පව් මේ අම්මාට තිරිසන් දරුවන් කරලා තියෙන අපරාධය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 386

  • @nelumfernando8197
    @nelumfernando8197 หลายเดือนก่อน +44

    අනේ දෙවියන් විසින් මේ අම්මා පිහිට වෙන්න මේ දරුවන් දෙදෙනාටම අම්මා ගැන ආදරෙ ලබා දුන මැනව ජෙසුණි ස්තුති වේවා ජෙසුණි පිහිට උවමැනව

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน +18

    අනේ මන්දා ,
    දැන් ඉන්න සමහර දූ දරුවන්ට කුමක් වෙලාද කියලා ..
    හරිම පව් , ඒ අසරණකමේ විදිහ තේරෙනවා ඒ ගලන කදුලුවලින්....
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ඉක්මන් විසදුමක් ලැබේවා ඔබ තුමියට ...
    තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
    👏👏👏👏👏👏👏👏

  • @dhanushkabamunusinghe1404
    @dhanushkabamunusinghe1404 หลายเดือนก่อน +28

    ලමයි කෑමෙන් බීමෙන් ඉගෙනුම පෝෂණය දුන්නට මදි .
    ගුන දර්ම නෑ 😢😢😢
    පපුව ටිකවෙලවකට හිර උනාවගේ.

    • @lastnew-9000
      @lastnew-9000 หลายเดือนก่อน +2

      ලමයින්ට ඉහලම අද්‍යාපනය දුන්නට මදි .ගුණ දර්මය උගන්නන්න ඕන ..හිගනෙක් උනත් කමක් නෑ ගුණ දර්මය දන්නවනම්..මොකද ඩොක්ටර් ,ඉන්ජිනේරු වරු ඉන්නවා අම්මා තාත්තා ට සලක්නෑ..අපරාද කරන ජාරා වැඩ කරන උන් කොච්චර ඉනවද උගත් උන් ..ඒත් ගුණ දර්මය ඉගන ගතනම් කවදාවත් ඔහොම කරන්නෑ..බුදු දහම කියලා දෙන්න ඕන ලමයින්ට

    • @chandrakarunarathne337
      @chandrakarunarathne337 หลายเดือนก่อน +1

      දැන් ලමයි ගුන දර්ම වලට කැමැත්ත නෑ

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน

      Ohma ganu thama aluth couple ekk bandama lami hadankn kiyawanne habei 😂 hoda padam hadannn wale lami hadanawata thamnta deyak ithuru karaganna bari nam lami hadanne ai

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5i หลายเดือนก่อน +60

    පොලිසියට යන්න පැමිණිල්ලක් කලොත් හොඳයි

  • @sriyanisriyani5376
    @sriyanisriyani5376 หลายเดือนก่อน +33

    ඔිකට හොදම දෙය තමා පෙලිසියට කියන්න කාටවත් කියලා වැඩක් නැහැ

  • @user-cb1mh6sn7x
    @user-cb1mh6sn7x หลายเดือนก่อน +28

    මට හිතෙනවා අම්මා දාලා යන්න තරමි ලෝකු හෙතුවක් ඇති... නමුත් අම්මා.. දස මසක් කුස දරා ලෙ කිරි කර පොවා ඇදුවා ඒ ණය ගෙවන්න බෑ.... කවදාවත්......අම්මා කෙනෙක්ගෙ අගය දැනෙන්නෙ... අම්මා නැති දවසට...... ඔය දරැවන්ගෙ දරුවෝ... ඔය දෙන්නට ඔය අම්මාට දුන්න දුක දෙනවා ඉර හද මෙන් මට විශ්වාසයි...අම්මාට තෙරැවන් සරනයි..

    • @gangagamage673
      @gangagamage673 หลายเดือนก่อน +1

      මගේ ලොකු පුතා ත් මට ඔය ටික කරලා ඉන්නේ මුන් තිරිසන්නු ද අපි වදල තියෙන්නේ ගුණ දර්ම කියා දීලා හැදුවේ 😭

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej หลายเดือนก่อน +34

    අපි ඔයාලගේ ප්‍රශ්නය දන්නෙ නෑ කවුරු හරිද කවුරු වැරදිද අපි දන්නෙ නෑ අම්මේ ඔයාට ඔයාගෙ ප්‍රශ්නයට විසදුමක් ඉක්මනට ලැබෙයි

  • @PWilege
    @PWilege หลายเดือนก่อน +30

    ඔයාට කවදාකවත් කිසිම කරදරයක් නාෙවෙිවා තෙරුවන් සරණයි❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน +30

    අනේ පව් දරුවො වෙමෙයි ඔය මරුවො.ඇයි අම්මාට මෙහෙම කරන්නේ .

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 หลายเดือนก่อน +11

    අනෙ මටනම් පපුවපැලෙන්න දුකායි මරුවො සුබා දහාමෙන් දඩුවම් ලැබෙයි 😢ජෙසු පිහිටයි

  • @dayaniwijeratna3298
    @dayaniwijeratna3298 หลายเดือนก่อน +3

    අනෙ පව් මහා පුදුම දරුවන් තමයි අනෙ අම්මාලාට මෙහෙම දරුවවො දුක් වේදනා දෙන්නෙපා 😢😢😢😢

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 หลายเดือนก่อน +2

    ලෝකෙ තියෙන හොඳම උපාධිය ගත්තත් වැඩක් නෑ දරුවන්ට හොද ගුණ ධර්ම කියලා දීලා ධර්මයට යොමු කරන්න ඕනා මෙතන දෙමාපියන් වැරදී අද එයාලටම පාරාවලක් වෙලා හැමෝටම හොද පාඩමක් කියලා දුන්නා මේ අම්මා

