දිව්‍යෙලෝකයක් වගේ යන්නම ඕනේ සුපිරිම තැනක් |Best Sri Lankan Restaurant | Chef Thadi’s Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • MY Contact Details :- 0762029241 ( Direct line & Whatsapp)
    Email :- chef.thadiii@gmail.com
    Facebook : / chefthadi
    TikTok : Chef Thadi
    Instergram : Chef Thadi
    Restaurant Details:-
    Nelum Kole Maharagama
    Open time - Open from 7.00 am - 05.30 Pm Daily
    Contact Number : 0112518020
    Food Prices :-
    Veg Rice & Curry - Rs 450
    Fish Rice & Curry - Rs 480
    Chicken Rice & Curry - Rs 530
    Pork Rice & Curry - Rs 600
    Mutton Rice & Curry - Rs 730
    Extra
    Wewu Maalu - Rs 680
    BbQ Chicken- Rs 1250
    Pork slice - Rs 1100
    Thank You everyone who supports me and who are with me,
    Hope you all Enjoy my Videos.
    Please Leave a comment below, about my Video.
    Hit the like Button, Comment and Share with your Friends.
    Thank you.
    Chef Thadi's Vlogs

ความคิดเห็น • 215

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 ปีที่แล้ว +45

    ඇක්ටින් වැඩී බ්‍රෝ..........මිරිස් කරලත් රසයිලු, පපඩමත් රසයිලු..........මොළේ ගිහාම තමයි ආතල්..........!!! ජය වේවා......!!! රත්තනපිටිය “කෙසෙල් කොළේ“ B-Leaf මතක් වුණේ මට විතරද?

    • @fourbyfourrox
      @fourbyfourrox ปีที่แล้ว +1

      😂

    • @maliperera2498
      @maliperera2498 ปีที่แล้ว +2

      පවුලේ හැමෝටම එකට ඉදගෙන ගොඩාක් රසට විවිධ රසයෙන් ප්‍රනීත වූ විවිධ කෑම වර්ග කෑමට යන්න තියෙන නිදහස් පරිසරයක් තියෙන සුපිරිම තැනක්👍

    • @anuradhalakshmi2718
      @anuradhalakshmi2718 ปีที่แล้ว

      කෙසෙල්කොලේ බෙස්ට්

  • @hansiniwandana5099
    @hansiniwandana5099 ปีที่แล้ว +33

    මේ ගාණට මීට වඩා රසට කෑම වේලක් කන්න පුලුවන් ට්ජැන් මහරගම ඕනි තරම් ත්‍යනවා. මාළු කෑම එකක් රු. 1500i. මේ කියන තරම් ආටෝප එතන්ට ගියාම නෑ. රැවටෙන්න එපා ..

    • @vidupriya6822
      @vidupriya6822 ปีที่แล้ว

      Etthada rasa nedda oya kanna giyaada?

    • @hansiniwandana5099
      @hansiniwandana5099 ปีที่แล้ว

      @@vidupriya6822 ow. man dan sathi dekkata kalin giye

    • @slrecordonline1794
      @slrecordonline1794 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම .නෙලුම් කොලේ කියන්නෙ අමුතු එකක් වෙන්නෙ. master wolk එකෙන් නොකාපු අයට.pork කැම එකක් 550 යි.pork දානවා ඇතිවෙන්න.මාරම රසයි

  • @dimu_liyanage
    @dimu_liyanage ปีที่แล้ว +14

    නෙලුම් කොලේ කෑම ඉස්සර නම් පට්ට රසයි... දැන් නම් ඒ තරම්ම රසක් නෑ.

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว

      Khaley weynasa neyda ..sobadahamath ..weynas weylada deyn😒😒🇱🇰🇦🇪

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc หลายเดือนก่อน

      Nelum kole warada neme elawalu walata gahana wasa wisa nisa.

  • @galiver9360
    @galiver9360 ปีที่แล้ว +14

    ඉස්සරනම් ගනන් සාධාරණයි..පෝශන් එකත් හොඳට තිබ්බ..දැන්නම් ගෙවන ගානට පෝශන් එක මදි..බෙදන එවුන් බෙදන්නෙ උන් පිනට දෙන කෑම වගේ...කරි කොච්චර තිබ්බත් කටට දැනෙන රසක් දැන් ඔතන නෑ..මට හිතෙන්නෙ නම් කලින් හිටපු කුක්ල ඔතන නෑ වගේ..මුලින්ම යන එකෙක්ට ඔතන වාව් තමයි..

