ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රටට වැඩ කරපු නායකයා හොරෙක් විදියට මැරෙන්න ඕනි නෑ.එකගයි.
අපි වෙනුවෙන් රට ආරක්ෂා කර දූන් පොදු ජන නායකයා ඔබතුමා ට අපි ණය ගැතියි. චිරන් ජයතූ.❤
අනිවාර්යයෙන්ම...
මම ඔබේ පාක්ෂිකයෙකු නොවේ. එහෙත් ඔබේ පිලිතුරු දීම ආකර්ෂණීයයි. 🎉ජයවේවා. ❤
පලයන් බන් බොරු නොකියා 😂 රාජපෂ වහලා
කවුරැ මොනවා කිව්වත් අපේ හදවතේ ජනාධිපති මහින්ද මහතායි එතුමාට පිං අයිති වෙන්න අපේ රට අදටත් ඉතුරැවි තිබෙන්නේ මහින්ද මහතාගේ කැපවිමේ පුතිපලයක් එතුමාට දිර්ඝායුෂ ලැබේවා
මහින්ද රාජපක්ෂ මැතිතුමාට දීරගයුෂ ලැබේවා ❤ එතුමා අදත් අපේ හදවතේ රජතුමා ❤❤❤🎉😊
ඌ දැන් ඇවිදින මළමිනියක් වගේ
සිංහල මිනිසුන් ට කරපු හොඳ ඉක්මනින් අමතක වෙන ජාතියක්. ඔබතුමා තමයි අපේ රටේ ජනතාව ගේ අහීත නායක තුමා. ඒ තැන කාටවත්ම ගන්න බැහැ. අපේ රටේ තැනතැන බෝම්බ පීපීරීම නවතා රටට සාමය උදාකර පු ඔබතුමා ට අපි සදා ණය ගැති ගැති යි. ඔබතුමා ට චිරෝන් ජයතු. මිනිස්සු උඩපැන පැන බයනැතුව ගමන් යන්නේ ත් හැමතැනම රැලි තියන්නේත් ඔබතුමා අපි ට මේ රටේ යුද්ධය අවසන් කර සාමය ලබා දුන් නිසා. යුද්ධ යට පසු ඉපදුන උන්ට ඒවා ගැන දැනුමක් නෑ ඒ අය ණයට කහීනවා. අපී ඔබතුමා ට හැමදාම ආදරේ යි. කිසිම දෙයක් හරි යට හොයලා බලන්නේ නැතුව අපහාස කරන ජනතාව ඉන්න රටක්. දේශපාලන යේ ජය පැරදුම පොදුයි. ඒ සැමදේ වෙනුවෙන් ඔබතුමා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි.
❤
ඔබතුමගේ තාත්තා මහින්ද රාජපක්ෂ එතුමා මේ රටට කල සේවය කියලා නිම කරන්න බෑ ..කුරිරු යුද්ධම නිමාකලම එක ඇති ..යුද්ධයේදී බැට කාපු මිනිසු විතරයි එකේ වේදනාව දන්නේ ඔබතුමගේ පියා කොන්ද කෙලින් තියාගෙන ගත්ත තින්දු තිරන නිසායි අද අපිට බයක් සැකයක් නැතුව ජිවත් වෙන්න පුලුවන් වුනේ ...රැල්ලට මිනිසුන් දෙවල් කියාගන ගියාට මිනිසුන්ගේ හිත් අදටත් දන්නවා ඇත්ත එතුමාට දිර්ඝායුස පතමි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යුද්ධය කලේ අපේ රන විරුවෝ . අඇස් අරින්න දැන්වත්
@@potchimes😂 ජෙප්පෙක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මහින්ද මහත්තයාට නිදුක් නිරෝගී භාවය ලැබේවා!!!❤❤❤❤❤
අපේ හදවතේ තමත් ජනාධිපතිවරයාට මහින්ද රාජපක්ෂ මැතිතුමා නිදුක් නිරෝගී සුවය ලැබේවා ජේසු පිහිටයි🎉❤❤❤🌷🌷🌷🌷❌️❌️❌️
හිස නමා ආචාර කරන්න ඕනේ එතුමාට...ශ්‍රී ලංකා වට කරපු සේවය..යුද්දය අවසන් කර..රට සංවර්දනය කරා..රාජපක්ෂ අදිවේගී මාර්ගයක් ජනතාවට හදල දුන්න ,වාරයක්,ගුවන් තුටුපලක්.පාලම්...තවත් බොහෝ දේවල්මෙ.තුමා කරේ නැත්තම් අපි තව යන්නේ වල පිරිච්ච බොරළු පාරවල් වල❤
Udde karai aya hamudawe kollange dassaakma nathuwa katin un karapu kapa kirimata aya ayage nama dagaththa janadi pathi wela hitiya nisa
@niroshavijesingha2251 Ane pako, wasara 30 k yudde kare..yudde ta ana denne janadi pathi athulu, arakshaka leka.saha yuda hamuda pathi..hamudawata badawaganne puhunuwak dila yudde yannam Yudda karanna. Nodanna dewal katha nokara hitu..wesige JEPPA
@niroshavijesingha2251 hamudawe Kollo kohomada bola Yudda karanne janadi pathi nathuwa??arakshaka lekam ana Denna one yuda hamuda pathita..arakshaka lekam nawattanna kiuwoth ,yuda hamudapathi nawattanna one..danaganin buruwa
@@niroshavijesingha2251molayak na therum ganna hariyata rajapaksha yuddeta giya wage
අබියෝගයට අබියෝග කළ නාමල් 👊👊👊✨️
තාත්තා රට බේරගත්ත ගෞරවය අනිවාර්යයෙන්ම තියෙනවා ❤
මහින්ද රාජපක්ෂ මහත්තයාට තෙරුවන් සරණයි දිර්ඝායු ලැබේවා
එදා අපි ගෙදරින් යන්නෙ නැවත ගෙදර එන්න ලැබෙයිද කියලා අවිනිශ්චිත තාවයකින්.. හැමතැනම බොම්බ. ඒ කුරිරු යුද්දය අවසන් කරලා හැමෝටම නිදහසේ ජිවත් වෙන්න සුදුසු පරිසරයක් හැදුවේ මහින්ද රාජපක්ශ මතිතුමා. එතුමා නුසුදුසු පුද්ගලයෝ ලන්කරගත්තා. බලය අනිසි ලෙස බාව්ත කරන එක පාලනය කරේ නැහැ. අපිට උනත් සමහර දෙවල් ගැන කලකිරුනා. එත් ජන්ද්‍ය කාටදුන්නත් එතුමාට මම හැමදාම ආදරෙයි. නිදුක් නීරෝගි සුව දිර්ගායුස වේවා එතුමන්ට. එතුමන් තරම් රට ජාතිය ආගම ගැන හිතන නිර්භීත නායකයෙක් තවත් නැහැ.
Ranawruwo gedarada hitiye.maina gahanna awasara dunna dila rata gihin hengila idala dinuwata passe duwan aewith polowa lewa kewa.🤣 itapasse ekapita thiyala hora kewa me nikamayanta athma ganakata danya hora kewa
රත්තරන් රටේම අප්පච්චිට දිර්ගායු වේවා ❤❤❤
ලෝකයා මොනවා කිව්වත්, මොන වැරදි තිබුනත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔහු යුද්ධය අවසන් කරන්න කල මෙහෙවරට රට වැසියෙක් ලෙස මගේ ගෞරවය. දේශපාලන වශයෙන් කුමන විරුද්ධ මතවාද තිබුනත් මනුෂ්‍යයන් ලෙස ඔහුට මේ මොහොතේ අවලාද නැගීම හරි නෑ. ඔබට ඉක්මන් සුවය ලැබේවා. නාමල් ඔබ දැන් හරි මගට පිවිසෙන බව පේනවා. පුතෙකුට තම පියා ගැන දැනෙන විදිහ කාටත් පොදුයි
කවුරු අපහාස , නින්දා කරත්, කවුරු මොන විදිහට ශාප කලත් ඒව වදින්නෙ නෑ. මේ රට ආරක්ෂා කරන සියලු දෙවිවරු ඒ නායකයින්ව ආරක්ෂා කරනවා .
