

    පින්වත් අපේ හරින්ද්‍ර සොයුර....
    නව වසරේ පුදුමාකාර සතුටක් කඳුළු පිරි නෙතින් දැක බලා අත් විඳගන්නටත් ඉඩ සැලසූ ඔබටත් බෙහෙවින් පින් පිරේවා !!
    මේ පුංචි ස්වාමීන්වහන්සේගේ සුරතල් වීඩියෝ සියල්ල ම පාහේ නරඹා සිටි කෙනෙක් නිසා මේ වැඩසටහන ගැන ඇත්තෙන්ම ඔබට ස්තුති වන්න මා හට වචන නැති තරම්.......
    ඔබ ඇතුළු ආදරණීය පවුලේ සැමටත් වාසනාවන්ත සුභ නව වසරක් ම වේවා !!!

    • @elagamuwerathana235
      @elagamuwerathana235 2 ปีที่แล้ว +3

      හරේන්ද්‍ර මහත්තයො වැඩ සටහන හරිම අගෙයි සසුන් දිවිය හැඩකරන අපේ හාමුදුරැවනේ අපිට අපේ රටෙි පැවිදි ශාසන පිළිබඳව හරිම ආඩම්බරයි ..

    • @thanujathennakoon2064
      @thanujathennakoon2064 2 ปีที่แล้ว +4

      හරේන්ද්‍ර පින්වන්ත සොයුර ඔබට බුදු සරණයි ...🙏🙏🙏

  • @priyashanasanka1140
    @priyashanasanka1140 2 ปีที่แล้ว +401

    අමා දහර වැඩසටහනකදි මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම එකට එක කවි බණක් තුලින් දකින්න ලැබේවා! ❤️

    • @Chunlani._4246
      @Chunlani._4246 2 ปีที่แล้ว +4

      අමාදහරේ දැන් හරේන්ද්‍ර නැ...😪😪

    • @sumedachinthaka1780
      @sumedachinthaka1780 2 ปีที่แล้ว +1

      ❤🙏

    • @indranisilva6980
      @indranisilva6980 2 ปีที่แล้ว +1

      ඔවු බුදු සරනය

    • @kanthikanthi358
      @kanthikanthi358 2 ปีที่แล้ว +2

      ස්වාමීන් වහන්සේලාට තෙරැවන්සරනයි ..🙏🙏🙏

    • @sadunikwt7504
      @sadunikwt7504 2 ปีที่แล้ว

      Bs api pode hamuduruwani

  • @චන්ද්රිකාකුමාරි-ඞ4ඵ

    ඇස් වලට කදුළු ආවා... ලොකු හාමුදුරුවන් හරිම කාරුණිකයි...🙏🙏🙏 ඔබ වහන්සේලා ට තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @nimsarawijesingha1697
    @nimsarawijesingha1697 2 ปีที่แล้ว +73

    මං පිං කරලා තියනවා මේක දකින්න....සාදු සාදු සාදු....බුදු සසුන බබලවන්න සතුටින් වැඩෙත්වා...ලොකු හාමුදුරුවන්ටත් නිරෝගි සුව වීර්‍ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා!!!

    • @varunilasanthi8766
      @varunilasanthi8766 2 ปีที่แล้ว

      Velava giya danunema na ,ayiye oyata ගොඩාක් pin ,ඒවාගෙම ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් pin

  • @dilrukshiweavita3427
    @dilrukshiweavita3427 2 ปีที่แล้ว +639

    මම කතෝලිකයෙක්. නමුත් මට දැනෙනවා මේ ලොකු හාමුදුරුවෝ නම් හරිම උතුම්, සිල්වත් ,බොරු සෝබන නැති හාමුදුරු නමක්. මේ වගේ අයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා නම් ලොකු පිනක්.

    • @yehansapriyamali4462
      @yehansapriyamali4462 2 ปีที่แล้ว +27

      හාමුදුරුවනේ මම ක්‍රිස්තියානි ඔය වගෙ දරුවන්ට ආදරෙ කරන ස්වාම්න් වාහන්සෙ කෙනෙක් දැකමයි ඔබ වාහන්සෙ ට රාහත්වෙනවා බුදු බව අත්වෙනවා

    • @kasunnirangan
      @kasunnirangan 2 ปีที่แล้ว +7

      LpSpecial for you nethma

    • @victorkarunasena1606
      @victorkarunasena1606 2 ปีที่แล้ว +4

      @@kasunniranganp

    • @Bashinihimaya
      @Bashinihimaya ปีที่แล้ว +3

      Methanata agama adala ne dannethi nisai kiyanne denaganna😆

    • @kmnpbandara520
      @kmnpbandara520 ปีที่แล้ว +1

      Kanagatuwa mehema aya udaw karanne na. Loku loku sallikara than walata loku loku aya yanne. Ewa karanne agollange prasiddiya sadaha.

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 2 ปีที่แล้ว +184

    ගොඩාක් ආදර්ශමත් යතිවරයන් වහන්සේ නමක් අපේ කන්දකැටියේ ධම්මරතන හාමුදුරුවෝ .. ඔබවහන්සේගේ සියලුම කටයුතු සාර්ථක වේවා..
    අනාගතේ මහා යතිවරුන් මේ සසුනට බිහි කරන්න වාසනාව ලැබේවා..

