ජනාධිපතිවරයාගේ පින🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 251

  • @SLVLOG
    @SLVLOG  ปีที่แล้ว +10

    Grab Your Tickets: LA MAKOLO KAY 3.0 bit.ly/3TJ6J3M

  • @maduka_pathum2727
    @maduka_pathum2727 ปีที่แล้ว +41

    0:04 - හසාගේ 2024 සම්ප්‍රාප්තිය
    0:36 - චූටි හිල්වලින් රිංගන අලි
    3:02 - කීරි සම්බා ආනයනය කෙරෙන හැටි
    5:32 - ජාත්‍යන්තරයට පාර පෙන්නන වජිර
    11:43 - කට්ට රංගේ
    13:05 - වජිර ගුලි කාලද.. ??
    18:48 - ළමයි පයින් යවන්න කියන ලොකුගේ
    21:36 - SM ට 2024 සුභ වූ හැටි
    26:02 - දුකින් බදු පනවන අමරවීර
    27:30 - කුලප්පු වූ සත්තලං පුතා
    32:22 - දේශබන්දුගේ බිරිඳටත් පත්වීමක්
    40:06 - ශ්‍රී ලංකාවේ UNHRC කාර්‍යාලය වැසෙයි
    41:25 - ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන BJP මතය
    42:24 - Irritation Department
    45:02 - සුරාබදු දෙපාර්තමේන්තුව අර්බුදයක
    53:49 - රේගුවට වාර්ථාගත පොපිට් එකක්
    54:20 - ස්කාගාරවලින් බදු පොල්ලක්
    56:15 - දිනෙන් දින ඉහල යන අලි මරණ
    59:16 - අලි කොරිඩෝව
    1:00:45 - ප්‍රමාද වූ පොහොර සහනාධාරය
    1:04:19 - කෘෂි රැකියාවලට රට යන අයට ලැබෙන දේ
    1:06:33 - අයිස් මිල වැඩිවෙයි
    1:06:55 - යුක්තිය සහ මහින්දානන්ද ගැටුම
    1:12:13 - ලංකාවෙන් කල්ට් එකක්.....?????
    ❤❤

    • @alexrider606
      @alexrider606 ปีที่แล้ว +2

      40:06 - UNHCR වෙන්න ඕනෙ. HRC කියන්නෙ Human Rights Council (මානව හිමිකම් කවුන්සිලය). HCR කියන්නෙ High Commissioner for Refugees (සරණාගතයන් සඳහා වූ මහ කොමසාරිස්). වහන්න යන්නෙ HCR මිසක් HRC නෙවෙයි.

  • @lionelfernando7162
    @lionelfernando7162 ปีที่แล้ว +23

    බොහෝ ප්‍රශ්න අතරේ ,පීඩනය දරා සිටින අපිට ඔබලාගේ ප්‍රවෘත්ති සමාලෝචනයෙන්,මනසට ලැබෙන සැහැල්ලුව ඉතාම වටිනවා .සුබ නව වසරක් වේවා .SLvolog කාර්‍ර්‍යමණ්ඩලයට.

  • @ashenjayasinghe
    @ashenjayasinghe ปีที่แล้ว +18

    හසා සහොදරයා බෲනෝ සහොදරයා ඇත්තටම මිනිස්සුන්ට TV. එකෙන් News බලන්න හිරිකිත නිසා තමයි Sl vlog , භාරත , උඩුවරගේ බලන්නෙ . ජඩ මාධ්‍ය වලට ජඩ දේශපාලකයන්ට ජඩ නිලදාරින්ට දැනෙන්න දෙයක් කරන්න කාලෙ ඇවිත්.රටේ අනාගතය යහපත් වෙයි ඒ වගේම ඔයාලගෙ මහන්සියට වටිනාකමක් හම්බවෙයි.👍

