ජංගි කොට ඇඳන් හොටු පෙරන් හිටපු එවුන් කාර් අරං කිව්වා - නෑදෑකමින් අයින් කරනවා, පවුලට කැළැලක් කිව්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 788

  • @ranganadesilvaofficial
    @ranganadesilvaofficial  หลายเดือนก่อน +49

    පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ ලක්ෂානි වාසනා, ඔබයි.
    @LakshaniVasana-n1s අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්..
    ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.

  • @sriyasrimali4400
    @sriyasrimali4400 หลายเดือนก่อน +17

    ඇත්තටම ඇස්වලට කඳුලු එනවා... ..හරිම ආදරණීය නිලියක් .ගොඩාක් දක්ෂ කෙනෙක්..මාවාවි drama එකේ මාර දක්ෂ විදියට රඟපානවා...ආදරෙයි සමාධි.....ආඩම්බරයි ඔබ වැනි දියණියන් ගැන.තෙරුවන් සරණයි .

  • @prageethakoshalee8664
    @prageethakoshalee8664 หลายเดือนก่อน +22

    හරිම ලස්සන දක්ෂතා පිරි නිහතමානි චරිතයක්....
    සුභපැතුම් නංගි ඔයාට....
    බොරු ශෝභන කතා කරන්නේ නැ... බාගෙට ඇදන් හෙළුවෙන් නටන් නැහැ.... විකාර කෝලන් වීඩියෝ නැහැ.... ඔයා හදන අම්මා තාත්තා දෙන්නටම ගොඩක් පිං... හදපිරි ස්තූතිය .....
    ඉක්මනට පවන්සිරි කෙනෙක් ලැබිලා....
    දුඹුරු පාට ඇස් තියෙන මුණුබුරෙක් අම්මට ලැබේවා❤❤❤❤❤❤

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 หลายเดือนก่อน +72

    මම බලනවා සිරස නාලිකාවේ මායාවී හරිම ලස්සනයි රංගනය පුදුම හිතෙනවා ඔයා රඟපාන චරිතය දැක්කහම හරිම හැඟීම්බර හදවතට දැනෙන කතාවක් මායාවී ඉතින් සුබ පතනවා ඉදිරි ගමනට

  • @renukakapugamage4221
    @renukakapugamage4221 หลายเดือนก่อน +10

    ආදරෙයි ඔයාට පැලෙන්න නන්ගියෝ..ඔයා දැන් කාලෙ හැදෙන ගොඩක් තරුණ ලමයින්ට ලොකුම ලොකු ආදර්ශමත් චරිතයක් ..ඔයාටත් ඔයාගෙ පුන්ච් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි ...තව තවත් දියුනුව ලබලා,,හියුනුවේ හිනි පෙත්තටම යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි❤❤❤❤

  • @mayadevasgunawardene2770
    @mayadevasgunawardene2770 หลายเดือนก่อน +32

    ඔයාට ලැබෙන හැම චරිතයක්ම හොඳටම රඟපානවා දූ. ඔයා ට වාසනාවන්ත අනාගතයක් පතනවා. ඉතාමත් ම වාසනාවන්ත පවුලක්. තෙරුවන් සරණයි 🙏🙏

  • @NimeshaFernando-n3n
    @NimeshaFernando-n3n 26 วันที่ผ่านมา +3

    මායාවී පිස්සුවක් අෆ්ෆා
    .ඒ creacter එක නම් සුපිරියක් අක්කි ආදරෙයි ♥️

  • @Its-me-D126
    @Its-me-D126 หลายเดือนก่อน +30

    හරි ම වටිනා දෙමාපියන් දෙදෙනෙක් ඉන්නෙ නංගී ඔයාට.ආඩම්බර වෙන්න ඕන ඒ අම්මා තාත්තා ගැන ❤

