KFC worldwide does not do Koththu. Not sure why they are doing this in SL. They should stick to just doing their burgers and chicken. Another unbiased good review from you both . Love it ❤
@@danuka0 It's processed cheese less than 50%dairy and various fats, flavourings colouring and preservatives and additives. Real cheese pure cheese. Cheddar, Burata, Havarti, parmesan, Paneer, emmental, Halloumi etc
තවම අපේ ෆෑන් ක්ලබ් එකට ජොයින් වුනේ නැත්නම් දැන්ම මේ ලින්ක් එකට ගිහින් ජොයින් වෙන්න
chat.whatsapp.com/FSYHx7m0TZxBitviQOYOhd
ඔයාලගෙ වීඩියොස් බලල රයිස් කන්න ආස හිතිල තියෙන්නෙ.😊එත් ඉතිම් මම ඉන්න රටෙ රයිස් කඩයක් හොයා ගන්න අමාරුයි.එක නිස පුලුවන් විදියට ගෙදර හදන් කනව❤❤
අඩේ බොහොම ස්තුතියි ආදරෙයි රසට කෑම හදන්න අපේ අනිත් චැනල් එක බලන්න traditional sisters
KFC worldwide does not do Koththu. Not sure why they are doing this in SL. They should stick to just doing their burgers and chicken. Another unbiased good review from you both . Love it ❤
Yes sure brother
KFC එකත් එක්ක ගමේ කඩේ Compare කරන්න එපා. ඒක ගැලපෙන්නෙ නෑ. KFC එකත් එක්ක තවත් franchise එකක් compare කරන්න ගමේ කඩේ එක්ක තව ගමේ කඩයක් compare කරන්න. මොකද මේ දෙක business model දෙකක්.
බොහොම ස්තුතියි ආදරෙයි
KFC,Kells දෙකේම koththu අවුල් මට පෞද්ගලිකව
අනිවාර්යයෙන්ම
ඇත්ත KFC හොදයි මිට අවුරැදු 6, 7 කලින් international Ok But Lankawe තව ගොඩාක් හැදෙන්න ඔනේ ගානට සෙට් වෙන්නේ නැහැ මොන කැමක් වත්,
International test එක නම් සෙට් වෙන්නේ නැහැ දැන් ලංකාවේ KFC එකේ,
නියමයි ජයවේවා , අශා , කවී ❤❤ 🤜🤛
ආදරෙයි සහෝදරයා
Cheese Kottu 🧀 My Favourite 😋 Love you Both ❤ SL Food Kavi & Asha Aiya😘😍
ආදරෙයි නන්ගා ❤️❤️
KFC is worldwide brand,, eyalage tiyenne eyalage rasayak ,, anthi thanwala tiyenne wenama rasayak so please, cheese kothutu kiyanne fresh milk rasayak neme cheese rasayak thiyenne lankawe 1700/ dila aka cheese kalak dala kotuwak kanne ai ? ,,
බොහොම ස්තුතියි ආදරෙයි
හොදට තේරෙනව KFC එකට හිතලම පාර ගහනව කියල❤ගමේ කඩෙන් නොමිලේ එකක් බලාපොරොත්තු වෙන් කරන එකක්
බොහොම ස්තුතියි
Kfc එකේ අවුල් තියෙනවා
KFC එකට ගහන්න දෙයක් නැ ලන්කාවෙ KFC කොහොමත් අව්ල්👍
වීඩියෝ එක බලන්න ගත්ත මුල් ටිකේම හිතුනා ඒත්, kfc එකට ශොට් එක දෙන්න තමා හදන්නේ කියලා 😂💔
බොහොම ස්තුතියි ආදරෙයි
මටත් හිතුනා බන් 😂
Ado matt hithuna . Ai bn e
KFC එකේ තියන පිරිසිදුකම,කොලිටිය ගමේ කඩෙන් ගන්න බෑ..බජට් කන්න හොදයි ගමේ කඩේ..
