dominos එකේ රු.549ට දෙන සුපිරි බිරියානිය 😍 | dominos new rice range

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2024
  • #srilankanvlogs #biriyani #like
    Dominos ලා ලංකාවෙ රසට කන්න අලුතින් අදුන්නලා දුන්න rice range එක මෙන්න..
    #srilankanvlogs #daysofisha #biriyani #like
    📌 location - Dominos outlet, Athurugiriya
    ----------
    LIKE ME ON FACEBOOK:
    profile.php?...
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / ishankaanuruddh. .
    ----------
    FOLLOW US ON TIKTOK
    / ishankaanurud. .
    ----------
    THANK YOU!
    #vlog #food #restaurant

ความคิดเห็น • 160

  • @daysofisha
    @daysofisha  20 วันที่ผ่านมา +47

    franchise වලින් රු.500ට 600ට දෙන කෑම එකක් කාලා රු.2000 හේ 3000 හේ level එකෙ කෑමක් කාපු ගානට අපෝ බොරු කියන්න එපා, අපිත් කාලා බැලුවා මෙලෝ රහක් නෑ කියන්නම් එපා ගායීස්. ඔයාලට එහෙම රසට කන්න ඕනෙනම් ඒ අයගෙම ඒ වගේ ලොකු ලොකු ගනන් වලට යන රස කෑම තියෙනවා.ඒවා අරං කන්න. මේ video එකේ මම දෙන comment එක ඇත්තටම ඒ දෙන මුදලට සාපේක්ෂව රසයි, වටිනවා, ලාබයි කියන එකයි...ඒක නිසා ලෝකේ තියන රසම බිරියානිය තමයි මං මේ කාලා review කරන්නේ කියන මානසිකත්වයෙන් මේ දෙස නොබැලීමට කාරුණික වන්න..😋
    තව දෙයක්, කොල්ල hand gloves දාලා නෑ තමා. ඒක dominos එකේ ප්‍රශ්ණයක්. But මගේ video එකට record නොකරට මන්ම දැක්කා ඒ boy වැඩේ පටන් ගන්න කලින් හොදට hand wash කරනවා. එහෙම නොකරනම් අනිවාර්යෙන් මං තමයි මුලින්ම කියන්නේ එක්කො gloves දාගන්න නැත්නම්, hand wash කරගන්න කියලා..
    ( අනික franchise වලදි hand gloves නෑ කියලා highlight වෙච්ච ඔය ගොඩක් අයට ගමේ චූංපාන් එක පදින කොල්ලා drive කරන් යන දාඩිය ගෑවුනු අත් දෙකෙන්ම සල්ලිත් අරන් පාන් ගෙඩියත් ඒ අතින්ම කවරෙට දාලා දෙනකොට මල්ලි gloves එකක් දාගෙන අරන් දෙන්න කියන්න යන්නෙ නෑ නේ ද? පාඩුවේ වූ දෙන එක දැක්කේ නෑ වගේ අරං ඇවිත් හරි අපූරුවට කනවා නේද..? 🥲😋)

    • @internetmoney5983
      @internetmoney5983 19 วันที่ผ่านมา +3

      boru kiyanna epa bn .. melo rahak ne matanam .. jeewitheta kanne ne oke biriyani, KFC eke biriyani eka hondai

    • @daysofisha
      @daysofisha  19 วันที่ผ่านมา +1

      ​@@internetmoney5983 KFC biriyani price kohomda bn?

    • @inshafuniqueview5493
      @inshafuniqueview5493 18 วันที่ผ่านมา +1

      Uba jaathi wadi huthak​@@daysofisha

    • @IroshanKulatunga
      @IroshanKulatunga 17 วันที่ผ่านมา +3

      @@internetmoney5983 Dominos biriyani is actually better than KFC.. KFC has no flavour.

    • @userharshadilum
      @userharshadilum 15 วันที่ผ่านมา +1

      kfc 800 biriyani

  • @shakthimanamperi115
    @shakthimanamperi115 20 วันที่ผ่านมา +6

    Adhath Supiriyak Isha..!

    • @daysofisha
      @daysofisha  20 วันที่ผ่านมา +2

      Thanks bokka..