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp ปีที่แล้ว +16

    මේ වගේ වැඩසටහනක් කෙරෙන එක ,මේ කාලේ හැටියට ගොඩක් වටිනවා..ජය වේවා

  • @Capturesbydhanushka
    @Capturesbydhanushka ปีที่แล้ว +20

    තතීස් අයියාත් දැන් පට්ට ආතල් දෙනවා නොදැනෙන්න...ජය සෙට් එකටම ❤

  • @bandara887
    @bandara887 ปีที่แล้ว +33

    වජිරව ඉක්මනටම දොස්තර කෙනෙකුට පෙන්නන්න වෙයි.😂😂

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +12

    ෂතිෂ් අයියත් දැන් ගානට ඇවිත් ඇ සතුටුයි හසා මේ දිගටම එන්න ඕනා හොදද අපිට බැ හැමදාම මේකේ කොටන්න හසා කෝ තිවන්ක කෝ බ්‍රනෝ කෝ අබි කෝ ෂතිෂ් කෝ සුපුන් කෝ කිය කියා ❤ අපිට වජිරගේ කතා අහන්න තියනවා 😅

  • @nishaneranga3202
    @nishaneranga3202 ปีที่แล้ว +10

    මේ අව්රුද්දෙ මගේ සියලු කටයුතු සාර්ථක කරගන්න හිතාගෙන අපෙඅම්මගේ ලයිව් එකක් බලල වජිරගේ ප්‍රෙස් එකක් බැලුව .

  • @raigamagedonsathissathis2346
    @raigamagedonsathissathis2346 ปีที่แล้ว +12

    වජිරට, වහාම ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍යයි මොලේ හොඳටම අවුල්.

  • @amilarandeniya6123
    @amilarandeniya6123 ปีที่แล้ว +4

    සුරාබදු කතන්දරේ සහතික ඇත්තක්. මමත් සුරාබදු නිලදාරියෙක්.❤

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne ปีที่แล้ว +33

    අඩෝ සිරාවට වජිර කසාද බැදල දරැවො ඉන්නවද මචංලා😂😂 ගෑණි පැත්තකින් තියමු. දරැවොගෙ උගත් බුද්ධිමත් බව එහෙම කොහොමද දන්නෙ නෑ නේද? 😂😂

    • @smashhub97
      @smashhub97 ปีที่แล้ว +3

      Mona 😂 mune dan inapu mask eka wena ekekta damma thatha wa hadaganna bari lamai 😂

    • @janithpathirana3320
      @janithpathirana3320 ปีที่แล้ว +2

      ඔහොම හිටියට වජිරයාට civil engineering degree එකක් තියෙනවා 😂

    • @ManojPSKarunarathne
      @ManojPSKarunarathne ปีที่แล้ว +1

      @@janithpathirana3320 පව් මචං ඒ ළමයි

    • @sajanmanujaサジャン
      @sajanmanujaサジャン ปีที่แล้ว +1

      @@janithpathirana3320😂😂ඔව් ඒකත් මොරටු කැම්පස් එකේ .ඒ කලෙත් අමු ගවයා වෙන්න ඇති😂😂

    • @sudharshanicooray757
      @sudharshanicooray757 ปีที่แล้ว +2

      ඒ ළමයින් ට ගෙදරින් එලියට බහින්න පුලුවන් ද දන්නෙ නෑ 🙈

  • @SmallHead-s1b
    @SmallHead-s1b ปีที่แล้ว +19

    කාලය වෙනස් තලය වෙනස්
    NPP ජනතා ජයග්‍රහණයයි😊

  • @sumeelapriyanka7414
    @sumeelapriyanka7414 ปีที่แล้ว +3

    ඔයාලගේ වැඩසටහන් මරු සහෝදරයා

  • @sashindukodikara2483
    @sashindukodikara2483 ปีที่แล้ว +11

    කෙරෝනා ආව මුල් කාලේ වජිර මාස්ක් බෙදපු විදිහ තමා නියම🤣🤣🤣

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 ปีที่แล้ว +3

    Happy new year to all of you, and Bruno and Abisheka too.

  • @hirucent6023
    @hirucent6023 ปีที่แล้ว +4

    ඔයාලට හොදම කෑල්ල අමතක උනා. වැඩබලන පොලිස්පති නේ දේශබන්දු ? එතකොට කොහොමද පොලිස්පතිගෙ වයිෆ්ට හම්බෙන්න ඕනි තනතුරක් වැඩබලන කෙනාගෙ වයිෆ්ට දුන්නේ ??