    • @nelumnilmini7513
      @nelumnilmini7513 2 ปีที่แล้ว

      අද කාලේ දෙමව්පියන් දරැවන්ට කරන අපරාද දිහා බලනකොට ඔබ වහන්සේ මේකරන සත් කාරය බෝහොම උතුම් පිංසිද්ද වෙනවා මම දැනට පිට රටක ඉන්නෙ මම ලංකාවට අාපු හැටියේ ඒනවා පිංකමක් කරගන්න ඔබ වහන්සේලා හැමෝගෙම සියලුම අනාගත කටයුතු සාර්ථක වේවා බුදු සරනයි

    • @s.dissanayake6640
      @s.dissanayake6640 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @geethapadmini6011
    @geethapadmini6011 ปีที่แล้ว +21

    සැප සම්පත් පුරෝගෙන ජීවත් වෙන හාමුදුරුවන්ට වඩා ඔබ වහන්සේ ගැන හරිම ආඩම්බරයි ඇස් වලට කදුලු ආවා අපට දිරිය ශක්තියක් ලැබුණා ලොකු හාමුදුරුවන් හරිම කාරුණිකයි සාදු සාදු සාදු ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි

  • @D.S.N833
    @D.S.N833 2 ปีที่แล้ว +183

    හැමදාම උමන්දා වට රිංගන්න නැතිව මෙි වගේ වැඩසටහන් කරන ඔබ තුමාට පිං

  • @mcsanath5959
    @mcsanath5959 2 ปีที่แล้ว +73

    හරේන්ද්‍ර මහත්මයා මොනා කියන්නද මොනාද කරන්න කියලා අද මා අතරමන් උනා ඇත්තටම කදුලු ආවා ගුරු හාමුදුරුවන්ට පිනක් මුණ බැලුවාම මේ පොඩි හාමුදුරුවන් විනිතභාවයත් සාසනය රකින බව පේනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaraudawaththa685
    @kumaraudawaththa685 2 ปีที่แล้ว +109

    ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං..මගෙ ඇස් වලින් කදුලු ආවා සතුටට.පොඩි හාමුදුරුවෝ ගොඩක් හොඳයි ..ඔබ වහන්සේලාට..බුදු සරනයි ..

    • @kumarikwt6079
      @kumarikwt6079 ปีที่แล้ว

      .podi hamuduruwan. Wahanseta usastanakatapatwànawa a wagema loku. Hamaduruwan. Wahnße. It's karunawanta. Baktimat. Oba. Wahnßela. S8yalu daata. Mesasarin. Nikama yannataoya pin. Mahimaya. Hari. Wadakna. Weawa

  • @mudiyanselagewimalarathna8920
    @mudiyanselagewimalarathna8920 2 ปีที่แล้ว +24

    කවදාහරි දවසක අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතයට සම කල හැකි චරිතයක් වේ යැයි නොඅනුමානයි. ලොකු හාමුදුරුවන් ඇතුළු අනෙක් පොඩි හාමුදුරුවන් සැමට නිරෝගිමත් අවුරුද්දක් වේවා!🙏❤️💜

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว

      එහෙම කියන්න එපා බුදු කෙනෙක් අසම සමයි බුදු කෙනෙකුට විතරමයි සම වෙන්නේ

  • @sat901
    @sat901 2 ปีที่แล้ว +828

    මේ වගේ ගුරු හාමුදුරුවන් වහන්සේ කෙනෙක් ලග වැඩ ඉන්න ඒ පොඩිහාමුදුරුවෝ හරිම පිංවත්තයි මේ ශාසනය බබළවන්න මේ වගේ හාමුදුරුවන් වාහාන්සෙලා තව බිහී වේවා🙏🙏🙏💐

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 2 ปีที่แล้ว +30

    අපිටත් චුටි පිනක් තිබිලා තියෙනවා මේ වගේ චුටි හාමුදුරුවන්ගේ බණක් අහන්න ඒ සුරතල් කතන්දර අහන්න ඉතිං අපේ ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ඒ වගේම පොඩි හාමුදුරුවන් වහන්සේලාට තෙරුවන් සරණයි

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 2 ปีที่แล้ว +647

    අපේ ලොකු හාමුදුරුවන්ට මාගේ හද පිරි ප්‍රණාමය අම්මා තාත්තා දෙන්නටම ඔබ වහන්සේගේ දයාව කරුණාව මෛත්‍රිය මේ පොඩි උන් වහන්සේලාට ලැබෙනවා කියලා මේ මූණවල් දිහා දැක්කම දැක්කම පේනවා ඔබ වහන්සේට මෙතේ බුදුන් දැක නිවන් දකින්නට ශක්තිය ධෛර්යය ලැබේවා පොඩි සාදුලා ටත් තෙරුවන් සරණයි

    • @linalll1646
      @linalll1646 2 ปีที่แล้ว +5

      😭😭😭😭😭🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @samasriyanisriyani7507
      @samasriyanisriyani7507 2 ปีที่แล้ว +6

      😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kurulukurulu3887
      @kurulukurulu3887 2 ปีที่แล้ว +6

      😭😭😭🙏🙏🙏🙏🙏

    • @manggalikadamyant3950
      @manggalikadamyant3950 2 ปีที่แล้ว +2

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😱😱

    • @chaminikirikankanamge6805
      @chaminikirikankanamge6805 2 ปีที่แล้ว +8

      ඔබ වහන්සේට බොහොම පිං මේ පුංචි පැටවු,පුංච් ස්වමින් වහන්සේලා ටිකට කරන සත්කාරයට ,

  • @poornijayasooriya-uh2uu
    @poornijayasooriya-uh2uu ปีที่แล้ว +34

    මගේ ගමේ පාසලක ගුරුවරෙයෙක්.ආඩම්බරයක් මේ වගේ හොද උතුම් වහන්සේ කෙනෙක් අපේ ගමේ පාසලක උගන්වන එක.ඔබ වහන්සේට දීර්ඝකාලීන දීර්ඝආයූ.!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @elenieleni3859
    @elenieleni3859 2 ปีที่แล้ว +173

    ගුරු හාමුදුරුවන්ටත් සාමනේර හාමුරුවන්ටත් නිර්වානය බොහෝදුරනොවේවා!!!සියලුම දෙනාටම දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා බුදුසරණයි !!!

