Oya denna supiri.oya vagema panadure kollo dennekuth channel ekak kranva.palaveni video eke idanma unge video beluva.eth unge dn patta lokukama.hariyata Hollywood actressla vge.oyalage oya quality eka eka hemadama me vidihata thiya ganna.good luck bro❤
Good to see people like Banda who eat for free and always says the food is nice copying you guys . You guys are the kings of budget food places . Keep going guys .❤
තවම අපේ ෆෑන් ක්ලබ් එකට ජොයින් වුනේ නැත්නම් දැන්ම මේ ලින්ක් එකට ගිහින් ජොයින් වෙන්න
chat.whatsapp.com/FSYHx7m0TZxBitviQOYOhd
සමහර විට ඔයාලා video එකක් කරන නිසා සාමාන්‍ය අයට වඩා හොදට දෙනවා වෙන්නත් පුළුවන් 😊
එහෙම විශේශයක් කරලා අපි ගන්නේ නැහැ
වැඩේ නියමයි..මචං එකම හැන්දෙන් කාපු තැන අවුලක් වගේ ගියා...සුපිරි...
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
bro la podi advice ekak..they need to use glows when preparing exexpt the Dough..please raise..only u guys can do
බොහොම ස්තුතියි ආදරෙයි
Gloves daanne na dominos kohewath
@@buddhikanayanajith678 dough eka ok..but cheese n other items danakota better bro dammoth
සුපිරි තව නුවර Bugdet Place ටිකකුත් දාමු ❤️
අනිවාර්යයෙන්ම ඉස්සරහට කරමු
golden curry eka patta
Sahoo oyalage widiyta oyala karan yanna.. anun kiyana dewal, un gahana mada gana hitanna,balanna welawa tiya ganna epa... Ubalage wade pattah Ayye...!🎉❤
බොහොම ස්තුතියි ආදරෙයි ඔයාලගේ ආදර්ට
Oya denna supiri.oya vagema panadure kollo dennekuth channel ekak kranva.palaveni video eke idanma unge video beluva.eth unge dn patta lokukama.hariyata Hollywood actressla vge.oyalage oya quality eka eka hemadama me vidihata thiya ganna.good luck bro❤
බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි
Woowww supiri aiya , eetath wadaa oya dennage thiyana simple kama apita goda watinawa.🤜🤛❤️
බොහොම ස්තුතියි ආදරෙයි
Elama aiya..math oke tama vada karnne..supirii concept eka🩷🩷
බොහොම ස්තුතියි ආදරෙයි සහෝදරයා
Digatama ayye me vidihatama karan yanna ❤ promotion balala rasa kiyannathuva 🥲 100k yanna all the best ❤🎉 ✔
බොහොම ස්තුතියි ආදරෙයි සහෝදරයා
Program එක සුපිරි කමු කමු 💙👍
බොහොම ස්තුතියි ආදරෙයි
Dine in eken passe bill eka danna puluwanda 😮
It means Sponsored 😂
@@lakshanweeravansha5711 ekane bn 🤣 man wachane noda ahuwe. Mokada apitanam bill eka noda oder eka dala nam na 🥴
කිසිම ගැටලුවක් නැහැ හැමෝටම එහෙම දෙනවා
@@lakshanweeravansha5711modakama
Tama beheth nane
@@Haziyaa😂ඕන කෙනෙක්ට එහෙම පුලුවන් බොල
Apith kawa marama rasai aththama watinvwa 😍👏
බොහොම ස්තුතියි ආදරෙයි
Thanks oyalata man illapu video eka dunnata. Adarei ❤
බොහොම ස්තුතියි ආදරෙයි
Your concept is true and fantastic, all the best
Thank you very much dear
Much love brothers ❤
බොහොම ස්තුතියි ආදරෙයි
Respect අයියා❤🎉 ලංකාව පුරාම බජට් කඩ හොයාන යමු ❤💐😎
අනිවාර්යයෙන්ම ආදරෙයි
adee ada tamai danagatte oyala kaduwela side eke kiyala 😍😍😍Vihara mawatheda inne?