  • @gangagamage673
    @gangagamage673 หลายเดือนก่อน +5

    අනේ මගේ ලොකු පුතා ඔය ටික මට කරා සොබාදර්මය විසදුම් දෙයි අම්මා

  • @max-bro.1234
    @max-bro.1234 หลายเดือนก่อน +7

    ආයේ රට යන්න එපා අම්මේ.ලන්කාවෙ කරුනාවන්ත පවුලක් හොයා ගන්න.ඒ අතරේ පින් දහම් කරන්න දැන් ඉතින්.දාල ගිය අයට යන්න දෙන්න.හැමදාම ඔයාට එයාල එක්ක ඉන්න බෑ.වෙන් වෙනව අපි හැමෝම දවසක.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน +80

    නැවත යන්න ඔයා ලෙබනන් රටට අක්කේ.ලංකාවේ හිටියත් දැන් ජිවක්වෙන්න අමාරුයි

    • @user-fs8gi1em4e
      @user-fs8gi1em4e หลายเดือนก่อน +4

      Eya den kohomada weda karanne dhen wayasa wedi paw appa 😢😢😢😢😢

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน +2

      60 passe aye mona karannda

    • @Asankaathaudage90-ws4hc
      @Asankaathaudage90-ws4hc หลายเดือนก่อน +2

      පිස්සුද බං උබට,උබෙ අම්මට කරන්නෙත් ඔහොමද දවසක 🫤

    • @hemanthikarunarathnekarunarath
      @hemanthikarunarathnekarunarath หลายเดือนก่อน +1

      සතේකට ගනන් ගන්න එපා ඔයා ආපහු යන්න 🙏🙏

    • @hemanthikarunarathnekarunarath
      @hemanthikarunarathnekarunarath หลายเดือนก่อน

      ​@@user-fs8gi1em4eනැ ගන්නවා මෙයාට පුලුවන් ලංකාවේ වගේ නෙවෙයි වයස ගියාට උයන්න දන්නවා නම් ගන්නවා හොද තැන් තියනවා

  • @Chanduchandu-bl8wf
    @Chanduchandu-bl8wf หลายเดือนก่อน +9

    අපිත් රට ඉන්නය නිසා ඒ දුකය අපිටත් දැනේනවා දරුවෝ නිසා එයා හම්බය කරපු දේවල් එයාලට වියදම් කරලා පොත් වලදාගනය නැහැ පව් එහෙම කරන්න එපා දැන් එයා පාරට වැට්ලා මොනය වැරදි තියනවා ද කියලා අපි දන්නේ නැහැ ඒ උනත් මාගේ අම්මා කියලා හිතන්න නැතිනම් සොබාදහමේන් දඩුවම් ලැබේයි ඒ වැටෙනය කදුලු වලට පව් බුදු සරණයි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน +5

    පින්වත් polis fathi thumeni ඔබතුමාට ගොඩක් pin meamma pihita වෙන්න sadarnyak ito වේවා

  • @mallika6841
    @mallika6841 หลายเดือนก่อน +9

    අවුරුදු 40ක් හිටියා කියන්නෙ පැලක්වත් හදාගන්න බැරි උනා නම් ඉතින් ඒකත් ප්‍රශ්නයක්

    • @chithranibalasooriya8227
      @chithranibalasooriya8227 หลายเดือนก่อน

      දරැවො නිසා තමා.. අනික ලෙබනන් වල පඩි නෑ ගොඩක්..පව් ඒ අම්මා😔

  • @mmendis8689
    @mmendis8689 หลายเดือนก่อน +4

    නපුරු.අම්මලත්.ඉන්නවා.

  • @Kmari-e5h
    @Kmari-e5h หลายเดือนก่อน +2

    Oya dukwena apa akke Amma rawattala wanchawen gaththu ewa eyalata kawadawath hariyanne naha math rata inna kenek .math salli ewanne mage daruwannta .thamanta kiyala kiyak hari ithurui Kara Ganna ona ada kale kawawath wiswasa karañna ba.oyata deviyo pihitai wenawa budu saranai Devi pihitai.

  • @arunalathaarunalatha7881
    @arunalathaarunalatha7881 หลายเดือนก่อน +2

    Yesu ඔයා ta pihitawei.නැවත ඔයා la පවුල දෙවියන් වහන්සේ එක thukarai.ස්වාමීන් වහන්සේ me මවට .pihitavei!!!!pihita වේවා !!!❤

  • @Nelukadamayanthio
    @Nelukadamayanthio หลายเดือนก่อน +3

    මේ වැටෙන කදුළක් ගානේ ඔය දරුවෝ දෙන්නට ගෙවන්න සිද්ධ වෙයි අනිවාර්යයෙන්

  • @SaduniRathnayaka-r1z
    @SaduniRathnayaka-r1z หลายเดือนก่อน +4

    සිය.ලු දෙ අනිත්‍යය ලොකෙ අටලො දහම් කැරකෙන භැටි..හැමොටම ආදර්ශයක්..මම නමි දරැවන් ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.භැබැයි හොද යහමග පොඩිළුයසෙ ඉදලා පෙන්වා දෙනවා.දරැවන් ධර්මය ට ලැදිව කූඩාකල සිට හුරැකල යූතයි.මා පිය සෙනෙහස කුඩාකල සිට අභිමි විමෙ ප්‍රතිඵල