බොහොම ස්තුතියි
උදේම සෝයයි පරිප්පුයි බතුයි කන ගමන් video එක බලන මන්...😊😊😊❤
අඩේ ආදරෙයි හොදේ
පල බොරු නොකියා.😂
@@dilshanadikari21 අනේ පලයන් පොන්න පැටියා යන්න... ලුණුයි බතුයි කන වේස කොල්ලා....😂😂
Ane palayan boru nogaha me wage ekek innawamai comment wala😂
Atta yako ehema unuth innawa api wage😂
ඔයාගෙ වොයිස් එකෙන් සිංදුවක පොඩි කෑල්ලකුත් කියලා වැඩේ පටන් ගමුද කවී බ්‍රෝ 😇✌️
Sindu godak ahanna july 31 hawasa 4ta monara tv balanna
Budget range eken e kale idn kre oyal dn thw kttiy budget seen ekt bahl hby oylge budget foods supiri digtm attam review ek krnn foodswl goodluck❤
බොහොම ස්තුතියි ආදරෙයි
ගමේ කඩේ චීස් කොත්තු තමයි රසම 😍❤
අනිවාර්යයෙන්ම
කිරි කොත්තුම කාපන් ගොඩයා.. 🤣🤣🤣
මැස්සෝ එලොලා😂😂😂
පිටරට kfc, mcdonalds හොඳ තත්වයේ පවත්වාගෙන යනවා ඒත් අපේ රටේ හැමතැනම වංචාව විතරයි
අනිවාර්යයෙන්ම අපිට ඕන වුනේ ඒක පෙන්වන්න
@ 8:38 Shades daala kottuwe Cheese wala paata naha kiwwe kohomada Ashaa බ්‍රෝ? 😜 ආදරෙයී..❤
බොහොම ස්තුතියි ආදරෙයි
මටනම් KFC චීස් කොත්තු හොදයි..චීස් තව ටිකක් ඇඩ් උනානම් තවත් හොදයි..චීස් කොත්තු කියල කිරි කොත්තු කොහොමද කන්නේ කිරි මැටි වගේ..😁😁😁
බොහොම ස්තුතියි ආදරෙයි
නොදකින් ,kfc එකනම්.අප්පිරියයි
KFC එකෙ chicken එකත් දැන් අව්ල් තමා මේ ලගදිත් ගියා තම්බලා විතරයි තිබුනෙ batter එක විතරයි crispy chicken වල කිසිම crispy ගතියක් නැ🥲
ඒකනෙ ඉතින්
KFC rice,kottu rasa ee crispy chicken ekka.😊
බොහොම ස්තුතියි ආදරෙයි
ඔයාලා කන්න පානදුර බුද්දි එකෙ ච්ස් චිකන් කොත්තව ෆට්ට
බොහොම ස්තුතියි ආදරෙයි
first commment fist view first like good job brothers
බොහොම ස්තුතියි ආදරෙයි
Ubalage kiyawilla bn. Hukanama kiyawillak kiyawanne koththu dekata 😅
බොහොම ස්තුතියි
KFC කොත්තුවේ පෝෂන් එක අඩුකම ඇර වෙන ප්‍රශ්නයක් නෑ. මට නම් පට්ටම රහයි වගේම කොත්තුව සෑහෙන ෆ්‍රෙෂ් අලුත්. මෙහෙම කමෙන්ට් එකක් නම් උඹලගෙන් බලාපොරොත්තු උනේ නෑ. ඔය කියන තරම් නම් ඕක අවුල් නෑ. මම කාපු එකේ නම් චීස් ගතිය හොඳට තිබුණා. කිරි ගොඩක් දාපු පලියට ඒක හොඳ චීස් කොත්තුවක් වෙන්නෙ නෑ. කිරි කොත්තුවක් මිසක්.