    • @dila0615
      @dila0615 ปีที่แล้ว

      මාත් බලන් හිටියා ඒක අහුවෙයි කියල

    • @hirucent6023
      @hirucent6023 ปีที่แล้ว

      @@dila0615 හසා මිස් කරාද හසාට මිස් උනාද ඒක

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 ปีที่แล้ว +9

    ඔව් ඔව් ජලාශ පිරිල,,,විදුලි බිලයි,,ජල බිලයි,,වාන් දානවා bro,,

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 ปีที่แล้ว +13

    හායී හසා අවුරුදු හොදටම සමරලා වගේ

  • @chamiya1031
    @chamiya1031 ปีที่แล้ว

    උබලගෙ ඉදිරිපත් කිරීම මරු බන් ජයවේවා ❤❤❤

  • @sudharshanicooray757
    @sudharshanicooray757 ปีที่แล้ว +1

    Irritation Department එක විදිහට “ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව “ ට ඒ නම යෙදිය හැක. හේතු රහසින් කියන්නම්.

  • @info_bits
    @info_bits ปีที่แล้ว +7

    සේවකයෝ වැඩි වෙනකොට ලැබෙන ගාන අඩුවෙනවා 😂😂😂

  • @ishanthilanka8894
    @ishanthilanka8894 ปีที่แล้ว

    හසයි සතිශිෂ් එක frame එකේ එකට ඉඳල තියන්න.. එක මරු..

  • @nimalidesilva9606
    @nimalidesilva9606 ปีที่แล้ว +8

    වජිරට ලමයි නැහැ
    එහෙම නැත්නම් උගේ ලමයින්ට ලැජ්ජනැහැ

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 ปีที่แล้ว +2

    ඉස්සරහට අමාරැයි කැපවිම් කරන්න, ගමන් යන්න එකතු වෙන්න, බදු ගෙවන්න… ඔක්කම අපි කරන්නම් මේ වෙනුවෙන් ඔබල කරන කැපකිරිම් මොනවද කියපල්ල බලන්න…

  • @Xham08
    @Xham08 ปีที่แล้ว +2

    තිවා ❤❤

  • @sujive
    @sujive ปีที่แล้ว +1

    Irritation department - pension department🤦🏽‍♂️.. My mom is a ex principal of a primary school. She was having 30 years of experience as a principal. She got her retirement at the year of 2016.. It’s almost 8 years still there fixing the file one by one. My parents are living in a very remote village. It will take 8 hours to Reach Colombo. Every month pension department officials they are calling my mum to pension department and doing nothing so it’s really irritates… but nowadays, I told my mom to not to go to pension department because it’s useless🤦🏽‍♂️🤦🏽‍♂️🤦🏽‍♂️ we still don’t understand more than 8years What kind of errors they are fixing🙄🙄🙄

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw ปีที่แล้ว +2

    வாழ்த்துக்கள்!

  • @malik_perera
    @malik_perera ปีที่แล้ว +2

    ඔයාලා කතා නොකරපු දේ මෙතන, පොලිස්පති තවමත් නිල පොලිස්පති නෙවෙයි. වැඩබලන තනතුරක සිටින කෙනෙක්ගෙ බිරිඳක් කොහොමද නිල තනතුරක පත්වීමකට යොමුකරන්නෙ?

    • @sudathmuthukumara7442
      @sudathmuthukumara7442 ปีที่แล้ว

      අනීතික පොලිසියක නීතික පත්වීම් බලාපොරොත්තු වෙන්න බෑ

  • @AjithAjith-rt7nj
    @AjithAjith-rt7nj ปีที่แล้ว +1

    රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නං ඉස්සෙල්ලම වජිරයාගේ කටට ඉබ්බෙත් දාන්න වෙනවා එහෙම නොවුනොත් රනිල්ට අබ සරණයි

