පොඩි හිමිවරුන්ට තැපෑලෙන් ආව තෑග්ග 🗃📦

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2024
  • 🙏මහා පින්කමක අවසන් අදියරට දායක වෙමු 🙏
    071 8376967 whatsap
    කන්දකැටියේ ධම්මරතන හාමුදුරුවෝ
    ජනවාරි 25 සවස 6.00.ට ඔබත් එන්න සිරිමුණි වෙහෙරට
  • เพลง

ความคิดเห็น • 153

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 7 หลายเดือนก่อน +318

    මම එවපු චොකලට් පොඩි ස්වාමීන් වහන්සේලා ගොඩක් සතුටින් වළඳනවාදැක්කම මට ගොඩක් සතුට හිතුන හාමුදුරුවනේ .ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පොඩි ස්වාමීන් වහන්සේලා හැම දෙනාටම තෙරුවන් සරනයි .

    • @nimaliathukorala509
      @nimaliathukorala509 7 หลายเดือนก่อน +12

      Oyata jesu pihitai. Thanks oyata

    • @nimaliathukorala509
      @nimaliathukorala509 7 หลายเดือนก่อน +7

      Oya kohe idanda post kale

    • @nimaliathukorala509
      @nimaliathukorala509 7 หลายเดือนก่อน +6

      Rathnapura dammarassi hamuduruwo mage game rathnapura

    • @IranganieGamlath-ie3gf
      @IranganieGamlath-ie3gf 7 หลายเดือนก่อน +31

      මම ඉන්නෙ,කුවේට් වල මම ලංකාවට බඩු යවනකොට ඒ බඩු පෙට්ටියට දාලා පන්සලට යවන්න චොක්ලට් පාර්සලය යැව්වා මගේ ලොකු දුව තමයි කුරියර් කරලා ඒ පාර්සලය පන්සලට යවල තියෙන්නෙ.

    • @malarajapaksha5694
      @malarajapaksha5694 7 หลายเดือนก่อน +1

      👍😀

  • @indukumari1159
    @indukumari1159 6 หลายเดือนก่อน +14

    ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු පොඩි හාමුදුරුවන් වහන්සේලා සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @senulithiyansa5332
    @senulithiyansa5332 7 หลายเดือนก่อน +33

    අනේ අම්මෙ ඔයාට ගොඩාක් පින් ඒ පොඩි හාමුදුරුවන් වහාන්සේලාගේ හිතට ලබා දුන්න සතුටට හැමෝටම එහේම කරන්න බැහැ

  • @sreemathilka9633
    @sreemathilka9633 7 หลายเดือนก่อน +23

    ලොකු සුවාමින් වහන්සේ ඇතුළු පොඩි සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw 6 หลายเดือนก่อน +29

    චොක්ලටි එවපු කෙනාට බොහොම පිං

  • @sljogiproduction6644
    @sljogiproduction6644 6 หลายเดือนก่อน +5

    පුංචි හාමුදුරුවන් වහන්සේටද
    ලොකු හාමුදුරුවන් වහන්සේටද
    අනෙකුත් හාමුදුරුවන් වහන්සේටද
    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nemol7803
    @nemol7803 6 หลายเดือนก่อน +10

    මේ වගේ ආදරණිය ලොකු හාමුදුරුවෝ කෙනෙක් ලබන්න එ. පන්සලේ පුංචි හාමුදුරුවෝ වාසනාවන්තයි 🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏නිදුක් නිරෝගී වේවා සැවොම 🙏🙏🙏

  • @lilani7114
    @lilani7114 7 หลายเดือนก่อน +12

    ලොකු හාමුදුරුවනේ , ඔබවහන්සේ ගේ කරුණාවෙන් හා නුවණින් තමයි පොඩි හාමුදුරුවන් සතුටින් ඉන්නේ .ඔබවහන්සේ ට බොහෝ පින්.

