Mr Kottu Mr.කිරිබත්ද? Mr.කිරිමැටිද? 😠 Keels Cheese කොත්තුවේ චීස් ඇත්තටම තියනවාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2024
  • Mr kottu mr.කිරිබත්ද? Mr.කිරිමැටිද Keels cheese කොත්තුවේ චීස් ඇත්තටම තියනවාද? කන්න කලින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න හරිම රිවීව් එක
    #food #like #srilankanvlogs #kottu #like #vlog #food #restaurant
    OUR TOOLKIT - - - - - - - - -
    • Sony a7R V Mirror less Camera
    • 15-45mm Lens
    • DJI RSC 2 Gimbal Stabilizer
    • Boya Microphone Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    Music By -
    Music provided by TH-cam Audio Library
    Music: Clarity by tubebackr
    Clarity by tubebackr
    ------------------------------
    Clarity by tubebackr
    / tubebackr
    Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
    Free Download / Stream: bit.ly/3O31Xe9
    Music promoted by Audio Library bit.ly/45WkM8Z
    ------------------------------
    🎵 Track Info:
    Title: Clarity by tubebackr
    Genre and Mood: Dance & Electronic + Calm
    ---
    🎧 Available on:
    Spotify: open.spotify.com/track/4wydnz...
    iTunes: geo.music.apple.com/co/album/...
    Deezer: www.deezer.com/track/2303661165
    TH-cam:
    • Clarity
    SoundCloud:
    / clarity
    TH-cam Music:
    • Clarity
    ---
    😊 Contact the Artist:
    tubebackr:
    / tubebackr
    / @tubebackr
    open.spotify.com/artist/1NXfZ...
    / tubebackr
    tubebackr1.bandcamp.com
    / tubebackr_music
    paypal.com/paypalme2/tubebackrr
    ------------------------------
    Sunset Sax by LiQWYD
    / liqwyd
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3Idk4e4
    Music promoted by Audio Library bit.ly/3sGZHRK
    ------------------------------
    ------------------------------
    Clarity by tubebackr
    / tubebackr
    Creative Commons - Attribution-NoDerivs 3.0 Unported - CC BY-ND 3.0
    Free Download / Stream: bit.ly/3O31Xe9
    Music promoted by Audio Library bit.ly/45WkM8Z
    ------------------------------
    ------------------------------
    Roller Coaster by Scandinavianz
    / scandinavianz
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3Eab7Qk
    Music promoted by Audio Library bit.ly/3Ptpkyx
    ------------------------------
    ------------------------------
    Take It Easy by Luke Bergs
    / bergscloud
    Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
    Free Download / Stream: bit.ly/3XyoqSj
    Music promoted by Audio Library bit.ly/3Z71BXY
    Thumbnail
    Select or upload a picture that shows what's in your video. A good thumbnail stands out and draws viewers' attention. Learn more

ความคิดเห็น • 853

  • @masterd7423
    @masterd7423 5 หลายเดือนก่อน +82

    Mama hamadama mr kottu eke reveiws balanawa ..hamoma raha naha kiyana nisa giya maharagama mr kottu ekata 2300 i masala cheese kottu eka ...ammapa melo rahak naha nikan fresh milk wala pogawaa kanawa wage piti kali ... habai chilli past ekanm rahai eka tikak add unama sudu bath hari kanna puluwan ekath ekka eka nisa kottuwa kawa ..nayhthan ka ganna baha
    Anika .. chiken hodda bada hoddak wage man restaurants wala wada karals thiye samanyen hodi packet walata nikan miris hoddak gahanne anna ee wage yako salli gannawanm hodata kama denna oni ..amuthuwe mada ganna bad marketing ekak denna magulak nevei brand eka promote unata passe kama qulity eka adu karanawa meyaala adu cost ekak dala loku labayak gannawa wadak naha mr kottu nevei lankave kama vikunana 80%eun maha balu widiyata kama denne dn minissunta ... ara 5 star hotel wala witharai bn hariyata kanna denne ee vip eun kana bona nisa unge reputation ekata hoda nathi nisa ekath samanya manussayek kana hama thanama harima asadarana widiyata kama denne saralai❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +20