  • @DINUSHABANDARA-f1c
    @DINUSHABANDARA-f1c ปีที่แล้ว +4

    Irritation Department = police department, හේතු අනවශ්‍යයි

  • @akilathenuwara3344
    @akilathenuwara3344 ปีที่แล้ว

    You guys are doing a great work ❤️🙏

  • @janaka.jayasinghe
    @janaka.jayasinghe ปีที่แล้ว +2

    ඊට කලින් මනූශගෙන් ඉලෙක්ට්‍රික් කාර් පර්මිට් එක ගත්තුකවුරුහරි ඉන්නවනම් කියන්ට අප්පා 😂

  • @user-nkd
    @user-nkd ปีที่แล้ว +1

    පව් අප්පා අහිංසක අලි ඇතුන්. ඔයාලා කියන තරම් දරුණු සතුන් නොවෙයි. හරිම දුකයි මේ සතුන්ට වෙලා තියෙන අපරාධ ගැන. අර RARESriLanka ද මොකක්ද කියන සංවිධානයට ආරාධනා කරන්න ඒ ගැන සාකච්ඡා කරන්න. ඒ අය හරිම දැනුවත්.

  • @RasinduGunarathna
    @RasinduGunarathna ปีที่แล้ว +2

    Sathish, thiwanka, Hasa patta❤ Brunoth hitiyanam😢
    Need Hasa, Thiwanka, Sathish and Brunoo.. Pleasee❤

  • @yasithdissanayaka
    @yasithdissanayaka ปีที่แล้ว

    පොලිස්පතිගේ wife ට ඒ post දීලා ඉඳල, පොලිස්පති බැරි වෙලත් එයාව devorce කරල වෙන කෙනෙක්ව බැන්දොත්🥲🙂✌️

  • @sumudumekala168
    @sumudumekala168 ปีที่แล้ว

    AG office එකතමයි හරියටම ඉරිටේශන් 😅😅😅 කරන්නෙ අපිව.

  • @sriyanihgd7479
    @sriyanihgd7479 ปีที่แล้ว +2

    වජිර කියන ඒවට රනිල්ට හිතෙන දේ ගැනත් කථා කරන්න. 😅

  • @666productionss
    @666productionss ปีที่แล้ว +1

    43:55 පොලිස් දෙපාර්තමේන්තුව

  • @swissbern3380
    @swissbern3380 ปีที่แล้ว +1

    IRRITATING යන වචනයේ තේරුම, කෝපය උපදවන සුලු, සිත්නොගත්නා සුළු, වයිරය උපත්දවන සුළු,

  • @sankhabimsaraambeypitiya5415
    @sankhabimsaraambeypitiya5415 ปีที่แล้ว

    Irritation department එකට හොඳට මැච් වෙනව UGC එක. ඒ ලෙවල් කරන ළමයෙක් අවුරුදු දෙකක් යනකන් කැම්පස් ගන්න බැරි තරම් ඒක irritated

  • @Thilak.sanjeewa0728
    @Thilak.sanjeewa0728 ปีที่แล้ว +3

    වඡීර තමා හොදටම කලේ..

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh ปีที่แล้ว +1

    වජිරයා කියන්නේ සුපිරිම හාල්පාරුවෙක්. මෙවුන් ගැන කතා කරන එක් කාලය කා දැමීමක්.

  • @vimalbogahawatta
    @vimalbogahawatta ปีที่แล้ว

    Thanks ❤️

  • @Thusi84
    @Thusi84 ปีที่แล้ว +2

    Related to the excise department news, it is one of the most common problems faced by many government institutions. No second layer has been created and trained in any of them.

  • @mashaadikari8747
    @mashaadikari8747 ปีที่แล้ว

    ❤❤❤❤ congratulations
    🎉🎉🎉🎉 අනේ පලයන් වජිර යන්න....එපා වෙනවා මුන්ගේ කතා

  • @NRG-zg5dj
    @NRG-zg5dj ปีที่แล้ว

    Satheesh ❤ දැන් මරු👌

  • @theresafernando1767
    @theresafernando1767 ปีที่แล้ว

    Kollo set eka HASA 😂😂😂😂😂

  • @mentor_first
    @mentor_first 19 ชั่วโมงที่ผ่านมา

    මේ vlog එක අද 30/12/2024 බලන මම 😂😂😂😂

  • @mudaliansscout63
    @mudaliansscout63 ปีที่แล้ว +4

    Deshabandu is not an IGP, he holds only an acting position. Is there a provision for appointing a wife of acting IGP for that position. You have to raise that issue as well.