    • @anomagamage4992
      @anomagamage4992 หลายเดือนก่อน +2

      ආදරෙයි දෝණි ඔයා වගෙ දිරිය දියණියක් ලැබූ අම්මත්,තාත්තත්,මල්ලිත් හරිම වාසනාවන්තයි සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @sujathagunasekara4672
    @sujathagunasekara4672 หลายเดือนก่อน +18

    මමත් මායාවි බලනව ඔයාගේ රගපෑම හරිම ලස්සනයි❤❤

  • @akkaakka9210
    @akkaakka9210 หลายเดือนก่อน +15

    ආදරණීය .දුවෙි.ඹයා.ගොඩක් .නිහතමානී .දක්ෂ නිලියක් .දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරැවන් සරණයි .පවුලක් සියලුම දෙනාට

  • @maridemel6208
    @maridemel6208 หลายเดือนก่อน +20

    Very beautiful
    Thanks to your parents
    Thanks to your friend who help you
    God bless you

  • @henryt1199
    @henryt1199 หลายเดือนก่อน +18

    අම්මලා කොහොමත් දරැවො සමගයි .........ඒත් හැම තාත්තෙක්ම එහෙම නැ.
    ඇය බොහොම පිං වන්තයි ඒ වගේ තාත්තෙක් ලබන්න.
    ඒ තාත්තට මේ ❤❤❤❤❤❤

  • @DisneySenewirathna
    @DisneySenewirathna หลายเดือนก่อน +36

    සංයමයකින් ,ගුනගරුක දරුවෝ හදලා , සහයෝගය දීලා හැදුවාම ,දරුවෝ දිලිසෙනවා කාලෙත් එක්ක,ඔබ හොදම උදාහරණයක් ඒකට..
    සමාධිගෙ මවගේ නම රූපිකා ❤❤❤

  • @sunilasalgadu7731
    @sunilasalgadu7731 หลายเดือนก่อน +24

    Harima ලස්සන duwek 💕 katu ගහල araka මේක loku kara ganne නැතිව sudu වෙන්න දේවල් නොකරපු නිහතමානීව හෙළුව පෙන්නන්නේ නැතිව inna sweet❤️ girl 💕🌷 kenek

  • @Its-me-D126
    @Its-me-D126 หลายเดือนก่อน +16

    අනේ ලතා මංගේශ්වරී 🥰😘
    ගොඩක් ❤❤❤

  • @perera3889
    @perera3889 หลายเดือนก่อน +21

    මගෙ ජීවිතේ කතා ව ඔයාගේ කතාවමයි සමාදී මගෙ දරුවෝ දෙන්නා ඔයා ලා වගේ මගෙ මහත්තයා පොලිසියේ ඔයා ගෙ තාත්තා වගේ සාදාරන කෙනෙක් අපි ත් කුලියට හිටියේ මාර සතුටුයි ❤ඔයාට බුදුසරණයි.❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน +30

    දුවගෙ mayawi aeke ragapama හරිම Agai man හරිම ආසාවෙන් balannae දුව හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤

  • @TanyaNugawela
    @TanyaNugawela หลายเดือนก่อน +1

    මන් හරිම ආසම නිලියක්.. ඔයා හරිම දක්ශයි.. ඔයාගේ කතාව අද තමා ඇහුවේ. ඔයාගෙන් මට මාව දකිනවා. ඔයා කොහොම ඒ කාලේ ඉන්න ඇතිද කියලා හොදටම දැනෙනවා.. හරිම ආඩම්බරයක් ඔයා ගැන.සියලු දෙවියන්ගේ පිහිටයි ඔයාට.. ❤❤❤❤❤❤

  • @ranjanih.k6339
    @ranjanih.k6339 หลายเดือนก่อน +4

    සුදික්සි දුවට මම හරිම ආදරෙයි රංගනය හරි ලස්සනයි දෙමාපියන් දෙන්නටමත් තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹

