ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සෑහෙන දෙයක් ගැන දැනුවත් වුණා පුතා ඔයාට ගොඩාක් ස්තුතියි.
ගැම්මක් පුතේ පරිස්සමෙන් වැඩ කරන්න
වීඩීයො කරන්න ලොකු අවදානමක් ගන්න එපා සහෝදරයා පුලුවන් විදිහට දෙන්න❤
බුදු සරණයි ❤
Wow...never seen that kind of an experience 😮
ගැම්මක් ගැම්මක්.සගොර්😍
💪❤️
Adoo පරිස්සමෙන් bokk ❤
Very good seems thank you and God bless you
ලංකාවේ සෙට් එකක්ද ඉන්නේ ඔක්කොම 🥺
vloge eka ashawen baluwata obalage jiwitha gena godak dukay malli naviyek muna dena dukbara seduwimak neh ...
අනිවාර්‍යෙන්ම අයියේ ☹️
God bless you 🙏
ෂෝක් ඈ
supiri brother
Parisamin aiya බුදු saranai oyata ❤
Gammak brother ❤❤
සමහර comments එනවා නැව් වල ඉන්න කට්ටිය vlog කරලා දාද්දි... The sailor වගේ copy කරනවා, අරයා කරන එකමයි කරන්නේ, මෙයා කරන එකමයි කරන්නේ කියලා. ඉතිං බං මහ මුහුද මැද නැවේ ඉඳං නැත්නම් tiktok live එන උන් වගේ phone එක තියන් ඕප දූප කියවන්නද කියන්නේ බං? 😂😂😂 නැව කියන පොඩි දූපතේ කොල්ලට යන්න පුලුවන් හැම තැනකටම ගිහින් පෙන්නාවි. එක එක කාලගුණික විපර්‍යාස පෙන්නාවි. එක එක තනතුරු වල ඉන්න අය නැවේ ඉද්දී කරන ජීවන රටාව තමයි අපිට බලන්න තියෙන්නේ. සතුටින් විඳින්න. හැමෝටම යන්න බැරි වෙන මෙම life style එකත් ❤අද තමයි උඹේ video බැලුවේ 1st time. Good luck brother !(අපිත් බොක්කෙන් The Sailor පටන් ගත්ත දවසේ ඉඳන් ම fans ලා තමයි 😌)
❤️❤️💪
Boz stuwed varcansy nedda bn set karala diyanko cdc okkoma document tiyenava
සුපිරි බන් එලම බොක්කෝ ❤👌💪💪👍👍👍👍
Nice
Supiriyk❤️
Thank you putha mage putath seaman kenek❤❤
🖤
Good luck brother ❤
අයිය ඔයාලට සාමාන්‍යෙන් ගෙදරට කතා කරන්න එහෙම කොච්චර කාලයක් බලන් ඉන්න වෙනවද
Mmmmmm... 😮
❤️
Ovata kauda ballo kunatub kiyanne
Dockyada eke hitiyada
ඔව් මං ඒකෙත් කාලයක් වැඩ කරා 😁
Vedio ekak danakam balagena hitiye😊
😁❤️
Prissmen kollo ❤🎉
Niyamai
නියමයි 👌
parissem yko
Pubudu kiyanne matara kenekda
නෑ නෑ🤭
මැරෙන්නැතුව ඇතුලට වෙලා හිටපන් මල්ලියේ
Heena dinapu kollek. Parissamin
Sea state එක කීයක් විතරද මචං
නැවේ ඉද්දි internet ගන්නේ කොහොමද
නැවේ ඉන්ටනෙට් තියෙනවවද
Ship ekakta join venna compani ekak kiyannako ratin cours eka karala fast time
❤
නැව් හීන වලට පණ පොවන seafarer❤
💪❤️❤️
Contact number ekak email karannko
Nawaka wadata yanne kohomada
ලංකාවෙ අය විතරද ඉන්නෙ? නැව අයිති රට මොකක්ද?
Ayye oya Aleval monawada kale oya job ekata enan
මොකද්ද කරන්න ඕනේ කෝස් එක ., කරේ කොහේද , කියක් යන්වද කියල කියන්න පුලුවන් ද
😁❤
ඉපදීම දුකක්
Eka attha ❤️
ඔයාගෙ rank එක මොකක්ද
The sailor channel ekan passe ube channel eka thama ❤
Matanm dekma hodi😊
රෆ් සී
Malli uba thamai hodatama kale 😮
Fitter yaluwa ekka video ekak dannako
Ainwa 💪❤️
Next video eka wenawanam godak watinawa ❤️
❤😁
Be safe ayya🖤⚓️🍃
Kesima therumak natha
මොන නැවක්ද ධීවර එකක් ද
නැව් වල වැඩට එන්න අපට බැරිද
Vidio ekak danakam hitiye
malli oya enne safmarine limpopo eke da? mama eke kalin hitiye psee mama 3 years wage sail karala ship field eke give up kara, wadiy rough sea eke eliyata yanne epa
නෑ අයියෙ මං ඉන්නෙ Pacific Vision එකේ,❤❤
oke kalin mama safamarine ekak podak ahane lalith aiya gen
Ai aiye field aken ain une
Bro oyage rank eka mkkda?