    • @samantharatnayake9356
      @samantharatnayake9356 ปีที่แล้ว +1

      හරියටම හරි

    • @desmondpharma
      @desmondpharma ปีที่แล้ว

      Well said. There is no value for what you pay. There are better places than this

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 ปีที่แล้ว +7

    Cancer Hospital එකට තැඹිලි දානේ දීලා එන ගමන් මම ත් ගියා සුපිරි

    • @shehanshashika210
      @shehanshashika210 ปีที่แล้ว +2

      හරි බ්න් උබ දානයක් දුන්නා

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 ปีที่แล้ว

      Thnx අනෙ , reply comment එකට

  • @anuradhalakshmi2718
    @anuradhalakshmi2718 ปีที่แล้ว +8

    අපෝ මේකෙ කෑවට පස්සෙ වතුර බොන්න ඕන ගොඩක්..අජිනමොටෝ දාල..මේ කියන තරම් රසයක් නෑ.දවල් කෑවොත් රෑ වෙනකම් වතුර බොන්න බලාගෙන යන්න.

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 ปีที่แล้ว +7

    හැමදේම සුපිරියි වගේ ම...මිලත් සුපිරි ම ඇති...!

  • @isurugunathilaka6923
    @isurugunathilaka6923 ปีที่แล้ว +4

    pitipana maru kadayak thiyenawa 250 kade kiyala kiyanne kattiya rolls warga , shwarma me hama ekakma 250i size eka dakkama kisi kenek hithanne na echchaea lokui kiya, poddak gihillama balanna, pitipana handiyen harila moragahahena pare amalya ekata meter 20k withara ehain

  • @packedandgonewithenoj
    @packedandgonewithenoj ปีที่แล้ว +3

    B leaf is the best, Raththanapitiya

  • @pashanmadushanka1607
    @pashanmadushanka1607 ปีที่แล้ว +1

    Meken kana eka padui meyala video karana nisa meylata hodata kema palte eka denawa ...eta wada rattanapitiye b-leaf eka colity...

    • @lakmal221
      @lakmal221 6 หลายเดือนก่อน

      Mu salli aran kada pramote karana eka tamai muge job eka😂

  • @dulanjalk
    @dulanjalk 11 หลายเดือนก่อน

    ඔයාගෙ කැමරාවෙ Quality එකනම් හොඳටම් මදි. Recommended Sony Mirrorless Camera.

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +3

    පපඩම් බැදලද තම්බලද

  • @susanthafernando6383
    @susanthafernando6383 4 หลายเดือนก่อน

    Is it in Maharagama or Boralasgamuwa … ??? According to my knowledge,it’s at Boraslasgamuwa. Been to this place since 2008. This is a very old good place to eat. Excellent succulent place. And it’s a personal memorable place to me and to my Sweet Love. We love this place. 👌👌👍👍

  • @valexilanklenberg6866
    @valexilanklenberg6866 ปีที่แล้ว +6

    This is very interesting... excellent presentation and provides a clear openion about the quality, quantity, value and taste of the food items you are tasting. Very simple yet very powerful and influential presentation. Excellent work... Wishing you a very bright future and many more milestones to come in your life. Congratulations....

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 ปีที่แล้ว +6

    මූණෙන් action දැම්මට කාගන්න නම් බෑ වගේ නේ .....

  • @slrecordonline1794
    @slrecordonline1794 6 หลายเดือนก่อน

    Music එකනම් කරදරයි .කැම කන වෙලාව නිදහස තියෙන්න ඕනේ මනසට.