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට දීර්ගායුශ ලැබේවා එතුමා අපේ රට ගරු කරන්න ඕනේ තෙරුවන් සරණයි 🙏🙏🙏
කොහොම උනත් නාමල් රාජපක්ෂ ලොකු ඉවසීමක් තියන පරිනත කෙනෙක් වෙලා
රටේ ආරක්ෂක බැම්ම තමයි මේ කඳවුර... බිහිසුණු යුද්ධයෙන් රට ආරක්ෂා කිරීම.. තිබුණු තැනින් රට සංවර්ධන පිම්මකට ලක් කිරීම.. බොහෝ අයගේ අදහස් කෙසේ දැක්වූවා වුනත් රට ආරක්ෂා කරන ආරක්ෂිත කඳවුර ලෙස මේ කඳවුර ආරක්ෂා කරගත යුතුයි....(නැත්නම් තේරෙයි කල් යයි.)
මහින්ද සර්ට ආදරේ අය කාමත් ඉන්නවා නාමල් කියන්නේ මොළේ තියන කෙනෙක් දිනක නියත ජනපකි❤🌷🌷🌷🌷
රටට කුඩු ගේන්න මොලේ තියෙනවා බන් මුට තොපි ගැති නිසා ඒවා තොපිට පෙන්නේ නෑ
Mole pennala wage meyata 😂😂
@@SynergyTechnology-n2wකව්ද කිව්වෙ හුත්තිගෙ අනුරයද😂
@@sasikasandaruwan161ube.maaniyanta.drive.karapu.sunakayek.kiyala.thiyenne😂
ඔට්ටුයි මහින්ද මහත්තයා මේ රට වෙනුවෙන් කරපු යුතු කම් මොන ජනාධිපති අවත් කරන්නේ නැහැ මහින්ද රාජපක්ෂ ඔබට දීර්ගායු 🙏🌹🌷
👍👍👍
❤❤❤❤
..aniwarayanma...appheitaJaya.wawa
නාමල් රාජපක්ෂ මැතිදුනි ඔබ අනාගත ජනාධිපති වෙනවාමයි ඒත් ඔබගේ පියා ගිය ගමන් මග යායුතුමයි එතුමා කල සේවය මේ රටේ කිසිම ජනාධිපති වරයෙක් නොකල සේවයක් කරා වෙන මොකුත් එපා මගේ රට අපේ රට යුද්දෙන් දිනා දුන්න එකම ඇති මගේ දරුවාගේ දරුවට අපේ දරුවන්ගේ දරුවන්ට රටක් තියෙනවා වැටිලා මැරෙන්න අපට රටක් දැන් තියෙනවා දීර්ඝායු පතනවා චිරං ජයතු
2.50 අරන්ද..ඕක හිරේ යන්න ඕන එකෙක්
මෙතන මහින්ද රට කෑවා කියන අයට අමතක ඇති මහින්ද 2015දි රට මෛත්‍රීට දීලා යද්දි රට තිබුණු විදියයි ආයෙත් ගෝටට මෛත්‍රී දෙද්දි තිබුණු විදියයි මතක් කරලා බලන්න.. එදා 2015 අපි ඒ වරද නොකළා නම් අද රටට වේ වෙච්ච වින්නැහිය වෙන්නෑ.. එහෙනම් අද අපේ රට සිංගප්පූරුවට එහා ගිහින්.. ඇත්ත ඒකයි.. 2015දි මෛත්‍රීපාලයට ඡන්දෙ දීපු හැම කෙනෙක්ම මේ රටට වෙච්ච දේට වග කියන්න ඕනෙ..
Gotata sahayoge dunna nam mehema wenne na.joniya wage damarikayo passe yana eka danwath nTharakaranna
Patta rata, 2013-2015 job karapu un anatha wela hitiye
100% True...
💯 මෙන්න Attha
Hariyatama hari ❤
මහින්ද කියන්නේ හොරෙක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක්. අපි එතුමට සදා ණය ගැතියි. නිදහසේ ජීවත්වීම ඇතිකල නායකයා මහින්දයි.🙏🙏❤️❤️
අනිවාර්යයෙන්ම
Agreed❤
අනිත් කාලේ නම් දන් නෑ ඒත් මගේ ජීවිත කාලය තුල නම් 2005 ඉදන් 2015 වෙනකම් තිබිච්ච මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ තරම් රටක් සංවර්ධනය වෙච්චි කාලයක් දැකලා වත් අහලා වත් නෑ මං ඒවා ජීවිතේට අමතක කරන්න බෑ❤
අනිවාර්යයෙන් .මිනිස්සු මොන දෙ කිවුවත් එක තමා අත්ත
මහින්ද මහත්තයට ලක්වාසි සියලුම දෙනා සදා නය ගැතියි කුරිරු යුද්ධය නිමාකර එකම නායකයා ඔබතුමා ට බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
අපි හැමෝම ආදරය කල නායකයෙක් ❤. කවුරු කොහොම කිව්වත් මේ රටට වැඩක් කල එකම නායකයා මහින්ද රාජපක්ෂ විතරයි . කොච්චර හොරකම් කරා කිව්වත් ඒ මනුස්සයා රට සංවර්ධනය කරා. රජ කම ගන්නකන් අරකා හොරා මේකා හොරා කියලා කෑ ගැහුවට රජ වුනහම ඒ කතා නැහැ. අපි කිව්වේ නැහැ 😂 කියනවා ඊට පස්සේ. මොනදේ වුනත් මහින්ද රාජපක්ෂ කියන්නේ යුග පුරුෂයෙක්
අපි හැමෝම ගරු කළ යූතු ජනපති කෙනෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා.මගේ හදවතේ ජනාධිපති ❤❤❤🎉 කෙලෙහිගුණ තියන අයට පමණයි
අපේ හදවතේ නායකයා. මහින්ද රාජපක්ෂ
මෑත යුගයේ පහළ වූ රජෙක් යැයි සැලකිය හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ ❤️🩹🔥
🐂🐂🐂
@@dinalaakshi2373අනුරට නිවන් සුව😂
@@sasikasandaruwan161komath niwan yanwa thama
මහින්ද මහතා 2015 ජනවාරි 8 පරාජය ගිය පසු, මේ රටේ සිදුවුනු කිසියම් නිස්චිත වැඩපිලිවෙල ක් හෝ සංවර්ධන ව්‍යපෘතියක් නොමැත. ජාතිකවාදි කදවුර කඩාවැටිම හැර නැවත බෙදුම්වාදි කදවුර ශක්තිමක් හැර වෙන යමක් වි නොමත. ප්‍රමාදවි හෝ මේ සත්‍ය මහජනතාව තෙරුම් ගනු ඇත. ඉල් විරු සමරු මහාමැතිවරනය ලංකා ඉතිහාසයේ අවසාන මැතිවරණ නොවේ...