  • @vipulgamage5769
    @vipulgamage5769 2 ปีที่แล้ว +317

    ඔබ වහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා තව තවත් මේ පින් බිමේ පහල වේවා

    • @sandayaathanayake1244
      @sandayaathanayake1244 2 ปีที่แล้ว

      ඔබවහන්සේ වැනි බුද්ධ පුතුන් වහන්සේලා වැඩි වැඩියෙන් පහලවෙිවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

    • @sapumalikulathilaka6099
      @sapumalikulathilaka6099 2 ปีที่แล้ว

      පින්

  • @prasannaudaya3335
    @prasannaudaya3335 2 ปีที่แล้ว +153

    ඒ වෙලාව ගියා දැනුනෙවත් නෑ.. පුදුම සැනසීම හිතට දැනුනා මේක දැකල.. අනාගතේ සසුන බබලවන්න ලැබේවා ඔබ වහන්සේලා ට.. පිංබර ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයු ලැබේවා 🙏🙏🙏💓

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว

      තෙරුවන් සරණින් සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්ස ලට

  • @shashinikajayasooriya6670
    @shashinikajayasooriya6670 2 ปีที่แล้ว +71

    මගෙත් මල්ලි මහන වෙලා දැන් මාසයයි . මෙ පොඩි හාමුදුරුවෝ දකිද්දී මටත් එයාව මතක් උනා . බුදුසරණයි පොඩි හාමුදුරුවනේ 🥺❤🙏

  • @priyapriyadarsni4551
    @priyapriyadarsni4551 2 ปีที่แล้ว +51

    රත්නපුර ඉන්න අපිට ලොකු අබිමානයක්මේ පින්වත් පොඩි හාමුදුරුවෝ නිසා..ලොකු හාමුදුරුවෝ ත් හරිම කරුනාවන්ත යි...පොඩි හිමිවරුන් ගොඩාක් පින් කරලා තියෙයි ඒ වගේ ලොකු හාමුදුරුවෝ කෙනෙක් ගාව ඉන්න ඔබ වහන්සේට පින් මේ පොඩි හාමුදුරුවන් මෙහෙම බලාගන්න එකට තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +87

    මේ වගේ ලොකු හාමුදුරුවරු ඉන්නව නම් බුද්ධ ශාසනය හැමදාම පවතී..ආසාවෙ බෑ පොඩ් හාමුදුරුවරු ...ඔබවහන්සේලාට තුනුරුවන්ගේ සරනයි ..ඇස්වලට කදුලු එනව ලොකු හාමුදුරුවන්ගේ කතාව ඇහුවම🙏🙏🙏🙏 බොහොම ස්තූතියි හරේන්ද්‍ර සර්..

  • @dinethirajapksha5763
    @dinethirajapksha5763 2 ปีที่แล้ว +605

    රටට දැයට යහපතක් සිද්ද කරන අපේ කලයේ බුදු පුත්‍රයන් 🙏

    • @umeshdeviyangana9209
      @umeshdeviyangana9209 2 ปีที่แล้ว +2

      ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු පින්වත් පොඩි ස්වාමින්වහන්සේලාට නිදුක් නීරෝගී යහපත් අනාගතයක් ලැබේවා !!! තෙරුවන් සරනයි🙏🙏🙏

    • @nilukadamayanthi5937
      @nilukadamayanthi5937 2 ปีที่แล้ว +4

      මම.කැමති. මගේ.මැණිකේත්.මහන.කරන්න. මේක. මහා.කටුක. සසරක්

    • @Sciencewithpeshan
      @Sciencewithpeshan 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි හාමුදුරුවනේ

    • @sepalikabalasuriyage4742
      @sepalikabalasuriyage4742 2 ปีที่แล้ว

      @@nilukadamayanthi5937 aLoku hamuduruvan vahaseta mahathala manesansa ....labee Buddusaranay devepihitay......

  • @renukadamayanthi6230
    @renukadamayanthi6230 2 ปีที่แล้ว +31

    බිහිකල දරුව මරා දාන අම්මල ඉන්න රටේ , මව,පියා දෙදෙනා ගේම සෙනෙහස ආරක්ෂාව, අධ්‍යාපනය දීල පොඩි සාමණේරවහන්සේලා පෝෂණය කරන ලොකු ස්වාමිණ්වහන්සේ රටට ගෞරවයක්. බුදුසසුන බබලවා, ශ්‍රී සද්ධර්මය පතුරවන්න ශක්තිය ලැබේවා !!!තෙරුවන් සරණයි !නිවන් අවබෝධය ලැබේවා !!!🙏🙏🙏🙏

  • @rasikamanatunga6732
    @rasikamanatunga6732 2 ปีที่แล้ว +150

    කවුරු මොනවා කිව්වත් ඔබ වහන්සේ මව් පිය සංකලනයක් .සමහර ගෙවල් වල දෙමාපියන් ට වඩා රැකවරණය ඔබ වහන්සේගෙන් ලැබෙනවා.ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටුවේවා .මේ කුඩා ස්වාමීන් වහන්සේ ලා සසුන බබලවන මිණිපහන් වේවා 🙏🙏🙏

    • @sajanahkodikara5494
      @sajanahkodikara5494 2 ปีที่แล้ว +1

      Sadhu sadhu sadhu 🙏🏼

    • @n.w.damayanthi115
      @n.w.damayanthi115 2 ปีที่แล้ว +1

      Chutima swamin wahanse loku unama soma hamuduruwo wage hodata budu dahama deshana karai ane kochchara uthumda🙏🙏🙏

  • @senurifdo2039
    @senurifdo2039 2 ปีที่แล้ว +184

    ඇස් පිල්ලම් ගහන්නත් අමතක උනා.. ඒ තරම් හිත නිවන ලස්සනම වැඩසටහනක් 🥰 මම කතෝලික නමුත් බෞද්ධ ආගමට මන් ගරු කරනවා ❤ ඉදිරියටත් මෙවැනි බුදුපුතුනුවන් බිහි වේවා ❤️

    • @sadathraka9472
      @sadathraka9472 2 ปีที่แล้ว +7

      ඔයා"ගුනයහාපත්"කෙනෙක්"ම්ම බෞද්ධ"නමුත් අන්‍ය ආගම්වලට"ගරු කනවා කිතුනු"දහාමටත්"ආදරේයි"

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ☸️🙏

    • @sumithwickramasenevirathne4608
      @sumithwickramasenevirathne4608 ปีที่แล้ว

      harima watina wadasthanak..loku hamuduruwo thaththa kenek wage..ethumata theruwan saranai..

  • @kelumpriyankara3259
    @kelumpriyankara3259 2 ปีที่แล้ว +32

    පින්වත් ස්වාමින්වහන්සේ ලා දැසින් දැකීම ත් අප ලද භාග්‍යයක් කතා කරන වචනයක් පාසා හරිම පින් පාටයි තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏

  • @erandivijepala6105
    @erandivijepala6105 2 ปีที่แล้ว +15

    රටට ආදර්ෂවත් වැඩ සටහනක් .දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේලා සැමටම .