  • @MrTheshehan
    @MrTheshehan ปีที่แล้ว +1

    අඩෝ තඩියා මාත් ලංකාවෙ ඉද්දි ඕකෙන් කෑවා. සුපිරියක් තමා😊

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +4

    එක නම් කන්න ඕනේම කැමක් ❤

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +2

    Vegetarian wuna budu dahamata ithama garu karana kenek innawada

  • @abiyabiy52
    @abiyabiy52 ปีที่แล้ว

    හ්ම්ම්ම් ගොඩක් හොඳ යි මෙතන මාර රසවත් කෑම තියන්නේ ,

  • @ishsadeepa9359
    @ishsadeepa9359 ปีที่แล้ว +2

    රසයි කෑම හැබැයි මටනම් මදිවුනා බත් එහෙම පොඩ්ඩයි බෙදන්නෙ.. රස වුනාම අපි තව කනවනෙ 🥺

  • @mycookingstyle1992
    @mycookingstyle1992 ปีที่แล้ว +1

    my favrt dishes😍 I love the theme also. its like eating at a village

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +2

    මම දන්නෙ නැහැ මේ කෑම එකෙ රස. නමුත් දෙයක් පිලිවෙළකට කරන්න උත්සාහ කරන තැනක් කියලා පේනවා. ලංකාවට අවුරුදු 10 කට පස්සේ ආවත් පෙට්ටි කඩෙ එහෙමයි. අපෙ මිනිස්සු වෙනස් විදියට හිතන්න දන්නෙ නැහැ. අපෙ රටෙ අපෙ මනුස්සයෙක් යම් දෙයක් කරලා ඉස්සරහට එන්න හදනවා නම් කකුලෙන් අදින්නෙ නැතුව උදවු කල යුතුයි කියන මතයට ශ්‍රි ලාංකිකයන් වශයෙන් අපි ආ යුතුයි. මේ දේවල් කරන අයත් විවෙචන ගැන සැලකිලිමත් වී අඩුපාඩු හදා ගත යුතුයි. ව්‍යාපාරයක් ආරම්භ කල හැකි වුනත් ඒවා පවත්වාගෙන යාම අමාරු දෙයක්.

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว +1

      Akha hari ..ayalata deywi pihitai koi tharam amaru weydakda 😒😒🙏🇱🇰🇦🇪

  • @damithdinushan4229
    @damithdinushan4229 ปีที่แล้ว +2

    සුපිරිම තැනක් දිව්‍යලෝකයක්ම තමයි වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම.ජයවේවා!!!❤❤❤.

  • @sahanperera5022
    @sahanperera5022 ปีที่แล้ว +1

    Apinam othanin ona tharam Kala thiyenawa
    Kema patta rasai

  • @AsithChamidu
    @AsithChamidu ปีที่แล้ว +2

    එකම එක ආයෙ ආයෙ කියවෙන්නෙ නැතිවෙන්න මින් පස්සෙ ස්ක්‍රිඔ එකක් හදාගනින් කොල්ලො

  • @juhidissanayake675
    @juhidissanayake675 ปีที่แล้ว +3

    අදත් ගියා .මාරම රසයි ❤❤❤

  • @ayomiesilva1328
    @ayomiesilva1328 ปีที่แล้ว

    Just curious, what happens to the left over food?

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +1

    ඔයා ලා ගෙ පානදුර තැන ක තිබෙනවා නේද නෙළුම් කොලෙ බත් කන තැන අපි ekan kawa හරිම රසවත් ගණන් සාධාරණ යි හැබැයි mahara ගම newai පානදුර එක ඔයා ළ ගෙ ද?

  • @akeenmelanka6067
    @akeenmelanka6067 วันที่ผ่านมา

    Price එකේ හැටියට ප්‍රමාණය මදි
    අපි නම් ආයි යන්නෙ නෑ

  • @sunethchandi5242
    @sunethchandi5242 ปีที่แล้ว +1

    වැව්මාලුව තෝරමාලුවගෙද, මිරිස් බැදපුවය් පපඩමුත් නියමය්, නිකන් පුඩින් වගේද😊

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +1

    ටැංකි තිලාපියෝ කාලා කැන්සර් හදාගන්න වෙන්නේ ..

  • @cheryljameel708
    @cheryljameel708 ปีที่แล้ว +1

    Can you please tell me the address of this place

  • @udenikarunarathna8621
    @udenikarunarathna8621 ปีที่แล้ว +1

    Bath ekak kanna ochchara dura palayallakooo.ane yakoo pirisiduwata oya elawalu tika gdara uyagena kaapallaa

  • @kushankarunasena6843
    @kushankarunasena6843 ปีที่แล้ว +2

    Hello curry dishes 100 methana ne .

  • @therhythmofbreath4829
    @therhythmofbreath4829 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්සර කාලා තියෙනවා

  • @dilrukpriyashantha2680
    @dilrukpriyashantha2680 ปีที่แล้ว +1

    දිවේ‍්‍යලොකයට ගිහිල්ලා තියනවද

  • @travelwithrama91
    @travelwithrama91 ปีที่แล้ว +19

    Pitarata idan balana apita pissu watila badakinnakut awa tadiya aiye 😁👌

    • @Okkthi
      @Okkthi ปีที่แล้ว

      😢😢😢 අනිවාර්යයෙන්

    • @depanikumari961
      @depanikumari961 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත

    • @krishangunaratne5001
      @krishangunaratne5001 ปีที่แล้ว

      Aniwa plane ekakata ellenna hithenne me walawata Thamai.

