ඔටුන්න බලෙන් ගත්තට නීතිය නවන්න බෑ - පුෂ්පිකා පළමුවරට හෙළිකරන කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 57

  • @lillyd4628
    @lillyd4628 21 วันที่ผ่านมา +29

    මේ කාන්තාවට මගේ කිසි කැමැත්තක් නෑ. එයාට වැඩිය සුදුසු අය ඒ තරගයේ ඉන්නත් ඇති. නමුත් ඇයට එදා ඒ වෙලාවෙ සිද්ද වෙච්ච් දේ නම් පුදුම අසාදාරනයි. එයාගෙ සහබාගීත්වය නිවැරදි ණැත්නම් ඒ වෙනුවෙන් ගත යුතු නීත්‍යානුකූල පියවර කල් ඇතිව ගත යුතුව තිබුන. ඒ වෙනුවට අර කැරොලියිනුත් අර අනිත් දන්නෙ නැති අනිත් කාන්තාවත් කුලප්පු වෙච්ච මී දෙනුන් දෙන්නෙක් වගේ හැසිරුනවිදිය අප්පිරියයි. අපේ රටට ඒ ඇත් වෙච්ච් පැල්ලම මකා හරින්න බෑ. එව් වගේම ඒ වෙලාවෙ මෙයා හැසිරුන් විදිය හරිම විශිශ්ටයි. Classy. ඒ නිසා ඒ කිරුල හිමි විය යුතු ඔබටයි. Congrats 🎉

  • @SeethaKarunarathna-o9j
    @SeethaKarunarathna-o9j 14 วันที่ผ่านมา

    පුෂ්පිකා කියන්නෙ හරි හොද කාන්තාවක් නැති බැරි අසරන අයට පිහිටවෙන හොද ගුනවත් පුන්චි පුතෙක් ඉන්නව ඔයා යන ගමන සාර්ථක වේවා

  • @ashokapathmini459
    @ashokapathmini459 17 วันที่ผ่านมา +2

    ඔයාගෙ කතාව ඇත්තටම ඇත්ත.ගොඩාක් මාද්දය ජනතාවට දෙන්නෙ පට්ටපල් බොරු කතා.මුලින්ම හිරු.රෙනො ගෙ😂😂😂

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 21 วันที่ผ่านมา +15

    පුශ්පිකා..එල්ලුම් ගහා බැලුවැයි??? 🤔🤔🤔

  • @DiliniBiyagama
    @DiliniBiyagama 20 วันที่ผ่านมา +7

    ලස්සන කෙනෙක් වෙලා. ඇයි තොල් හැදුවෙ පුශ්පිකා. අපරාදෙ. හරිම ලස්සනට තිබ්බා .දැන් මූණ කැතට පේනවා .අනේ අපරාදෙ.ඉරිසියා කරන මිනිස්සු සතුටු වෙනවා ඇති ඔයාව කැතට දකින්න.
    ඇයි අර දාල ගිය බතලයත් පුශ්පිකාට විරූද්ධව කථා කලේ.
    කෝ දැන් ඒ බතලයා.ලමයගෙ තාත්ත එක ඇත්ත. නමුත් ඒ අවස්ථාව පාවිච්චියට ගත්ත හැටි.
    මම නම් එදත් පුශ්පිකාගෙ පැත්තෙ හිටපු කෙනෙක්.
    ඔයාගෙ ඉවසීම හිතා ගන්න පුලුවන්.එදා ඒ සිද්ධියේදී හැසිරුණු ආකාරය.පුදුම ඉවසීමක්.හරිම ලස්සනට හැසිරැනා.
    අනෙක් ගෑණු හරිම පහත් විදිහට හැසිරෙද්දි ඔයා හරිම ලස්සනට වැදගත් විදිහට හැසිරැනා.
    බුදු සරණයි❤