  • @NatureNest76
    @NatureNest76 หลายเดือนก่อน +6

    අම්මලා කිවුවට හැමෝම අම්මලා නෙවෙයි අපි දන්නෙ නෑ මෙතන මොකද වෙලා තියෙන්නේ කියලා

    • @lastnew-9000
      @lastnew-9000 หลายเดือนก่อน +1

      මන් හිතපු එකම ඔයා කිවුවා

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 หลายเดือนก่อน +4

    මහ කාලකන්නි දරුවන් දසමස කුසේතියන් වදලා ඇගේ ලේ ටික කිරිකරලා පොවලා ඒ දරුවන මෙි අම්මට දීපු දුකට ඒ කාලකන්නි දරු දෙන්නට ශාපමවෙනවා මුං දරුවොනෙවෙි මරුවො හෙනම ගහන්ඩ ඔනේ පවු මෙි අම්මා රට ඇවිත් විදින දුක අපිත් දන්නවා මමත් අවුරුදු 32 රට😢

  • @anomakanthi634
    @anomakanthi634 หลายเดือนก่อน +5

    තමන්ගේම දරුවෝ ඵහෙම කරනකොට කවර කතාද ඇයී මෙ දරුවන් මෙහෙම කරන්නෙ අම්ම කෙනෙකුට මෙහෙම කරන්න ඇයී මෙ වගේ අපරාධ කරන්න නිතියෙන් දඩුවම දෙන්න ඕන

  • @iranganikwtt8257
    @iranganikwtt8257 หลายเดือนก่อน +4

    දරැවො හැමෝම දරැවො නෙවෙයි
    ඔයාගෙ දුක හොදට තේරෙනවාමටත් ඔහො තමයි

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน +18

    Kalakanni දරුවෝ දෙන්නා ඉක්මනට
    Pisso වේවා වේවා වේවා

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d หลายเดือนก่อน

      Gewal wala prashna ubala dannawada ohoma kiyanne

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 หลายเดือนก่อน

      @@user-fq4rt6co7d උඹට ගොඩක් Ridunada

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 หลายเดือนก่อน

      @@user-fq4rt6co7d mun දෙන්නා දරුණු රෝගීන් වේවා වේවා වේවා

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน

      ​@@user-fq4rt6co7dmona prashna thibath me kiyanne aththanm anunge raththaran badu aran yanna bane

    • @wasanthaw.a.d.1450
      @wasanthaw.a.d.1450 หลายเดือนก่อน

      ඔබේ දරුවන්ට එහෙම විනාට ඔබ කැමතිදමා ඒ දරුවන් හොඳට හඳුනමි

  • @samanthachaminda6147
    @samanthachaminda6147 หลายเดือนก่อน +4

    එ අම්මා පවි මගේ අමිමගේ වයස රටවල් වල ගිහින් විදින දුක් අපිනමි විදලා තියෙනවා මොන වැරදි තිබුණත් වදපු අම්මා නේද හැම අමිමා කෙනෙක්ම ඉස්සර අඩුමපඩියකට වැඩ කරේ සැන් තමයි පඩි වැඩි දරැවන්ට සැප දෙන්න උගන්නන්නවියදමි කරනවා ඉතිරි කරන්න විදියක් නැනේ එතකොට අවසානේ දරැවෝ සැප විඳිනවා දෙමාපියෝ මහමඟ මේ අමිමාට සාධාරණයක් කරන්න පවි

  • @user-py1vm7hd4j
    @user-py1vm7hd4j หลายเดือนก่อน +16

    මම කියන්නේ රට ඉන්න අමිමලට හැම සතේම දරැවන්න දේන්න එපා තමන්ට කියලා ඉතුරුකරගන්න කියියක් හරි

    • @user-wf2nl5kc7p
      @user-wf2nl5kc7p หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @DamayanthiKumari-dk6tj
    @DamayanthiKumari-dk6tj หลายเดือนก่อน +5

    අපේ ගෙදරක් තියෙනවා.කැමති නම් ඉන්න දෙන්න පුලුවන් ...

  • @NIMSITHAGAMINGOFBUSVIEDO
    @NIMSITHAGAMINGOFBUSVIEDO หลายเดือนก่อน +4

    බුදු දහමට අනුව සෑම දෙයක්ම අනිත්‍යයයි.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน +8

    මේ අක්කට කරපු අසාධාරණයට සාදාරණයක් කරල දෙන්න .දරුවො වැරදිද කියල අපි දන්නේ නැහැ පව් අම්මා කෙනෙක්නේ.රටවල්වල දුක්විදින අය තමයි දන්නේ

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 หลายเดือนก่อน +3

    ENDU.AKKE.HARIMA.KANAGATUI.MMA.JANTHI.AKKAGE.YALUWEK
    OYA.DAKKAMA.HARIMA.DUKAI
    DARUWANE.AMMATA.PHITAWANNA.BUDUSARANI.🙏🙏🙏

  • @user-uf5ui6fz5v
    @user-uf5ui6fz5v หลายเดือนก่อน +1

    ඉසුරු දනජ මංඅහාලා තියනවා
    කව්ද කියලාමතකනැහැ අම්මේ
    හරිමදුකයි

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน +34

    Me දරුවෝ දෙන්නට සොබා Dhama ඉක්මනට දඬුවම් දෙන්න
    Pau කාර වෙස දරුවෝ

    • @wasanthaw.a.d.1450
      @wasanthaw.a.d.1450 หลายเดือนก่อน

      මෙන්න ගොන් කතාඔබගේ දරුවෝ ඉන්නව නේද

  • @harsharealme7811
    @harsharealme7811 หลายเดือนก่อน +1

    මෙකට මොකක් ලියන්න ,කියන්න ද කියලා හිතට එන්නෙත් නෑ ලමයි මෙච්චර ම අවුල් ද යකො.. කගෙද අවුල කියලා හොයන්න බෑ