  • @geethikasandamali9738
    @geethikasandamali9738 9 วันที่ผ่านมา

    Oyage videos hondai ✨

  • @pasidulakmal6319
    @pasidulakmal6319 17 วันที่ผ่านมา +4

    Dominos එකේ බිරියානි ගොඩාක් රසයි වගේම බජට් එකට සාධාරණයි වගේ.👍❤️💖❤️💖👍👍👍

    • @daysofisha
      @daysofisha  17 วันที่ผ่านมา

      Aniwa pasidu ❤️

  • @radithwijeratne6592
    @radithwijeratne6592 17 วันที่ผ่านมา +1

    Good review🔥

    • @daysofisha
      @daysofisha  17 วันที่ผ่านมา

      Thanks Radith..❤️

  • @UpekshaRathnayake
    @UpekshaRathnayake 20 วันที่ผ่านมา +2

    Pizza flavor + rice ❤

    • @daysofisha
      @daysofisha  20 วันที่ผ่านมา

      Yep ♥️

  • @gamelovers7748
    @gamelovers7748 15 วันที่ผ่านมา +1

    සුපිරි ❤

    • @daysofisha
      @daysofisha  15 วันที่ผ่านมา

      Thanks bro..❤️

  • @yennna
    @yennna 20 วันที่ผ่านมา +1

    Supiriyak ❤️

    • @daysofisha
      @daysofisha  19 วันที่ผ่านมา

      Tnx yenna..❤

  • @ishankaanuruddha5732
    @ishankaanuruddha5732 20 วันที่ผ่านมา +5

    බිරියානිය රසයි. ගානත් ශේප්..❤

    • @daysofisha
      @daysofisha  20 วันที่ผ่านมา

      ❤❤❤

  • @deelinker99
    @deelinker99 18 วันที่ผ่านมา +2

    Machan super video!
    Kohenda machan Hair Cut eka damme?
    Koheda yana Salon eka and Hair Stylist? . Details tikak kiyanna.

    • @daysofisha
      @daysofisha  18 วันที่ผ่านมา +2

      Thanks bro.. hair cut ekata eka thenak kiyala ne bn. Me paranm town eke podi thenakin kepuwe. cut ekata kiyana namaknm danne, Wate sudu karla udin chuttak adu karanna kiuwa .🤭

  • @demonicsyndrome
    @demonicsyndrome 20 วันที่ผ่านมา +10

    eeya bro, Athurugirya Dominos aya gloves use karanne nadda ?

    • @Heart_Touching5
      @Heart_Touching5 20 วันที่ผ่านมา

      ඒකත් ඇත්ත rice එකට දාන chicken කෑල්ලෙ ඉදන් අතින් දැම්මෙ.

  • @chandrawathiepm5930
    @chandrawathiepm5930 20 วันที่ผ่านมา +1

    🎉🎉🎉

    • @daysofisha
      @daysofisha  19 วันที่ผ่านมา

      ❤❤❤

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen 20 วันที่ผ่านมา +8

    Service eka karana pirimi lamaya excellent.. hoda anagathayak labenna one kollek 😊

    • @daysofisha
      @daysofisha  20 วันที่ผ่านมา +1

      Yes. maarama hodai

    • @daysofisha
      @daysofisha  20 วันที่ผ่านมา +1

      අනේමන්ද, ඒකනම් මටත් මීටර් උන්නෑ..🤔

  • @vibhawaSajeewa23
    @vibhawaSajeewa23 7 วันที่ผ่านมา

  • @chandrawathiepm5930
    @chandrawathiepm5930 20 วันที่ผ่านมา +1

    ලංකාවට ආපුගමන් මෙකනම් කනවා ගිහින්..😍

    • @daysofisha
      @daysofisha  20 วันที่ผ่านมา

      😊😊♥️

    • @umeshkaushika2598
      @umeshkaushika2598 20 วันที่ผ่านมา

      Yakoo Lanka wata ewilla thami thiyenne 😂😂😂 bilada uba 😊😂😂

  • @crazytarzan2627
    @crazytarzan2627 20 วันที่ผ่านมา +1

    ❤❤

    • @daysofisha
      @daysofisha  20 วันที่ผ่านมา

      ❤❤❤

  • @Heart_Touching5
    @Heart_Touching5 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @daysofisha
      @daysofisha  19 วันที่ผ่านมา

