ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දිනන එක දිනන්නෝන ආය සුපිරියට❤
♥️
චමාගේ වීඩියෝ එකක් බලන ගමන් සම්බෝලයි බතුයි කන්න මම 😂😂
දිනන ඒක දිනන්න ඕනේ ලොවෙත් නැති wenna AKD සහෝදරයා ආදරෙයි බුදුසරණයි. මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤
ලංකාවෙ තරුණයෝ ආසයි ජපන් බයික් පදින්නඅපි එයාලට ඒ ආසාව කොහොම හරි ගෙන්නලා දෙනවාAKD ♥️
ඔවුන් අපිව වළලන්න හැදුව.නමුත් ඔවුන් දැන සිටියෙ නැ අපි බීජ කියල AKD❤
මගෙත් ආසම එකක් ♥️♥️♥️
පොහොසත් කෙනා තවත් පොහොසත් වුනාට කමක් නෑ. දුප්පත් කෙනා තවත් දුප්පත් වෙන්න බෑ...❤ #AKD
හැමෝටම දුප්පත් පෝසත් බේදයකින් තොරව තමන් ආස කෑමක් කාලා බීලා සතුටින් ඉන්න පුලුවන් කාලායක් ඉක්මනට ලැබේවා. 🙏🙏
මෙතන කට්ටිය මරා ගන්න එපා පක්ෂ වලට බෙදිලා 😅. ඉස්සරහට තේරෙයි ඡන්දේ දීපු නොදීපු හැමෝටම, දින්නේ ගැළපෙනම අස්සයා කියලා ❤
අප මරාදැමූවද අප නැගූ හඩ සදා නොමියෙයි ❤-රෝහන විජේවීර-
කුසට සාගිනි හදට සොගිනි ඉනට වැරහැලි කැබලි එල්ලාසතුට සැනසෙමු අහිමි කරලූ අදුර දිනු කාලය ගිහිල්ලානොසිට මැරිමැරි සතුරුපොයට වකුටුවි අතපය හකුල්ලානැගිටපල්ලා නැගිටපල්ලා නුබලගෙ වාරය ඇවිල්ලා❤❤❤❤
18:07 ඇත්ත කතාව අයියේ ඒ වගේ කඩවල් වලට ගිහිල්ලා කනවට වඩා හොදයි ගෙදර ගිහිල්ලා මොනවාහරි දෙයක් හදාගෙන කන එක.
"අප කලින් අවදි වුවද හිරු පාරන්නට ප්‍රමාදය, එහෙත් අප කලින් අවදි වී සිටීම කොයි මොහොතක හෝ හිරු පායන විට අපගේ කටයුතු අරඹන්නට පහසු වනු ඇත." - රෝහණ විජේවීර -
සුපිරියක් ♥️
වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ 😢කලින් වීඩියෝ බල බල කෑවේ මෙච්චර දවස් අම්මේ ❤අයේ ආවා.අපේ බඩගෙඩියේ හිතවතා චමා ආදරෙයි ❤❤මේකටනම් කමෙන්ට් එකක් ඕනේ චමා.😏
රස පාටයි 🥹 ඔයා එදා ඔක ගන්න Seeduwa Dominos branch එකට එද්දි අපි දෙන්නා තමයි ඉස්සරහම ඉඳගෙන හිටියෙ 😅❤️
පඩිපෙළක උඩපඩිය,යටපඩියෙ ඇති ගැම්ම,දන්නේම නෑ ❤
දිනනවා නම් දිනන්න ඕනෙ ආයේ නිකන් ලොවෙත් නැතිවෙන්න 😜
අද මන් එකටම ආදරෙයි චාමා🥰💖
දිනින එක දිනින්න ඕන ලොවෙත් නැති වෙන්නම, එක තමා ආසම එක, අපිටත් පොදු එක ❤
Chama, meke penawata wadiya ube athule patta charitharak innawa kyala ada danagaththa. A salute ekatai nihathamani kamatai ekenma respect kollo ❣️ ubata jaya 🎉
Is it just me or is there something fun about watching him eat?