අනිවාර්යයෙන්ම. මහින්ද රාජපක්ෂ මේ රටට කරපු සේවයට එතුමාට හැමදාමත් අපි ආදරෙයි ❤️
ජය ❤️❤️❤️
තිස්වසරක කුරිරු ත්‍රස්තවාදීන්ගේන් රට බේරාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි 🙏🙏🙏ඔබට දීර්ඝායු ❤
කවුරු මොනවා කරත් අපි ආදරෙයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාට .දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන්සරණයි .🙏🙏🤲
මැතකාලේ ලංකාවේ බිහිවු විශිශ්ඨ ම ජනාදිපති වරයා මහින්ද රාජපක්ෂ මහාතා.අවුරුදු 30 ක සාපරාධී යුද්ධය නිමකල...දුශ්කර මංමාවත් පුලුල් කර පහසු මාර්ගපද්දති ඉදිකල..අපේ රට්ටට හීනයක් වෙලා තිබුනු අධිවේගි මාරග ඉදිකල විශිශ්ඨ නායකයෙක් .චිරංජයතු .❤❤❤
හදවතේ නායකයා මහින්ද ♥️
කෙලෙහෙ ගුණ දන්න මිනිස්සු ඔබ තුමල්ල සමග ඉදීවි
නාමල් මැතිතුමාට ඡයවේවා❤❤
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දීර්ඝායූ වේවා 🙏🙏🙏
අපේ.අයට.ඉක්මනට.අතිතය.අමතක.වෙනවා.තමන්.කල..හොද..නොහොද..උඩ..කෙනෙක්.බලන්..ඉන්නවා..අද..පාරවල්..වල.ලස්සනට..වාහන..ගෙන.යන්නෙ..ලස්සන.ලස්සන.දේ.දකින.විට.යම්.දිනක.ඔබේ.පියා.මේ.ලොව.නැතිඋනත්.සිහි.වටන.ලංකාව.පුරා.තියනවා.එවැනි.උතුම්.මිනිසෙකුකිසිම..දවසක..හොරෙක්..වංචා.කාරයෙක්.කරන්න.බැ..මනුස්ස.සතා..කුහකයි..නපුරැයි.හොද.දේ.නරක.දේ.හදුනා.ගැනිමට.කල්යයි.
2015 වෙදදි ගෙදර යවපු මහින්ද මහත්තයා 2016දි හොරකම් කරා කියලා චෝදනා ලැබුවා නිකමට හිතලා බලන්න 2015 ජනාදිපති කවුද කියලා සහ කරපු Project නැවැත්තුවේ කවුද කියලා බලාගෙන යද්දි අපි හැමෝටම පැටලිලා.
2015 බොරැ කියලා යහපාලනය අටව ගත්ත තැන තමයි රට වැටුනේ එතන ඉදන් දිගටම කරදර
හිටපු ජනාධිපති මහින්ද මහත්තයා නීරෝගී වේවා
කවදා හරි නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙන එක වෙනවාම තමයි වළක්වන්න බෑ ඒක .මෙහෙම කමෙන්ට් එකක් දැම්මම මිනිස්සු බනියි ඒ බනින මිනිස්සුම එදාට ගිහිල්ලා කතිරේ ගහලා ඒයි ...
මහින්ද ජනාධිපති ගෙ අඩුව කාටවත් ම පුරවන්න බැ....
මහින්ද මහත්තයට බුදුසරණයි
මැතිතුමනි ඔබෙ පියා නිසා අද අපලංකාවට ආවාම පාරෙ ගියා එදා යුදකාලෙ බසයටනැග කටුනායකට එන්න කොපමන බයෙද එමබයත් නැතිකිරිම ලොකුපිනක්
නාමල් රාජපක්ෂ ❤ ජය වේවා
අපේ හදවතේ නායකයා ඒ තැන කාටවත් ගන්න බැ .ජයම වේවා!❤❤❤
😂😂
අපේ රටේ මිනිස්සු හරි මෝඩයි කලෙහිගුන අමතක කරනවා යුක්තිය ජයගනියි බොරුවට ආවුස නෑ ෆොට්ටුවට ජයවේවා
අපිට මොන අඩුපාඩුකම් තිබුණත් අද අපි නිදහසේ හුස්ම ගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා. ඔබතුමාට දීර්ඝායුෂ පතමි.
අපේ හිටපු ජනපති තුමාට දීර්ඝායු වේවා!!
ජනාධිපති වරුන්ගෙන් මෙ රටට වැඩක් කරෙ මහින්ද රාජපක්ෂ විතරයි ❤❤❤❤❤❤
යුද්දෙ තියෙන කාලෙ හිටපු මිනිස්සුන්ට තේරෙනවා මහින්ද මහත්තයා කවුරුදු කියල මොනවා උනත් මහින්ද මහත්තයා නිසා තමයි අද අපි හැමෝම නිදහසේ ඉන්නේ මොකද ඊට ඉස්සෙල්ලා හිටපු හැම නායකයෙක්ම කරේ යුද්දේ විකුණපු එකයි ඒ නිසා යුද්ධය නිමා කළ එතුමාට අපි ගෞරවය කළ යුතුයි එතුමා මැරුණට පස්සෙ ගෞරවය කරලා වැඩක් නෑ එතුමා ඉන්නකොට අපි එතුමාට ගෞරවය කළ යුතුයි
බලයට තන්හාවෙන් හොරා කෑවෙ නැත්තන් රජෙක් විදිහටම මැරෙන්න හිටිය නායකයෙක්😩❤️
කවදත් අපෙ මහරජා මහින්දයි. ගුණමකුවන් මොන අවලාද නැගුවද ඔහු කළ කාර්යභාරය කළ හැකි නායකයකු තවම මෙබිම පහළව නැත
මහින්ද රාජපක්ෂ කියන්නෙ මම ගරු කරන නායකයෙක් ❤
ජාන අවුල් උන්ගේ comment බැලුවම මාර හිනා...ම්හින්ද ජනාධිපති තුමාට දීර්ඝායුෂ ලැබේවා ...❤❤❤
මගේ ජීවිතේ දැකපු හොදම ජනාධිපති මහින්ද මහත්තයා ..ඒ වගේ ජනාධිපති කෙනෙක් පහල වෙයි කියලා හිතන්නේ නෑ ..අපේ අප්පච්ච් ..හැමදාම ආදරෙයි .දීර්ඝයුවේවා ..තෙරුවන්සරනයි මහින්ද මැතිදුනි..
Harak
Labba thama
අපිට අමතක කරන්න බැ තාත්තා කරපු වැඩ කිසිම කෙනෙකු කරන්න බෑ බෑ මයි
මහින්ද රාජපක්ෂ කරපු දේවල් කවදාවත් අමතක නෑ ❤ මිනිස්සු මොනා කිව්වත් හිත යටින් දන්නවා ඒ මනුස්සයා කරපු සේවය රටට.
🥰 චන්දය නොදුන්නට මහින්ද මහත්ත්‍යා උතුම්
Hahaha naki maina reddi kata allanna pala...😂😂
Horaata hora nokiya upasakaya kiyannada ban .udhae ninakalae Garu Sarath ponsaeka .hitapu udha hudhapathithuma saha thrividha hamudhava saha poleceiya adatath athapaya na. Ass parnnae na godak.miya giya
ඇයි නාමල් තාජුදීන් ව මැරුවේ.😭😭😭.දැණ් සමාව ගන්න කාලේ හරි නේද ? ☹😭😭😭😭
@@slmicro3857namal neme yako Yoshitha ekawath dan naha ithin tawa mona kathada 😂
මහින්ද මහත්තයා වීරයෙක් ❤❤
අඩුව දැනෙයි හැබැයි දැන්ම නෙමෙයි.... හදවතින්ම MR❤
නිදුක් නිරොගි සුවය ලෙබෙවා මති තුමනි 🙏🙏
මහින්ද මහත්තයා රටට හිටපු හොඳ නායකයෙක්. පස්සේ පස්සේ මොකද වුනේ කියලා හිතා ගන්න බෑ. දුකයි
මහින්ද රාජපක්ෂ කියන්නෙම රටේ අනන්‍යතාවයක්.💖🤘
මං නාමල්ගේ ඉතිහාසේ දකින්නේ කුනුගොඩක් හැටියට. ඒ ඉතිහාසෙ තමයි තාත්තාව විනාශකළේ.ඒත් මේ නාමල් .මට තේරෙන විදිහට අද ඉන්න කාටත් වැඩිය අප්ඩේට්.මේ ක තමයි රටට ඕන දේශපාලනය.හරි පොයින්ට් එකට කතා කරන්න හරි දැනුමක් තිබිය යුතුයි. අනුර මෙතන හිටියනම් බොරු සහ මඩ වපුරලා.රසකතා නෙවෙයි මේවා අනුරලා ඉගනගන්න ඕන.