KFC චිකන් කෑල්ලෙ කොලිටිය බැහැලා කියලා කියපු එකම දෙන්නා උඹල විතරයි. මේක නම් ගමේ කඩේ ස්පොන්සර් කරන්න හදපු වීඩියෝ එකක්ද කොහෙද. එහෙමත් නැත්නම් ඔය බ්‍රාන්ච් එකේ කොලිටියේ ලොකු අවුලක් තියෙන්න ඕනා. නැත්නම් ඔය වගේ දෙයක් කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ. අපි කාපු නිසා දන්නවා ඕක රහයි කියල
බොහොම ස්තුතියි
ඔයාලත් බොරුවනෙ කරන්නෙ කලින් විඩීයො එකම ආයෙ ගමේ කඩේ එකේ මැස්සො හිටිය ටික අයින් කරල ආයෙ දාලා 😅😅 හොදයි කියලා සිරාවටම හිතන් හිටියේ ගමේ කඩෙන් ස්පොන්සර් කරලද කොහෙද ? Kfc එකේ කොත්තුව ඔය කියන තරම් අවුල්නම් නෑ හැබැයි ... කට්ටිය පයර් වෙන්න එපා චනල් එකක්ක් කරද්දි බලන අයගේ විශ්වාසෙ රකින්න එපැයි 😶
Sirawata eka ain karala aye dala neda🤔
@@Buddhika_Nishan ඔව් බන් මේක කලින් දාල තිබ්බනෙ 😶
බොහොම ස්තුතියි ආදරෙයි
Koi hriyed bn msso hitiye
Klin v eke kohomd msso pennuwe bn
කවියට ගමේ කඩේ එක ගිලින්න තිබ්බ පෙරේත කම..🥹
බොහොම ස්තුතියි
මට ඇත්තටම මේ කොත්තුව හොදයි. මාස් ප්‍රොඩියුස් කරන, ෆ්රෙන්චයිස් එකකින් විකුණන කෑමක් විදියට ඒක හැමෝටම ගැලපෙන විදියට පෝශන් කරල තියෙනව කෑම අපතෙ නොයන්න. ඒකෙ ටේස්ට් එකෙත් අවුලක් නෑ, එයාල ඇත්තම චෙඩාර් සෝස් එකක්තමා යූස් කරල තියෙන්නෙ මම හිතන්නෙ. ඔය පොඩි කඩවල්වල හදනව වගේ බැශමල් සෝස් එක පාවිච්චි කරන්නෙ නෑ.(කිරි, පාම්පිටි බටර් දාල හදන සෝස් එක, අපේ එවුන්නම් බටර් දාන්නෙත් නෑනෙ නිකම්ම කිරි හැලියක් හලල සිමර් කරන එකනෙ කරන්නෙ, හැපි කව් වලට චීස් කියන්නෙ බෑ හොදේ😂)
I Respect yours opinion.
මේ ඔයාලගෙ චැනල් එක ඔයාලගෙ ඔපීනියන් එකට සවුන්ඩ්ස් එකක් තියෙන්නෝනෙ. එනිසා මේකෙ කමෙන්ට්ස් වල වැලලෙන්නෙපා මුන්ගෙ රිවීව් එක වැරදියි කියල. ඒක උංගෙ ඔපීනියන් එකනෙ.
කෑම ගැන නොදැනගෙන රිවීව් කරනව කියල බොරුවට කියවනඑක අවුල්.
චිකන් එකේ බැටර් එක ගැන කියල තිබ්බ. පුතා...
ඔයා අමෙරිකාවෙ KFC එකකට ගිහිල්ල බලන්නකො, චිකන් වල බැටර් එක කොච්චර තුනීද කියල.
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
Ethkota happy cow kiynne monada bn 😂
@@danuka0 It's processed cheese less than 50%dairy and various fats, flavourings colouring and preservatives and additives.
Real cheese pure cheese. Cheddar, Burata, Havarti, parmesan, Paneer, emmental, Halloumi etc
out let eken outlet ekata KFC kothuwa wenas wage mokada kurunegala KFC eke cheese kotthuwe cheese mix karalath tiyanawa udin dalath tiyanawa.