ම්ම්ම් pizzaaa 🤤
11.32 බඩට වඩා දැන් අපි හැමෝගෙම හිත පිරිල චාම❣️❣️
දිනනවනම් දිනන්න ඔනි අයේ ඉතින් ලොවෙත් නැති වෙන්න..AKD❤🎉
මේක බලලා අපි කෙල ගිලලා හරියන්නෑ අපිත් කාලා හම්බකරපුවා කමු❤
එදා නොඇසූ කන් අද අසාවී අද නොඇසූ කන් හෙට අසාවී😊
පිහිය තමයි මරු😅 අතට හොදට අහු වෙන්නම එකක් තෝර ගෙන❤
මේක කන විදිහම මරුPacking 1 කඩන විදිහ පවා
චාමා අපිට අපි චමාට ❤
සල්ලි තිබ්බත් නිහතමානී මනුස්සයෙක් චමා ආදරෙයි ❤
ආදරේයි 🎉🎉❤❤ ඔය වගෙ විඩියො හැමදාම ඔනි🎉
කන එක කන්න ඕන බඩ පැලෙන්නම😋❤
මහ රෑ මේක බලලා බඩිගින්න වැඩි උනා තවත් වැඩිවෙන්න කලින් මන් ගියා🥲😂
Pizza ත් අනාගෙන කන අපේ චමා බොක්ක
රස වෑහෙන කෑල්ල කිව්වේ නෑනේ...😮
කනවනන් කන්න ඔනේ..ආයේ ලොවේත් නැති වෙන්න ❤️❤️❤️
කෑලි දෙකක් උපරිම තුනක් විතරක් කන්න පුලුවන් මම 😂
ගැම්මක් තමා වෙනසක්
Supiri chama aiye ❤😊Mekata like oni
එකෙන්ම අපි දිනුවා Bro ❤🤝💪
මච්න් ලයිම් ජුස් එකක් බොන්න කද්දි. තෙල් වලට හොදයි
සද්ද නැතුව පඩයක් අරිනා අකාරයඅවශ්ය දැ:හොද ඉවසීමක්:හැසිරවිය හැකි තට්ටම් දෙකක්පලමුව පඩය යාමට ඔන්න මෙන්න වනතුරූ හොද ඉවසීමකින් පඩය රදවා තබා ගන්න.එයට ඔබේ තට්ටම් දෙක එකට හිටින සේ තබා ගන්න🫥පසුව තට්ටම් දෙක තදකර තප්පර දෙකෙන් දෙකට ලිහිල් කරන්න සද්ද නැතුව පඩය පිටවී යාවී💪
එක ඇත්ත සල්ලි දිලා මිනිස්සු කන්න එද්දි දැනගන්න ඔනි එමිනිස්සුන්ට සලකන්න හොදින් ❤️
මචන් මම ඔබට වඩා මහතයි ද මං ද හැබැයි ඔයා ඔය කන කෑම එක කන් න මට වෙල් තුනක් විතර යයි ❤❤❤❤ ඔයා කන පෙරේත විදියට පට්ටම ආසයි ❤❤
ක්‍රිකට් මැච් එකක් බලද්දි එහෙම සුපිරියක් ❤❤❤😢
අපිලගේ මස් රොටී✖️🚜
සීදුවේ තියෙන dominots එකට ගියා කියල හිතෙන්නෙ මට විතරද චමා අයියෙ
කන එක කන්න ඕනේ සුපිරියට ආයේ ඉතින්❤
මල්ලි මාස්ටර් රයිස් කියලා කඩයක් තියෙනවා එකෙ කැම ගොඩක් රසයි ගානත් ගොඩක් අඩුයි ඔයා ගිහින් බලන්න ❤❤❤
කන එක කන්න ඕනේ බොක්ක ඇඹරෙන්න ❤
Supiri,from hungry boy
Mn dominos eke loku fan kenek neme. Mn digatama kawe mid range eke pizza. Haby ada chama kapu eka dakkata passe mn dan dominos fan kenek😅❤
Ohh how did you eat full pizza 🍕 that’s the talent right go ahead chama❤
අයියේ මේක ගත්ත ඩොමිනොස් අවුට්ලට් එක කොහෙද?
සහෝදරයා ! 🖤
Thanks for Advice
සුපිරිම ඉන්ට්‍රො එක අද..❤❤
චමා අයියේ Ancor බාස්මති හාල් එක උයන හැටි පොඩ්ඩක් කියන්නකෝ rice cooker එකේ මෙරි වෙන්නේ නැතුව....