      අනිවාර්යයෙන්ම සහෝදරයා මනුස්සයෙක්ට කන්න දෙන එක තමා හරියටම කරන්න ඔන අසාධාරණ සල්ලි හම්බ කරලා මිනිස්සුන්ට තියා බල්ලෙක්ටවත් කන්න බැරි කෑම විකුනන එක මහ ජරා වැඩක්

    • @masterd7423
      @masterd7423 5 หลายเดือนก่อน +4

      Minissu serama ekathu wela meka gana thadinma kada karayonta kiwwanm podi hari wenasak athi kara ganna thibba .. nikan mudalata sarilana kama ekak kadekin vikunanawanm eka reject karanna kondak hada ganna oni..oluwa path karan un kiyana kiyana ganan walata sauththu kaama ape eun ganna nisa thamai un apita thawath kelinne

  • @isurulak1503774
    @isurulak1503774 5 หลายเดือนก่อน +38

    බලපු food reviews වලින් සුපිරියක් තමයි ❤️ එලටම කිව්වා කියන්න ඕන ටික.

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +5

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට දිගටම අප සමග ඉන්න

  • @hawatalk07
    @hawatalk07 5 หลายเดือนก่อน +88

    ඇත්තටම ඕනම කොත්තුවක් රසයි බං ගමේ පොඩි පොඩි කඩවල්වල, ලොකු නම් ගිය කඩවල්වල කොත්තු නම් සිරාවට රස නෑ 😢

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +31

      ඔව් සහෝදරයා ඒකනම් සහතික ඇත්ත ලොකු ගනන් ගෙවලා කාලා එයාලව කෝටිපතියො කරනවට වඩා ගමේ කඩේකින් කාල ඒ මනුස්සයගෙ දවස ගොඩ දා ගන්න උදවු කරන එකයි කරන්න ඕන අපිත් budget foods කරන්නෙ ඒකයි

    • @SahanRandeniya
      @SahanRandeniya 4 หลายเดือนก่อน +1

      Hilton eke kottu maru

    • @warsil3735
      @warsil3735 หลายเดือนก่อน +1

      Kadayak aniwa wenas wrnawa

    • @user-ly3nb7es7i
      @user-ly3nb7es7i 25 วันที่ผ่านมา +1

      ආය එකෙන්ම සහෝ

  • @binularandila7061
    @binularandila7061 5 หลายเดือนก่อน +197

    අර හැමදේටම හොඳයි කියනව කියල කියපු උන්ට රිදෙනවද දන්නැ දැන්😂ඔයාලගෙ අවංකම review එකට ආදරෙයි ඇ❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +40

      අනිවාර්යයෙන්ම කියන්න තියන දේ කෙලින්ම කියුවා ඕන්න

    • @therhythmofbreath4829
      @therhythmofbreath4829 5 หลายเดือนก่อน +18

      ස්ල්ලි දීලා කන දවසට රියල් රිවිව් එක දෙනවා.. ගිහිලා නිකන් කද්දිනේ ඔක්කොම පට්ට කියන්නෙ 😂😂😂

    • @modzvlogs9511
      @modzvlogs9511 5 หลายเดือนก่อน

      ​@@therhythmofbreath4829uba dkkda nikn knwa lolla 😂

    • @user-xe2bs2jz5i
      @user-xe2bs2jz5i 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම උබ හරී.😂එතන කෑවනම් අම්මේ මාර රසයී කියයී😂​@@therhythmofbreath4829

    • @user-xe2bs2jz5i
      @user-xe2bs2jz5i 5 หลายเดือนก่อน +11

      උබ හරි බන්.😂ඕක එතනට ගිහින් කෑවනම් අම්මේ පට්ට රසයී කියයී😂.මෙතන කන හින්දා බයිනව.😂මිස්ටර් කොත්තු එක්ක ටිකක් තරහින් වගේ ඉන්නේ.😂

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน +33

    අයියේ දැන් පට්ට ගේමක් තමයි... ආ.... ඔයාලනම් පට්ට.. කියන්න තියන දේ... කෙලින් කියනව.. ජයවේවා 🇱🇰

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +4

      බොහොම ස්තුතියි හරි දේ හරියටම කියනවා අපි

  • @shakthimanamperi115
    @shakthimanamperi115 5 หลายเดือนก่อน +7

    Gammak ! True Review..! Keels , Mr. Kottu cheese koththu api try karapu dhawase nm melooma rahak na..!