Ow
@@SLFoodsVlog Kaduwela GAMMAC
Apilaata katak duunata kohoma kannei welaawaka aaradanaa karandako apilath
බොහොම ස්තුතියි ආදරෙයි දවසක හම්බෙමු
සුපිරියක් ❤❤
බොහොම ස්තුතියි ආදරෙයි
Good job mallila ❤❤
බොහොම ස්තුතියි ආදරෙයි
E mallinam shaoiii...mara friendly wagee..😍
බොහොම ස්තුතියි ආදරෙයි
Athl ayyala denna , 😂😍🔥 my favorite 🫶
බොහොම ස්තුතියි ආදරෙයි
Ko ara Dominios ayage Gloves tika ?
ඒවානම් එයාලගෙන් තමා අහන්න ඕන
Chamai kaviy food challenge ekak karannakooo❤
ඒක පට්ට වෙයි
Patta , adath video eka ❤❤🎉
බොහොම ස්තුතියි ආදරෙයි
පොඩි අවුලකට තියෙන්නෙ කෑම හදනකොට අත් ආවරණය දාන්නෙ නැති එක තමා
ඔව් අනිවාර්යයෙන්ම
Pizza hadana thana wala gloves dan na. roti eka hadanna amarui. eka onama rataka wunat ehemai
Great brothers ❤️
බොහොම ස්තුතියි ආදරෙයි
SLfoods ❤ super
බොහොම ස්තුතියි ආදරෙයි
Ada api dominos eken kawa.melo rahak na.oya rice kawa.aththam raha na.ape gdr ayath kawe na gattat.boru one nane.rasa diwa naththnm hodi.
බොහොම ස්තුතියි
Munta meka rahaylu kfc eke ewa raha nalu😂. Camri sponsors la. Mtnm dominos eke ewa e ganata raha madi
Gammak thamai ayyala❤❤
බොහොම ස්තුතියි ආදරෙයි
15:16 පොඩි bro ට තදවෙලා.. ලොකු bro ලඟදීම හැලෙයි වගේ 😅.. just kidding brother's 🔥🤞🏻
බොහොම ස්තුතියි ආදරෙයි
@@SLFoodsVlog 🔥💪🏻🍕
Video eka eka digata balan yanne hithuna
බොහොම ස්තුතියි ආදරෙයි
Gammata 💪🔥
ආදරෙයි ස්තුතියි සහෝදරයා
Wooww❤ aiye indian elite eke ynmko bambalapitiye
ග්නන් වැඩියිනේ
Good to see people like Banda who eat for free and always says the food is nice copying you guys . You guys are the kings of budget food places . Keep going guys .❤
කැරි බංඩා...... කෑම එක කටට දාගන්නත් ඉස්සෙල්ලා ඌ wow කියලා පටන් ගන්නෙ.... කන පලෙන්ඩ දෙකක් දෙකක් දෙන්න හිතෙනවා ගස් බංඩට
බොහොම ස්තුතියි ආදරෙයි අපිනම් එහෙම නැහැ
@@ManulaJay 😂 eka aththa
@@SLFoodsVlog man dannawa . That’s why I like your channel. No bs bro .