දිනන එක දිනන්න ඕන ආයේ ලොවෙත් නැතිවෙන්න❤
කන එක කන්න ඕන ආයෙ ලොවෙත් නැති වෙන්න ❤
දිනන එක දිනන්න ඕනේ ආයෙත් ලොවෙත් නැති වෙන්න නේද?😂❤❤❤❤
Oya land of kings eke unlimited kottu or fried rice challenge eka karannakoo🙊
Ane chama maru, kollek viyata matth adambarai api hari deyata ura dunnu eka gana, ⏱
Supiri bro🎉
Meykey thyna thrm nm loaded nha Habayi rasayi
කන එක කන්න ඕනෙ ආයි කොහොමද දන්නවද ..සුපිරියට ❤
සුපිරි නෙ❤❤❤
අඩෝ ඒකට නම් තෑම්ක්ස් කොල්ලා
දිනන එක දිනන්න ඕනෙ ආයෙ ලොවෙත් නැති වෙන්න ❤️🌚
Math e wadana thamai chamoo❤❤❤❤
දුෂිත පාලකයන්ගෙ ආන්ඩුවට තිත
නැතිකරන්න ඔ්න නැද්ද මේ දුප්පත්කම, හදනව ආණ්ඩුවක්.. මෙහෙමයි ආණ්ඩු කියලා බලා ගන්න. කරනවම තමයි... අපි එකතු වෙලා හදමු.. "අපිට ඇල්වතුර එකක්වත් එපා! "
ගෝතයෝ ගැන කෙලින්ම කියන එකට රෙස්පෙක්ට් ❤️👍
ගංජ මිටියක් ගහපු හැටියේ 😌
Gammak chama
Chama ♥️🤛🏼
Ekanam supiri ❤❤
පීසා එකේ නම කියාගෙන යමු..ජාතිය..
God Luck sahodaraya 😁❤️
😂මට හිනා යනවා චමා කද්දි වෙයිට් එකට අර ටික බිමට වැටිලා ඔයා ඇහිද කද්දි 😅
Pizza කෑල්ලක් කමුතේ❤❤
Dominos eke cheese kottu & kottu pizza try krmu chama❤🎉
Chama pizza hut vs domino's comparison ekak gennako 😊
කෑම වල ගනන් අඩු උනොත් හොද නැද්ද චමා සහෝදරයා ? දැන් ඇති නෙහ්ද අපි ගිනි ගනන් නිසා කෑම බල බල හීල්ලුවා 😢😢😊
Maradaha cannys eke food review ekak ona
4700 deela lankawe kiyen ki denkuta oka kanna puluwan weida ??? Jayawewa chama 🎉🎉
caravan fresh eke video ekak one
Adarai chama ea වචන tikata
අපි මැරිල යයි..හැබැයි අපේ විපලවය සදාකාලිකය
great machang
Machang high calories kanawa kiyanne dawasata peyakwath workout karapan nethnam umba leda wei
සහතික ඇත්ත
Pizz වල මිලත් පහල ගියොත් හොදයි 😢
Chama ummmma❤
ada nam lesatama 1st view 1st comment
Supiri chama ❤
😄enkn blan hitye
Adarei Oii ❤
I am hungry ..........😂😂😂😂
අම්මොහ් ඔය 🍕 එකෙන් එක කෑල්ලක තුන් කාලක් කනකොට මට බඩ පිරෙනවා... පෙරේතකම තිබ්බට කාගන්න බැරි එකනේ අප්පා එපා වෙන්නෙ... 😒💔
කන එක කාපන් සුපිරියටම
දිනන එක දිනන්නෝන ආය සුපිරියට❤
♥️
චමාගේ වීඩියෝ එකක් බලන ගමන් සම්බෝලයි බතුයි කන්න මම 😂😂