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම සහෝදරයා

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน +43

    Mr.. kothuwa..
    Tikak හොඳයි ..
    හැබැයි ගමේ කඩේ කොත්තුවට ගහන්න බෑ කාටවත්... ඒක පට්ට...

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම

  • @DMSCHUTTA
    @DMSCHUTTA 7 วันที่ผ่านมา

    අවංකවම review එක දීලා තීනවා නියමයි❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  7 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ආදරෙයි

  • @udesheranga2734
    @udesheranga2734 5 หลายเดือนก่อน +2

    Oyala thamai supiri..kelin katha karanawa..oya grand kiyana godak then walata salli karayo nitharama kanna giyath ahinsaka minissu asawata kanna ganna yanne jiwithetama eka parak wenna puluwan..e awasthawa hari widihata pawichchi karanna oyala me denne full support ekak..thanx

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා හැමදාම අපි හරි පැත්තෙ

  • @jchammi5288
    @jchammi5288 5 หลายเดือนก่อน +4

    Shaaa😮 ada nm supirima review ekak dunne. A awankakamata pranamaya brothers💪🤟. Me wage program digatama karanna. Subapathum dennatama 💖💖👌👌👍💐💐

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි අක්කා

  • @tutuyash
    @tutuyash 5 หลายเดือนก่อน +3

    Nice video ☺️ keep up the good work 😊

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +1

      Thank you very much brother

  • @anjanainduwara4305
    @anjanainduwara4305 5 หลายเดือนก่อน +7

    Keep it forward boys ❤🎉

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      Thank you brother

  • @binularandila7061
    @binularandila7061 5 หลายเดือนก่อน +19

    අයියෙ ඇත්තටම වටින vedio එකක්.ඔයාල ඒ අවස්ථාවට ගැලපෙන විදියට vedio එක කරනව.....අනිත් අය නම් camara උස්සන් ගිහින් vedio කරනව එතකොට කොහොමත් හොඳට දෙන්නෙ .මොනා උනත් ගමේ කඩේ කොත්තුවට ගහන්න නම් එකක් නැත😏❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි මල්ලියා ඔයා අපේ හොද fan කෙනෙක්

  • @dushanzoysa438
    @dushanzoysa438 5 หลายเดือนก่อน +23

    අද නම් උඹලා දෙන්නා සුපිරි විඩියෝවක් කරලා තියෙන්නේ මචන්..... එහෙම තමා වෙන්න ඹ්නේ... කවුරු වුනත් සල්ලි දිලා නේ බන් කන්නේ , බොරුවට රසයි කියලා මිනිස්සු රවටන්නේ නැතිව , මෙහෙම හරි විඩියොවක් කරපු එක අගයනවා මචන්....

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම සහෝදරයා අපි අවන්කව අපේ වැඩේ හරියටම කරනවා

  • @kulebro4176
    @kulebro4176 5 หลายเดือนก่อน

    බොක්කෙම්ම ගැම්ම්ක් කොල්ලෝ ...සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ....

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @sweetfoods8782
    @sweetfoods8782 5 หลายเดือนก่อน +1

    Niyamai aiiye budu saranaui

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි ඔබට

  • @ysakaru7601
    @ysakaru7601 3 หลายเดือนก่อน +3

    Nice work machanla hondata review karanawa. Anith un okkoma salli poddak helewwa gamn gu bettak unath rahai kiyana un. Respect wadeta ❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි

  • @deheimer
    @deheimer หลายเดือนก่อน

    Entertaining but honest reviews. Keep it up Bros

    • @SLFoodsVlog
      @SLFoodsVlog  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ආදරෙයි

  • @RameenTharanga
    @RameenTharanga 5 หลายเดือนก่อน +2

    Supiri macho.eththama kiyanawa.

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      Thanks brother anith ayatath penna video eka share karala sup ekak denna

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 5 หลายเดือนก่อน

    thanks oyalage video eka banda asai swabaviki.....