    • @dheeradissanayake6670
      @dheeradissanayake6670 ปีที่แล้ว

      මටත් ගෙදර කෑම එකක් නැතුව දුක් විදින්වා. මහ ලොකු රටවල් උනාට කන්න දෙයක් නැතුව ඉන්නෙ

    • @krishangunaratne5001
      @krishangunaratne5001 ปีที่แล้ว

      @@dheeradissanayake6670 😂😂😂 kama thiyanawa ban rata inna unta Lankan unta rate kama indala hitala nathuwa baha ekai.

  • @gayandissanayeka6379
    @gayandissanayeka6379 ปีที่แล้ว

    සුපිරි මල්ලී වීඩියෝ එක ගොඩක් ලස්සනයි හිටිය තැන 👍

  • @sumalirathnayaka5093
    @sumalirathnayaka5093 ปีที่แล้ว +1

    Apith kama kala thiyanawa othanin.harima rasaaie

  • @manelfernando3485
    @manelfernando3485 ปีที่แล้ว +1

    kama ekak genna ganna barida gennanna ganne kohomada

  • @thejaherath9665
    @thejaherath9665 18 วันที่ผ่านมา

    Gaana saadarana nam minissu adu wena ekak naa.

  • @AsanthiIndurulvage
    @AsanthiIndurulvage 11 หลายเดือนก่อน

    කොහෙද tiyenne

  • @lakchannandasiri3961
    @lakchannandasiri3961 ปีที่แล้ว +1

    Can you do video on piyamali bath kade Polonnaruwa

  • @fiarracakes5194
    @fiarracakes5194 ปีที่แล้ว

    Congratulations 🎉 on 50k chef thadiii ❤

  • @hkdp7259
    @hkdp7259 ปีที่แล้ว +4

    කවදාවත් කැම කාල නැති දැකල නැති එවුන්ට නම් හොඳියි මෙ බොරු මමත් ගියා කැම බෙදන විදියට කන්න එපා උනා

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +2

    Amame wow yanana one thanks

  • @jeevashehan4415
    @jeevashehan4415 ปีที่แล้ว +3

    Super food review dear brother IAM shehan from batticaloa

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว +1

      Thanks and welcome

  • @YourManJerry
    @YourManJerry ปีที่แล้ว +3

    I'll definitely go there ..

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว +1

      Yeah you must try this aiyya 😎

  • @dineshasujani6148
    @dineshasujani6148 ปีที่แล้ว +3

    ගනනුත් දිව්‍ය ලෝකේ වගේ ඇති

  • @Biznade
    @Biznade ปีที่แล้ว

    නෙලුම්කොලෙ මහරගම බොරලැස්ගමුව නියම තැනක්

  • @Brandz23
    @Brandz23 ปีที่แล้ว +3

    ගොඩක් ජාති thibbata වැඩක් නැහැ.. bedana widiha දැක්කම yannath epawenawa. Tharahath yanawa.. oya kiyana supiriya na.. අත්දැකීමෙන් kiyanne.. gananm...

    • @galiver9360
      @galiver9360 ปีที่แล้ว

      කතා කරල වැඩක් නෑ..මීට අවුරුදු 6,7 කට කලින් තිබ්බ කොලිටිය ඔතන නෑ..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +1

    OH WOW SUPIRI 🇱🇰 ජයශ්‍රී ජයවේවා.🇱🇰 🇩🇪

  • @ravikulatunga3902
    @ravikulatunga3902 ปีที่แล้ว

    Wow🍻.. Do you deliver to Dehiwela?