බොහොම ස්තුතියි ආදරෙයි
Maath kawa habai cheese nam thibuna. Vegetable thibbe na eka aththa. Game kaden aye kanna hambenne nathi wei kiyala eka promote karanawa wenna barida 😊
බොහොම ස්තුතියි
කොත්තු කියන්නේ ලංකාවට ආවේනික ආහාරයක්. කොත්තුවේ උපත සිද්ද වෙන්නේ පුත්තලම ප්‍රදේශය මූලික කරගෙන. මේක අහම්බෙන් නිෂ්පාදනය වෙච්ච ආහාරයක්. හෝටල් සේවකයෝ ඉතුරු වෙන එලෝලු වගේම පරාට රොටි ඉතුරු වෙච්ච හොදි අනන් මනන් ඔක්කොම කවලම් කරලා හවසට කෑමක් හදලා කෑවා ඊට පස්සේ ඒකෙ තියෙන රස නිසා ඒක මිනිස්සුන්ට විකුණන්න ගත්තා. ඒක ඉක්මනින්ම ජන ගතවුණා ඒකෙ තියන රසත් එක්ක. ඒ තමයි කොත්තු රොටි
බොහොම ස්තුතියි ආදරෙයි
කොත්තු කියන්නෙ ලංකාවට ආවේනික කෑමක් නෙවේ සහෝදරයා. 😂. කොත්තු එන්නෙ දකුණු ඉන්දියාවෙන්.
මවපු කතා කියන්නෙපා 😂
@@AsithChamidu දන්නේ නැත්නම් කට වහං ඉන්න brother. හිතුමතේට ගොං කමෙන්ට් දාන්න එපා. මම සම්පූර්ණ විස්තරය දැනගෙනයි කමෙන්ට් කරේ. දකුණු ඉන්දියාවේ කොත්තු පරෝටා කියල අපේ කොත්තුවම අහුලගත්ත රෙසපියකට හදනවා. හැබැයි origin එක ලංකාවෙ. කරුණාකරලා හිතුමතේට තමන්ට හිතෙන දේවල් කමෙන්ට් කරලා මිනිස්සු නොමග යවන්න එපා.
ලංකාවේ රජයෙන් පහුගිය දවස්වල කොත්තුවේ පේටන්ට් එක ගන්නත් කටයුතු ලෑස්ති කරමින් තිබුණා. හරියට ඉතාලිය පීස වල පේටන්ට් එක ගත්තා වගේම.
ග්‍රීස් යක්කු දෙන්නෙක් වගේ. ඕව කන්න එපා බන් කොත්තු කියන්නේ cholesterol, sugar 😶
බොහොම ස්තුතියි
මුල ඉඳන්ම හැබැයි kfc එකේ අඩුපාඩුමයි😅 පාටෙ ඉඳලම😅 අනිත් එකේ රබර් පටියත් හොඳයි😅
බොහොම ස්තුතියි ආදරෙයි
Asha sunglass nethuwa ada thamai dekke😀
ඔයාලගේ ආසවනේ ඉතිම්
@@SLFoodsVlog සිරාවටම හොදේ..මන් කිහිප දවසක්ම කීව ඒක...
කෑම කන්න කලින්ම බොරුවට ඇරියස් cover කරන්න brand එකකට බනින්න එපා...පට්ට චාටර්...බලන ඕන කෙනෙක්ට ඇස් දෙක ඇරලා බලනවනම් පේනවා මුල ඉදන්ම කිණ්ඩි දදා ඇරියස් cover කරන්න වගේ presentation එක කරන විදිය...
බොහොම ස්තුතියි
අනිවාර්යෙන් ඒක😂 හොඳට පේන්න තියෙනවා
කවුරු හරි ගමේ කඩේ නම location දානවද
Kaduwela roti bro
බොරු නෑ කෙලින්ම ඇත්ත කතා කරන එකට respect ❤️🤙🏻
බොහොම ස්තුතියි ආදරෙයි
😂
බොරුව උනත් අවංකව කරගන්න බැරි ග්‍රීස් යක්කු දෙන්නෙක්. පාන් පිටි වලට මැස්සෝ කවලම් උනාම තවත් රස ඇති නේ 🤣
බොහොම ස්තුතියි
ඉස්කෝලෙ ගිහින් ආපු ගමන් ආවෙ මේක බලන්ට ♥️
පඩම් කරපන් පොඩි කැරියා
@@champikananayakkara87 යකෝ ආව විතරයි 😂
බොහොම ස්තුතියි මල්ලී
බොරු කරන්න එපා බං. කලින් එකේ මැස්සො ටික cut කරලා copyright issue ලු 😂 ඇයි මැස්සොන්ගේ copyright ද? KFC කලා නැති හිඟන්නුන්ට ස්වයං වින්දනය 😂
බොහොම ස්තුතියි
Ponna seen😂😂😂😂
KFC ලොකුද 😂
@@AsithChamidu ube ammage kunu hile loku balapan wesige ponnaya 🤣 balloma hukala..