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @gishansachinthaka3731
    @gishansachinthaka3731 5 หลายเดือนก่อน

    Supiri review ekk mchn

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @samithaweerasekara7589
    @samithaweerasekara7589 5 หลายเดือนก่อน +36

    කියන දේ කෙලින්ම කිව්වට respect ❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +3

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @chandrikabandara9835
    @chandrikabandara9835 3 หลายเดือนก่อน

    කියන්න තියන දේ කෙලින්ම කියනවා අයියලා දෙන්නා supiri keep it up❤❤❤❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි යාලුවා ආදරෙයි

  • @kenzoyt4712
    @kenzoyt4712 4 หลายเดือนก่อน +1

    me vidihatama video danna aiye gammak❤️

    • @SLFoodsVlog
      @SLFoodsVlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම දිගටම එහෙම තමයි

  • @Musica43510
    @Musica43510 5 หลายเดือนก่อน +1

    Supiri kanata gahanawa wage atta kiyanawa gammk ban ❤❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @Dasun1Bandara2-wz6xd
    @Dasun1Bandara2-wz6xd 5 หลายเดือนก่อน +1

    සුපිරි ❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @notyboylusifer4607
    @notyboylusifer4607 4 หลายเดือนก่อน +1

    උබලා සුපිරි බන් උබලා තමයි නියමයට ෆුඩ් review එකක් දෙන්නේ දිගටම කරපල්ලා ❤👍🫰

    • @SLFoodsVlog
      @SLFoodsVlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම අපි ඔයාල ස්මගයි

  • @tharindug20
    @tharindug20 5 หลายเดือนก่อน +16

    අර දෙකම නරක කඩ දෙකේ නම කිව වගේ හොදට දුන්න ගමේ කඩෙත් නම කිවනම් අපිටත් යන්න පුලුවන් ඒකට

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +4

      කඩුවෙල වගීශා හොටෙල්

  • @sandunpathirage7308
    @sandunpathirage7308 5 หลายเดือนก่อน +2

    Ayye game kottuwa kothaninda gaththe kiyannako😊. Adath video eka superb❤💯

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      කඩුවෙල වගීශා හොටෙල්

  • @user-tm9dr1ot1m
    @user-tm9dr1ot1m 5 หลายเดือนก่อน +2

    aththa kiyanawata thanks bro ❤‍🔥❤‍🔥

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      Welcome dear anith ayatath balanna meka share karala sup ekak denna

  • @sachinthapanduka4830
    @sachinthapanduka4830 5 หลายเดือนก่อน

    දිගටම කරන් යන් අයියා

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 4 หลายเดือนก่อน

    මේක මරු වැඩක්.ජය!

    • @SLFoodsVlog
      @SLFoodsVlog  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @nishanvlogs2399
    @nishanvlogs2399 5 หลายเดือนก่อน +4

    ඇත්තටම ගමේ කඩේ කොහොමත් සූපිරියි ඔය ගමේ කඩේ කොත්තුව තවත් සුපිරියි උණුවෙන් එතන ඉඳන් ම කෑවනම්.

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට දිගටම අප සමග ඉන්න

  • @padminijayarathne30
    @padminijayarathne30 5 หลายเดือนก่อน

    ගැම්මක් 👍👍

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට

  • @isurujanith817
    @isurujanith817 4 หลายเดือนก่อน

    සුපිරි අයීයේ ඔයලා 😍👌

    • @SLFoodsVlog
      @SLFoodsVlog  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි

  • @nupurasanjuna1683
    @nupurasanjuna1683 5 หลายเดือนก่อน +2

    ඇත්ත කතා කරනාවා නියමයි ❤❤❤❤😊

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා හැමෝටම බලන්න මේක ශෙයාර් කරල දෙන්න

  • @sanathaloka102
    @sanathaloka102 5 หลายเดือนก่อน +2

    Tik tok youtube promotersla innawa ona tharam... promote ekedi witharai lokuwata hambenne... salli dila gaddi ehema hambenne na... kagewath gotu wenne nathuwa, digatama oyah widiyata karagena palayalla❤️ adarei💞

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා අපිත් එකෙන්ම ආදරෙයි

  • @kasunsamarakoon3106
    @kasunsamarakoon3106 5 หลายเดือนก่อน +5

    කඩුවෙල , mamboos 369 restaurant එකේ වීඩියෝ එකක් ඕනෙ, කොත්තු නියමයි

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +4

      මන්නාර් එකේ කොත්තු වීඩියෝ එකක් කලා බලන්න අපේ වීඩියෝ වල තියනවා

  • @maheshlakshan7222
    @maheshlakshan7222 2 หลายเดือนก่อน

    Attha review karata sub kara... great keep talking truth...❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @mgprarthana6971
    @mgprarthana6971 หลายเดือนก่อน

    atthama kiyanawa eka nm maru ❤❤ aiye

    • @SLFoodsVlog
      @SLFoodsVlog  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @kasunchinthaka6221
    @kasunchinthaka6221 5 หลายเดือนก่อน +2