  • @niranjimadu5880
    @niranjimadu5880 หลายเดือนก่อน +17

    දරුවන් ලෙසින් වයිරක්කාරයන්ද පැමිනිය හැක. ස්වභාවය දර්මය විසින් අම්මෙක්ගෙ කදුලු ලෝකේට පෙන්නවට දඩුවම් ලැබේයි

  • @kwait3758
    @kwait3758 หลายเดือนก่อน +2

    දරුවන් පොඩි කාලේ ඉදලා හොඳ ගුනධර්ම අනුව හැදුවේ නැත්නම් ඔහොම වෙනවා මගෙත් පුතාල දෙන්නෙක් ඉන්නවා අවුරුදු 35..33., වයස මමත් කුවේට් දැන් අවුරුදු 16ක් වෙනවා මගේ පුතාලා දෙන්නෙක් වගේ පුතාලා දෙන්නෙක් ලබන්නත් ලේලිලා දෙන්නෙක් ලබන්නත් මම පින් කරලා තියනවා මගේ ඇස් දෙකෙන් කඳුලක් හලන්න එයලා මට ඉඩ තියලා නෑ හොඳ ගුනධර්ම වලට දරුවෝ හදලා සමාජ ගත කලොත් ඒ දරුවන්ගෙන් කාටවත් හිරිහැරයක් නෑ දෙමව් පියන් වශයෙන් අපිටත් වගකීමක් තියනව ගුනධර්ම වලින් නොඅඩු දරුවන් සමාජ ගත කරන්න

  • @BAd-q4z
    @BAd-q4z หลายเดือนก่อน +14

    දරුවො..උනත්..පෙර.ආත්මවල..වවෙයිරාක්කාරයන්.විදිහට.පිටුපස.එනවා..කියලාබණ..වලටහිමිවරුන්දෙසනා..කරනවා.....කවුරු.හරිද.වැරදිද.අපි..දන්නෙ.නැ....එත්.එ.අමිමා..කෙනෙක්....අමිමා...කෙනෙක්..රස්සාවක්..කරන්නෙත්.කුලියක්..කරන්නෙත්..පාරක..අතපාලා.ඉල්ලන්නෙත්..කසිප්පු..ටිකක්.විකුනන්නෙත්..හොරකමක්..කරන්න.පෙලඹන්නෙත්.....ගනිකා.සෙවයෙ..යෙදෙන්නෙත්...ගොඩාක්.රට..යන්නෙත්..දරුවන්....උදෙසාමයි..මෙඅයගෙන්..කවුරු..දරුවෙක්.බිහි.කලානමි..ඇය..මවක්..මයි....එවන්..කල....දරුවන්......එසෙ..කරන්න...පෙර..තව.වතාවක්..ගුණධර්මයට..මුල්.තැන..දි..හිතන්න.අමිමා..වැරදි.ඇති..අතපය..වලංගු.නැති..වෙනකොට..උගත්...දරුවන්.නමි..ඇයි.එහෙම.කරන්නෙ..හොද
    නරක...පොතපතින්..විතරක්ම..ගන්න..දැහැමි...දිවිය..ජීවිතය..සුවපත්..කලත්..මෙවන්..පාපයන්ට..සොබාදහමින්..සීමාවකි..නොලැබෙවි

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q หลายเดือนก่อน +14

    කවුද. හරි. කවුද. වැරදි. දෙවියෝ. ත මා. දන්නේ

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d หลายเดือนก่อน

      Ekane minissu ..saththuwage yadinawa

  • @kumariakka9687
    @kumariakka9687 หลายเดือนก่อน +3

    ඉතින් අක්කේ poleciyata යන්නකෝ ඹයාට සාදාරනයක් කරයි 😭😭❤

  • @user-nn8dq8os3l
    @user-nn8dq8os3l หลายเดือนก่อน +1

    දරුවන් කරපු මෙි ජරා වැඩෙි දෙන්නටම හොදක් සිද්දවෙන්නේ නැහැ අවුරුදු 40ක් දුක් විදලා තවත් දුක් විදින්න පුළුවන්ද වයසයි පවි දරුවන් 2 න්නා නීතියේ ඉදිරිගේන්න ඔීනේ

  • @bandaraaberathna7236
    @bandaraaberathna7236 หลายเดือนก่อน +31

    ඔහොම කියන්න එපා.ඒඅම්ම පව්. රට ගිහින් දුක් වින්ද අය විතරයි දන්නෙ.දරුවන් කීවට හැමෝම දරැවො නෙමේ.අපිට ඔහොම අම්මලා නෑ. ඔය අම්මට තෙරුවන් සරණයි !