  • @amandaalsalmi724
    @amandaalsalmi724 2 ปีที่แล้ว +1542

    ඒ ලොකු හාමුදුරුවන් වහන්සේගේ මුහුනේ තියන කරැණ ගුණය ,හරිම නිරහංකාරයි.

    • @OppoA-cv4wo
      @OppoA-cv4wo 2 ปีที่แล้ว +25

      Mepansal kohethyhiynne

    • @malakwt6709
      @malakwt6709 2 ปีที่แล้ว +17

      👍

    • @malakwt6709
      @malakwt6709 2 ปีที่แล้ว

      🙏🦶🙏🦶🙏🙏🦶🙏🙏🙏🙏🙏🙏🙏🙏🦶🦶💗❤❤❤❤❤❤

    • @mihidumsihina9459
      @mihidumsihina9459 2 ปีที่แล้ว +21

      දෙමවි පියො දෙන්නට බලන්න වාසනාවක් නැති දරැ සුරතල් පිංවත් ගුරැ හාමුදුරැවන් වාසනා කරල තියනව තෙරැවන් සරනයි

    • @අසාධාරණයටඑරෙහිව-ප1ඝ
      @අසාධාරණයටඑරෙහිව-ප1ඝ 2 ปีที่แล้ว +2

      අනේ අනේ මේවා youtube views ගන්න කරනඒවා.Mr.හරේන්ද්‍ර .කරන්න කලින් හොයලා බලන්න .සහෝදරයෝ ඔක්කොම සාන්ගික දේපල කාලා බීලා පරිහරණය කරනවා. ඒවා පවු වැඩ.බොරු රැගිලි තියන්නේ .කවි බණ කිය කිය රට වටේ සල්ලි ගරනවා හොදට .ඒකේ මුන් ඔක්කොම පවුල් පිටින් හරි රාජපක්ෂලා වගේ හැසිරෙන්නේ .පන්සල හදන ගමන් යටිමඩි ගහනවා පවුල පෝශනය කරනවා.මල්ලිලාට සැප වාහන බයිසිකල්.ඔක්කොම පන්සලේ සල්ලි වලින් මේවට ක්‍රීයාමාර්ග ගන්න කෝ බලධාරීන් නිහඩයි.සිවුරෙන් එලවන්න ඕන. මේ හොර හැත්තව.

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 2 ปีที่แล้ว +43

    ලොකු හාමුදුරැවන් වහන්සේට අපගේ ප්‍රණාමය ... මා දැකපු හොඳම ගුරැ හාමුදුරුවෝ .. දෙමාපියන්ට ත් වඩා මේ දරැවන්ට ආදරේ දැනුම නොඅඩුව ලබා දෙනවා. බොහෝම පින් ඔබ වහන්සේට... 🙏🙏🙏🙏🙏

  • @kavirathana6044
    @kavirathana6044 2 ปีที่แล้ว +711

    හොද ගුරුවරයෙකුගේ ඇසුර... හොද ජීවිතයකට මග සලසයි...❤

    • @geethamala7835
      @geethamala7835 2 ปีที่แล้ว +6

      🙏🙏🙏

    • @malanidisanayaka4327
      @malanidisanayaka4327 2 ปีที่แล้ว +2

      බුදු සරණයි

    • @nishanthimarapanage
      @nishanthimarapanage 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว +1

      Hurathalayata kiyana bana monatharam ahuwa th madi

    • @D.S.N833
      @D.S.N833 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ☝

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු සාදු බුදුසරණයි අපෙ ලොකු හාමුදුරුවෝත් සමඟ පොඩි හමුදුරැවො ඔබ වහන්සේලට නිදුක් නිරොගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු සාදු බුදුසරණයි

    • @hansikadilshani1531
      @hansikadilshani1531 6 หลายเดือนก่อน

      ​@heshanbotheju2497අනේ ළු පොඩි හාමුදුරුවෝ බුදුසරණයි දෙවිපිහිටයි.

    • @hansikadilshani1531
      @hansikadilshani1531 6 หลายเดือนก่อน

      ලොකු හාමුදුරුවනේ ගොඩක් පිං ඔබ වහන්සේට

  • @anjalikavindya9386
    @anjalikavindya9386 2 ปีที่แล้ว +37

    මන් බලපු ලස්සනම වැඩසටහන 💛💛💛හැම විනාඩියක් ගානේම ආදරේ හිතෙනවා ,ලොකු ස්මාමීන් වහන්සේ ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා 💛

  • @dilmikulathunga7260
    @dilmikulathunga7260 2 ปีที่แล้ว +20

    මන් දැකපු ලස්සනම වැඩසටහනක්.. ඒ වචන වලින් හිත පිරිලා යනවා...ලොකු හාමුදුරුවන් වහන්සේට තව තවත් මේ වගේ හොද ගෝල භික්ෂූන් වහන්සේලා බිහිකිරීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 2 ปีที่แล้ว +16

    ප්‍රථමයෙන්ම මේ ලොකු ස්වාමින් වහසේට නමස්කාර වේවා 🙏🙏🙏පොඩි හාමුදුරුවන්ගේ ඒ පුංචි මනසවල් තේරුම් අරන් නායකත්වයක් දැරීම ගැන. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @SupunprasathMadushanka
    @SupunprasathMadushanka 6 หลายเดือนก่อน +3

    ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කරුණාව පියෙකුට සාමානයි පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ හුරතල් දකිද්දි ගොඩාක් ආදරේ හිතෙනවා ❤❤❤❤❤

  • @thilininisansala7219
    @thilininisansala7219 2 ปีที่แล้ว +137

    මෙවැනි ගුරුවරුන් ගිහිගෙහි මෙන්ම ශාසනය තුලද රටටද මහත් ආශිර්වාදක්...🙏🙏🙏

  • @chichitara1939
    @chichitara1939 2 ปีที่แล้ว +143

    ඇත්තටම ලොකු සතුටක් මේ වැඩසටහන දැකපු මා හට ඔබටත් ඒ ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාට මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද වාසනාවන්ත අවුරුද්දක් වේවා බුදු සරණයි