@@LahirumalshanHIRU හිතරිදිල. ලෙවකන එකෙක්ට. අඩුම තරමෙ තමන්ගෙ ගවුරවය වචනෙන් වත් තියාගනින්. 😂 මෝඩය.
ගමේ කඩවල තියෙන්නේ fresh milk කොත්තු😂
බොහොම ස්තුතියි
Cheese කොත්තු vs fresh milk කොත්තු , අපි kfc එකෙන් කද්දිනම් සෝස් පවා දුන්නා හැබැයි
බෙහෙත් රහක් නම් ආවෙ නෑ චීස් රහක් එනවා. Fresh milk රහක් නම් නෙමේ හැබැයි
බොහොම ස්තුතියි
You tube un ඔක්කොම kpc eke video krata passeda oyala dn ne karanee 😂😂😂
බොහොම ස්තුතියි
මොකද්ද ගමේ කඩේ කොහේද තියෙන්නේ
කඩුවෙල kfc eka laga
Masso tika edit karala apahu dala 😂
මැස්සො එලවලා තියෙනෙ
මැස්සො ටික අයින් වෙච්ච එක විතරයි වෙලා තියෙන්නෙ 😂
බොහොම ස්තුතියි
වෙන චැනල් වලින් දෙන්නැති පට්ටම රිවිව් එකක් ♥️♥️
බොහොම ස්තුතියි ආදරෙයි
කලින් වීඩියෝ එක බලන්න යද්දි තිබ්බෙ නෑ. දැන්නෙ දන්නෙ මැස්සො නිසා අයින් කරලා කියලා
බොහොම ස්තුතියි
මෙයලා කන විඩියේ එක බලලා ආතල් එකක් ඔයාලා ගන්න මමත් එක ගන්නවා එත් මෙවගෙ කන්න එපා එයාලා කාපු දෙන් පෙනවනෙ එයාලා කාලා එයාලගෙ ලස්සන😂😂😂😂😂
බොහොම ස්තුතියි
Moo eliye normal glasses, athuley SUN GLASSES.... 😂love you guys. Good job
බොහොම ස්තුතියි ආදරෙයි
තඩියා කලා මැරෙයි වගේ හිතන අය කෝ❤
අඩේ අඩේ
Kiri kottuwak ekka kohomada utto cheese kottuwak compare karanne?😂 moda higannu
බොහොම ස්තුතියි
සුපිරියක් සහෝ මම නං කොත්තු රයිස් කනවනං යන්නේ ගමේ කඩේට ..එල මචෝ ❤️🤟👍
අනිවාර්යයෙන්ම ස්තුතියි සහෝදරයා
you do not need to go to KFC to get what KFC Have - GO TO A LOCAL ORIGINAL SRI LANKEN DINNER IT TASE 10 TIMES BATTER THEN KFC
Thank you very much
Koo bn whtsapp group haduwta cht only adminne..mktda bn eama group ekak..mona magulakwth dan nane bn..nmata whtsapp group..mn left una bn..
හැමෝම sms කරහම ඒක අනිත් අයට ලොකු කරදරයක් අපි අදහස් දක්වන්න ඔයාලට අවස්තාවක් සතියකට වරක් දෙනවා
@@SLFoodsVlog okk bro
කවුද අර Bike එකේ එහෙට මෙහෙට යන්නෙ 😅
පිස්සෙක්
මේක බලපු එකාක් නේ😢
බොහොම ස්තුතියි
Hamoma like paarak daaala sup ekak demu guys❤
ආදරෙයි යාලුවා
කවියා කෙලින්ම දවල් පාරවල් ගහන්නේ
ඒකනේ
Onna bro oyalth sauththu veda karanva.ei dapu videoma apahu danne.game kade roty vala messo hitapu eka delete kranna qvda?oyla vithrai sadaranava revew kale.eka nethi karaganna epa
Copyright issue ekak awa a nis aye danna wunee
කලින් තිබ්බ මැස්සො චීස් කොත්ත්වේ මැස්සෝ නෑ එ
බොහොම ස්තුතියි
Kfc kma loku une api podi kale..dn supuri kma thiyenwa pita than wala..neda bro...