  • @suniladiya9995
    @suniladiya9995 7 หลายเดือนก่อน +21

    මුළු ලංකාවටම
    ආදර්ශයක් ආලෝකයක්
    මේ පන්සලයි පොඩි හාමුදුරුවෝ ටිකයි
    පියාණන් වගේ ඉන්න ලොකු හාමුදුරුවොයි

  • @user-yz7ym2mc1t
    @user-yz7ym2mc1t 7 หลายเดือนก่อน +3

    Loku ස්වාමින් wahansa...oba wani aadarshamath ස්වාමින් වහන්සේලා me rate ,thawa,thawath බිහි weva..oba වහන්සේගේ කරුණාව ,දයාව nisai me podi hamuduruwarun sathutin inne..niwan magatama යොමු weva..ape hamuduruwane ...

  • @ranasingha6782
    @ranasingha6782 7 หลายเดือนก่อน +23

    අනේ ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේ කොච්චර ආදරෙන් පොඩි හාමුදුරුවන්ට කතා කරනවද පොඩි ස්වාමින් වහන්සේලා හරි සතුටින්....තෙරුවන් සරණයි ..

  • @dilmaheshi8979
    @dilmaheshi8979 7 หลายเดือนก่อน +24

    අනේ කියන්න වචන නෑ. ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කරුණාව නිසයි පොඩි හාමුදුරුවන් වහන්සේලා ඔය තරම් සතුටින් ඉන්නෙ. බුදු සසුන දිනෙන් දින දියුණු වේවා...!!!

  • @manjujaya2457
    @manjujaya2457 7 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි 🙏🙏🙏 දහම් කෙත දිනෙන් දින දහමින් පිරේවා!!

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 7 หลายเดือนก่อน +5

    ගෞරවණීය මහාචාර්ය ගුරු නායක ස්වාමීන් වහන්සේ. ඇතුළු. සියලුම. පොඩි. ස්වාමීන් වහන්සේලාට. නමස්කාර පූර්වකව. වැද. නමස්කාර කරමින්. නිදුක් නීරෝගී සුවය අත්පත් වේවා. දීර්ඝ ආයු සම. ලැබේවා. ජය. ශ්‍රී මහා බෝ. සමිඳුන් ගේම. පිහිටයි ඔබ. වහන්සේ ගේ. වෑයම. සපළවීම. ගැන ඉතාමත්. සංතෝශයි. සියලුම දෙනාට. සම්මා සම්බුදු. සරණයි !❤❤❤❤❤❤❤❤❤මම ඉතාලියේ සිට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumuduwickramasinghe8786
    @kumuduwickramasinghe8786 6 หลายเดือนก่อน +4

    උතුම් බුද්ධ Cheevaraya දරා සිටියත් කුඩා සිත් වල වෙනසක් ne...මේ දසුන දැක සිත sathu una...මේ kriyawata දායක වුණ සැමට sethakma weva...!

  • @indranirani2801
    @indranirani2801 7 หลายเดือนก่อน +10

    තෙරුවණ්සරනයි සියලුම හිමිවරුන්ට🙏🙏🙏

  • @MNOmaths
    @MNOmaths 6 หลายเดือนก่อน +4

    බුදු සසුන බැබලේවා
    මෙවන් ශේෂ්ට යතිවරු පහල වේව🎉

  • @kalyanilanka1194
    @kalyanilanka1194 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි! හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 7 หลายเดือนก่อน +6

    මේ පිළිබදව කුමක් කියම් දැයි
    කල්පනා කළෙමි.
    පූජාකළ ඒ මෑණියන්ට පින්දෙන
    අතර, එක වැර නොවළදා කලයක් ටික ටික සහයෝගයෙන් බෙදාහදාගෙන වළදන ලෙස චූටි ස්වාමින් වහන්සේලාට මතක්කර සිටිමි.
    තෙරුවන් සරණයි.