  • @padmabandara5640
    @padmabandara5640 หลายเดือนก่อน +1

    ලස්සන අම්ම කෙනෙක්ගෙ, ලස්සන දුවක්❤️❤️ඔබගෙ ඉදිරි අනාගතය ජයම වේවා

  • @DammikaJayakodi-wi7qx
    @DammikaJayakodi-wi7qx หลายเดือนก่อน +11

    පුතේ ඔයාගේ කතාව මට සමානයි මමත් කටුමැටි පැලක ජීවත් වුනු කෙනෙක් මටත් ගොඩාක් පුර්ණ ආවා ඒත් අද හොද තැනකට ඉන්නවා .සතුටුයි ඔයා ගැන .ආදරෙයි .❤❤❤❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 หลายเดือนก่อน +25

    මම කැමති චරිතයක් ❤❤❤.ජයවේවා ඔයාට .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @Maryවර්ණකුලසූරිය
    @Maryවර්ණකුලසූරිය หลายเดือนก่อน +1

    ඔයා හරිම ලස්සනට රගපානව මායාවි එකේ .හරිම ලස්සනයි ...

  • @TheVnv23
    @TheVnv23 หลายเดือนก่อน +8

    අම්මගෙ පැත්තෙ සහෝදර දරියො ටික පට්ට කුහක සෙට් එකක් වගේ…
    අර කිව්ව මාමට මේ ප්‍රොග්‍රෑම් එක දැක්කම දහ සැරයක්වත් වස බීලා මැරෙන්න හිතෙනවා ඇති 😂

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 หลายเดือนก่อน +2

    Mama harima aadarei oya wage duwalata..viwahayedith harima de thoraganna..budu saranai

  • @thilinihasangika7033
    @thilinihasangika7033 4 วันที่ผ่านมา +1

    Akki oya godak lassanai

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani หลายเดือนก่อน +7

    ආදරෙයි සුදීක්ෂා ❤❤❤❤❤❤❤❤

  • @NayomiMala
    @NayomiMala หลายเดือนก่อน +3

    මායාවි එකේ අක්කා නේද.අනේ හරිම ලස්සනයි .🌹🌹🌹👍👍👍🌟🌟🌟

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 หลายเดือนก่อน +15

    ඔබ දෙමාපියන් පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්න දුවක්.ඔබ හොඳ ගමනක් යන්න පුතේ

  • @sujathadeepani6831
    @sujathadeepani6831 หลายเดือนก่อน +12

    දුවේ ඔයාගේ ඉදිරි අනාගතයට සුභ පතනවා රංගන මල්ලි ඔයාටත් ඉතිරි වැඩ කටයුතු සාර්ථකව කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා

    • @srimathiepa3083
      @srimathiepa3083 หลายเดือนก่อน

      ප්‍රශ්නයට පිළිතුර.රූපා

  • @geethikapeiris8906
    @geethikapeiris8906 หลายเดือนก่อน +8

    අම්මගෙ නම රුපිකා
    සුදික්සා ලස්සනයි ❤❤❤❤

  • @nethzd
    @nethzd หลายเดือนก่อน +6

    Anee akki aththatama oyge acting nisamai balanne Mayawi teledrama eka 😊❤️

  • @Bhagya-v8b
    @Bhagya-v8b หลายเดือนก่อน +11

    සුදීක්ෂාගෙ අම්මගෙ නම රූපිකා❤❤❤

  • @jayanthimallika2762
    @jayanthimallika2762 หลายเดือนก่อน +1

    Hoda නිහතමානීව inna නිළියක්
    Budusaranai

  • @buddikaprasanna8672
    @buddikaprasanna8672 หลายเดือนก่อน +4

    කාලකින් ලස්සන කමේන්ට් ටිකක් කියේවුවා කෝචරනම් සතුටු හිතේන්නේ ඇතිද මත් මායවි බලන හෝද රසිකයේක් නංගි ඔයට සුබ පතනවා ඉදිරියටම යන්න බුදු සරණයි ❤❤❤❤