👍
මහින්ද රාජපක්ෂ කියන්නෙ මගේ ජීවිත කාලයේ දැක්ක ජීවමාන සැබෑම රජෙක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සදාකල් මම ගරුකරණ ජනාධිපති රජෙක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ . බුදුසරණයි සියලුම දෙවි පිහිටයි ආරක්ෂාවයි මහින්ද මහත්තයෝ...
දේශපාලනය ගැන හොද දැනිමක් තියෙනවා
හැමදාමත් අපි ඔබ සමඟයි මහින්ද මැතිතුමනි
මහින්ද මැතිතුමා පිටිය සකස් කලේ නැතිනම් අද ජෙප්පොන්ට මේ සෙල්ලම් දාන්න වෙන්නෑ මේ මිනිස්සු හොරු හොරු කියලා හoවඩු ගහලා බොරු කියලා මේ මිනිස්සුන්ව අන්තිම අඩියටදැම්මා ඒත් දැන් අපිට තේරිලා තියෙන්නේ ඇත්ත සිදුවීම මොකද්ද කුයලා අපේ ජීවිතය තියෙනතුරා අපි ඔබට නයගැතියි මේ රට බේරා දීමගැන ඔබ සමග සෑමදා අපි සිටගන්නෙමු
බලයට තියෙන කැදර කමට රට බේරගත්ත කෙනාව හොරෙක් කලා
හොඳ දැනුමක් තියෙනවා ජයවේවා!
Amme ha mini maranna😂
මහින්ද මහත්තයාට සාප කරන්නෙ යුද්දෙ අත්දැකීම් නැති යුද්දෙ දැකලා නැති පොඩිඑවුන් .ඒ දුක විදපු කිසි කෙනෙකුට බෑ එතුමට වයිර කරන්න.❤
මහින්ද රාජපක්ෂ ❤
මහින්ද මහත්තයා අපේ රටට මිණි පහනක් අපි දැන් විදින නිදහස් පරිසරය දුන්නේ එතුමා ඔය දොස් කියන මිනිස්සු රූංගාල එහාට මෙහාට යන්නේ එතුමා හැදුව පාර වල් වල බනින අය හැදුව නම් ඒත් ලැබෙන කොමිෂන් එපා කියයි ද අමාරු වෙන් ජීවත් වෙන දුප්පත් මිනිසුන් ට මේතාක් කල් කිසිම දෙයක් කරන්න බැරි වුණු තමන් ගේ පක්ෂයම තර කරමින් වැඩ වර්ජන කරන ගමන් දුප්පත් මිනිසුන් ට කරදර වෙනදේ කරලා ඉරිසියාව පෙරටු කරගෙනම ඉරිසියාව නිසාම ඉදිරියට ඇවිත් කරන්නේ මොනවද කියලා බලමු මහින්ද මහත්තයා ට පාරවල් හදපු පින් වලින් ම නීරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවිවරුන් ගේ පිහිට ලැබේවා සියලු බුදු වරු න් ගේ පිහිට ලැබේවා!!! මේ රටේ මිනිස්සු කරන ලොකු පින් කම් වලින් නොදැනී ම පින් ගොඩක් එතුමා ට ලැබෙනවා මයි ❤❤❤
මහින්ද මැතිතුමා අපේ නායකයා තමයි හැමදාම ,කෙලෙහිගුන දන්නෝ මහින්ද මැතිතුමාට ගරු කරනව
මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබට දීර්ගායු 🙏🙏🙏
රටේ අනාගතය ඉතාම අයහපත් තත්ත්වයක් තියෙන්නෙ ..පැහැදිලි නායකත්වයක් රටට අවස්‍යයි...දේශපාලනය ඉතා ගැඹුරු විෂයක් ..මා මේ රටේ දේශපාලන භුමිකාව මැනවින් අවබෝධ කරගෙන ඇති අයෙක් ..නමුත් කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නොවෙයි ...නමුත් ඔබව රටේ අනාගත නායකත්වය කරා ගෙන යාමට මා හට හැකියාව ඇත..ඔබට මාගේ දැනුමෙන් ,හැකියාවෙන් සහයෝගය.දීමට කැමැත්තෙමි ..සම්බන්ධ වීමට ආරාධනා කරමි...
මහින්ද we respect u. Whatever some people say u saved our country from theTerrible war. May Tripple Gem bless u.❤
මහින්ද නැත්නම් අද අනුරත් ජනාධිපති නෙවෙයි
😂😂😂plyn baiya
ha
😮
ඔව් එහෙම නම් මෙලහට ප්‍රභාකරන් යටතේ අපේ රට
නිදහසේ පාරක යන්න පුලුවන් විදියට රටක් නිදහස් කල පිනම් ඇති එතුමාට..❤
මහින්ද රාජපක්ෂ මැතිතුමනි , ඔබට දීර්ඝායුෂ වේවා !❤ අවලාද නගන මිනිසුන් සත්‍ය තේරුම් ගන්නා දිනයක් පැමිණේවි.ඔවුන්ට ඔබගේ අගය දැනෙන දිනයක් ඒවි.ඇතැම් විට ඔබ එවිට ජීවතුන් අතර නොහිටීවි.
අපේ ලොකේ වීරයා ...මහින්ද මහත්තයා ...ඒක කවුරු මොනවා කිවුවත් එහෙමම තමයි.කුහකයො මුල මතක නැති උන් කියන එවා කියයි....ඒක දන්නො දනිති .....❤❤❤❤
😁
වහල්භාවය යනු සුවකිරීමට අපහසු රෝගයකි .හැකි ඉක්මනින් දක්ෂ මානසික විශේෂද වෛද්‍ය වරයකු හමුවන්න...😂
Anyway ape raju mahinda
@@chiranjayaekanayakeaye ubata pukka da?