@@ManulaJayubata puluwnnd ponnayo echra deyak krnna wadak balagena hitpm httpo😂uba gedrinpinbath gila gila idpm u hamba krnkm😂
Kaviyage hinawa thamii ithin 🔥😂❤
බොහොම ස්තුතියි ආදරෙයි
Supiri❤
බොහොම ස්තුතියි ආදරෙයි
Nice... 😊😊😊
බොහොම ස්තුතියි ආදරෙයි
@@SLFoodsVlog apiwath subscribe Karanna (Manahara productions)
Love you Both❤ Kavi Aiya ♥️😘 Asha Aiya ♥️ Love SL Food ✌️🫰💯
Thank you nanga ❤️
ඔයාලා මේ බොරු කරන්න එපා සල්ලි වලට ආයතන වලට මඩ ගහන්නේ නැතුව ඉන්නෙ 👍
කිසිම බොරුව්ක් අපි කරන්නෙ නැහැ අපි අවන්කව අපේ වැඩේ කරනවා ඒක දන්න අය දන්නවා
@@SLFoodsVlog ne iluga pathrippade neyaraa pongal na sollunga anna very sorry okk ❤️
Uba oka magu asmr channele ekth comment karala thibba ne 😂
mu meketh daala me comment ekma🤣🤣
@@DashParrOfficial මන් කියන්නෙ ඇත්ර්හ ඔයලා මරිසි එපා
Supiriyak ❤️
බොහොම ස්තුතියි ආදරෙයි
rice nam hoda athi, Dominos Pizza nam pattama chater bro
බොහොම ස්තුතියි ආදරෙයි
Roshan ayiyata kanna madine bro
Wenama kanna denawa eyat
Potion eka nm hodatama mdiiii😢,but taste is good 😊
කොහොමත් මෙයාලගෙ පෝශන් එක දෙන විදිහ 3500 දීලා pizza කන්න බැරි කෙනෙක්ට මෙහෙම හරි මේ තැනකින් කන්න ලැබෙන එක වටිනවා
549ta ochchra thama machan denna pluwn apita
Supiri ❤❤🇱🇰🇯🇵
බොහොම ස්තුතියි ආදරෙයි
Club sandwich try krannako
අනිවාර්යයෙන්ම ඉස්සරහට කරමු
අඩො ගස් බල්ලා😂😂😂 මාව් දන්නවද කෝ නන්ගි😂
කවදාවත් රස නෑ කියලා කියන්නේ නෑ නේ 😂ඔක්කොම රසයී කියලා විතරනේ
Mr.kottu ekei Keels ekei cheese kottu ekata kiwwa
කියපු වීඩියෝ තියනවා ඔක්කොම බලන්න
Elaaa
බොහොම ස්තුතියි ආදරෙයි
කියපු කතා වල රිදිල පිරිසකට😂
"කැම රසයි නම් රසයි කියනව නැත්තන් නැ කියනව"love u sl foods❤
බොහොම ස්තුතියි ආදරෙයි
කාටද me baninne
අනේ මන්දා අනේ
මම ඔයාලගෙ වීඩියෝ ගොඩක් බලල තියෙනව. මෙච්චර කල් දැනිච්ච විදියටනම් ඔයාල ඇත්තම Review එක දෙනව. ඒත් මේකනම් මට Sure නෑ. මම Dominos එපාම වෙලා Pizza Hut වලට මාරුවෙච්ච කෙනෙක්. ඒත් ඔයාලගෙ Review එක නිසා ඇත්තටම හොද ඇති කියල හිතල ගෙනාවෙ. අපරාදෙ සල්ලි. මෙලෝම රහක් නෑ. රයිස් කාපු නැති අයටනම් Dominos හොද ඇති. 😣😣😣
Outlet walin walata wenas wenna puluwan apita ewale danuna rasa api kiyanne eka continue karana eka eyalage athe thiyenne
Lagadi form wecha un kiya kiya ..kagahanne kohen hari bite wela wage 😂