  • @sssddd4854
    @sssddd4854 6 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් පින්. 🙏🏼🙏🏻 සියලු සැප සම්පත් පහල වේවා මේ අහින්සක පොඩි සුවාමීන්වහන්සේලා සතුටුකලාට.

  • @chandrikajayanthi2834
    @chandrikajayanthi2834 6 หลายเดือนก่อน +2

    Chocolate එවපු ඒ අම්මාටත්.sadula සියලු දෙනාටත් තෙරුවන් සරණයි
    ඔබ වහන්සේලාටත් ඒ අම්මටත් අමා මහ නිර්වාණය ලැබේවා!🙏🙏🙏

  • @viplk8934
    @viplk8934 6 หลายเดือนก่อน +2

    මටත් මේ පින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 7 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ! ඔබවහන්සේටත් පොඩිහාමුදුරුවන්ටත් තෙරුවන් සරණයි !
    මුද්දරගම (වේයන්ගොඩ )

  • @HashithaMadushan
    @HashithaMadushan 6 หลายเดือนก่อน

    ලොකු හාමුදුරුවනේ oba වහන්සේ guna යහපත් කෙනෙක් හැමදාම podi hamuduruwata oya wage inna kiya parthana karanawa dirgayusa ලැබේවා

  • @sumithraperera2896
    @sumithraperera2896 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේටත් පොඩි ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏

  • @shashikasamarasinghe9134
    @shashikasamarasinghe9134 7 หลายเดือนก่อน +1

    Ape ratata one karanne oba wahanse wage loku hamuduruwan wahanselawa.podi hamuduruwanta dakwana adareta karunawata oba wahanseta godak pin

  • @devikanilanthi2938
    @devikanilanthi2938 6 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ පින්වත් සුවාමීන්වහන්සේලාට බුදු සරනයි

  • @madharamadavi1530
    @madharamadavi1530 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤

  • @madn..marasingha
    @madn..marasingha 6 หลายเดือนก่อน +1

    Pinvath ape Siyaluma suvaminvanselata samma sambudhusaranai... A.. Vagema guruharukam demin karana me uthum pin kriyavata ape loku suvaminvanseta dirrgausha.. Niduk nirogi bhavaya prarrthana karami... Irangani mahathmiyatath me kala pinenn...kaika manasika suvaya labeva 🙏🙏🙏🙏🙏🙏

  • @sandamalkangara3036
    @sandamalkangara3036 6 หลายเดือนก่อน +1

    ape loku hamuduruwo me podi hamuduruwanta hari aadare. oba wahanseta deergayu wewa saasanayata hoda swaminwahansela daayada karanna. theruwan saranai ape hamuduruwane

  • @user-qz2un1uy4p
    @user-qz2un1uy4p 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට පිං මෙි පොඩි ස්වාමින් වහන්සේලාට අාදරෙන් බලනවට සමහර පන්සල් වල පොඩි නමවල් වලට ගහනව ඔබවහන්සේට පිං

  • @user-hd6fu5gc1j
    @user-hd6fu5gc1j 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේලාට🙏🙏🙏🙏

  • @dilrukshl
    @dilrukshl 6 หลายเดือนก่อน +1

    එයාලාට ගොඩක් පිං 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikajayasooriya5635
    @shanikajayasooriya5635 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලාට

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 หลายเดือนก่อน +1

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ harima සතුටු obawahnseta කියන්න වචන nya podi හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @user-iz4ji7gq3m
    @user-iz4ji7gq3m 16 วันที่ผ่านมา +1

    Godak pin ae ammata

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 6 หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්ස ..ගොඩක් කාලෙකින් නේද වීඩියෝ 1ක් දැම්මෙ ...
    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාට ...🙏🙏🙏