      ❤❤😊

  • @sisirakumara2475
    @sisirakumara2475 20 วันที่ผ่านมา +2

    Ayye oy use krna cam eka mkkd?😮

    • @daysofisha
      @daysofisha  20 วันที่ผ่านมา +1

      DJI Pocket 02 malli

  • @tharindu6405
    @tharindu6405 20 วันที่ผ่านมา +4

    wow customercare ek mru

    • @daysofisha
      @daysofisha  20 วันที่ผ่านมา

      Ow..❤

  • @radishankavinda
    @radishankavinda 18 วันที่ผ่านมา +2

    ඔව් බිරියානි එකනම් ඇත්තටම මරු👌

    • @daysofisha
      @daysofisha  18 วันที่ผ่านมา

      ඒ කෑවද? 😍

  • @ishankagamage6609
    @ishankagamage6609 20 วันที่ผ่านมา +6

    මරු බං..කනවා දකිද්දි කෙල ගිලෙනවා ඈ...🤤🤤🤤

    • @daysofisha
      @daysofisha  20 วันที่ผ่านมา

      ❤❤😊

    • @c-tech9890
      @c-tech9890 17 วันที่ผ่านมา +2

      ඔව් මම බැලුවෙත් ගොඩක් අමාරුවෙන්...

    • @daysofisha
      @daysofisha  17 วันที่ผ่านมา

      @@c-tech9890 අඩේ සදේ..❤️

  • @user-im3ez4rx2s
    @user-im3ez4rx2s 20 วันที่ผ่านมา +3

    Supiriyak bn ❤️‍🩹

    • @daysofisha
      @daysofisha  19 วันที่ผ่านมา

      Tnx xpodda..❤😊

  • @dimuthjp3327
    @dimuthjp3327 12 วันที่ผ่านมา

    බඩගින්නට නම් කන්න සෙට් නෑ.. දෙකක් වත් කන්න ඕනි. ඒ උනාට රසයි..

  • @MR_LAHI
    @MR_LAHI 17 วันที่ผ่านมา +2

    Pizza hut ekata වඩා domino's Pizza මාරම රහයි😋

    • @daysofisha
      @daysofisha  17 วันที่ผ่านมา +1

      ගානත් අඩුයි නේ..

    • @MR_LAHI
      @MR_LAHI 17 วันที่ผ่านมา

      @@daysofisha ඕව්😍

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 20 วันที่ผ่านมา +1

    අයියා.....😊❤ තනියම කන්න එපෝ....🤭

    • @isharamaduwanthi5057
      @isharamaduwanthi5057 20 วันที่ผ่านมา +1

      හංවැල්ලේ කටගැස්මෙන් කලා බලන්නකො

    • @daysofisha
      @daysofisha  19 วันที่ผ่านมา +1

      ​@@isharamaduwanthi5057ඒකට එක දවසක් කන්න ගියා..එඩාම life teaching එකේ boy ඇවිත් video එකක් කරනවා. ඊට පස්සෙ කඩුවෙල hotmaster ගියා..🤭

    • @isharamaduwanthi5057
      @isharamaduwanthi5057 19 วันที่ผ่านมา

      Ayyo ehmda? Wena dwska kala blnna ynna...😊

  • @dinethsehan9148
    @dinethsehan9148 20 วันที่ผ่านมา +2

    flight eke dena kema ekath oyita wada lokuyi spoon eken kana nisa godak wela kanna puluwan.athin kewa nam katawal 4/5

    • @daysofisha
      @daysofisha  19 วันที่ผ่านมา

      🤐🤐

  • @hawatalk07
    @hawatalk07 18 วันที่ผ่านมา +2

    Mexican rice සෙට් එකයි yellow rice සෙට් එකයි ඔක්කොම එක වගේ හොයාගන්න බෑ. අඩුම තරමේ කවරෙවත් ගහලා තිබුන් නෑ mt lavinia branch එකේ නම් මෙලෝ රහක් නෑ 😢