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 ปีที่แล้ว

    මේ යන විදිහට යනකොට ළඟදීම
    ගෝටාගේ මැරතන්
    වාර්තාව පොනිල්
    කඩනවා ෂුවර්.

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 10 หลายเดือนก่อน

    හසා ල "හූ" කියන කෑල්ල මරු..මම යෝජනා කරනවා හැම හොඳ hipe එකකදීම හූ කියන්න ...😂😂

  • @vishkavisakajayawickrama3964
    @vishkavisakajayawickrama3964 ปีที่แล้ว

    Woww 😊 very nice teem to day. Budusarani

  • @shamyathilakawardane1511
    @shamyathilakawardane1511 ปีที่แล้ว +1

    ලොකුගේ වගේ ගේලා 😂😂😂😂

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 ปีที่แล้ว

    ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea ปีที่แล้ว

    Irritation කෙසේවෙතත් Irritated නං ලංකාවෙ පාරෙ යන හැමෝම. විශේෂයෙන් බස් drivers ලා.😅

  • @sajitheranga4180
    @sajitheranga4180 ปีที่แล้ว +8

    දර්ශන මහත්තයා ගැන විස්තරයක් කියනවද..ඔයාලගෙත් ආරම්භකයනෙ කොහොමත් ..

  • @iranthiubayasekara218
    @iranthiubayasekara218 ปีที่แล้ว

    Budu ammo wajira 👍👍👍

  • @flowerworld3451
    @flowerworld3451 ปีที่แล้ว

    18:39 ගාල්ලේ බඩු හොදයි 😂😂😂

  • @nishanroshini1073
    @nishanroshini1073 11 หลายเดือนก่อน

    Ammoooo eka😅🐘

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea ปีที่แล้ว

    අනිත් මිනිස්සුන්ට ලමයි බස්වල යවන්න කියන්න මේ දේශපාලුවන්ට ඇති අයිතිය මොකද්ද ? මොක්කුද මුන්? 🤬

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว

    Daily dose එකේ හැමෝම නළුවෝ ද ?? සතිශ් අපිවත් ජර්මන් ගෙනියන්න බැරිද ??? 😊😊😊

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 ปีที่แล้ว +1

    ලොකුගේ අපේ ළමයි පයින් යවන්න කියන්නේ ඇයි යකෝ අපේ ළමයිද රටේම සල්ලි හොරා කෑවේ. ඕක කියපිය තොපේ උන්ට අර පිනට කන රාජපක්ෂ පැටඋන්ට. අපි හොරටවත්, පිනටවත් කාලා නෑ යකෝ.

  • @CodeWithDasun
    @CodeWithDasun ปีที่แล้ว +4

    අලුත් intro එක time machine එකෙන් ගිහින් අරං ආව එකක් නේ ද?

    • @isuruweerasekara2735
      @isuruweerasekara2735 ปีที่แล้ว

      ඒක තියෙන්නෙ බෲනෝ ගාව

  • @Prasaaaa
    @Prasaaaa ปีที่แล้ว

    අලි වැට ගහන්නේ අලි මරන්න කියල උන් හිතන් ඇත්තේ..😡😡

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 9 หลายเดือนก่อน

    යකෝ ඊශ්‍රායල් 6000ක් අවා😂😂😂 එහෙනම් අපි ඉන්නේ වෙන රටක වෙන්න ඇති..

  • @MalkanthiPerera-u2p
    @MalkanthiPerera-u2p ปีที่แล้ว

    අපිටත් හිනා

  • @indunilramadasa2974
    @indunilramadasa2974 ปีที่แล้ว +4

    சதீஸ் அண்ணா ஜனாதிபதித் தேர்தலில் போட்டியிடப் போவதாகத் தெரிகிறது.