  • @iiLeaiscool
    @iiLeaiscool 20 วันที่ผ่านมา

    I'm a big fan of her. She is a very great person and iron lady ❤️

  • @wasanthaleelalani
    @wasanthaleelalani 20 วันที่ผ่านมา

    Pushpika oba gena sathutui ❤❤

  • @sakuanthony
    @sakuanthony 21 วันที่ผ่านมา +4

    Man eyata marama asai ❤❤❤

  • @KavinduKavindu-n2e
    @KavinduKavindu-n2e 19 วันที่ผ่านมา

    😮mehemai ...pushpikawath .....karoline jury wa wath chandimal Saha rosy kiyana denna ... Gonata andawala a dennagema kirulu ahimi karawala apakeerthiyata path Kara kiyala hodin terenawa

  • @shirleyauwardt5341
    @shirleyauwardt5341 20 วันที่ผ่านมา +1

    Mayata kohomat eka aite venda ba eya sudusu na

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 20 วันที่ผ่านมา +6

    අවුරුදු 6ක් වෙන් වෙලා හිටියා නම් කොහොමද විවාහ ක රෑ රැජින වෙන්නේ අනේ මන්ද විවාහ ය කියන බැදිම නැතිව කොහොමද ඒ කිරැලේ වටිනාකම රැදෙන්නේ

  • @KumariBatagalla-ry4wt
    @KumariBatagalla-ry4wt 18 วันที่ผ่านมา

    Aiyooo Kate Katha lassanata hitiya parade

  • @santi-gm5zo
    @santi-gm5zo 21 วันที่ผ่านมา +8

    මෙයා lip surgery එකක් කරලා වගේ

  • @nathalia4931
    @nathalia4931 21 วันที่ผ่านมา +1

    Mata nam Aya yakada gahniyk

  • @smadu3739
    @smadu3739 20 วันที่ผ่านมา +5

    මේයාත් තොල් බරි කරගෙන නෙද. ඊයාආ

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 20 วันที่ผ่านมา

    Congratulations ❤

  • @mistycooper4968
    @mistycooper4968 20 วันที่ผ่านมา +4

    Lips හදලා හරිම artificial look එකක් . ගැලපෙන් නෑ ඔයාට ඒ style එක

  • @Kanchana-o4e
    @Kanchana-o4e 20 วันที่ผ่านมา +1

    Niwedikawa hari lassanai 🤍🌷

    • @flipw6569
      @flipw6569 19 วันที่ผ่านมา

      EHE KINITHULLEK INNAWA NEDA?

    • @mayurigekathawa
      @mayurigekathawa  18 วันที่ผ่านมา

      @@Kanchana-o4e බොහොම ස්තුතියි ඔබ‍ට!

    • @mayurigekathawa
      @mayurigekathawa  18 วันที่ผ่านมา

      @@flipw6569 ඒක මම කතා කරන දේට ප්‍රශ්නයක් නෑ නේද 🙏

  • @ranmaperera3443
    @ranmaperera3443 21 วันที่ผ่านมา

    Pushpikata une loku asadaranayak.

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 21 วันที่ผ่านมา

    Srilankan beauty ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shahenshenaya7320
    @shahenshenaya7320 21 วันที่ผ่านมา +4

    Mata vitharada lassanak Penna naththe 😂meyage

  • @ThushariKaldera
    @ThushariKaldera 19 วันที่ผ่านมา +2

    Lip දෙක නම් හරිම කැතයි. අප්‍රිකන් කාන්තාවක් වගේ 😭😭😭

  • @shanperera3255
    @shanperera3255 19 วันที่ผ่านมา +1

    Crawnඑක ගලවපු එකිටත් දඩුවමක් දුන්නනම තමයි හරි

  • @nisansalachathu2523
    @nisansalachathu2523 21 วันที่ผ่านมา +3

    Mama kamathi gahaniyak ❤

  • @mangalifernando9611
    @mangalifernando9611 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ChampikaSenavirathna0
    @ChampikaSenavirathna0 21 วันที่ผ่านมา +3

    නංගි එල්ලුන් ගහ හොදද

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q 20 วันที่ผ่านมา

    41:33 41:38 41:38 41:38

  • @ChareenaUdhari
    @ChareenaUdhari 19 วันที่ผ่านมา +1

    මට නම් පේන්න බෑ, කතා කරද්දි කිසිම නැචුරල් ගතියක් නෑ, fake විදියට පේන්නෙ

  • @beatricehoward8169
    @beatricehoward8169 19 วันที่ผ่านมา

    Lohane here oyata duka nadda appa

  • @felicitapm2826
    @felicitapm2826 21 วันที่ผ่านมา +1

    No doubt but pushpika is not pretty at all. There were girls who should have gotten the crown and it is very unfair. She was even a devorcee.