බොහොම ස්තුතියි yt කරන අය ගැන නෙමෙයි කියුවෙ
supper bro
බොහොම ස්තුතියි ආදරෙයි
Kade kaama wadiyama kandath apaah kollane me kaatawathma baninawa nemei kadawalawala rasakaaraka walata anuwarthanaya weema thamai diwe rahasa owwata seasonings aji no moto podiyak daanda apai mama hotel akak kalath mamath ahemai habai mama aasama kos kanda wagema mage ingredient thamai sudu luunu ansal karaabu nati suuduru mahaduru badapu miris thunapaha mix mage level akata thamai cooking mamamai chef wagema full sawkya sampannai mata gahaida danneth naa hotel himiyo
බොහොම ස්තුතියි ආදරෙයි
Kohomada eka
Wasi
Lagadi fom vechch un kelinm kiynnn machnala anith avath kiyanvanm
බොහොම ස්තුතියි ආදරෙයි
Kwud bn
sorry mehama kiyanawata minisu rawatana apa owa dan biriyani kala nati awonta
බොහොම ස්තුතියි ආදරෙයි
❤🎉
බොහොම ස්තුතියි ආදරෙයි
Kaama supirida
ඔව් පට්ට ඒක
❤❤❤
බොහොම ස්තුතියි ආදරෙයි
❤
බොහොම ස්තුතියි ආදරෙයි
ලගදී ෆොම් උන උන් කියන්නෙ කාටද හැමතිස්සෙම😮
ඔයාලට බලන කොට තේරෙයි
@@SLFoodsVlog හරි අයියේ
❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ආදරෙයි
Chamage malli da
බොහොම ස්තුතියි ආදරෙයි
Asama dennek
බොහොම ස්තුතියි ආදරෙයි
Domino's eken hodata gewala wage 😅
අන්තිමට තියනවා අපි ගෙවනවා ඒ ටිකත් බලල ඉන්න
2:53 18k thiyagena ubalata mona promotion da 😂
අන්න ඒකනේ
කවියෝ බජට් කෑම රීවිවු කරන නියම චැනල් එක . බිල් එක ගෙවන එකත් පෙන්නන්න පුලුවන්නම් කතා කියන එකක් නෑ.
අනිවාර්යයෙන්ම පුලුවන් හැම වෙලේම අපි ඒක කරනවා
Oka melo rahak na . Ganata paduii😂😂
බොහොම ස්තුතියි
15:22 LOOOL
බොහොම ස්තුතියි
ලයිට් එක අල්ලන්නේ fan kenekda..පව් බන්😅😅
බොරුවට හිනා වෙන්න එපා මිනිස්සුන්ට
@@SLFoodsVlog 😍😍
මිල ගනන් දාන්න ඒ තුනේ
549.
799
899
paid promotion wge😂
වගේ උනාට එහෙමනම් නැහැ
ඔච්චරම සද්දෙට කියන්නෙ. ඒ තරම් හොදයිද බන්
කාලා බලන්න
@@SLFoodsVlog කෑවා කෑවා රස නැත්තෙමත් නෑ ඒත් කියන තරම්ම නම් රසක් නෑ නේද .
උබලත් මරිසි දානවනෙ😂 අපි නොදන්න ඩොමිනෝස් රයිස්😂😂
බොහොම ස්තුතියි ආදරෙයි
Gamma tama
බොහොම ස්තුතියි ආදරෙයි
උඹලා ගත්ත #කෑම තුනේ නම් ටික දහං මචං මගේ මේ comment එකට ‼️
උඹලා ගත්ත කෑම තුනම #ගන්න කියලා බැලුවේ 😉
මුල තියනවා අපි ගත්ත තුනම ගැන
කලු තඩියාගේ අත පුරාම කේල ඇගිලි ලේවකාලා... පොඩ්ඩක් පිරියක් ඇතුව කාපන් තඩියා... නිල්පාට ශට් එක ඇදන් ඉන්න තඩියා....