  • @suranganalaka2206
    @suranganalaka2206 ปีที่แล้ว

    කීරි සම්බා කතාවෙ හොඳම එක දන්නවද..
    කීරි සම්බා කියන්නෙ ලංකාවෙ පර්‍යේශන කරල හදපු හොඳම වී ප්‍රභේදයක්. (BG360 කියන වී ප්‍රභේදය) බතලෙගොඩ වී පර්යේෂණ ආයතනයෙ.
    අපනයන තත්වයෙන් තියෙන ලංකාවෙ හදපු එකම එක ද මංදා..😥
    හැබැයි දැන් ඒ වෙනුවට ආදේශක ගේන්න හදනවා කියනකොට😥😥😥

  • @isurupriyankara7887
    @isurupriyankara7887 ปีที่แล้ว

    48:10 පෙබරවාරි 29 ඉපදිච්ච එකාට හෙන ආතල් ඇති 😂😂

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 ปีที่แล้ว

    සතිශ් අයියගෙ අළුත් පොයින්ට් එක ඔරිජිනල් ටැමිල් නළුවෙක් මතක් කරනව ඒයි❤

  • @pofansrilanka7345
    @pofansrilanka7345 ปีที่แล้ว +1

    මේ වජිර පුකා හදන්න අමාරු නැහැ. දේශබන්දුට කියල බාල්කයේ කකුල් දෙකෙන් එල්ලලා, දිනකට කීප වාරයක් අහවල් එකේ සිද්ධාලේප අතුල්ලන්න ඕන.

  • @Roshanwackwella87
    @Roshanwackwella87 ปีที่แล้ว

    අසා❤❤❤❤❤

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 ปีที่แล้ว +5

    බන්දු ගෙ වයිෆ් සේවා වනිතා වෙන්න බන්දුව දැන් පොලිස්පති ද? ඒක නෙමේ ද ඒ නිව්ස් එකේ මැසේජ් එක...

  • @aryanayushwindydog3220
    @aryanayushwindydog3220 ปีที่แล้ว

    Fantastic 6👑👑💪💪

  • @sandyatissera2073
    @sandyatissera2073 ปีที่แล้ว

    👍👍👍👍👍🙏❤

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් මිට්ට කට්ටය කියලයි කියන්නෙ හැබැයි
    වජිරට කියන්න
    වෙන්නෙ මිට්ට
    මැට්ට කියලයි.
    ධනපති පොනිල්
    මෙයා තියාගෙන
    ඉන්නෙ එයාට සුදු
    හුණු ගාන්නයි.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara ปีที่แล้ว

    කවුද intro එක හැදුවේ.

  • @NALINIECHANDRALATHALANKA-bb3ws
    @NALINIECHANDRALATHALANKA-bb3ws ปีที่แล้ว

    Wada balana kiwwama pathweema stira nahane ethakota wanitha sabahapthi kiyala nonata sthira pathweemak denna puluwanda

  • @hashanasomawardana6709
    @hashanasomawardana6709 11 หลายเดือนก่อน

    වජිරගෙත් ඩබල් එකක් ඉන්වාද දන්නෑ😂

  • @kasundealwis309
    @kasundealwis309 ปีที่แล้ว

    Tax I.D. eka register wena eka gana obage adhasa
    Wimal weerawansa wage I.D. dekak thiyena ayata Tin A/C dekak denawada

  • @thushanlahiru6134
    @thushanlahiru6134 ปีที่แล้ว

    anna aii social media ban karana seen ekak thiyenawa, mewa dakala loos motion yaida danne neh

  • @hasitha2010
    @hasitha2010 ปีที่แล้ว

    සතියේ දිනවල උදේ 7.30 - 8.30 සිරස FM අහන්න බලන්න , මරු political comedy series එකක් යනවා...

  • @ranganasanjeewa6862
    @ranganasanjeewa6862 ปีที่แล้ว

    good program

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 ปีที่แล้ว +1

    I think most departments in Sri Lanka are irritable

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh ปีที่แล้ว

    මේ වැස්සෙන් ගොවීන්ගෙ සියළුම වගා විනාශ වෙලා.ආහාර අර්බුදයකට රට මුහුණ පානවා. මෙයත් පොහොට්ටුවේ මහ ලේකම් අනුකරණය කරන කෙනෙක්.