මේ රටේ ඔබ අනාගතෙ පාලකයා වියයුතුයි
මහින්ද මහතා ට දීර්ගායුවේව
පුද්ගලිකව රාජපක්ෂ වරූන්ට කැමතිම නෑ, ඒත් නාමල්ට යම් අවබෝධයක් තීයෙනවා ඉදිරියට හෙදින් දේශපාලනය කරන්න.එවාගේම පක්ෂය වැටිලා ආන්ත අසරණ වෙලා ඉන්න කොට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම අගය කරනවා
Ammage redda😂
😂😂😂
@@thenaturewalker8656😂
Boru
ඔබේ පිලිතුරු දීම ආකර්ෂණීයයි. 🎉ජයවේවා. ❤
අවංකවම මම මහින්ද මහත්තයාට පුද්ගලික මාරම ගරු කිරිමක්
ඒ වගේ රට දියුණු කලේ නෑ .දැනට එක නායකයෙක්වත්.❤️
අනාගතේ රටේ නායකයා නාමල් මහින්ද රජයෙන් රටට කරපු සේවය කිසිම රජයකට කරන්න බැ
Awa. Mataka. Na. Minisun ta
Aniwa namal kawadahari ape janapathi wenawamai
kara paka
@@sajithgunarathna625 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අනාගතයට සුබපැතුම් 🎉️
හොද දැක්මක් තියන තරුණ නායකයෙක්
නාමල් ටිකක් පරිනත වෙලා වගේ 😉
ඔව් ඔව් පත නරි වෙලා 😂😂😂
යුද්ධෙ ඉවර කරනකල් රට ගැන ඇත්තටම කැක්කුමක් තිබුන මිනිහෙක්.. හැබැයි ඊට පස්සෙ රටට ආපු විදේශ ආයෝජන දැකලා පිස්සෙක් වගේ කොමිස් පස්සෙ දිව්වා.. අන්තිමට මල් තියලා වැන්ද මිනිස්සු කෙල ගහන තැනට පත් උනා.. සරලවම ඕකයි කතාව
නාමල් රාජපක්ෂට ජයවේවා!!!❤❤❤❤❤
නාමල් රාජපක්ෂ ❤❤❤
මහින්ද මහත්තයා හොරෙක් නෙවෙයි j v p හරක් මොනාකිවත් අපිට මහින්ද රජෙක්
😂
මහින්ද ජනාධිපති තුමාට රටේ මිනිසු. ගරුකරනවා.නාමල් . ඹබතුමාට ජයවෙවා ඹබතුමා.2027නියත. ජනාධිපති
😂😂😂😂hahaha
යුද්ධය නිමා කරපු ගෞරව හැමදාම තියෙනව මහින්ද මහත්තයට, එතනින් පස්සේ කරපු වැඩ අනුමත කරන්න බෑ
මොනවද කියපංකො මොනවද ඒ අනික් වැඩ කියල අපිටත් දැනගන්න
@podda1851 අධික ලෙස ලෝකයට ණය වීම, මත්තල ගුවන්තොටුපල වැනි ආසාර්තක ව්‍යාපෘති වල මුදල් ආයෝජනය
හැමෝම බයවුනා රාජපක්ෂලාට. රට බේරගත්ත රටට වැඩක් කල ජනාධිපති කෙනෙක් තවත් නෑ. මාලිමාවේ උන් කතාවක් සහ මතයක් ජනගත කලා හොරා කියලා. උන්ට කරන්න තිබුන එකම සහ ලේසිම දේ ඒක වුනා. කොරෝනා වලින් අපේ රට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම ප්‍රෂ්න පැනනැගුනත් අපේ රට සාර්තකව කොරොනාවටත් මුහුන දුන්නා.මුන් තවත් බය වුනා. රට මුහුණ දුන්න ප්‍රෂ්ණ වලින් උන් වාසිය අරගෙන රට බංකොලොත් කලා කියලා මතයක් හැදුවත් දන්නො දන්නවා.මහින්ද මහත්තයා වගේ කෙනෙක් මේ ලෝකෙටම නෑ.
රටට වැඩ කරපු නායකයා හොරෙක් විදියට මැරෙන්න ඕනි නෑ.එකගයි.
අපි වෙනුවෙන් රට ආරක්ෂා කර දූන් පොදු ජන නායකයා ඔබතුමා ට අපි ණය ගැතියි. චිරන් ජයතූ.❤
අනිවාර්යයෙන්ම...
මම ඔබේ පාක්ෂිකයෙකු නොවේ. එහෙත් ඔබේ පිලිතුරු දීම ආකර්ෂණීයයි. 🎉ජයවේවා. ❤
පලයන් බන් බොරු නොකියා 😂 රාජපෂ වහලා
කවුරැ මොනවා කිව්වත් අපේ හදවතේ ජනාධිපති මහින්ද මහතායි එතුමාට පිං අයිති වෙන්න අපේ රට අදටත් ඉතුරැවි තිබෙන්නේ මහින්ද මහතාගේ කැපවිමේ පුතිපලයක් එතුමාට දිර්ඝායුෂ ලැබේවා
මහින්ද රාජපක්ෂ මැතිතුමාට දීරගයුෂ ලැබේවා ❤ එතුමා අදත් අපේ හදවතේ රජතුමා ❤❤❤🎉😊
ඌ දැන් ඇවිදින මළමිනියක් වගේ
සිංහල මිනිසුන් ට කරපු හොඳ ඉක්මනින් අමතක වෙන ජාතියක්. ඔබතුමා තමයි අපේ රටේ ජනතාව ගේ අහීත නායක තුමා. ඒ තැන කාටවත්ම ගන්න බැහැ. අපේ රටේ තැනතැන බෝම්බ පීපීරීම නවතා රටට සාමය උදාකර පු ඔබතුමා ට අපි සදා ණය ගැති ගැති යි. ඔබතුමා ට චිරෝන් ජයතු. මිනිස්සු උඩපැන පැන බයනැතුව ගමන් යන්නේ ත් හැමතැනම රැලි තියන්නේත් ඔබතුමා අපි ට මේ රටේ යුද්ධය අවසන් කර සාමය ලබා දුන් නිසා. යුද්ධ යට පසු ඉපදුන උන්ට ඒවා ගැන දැනුමක් නෑ ඒ අය ණයට කහීනවා. අපී ඔබතුමා ට හැමදාම ආදරේ යි. කිසිම දෙයක් හරි යට හොයලා බලන්නේ නැතුව අපහාස කරන ජනතාව ඉන්න රටක්. දේශපාලන යේ ජය පැරදුම පොදුයි. ඒ සැමදේ වෙනුවෙන් ඔබතුමා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි.
❤
ඔබතුමගේ තාත්තා මහින්ද රාජපක්ෂ එතුමා මේ රටට කල සේවය කියලා නිම කරන්න බෑ ..කුරිරු යුද්ධම නිමාකලම එක ඇති ..යුද්ධයේදී බැට කාපු මිනිසු විතරයි එකේ වේදනාව දන්නේ ඔබතුමගේ පියා කොන්ද කෙලින් තියාගෙන ගත්ත තින්දු තිරන නිසායි අද අපිට බයක් සැකයක් නැතුව ජිවත් වෙන්න පුලුවන් වුනේ ...රැල්ලට මිනිසුන් දෙවල් කියාගන ගියාට මිනිසුන්ගේ හිත් අදටත් දන්නවා ඇත්ත එතුමාට දිර්ඝායුස පතමි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
❤
යුද්ධය කලේ අපේ රන විරුවෝ . අඇස් අරින්න දැන්වත්
@@potchimes😂 ජෙප්පෙක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මහින්ද මහත්තයාට නිදුක් නිරෝගී භාවය ලැබේවා!!!❤❤❤❤❤
අපේ හදවතේ තමත් ජනාධිපතිවරයාට මහින්ද රාජපක්ෂ මැතිතුමා නිදුක් නිරෝගී සුවය ලැබේවා ජේසු පිහිටයි🎉❤❤❤🌷🌷🌷🌷❌️❌️❌️
හිස නමා ආචාර කරන්න ඕනේ එතුමාට...ශ්‍රී ලංකා වට කරපු සේවය..යුද්දය අවසන් කර..රට සංවර්දනය කරා..රාජපක්ෂ අදිවේගී මාර්ගයක් ජනතාවට හදල දුන්න ,වාරයක්,ගුවන් තුටුපලක්.පාලම්...තවත් බොහෝ දේවල්මෙ.තුමා කරේ නැත්තම් අපි තව යන්නේ වල පිරිච්ච බොරළු පාරවල් වල❤
Udde karai aya hamudawe kollange dassaakma nathuwa katin un karapu kapa kirimata aya ayage nama dagaththa janadi pathi wela hitiya nisa
@niroshavijesingha2251 Ane pako, wasara 30 k yudde kare..yudde ta ana denne janadi pathi athulu, arakshaka leka.saha yuda hamuda pathi..hamudawata badawaganne puhunuwak dila yudde yannam Yudda karanna. Nodanna dewal katha nokara hitu..wesige JEPPA
@niroshavijesingha2251 Ane pako, wasara 30 k yudde kare..yudde ta ana denne janadi pathi athulu, arakshaka leka.saha yuda hamuda pathi..hamudawata badawaganne puhunuwak dila yudde yannam Yudda karanna. Nodanna dewal katha nokara hitu..wesige JEPPA
@niroshavijesingha2251 hamudawe Kollo kohomada bola Yudda karanne janadi pathi nathuwa??arakshaka lekam ana Denna one yuda hamuda pathita..arakshaka lekam nawattanna kiuwoth ,yuda hamudapathi nawattanna one..danaganin buruwa
@@niroshavijesingha2251molayak na therum ganna hariyata rajapaksha yuddeta giya wage
අබියෝගයට අබියෝග කළ නාමල් 👊👊👊✨️
තාත්තා රට බේරගත්ත ගෞරවය අනිවාර්යයෙන්ම තියෙනවා ❤
මහින්ද රාජපක්ෂ මහත්තයාට තෙරුවන් සරණයි දිර්ඝායු ලැබේවා
එදා අපි ගෙදරින් යන්නෙ නැවත ගෙදර එන්න ලැබෙයිද කියලා අවිනිශ්චිත තාවයකින්.. හැමතැනම බොම්බ. ඒ කුරිරු යුද්දය අවසන් කරලා හැමෝටම නිදහසේ ජිවත් වෙන්න සුදුසු පරිසරයක් හැදුවේ මහින්ද රාජපක්ශ මතිතුමා. එතුමා නුසුදුසු පුද්ගලයෝ ලන්කරගත්තා. බලය අනිසි ලෙස බාව්ත කරන එක පාලනය කරේ නැහැ. අපිට උනත් සමහර දෙවල් ගැන කලකිරුනා. එත් ජන්ද්‍ය කාටදුන්නත් එතුමාට මම හැමදාම ආදරෙයි. නිදුක් නීරෝගි සුව දිර්ගායුස වේවා එතුමන්ට. එතුමන් තරම් රට ජාතිය ආගම ගැන හිතන නිර්භීත නායකයෙක් තවත් නැහැ.