    • @daysofisha
      @daysofisha  18 วันที่ผ่านมา +2

      මටත්නම් yellow rice එකනම් එච්චර set නෑ..but බිරියානි එකනම් මරුවට තිබ්බා..🥰

    • @hawatalk07
      @hawatalk07 18 วันที่ผ่านมา

      ​@@daysofishaබිරියානි එක try කරන්න ඕනේ ❤

  • @sadaliapsara948
    @sadaliapsara948 17 วันที่ผ่านมา +2

    ඩොමිනෝස් එකේ මං චීස් රයිස් සෙට් එකම මාරම රහයි 🌚 බිරියානි ටිකත් අවුලක් නෑ . බ්‍රාන්ච් වෙනස් වෙද්දි රස පොඩ්ඩක් අවුල් යනවා 😒💔

    • @daysofisha
      @daysofisha  17 วันที่ผ่านมา

      අන්න ඒකයි වැඩේ..😐

  • @ishanmadusanka
    @ishanmadusanka 15 วันที่ผ่านมา

    Panaduren gatta mala jarawak

  • @hldarkvideos7078
    @hldarkvideos7078 20 วันที่ผ่านมา +2

    අතුරුගිරියේ ක නේ

    • @daysofisha
      @daysofisha  20 วันที่ผ่านมา

      😊🤭

  • @user-qk6mk1rg2j
    @user-qk6mk1rg2j 19 วันที่ผ่านมา +3

    Biryani eke chuttaid denne anith Kada walata wada

    • @daysofisha
      @daysofisha  19 วันที่ผ่านมา +1

      සාමාන්‍ය එක්කෙනෙක්ට බඩ පිරෙන ගානට වගේ තමා තියෙන්නේ..😊

  • @yamunawickramasiri-ej7rq
    @yamunawickramasiri-ej7rq 20 วันที่ผ่านมา +2

    Gloves ekak dala wada karana kiyanna

    • @daysofisha
      @daysofisha  19 วันที่ผ่านมา

      ඔව් නේ..😐

  • @geethikasandamali9738
    @geethikasandamali9738 9 วันที่ผ่านมา +1

    Mamath kewa galle outlet aken aaath rasa na🙃

  • @dmaxst
    @dmaxst 11 วันที่ผ่านมา +1

    Hygiene Lept 🤣🤣

  • @ravindupalihakkara4730
    @ravindupalihakkara4730 15 วันที่ผ่านมา

    No gloves?

  • @sjnrespect808
    @sjnrespect808 20 วันที่ผ่านมา +6

    අඩේ සයිවර් කඩෙකවත් බත් එකට දාන ඒව අතින් අල්ලන්නේ නෑ,,,😂😂😂,,,යකෝ පොඩි බනිස් වගේ ඒව අල්ලන ගැජට් එකක් නැද්ද හයියෝ😂

  • @gigis867
    @gigis867 19 วันที่ผ่านมา +1

    Cam eka mokakda malli

    • @daysofisha
      @daysofisha  19 วันที่ผ่านมา

      DJI pocket 02

    • @gigis867
      @gigis867 19 วันที่ผ่านมา

      Phn num dapan puluwan nam

  • @thamalsuraweera3000
    @thamalsuraweera3000 18 วันที่ผ่านมา +1

    Why they not using hand gloves

    • @daysofisha
      @daysofisha  18 วันที่ผ่านมา +1

      I think, for cost cutting 🤭, but machan I saw that boy wash his hand properly before starting to prepare this. I did't record all the parts, bcz I don't like to increase the video length more than 10 minutes 😢