    • @monmona3585
      @monmona3585 2 ปีที่แล้ว

      Hitata puduma satutak labunea obawahanseta godak pin

    • @vinipridahewage6298
      @vinipridahewage6298 2 ปีที่แล้ว

      අනේ අපේ හාමුදුරුවනේ ඒ හුරතලේ දැකල මට මගේ පපූව පිච්චීලා වගේ උනා ඇඩුන තෙරුවන් සරනයි සියලු පොඩි හාමුදුරුවන් ට

    • @rashmipunsara8951
      @rashmipunsara8951 2 ปีที่แล้ว

      අපේ ස්වාමීන් වහන්සේලාට තෙරැවන් සරණයි

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 2 ปีที่แล้ว +51

    කාලෙකින් දැකපු හිත නිවෙන වැඩසටහනක් ...තෙරුවන් සරණයි අපේ නායක හාමුදුරුවනේ ඔබ වහන්සෙ ඇතුලු පොඩ් හාමුදුරුවෝ හැමටම..ලෙඩක් දුකකින් නොවේවා ...කිසිම දවසක....දිර්ඝායුශ වේවා ....හැමොටම .... සාදු ..සාදු ...සාදු ..🙏🙏🙏🙏🙏

  • @charugirl5624
    @charugirl5624 2 ปีที่แล้ว +7

    ඒ ලොකු හාමුදුරුවෝ වගේ හැම හිමිනමක්ම හිතුවනම් අද මේ වගේ කාලකන්නි සමාජයක් බිහි වෙන්නෑ..ඔබ වහන්සේට තවත් ශක්තිය වාසනාව ලැබේවා සසුන බබලවන්නට..🙏🙏🙏

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 2 ปีที่แล้ว +21

    හරිම ආදරණීය යි...ලොකු ස්වාමින්වහන්සේ හරි ශ්‍රේෂ්ඨයි . තෙරුවන් සරණින් හා සම්‍යක්දෘශ්ඨික දෙවියන් ගේ ආරක්ෂාව ලබා..සාසන කෘත්‍ය හොඳින් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා .

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 2 ปีที่แล้ว +84

    අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනය චිරාත් කාලයක් බැඹලෙන්නට ඔබ වහන්සේලා වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා තම දරුවන් මෙන් ආරක්ෂා කරන ලොකු ස්වාමීන් වහන්සේලා තව තවත් මේ ලක්දිව පහල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 2 ปีที่แล้ว +54

    තාත්තා කෙනෙක්ටවත් ඔය තරම් දරුවන් බලා ගන්න බෑ අපේ හාමුදුරුවන් ට නිරොගි සුව ලැබෙන්න ඕනෑ තෙරුවන් සරණයි සැමට

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว +1

      සා ස නි ක තාත්තලාට හැ කි ය් !!!
      බුදු කල 5 0 0 බැගින් රහත් වූ නුවූ
      සසුන් ගුරු පි යා ලා හි ටි යා !!!

    • @kumaridamayamthi3209
      @kumaridamayamthi3209 2 ปีที่แล้ว +1

      tahta kenek wage podi hamuduruwan balagannawa budusarani sadu sadu sadu

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 ปีที่แล้ว

      Aniwareyen mamath skagai

    • @Malwalagejayasekara
      @Malwalagejayasekara 4 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉sadusadu

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 ปีที่แล้ว +7

    ඔබ වහන්සේගේ මේ මහා පිංවත් උත්සාහයට තව තවත් ශක්තිය ලැබේවා...පොඩි හාමුදුරුවෝ සියලු දෙනාමත් ලොකු හාමුදුරුවෝත් හරිම පිංවන්තයි..හරිම ප්‍රසන්නයි...බුදු සරණයි

  • @yasiruwajirakantha3972
    @yasiruwajirakantha3972 2 ปีที่แล้ว +46

    මෙහෙම ලොකු හාමුදුරුවෝ කෙනෙක් පලමු වතාව, ආඩම්බරයි අපේ හාමුදුරුවනේ, පොඩි හාමුදුරුවන් ආදරෙන් බලාගන්න තමන්ගෙ දරුවො වගේ බලාගන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පින් සිද්ද වෙනවා

  • @shamalipra7234
    @shamalipra7234 2 ปีที่แล้ว +31

    හරිම පින්වන්ත පොඩි හාමුදුරුවන් පිරිසක් .ආදරය කරුණාව සෙනෙහස දයාව සමග උතුම් සද්ධර්මය හදවත් තුලට හරි පරිස්සමට දෙන්න තරම් ඔබ වහන්සේ හරිම දක්ෂයි ..අම්මා තාත්තා නැති අඩුව නොදැනෙන්න
    ඔබ වහන්සේ හරිම දක්ෂ ආකාරයට ඒ පොඩි දරුවොත් එක්ක
    ඒ දරුවන්ගේ ලෝකේ තේරුම් අරගෙන.කටයුතු කරන කොට
    මේ තමයි අපේ බුදු හාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ දේශනා කරපු.මනසට අවබෝධ කරන්න උත්සහ කරපු.එය උතුම් දහම කියලා සැනසෙන්න අපිට පුළුවන්.වහන්සේ ඇතුළු සියලුම පොඩි හාමුදුරුවන් වහන්සේලාට නිදුක් නිරෝගී
    දැහැමින් සැනසෙන ජීවියක්ම ලැබේවා.
    .

  • @chamilashanthi2128
    @chamilashanthi2128 2 ปีที่แล้ว +41

    එක කුඩා සිදුරක් දුටු සැනින් සමස්තයටම පහර ගසන අයට පෙරලා කනේ පහරක් ගැසුවා හා සමානයි..🙏❤️ මෙවැනි මිනිවරුන් රටටම ආදර්ශයක්,සම්පතක්..👏👏 නව වසරේ ආරම්භක සාකච්ඡාව අති සාර්ථකයි හරේන්ද්‍ර අයියේ..බුදු සරණයි..🙏🙏❤️❤️😊

  • @thusharaabeygunaseka2705
    @thusharaabeygunaseka2705 2 ปีที่แล้ว +6

    බුදු සරනයි ,සියලු දෙවියන්ගේ පිහිටයි ,දිර්ඝායුෂ ලැබේවා !අපේ ස්වාමින් වහන්සේලාට.