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 ปีที่แล้ว +2

    අපෝ ඔයා එකම දේ කියවිල්ල පොඩ්ඩක් අඩු කරන්න maharagama මහරගම කියන්නැතුව හරියට ප්ලේස් එක කොහෙද කියන එක පැහැදිලිව කියන්නbl

    • @ErikaGallage
      @ErikaGallage ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත

    • @shyamaudawatte1529
      @shyamaudawatte1529 ปีที่แล้ว +1

      තැන කිව්වෙ නැහැ
      පිස්සෙක් වගේ පරල වෙලා ගියා 😂

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 ปีที่แล้ว

    Kema kohama giyath kade mesa tika hisne halo waciwela inne okkoma kade mudalaige gedara kattiyane

    • @SangeethBandara-lt2qp
      @SangeethBandara-lt2qp ปีที่แล้ว

      Modayek kiyala penwa bn eth pradarshanaya karanna epa👍🏻

  • @maladolofan966
    @maladolofan966 ปีที่แล้ว +1

    Apith kala tiyanawa harima rasai

  • @neelaranjani4768
    @neelaranjani4768 ปีที่แล้ว

    Ammo mama peta rata edagan kela gella 😂😂baya wanna apa bade amaruwa hadenna naha .lankawata a dawasaka anewaryanma anawa kema kanna .❤❤❤😂😂🎉🎉

  • @lahiruerandika6279
    @lahiruerandika6279 ปีที่แล้ว +4

    බත් පොඩ්ඩයි බන්

  • @Hashankp
    @Hashankp ปีที่แล้ว +2

    ♥️♥️

  • @shanikasilva9975
    @shanikasilva9975 ปีที่แล้ว

    Long time no see
    Where were you Chef 🇺🇸❤

  • @pubudufernando9852
    @pubudufernando9852 ปีที่แล้ว +1

    Very good place, 👍👍👍👍

  • @amilapriyalal8360
    @amilapriyalal8360 ปีที่แล้ว

    මරු තඩි.......❤❤❤😊

  • @wewalageperera7586
    @wewalageperera7586 ปีที่แล้ว +1

    අත් දෙක වනනවා ගොඩක් වැඩියි

  • @nstatsen6092
    @nstatsen6092 ปีที่แล้ว +1

    කොහොමද තඩියෝ?
    Nice

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว

      Hodai brother .. Oyat kohomda ?

    • @nstatsen6092
      @nstatsen6092 ปีที่แล้ว

      @@chefthadi fine. ඉස්සරහටත් තව මේ වගේ ලස්සන videos කරමු.

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe9138 4 หลายเดือนก่อน

    ane haryat thana kiyanko aiya

  • @swarnamalachandrakanthidan6694
    @swarnamalachandrakanthidan6694 7 หลายเดือนก่อน

    Matanam athi deyak na methana..kaluwarai,adurui, dadiya dala epa una..rice & curry dekak gaththa ekak fried chicken ekakui anith eka fried fish ekakui rs.3000 k gaththa..api uda giya..1500 kata rice and curry kanna pissuda ithin..wena monahari kanna puluwanne e ganata.kaha bath kiyala gaththa nikan Kaha kalawam karapu bath Kaha Rasa thamai enne...mamanam giya palaweni Saha anthima wathawa.. aye yanne na.

  • @indikasudith
    @indikasudith ปีที่แล้ว +1

    Okae kama rasa na gan wetarae ?

  • @asanthasilva1717
    @asanthasilva1717 ปีที่แล้ว +3

    Hama ekatama rasai rasi kiyala oya monawada balaporottu wenne viwesda chef kenek neda oya

    • @kavindusankalpa7936
      @kavindusankalpa7936 ปีที่แล้ว +1

      එහෙම තමයි food review youtube චැනල් එකක් කරනවනම් ගූ ගොඩක් කෑවත් රසයි කියන්න ඕන.

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว

      Methenta gihin keema poddak try krala balanna brother.

    • @asanthasilva1717
      @asanthasilva1717 ปีที่แล้ว

      @@chefthadi minissunwa mulawe danna epa

  • @sisilagunasekara
    @sisilagunasekara ปีที่แล้ว

    Okkoma hari ara kan handen bedana eka thamai mata alluwe naththe, chuttayidanne.....

  • @slt278
    @slt278 ปีที่แล้ว +1

    Video dekala thibba sub karann une ne ada thamai goda kalekin video ekak set une ada nm mulinma subscribe kara onna ❤️💪

  • @wasanthaw2x562
    @wasanthaw2x562 ปีที่แล้ว

    Maharagama kohed?