  • @surangithamara2411
    @surangithamara2411 20 วันที่ผ่านมา +1

    Kochchara hodai wage pennanna haduwath kapatikamakmai penne meyagen.nikamma manussayekta ehema wenne nane.aniwaryenma waraddak athi meyaheth

  • @WasanthiPerera-o9s
    @WasanthiPerera-o9s 21 วันที่ผ่านมา

    Niyamai

  • @s.s.3584
    @s.s.3584 19 วันที่ผ่านมา

    මෙයාව කව්රුත් ගණන් ගන්නේ නෑ දැන් 😂😂පව්

  • @Dharmasiri-j9g
    @Dharmasiri-j9g 20 วันที่ผ่านมา +1

    Mun ekka minnssu ideeda.wate salli walata wate.yanawa Lohan ratwatte ekka

  • @KavinduKavindu-n2e
    @KavinduKavindu-n2e 19 วันที่ผ่านมา

    Mehemai... Kagewath pudgalika jiwithe Gena katawath prashna yak wiya yuthu na... Sidu una asadarana ya pilibadawa katha karana eka neda wedagath de

  • @LakshithAbeywardhana-Aero
    @LakshithAbeywardhana-Aero 11 วันที่ผ่านมา

    Lol

  • @GayanGunasinghe-w9u
    @GayanGunasinghe-w9u 22 วันที่ผ่านมา +7

    පුෂ්පිකාට ටිකක් සිංහල අමාරුයි වගේ....

    • @mayurigekathawa
      @mayurigekathawa  22 วันที่ผ่านมา +3

      පුෂ්පිකා පොලන්නරුවේ කෙල්ලෙක් ඇයට කිසිම සිංහල බෑ ප්‍රශ්නයක් නෑ ඇය සිංහල නිවේදිකාවක් ලෙසත් වැඩ කරපු කෙනෙක්!
      නමුත් ඇය වැඩකරන වියාපාරික සමාජය තුල සිංහල බාවිත වීමේ අඩුවක් ඇති! නමුත් ඇයට සිංහල බැරි වීමක් නම් මම දැක්කේ නෑ ස්තුත්යි ඔබ‍ට 🙏

    • @maridemel6208
      @maridemel6208 21 วันที่ผ่านมา +1

      She is very beautiful and intelligent.
      She can speak sinhala very well

    • @npglmnd5131
      @npglmnd5131 21 วันที่ผ่านมา +1

      She is pretty good at Sinhala. English thama amaru

    • @wasanthaleelalani
      @wasanthaleelalani 20 วันที่ผ่านมา

      Oba niveradi.aya kantha apata aadambara yak.❤​@@mayurigekathawa

    • @s.s.3584
      @s.s.3584 19 วันที่ผ่านมา +1

      පුෂ්පිකාට ඉංග්‍රීසි බැ වචනයක්වත්. එදා චන්දිමාල් කිව්වේ. අනික මෙයාට කිරුල දෙන්න ඕන නිසා ගොඩක් සෙග්මන්ට් තරගයෙන් ඉවත් කලා. ඒ නිසා තමයි කැරොලයින් එහෙම දෙයක් කලේ.

  • @npglmnd5131
    @npglmnd5131 21 วันที่ผ่านมา +2

    Isn’t it enough talking about all this nonsense?

  • @KanishkaWijewardhana-z4g
    @KanishkaWijewardhana-z4g 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 21 วันที่ผ่านมา +1

    Srilankan beauty ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