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 2 ปีที่แล้ว +111

    පින්වන්ත පොඩි හාමුදුරු නමක් මේ සානයට බබලවන්නට සක්තිය ධෛර්යය ලැබේවා..

  • @sampashami7996
    @sampashami7996 2 ปีที่แล้ว +13

    හරිම පින්වන්ත හාමුදුරු නමක්..ඒ වගේම පොඩි හාමුදුරුවෝ හැමෝටම වටිනා ලොකු හාමුදුරු නමක් හම්බ වෙලා තියෙනවා. ඇත්තටම අද කාලේ ගොඩක් පන්සල් වල වෙන දේවල් දැක්කම මේ ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරනවා. මේ චූටි හාමුදුරුවෝ හරිම හුරතල් දෙයියනේ. තෙරුවන් සරණයි ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුලු පොඩි හාමුදුරුවන් වහන්සේලා හැමෝටම.

  • @nadeerasilva2123
    @nadeerasilva2123 2 ปีที่แล้ว +57

    "සිවුරක් දරන්නත් සසරේ පිනක් තියෙන්න ඕන " ඇත්ත අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏🙏🙏

  • @SunithaNaullage-dz9pt
    @SunithaNaullage-dz9pt ปีที่แล้ว +3

    ඇත්තටම ලොතු හාමුදුරුවනේ ඔබවහන්සේ නම් පියතුමෙක් පොඩි ස්වාමින් වහන්⁣සේලාට, නෙතට සතුටු කඳුළක් ගෙනෙකව ⁣මේ වැඩසටහන දැකුමෙන්ම, දිගාසිරි ලැබේ⁣වා සැමදෙනා වහන්සේලා ටම සාදු සාදු සාදු!!!!!!,

  • @ruwandk3904
    @ruwandk3904 2 ปีที่แล้ว +232

    ලංකාවෙ පිස්සු කෙලින හොර ඝණයො අතරෙ,ශාසනයට මහගු සේවයක් කරගෙන වැඩ සිටින මෙවන් ස්වාමීණ් වහන්සේලා වාසනාවක්.

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 2 ปีที่แล้ว +4

      Katha karanna igena ganin. Bauddha wes walagena inna anyaagamikayek neda uba?

    • @ruwandk3904
      @ruwandk3904 2 ปีที่แล้ว +11

      @@rajithasamarasinghe2682 අනේ උබයි මායි දන්න බුද්ධාගම.සිවුරු දාගත්ත හොරුන්ට වෙන මොනා කියන්නද.උබ හිතුවද මමත් අර පිස්සු නාන සාරයා වගේ කොන කපපු එකෙක් කියල.මුලින් මම කියපු දේ තේරුම් ගනින් බූරුව.

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 2 ปีที่แล้ว +2

      @@ruwandk3904
      Kona kapapu unta thama Gnanasara Hamuduruwo dirawanne neththe

    • @ruwandk3904
      @ruwandk3904 2 ปีที่แล้ว +12

      @@rajithasamarasinghe2682 ඕකට බුද්ධාගමේ කියන්නෙ අමූලිකා ශ්‍රද්ධාව කියල.වචනෙ තේරුම දන්නෙ නැත්නම් නියම හාමුදුරු කෙනෙක්ගෙන් ඒකෙ තේරුමයි,තියෙන තැනයි අහගනින්.

    • @pavithrasewwandi379
      @pavithrasewwandi379 2 ปีที่แล้ว +1

      @@rajithasamarasinghe2682 බූරුවෙක්ද

  • @wasana.8585
    @wasana.8585 2 ปีที่แล้ว +66

    පුංච් දරුවන්ට තාත්තා අම්මා දෙන්නගෙම සෙනෙහස දෙන ඔබ වහන්සේ අද රටේ බල ලෝබයට පොර කන නමට ස්වාමින් වහන්සේලා වෙලා ඉන්න අයට ආදර්ශයක් උදවු කරන්න කැමැතියි අපේ හාමුදුරුවනේ පන්සලට නිදුක් නිරෝගී සුවය ඔබ වහන්සේලාට ලැබේවා 🙏🏾🙏🏾🙏🏾

  • @pearlperera5132
    @pearlperera5132 2 ปีที่แล้ว +21

    චුටි ස්වාමීන් වහන්සේගේ මුහුණින් විශාල පින්වන්ත බවක් පෙනෙනවා, වියත් බවත් සමගම කෙදිනක හෝ අපේ රට බබළවන ගති ලකුණු විශිෂ්ටයි.කවි බණ දේශණයණා කරන ස්වාමීන් වහන්සේත් විශේශිතයි . මේ පොඩි දරුවන් යහමග යවන ඔබ වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණින් චිවරයේ ගවුරවය ආරක්ෂා කරම්න් බුදු සසුන ආරක්ෂා කිරිමට ශක්තිය ලැබේවා !

  • @sumudugamaarachchi1508
    @sumudugamaarachchi1508 ปีที่แล้ว +4

    ජීවිතේ පලමු වතාවට හිමි නමකගේ වෙසින් ඉන්නා පියෙකු දැක්කේ , මේ පිනම ඇති ඔබ වහන්සේ ට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VasanthKumar-zy7md
    @VasanthKumar-zy7md 2 ปีที่แล้ว +37

    මේ වගේ කැපකිරීම් කරන ස්වාමීන් වහන්සේලා රටට සම්පතක් පොඩි හාමුදුරුවන්ගේ කතාවක් අහගෙන ඉන්න හරිම ආසයි දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🌻🌻🌻🌻❤️

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 2 ปีที่แล้ว +17

    මෙවැනි ගුරු ස්වාමින්වහන්සේ ලැබු පොඩි ස්වාමින්වහන්සේ ලා ඉතා වාසනාවන්තයි. ළමාවිය ගැන මනා අවබෝධයෙන්, මනුසත් භාවයෙන් කටයුතු කිරිම නායක ස්වාමින්වහන්සේ සතු වගකීමකි. ඔබවහන්සේට ගොඩක් පින්.
    තෙරුවන් සරණයි !