  • @madhusamindi3750
    @madhusamindi3750 ปีที่แล้ว

    රාජා....🤣🤣

  • @balanuwansamarasingha3509
    @balanuwansamarasingha3509 ปีที่แล้ว +1

    පොලිස් පතිගේ බිරිඳත් වැඩ බලන සභාපතිද

  • @SAWANA_LK
    @SAWANA_LK ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @chamaraweerasingha5308
    @chamaraweerasingha5308 11 หลายเดือนก่อน

    Elaaaaaa

  • @harshamadawabernard
    @harshamadawabernard ปีที่แล้ว +1

    අභී නැති ඩේලි ඩෝස් එක පරිප්පු නැති හෝටලේ වගේ

  • @AmilaFernando-u7s
    @AmilaFernando-u7s 11 หลายเดือนก่อน

    මේ පක්කු විස්වාස කරපු දේවල් හරි ගියානම් මේ වෙත්දී ලංකාව පට්ට යකෝ...... මුං හොඳයි..... වචන නෑ කියන්න

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 ปีที่แล้ว

    අක්කර දහස් ගානක් විනාසයි. ඔන්න පිනේ මහිම.

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq ปีที่แล้ว

    පොනිලාගේ අන්දරෙ කොට වජිරයායි මයිනගේ අන්දරේ සාගරයයි දෙන ආතල් ලොවෙිත් නැ😂

  • @janakasampath2940
    @janakasampath2940 ปีที่แล้ว

    Mali mawa jayawewa j. V. P

  • @smgsethunga3068
    @smgsethunga3068 ปีที่แล้ว +1

    Npp Only.....💜️💐❤️👌💜️💐❤️

  • @radeepkuwait2927
    @radeepkuwait2927 10 หลายเดือนก่อน

    මුව ඉස්සර වෙලා අංගොඩ යවපල්ල මුට දොදු

  • @thamudaj1896
    @thamudaj1896 ปีที่แล้ว

    කන්ණාඩි දාගෙන ඉන්න පොර පොඩ්ඩක් ටියුබ් ලයිට් එකක් වගේ සෑහෙන්ඩ වෙලා යනව තේරෙන්ඩ 😂

  • @sharmainewarnakulasooriya6522
    @sharmainewarnakulasooriya6522 11 หลายเดือนก่อน

    Irritation department නේද?හ්ම්.... ඒක නොගැලපෙන දෙපාර්තමේන්තුව තෝරන්න කිව්ව නම් මීට වඩා ලේසියි මයෙ හිතේ

  • @වහල්බවින්මිදෙමු

    මචන්ලා ඔය සේවා වනිතා එකට ලොක්කගේ වයිෆ්ව දාන්නේ මුට්ටි අල්ලන්න නෙමෙයි..සේවා වනිතා එකෙන් විශාල සේවයක් හමුදාවෙ පොලිසියෙ පවුල් වලට කරනවා,.ඒකට ලොක්කගෙ වයිෆ්ව දැම්මම ඒකෙන් වැඩ කර ගන්න මාරම ලේසියි.ඒ වගේම තමයි මේ වෙනකම් ආමි නේවි එයාරෆෝස් ලොක්කන්ගේ වයිෆ්ලා ඒ වැඩේ කරට අරන් කලා...පහල නිලයන්ට අම්ම කෙනෙක් වගේ තමයි එයාලා වැඩ කරන්නේ...හදිසියේ එයා මැරැනොත් හරි බැදපු නැති එකෙක් ලොක්ක උනොත් දෙවෙනියාගෙ වයිෆ්ට ඒක දෙනවා.හැබැයි ඉතින් රනිල් වගේ පොන්නයෙක් ආවොත් ඌ අරින එකාට දෙන්නත් බැරි නෑ.😂පොඩ්ඩක් හමුදා තුනෙන් අහල බලපන්. පොලිසිය ගැන නම් කියන්න දන්නේ නෑ.