  • @ahimiadarayaadaraya3910
    @ahimiadarayaadaraya3910 หลายเดือนก่อน +2

    හරිම හොඳයි දුවේ ඔයාව ආදර්ශයට ගන්න සැමදෙනා ට ම අනාගතය වරදින එකක් නෑ කවදාවත්. බුදු සරණයි ඉදිරි ජීවිතය th සතුටින් හොඳින් ගෙwanna ශක්තිය ධෛර්යය ලැබේවා. සතුටින් ඉන්න හැම දාම.

  • @kalyaniudakanda5058
    @kalyaniudakanda5058 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය🙏🙏 දීර්ඝායුෂ දිරිය ශක්තිය ලැබේවා 🇱🇰💯❤️🌺🌹

  • @SunilPremarathne-ug3et
    @SunilPremarathne-ug3et หลายเดือนก่อน +5

    දුව, මමත් අනුමත කරනවා .ඔයාගේ තාත්තා හරි.සාධාරන පොලිස් නිලධාරියෙක්.තාත්තා ගේ ගතිගුන නිසා ඔබට සියලු ආශිර්වාදයන් අත්වුනා.කියා හිතන්න පුලුවන් .අමිමා තාත්තාග් අශිර්වාදය දරැවෙකුට ගොඩක් වැචගත්. ඔබත් ධයිර්යවන්ත දරැවෙක්. සියලු පැතුමි ඉටුවෙිවා තෙරැවන් සරණයි
    අමිමා ගේනම රෑපිකා

  • @SakuraCounty11.11
    @SakuraCounty11.11 หลายเดือนก่อน +20

    "රූපිකා" ආදරෙයි සුදීක්ෂා අක්කේ.ඔයා ගොඩක් ලස්සනට රඟපානවා

  • @sjsilva2954
    @sjsilva2954 หลายเดือนก่อน +3

    ඔයා ලස්සනට රගපාන දක්ෂ නිලියක් මායාවී එකේ රගපෑම් ඉතාමත් ඉහළයි.ආදරෙයි ❤️❤️ හොදම යාලුවො හමුවෙන්නේ පෙර පිනටයි.

  • @DinushaJayasinghe-u5s
    @DinushaJayasinghe-u5s หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤

  • @නිල්මහේ
    @නිල්මහේ หลายเดือนก่อน +14

    නෑදෑයෝ එහෙම තමා මගේ අම්ම ත් හරිම දහිර්ය වන්තයි එහෙම අයට වරදින් නෑ❤

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน +10

    මෙච්චරම සහෝදරයෝ ඉරිසියයිද කියලා හිතා ගන්න බැහැ. 🤔

  • @Sintiyaacgunawardana
    @Sintiyaacgunawardana หลายเดือนก่อน +11

    රංගනට.පිං.මෙිවගේ.අාදර්ශමත්අය.ගෙනවට.ලස්සන.පවුලක්

  • @ShashikiSanjana-mo7ek
    @ShashikiSanjana-mo7ek หลายเดือนก่อน +15

    මංගේශ්වරී ❤❤ ආදරෙයි❤

  • @SarojaYasarathne
    @SarojaYasarathne หลายเดือนก่อน +11

    ආසම නිලියක් excellent

  • @Study_Life_in_SL
    @Study_Life_in_SL หลายเดือนก่อน +18

    මායාවි teledrama එකේ නම් අක්කි super acting ❤
    මංගේෂ්වරි ❤🎉
    අම්මාගේ නම රූපිකා

  • @prameshadilani2844
    @prameshadilani2844 หลายเดือนก่อน +3

    Rupika amma ....budusaranai sudeeksha දුව 🎉🎉🎉❤❤❤

  • @latalata9952
    @latalata9952 หลายเดือนก่อน +4

    හරිම ආදරෙයි මම ඔයාට නංගී තෙරුවන් සරනයි ❤️

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 หลายเดือนก่อน +1

    අමිම ත් ලස්සනයි ❤දුවත් ලස්සනයි ❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @rameyakuwait7024
    @rameyakuwait7024 หลายเดือนก่อน +1