  • @malanikumari3307
    @malanikumari3307 2 ปีที่แล้ว +31

    පෝය දවසේ උදේ පාන්දරම මේ video එක බැලුවේ හිතට පුදුම සැනසීමක් දැනුන. පින් වත් ලොකු හාමුදුරුවෝ ඇතුළු සියළු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏

  • @malinidoha3144
    @malinidoha3144 ปีที่แล้ว

    ඔබ වහන්සේට බොහොමත්ම පින්.හොද සංග. පරම්පරාවක් බිහිවෙවා
    හුරතල් බලන්න හරිම ආසයි .අම්මට දරුවො වගෙයි .බුදු පියානන් වහන්සේට නන්ද රාහුලක් කුමරුන් වගෙයි ..........අනෙ සාදු සාදු.

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 2 ปีที่แล้ว +121

    ඇස්වලට කදුලුත් ආව ,තෙරුවන් සරණයි ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුලුව 🙏🙏🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +64

    දරැවෝ පස් දෙනෙක් හදාාවඩාගන්න මොනතරම් නම් අමාරැද අපේ ලොකු හාමුදුරුවනේ ඔබවහන්සේට සහ පොඩි ස්වාමින්වහන්සේලාටද නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා ....තවත් පොඩි ස්වාමින්වහන්සේලා සියගානත් හදාවඩා ගන්න ලොකු ස්වාමින්වහන්සේට ශක්තිය ධර්ය ⁣ලැබේවා ........ 🙏🙏🙏

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 2 ปีที่แล้ว +90

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පොඩි ස්වාමින් වහන්සේලාටත් තෙරුවන් සරණයි! මේ භවයේදිම උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට ලැබේවා!!! 🙏🌸🌼

  • @lathapathirana5648
    @lathapathirana5648 2 วันที่ผ่านมา

    ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායු ලැබේවා.... සහ පොඩ් හාමුදුරුවන් වහන්සේලාගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා... 🙏🙏🙏

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 2 ปีที่แล้ว +20

    අනේ මම නම් අඩ අඩා බැලුවෙ, පොඩි හාමුදුරුවන් වහන්සේලා හරිම සතුටින් ආසවෙන් ඉන්නෙ ,,හොදට ඉගනගන්නවා හැමෝම ,, අපේ පින්වත් ලොකු හාමුදුරුවන් වහන්සේට මේ පිනම උපකාර වේවා සසර නිමාකර පැතු බෝදියකින් අමා මහ නිවනින් සැනසෙන්න,,,,🙏🙏🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +56

    අනේ ඇත්තටම කදුලුත් ආවා ලොකු හාමුදුරුවෝ අම්මත් තාත්තත් දෙන්⁣නගේම සෙනෙහස ලබා දෙනවා බුදු සරනයි හාමුදුරුවනේ

  • @a.hthilaka6346
    @a.hthilaka6346 2 ปีที่แล้ว +222

    අපේ ලොකු ස්වාම්න් වහන්සේ මගේ නමස් කාර්ය වේවා 🙏අනෙකුත් ස්වාම්න් වහන්සේ ලට නිදුක් නිරෝගී සුවය🙏දීර්ගායු ෂ ලැබේවා 🙏ඇත්ත ටමගොඩක් සතුටු යී දැක්කම අද කලේ රටේ වෙන දේවල් දැක්කම ලොකු ස්වාම්න් වහන්සේ ට ගොඩක් පිං 🙏දීර්ගායු ෂ ලැබේවා 🙏🙏🙏🙏

    • @අසාධාරණයටඑරෙහිව-ප1ඝ
      @අසාධාරණයටඑරෙහිව-ප1ඝ 2 ปีที่แล้ว +1

      අනේ අනේ මේවා youtube views ගන්න කරනඒවා.Mr.හරේන්ද්‍ර .කරන්න කලින් හොයලා බලන්න .සහෝදරයෝ ඔක්කොම සාන්ගික දේපල කාලා බීලා පරිහරණය කරනවා. ඒවා පවු වැඩ.බොරු රැගිලි තියන්නේ .කවි බණ කිය කිය රට වටේ සල්ලි ගරනවා හොදට .ඒකේ මුන් ඔක්කොම පවුල් පිටින් හරි රාජපක්ෂලා වගේ හැසිරෙන්නේ .පන්සල හදන ගමන් යටිමඩි ගහනවා පවුල පෝශනය කරනවා.මල්ලිලාට සැප වාහන බයිසිකල්.ඔක්කොම පන්සලේ සල්ලි වලින් මේවට ක්‍රීයාමාර්ග ගන්න කෝ බලධාරීන් නිහඩයි.සිවුරෙන් එලවන්න ඕන. මේ හොර හැත්තව.

    • @dammikamadumali997
      @dammikamadumali997 2 ปีที่แล้ว

      @@අසාධාරණයටඑරෙහිව-ප1ඝ තොට ලැජ්ජා නැද්ද යකෝ හැම තැනම රිංගන්න තෝ ගැනියෙක් ද කුණු හොයන වසලයෝ

    • @අසාධාරණයටඑරෙහිව-ප1ඝ
      @අසාධාරණයටඑරෙහිව-ප1ඝ 2 ปีที่แล้ว +1

      @@dammikamadumali997 yako මේවා හෙලි කරන්න ඕන මිනිස්සුන්ට ..සල්ලිකාර චීවරධාරීන් ගැන

  • @KumaraNethu
    @KumaraNethu 4 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව තවත් පින්වත් දරැ පැටවුන් බුද්ධ සාසනයට දායාද කිරිමට වාසනාව ලැබේවා . සාදු සාදු සාදු

  • @kavindyathakshani7817
    @kavindyathakshani7817 2 ปีที่แล้ว +20

    ඇස් වලට කඳුලු ආවා අපේ හාමුදුරුවනේ...තත්තා කෙනෙක් වගේ පොඩි ස්වාමීන් වහන්සේලාට අදරේ කරනවා...තව තවත් මේ වගේ සාසනේ බබලවන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා...තෙරුවන් සරණයී...🙏🙏🙏