Ranawruwo gedarada hitiye.maina gahanna awasara dunna dila rata gihin hengila idala dinuwata passe duwan aewith polowa lewa kewa.🤣 itapasse ekapita thiyala hora kewa me nikamayanta athma ganakata danya hora kewa
රත්තරන් රටේම අප්පච්චිට දිර්ගායු වේවා ❤❤❤
ලෝකයා මොනවා කිව්වත්, මොන වැරදි තිබුනත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔහු යුද්ධය අවසන් කරන්න කල මෙහෙවරට රට වැසියෙක් ලෙස මගේ ගෞරවය. දේශපාලන වශයෙන් කුමන විරුද්ධ මතවාද තිබුනත් මනුෂ්‍යයන් ලෙස ඔහුට මේ මොහොතේ අවලාද නැගීම හරි නෑ. ඔබට ඉක්මන් සුවය ලැබේවා. නාමල් ඔබ දැන් හරි මගට පිවිසෙන බව පේනවා. පුතෙකුට තම පියා ගැන දැනෙන විදිහ කාටත් පොදුයි
කවුරු අපහාස , නින්දා කරත්, කවුරු මොන විදිහට ශාප කලත් ඒව වදින්නෙ නෑ. මේ රට ආරක්ෂා කරන සියලු දෙවිවරු ඒ නායකයින්ව ආරක්ෂා කරනවා .
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට දීර්ගායුශ ලැබේවා එතුමා අපේ රට ගරු කරන්න ඕනේ තෙරුවන් සරණයි 🙏🙏🙏
කොහොම උනත් නාමල් රාජපක්ෂ ලොකු ඉවසීමක් තියන පරිනත කෙනෙක් වෙලා
රටේ ආරක්ෂක බැම්ම තමයි මේ කඳවුර... බිහිසුණු යුද්ධයෙන් රට ආරක්ෂා කිරීම.. තිබුණු තැනින් රට සංවර්ධන පිම්මකට ලක් කිරීම.. බොහෝ අයගේ අදහස් කෙසේ දැක්වූවා වුනත් රට ආරක්ෂා කරන ආරක්ෂිත කඳවුර ලෙස මේ කඳවුර ආරක්ෂා කරගත යුතුයි....(නැත්නම් තේරෙයි කල් යයි.)
මහින්ද සර්ට ආදරේ අය කාමත් ඉන්නවා නාමල් කියන්නේ මොළේ තියන කෙනෙක් දිනක නියත ජනපකි❤🌷🌷🌷🌷
රටට කුඩු ගේන්න මොලේ තියෙනවා බන් මුට තොපි ගැති නිසා ඒවා තොපිට පෙන්නේ නෑ
Mole pennala wage meyata 😂😂
@@SynergyTechnology-n2wකව්ද කිව්වෙ හුත්තිගෙ අනුරයද😂
@@sasikasandaruwan161ube.maaniyanta.drive.karapu.sunakayek.kiyala.thiyenne😂
ඔට්ටුයි මහින්ද මහත්තයා මේ රට වෙනුවෙන් කරපු යුතු කම් මොන ජනාධිපති අවත් කරන්නේ නැහැ මහින්ද රාජපක්ෂ ඔබට දීර්ගායු 🙏🌹🌷
👍👍👍
❤❤❤❤
..aniwarayanma...appheita
Jaya.wawa
නාමල් රාජපක්ෂ මැතිදුනි ඔබ අනාගත ජනාධිපති වෙනවාමයි ඒත් ඔබගේ පියා ගිය ගමන් මග යායුතුමයි එතුමා කල සේවය මේ රටේ කිසිම ජනාධිපති වරයෙක් නොකල සේවයක් කරා වෙන මොකුත් එපා මගේ රට අපේ රට යුද්දෙන් දිනා දුන්න එකම ඇති මගේ දරුවාගේ දරුවට අපේ දරුවන්ගේ දරුවන්ට රටක් තියෙනවා වැටිලා මැරෙන්න අපට රටක් දැන් තියෙනවා දීර්ඝායු පතනවා චිරං ජයතු
2.50 අරන්ද..ඕක හිරේ යන්න ඕන එකෙක්
මෙතන මහින්ද රට කෑවා කියන අයට අමතක ඇති මහින්ද 2015දි රට මෛත්‍රීට දීලා යද්දි රට තිබුණු විදියයි ආයෙත් ගෝටට මෛත්‍රී දෙද්දි තිබුණු විදියයි මතක් කරලා බලන්න.. එදා 2015 අපි ඒ වරද නොකළා නම් අද රටට වේ වෙච්ච වින්නැහිය වෙන්නෑ.. එහෙනම් අද අපේ රට සිංගප්පූරුවට එහා ගිහින්.. ඇත්ත ඒකයි..
2015දි මෛත්‍රීපාලයට ඡන්දෙ දීපු හැම කෙනෙක්ම මේ රටට වෙච්ච දේට වග කියන්න ඕනෙ..
Gotata sahayoge dunna nam mehema wenne na.joniya wage damarikayo passe yana eka danwath nTharakaranna
Patta rata, 2013-2015 job karapu un anatha wela hitiye
100% True...