How old are you brother 🤔
වතුර බෝතල් ඔහොම තිබ්බා ම වටෙනවා නේ.
Parissamen broo adarei ube gema uba gahapan.❤️❤️❤️
😍
නැව් වීඩියෝ වල.. රfප් සී වීඩියෝ කොතෙකුත් බලා ඇත.... ඒ අතුරින් වැඩි පුරම.. අපේ අයගෙ සිංහල වීඩියෝ.......ඉතින් සිරාම වීඩියෝ එක... මේක තමයි.... සුභ පැතුම්.... අඩු පාඩු හදාගෙන ඉදිරියට යන්න.... නාවික ජීවිතයේ දිගු ගමනක් යා හැකිය.
තෑන්ක්ස් කමෙන්ට් එකට, අනිවාර්‍යෙන්ම ගේමක් ගහමු කට්ටියම ❤️
අඩෝ කොහෙද බන් මේ ගෝල්පේස් එකේද 😮😮
😅
මටත් ආසයි බන් උබේ තැනට එන්න
Malli oy ship aka name aka mokkda
Pacific Vision
life jacket දාගෙන ඉන්න
මචන් උබගේ හොදට කියන්නේ life jacket දගේන කරපන් video ටික
Yako serama un lankawene
ඕක නැවක්ද බන්.
Prissamn bn ❤🚢💪
රෝලින් එකට වැඩිය උබ රෝලින් එකක් පෙන්නනව නේ බං...අර කබඩ් දෙරවල් සව්ත්තු වෙයි.ලොක් කරලා දාලා වීඩියෝ එක කරන්න.අපරාදේ නැවේ දේපළ
අනිවාර්යයෙන්ම .... මේ කියන විදියට අපේ navy එකේ උන් මැරිල තියෙන්න ඕනෙ.. USA navy තරම් ලොකු නැව් අපේ navy එකට නෑ .. ඒත් උන් ඔයිට වඩා වදින මුහුදේ යනවා.. දුක කියන්නෙ නෑ .. එකක් තේරෙනවා ඕක ඒ මල්ලි ඉස්සෙල්ලා ම නැගපු නැව.. නැවට නැගල ලොකු කාලයකුත් නෑ වගේ...
💙පරිස්සමෙන් කොල්ලා ජය වේවා ඔයාගේ රැන්ක් එක මොකද්ද
රෑන්ක් එක අහන්නේ මොකද තරු අරන් යන්නද
@thakshidesilva-z7s ඔව් අරන් යන්න තමා උබත් එනවද
Be cafe ayya 😮😢
😂 cafe?
Ube designation eka mokakda bn
Ordinery seaman
බය නැද්ද සුද්දා. ඔයාට ඕව හුරුඉනෙ නේද. උබ එක්ක කතා කරන්න නම්බර් එකක් දෙනවකො sudda❤👌💪💪💪👍👍👍
Matath set krla deno nawaka job ekk 😢😢
නැවකට යන්න O/L හරි A/L හරි ඕනෙද අයියෙ
Ol one bn
අයියෙ ඔයා කරන Job එක කියන්න පුලුවන්ද
පරිස්සමින් අයියෙ
Uba supiri bn ❤
Drink more water..... Looks like you are not drinking enough water...
Wys kiyd
⚓💙
Editing suppah.. keep it up machan..😃
😂😂😂
❤️🩹
💪💪
❤❤
ආපෝ හැමදාම වගේ the sailor ව කොපි කරනවා
Thank you ❤️
Awesome ❤️
පරිස්සමෙන් කොල්ලෝ vedio karanna එපා 😢 අවදානමක් අරන්
✌️👍🏼🫡
Aiye oyage num akak dannako පුළුවන් nam katha karanna wisthara tikak
Parissamin putha
No usse do home
078 4459666
❤️👍
සෑහෙන දෙයක් ගැන දැනුවත් වුණා පුතා ඔයාට ගොඩාක් ස්තුතියි.
ගැම්මක් පුතේ පරිස්සමෙන් වැඩ කරන්න
වීඩීයො කරන්න ලොකු අවදානමක් ගන්න එපා සහෝදරයා පුලුවන් විදිහට දෙන්න❤
බුදු සරණයි ❤
Wow...never seen that kind of an experience 😮
ගැම්මක් ගැම්මක්.සගොර්😍
💪❤️
Adoo පරිස්සමෙන් bokk ❤
Very good seems thank you and God bless you
ලංකාවේ සෙට් එකක්ද ඉන්නේ ඔක්කොම 🥺
vloge eka ashawen baluwata obalage jiwitha gena godak dukay malli naviyek muna dena dukbara seduwimak neh ...