  • @kumudinirenukaliyanwilanar2553
    @kumudinirenukaliyanwilanar2553 2 ปีที่แล้ว +106

    ආදර්ශමත් ගුරු ස්වාමීන්වහන්සේ නමක්.දුර නොවේ නිවන්මග.🙏🙏🙏

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +126

    අනේ හරිම ලස්සනයි
    පොඩි ස්වාමින්වහන්ස ගේ
    කතා අහගෙන ඉන්න හරිම ආසයි.🤗
    තෙරුවන්සරණයි🙏🙏🙏
    පොඩිහාමුදුරුවනේ
    🙏🙏🙏

    • @aa-ef9go
      @aa-ef9go 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🌹✨️🌹🧘🧘

  • @champashirani2046
    @champashirani2046 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි .!! අපේ ලොකු හාමුදුරුවනේ ඔබවහන්සේ ට 🙏 🙏 🙏 . මෙි වගේ ස්වාමින්වහන්සේලා හදා,වඩාගෙන මෙි රටට කරන උතුම් මෙහෙවර ,, අපේ බුද්ධ ශාසනයේ දියුණුවට මහත් වූ ආශිර්වාද යකි. ඔබවහන්සේ ඇතුලු සියලුම ස්වාමින්වහන්සේලා ට ඉතාමත්ම ඉක්මනින් . සියලුම කෙලෙස් දුරලා ලබන අති,උත්තම ධර්මාවබෝධය ම ලැබෙිවායි කියා පුාර්ථනා කරමි 🙏 🙏 🙏 .

  • @chamodithalawaththa7974
    @chamodithalawaththa7974 2 ปีที่แล้ว +40

    මවගෙන් පියාගෙන් යහපත් ගුරුවරයෙකුගෙන් යන තිදෙනාගෙන්ම හිමි විය යුතු අාදරය කරුණාව උදාර මඟපෙන්වීම නොඅඩුව ලබා දෙන මේ ලොකු හාමුදුරුවෝ ආදර්ශමත්. හැම පොඩි හාමුදුරුවෝ නමකටම මේ වගේ කරුණාවන්ත ලොකු හාමුදුරුවන් නමකගේ රැකවරණය සෙනෙහස හිමි වේවා! 🙏

    • @sanojayakody3936
      @sanojayakody3936 2 ปีที่แล้ว +1

      මොනවා කිව්වත් කරන ක්‍රියාව හරි නම් කවුරු මොනවා කිව්වත් කමක් නැහැ නේද .

  • @charithhettige9700
    @charithhettige9700 2 ปีที่แล้ว +492

    බුදු දහම,පිරිහීගෙන යන මේ කාලේ ඔබ වහන්සේ වගේ අය වාසනා කරන්න ඕනේ,අපිටත් මේ දහම කල කිරිලා තිබ්බේ ආසයි මේ ලොකු හාමුදුරුවෝ දැක්කම,යතාර්තය තේරෙන ලොකු හාමුදුරුනමක්🙏අපෙත් ආයුෂ අරන් ඔබ වහන්සේ වගේ අය ඉන්න ඕනි ඕන,🙏 තෙරැවන් සරනයි🙏🙏

    • @sandayarajani8822
      @sandayarajani8822 2 ปีที่แล้ว +1

      Ll

    • @niroshamalki3745
      @niroshamalki3745 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏💕💕💕💕💕🙏🙏

    • @අසාධාරණයටඑරෙහිව-ප1ඝ
      @අසාධාරණයටඑරෙහිව-ප1ඝ 2 ปีที่แล้ว

      අනේ අනේ මේවා youtube views ගන්න කරනඒවා.Mr.හරේන්ද්‍ර .කරන්න කලින් හොයලා බලන්න .සහෝදරයෝ ඔක්කොම සාන්ගික දේපල කාලා බීලා පරිහරණය කරනවා. ඒවා පවු වැඩ.බොරු රැගිලි තියන්නේ .කවි බණ කිය කිය රට වටේ සල්ලි ගරනවා හොදට .ඒකේ මුන් ඔක්කොම පවුල් පිටින් හරි රාජපක්ෂලා වගේ හැසිරෙන්නේ .පන්සල හදන ගමන් යටිමඩි ගහනවා පවුල පෝශනය කරනවා.මල්ලිලාට සැප වාහන බයිසිකල්.ඔක්කොම පන්සලේ සල්ලි වලින් මේවට ක්‍රීයාමාර්ග ගන්න කෝ බලධාරීන් නිහඩයි.සිවුරෙන් එලවන්න ඕන. මේ හොර හැත්තව.

    • @sunethrawijetunge7453
      @sunethrawijetunge7453 2 ปีที่แล้ว

      ඔබගේ දරුවෝත් ගෙනත් dennako මෙච්චර සැප විඳිනවා නම්

    • @hmckumari8468
      @hmckumari8468 2 ปีที่แล้ว

      දහම ගැන කලකිරෙන්න එපා.තිලෝගු සම්මාසම්බුදුරජාණන්

  • @priyaperera9199
    @priyaperera9199 2 ปีที่แล้ว +7

    අම්මා තාත්තා සෙවනේ හැදෙන දරුවොත් ඔවුන්ට සොයාගන්න වත් බැරි විදිහට වැරදි දේට යොමු වෙලා තියෙන මේ කාලයේ ඔබවහන්සේ පුංචි ස්වාමීන්වහන්සේලා ආරක්ෂා කරගෙන ඉදිරියටම ගෙනයාමට ගන්නා උත්සාහය සහ කැප කිරීම ඉතාමත් ප්‍රශංසනීයයි හාමුදුරුවනේ. තෙරුවන් සරණින් ඔබවහන්සේටත් පුංචි ස්වාමීන්වහන්සේලාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ! උතුම් ධර්මාවබෝධය මේ ජීවිතයේදීම ලැබේවා !

  • @s.dissanayake6640
    @s.dissanayake6640 ปีที่แล้ว +37

    මුලු ශාසනේටම වටින ආදර්ශවත් ලොකු ස්වාමීන්වහන්සේ නමක්
    සාදු සාදු සාදු🙏🙏🙏🙏