දිනන ඒක දිනන්න ඕනේ ලොවෙත් නැති wenna AKD සහෝදරයා ආදරෙයි බුදුසරණයි. මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤
ලංකාවෙ තරුණයෝ ආසයි ජපන් බයික් පදින්න
අපි එයාලට ඒ ආසාව කොහොම හරි ගෙන්නලා දෙනවා
AKD ♥️
ඔවුන් අපිව වළලන්න හැදුව.නමුත් ඔවුන් දැන සිටියෙ නැ අපි බීජ කියල
AKD❤
මගෙත් ආසම එකක් ♥️♥️♥️
පොහොසත් කෙනා තවත් පොහොසත් වුනාට කමක් නෑ. දුප්පත් කෙනා තවත් දුප්පත් වෙන්න බෑ...❤ #AKD
හැමෝටම දුප්පත් පෝසත් බේදයකින් තොරව තමන් ආස කෑමක් කාලා බීලා සතුටින් ඉන්න පුලුවන් කාලායක් ඉක්මනට ලැබේවා. 🙏🙏
මෙතන කට්ටිය මරා ගන්න එපා පක්ෂ වලට බෙදිලා 😅. ඉස්සරහට තේරෙයි ඡන්දේ දීපු නොදීපු හැමෝටම, දින්නේ ගැළපෙනම අස්සයා කියලා ❤
අප මරාදැමූවද අප නැගූ හඩ සදා නොමියෙයි ❤
-රෝහන විජේවීර-
♥️
කුසට සාගිනි හදට සොගිනි
ඉනට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසෙමු අහිමි කරලූ අදුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරිමැරි සතුරුපොයට වකුටුවි අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා
නුබලගෙ වාරය ඇවිල්ලා❤❤❤❤
18:07 ඇත්ත කතාව අයියේ ඒ වගේ කඩවල් වලට ගිහිල්ලා කනවට වඩා හොදයි ගෙදර ගිහිල්ලා මොනවාහරි දෙයක් හදාගෙන කන එක.
"අප කලින් අවදි වුවද හිරු පාරන්නට ප්‍රමාදය, එහෙත් අප කලින් අවදි වී සිටීම කොයි මොහොතක හෝ හිරු පායන විට අපගේ කටයුතු අරඹන්නට පහසු වනු ඇත."
- රෝහණ විජේවීර -
සුපිරියක් ♥️
වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ 😢කලින් වීඩියෝ බල බල කෑවේ මෙච්චර දවස්
අම්මේ ❤අයේ ආවා.අපේ බඩගෙඩියේ හිතවතා චමා ආදරෙයි ❤❤මේකටනම් කමෙන්ට් එකක් ඕනේ චමා.😏
රස පාටයි 🥹 ඔයා එදා ඔක ගන්න Seeduwa Dominos branch එකට එද්දි අපි දෙන්නා තමයි ඉස්සරහම ඉඳගෙන හිටියෙ 😅❤️
පඩිපෙළක උඩපඩිය,
යටපඩියෙ ඇති ගැම්ම,
දන්නේම නෑ ❤
♥️
දිනනවා නම් දිනන්න ඕනෙ ආයේ නිකන් ලොවෙත් නැතිවෙන්න 😜
♥️
අද මන් එකටම ආදරෙයි චාමා🥰💖
දිනින එක දිනින්න ඕන ලොවෙත් නැති වෙන්නම, එක තමා ආසම එක, අපිටත් පොදු එක ❤
Chama, meke penawata wadiya ube athule patta charitharak innawa kyala ada danagaththa. A salute ekatai nihathamani kamatai ekenma respect kollo ❣️ ubata jaya 🎉
Is it just me or is there something fun about watching him eat?