අනිවාර්‍යෙන්ම අයියේ ☹️
God bless you 🙏
ෂෝක් ඈ
supiri brother
Parisamin aiya බුදු saranai oyata ❤
Gammak brother ❤❤
සමහර comments එනවා නැව් වල ඉන්න කට්ටිය vlog කරලා දාද්දි... The sailor වගේ copy කරනවා, අරයා කරන එකමයි කරන්නේ, මෙයා කරන එකමයි කරන්නේ කියලා.
ඉතිං බං මහ මුහුද මැද නැවේ ඉඳං නැත්නම් tiktok live එන උන් වගේ phone එක තියන් ඕප දූප කියවන්නද කියන්නේ බං? 😂😂😂
නැව කියන පොඩි දූපතේ කොල්ලට යන්න පුලුවන් හැම තැනකටම ගිහින් පෙන්නාවි. එක එක කාලගුණික විපර්‍යාස පෙන්නාවි. එක එක තනතුරු වල ඉන්න අය නැවේ ඉද්දී කරන ජීවන රටාව තමයි අපිට බලන්න තියෙන්නේ.
සතුටින් විඳින්න. හැමෝටම යන්න බැරි වෙන මෙම life style එකත් ❤
අද තමයි උඹේ video බැලුවේ 1st time. Good luck brother !
(අපිත් බොක්කෙන් The Sailor පටන් ගත්ත දවසේ ඉඳන් ම fans ලා තමයි 😌)
❤️❤️💪
Boz stuwed varcansy nedda bn set karala diyanko cdc okkoma document tiyenava
සුපිරි බන් එලම බොක්කෝ ❤👌💪💪👍👍👍👍
Nice
Supiriyk❤️
Thank you putha mage putath seaman kenek❤❤
🖤
Good luck brother ❤
අයිය ඔයාලට සාමාන්‍යෙන් ගෙදරට කතා කරන්න එහෙම කොච්චර කාලයක් බලන් ඉන්න වෙනවද
Mmmmmm... 😮
❤️
Ovata kauda ballo kunatub kiyanne
Dockyada eke hitiyada
ඔව් මං ඒකෙත් කාලයක් වැඩ කරා 😁
Vedio ekak danakam balagena hitiye😊
😁❤️
Prissmen kollo ❤🎉
Niyamai
❤️
නියමයි 👌
parissem yko
Pubudu kiyanne matara kenekda
නෑ නෑ🤭
මැරෙන්නැතුව ඇතුලට වෙලා හිටපන් මල්ලියේ
Heena dinapu kollek. Parissamin
Sea state එක කීයක් විතරද මචං
නැවේ ඉද්දි internet ගන්නේ කොහොමද
නැවේ ඉන්ටනෙට් තියෙනවවද
Ship ekakta join venna compani ekak kiyannako ratin cours eka karala fast time
❤
💪❤️
නැව් හීන වලට පණ පොවන seafarer❤
💪❤️❤️
Contact number ekak email karannko
Nawaka wadata yanne kohomada
ලංකාවෙ අය විතරද ඉන්නෙ?
නැව අයිති රට මොකක්ද?
Ayye oya Aleval monawada kale oya job ekata enan
මොකද්ද කරන්න ඕනේ කෝස් එක ., කරේ කොහේද , කියක් යන්වද කියල කියන්න පුලුවන් ද
😁❤
ඉපදීම දුකක්
Eka attha ❤️
ඔයාගෙ rank එක මොකක්ද
The sailor channel ekan passe ube channel eka thama ❤
💪❤️
Matanm dekma hodi😊
රෆ් සී
Malli uba thamai hodatama kale 😮
Fitter yaluwa ekka video ekak dannako
Ainwa 💪❤️
Next video eka wenawanam godak watinawa ❤️
❤😁
❤️
Be safe ayya🖤⚓️🍃
💪❤️
Kesima therumak natha
මොන නැවක්ද ධීවර එකක් ද
නැව් වල වැඩට එන්න අපට බැරිද
Vidio ekak danakam hitiye
💪❤️
malli oya enne safmarine limpopo eke da? mama eke kalin hitiye psee mama 3 years wage sail karala ship field eke give up kara, wadiy rough sea eke eliyata yanne epa
නෑ අයියෙ මං ඉන්නෙ Pacific Vision එකේ,❤❤
oke kalin mama safamarine ekak podak ahane lalith aiya gen
Ai aiye field aken ain une
Bro oyage rank eka mkkda?
How old are you brother 🤔
වතුර බෝතල් ඔහොම තිබ්බා ම වටෙනවා නේ.
Parissamen broo adarei ube gema uba gahapan.❤️❤️❤️
❤️❤️💪
😍
නැව් වීඩියෝ වල.. රfප් සී වීඩියෝ කොතෙකුත් බලා ඇත.... ඒ අතුරින් වැඩි පුරම.. අපේ අයගෙ සිංහල වීඩියෝ.......
ඉතින් සිරාම වීඩියෝ එක... මේක තමයි.... සුභ පැතුම්.... අඩු පාඩු හදාගෙන ඉදිරියට යන්න.... නාවික ජීවිතයේ දිගු ගමනක් යා හැකිය.