බොහොම ස්තුතියි ආදරෙයි
ඔය ළඟදි කියන්නේ කාටද 😂😂😂
ලගදි අනේ
Kauda bn me
බොහොම ස්තුතියි ආදරෙයි
Mr. Kottu video karanna dunne nethi ekata taama ridila inne 🤣
එහෙම එකක්නම් නැහැ කොතන කෑවත් හරි නැත්නන් නැහැම තමා
Oyala mulin kiynnko authentic biriyani ekk kala thiynwd kiyala. Taste ek thiynw kiynne oke😂😂
බිරොයානිවල එක රසක් නැහැනේ මේවගෙ තැනකින් මේ විදිහට දෙන එකෙත් වෙනසක් අපි දකිනවා
😂😂😂🤣🤣🤣🤣
Job eka mokakda bn
Insurance
Avana grand එකේ සවල් රයිස් එක කොලේ විතරක් ඉතුරු වෙන්න කාපු දෙන්නා කියනවා මේකෙ පෝශන් එක එක්කෙනෙකුට ඇති කියලා..බොරු නෙ බොරුනේ බ්‍රදර් 😂 , එතනම පදිරිනේ .අද සිට unsubscribe කලා.වැඩක් නෑ .🙏🙏
බොහොම ස්තුතියි ආදරෙයි
Nikanda dunne😂
අන්තිමට බිල ගෙවපු විදිහ ඇති සම්පූර්ණ බලන්න
කියවිල්ල තමා වැඩි 😂
බොහොම ස්තුතියි ආදරෙයි
Umbl wage TH-cam chanel walt kaud bn promtion denne😂. Dnnw salli deela kanne kiyala
බොහොම ස්තුතියි
Mkkd ara lagadi form una kiuw seen ek.🥲
බොහොම ස්තුතියි ආදරෙයි
S
U
P
I
R
I
❤
බොහොම ස්තුතියි ආදරෙයි
1st comment
බොහොම ස්තුතියි ආදරෙයි
Aiye kwud loku talk dunnr
මුල අමතක කරන මිනිස්සු
Weeding ekta ynda bn😂😂😂
බොහොම ස්තුතියි ආදරෙයි
Kanne nh kiywanawa wiyadm krla video karanna adu bajat hoyne nthuwa😂
බොහොම ස්තුතියි ආදරෙයි
Biriyani eka aul rasa na 😢
අපිටනම් රසයක් තිබුනා
flight eke rice eketh oyita wediya denawa. spoon eken kana nisa godak wela kanna puluwan.athin kewa nam katawal 5 yi. 🤣🤣🤣🤣
බොහොම ස්තුතියි ආදරෙයි
Uba hithuwada නනාගෙ කොත්තු කඩේ tharam denawa kiyla 😂
@@garukathilakarathna9091 උඹලවගේ බත් කලා නැති එවුන්ට මේක ලොකු දෙයක් වෙන්නැති. අනික dominos කිව්වහම ඉතින් posh නේ 🤣🤣🤣🤣
@@dinethsehan9148 ඉතින් උබ නොකා ඉදපන්කො කන්න අකමැතිනම්.උන් උබට බලෙන් කැව්වෙ නෑනෙ. 😂
@@garukathilakarathna9091 බලෙන් කැව්ව එකක්ද කිව්වේ. Video එකට comment එකක් දැම්මේ. ජනේලෙන් ..., නොදී හිටපන්කෝ ඉතින්. මට ඕනේ comment එකක් මන් දාන්නේ
මේ yotbe part time පක්කු ටිකක් බෝ වෙලා සල්ලි වලට මිනිස්සුන්ට බොරු කියලා මුන් සේරගේම chanel වලින් මිනිස්සුන්ව රවට්ටන එක කරන්නේ
අපි රවට්ටන්නෙ නැහැ outlet වලින් වලට වෙනස් ද දන්නෙ නැහැ අපි ගත්ත එකේ අපිට දැනුන දේ අපි කියුවේ
Gamok
බොහොම ස්තුතියි ආදරෙයි
කයිය වැඩී බං 😖
බොහොම ස්තුතියි
අනේ මන්දා බං ඇයි මෙච්චර බොරු කියන්නේ. ඕක මෙලේ රහක් නෑ.හෙන පොඩ්ඩයි දෙන්නේ. උබලත් සල්ලි වලට ඕනේ ගූ ගොඩක් ප්‍රමොට් කරනවා 😠😠😠😠😤
අපිට හම්බුන විදිහ ගැන අපි කිව්වෙ අපිට ගෙවපු ගානට සාදාරනයි අමික ඒක වෙනස් අද්දැකීමක් සල්ලි වලට ප්‍රමෝශන් කරනවනම් අපිට ඕන තරම් කරන්න පුලුවන් එහෙම කරන්නෙ නැහැ අපි අපි ස්ල්ලි ගෙවන එකත් තියනවා බලන්න