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz 7 หลายเดือนก่อน +8

    අනේ ඔයා කවුරු උනත් ඔයාට තෙරුවන් සරණයි

  • @niranjalaniranjala6324
    @niranjalaniranjala6324 7 หลายเดือนก่อน +3

    Duka.hetuna harema pilewalata a suwaminwahanselawahadala.teyana a.ape loku suwamin wahanseta.satarawaram dewe.pihetay

  • @kasturisriyani7522
    @kasturisriyani7522 6 หลายเดือนก่อน

    Sadu sadu sadu thruwansarani apa hamuduruwanta poodi suwaminwahasala samadanath 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏

  • @kalanijayakodyjayakodi
    @kalanijayakodyjayakodi 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් සුබ නව වසරක් වේවා ❤

  • @lakshmikarunaratne8311
    @lakshmikarunaratne8311 7 หลายเดือนก่อน +1

    sadu sadu anumodami!

  • @chefradha9332
    @chefradha9332 7 หลายเดือนก่อน +2

    Budusaranai 🙏🙏🙏

  • @nilukakumari1834
    @nilukakumari1834 7 หลายเดือนก่อน

    Siyaluma swaminwahanselata budu saranai davi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaperera6889
    @malaperera6889 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @piyaseeliabeysinghe7375
    @piyaseeliabeysinghe7375 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි!!!

  • @eHistory1
    @eHistory1 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 7 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @madusri8473
    @madusri8473 6 หลายเดือนก่อน +1

    Godai pin budusaranai

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 6 หลายเดือนก่อน +1

    Loku podi kiyala na siyaluma sangaya waladiya youthui🙏🙏🙏

  • @shndrhal7402
    @shndrhal7402 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sheelaherath4408
    @sheelaherath4408 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @jm5230
    @jm5230 7 หลายเดือนก่อน

    Palhorun bihi nokara pinbara dasun monatharam sithata sathutakda sanaseemak nayaka suwami wahansege aadaraya karunawa maga penweema nisai mewani dura gamanak eamata haki wuye padi suwamin wahansealata chkalate ewwa ammata monatharam saghutak athda oba thumiyata hodata hareyanna oona budu saranaiy

  • @renukakumari5890
    @renukakumari5890 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤

  • @SuneethaDesilva
    @SuneethaDesilva หลายเดือนก่อน

    Samatam tharuwan saranai

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 7 หลายเดือนก่อน

    Teruwani saranai ,🙏🙏🙏

  • @user-tp9ok9il6c
    @user-tp9ok9il6c 6 หลายเดือนก่อน

    ඔබ thumiyata ගොඩක් pin

  • @dulanidevi506
    @dulanidevi506 6 หลายเดือนก่อน +1

    Theruwan saranai .🙏🙏🙏🙏

  • @chakusen
    @chakusen 6 หลายเดือนก่อน

    සාධූ.....සාධූ.....තෙරැවන් සරණයි....!

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 6 หลายเดือนก่อน +1

    Godak pin obata

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 7 หลายเดือนก่อน

    🙏🙏🙏🧡🤲 budu saranai

  • @hewabowalgeswarnahewabowal8560
    @hewabowalgeswarnahewabowal8560 7 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @vinithajayawardana
    @vinithajayawardana 6 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පිං

  • @anushisaumya3173
    @anushisaumya3173 6 หลายเดือนก่อน

    Dammaransi punchi hamusuruwanta thoraganne mokakda kiyala hitha ganna ba wage.... theruwan saranai punchi hamuduruwo hamotama....