  • @creativepot4991
    @creativepot4991 20 วันที่ผ่านมา +3

    looks delicious 😏

    • @daysofisha
      @daysofisha  20 วันที่ผ่านมา

      It was! ♥️

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 17 วันที่ผ่านมา

    Ane nikan yanna male oya biriyani eka melo rahak na 😂😂 meloma rahak na 😂😂😂

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 20 วันที่ผ่านมา +3

    Kawe na kala balanna ona aniwaren

    • @daysofisha
      @daysofisha  20 วันที่ผ่านมา

      ඔව් අයියා කාලා බලන්න. බිරියානි එකනම් හොදයි මට..♥️

  • @RandimaThiwanka
    @RandimaThiwanka 16 วันที่ผ่านมา +1

    Tawa tikak cam ekata pennala kapan machn

    • @daysofisha
      @daysofisha  16 วันที่ผ่านมา

      Sure. Next time aniwa ehema karanm..
      ❤️🤜🤛

  • @KumuduniAmarasinghe-uo1bi
    @KumuduniAmarasinghe-uo1bi 13 วันที่ผ่านมา +1

    Onama Dominos eka ekama 549 thiyenawda

    • @daysofisha
      @daysofisha  13 วันที่ผ่านมา

      Ow thiyenwa

  • @travelsrilanka9899
    @travelsrilanka9899 20 วันที่ผ่านมา +3

    බිරියානි හැන්දෙන් කන කෑමක් නෙවෙයි. රයිතා නැතුව බිරියානි කාලා වැඩකුත් නෑ.

    • @daysofisha
      @daysofisha  20 วันที่ผ่านมา

      ම්...ඒකත් ඇත්ත හැබැයි.ඒත් මේකත් රහයි යෑ..

  • @Alwaysonthetop777
    @Alwaysonthetop777 19 วันที่ผ่านมา +1

    Yko gloves wath dala na ne wada karana kattiya🙂

    • @daysofisha
      @daysofisha  19 วันที่ผ่านมา

      හම්..😐

  • @hasitharoshan
    @hasitharoshan 16 วันที่ผ่านมา +1

    yako athin alla neh kema danne

  • @boruwaepa5435
    @boruwaepa5435 17 วันที่ผ่านมา +1

    Kawuda danne nehe request kare?
    Pissu jokiyek.

    • @daysofisha
      @daysofisha  17 วันที่ผ่านมา

      Bro.. mage fb page eke inbox walatama kattiya msg daala kiyanwa next video ekata yanna oni places gena. Mage page eke Topfansla inwa 50 ta wada. E serama ontime math ekka engage wela ine mama video ekak daanakal balagena. Video ekak daanna parakku unoth msg kara kara ahanawa ei video nethe kiyala. Ehema engagement ekak thiyenne... Ahanben oyta ada weradila mage video ekak belunata nitharama math ekka ina, mage videos balana set eka e gena dannwa. Eth oyta sekai wagenm mage page ekata msg ekak daanna mn oyta screen shot ekka ewanm request karapu ayage. Normaly mama kalin videos walanm request karana ayage ss eka denma mulinma mata mekata daana beri una bcz me video ekak chuttak kalabaleta edit kare. Next time aniwa request karana ayage list eka video eke display karanm..❤️🤜🤛

  • @Sa_cHEe
    @Sa_cHEe 16 วันที่ผ่านมา +1

    Glause ekkwth use karan n athin danne okkoma 🙂

    • @daysofisha
      @daysofisha  16 วันที่ผ่านมา

      හම්...හංදියෙ කොත්‍තු කඩේ අයියත් අතින් මිරිකලා අරන්නේ බං කොත්‍තු රොටී තැටියට දාන්නේ..ඒ ගැන හිතලා මාත් හිත හදාගත්තා..🥲

    • @thiliniathapattu6549
      @thiliniathapattu6549 11 วันที่ผ่านมา +1

      හන්දියෙ කොත්තු කන්න ඕනෙ අය Dominos එන්නෙ නෑනෙ නේද?

    • @daysofisha
      @daysofisha  10 วันที่ผ่านมา

      @@thiliniathapattu6549 එතකොට dominos එකෙන් කන අය හැමදාම dominos එකෙන් විතරද කන්නේ..?? ඒ වගෙම හංදියෙ කොත්තුකඩෙන් කන මිනිස්සු කවදාවත් dominos වලින් කන්නෙම නැද්ද..?? 🤔🤔🤔

    • @thiliniathapattu6549
      @thiliniathapattu6549 10 วันที่ผ่านมา

      @@daysofisha හන්දියේ කොත්තු කන අය Dominos quality එක එතනින් හොයන්නෙ නෑ. ඒ වගේම Dominos එකට යන අය එතන හන්දියේ කොත්තු කඩේ වගේ වෙයි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඔයාට තේරෙන්නැත්නම් තේරුම් ගන්න.