බොහොම ස්තුතියි අනිවාර්යයෙන්ම
අඩෝ අශානයෝ❤❤❤ මම හාදයා👀 වැඩේ දිගටම කරං යමන් ජය වේවා👍
අඩේ ආදරෙයි මගෙ බොක්ක
@@SLFoodsVlog කෑම හදන නංගිවයි, උඹලයි කෑමක් හදලා වෙනස් විදියකට vedio 1ක් කරන්න ඔන්නම් ප්ලෑන් කරනවා. දුර ප්‍රශ්නයක් නැත්තම් දෙන්නම් හබරණ කැලයක් මැද්දෙ වැවක් ලග හොද තැනක්
Ai aye damme.masso inna tikath ain karala ai ehema kare.wiswase kaduna mee wadennam 🥲
බොහොම ස්තුතියි
@@Buddhika_Nishan ow bn
@@LahirumalshanHIRU me mu hama ektma baninawa kitha chef tath bainwa
@@shangodapola ah puka lewakana hingana wesige ponnaya 🤣.. thota bainawa wage penunata api katha karanne eththa. Uba wage hema gobbayongema puka lewakanna yanne 🤣😂
@@LahirumalshanHIRU thaththa puthawa hodata hadala thiyanwa habai garu kara katha karanna dnnwa respect to the Father
Kfc eka hodai mu habai fresh milk walata huru wela 😊
බොහොම ස්තුතියි
Masso hitiya tika edit karala 😂
බොහොම ස්තුතියි
Math kiyanna giye 😂
E kiwwe 🤔
Appoi edit bn😂😂😂😂
දීලා තියෙනවා..kFC එකට ඇඩෙන්න...😅😅😅😅🎉❤
බොහොම ස්තුතියි ආදරෙයි
@@SathsaraSadanimna-wm1qv අන්න KFC එක අඩනවා. Hingana wesige ponnaya 🤣. KFC එකට බැන්නම ක්ෂනික මෝචනය වෙන ponnayek. මුන්ගේ කලින් video එක බැලුවානම් ohoma puka lewakanne 😂
Boru bn okun kiyanne. 😂
KFC එකට නම් ඇඬෙන්නෙ නෑ ඕකෙන් චීස් කොත්තු කාපු නිසා අපි නම් දන්නවා රහ කොහොමද කියලා. පෝෂන් එක විතරයි අඩු අනිත් හැම අතින්ම සුපිරි කොත්තුවක්. ඒක කාපු උන් දන්නවා
@@extremebp8891 ow bn, kiri koththu kana untanm itim chees raha set da danna🤣
Supiri ❤
ආදරෙයි
ගමේ කඩේ මැස්සෝ ටික අයින් කරලා ආයේ දැම්මේ මොකෝ....😂
බොහොම ස්තුතියි
මහත එකාට කාලා රෙන්න වෙනම වැසිකිලියක් හදන්න වෙයි සාමන්‍ය ඒවානම් සෙට් නැ දෙපාරයි තුන් පාරයි උතුරයි 🤣
බොහොම ස්තුතියි
Me labbe shop ain wela ape un tika standard ekata kaama denonan lankawe athule supiri gameak gahanna ahaki
අනිවාර්යයෙන්ම
මම ගෙදර ගහනවා කොත්තුව ඔය දෙකටම වඩා හොදට...
බොහොම ස්තුතියි ආදරෙයි
ජිම් රිවිව් එකක් කරපංකෝ පොඩ්ඩක් බඩ බහින්න. උඹලා තව කන්නේ කොහෙට ද තඩි වේසාවෝ?