    • @niluparathnayakaniluparath5004
      @niluparathnayakaniluparath5004 หลายเดือนก่อน +1

      කිසිම දරුවෙක් විස්වාස කරන්න එපා පව් ඒ අම්ම පොලීසියට යන්න ඔයා

    • @amarawanniarachchi677
      @amarawanniarachchi677 หลายเดือนก่อน

      අනේ. පව් ❤

    • @kanti7069
      @kanti7069 หลายเดือนก่อน +1

      Matath enne oye wage kalakanne yek

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน

      ​@@niluparathnayakaniluparath5004samhara ammalath ehma thma

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 หลายเดือนก่อน

      ​@@funnysl8695
      මේ අම්ම ගැන නෙ මෙතන කතාව...😢

  • @noorbal3677
    @noorbal3677 หลายเดือนก่อน +3

    මොන රටෙ වැඩ කෙරැවාත් තමට කියලා දෙයක් ඉතුරු කරන්න ගන්න ඔනෙ නේද අමිමාලා වෙන්න අපි ළමයින්ට තමා හැමදෙම කරන්නේ එත් අතිමට අපිට ඉතුරු වෙන්නේ මෙි ටිකක් තමා

  • @rupasingha7816
    @rupasingha7816 หลายเดือนก่อน +1

    අනේ.. පව් අහිංසක..
    මනුසයා

  • @wassanasihine.8247
    @wassanasihine.8247 หลายเดือนก่อน +4

    ඔයාට ආයෙ රට යන්න පුලුවන්නම් ,,කොච්චර හොදද ,,සදහටම නොඑන්නම මේ රටින් ,,දරුවොන්ගෙන් ඈත් වෙලා ,යන්න තිබුනා ,, කිසිම දෙයක් සදාකාලික නෑ ,, ඔයාගෙ දේපල අරන් ගියෙ දරුවො නිසා සාප නොකර,,, ඉන්න පුලුවන්නම් ,, 😣

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 หลายเดือนก่อน +1

    දුකයි
    මේ ලමයි පුදුම ලමයි . ඒත් ඔය තරම් රට ඉදලත් ඉන්න තැනක් හදා ගන්න එපැයැ

  • @inokaharshani4946
    @inokaharshani4946 หลายเดือนก่อน +19

    ඔය වගේ දරුවො හොයන්න ඕනේ නෑ අම්මේ ඔය ඕන දිහක ගිය දේ? ඔය වගේ දරුවනේ අයින් වෙලා යන තරමට හොඳයි

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 หลายเดือนก่อน

      එයා ඉල්ලන්නෙ එයාගෙ රත්තරං බඩුයි...සල්ලියි නේද ...පව්..😢

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 หลายเดือนก่อน +4

    Photo එකක් දැම්මෙ නෑනේ ළමයින්ගෙ පව් දෙමාපියන්ට නොසලකන දරුවන්ට ඒවයෙ විපාක විදින්න වෙයි එයාලා හැමදාම ඔය වයසෙ ඉන්නෙ නෑනේ උගතුන කරන්න අම්මා කොතරම් දුක්වින්දත් දරුවන් ගුණ ධර්ම පුරුදු වෙලා නැහැ .අම්මට ඉක්මනටම පිහිටක් ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RamaniPriyangika-db4zz
    @RamaniPriyangika-db4zz หลายเดือนก่อน +6

    Pau e අම්මා dan දරුවෝ neme inne okunta hena ghanawa....😢😢

  • @GeethaGeetha-t5g
    @GeethaGeetha-t5g หลายเดือนก่อน +5

    දරැවෝදෙන්නා පේන්නුවෙිනැහැනෙ අක්කා

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p หลายเดือนก่อน +3

    කාටත් හොඳ පාඩම් දරුවන්ට ම කඹුරන අයට කීයක්වත් ඉතුරු කරගන්නේ නැතුව

  • @nishantha1422
    @nishantha1422 หลายเดือนก่อน +11

    තන්හාය ජායතී ශෝකෝ.. ලමයි දෙන්නාගේ කතාවත් අහමු දවසක.. මානසික ලෙඩක් වගේ මේගෑනු කෙනාට .අවුරුදු 40 රට ලමයි ට සෙනෙහස දෙන්න ඕනෑ කාලේ සල්ලි මත්තේ නැහිලා.රට ඉන්න ගෑනු ඔහොම්මම තමා

    • @jayasanka3096
      @jayasanka3096 หลายเดือนก่อน +1

      Matath hithuna manasika ledak wage

    • @chandykumanayaka8120
      @chandykumanayaka8120 หลายเดือนก่อน

      Lamayi eda idalama hitiye amma thaththa ekka thamai.ipadune rata.eya lamai dennath ekka lankawata ewith awuruddak wage kalayak.lamai denna harima hodai.eyala kisima raththaran baduwak horakam karagena gihin ne.lamayige thaththa rata innawa thawama.lamai thaththata katha karanawa.amma lagata yanna be kiyanawa.mea akka harima wasai.daruwanta benala mehema video daala uda balan kela gahagena hari yanne ne.hema dekama depeththak thiyenawa.a lamai ratata muhuna denne kohomada.hariyata lankawe ewidinnawath danne ne.daruwanta rekawaranayak oni.podi aya newei den.tharuna lamayita den gahala benala hadanna be.anika a lamai denna bohoma hoda dennek.

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน

      @@chandykumanayaka8120 ඒකනෙ මෙයා කතා කරන විදිහෙන් තේරුනා .කමෙන්ට් එක වැරදි නෑනෙ .🙂

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 หลายเดือนก่อน

      ​@@chandykumanayaka8120
      ඔව් මේ කතාවෙ තවත් පැත්තක් ඇති ...ඒ මොනව උනත් අම්ම නේද ...එයාල ඇයි රත්තරං බඩු අරන් ගියේ....මෙයා ඉල්ලන්නෙ සල්ලි යි...රත්තරන් බඩුයි නේද ...