    Kelin kathawa patta..jaya wewa

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @user-ly3nb7es7i
    @user-ly3nb7es7i 25 วันที่ผ่านมา

    නියමයි අයියෙ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ඔයාලගෙ වැඩේසුපිරියි

    • @SLFoodsVlog
      @SLFoodsVlog  25 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ආදරෙයි

  • @charakawickramasinghe
    @charakawickramasinghe 4 หลายเดือนก่อน +1

    Niyamaii ❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  4 หลายเดือนก่อน +1

      Thank you brother

  • @PremiumMarineDiving
    @PremiumMarineDiving 3 หลายเดือนก่อน

    අවංක දෙකක් 👍 එල

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම බ්‍රෝ

  • @tharushasachinthana3074
    @tharushasachinthana3074 5 หลายเดือนก่อน +4

    මන් ඔයාලගේ මුල් කලේ ඉදම් බලනවා සුපිරී ❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @kamalperera8675
    @kamalperera8675 3 หลายเดือนก่อน

    good real story ,thanks

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      Thank you dear

  • @umeshalochani4049
    @umeshalochani4049 5 หลายเดือนก่อน +7

    Digatama Me wage Review Karanna.❤ Super Kavi ❤and Asha Aiya. Congratulations SL Food 😊✌️

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +1

      Thank you sis

  • @crowngamingr6435
    @crowngamingr6435 4 หลายเดือนก่อน

    ඇත්ත කතා කරන එකට ගොඩක් සතුටුයි

    • @SLFoodsVlog
      @SLFoodsVlog  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @thusharasamarasinghe8333
    @thusharasamarasinghe8333 3 หลายเดือนก่อน

    අවංක reveiws 😂 පට්ට ආ ❤️

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @user-mu6xg2zw8c
    @user-mu6xg2zw8c 20 วันที่ผ่านมา

    Ada video eka supiri, Gampaha paththatath emu 😇

    • @SLFoodsVlog
      @SLFoodsVlog  20 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ආදරෙයි

  • @camilasperera7857
    @camilasperera7857 5 หลายเดือนก่อน +2

    Loku Place wala guna/aguna kiwwa eka gena santhoshai.jaya wewa

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @withdila5358
    @withdila5358 18 วันที่ผ่านมา

    Ara mala perethaya salli walata gu unath kana banda(Travel Today) lata wada ubala supiriy ❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  18 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ආදරෙයි

  • @mylifestyle7327
    @mylifestyle7327 5 หลายเดือนก่อน

    eka aththa.mamath experience karala thiyanawa..fried rice ekak unath honda game kade thamai...

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @_DiluzOfficial
    @_DiluzOfficial หลายเดือนก่อน

    Ayye nugegoda happyburger eke chicken cheese kottu eka aniwaren try karalaa balanna eeka ptt 👌❤️

    • @SLFoodsVlog
      @SLFoodsVlog  หลายเดือนก่อน

      ගනන් කොහොමද සහෝදරයා

  • @bhathiyawickramaarachchi1453
    @bhathiyawickramaarachchi1453 3 หลายเดือนก่อน

    Piliyandala miriswaththe GREENLAND ekath try karala balala danna.. eka godak hodai..

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      ගනන් කොහොමද

  • @lpcookingshow1703
    @lpcookingshow1703 5 หลายเดือนก่อน

    Supiriyak ❤❤💝💝

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @ashanmallikarathna3471
    @ashanmallikarathna3471 5 หลายเดือนก่อน +2

    විව්ස් ගන්න ලයික් ගන්න බලාන වීඩියෝවක් කරන්නෙ නෑ ඔයාල හොද නරක කෙලින්ම කියනව අන්න ඒක වටිනව ❤❤❤❤❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @user-uw8ng7oy6m
    @user-uw8ng7oy6m 2 หลายเดือนก่อน

    keels and mr kothu nam danna ayata kiyanawa kabepa kiyala thanks asha and kawee❤❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  2 หลายเดือนก่อน