බොහොම ස්තුතියි
Gym යන්න , body shape කරගන්න, weight loss කරගන්න
බොහොම ස්තුතියි
සුපිරියක් 💙💙
බොහොම ස්තුතියි ආදරෙයි
දෙන්නගෙ food challenge එකක් දාමුද ❤
කරමු කරමු
ගමේ මැස්සො කඩෙන් කන්න කියන එකනම් හෙන සක්කිලි වැඩ හොදේ😡😡
බොහොම ස්තුතියි
හරි බන් ඉතින් උබ හිතුවද kfc එකට එළවළු ගේනවා කියලා කොත්තු ගහන්න තොපි එපා කිව්වාට kfc cheese කොත්තු කන්න ඔනි තරම් එනවා
බොහොම ස්තුතියි
Ai ehenam cheese kottu hadanne kfc unta elawalu genna brida
Kfc ekta elavalu genne nthnm moktada pko kottu hadanne😂😂
@@danuka0 ekane bn
කෙලින්ම කියනවා ලෙසටම එක තමා වෙන්න ඕන ❤
බොහොම ස්තුතියි ආදරෙයි
කුක්කු දැන් එන්න එන්නම ලොකු වෙනවා වගේ... ඒක ඒ තරම් හොද නෑ
බොහොම ස්තුතියි
මසාලා රහක් එන්නේ ඕකේන් 😊
අනිවාර්යයෙන්ම
සාදර සම අනුග්‍රහය ගමේ කඩේ😂😂😂
අනේ උබලගේ රිවිව්😂😂😂
පටන් ගන්නකොටම බයස්😂😂😂
බොහොම ස්තුතියි
මේක කලින් දාපු වීඩියෝ එකක් 😮
Copyright issue ekak awa eka hadala damme
බොරු බං. කලින් එකේ මැස්සො ටික cut කරලා copyright issue ලු 😂
@@LahirumalshanHIRUow ne🥲
Me video eka kalin damma neda 😳
බොහොම ස්තුතියි
Gammc tmi❤
ආදරෙයි
Cheese kottu kapu nathi unta hodai😂 fresh milk nawapu kiri kottu ne oya 😂
බොහොම ස්තුතියි
Roti bro eke nm kema melo rahak ne
බොහොම ස්තුතියි ආදරෙයි
Kauda bun me harak bana niyama keppa was so denna
බොහොම ස්තුතියි
මොඩ මිනිස්සු youtubers la උනාම ඔහොම තමයි .lokema thiyn hodama franchise valata banina gobbayooo😂😂
අපි කියන්නෙ ඇත්ත ඔයාල ට්‍රයි කරල බලන්න
කලින් දැම්මා නේද මේක
Copyright issue ekak awa
චමා අල්ට්රා ප්‍රො මැක්ස් එකා
අනිවාර්යයෙන්ම
මොනාද බන් මැස්සො ටික කො 😂😂 පොර ටොක් නම් දෙනවා😂
බොහොම ස්තුතියි
අනේ පලයන් බන් උබලත් අනික් උන්ට බැන බැන කරන්නෙම බොරුවනේ කලින් එකේ මැස්සෝ ටික හිටපු කොටස් අයින් කරලා ඒ කියන්නේ මේකට සම අනුග්‍රහය රොටි බ්‍රෝ 🤣
බොහොම ස්තුතියි
Roti bro ek kohed thiyenne?
කඩුවෙල kfc eka lagama thiyana kade
ගමෙ කඩේන් කන කොත්තුව ඔය මොන KFC නෙමෙ wold famous තියෙන හොද හොටල්වලින් වලවත් ගන්න බෑ ඒ felling එකහ් ගමෙ කඩේ රසට අනික ඕවාල ගිනි ගනන් දිලා කනවාට ගමෙ කඩෙන් කන එක මටනම් ලොවෙත් සැපයි
අනිවාර්යයෙන්ම සහෝදරයා
එහෙම බයින්න එපා පව්නේ 😂
ආදරෙයි
Aaaaaaaayenam kfc kannema naaah game kade koththu only kanne thanks
බොහොම ස්තුතියි ආදරෙයි
ඇයි මේ දාපු එක ආයෙත් දැම්මේ
Copyright issue ekak awa eka hadala damme
Welldone brothers keep it up ❤
බොහොම ස්තුතියි ආදරෙයි
Oyagollo nisa api hoda kama kada tkk danagannawa brothers ❤❤😊
ආදරෙයි
meka messo nethi version ekada 😂😂😂
😂
බොහොම ස්තුතියි