  • @donamalika3908
    @donamalika3908 7 หลายเดือนก่อน

    Samma Sam budusarnye 🙏🙏🙏🙏🙏

  • @anandaanand4839
    @anandaanand4839 6 หลายเดือนก่อน +1

    ඩබතුමියට බුදු සරනයි

  • @DinushaShamali-il2wy
    @DinushaShamali-il2wy 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️

  • @VihangaSathsara-ej6ow
    @VihangaSathsara-ej6ow 2 หลายเดือนก่อน +1

    😢😢😢😢 ❤❤❤❤

  • @chamoperera6468
    @chamoperera6468 7 หลายเดือนก่อน +1

    ❤❤🙏🙏🙏

  • @swetifernando1652
    @swetifernando1652 7 หลายเดือนก่อน +1

    ❤️🙏🙏🙏

  • @chinthasurangani639
    @chinthasurangani639 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @renukadesilva3117
    @renukadesilva3117 7 หลายเดือนก่อน +1

    ❤❤♥️🙏🙏

  • @udayanganie2945
    @udayanganie2945 6 หลายเดือนก่อน

    Godak loku penak 🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 7 หลายเดือนก่อน

    අනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @abeykoonrani7622
    @abeykoonrani7622 7 หลายเดือนก่อน

    Sadu sadu sadu,

  • @fernando63n12
    @fernando63n12 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @user-dh1ge8ci8d
    @user-dh1ge8ci8d 6 หลายเดือนก่อน

    Met.pode.daruwanta.dana.adari.karana.obawahansata.godak.pin❤❤❤❤❤❤❤❤❤

  • @ayashasunali3025
    @ayashasunali3025 หลายเดือนก่อน +1

    Pansale ලිපිනය danna පුළුවන්ද... අපිත් kemathi danayak poojakaranna....

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6q 7 หลายเดือนก่อน

    😊🙏🙏🙏

  • @nirmalawasanthi8306
    @nirmalawasanthi8306 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @latavirakoddi184
    @latavirakoddi184 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ksan_worldvlog
    @ksan_worldvlog 7 หลายเดือนก่อน

  • @ramanips2152
    @ramanips2152 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේලාට 🙏🙏🙏

  • @VeenaAup
    @VeenaAup 7 หลายเดือนก่อน

    අනේ මගේ බුදු අප්පචිචි සරණයි 🙏😥🙏😥😥😥

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 2 หลายเดือนก่อน +1

    අනේ බලන්නකෝ ඇවිල්ලා හාමුදුරුවොන්ගේ සිවුර එල්ලිලා තුරුල්ලෙන හැටි

  • @keshalaedirisinghe133
    @keshalaedirisinghe133 6 หลายเดือนก่อน +1

    Temple eka koheda tiyanna man asai podi sadu lata uduwwak karanna

  • @manelkuruppu2277
    @manelkuruppu2277 7 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @disanayah2232
    @disanayah2232 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shakeelashakeela6432
    @shakeelashakeela6432 6 หลายเดือนก่อน +1

    Ape Hamaduruwane mata Oba Wahansege Pon no ewanawada

  • @kalanijayakodyjayakodi
    @kalanijayakodyjayakodi 7 หลายเดือนก่อน

    😊😊😊

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 6 หลายเดือนก่อน

    🌷🌺🌹💐🌻🌻🌾🙏🙏🙏🙏🙏🙏

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 6 หลายเดือนก่อน +1

    අනේ මේ ස්ථානයේ ඇඩ්රස් එක දෙන්නකෝ...ලොකු පිනක්...

  • @prasannauduwella6968
    @prasannauduwella6968 6 หลายเดือนก่อน

    5:40 5:40 5:40

  • @amkchandrika987
    @amkchandrika987 7 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-nj8ce8ru8v
    @user-nj8ce8ru8v 6 หลายเดือนก่อน +1

    Thiruvan sarani podi sadula serama sathutin

  • @milindasenaratna1334
    @milindasenaratna1334 6 หลายเดือนก่อน

    කොහෙද මේ පන්සල තියෙන්නේ ?

  • @ajithkumara5484
    @ajithkumara5484 6 หลายเดือนก่อน +2

    අනේ මේ පන්සල කොහෙද තියෙන්නේ ලොකු හාමුදුරුවෝ හරිම කරුනාවන්තයි නේද

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 6 หลายเดือนก่อน +1

    කොහෙ ද මෙ පන්සල?