  • @aa-ef9go
    @aa-ef9go หลายเดือนก่อน +6

    හිත් පිත් නැති දරුවෝ නෙමෙයි මරුවෝ😢 බුදු සරණයි අම්මා ❤️🙏

  • @user-nh4rh1lx9w
    @user-nh4rh1lx9w หลายเดือนก่อน +1

    මගෙ අම්මට ත් නංගියි මල්ලි යි මේ විදියට ම කෙරුවා.අවුරුදු 32ක් කුවේට් ඉදලා ආවේ .සල්ලි ,රත්තරං බඩු සේරම නංගී අරගන ,පාස්පෝට් එක පුච්චලා,එයාලගෙ ගෙදරින් අම්මා ව එලියට ඇදලා දැම්මා .මල්ලී ගේ කඩලා කුඩු කරලා අම්මට යන එනමන් නැති කලා .ඒවාට විසදුම් හොයන්න ගිහින් මගෙ පවුල් ජීවිතය ඉවරයි . මගෙ අම්මා පාරේ බඩ ඉරුගු තම්බනවා
    ..මම සෞදි රටේ දුක් විදිනවා...😢😢😢මොනවා කරන්න ද අම්මේ ,දරුවෝ විදියට එන්නේ නය කාරයෝ ,වයිරක් කාරයෝ .අඩලාහිත හදාගන්න.වෙන කරන්න දෙයක් නෑ.පොතතියනවානම් ආපහු රට යන්න..😢😢😢

  • @user-ot5li8eb2z
    @user-ot5li8eb2z หลายเดือนก่อน +5

    අනේ පව් මේ දරුවන් නවෙයී හොරු අම්මා පොඩි දවස් වල හදපු හැටි දන්නැති ජරා ළමයි දෙන්නෙක් කවදත් එඅම්මා ට කරපු දෙට මැරෙන්න මොහොතක් තියෙද්දි පඩ්සන් දෙන්න ඔන😢😢

  • @smabkamadusnanimadushani535
    @smabkamadusnanimadushani535 หลายเดือนก่อน +1

    Ane paw me ammata piheta labeynna budu saranai

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 หลายเดือนก่อน +15

    ඔයා අඬන්න එපා අම්මේ දැන්ම උන් අයින් උන එක හොඳයි ඔයා පෙරආත්මයේ උන්ට නය තබිලා ඒවා ගන්න ආපු උන් දරුවෝ නෙවෙයි..... තවම ඔයා එක් තැන් වෙලා නැහැනේ...... ඒ ගැන සතුටු වෙන්න....... පොලිසියේ පැමිණිල්ලක් දාන්න තෙරුවන් සරණයි...

  • @assuntha4889
    @assuntha4889 หลายเดือนก่อน

    දැන් දරුවොත් විස්වාස කරන්න බැරි කාලයක් මටත් ඹයවගේ සාද්දියක් වෙලා තියෙන්නේ කියන්න ලැජ්ජාවටඉවසාගෙන තනියම හිතෙන් දුක්විදිනවා මොනටා කරන්නද එයාලගේ දරුවොත් එයාලට එහෙමකරයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 หลายเดือนก่อน

    අනේ ඇත්තටම මෙහෙමත් දරුවෝ ඇත්තටම දැනට නම් මුකුත් කරදර නෑ ඒත් පහු වෙද්දි මොනවා වෙයිද මංදා ඔයා ආයේ ලෙබනාන් යන්න මමත් කුවෙට් වල අවුරුදු හතලිහක් හිටියා ඉන්න ගේ නම් හදා ගත්තා ඇත්තටම ඔයා ගැන ගොඩාක් දුකයි

  • @amchamila1218
    @amchamila1218 หลายเดือนก่อน

    Hitha hadaganna amme. Karmaya hamadema wisadawi. Oyata thawama shakthiya thiyanawa. Ayeth nagitinna. Athi tharam adala duka niwaganna. Ayeth wadakaranna patan ganna. Theruwan saranai obata❤❤❤❤

  • @jolycell7772
    @jolycell7772 หลายเดือนก่อน

    ඔයා දුක් වෙන්න එපා දෙවියෝ balai oya එන්න මම බලා ගන්නම්
    ❤මමත් Lebanon 🇱🇧 ඉන්නෙ ඔබට බුදු සරණයි ❤😢😢😢😢

  • @nilminifrenando4744
    @nilminifrenando4744 หลายเดือนก่อน +2

    අක්කා මම ඔයාව dannwa oya pau oya ඇස් දෙක වගේ lamai දෙන්නා හැදුවේ හොඳට ඉගැන්නුවා ඔයා ආයෙත් යන්න ඔයාගෙ දුව පුතා ගැන ගොඩක් ආඩම්බරයක් තිබුණේ pau akka oya

  • @chanchalagunasekara9240
    @chanchalagunasekara9240 หลายเดือนก่อน +1

    Mewa mideya walata dunnama daruwo තවත් waira badinawa amme

  • @ranjanipushpakumari8266
    @ranjanipushpakumari8266 หลายเดือนก่อน

    ඔයාට බුදු සරනයි ඔයාට. ඔයාගේ ප්‍රස්නයට පිලිතුරක් ඉක්මනින්ම ළැබේවා

  • @nilushimadushika5261
    @nilushimadushika5261 หลายเดือนก่อน +1

    බලන්න එ අම්මා වැචනෙකිවත් බැන්නෙවත් සාප කරන්නේවත් නෑ. පව් එ අම්මා

  • @malshamaleesha5447
    @malshamaleesha5447 หลายเดือนก่อน +2

    පොලීසියට යන්න අම්මෙ ඔයාට පිහිටක් ලැබෙයි අද කාලෙ කොහොම ද දෙයියනේ දරුවෙක්වත් ව්ශ්වාස කරන්න්නෙ