      Thank you brother

    • @user-uw8ng7oy6m
      @user-uw8ng7oy6m 2 หลายเดือนก่อน

      @@SLFoodsVlog i am a lady😃😃

  • @yashithhirusha4408
    @yashithhirusha4408 6 วันที่ผ่านมา

    Mr Kottu eke Rice Kottu eka try krala balanna Asa Hitheyi 😍❤️

    • @SLFoodsVlog
      @SLFoodsVlog  6 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ආදරෙයි

  • @rathnayakamudiyanselageish5086
    @rathnayakamudiyanselageish5086 19 วันที่ผ่านมา

    Ado atthatama maru kollo. Colombo walin pita enawanam kiyannako.

    • @SLFoodsVlog
      @SLFoodsVlog  18 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි

  • @danushkabandara5006
    @danushkabandara5006 20 วันที่ผ่านมา

    Mekatanam comment nokarama be SL FOODS oya denna real vedios karana dennek best wishes for your future success

    • @SLFoodsVlog
      @SLFoodsVlog  19 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ආදරෙයි

  • @Ashen..v8
    @Ashen..v8 หลายเดือนก่อน +1

    ikmanata 20k ghmuuu ❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම උදවු කරන්න අපිට

  • @anjanainduwara4305
    @anjanainduwara4305 5 หลายเดือนก่อน

    Landoffkings eke masala cheese koththuwa try krla blnnna 😁

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      ඔයා කියන නිසා ඒක බලමුකො එහෙනම් සහෝදරයා

  • @MegaShenya
    @MegaShenya 4 หลายเดือนก่อน +1

    Kalubowila Spar eke Mac and chees try karanna

    • @SLFoodsVlog
      @SLFoodsVlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම කරමු එකක්

  • @Sharanaga230
    @Sharanaga230 5 หลายเดือนก่อน

    Baya nathiwa kelima kiyanna brother Set nattam..ogollo kiyana dewal ahala thamai minissu yanne kanna..

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝදරයා අපි හරි දේ හරියට කියනවා

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe8090 5 หลายเดือนก่อน +2

    Seems you guys have improved..keep it up..need more food ASMR

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +1

      Thank you very much brother

  • @ABIYA_10000.
    @ABIYA_10000. 3 หลายเดือนก่อน

    පැත්ත ගියාත් ඇත්ත කියන මෙ වගේ කොල්ලෝ සුපිරි ❤❤❤❤❤❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      ආදරෙයි සහෝදරයා

  • @samithrg9483
    @samithrg9483 5 หลายเดือนก่อน

    Pattata aththa kiuwa 👍👍👍

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      Thank you very much dear

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 5 หลายเดือนก่อน

    සුපරියක්❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට

  • @kcdsspeed8279
    @kcdsspeed8279 2 หลายเดือนก่อน

    Cimply Yummy Beacon cheese kottu. You should review that

    • @SLFoodsVlog
      @SLFoodsVlog  2 หลายเดือนก่อน +1

      Thank you brother

  • @Omeshavlog
    @Omeshavlog 5 หลายเดือนก่อน +1

    ඇත්තම reviwes දෙනවා ඔයාලා❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @himashinimsara3739
    @himashinimsara3739 5 หลายเดือนก่อน +2

    12.53 ට අයියට පස්සෙ මතක් උනේ වීඩියෝ එක කියල..කොත්තු කෑල්ල හෙමීට බිමට දැම්ම😂..හැබ්යි විඩීයො එක මරු

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      ඒවා බලන්න එපෝ

    • @user-lh1ko6jy2v
      @user-lh1ko6jy2v 5 หลายเดือนก่อน

      😂😂

  • @saikoboss3987
    @saikoboss3987 5 หลายเดือนก่อน +1

    Digatama oya avanka thathwe pawathwagena yanawanam hodai boss❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @jayakodyanu6070
    @jayakodyanu6070 3 หลายเดือนก่อน

    එල බන්
    ගොඩක් උන් කරන්නෙ බොරු
    දිගටම අැත්ත දේ මිනිස්සුන්ට දෙන්න....
    එ්ක වෙනම එකක් වෙනව👍