💯 මෙන්න Attha
Hariyatama hari ❤
මහින්ද කියන්නේ හොරෙක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක්. අපි එතුමට සදා ණය ගැතියි. නිදහසේ ජීවත්වීම ඇතිකල නායකයා මහින්දයි.🙏🙏❤️❤️
අනිවාර්යයෙන්ම
Agreed❤
අනිත් කාලේ නම් දන් නෑ ඒත් මගේ ජීවිත කාලය තුල නම් 2005 ඉදන් 2015 වෙනකම් තිබිච්ච මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ තරම් රටක් සංවර්ධනය වෙච්චි කාලයක් දැකලා වත් අහලා වත් නෑ මං ඒවා ජීවිතේට අමතක කරන්න බෑ❤
අනිවාර්යයෙන් .මිනිස්සු මොන දෙ කිවුවත් එක තමා අත්ත
මහින්ද මහත්තයට ලක්වාසි සියලුම දෙනා සදා නය ගැතියි කුරිරු යුද්ධය නිමාකර එකම නායකයා ඔබතුමා ට බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
අපි හැමෝම ආදරය කල නායකයෙක් ❤. කවුරු කොහොම කිව්වත් මේ රටට වැඩක් කල එකම නායකයා මහින්ද රාජපක්ෂ විතරයි . කොච්චර හොරකම් කරා කිව්වත් ඒ මනුස්සයා රට සංවර්ධනය කරා. රජ කම ගන්නකන් අරකා හොරා මේකා හොරා කියලා කෑ ගැහුවට රජ වුනහම ඒ කතා නැහැ. අපි කිව්වේ නැහැ 😂 කියනවා ඊට පස්සේ. මොනදේ වුනත් මහින්ද රාජපක්ෂ කියන්නේ යුග පුරුෂයෙක්
අපි හැමෝම ගරු කළ යූතු ජනපති කෙනෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා.මගේ හදවතේ ජනාධිපති ❤❤❤🎉 කෙලෙහිගුණ තියන අයට පමණයි
අපේ හදවතේ නායකයා. මහින්ද රාජපක්ෂ
මෑත යුගයේ පහළ වූ රජෙක් යැයි සැලකිය හැකි එකම නායකයා
මහින්ද රාජපක්ෂ ❤️🩹🔥
🐂🐂🐂
@@dinalaakshi2373අනුරට නිවන් සුව😂
@@sasikasandaruwan161komath niwan yanwa thama
මහින්ද මහතා 2015 ජනවාරි 8 පරාජය ගිය පසු, මේ රටේ සිදුවුනු කිසියම් නිස්චිත වැඩපිලිවෙල ක් හෝ සංවර්ධන ව්‍යපෘතියක් නොමැත. ජාතිකවාදි කදවුර කඩාවැටිම හැර නැවත බෙදුම්වාදි කදවුර ශක්තිමක් හැර වෙන යමක් වි නොමත. ප්‍රමාදවි හෝ මේ සත්‍ය මහජනතාව තෙරුම් ගනු ඇත. ඉල් විරු සමරු මහාමැතිවරනය ලංකා ඉතිහාසයේ අවසාන මැතිවරණ නොවේ...
අනිවාර්යයෙන්ම. මහින්ද රාජපක්ෂ මේ රටට කරපු සේවයට එතුමාට හැමදාමත් අපි ආදරෙයි ❤️
ජය ❤️❤️❤️
තිස්වසරක කුරිරු ත්‍රස්තවාදීන්ගේන් රට බේරාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි 🙏🙏🙏ඔබට දීර්ඝායු ❤
කවුරු මොනවා කරත් අපි ආදරෙයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාට .දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන්සරණයි .🙏🙏🤲
මැතකාලේ ලංකාවේ බිහිවු විශිශ්ඨ ම ජනාදිපති වරයා මහින්ද රාජපක්ෂ මහාතා.අවුරුදු 30 ක සාපරාධී යුද්ධය නිමකල...දුශ්කර මංමාවත් පුලුල් කර පහසු මාර්ගපද්දති ඉදිකල..අපේ රට්ටට හීනයක් වෙලා තිබුනු අධිවේගි මාරග ඉදිකල විශිශ්ඨ නායකයෙක් .චිරංජයතු .❤❤❤
හදවතේ නායකයා මහින්ද ♥️
කෙලෙහෙ ගුණ දන්න මිනිස්සු ඔබ තුමල්ල සමග ඉදීවි
නාමල් මැතිතුමාට ඡයවේවා❤❤
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දීර්ඝායූ වේවා 🙏🙏🙏
අපේ.අයට.ඉක්මනට.අතිතය.අමතක.වෙනවා.තමන්.කල..හොද..නොහොද..උඩ..කෙනෙක්.බලන්..ඉන්නවා..අද..පාරවල්..වල.ලස්සනට..වාහන..ගෙන.යන්නෙ..ලස්සන.ලස්සන.දේ.දකින.විට.යම්.දිනක.ඔබේ.පියා.මේ.ලොව.නැතිඋනත්.සිහි.වටන.ලංකාව.පුරා.තියනවා.එවැනි.උතුම්.මිනිසෙකුකිසිම..දවසක..හොරෙක්..වංචා.කාරයෙක්.කරන්න.බැ..මනුස්ස.සතා..කුහකයි..නපුරැයි.හොද.දේ.නරක.දේ.හදුනා.ගැනිමට.කල්යයි.
2015 වෙදදි ගෙදර යවපු මහින්ද මහත්තයා 2016දි හොරකම් කරා කියලා චෝදනා ලැබුවා නිකමට හිතලා බලන්න 2015 ජනාදිපති කවුද කියලා සහ කරපු Project නැවැත්තුවේ කවුද කියලා බලාගෙන යද්දි අපි හැමෝටම පැටලිලා.
2015 බොරැ කියලා යහපාලනය අටව ගත්ත තැන තමයි රට වැටුනේ එතන ඉදන් දිගටම කරදර
හිටපු ජනාධිපති මහින්ද මහත්තයා නීරෝගී වේවා
කවදා හරි නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙන එක වෙනවාම තමයි වළක්වන්න බෑ ඒක .මෙහෙම කමෙන්ට් එකක් දැම්මම මිනිස්සු බනියි ඒ බනින මිනිස්සුම එදාට ගිහිල්ලා කතිරේ ගහලා ඒයි ...
මහින්ද ජනාධිපති ගෙ අඩුව කාටවත් ම පුරවන්න බැ....
මහින්ද මහත්තයට බුදුසරණයි
මැතිතුමනි ඔබෙ පියා නිසා අද අපලංකාවට ආවාම පාරෙ ගියා එදා යුදකාලෙ බසයටනැග කටුනායකට එන්න කොපමන බයෙද එමබයත් නැතිකිරිම ලොකුපිනක්
නාමල් රාජපක්ෂ ❤ ජය වේවා
අපේ හදවතේ නායකයා ඒ තැන කාටවත් ගන්න බැ .ජයම වේවා!❤❤❤
😂😂
අපේ රටේ මිනිස්සු හරි මෝඩයි කලෙහිගුන අමතක කරනවා යුක්තිය ජයගනියි බොරුවට ආවුස නෑ ෆොට්ටුවට ජයවේවා
අපිට මොන අඩුපාඩුකම් තිබුණත් අද අපි නිදහසේ හුස්ම ගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා. ඔබතුමාට දීර්ඝායුෂ පතමි.
අපේ හිටපු ජනපති තුමාට දීර්ඝායු වේවා!!