  • @ashakrishkrish1610
    @ashakrishkrish1610 หลายเดือนก่อน +2

    සමහරු කියනවා කව්රු හරිද කව්රු වැරදිද දන්නේ නෑලු මොනවා උනත් ඒ අම්මා දරුවන් මැදප‍රදිග වගේ රටකට අරගෙන උගන්නන්නේ නැ නේ ගෙදරක වැඩ කරන ගමන් තාත්තා ත් නැතුව දුකක් නොදී හදා ගත්ත එකම මදිද? පව් අසරණ අම්මා හරියන්නේ නම් නැ ඒ වගේ දරුවන්ට සොභාදහම අනිවාර්යෙන් බලාගනිවී

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 หลายเดือนก่อน

      ඒකනෙ මොන දේ උනත් තමන්ගෙ අම්ම කියල හිතන්න බැරි ද...😢

  • @Senusenu5
    @Senusenu5 หลายเดือนก่อน +3

    යකෝ හරක් වගේ රැල්ලට දරුවන්ට හෙන ඉල්ලන්න එපා,ඒව ආපහු උබලටම එයි😂
    අපි කොහොමද දන්නෙ කවුද හරි,කවුද වැරදි කියල. දෙමාපියො නිසා එයාලා හැමතිස්සෙම හරි වෙන්නෙනැ,එ හනමිටි අදහස් දැන්වත් අයින් කලොත් හොදයි.
    ඇත්තටම වැරදි කෙනාට දඩුවම් ලැබෙයි.මෙ vedioකෑල්ලක් දැකල අපිට බැ මිනිස්සු විනිශ්චය කරන්න.

    • @lastnew-9000
      @lastnew-9000 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මාත් හිතුවා අම්මලා කිවුවට හැමෝම අම්මලා නෙමෙයි

  • @ChandraMalkanthi-p3y
    @ChandraMalkanthi-p3y หลายเดือนก่อน +1

    Nanayakkara amme mn ammek soyanawa mage jewethe mnpanawge salaku amma nathi una dan mata palui jewethe thaniwela enna amme mage gedara math ekka marenakan enna mn salakannam anatha niwase yanna epa oyagema daruwek wage mn hetha ganna niwaseth sewwa hugak leda wayasa aya nisa dunne ne mata thaniyata enna eka athi

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 หลายเดือนก่อน +1

    කොහොම නමුත් ඇයි පොලිසියට නොගිහින් මෙහෙම ලයිව් එන්නෙ.සාමාන්‍ය ජනතාවට කරන්න පුලුවන් දෙයක් නැහැනෙ.එකම විසඳුම නීතිය ඉදිරියට යාමයි .83 ඉඳල රට හිටිය නම් ඇයි පැල් කොටයක්වත් අටවනැත්තෙ .කාටවත් නීතිය අතට ගන්න බැහැ.

  • @cookwithfatherskitchen3477
    @cookwithfatherskitchen3477 หลายเดือนก่อน

    මිනිස්සුන්ගේ දුක හදුනන අම්මාකෙනෙක්

  • @SandyaWijesinghe-cs9vy
    @SandyaWijesinghe-cs9vy หลายเดือนก่อน +2

    අමිමෙි,එපා ඒ ඔයාගේ දරුවෝ

    • @lastnew-9000
      @lastnew-9000 หลายเดือนก่อน

      මේ ගැනිත් නරක ඇති නැතම් ඔහොම කරයිද..අම්මලා දැරුවො මරන කාලෙ ..අම්මලත් දැන් විස්වාසය නෑ

    • @PawithraMaduwanthi-gb5kp
      @PawithraMaduwanthi-gb5kp หลายเดือนก่อน

      Naraka unath a amma

  • @SalukaPathum-in2gi
    @SalukaPathum-in2gi หลายเดือนก่อน

    Oyaayalavahadapuvidihaoyavitharayidanne❤❤❤❤❤❤❤❤

  • @netharachamudini99
    @netharachamudini99 หลายเดือนก่อน +1

    ඔහොම තමා dan ඉන්නේ තිරිසන් දරුවන් mage දරුවාත් මට කරලා ගියේ ඔය ටික ada මම දරුවාට උගන්wanna una ණය ටික thama ගෙවන්නේ

  • @SureshRaina-uo4tg
    @SureshRaina-uo4tg หลายเดือนก่อน

    අමිමා කියන්නෙ ගෙදර බුදුන් අමිමා තමන්ගෙ අමිමා වරදක් කරත් අමිමනෙ පවු එ අමිමා දරැවෝ දැන ගන්න ඔනෙ මෙ මගෙ අමිමනෙ කියලා දරැවෝත් ඉන්නවා දෙමවු පියන්ට සලකන දරැවෝ නැති දරැවෝත් ඉන්නවා දස මසක් කුසෙ තියන් ලෙ කිරි කර බෝන්න දිලා තමන් ගෙ අමිමට වෙනස් කමි කරනවද පවු බුදු සරනයි අමිමට🙏🙏🙏🙏🙏 සියලු දෙවියන්ගෙ අරක්ෂාව ලැබෙිවා

  • @ammjayawathi506
    @ammjayawathi506 หลายเดือนก่อน

    ඔයාට.තාම.හයිය..තියනවනෙ.හිත.හයිය.කර.ගෙන.හම්බ.කර.ගන්න.