ම්ම්ම් pizzaaa 🤤
11.32 බඩට වඩා දැන් අපි හැමෝගෙම හිත පිරිල චාම❣️❣️
දිනනවනම් දිනන්න ඔනි අයේ ඉතින් ලොවෙත් නැති වෙන්න..AKD❤🎉
♥️
මේක බලලා අපි කෙල ගිලලා හරියන්නෑ අපිත් කාලා හම්බකරපුවා කමු❤
එදා නොඇසූ කන් අද අසාවී අද නොඇසූ කන් හෙට අසාවී😊
පිහිය තමයි මරු😅 අතට හොදට අහු වෙන්නම එකක් තෝර ගෙන❤
මේක කන විදිහම මරු
Packing 1 කඩන විදිහ පවා
චාමා අපිට අපි චමාට ❤
සල්ලි තිබ්බත් නිහතමානී මනුස්සයෙක් චමා ආදරෙයි ❤
ආදරේයි 🎉🎉❤❤ ඔය වගෙ විඩියො හැමදාම ඔනි🎉
කන එක කන්න ඕන බඩ පැලෙන්නම😋❤
මහ රෑ මේක බලලා බඩිගින්න වැඩි උනා තවත් වැඩිවෙන්න කලින් මන් ගියා🥲😂
Pizza ත් අනාගෙන කන අපේ චමා බොක්ක
රස වෑහෙන කෑල්ල කිව්වේ නෑනේ...😮
කනවනන් කන්න ඔනේ..ආයේ ලොවේත් නැති වෙන්න ❤️❤️❤️
කෑලි දෙකක් උපරිම තුනක් විතරක් කන්න පුලුවන් මම 😂
ගැම්මක් තමා වෙනසක්
Supiri chama aiye ❤😊
Mekata like oni
එකෙන්ම අපි දිනුවා Bro ❤🤝💪
මච්න් ලයිම් ජුස් එකක් බොන්න කද්දි. තෙල් වලට හොදයි
සද්ද නැතුව පඩයක් අරිනා අකාරය
අවශ්‍ය දැ
:හොද ඉවසීමක්
:හැසිරවිය හැකි තට්ටම් දෙකක්
පලමුව පඩය යාමට ඔන්න මෙන්න වනතුරූ හොද ඉවසීමකින් පඩය රදවා තබා ගන්න.එයට ඔබේ තට්ටම් දෙක එකට හිටින සේ තබා ගන්න🫥පසුව තට්ටම් දෙක තදකර තප්පර දෙකෙන් දෙකට ලිහිල් කරන්න සද්ද නැතුව පඩය පිටවී යාවී💪
එක ඇත්ත සල්ලි දිලා මිනිස්සු කන්න එද්දි දැනගන්න ඔනි එමිනිස්සුන්ට සලකන්න හොදින් ❤️
මචන් මම ඔබට වඩා මහතයි ද මං ද හැබැයි ඔයා ඔය කන කෑම එක කන් න මට වෙල් තුනක් විතර යයි ❤❤❤❤ ඔයා කන පෙරේත විදියට පට්ටම ආසයි ❤❤
ක්‍රිකට් මැච් එකක් බලද්දි එහෙම සුපිරියක් ❤❤❤😢
අපිලගේ මස් රොටී✖️🚜
සීදුවේ තියෙන dominots එකට ගියා කියල හිතෙන්නෙ මට විතරද චමා අයියෙ
කන එක කන්න ඕනේ සුපිරියට ආයේ ඉතින්❤
මල්ලි මාස්ටර් රයිස් කියලා කඩයක් තියෙනවා එකෙ කැම ගොඩක් රසයි ගානත් ගොඩක් අඩුයි ඔයා ගිහින් බලන්න ❤❤❤
කන එක කන්න ඕනේ බොක්ක ඇඹරෙන්න ❤
Supiri,from hungry boy
Mn dominos eke loku fan kenek neme. Mn digatama kawe mid range eke pizza. Haby ada chama kapu eka dakkata passe mn dan dominos fan kenek😅❤
Ohh how did you eat full pizza 🍕 that’s the talent right go ahead chama❤
අයියේ මේක ගත්ත ඩොමිනොස් අවුට්ලට් එක කොහෙද?
සහෝදරයා ! 🖤
Thanks for Advice
සුපිරිම ඉන්ට්‍රො එක අද..❤❤
චමා අයියේ Ancor බාස්මති හාල් එක උයන හැටි පොඩ්ඩක් කියන්නකෝ rice cooker එකේ මෙරි වෙන්නේ නැතුව....
දිනන එක දිනන්න ඕන ආයේ ලොවෙත් නැතිවෙන්න❤
කන එක කන්න ඕන ආයෙ ලොවෙත් නැති වෙන්න ❤
දිනන එක දිනන්න ඕනේ ආයෙත් ලොවෙත් නැති වෙන්න නේද?😂❤❤❤❤
Oya land of kings eke unlimited kottu or fried rice challenge eka karannakoo🙊
Ane chama maru, kollek viyata matth adambarai api hari deyata ura dunnu eka gana, ⏱
Supiri bro🎉
Meykey thyna thrm nm loaded nha
Habayi rasayi