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ආදරෙයි

  • @user-gy8yb8eh4s
    @user-gy8yb8eh4s 4 หลายเดือนก่อน

    Stage caffe eke chese kottuwai nasiyai reviwe ekk oni...😊😊😊😊😊😊😊😊😊😊😊

    • @SLFoodsVlog
      @SLFoodsVlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම අපි කරමු එකක්

  • @babyboult2705
    @babyboult2705 4 หลายเดือนก่อน

    අඩෝ මරු බං උබලා ඇත්ත කියනවා මූනට ගැහුවා වගේ ගැම්මක් තමා. නිකමට උබලගෙ Video එකක් තිබුන නිසා බැලුවේ පට්ට බං . ඔන්න කෙලින්ම Sub කරා , lick කරා , Comment කරා ගැම්මක් තමා දිගටම ඇත්ත කතා කරපන්. අනිවා දැන් නම් දිගටම බලනවා ❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝදරයා අපි ඔයාලා වෙනුවෙන්

  • @danuprasad6451
    @danuprasad6451 2 หลายเดือนก่อน

    Ela 👊👊👊❤❤❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  2 หลายเดือนก่อน

      Thank you brother♥️

  • @tharindusandeepapannegama7952
    @tharindusandeepapannegama7952 5 หลายเดือนก่อน

    Ela ela

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @dilshanrandika8342
    @dilshanrandika8342 3 หลายเดือนก่อน

    Ja ela chops eka supiri kottuwa

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      ගනන් වැඩියි නේද?

  • @jhonwick4908
    @jhonwick4908 3 หลายเดือนก่อน

    @SLFoods Colombo 05 Park Road eke Cafe La Defense eke cheese kottuwak try karala balanna. jiwitheta ehema cheese kottuwak nam kanna hambenne na kohenwath.

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน +1

      Ganan kohomada

    • @jhonwick4908
      @jhonwick4908 3 หลายเดือนก่อน

      @@SLFoodsVlog 1450/- Regular portion. 2450/- Large Portion. 4800/- Sawan, serving for 3-4 pax

  • @sameeramadhusanka5217
    @sameeramadhusanka5217 4 หลายเดือนก่อน +1

    Ok wenna one ...moko apith salli dila ne kanne..kelinma kiyaddi apitath tirane karaganna attama lesi.hoda wedak.

    • @SLFoodsVlog
      @SLFoodsVlog  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබට

  • @nimesh452
    @nimesh452 5 หลายเดือนก่อน +17

    අද ඇත්ත කතා කරන අයට තැනක් නෑ.. බොරුවට මාර්කට් වැඩි කාලයක්.. එහෙම කාලෙක ඔයාලා දෙන්නා වගෙ කෙලින්ම ඇත්ත කතා කරන අය අඩුයි.. දිගටම කරගෙන යමු අයියලා.. වැඩේ නවත්වන්න එපා.. ජයෙන් ජය ✌❤🔥

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි ඔබට

  • @isankalokubaranige9198
    @isankalokubaranige9198 3 หลายเดือนก่อน

    Respect 💪

    • @SLFoodsVlog
      @SLFoodsVlog  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @k.dmusicvideos2365
    @k.dmusicvideos2365 5 หลายเดือนก่อน +3

    Machoo tebal eka redde color ekanan aul aa poddak ethakota frame ekata kees wage thani paata redda use karan

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +2

      ඔව් සහෝදරයා ඒ අඩු පාඩුව දැක්ක next time එහෙම කරන්නම් බොහොම ස්තුතියි

  • @user-ed9gf2vi5q
    @user-ed9gf2vi5q 2 หลายเดือนก่อน

    ❤niyamai macan
    Mir kottu garawak

    • @SLFoodsVlog
      @SLFoodsVlog  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම සහෝදරයා

  • @nishanvlogs2399
    @nishanvlogs2399 5 หลายเดือนก่อน +6

    කීල්ස් කියන්නෙ කොහොමත් පොශ් උන් ගොන් කමට ගිහින් රඟන තැනක් ප්‍රෙශ් එළවළු පල්තුරු ලූනු අල කරවල මස් මාළු කනවනම් පොදු පොලකට මාළු ලෑල්ල කට මස් කඩයකට පලයල්ලා මිනිස්සු තේරුම් ගන්න ඕනෙ දේ ඒකයි බ්‍රෝ. උඹලාගේ කොමෙන්ට් එකනම් සුපිරි.🎉❤

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබගේ අදහසට දිගටම අප සමග

  • @shanukaac9358
    @shanukaac9358 5 หลายเดือนก่อน +9

    Mr. Kottu නම් දැන් ජරාවක්. ඉස්සර පටන්ගත්තු කාලෙ වගේ කොත්තු වල කිසිම quality එකක් නෑ.