  • @DhanushkaDhanushka-wp3yi
    @DhanushkaDhanushka-wp3yi ปีที่แล้ว

    Palala Pala ado Uba nikan bath kala kata ulkarala rahai kiyanawanwabe

  • @udarabandara3204
    @udarabandara3204 ปีที่แล้ว

    gamaralage srilankan tharam quality ne thadiyooo

  • @devikajayasekara4698
    @devikajayasekara4698 ปีที่แล้ว +1

    නියම තැනක් තමයි.. ඇතිවෙනකල් කාල තියනව ඔතනින්

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_නියමයි 🤘🏻 ජයවේවා ❤️_*

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว +1

      Thank you brother 🤗

  • @ushanranasinghe423
    @ushanranasinghe423 ปีที่แล้ว +5

    over acting කියන්නේ ඉතිං සල්ලි තමයි නේ🤣🤣🤣

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 ปีที่แล้ว

    Yako mu kanda rusiyek ne. Ochchara kanda epa yako, ohoma kewoth ithin........... anga vehesena viyayaama karapan calories burn wenna. Price nam kiyanna epa , video eka balana ayata una ganiy.
    Thanks for your presentation.

  • @Dilanwijesooriya
    @Dilanwijesooriya ปีที่แล้ว

    This is a very good place

  • @yamunapitipana2946
    @yamunapitipana2946 ปีที่แล้ว

    Where is this pl.which road

  • @premindadesilva1881
    @premindadesilva1881 ปีที่แล้ว

    මට හිතෙන විදියට ඇතුල්කෝට්ටේ "ගැමි ගෙදර" කොපි කරලා වගේ.

    • @krishanthajayasinghe164
      @krishanthajayasinghe164 ปีที่แล้ว +1

      Nha brother api dan aurudu 26k.
      Meka thama lankawe 1st nelumkole wagema me concept eka api thama iselama haduwe

  • @susilperera5265
    @susilperera5265 ปีที่แล้ว

    I went to this place after watching this program.
    They have curries and meat items . But 200 ? as your introduction !
    No brother thats not true 😟

  • @tharindudilshan4835
    @tharindudilshan4835 ปีที่แล้ว +2

    ටිකක් ඕවර් වගේ..

  • @sujathakapukotuwa9362
    @sujathakapukotuwa9362 ปีที่แล้ว

    Kohada tiynne

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 ปีที่แล้ว +1

    Penuma witharai kisima rahak na gana wadi

  • @ruksharuksha3359
    @ruksharuksha3359 ปีที่แล้ว

    අපේ කඩේ 😍

  • @Ayesh1701
    @Ayesh1701 ปีที่แล้ว

    Pannipitiye mahalwarawe handiye thiyena hela bojun ekata yanna

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว

    Amoo akha balanakota badaginak awa kiyhanko😒😒😔🇱🇰🇦🇪

  • @Dilini5678
    @Dilini5678 ปีที่แล้ว

    Kema nam rasai . customer service eka anthimai

  • @tharindudananjaya8840
    @tharindudananjaya8840 ปีที่แล้ว

    Mage jivithe gedarin kapu ganatama oken kawe bn 😅😂

  • @we3inkandy
    @we3inkandy ปีที่แล้ว

    Superb ❤

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว

    Jayawewa 🎉😊❤

  • @darshikasuresh5177
    @darshikasuresh5177 ปีที่แล้ว

    Chef thadi❤❤ adarei

  • @chathurangaheenatigala2688
    @chathurangaheenatigala2688 3 หลายเดือนก่อน

    කොහොමත් බිස්නස් අඩු වෙද්දී මුන්ට කියල ප්‍රොමොට් කරගන්නව ගොඩක් තැන්.

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว

    කාලෙකින් ❤

  • @tilakshifernando3592
    @tilakshifernando3592 ปีที่แล้ว

    Math kala thiyenawa

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +1

    ඇයි අප්පා ඔච්චර උයන්නේ.මොන තරම් වැඩ ගොඩාක්ද😮

    • @sunethchandi5242
      @sunethchandi5242 ปีที่แล้ว +1

      උම්බ වතුර එකක් බීල පඩයක් ඇරල නිදියගනින් මේව බලන්නෙ නැතුව

    • @dilushaperera4334
      @dilushaperera4334 ปีที่แล้ว

      ​@@sunethchandi5242atha gahan

    • @dilushaperera4334
      @dilushaperera4334 ปีที่แล้ว

      Kamalli pappa

  • @Lakshan-en8gq
    @Lakshan-en8gq ปีที่แล้ว

    🎉 pisssuwak ban super

  • @anurasamantha4593
    @anurasamantha4593 ปีที่แล้ว +1

    Uba kapan api gewannam bila

  • @SunilPgamage
    @SunilPgamage หลายเดือนก่อน

    කෝ කෑවද ලෙවකෑව