    ප්‍රශ්නයට උත්තරය රූපිකා. වැඩ සටහන ගොඩක් ලස්සනයි . ආදරෙයි ❤️❤️❤️ හැමෝටම . බුදු සරනයි

  • @Its-me-D126
    @Its-me-D126 หลายเดือนก่อน +4

    ඔයා හරි ම දක්ශ නිහතමානී කෙනෙක් නංගී 🥰❤❤❤

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 หลายเดือนก่อน +5

    අති දක්ෂ නිළියක්.හැකියාව දක්ෂකම.උත්සාහය ඉතා අගය කොට සලකනවා පුතේ.විවාහය හොඳ කල්පනාවෙන් කරන්න මැණික ඔයාගේ කතාව අහල ගොඩක් ආදරේ හිතුනා.❤❤❤❤❤❤❤

  • @kalyaniudakanda5058
    @kalyaniudakanda5058 หลายเดือนก่อน +1

    නිහතමානී චරිතයක් ❤️💚💙💛🇱🇰🇱🇰 සතුටින් ඉන්න ඔයාල 🌺🌹❤️❤️

  • @user-chamurathanayake
    @user-chamurathanayake หลายเดือนก่อน +2

    මංගේෂ්වරී... adarei ane oyta.mayavi ake acting eka marai.harima සංවේදී චරිතයක්.mn adanawa hemadama.godak dura yanna suba pathanawa nangi oyta.❤😘

  • @dilhanidissanayaka46
    @dilhanidissanayaka46 หลายเดือนก่อน +1

    ඔයා මාර හොදයී නන්ගි නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා ජයෙන් ජයම වේවා බුදුසරණයි

  • @manjulademoore9348
    @manjulademoore9348 หลายเดือนก่อน +4

    Ane Raththaran.
    God bless you all always ❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 หลายเดือนก่อน +4

    මවගේ නම රූපිකා ❤ ආදරෙයි අම්මේ ගොඩාක් මේ වගේ දුවෙක් රටක් වටිනවා

  • @Manikemebal
    @Manikemebal หลายเดือนก่อน +3

    මගෙ මල්ලි ගෙ දුවගේ නමත් සමාධි ආසම නමක් මායාවී එකේ ඒ චරිතයට හරි ආසයි දිවිතුරා ඩ්‍රාම එකේ චරිතයටත් මම ආසයි පසුගිය කාලෙ අවසන් උන ඩ්‍රාම එකකත් දැක්ක ඔයාව හොදයි ලස්සනයි ඔයාට සුභ අනාගතයක් ආදරෙයි හැමදාමත්

  • @nethmividusha7014
    @nethmividusha7014 หลายเดือนก่อน +3

    මන් ආස ලස්සන චරිතයක් ❤❤❤❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 หลายเดือนก่อน +1

    අනේ ...lassana , harima hoda , දක්ෂ චූටි kellek. Lassana jeewithayak labenna ona ඔයාට ❤❤

  • @padmakalupahanage9013
    @padmakalupahanage9013 หลายเดือนก่อน +7

    බුදු සරනයි දුවේ.අනාගතය තව තවත් දියුනු වේවා.