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම සහෝදරයා අනිත් අය්ට පේන්න මේක ශෙයාර් කරන්න

  • @kavishancan3422
    @kavishancan3422 5 หลายเดือนก่อน

    Kadana kamilka restaurant eken try karamu dawasak👌

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      මට එවන්න විස්තර ටිකක්

  • @naveeofficial4029
    @naveeofficial4029 4 หลายเดือนก่อน

    අවංකවම රිවිව් එකක් දුන්නට ❤️

    • @SLFoodsVlog
      @SLFoodsVlog  4 หลายเดือนก่อน

      ආදරෙයි සහෝදරයා

  • @tharindudilshan6109
    @tharindudilshan6109 5 หลายเดือนก่อน +1

    Wasthi vs vini eke kothuwak try krnwako machan

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +1

      අපි ඉස්සරහට කරමු එකක් අනිවා

  • @dli3899
    @dli3899 5 หลายเดือนก่อน +1

    Maharagama " The මයියොක්කා Grand" කියලා online restaurant ekak thiyenawa uber eke highest rating thiyena, eke Cashew Nuts and Fried Chicken Kotthu ekak ekak..patta rasai..thawa cream chicken n Cashew Nuts kotthu ekath patta..habai gana wadi..

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน +1

      අපි කාලා බලමි දවසක

  • @kavishancan3422
    @kavishancan3422 5 หลายเดือนก่อน +1

    loku wedak karana dennek issarahata,.karana wede thithatama denawa👌

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @erandanimsara2615
    @erandanimsara2615 หลายเดือนก่อน

    😮

    • @SLFoodsVlog
      @SLFoodsVlog  หลายเดือนก่อน

      ආදරෙයි

  • @rathnayaka4627
    @rathnayaka4627 2 หลายเดือนก่อน

    thanks ❤❤❤❤😂

    • @SLFoodsVlog
      @SLFoodsVlog  2 หลายเดือนก่อน

      ❣️❣️❣️

  • @EARN-SADEE
    @EARN-SADEE 5 หลายเดือนก่อน +1

    Wasthi resturunt ekata yaman.gana wadi tikak.habai pattama rasai.

    • @SLFoodsVlog
      @SLFoodsVlog  5 หลายเดือนก่อน

      අපි ඒකෙ වීඩියෝ එකක් කරල තියනවා බලන්න ඒක

  • @Beautifultiktok1.
    @Beautifultiktok1. 4 หลายเดือนก่อน

    ඇත්ත කියනව❤ එකෙන්ම රෙස්පක්ට්

    • @SLFoodsVlog
      @SLFoodsVlog  4 หลายเดือนก่อน

      ආදරෙයි සහෝදරයා

  • @sihinafernando8660
    @sihinafernando8660 4 หลายเดือนก่อน +1

    කියන්න තියෙන දේ කෙලින්ම කියන එක වටිනවා

    • @SLFoodsVlog
      @SLFoodsVlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @slkdsl6956
    @slkdsl6956 หลายเดือนก่อน

    Taste is depending to each personal,
    One more thing can you demonstrate the recipe of your choice of cheese kottu,
    Note:Keells products you show is not looking even cheese kottu,

    • @SLFoodsVlog
      @SLFoodsVlog  หลายเดือนก่อน

      Thank you very much brother

  • @sahanliyanage5210
    @sahanliyanage5210 4 หลายเดือนก่อน

    Niyamai

    • @SLFoodsVlog
      @SLFoodsVlog  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහෝදරයා

  • @SheronDaniel-kf5xt
    @SheronDaniel-kf5xt 2 หลายเดือนก่อน

    Aiyala කඩවත highway kitchen kiyala restaurant ekak thiyenawa eken review ekak one chese kottuwe

    • @SLFoodsVlog
      @SLFoodsVlog  2 หลายเดือนก่อน

      Hri malli..👍🏻 api puluwan ikmanata review ekak karanm. Thank you♥️