  • @shanayadewindi5092
    @shanayadewindi5092 หลายเดือนก่อน

    aunty deviwaru godak nha inne ekama devi kenai e thami jesu eya oyage jeevithe wenas krai love of jesus amen

  • @user-vq1nj4dl6q
    @user-vq1nj4dl6q หลายเดือนก่อน +2

    Pawu Kara daruwo munta saapawaewaa Amma lagatama Anna labaewaa all the best you danna apaa uda daweyo innawa

  • @brijetfernando9833
    @brijetfernando9833 หลายเดือนก่อน

    ohoma tamai daruwo❤❤❤🙏🙏🙏

  • @jayasundarachandra8389
    @jayasundarachandra8389 หลายเดือนก่อน

    ෂමහරවිට මෙතන වෙන දෙයක් උනද දන්නෙ නැ මෙයාල රට ඉදලා ආව නිසා මේ ලමයි වත් අරගෙන ගෙදර සල්ලිත් බඩුත් අරගෙන තියෙන්නෙ හොරුද කියල හිතෙනවා ..

    • @jayasundarachandra8389
      @jayasundarachandra8389 หลายเดือนก่อน

      ලමයි ජීවතුන් අතර ඉන්නවද කියලා ඉක්මනින් හොයල බලන්න

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka หลายเดือนก่อน +1

    Bauddha nam
    palamuwa
    Budun wedala
    Mansa
    Sehellu karaganna
    Oya.
    Ikmanatama
    Prashna
    Wisadewa.

  • @ranjulapathirathna1862
    @ranjulapathirathna1862 หลายเดือนก่อน +1

    Best thing is to save some money for mother and her future, without giving everything to children.

  • @maddumaliyanagemallikamalk5748
    @maddumaliyanagemallikamalk5748 หลายเดือนก่อน +1

    අඩන්න එපා අමිමෙි සොබා දහම දඩුවම ි දෙයි

  • @user-yn7py1ms8n
    @user-yn7py1ms8n หลายเดือนก่อน +1

    Me ammge mansika rodi thatwayak wage wennath puluwan. Paww.bs🙏

  • @dhammikamanjusri3581
    @dhammikamanjusri3581 หลายเดือนก่อน

    හොද ආකල්ප උගන්වලා නෑ...දරුවන්ට...ඉතින් මෙහෙම වෙන එක නවත්වන්න බෑ

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 หลายเดือนก่อน

    දරැවනේ ඔය දෙන්න කොහේ හරි ඉදලා මේක බලනවනම්. වදපු අම්මට වෙනස්කම් කරලා තමන් කරගන්නෙ පාපයක්. මේ ආත්මයෙදිම පල විපාක ලැබෙයි.

  • @KamalaWeerasinghe-vb7wd
    @KamalaWeerasinghe-vb7wd หลายเดือนก่อน +2

    අනේ පව් පපුව පැලෙන්න වගේ දුකයි

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d หลายเดือนก่อน +1

    ඔය තියෙන දේපල සේරම දරුවන්ට දීලා ඔයා තව සැරයක් රට යන්න ඔයාගේ අනාගතයේ ඔයා හදාගන්න 2:42 2:42

  • @hashinimasha1917
    @hashinimasha1917 หลายเดือนก่อน

    අම්ම කෙනෙක්ට මෙහෙම කරන එක වැරදි..හැබයි දරුවන් ගැන මෙහෙම ආදරේ අම්ම කෙනෙක් කිය්නෙත් නෑ...එ ළමයිටත් අසාධාරණයක් වෙන්න ඇතී...මොන දේ උනත් එයත් අම්ම කෙනෙක් ..හැමොටම දරාගැනීමේ හැකියාව එක වගේ නෑ😢😢

  • @ManikeKuwait
    @ManikeKuwait หลายเดือนก่อน +1

    මටත් ඔය ටික මටත් වුනා.මාස 3 k වෙනවා ඉවසාn ඉන්නවා .😢😢😢😢

  • @krishakrisha510
    @krishakrisha510 หลายเดือนก่อน

    කාලකන්නි දරුවන් හැමතැනම ඉන්නවා

  • @cilyrd5770
    @cilyrd5770 หลายเดือนก่อน

    අ ෙන් පවි ෙමි අසරණ අමිම ෙමිව සාප ෙවනව ෙමි දරුවන්ට

  • @hiranthi639
    @hiranthi639 หลายเดือนก่อน

    There is three side to a story , her side , childrens side and the truth . Don't take anything on face value . 🙏 Namo buddaya .

  • @deepikanilangani7837
    @deepikanilangani7837 หลายเดือนก่อน

    මේ අසරණ අම්මා පවු

  • @RamyelaAwirasinnha
    @RamyelaAwirasinnha หลายเดือนก่อน

    Anee. Akke oyaa.. Polisiyanna.. Oyata. Wardinnaa... Unaa. Oyamage weedanaawak kawadaahari. Aniwaaryen oomwenawaa

  • @user-fz1gw3wx9w
    @user-fz1gw3wx9w หลายเดือนก่อน +2

    සමහර අම්මලා රට ගියාම වෙනස් වෙනවා.ඒවා දරුවන්ට දරාගන්න අමාරුයි.එක දරුවෙක් නෙමෙයි දෙන්නම ගියානම් අම්මගෙත් වරදක් ඇති.

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 หลายเดือนก่อน

      නෑ...මේ අම්ම දරුවන්ව එහෙ එක්ක ගිහින්...
      මොනව කලත් අම්ම කියල වත් හිතන්න බැරිද මේ දරුවන්ට ...😢

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc หลายเดือนก่อน

    ආපහු යන්න පුළුවන් නම් යන්න ...දරුවන් ගැන හිතෙන් අත් අරින්න .....

  • @nirmalanaser2162
    @nirmalanaser2162 หลายเดือนก่อน +1

    Daruwo newei maruwo oyahita hadaganna teruwan saranai