  • @palansooriyachaminda452
    @palansooriyachaminda452 หลายเดือนก่อน +2

    මමත් ගොඩක් කැමතියි ඔයාට සමධි මම මායව් කතවේ ඔයාගෙ චරිතයට අදරෙයි ❤ සතුටින් පරිස්සමෙන් ඉන්න🤍💞😚

  • @W.M.M.DineshkaDineshka
    @W.M.M.DineshkaDineshka หลายเดือนก่อน +3

    අම්ම වගේමයි එයා..අදනි අම්ම දැක්කෙ.දක්ෂ නිළියක්❤❤

  • @roshinikumarage1704
    @roshinikumarage1704 หลายเดือนก่อน +2

    සුභ පැතුම් අනාගතය සුභ වෙන්න තෙරුවන් සරණයි ආදරේයි

  • @shyamaperera933
    @shyamaperera933 หลายเดือนก่อน +4

    ආසම චරිතයක් ❤❤❤

  • @LovelyBasketball-jw9wr
    @LovelyBasketball-jw9wr หลายเดือนก่อน +1

    Lassanai manika budusaranai oyata ❤❤❤❤

  • @kumarifernando623
    @kumarifernando623 หลายเดือนก่อน +8

    Harma.ආඩම්බරයක් හැමදාමත් satutin inna බුදු saranai

    • @hildafernando400
      @hildafernando400 หลายเดือนก่อน

      Onama daruwekuta sskkthiyak demapiyo ❤❤❤❤❤

  • @Bhagya-v8b
    @Bhagya-v8b หลายเดือนก่อน +19

    අම්මගෙ නම රූපිකා ❤ හරිම ලස්සනයි ඔයාගෙ රගපෑම ඉදිරි අනාගතයට සුබ පැතුම්❤

    • @rupikakulathunga108
      @rupikakulathunga108 หลายเดือนก่อน +1

      අම්මගෙ නම රූපිකා නම් මමත් රූපිකා ඔයාට අම්ම වගේම ඒ හිත වගේම මමත් ඔයාට සුභ පතනවා රත්තරන් දුවෙක් ඔයා.

  • @rasikasamanthi8031
    @rasikasamanthi8031 หลายเดือนก่อน +2

    ඔයා ගැන හරිම ආඩම්බරයි ❤❤ හදවතින්ම සුබ පතනවා. ❤❤❤

  • @PriyanthiHerath-c3b
    @PriyanthiHerath-c3b หลายเดือนก่อน +6

    සුදීක්ශාගේ අම්මාගේ නම රූපිකා ❤

  • @jadskabewickrama2571
    @jadskabewickrama2571 หลายเดือนก่อน +4

    Mayawe Drama eke godakma hoda ragapamak ....mama godak asai oyata ...Good luck

  • @padminisamathunga488
    @padminisamathunga488 หลายเดือนก่อน +4

    She is amazing ❤❤

  • @jessimrudanga5976
    @jessimrudanga5976 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි .සුබම සුභ අනාගතය වේවා .❤❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 หลายเดือนก่อน +24

    ඔබ අති දක්ස දියණියක් .විසිස්ට චරිත රංගපානවා.ආශිර්වාද කරනවා දුවට ❤❤❤

  • @TravelalongNZ
    @TravelalongNZ หลายเดือนก่อน +4

    Very talented. Love Mangeshwaree, superb acting Sudeeksha

  • @sitgimanhala
    @sitgimanhala หลายเดือนก่อน +3

    Ammage name-rupika.me, nanga gana deyak noliyama ba.aya atidakshayek.mayawi nattiya tula aya ragapana charitaya supiri.ayata ema charitayata sammanayak himiwiya utumai.oba nm me rangana isauwe,idiriyatama yanawa.hatawatinma nanga oyata subapatanawa.rangana,oyat mayakarayek.oyata hoda buddiyak tiyenawa.oyatat hadawatinma suba patanawa.🎉🎉🎉❤

  • @wijayaratnapathirana1688
    @wijayaratnapathirana1688 หลายเดือนก่อน +6

    දුව ඔයා ට සුභ පතනවා හදවතින් ම මමත් ඔයාට ආදරෙයි

  • @champachampa6536
    @champachampa6536 หลายเดือนก่อน +5

    Mama asama niliyak obata suba anagathayak. ! Samadige ammage. nama. Rupika .