ජනාධිපති වරුන්ගෙන් මෙ රටට වැඩක් කරෙ මහින්ද රාජපක්ෂ විතරයි ❤❤❤❤❤❤
❤
යුද්දෙ තියෙන කාලෙ හිටපු මිනිස්සුන්ට තේරෙනවා මහින්ද මහත්තයා කවුරුදු කියල මොනවා උනත් මහින්ද මහත්තයා නිසා තමයි අද අපි හැමෝම නිදහසේ ඉන්නේ මොකද ඊට ඉස්සෙල්ලා හිටපු හැම නායකයෙක්ම කරේ යුද්දේ විකුණපු එකයි ඒ නිසා යුද්ධය නිමා කළ එතුමාට අපි ගෞරවය කළ යුතුයි එතුමා මැරුණට පස්සෙ ගෞරවය කරලා වැඩක් නෑ එතුමා ඉන්නකොට අපි එතුමාට ගෞරවය කළ යුතුයි
බලයට තන්හාවෙන් හොරා කෑවෙ නැත්තන් රජෙක් විදිහටම මැරෙන්න හිටිය නායකයෙක්😩❤️
කවදත් අපෙ මහරජා මහින්දයි. ගුණමකුවන් මොන අවලාද නැගුවද ඔහු කළ කාර්යභාරය කළ හැකි නායකයකු තවම මෙබිම පහළව නැත
මහින්ද රාජපක්ෂ කියන්නෙ මම ගරු කරන නායකයෙක් ❤
ජාන අවුල් උන්ගේ comment බැලුවම මාර හිනා...ම්හින්ද ජනාධිපති තුමාට දීර්ඝායුෂ ලැබේවා ...❤❤❤
මගේ ජීවිතේ දැකපු හොදම ජනාධිපති මහින්ද මහත්තයා ..ඒ වගේ ජනාධිපති කෙනෙක් පහල වෙයි කියලා හිතන්නේ නෑ ..අපේ අප්පච්ච් ..හැමදාම ආදරෙයි .දීර්ඝයුවේවා ..තෙරුවන්සරනයි මහින්ද මැතිදුනි..
Harak
Labba thama
අපිට අමතක කරන්න බැ තාත්තා කරපු වැඩ කිසිම කෙනෙකු කරන්න බෑ බෑ මයි
මහින්ද රාජපක්ෂ කරපු දේවල් කවදාවත් අමතක නෑ ❤ මිනිස්සු මොනා කිව්වත් හිත යටින් දන්නවා ඒ මනුස්සයා කරපු සේවය රටට.
🥰 චන්දය නොදුන්නට මහින්ද මහත්ත්‍යා උතුම්
Hahaha naki maina reddi kata allanna pala...😂😂
Horaata hora nokiya upasakaya kiyannada ban .udhae ninakalae Garu Sarath ponsaeka .hitapu udha hudhapathithuma saha thrividha hamudhava saha poleceiya adatath athapaya na. Ass parnnae na godak.miya giya
ඇයි නාමල් තාජුදීන් ව මැරුවේ.😭😭😭.දැණ් සමාව ගන්න කාලේ හරි නේද ? ☹😭😭😭😭
@@slmicro3857namal neme yako Yoshitha ekawath dan naha ithin tawa mona kathada 😂
මහින්ද මහත්තයා වීරයෙක් ❤❤
අඩුව දැනෙයි හැබැයි දැන්ම නෙමෙයි.... හදවතින්ම MR❤
නිදුක් නිරොගි සුවය ලෙබෙවා මති තුමනි 🙏🙏
මහින්ද මහත්තයා රටට හිටපු හොඳ නායකයෙක්. පස්සේ පස්සේ මොකද වුනේ කියලා හිතා ගන්න බෑ. දුකයි
මහින්ද රාජපක්ෂ කියන්නෙම රටේ අනන්‍යතාවයක්.💖🤘
මං නාමල්ගේ ඉතිහාසේ දකින්නේ කුනුගොඩක් හැටියට. ඒ ඉතිහාසෙ තමයි තාත්තාව විනාශකළේ.ඒත් මේ නාමල් .මට තේරෙන විදිහට අද ඉන්න කාටත් වැඩිය අප්ඩේට්.මේ ක තමයි රටට ඕන දේශපාලනය.හරි පොයින්ට් එකට කතා කරන්න හරි දැනුමක් තිබිය යුතුයි. අනුර මෙතන හිටියනම් බොරු සහ මඩ වපුරලා.රසකතා නෙවෙයි මේවා අනුරලා ඉගනගන්න ඕන.
👍
මහින්ද රාජපක්ෂ කියන්නෙ මගේ ජීවිත කාලයේ දැක්ක ජීවමාන සැබෑම රජෙක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සදාකල් මම ගරුකරණ ජනාධිපති රජෙක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ . බුදුසරණයි සියලුම දෙවි පිහිටයි ආරක්ෂාවයි මහින්ද මහත්තයෝ...
දේශපාලනය ගැන හොද දැනිමක් තියෙනවා
හැමදාමත් අපි ඔබ සමඟයි මහින්ද මැතිතුමනි
මහින්ද මැතිතුමා පිටිය සකස් කලේ නැතිනම් අද ජෙප්පොන්ට මේ සෙල්ලම් දාන්න වෙන්නෑ මේ මිනිස්සු හොරු හොරු කියලා හoවඩු ගහලා බොරු කියලා මේ මිනිස්සුන්ව අන්තිම අඩියටදැම්මා ඒත් දැන් අපිට තේරිලා තියෙන්නේ ඇත්ත සිදුවීම මොකද්ද කුයලා අපේ ජීවිතය තියෙනතුරා අපි ඔබට නයගැතියි මේ රට බේරා දීමගැන ඔබ සමග සෑමදා අපි සිටගන්නෙමු
බලයට තියෙන කැදර කමට රට බේරගත්ත කෙනාව හොරෙක් කලා
හොඳ දැනුමක් තියෙනවා ජයවේවා!
Amme ha mini maranna😂
මහින්ද මහත්තයාට සාප කරන්නෙ යුද්දෙ අත්දැකීම් නැති යුද්දෙ දැකලා නැති පොඩිඑවුන් .ඒ දුක විදපු කිසි කෙනෙකුට බෑ එතුමට වයිර කරන්න.❤
මහින්ද රාජපක්ෂ ❤
මහින්ද මහත්තයා අපේ රටට මිණි පහනක් අපි දැන් විදින නිදහස් පරිසරය දුන්නේ එතුමා ඔය දොස් කියන මිනිස්සු රූංගාල එහාට මෙහාට යන්නේ එතුමා හැදුව පාර වල් වල බනින අය හැදුව නම් ඒත් ලැබෙන කොමිෂන් එපා කියයි ද අමාරු වෙන් ජීවත් වෙන දුප්පත් මිනිසුන් ට මේතාක් කල් කිසිම දෙයක් කරන්න බැරි වුණු තමන් ගේ පක්ෂයම තර කරමින් වැඩ වර්ජන කරන ගමන් දුප්පත් මිනිසුන් ට කරදර වෙනදේ කරලා ඉරිසියාව පෙරටු කරගෙනම ඉරිසියාව නිසාම ඉදිරියට ඇවිත් කරන්නේ මොනවද කියලා බලමු මහින්ද මහත්තයා ට පාරවල් හදපු පින් වලින් ම නීරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවිවරුන් ගේ පිහිට ලැබේවා සියලු බුදු වරු න් ගේ පිහිට ලැබේවා!!! මේ රටේ මිනිස්සු කරන ලොකු පින් කම් වලින් නොදැනී ම පින් ගොඩක් එතුමා ට ලැබෙනවා මයි ❤❤❤
මහින්ද මැතිතුමා අපේ නායකයා තමයි හැමදාම ,කෙලෙහිගුන දන්නෝ මහින්ද මැතිතුමාට ගරු කරනව
මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබට දීර්ගායු 🙏🙏🙏
රටේ අනාගතය ඉතාම අයහපත් තත්ත්වයක් තියෙන්නෙ ..පැහැදිලි නායකත්වයක් රටට අවස්‍යයි...දේශපාලනය ඉතා ගැඹුරු විෂයක් ..මා මේ රටේ දේශපාලන භුමිකාව මැනවින් අවබෝධ කරගෙන ඇති අයෙක් ..නමුත් කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නොවෙයි ...නමුත් ඔබව රටේ අනාගත නායකත්වය කරා ගෙන යාමට මා හට හැකියාව ඇත..ඔබට මාගේ දැනුමෙන් ,හැකියාවෙන් සහයෝගය.දීමට කැමැත්තෙමි ..සම්බන්ධ වීමට ආරාධනා කරමි...
මහින්ද we respect u. Whatever some people say u saved our country from the
Terrible war. May Tripple Gem bless u.❤