  • @Tharuka64
    @Tharuka64 หลายเดือนก่อน +3

    Samadige ammage nama rupika❤

  • @dhanushigimhani6731
    @dhanushigimhani6731 หลายเดือนก่อน +16

    ඇයගේ ජිවිතේ හෙවනැල්ල
    ඇයගේ මව රූපිකා ❤❤

  • @nethzd
    @nethzd หลายเดือนก่อน +1

    We are watching Mayawi teledrama because of you 😊.. Superb Acting ❤

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 หลายเดือนก่อน +3

    A very talented n beautiful actress.

  • @cnnimalka2967
    @cnnimalka2967 หลายเดือนก่อน

    අනේමැනික..ඔයාහරිමඅවංකදරැවෙක්ජයවෙිවා..ජේසුපිහිටයි❤❤❤❤

  • @ajanthadeepani115
    @ajanthadeepani115 หลายเดือนก่อน +1

    Ediriyatma yanna oyata shuba pathanawa jayama jayama wewa ❤❤

  • @jinadariherath
    @jinadariherath หลายเดือนก่อน +4

    Theruwan saranai duwa❤

  • @ErandiSithara-c4v
    @ErandiSithara-c4v 14 วันที่ผ่านมา

    ගොඩක් අය ඉස්සරට යනකොට බලන් ඉන්න බැරි අය තමයි පවුලේ අය ඉතින් අක්කේ සුබ පැතුම් තවත් ඉස්සරට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!❤️

  • @nelumperera5161
    @nelumperera5161 หลายเดือนก่อน

    Good luck dear. Love you always ❤❤❤

  • @Pushpa1986-o3m
    @Pushpa1986-o3m หลายเดือนก่อน +3

    Asama niliyak maayawi eke oyage ragapema athiwisistai dear ♥️

  • @DonaManel-m7h
    @DonaManel-m7h หลายเดือนก่อน +2

    Hoda duwek mama harema asa kenek lassanata ragapanawa bln assai❤❤❤❤❤

  • @AnojaSubodani-kj8mj
    @AnojaSubodani-kj8mj หลายเดือนก่อน

    අමිමත් හරිම ලස්සනයි

  • @NayanaGamage-i3n
    @NayanaGamage-i3n หลายเดือนก่อน

    Attatama duwa oyaga a caretaya marae adarai ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @Its-me-D126
    @Its-me-D126 หลายเดือนก่อน +4

    අගෙත් ඉවෙන්ට් 3.මාත් ඕල් අයිලන්ඩ් ගියා ඔයා වගේ ම.මගෙ තාත්තා තමා හැමදාමත් මගෙ පිටිපස්සෙන් හිටියෙ.ඒත් අද එයා නෑ 😔❤

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 หลายเดือนก่อน

    ආසම චරිතේ මායාවී නියමයි ❤❤❤❤

  • @disnanilanthi4270
    @disnanilanthi4270 หลายเดือนก่อน

    ❤❤❤❤❤man harima asama lamayak oya daruwo suba anagathayak duwa jasu pihitai oyata❤❤❤❤❤

  • @JayantiJayaratna
    @JayantiJayaratna หลายเดือนก่อน +2

    Oyata suba pathum. Oyage amma hodama amma kenek. Rupika thank you Obama.

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws หลายเดือนก่อน

    තෙරැවන් සරනයි පුතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා ❤❤❤❤❤

  • @PriyadarshaniHerath-r4l
    @PriyadarshaniHerath-r4l หลายเดือนก่อน

    ආදරෙයි නංගී ගොඩක් ❤❤

  • @Sandamali-q7v
    @Sandamali-q7v หลายเดือนก่อน +1

    Ammo.oya nam supiri ane 👌❤️‍🔥

  • @JasinthaPerera-c4l
    @JasinthaPerera-c4l หลายเดือนก่อน +1

    Patta duwek. I love you daughter❤❤