    • @thiliniathapattu6549
      @thiliniathapattu6549 10 วันที่ผ่านมา

      @@daysofisha ඔයාට කැමති තැනකින් කාලා food review කරන්නත් පුළුවන්. ඒක ගැන අපට comment කරන්නත් පුළුවන්. ඔයාගෙ page viewersලා comment කරන්නෙ ඒ vedio එක බලලා එයාලට හිතෙන දේ. ඔයාට ඔයාගෙ page එක බලන අයගෙ comments දිරවන්නෙ නැත්නම් ඔයාගෙ vedio වල comment button එක off කරන්නත් පුළුවන්.

  • @Shenurishali
    @Shenurishali 4 วันที่ผ่านมา +1

    මාත් කෑවා මාරම රහයි

    • @daysofisha
      @daysofisha  4 วันที่ผ่านมา +1

      ඒකනෙ😊❤️
      මේ සමහරු රහ නෑ කියන්නේ..😒

    • @Shenurishali
      @Shenurishali 4 วันที่ผ่านมา

      @@daysofisha raha diwa nathuwa athi ithin neda

  • @thilinamadushanka9550
    @thilinamadushanka9550 20 วันที่ผ่านมา +4

    Kawda bn tardiye dala bath denne nodakin witharak

    • @daysofisha
      @daysofisha  19 วันที่ผ่านมา

      තේරුන්නෑ..🤐

  • @tattooideaz99
    @tattooideaz99 18 วันที่ผ่านมา +3

    Food handling කරනකොට අනිවාර්යයෙන් hand gloves දාන්න ඕනේ.world top 10 fast food restaurant එකක් උනාට hygiene practices හරියට දෙන්නේ නෑ වගේ??cheese කියන දේ කවදාවත් gloves නොදා අල්ලන්න හොද නෑ.ඉක්මනින් cross contamination වෙලා poison වෙන්න උනත් පුලුවන්.service is good💯but need to improve hygiene practices

    • @daysofisha
      @daysofisha  17 วันที่ผ่านมา +1

      ඇත්තටම වටිනවා මෙහෙම දැනුවත් කරපු එක. මාත් නොදන්න දේවල් ටිකක් දැන ගත්තා. ඒ මල්ලි gloves නොදැන්මට වැඩේ පටන් ගන්න කලින් හැබැයි හොදට hand wash කරා, ඒ සේරම record කරේ නෑ ඉතිං video එකත් දික් වෙන නිසා. ඒත් අර කිව්වා වගේ cheese වගේ දේවල් gloves නොදා අල්ලන්න හොද නැත්නම් අනිවා ඒක මෙයාලා හරිගස්ස ගන්න ඕනි වැරැද්දක්..❤️🙏

    • @tattooideaz99
      @tattooideaz99 17 วันที่ผ่านมา +1

      @@daysofisha exactly❤️අත් දෙක හොදට හේදුවට වැඩක් නෑ brother මොකද cross contamination කියන්නේ අපි තවත් surface එකක් අත පත ගාලා ඒත් එක්කම cheese වගේ දේවල් ඇල්ලුවොත් එතනින් අපේ ඇසට නොපෙනෙන bacteria වගේ දේවල් ඒකට එකතු වෙන එක.මමත් chef කෙනෙක්.අපිට ඔය දේවල් theory & practically කරලම පෙන්නුවා💯

  • @danu5748
    @danu5748 14 วันที่ผ่านมา

    පෝසන් එක මදි. එගානට වටිනවා 🤣🤣🤣🤣

  • @Thariya128
    @Thariya128 17 วันที่ผ่านมา +1

    සයිවර් කඩේකවත් ඔහොම අතින් දාන් නෑ බං...හැන්දක් පාවිච්චි කරනවා😂

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 11 วันที่ผ่านมา

    මේ වගේ International reputed company එකක hand gloves දාන්නෙ නැතුව කෑම අතගාන එකනම් පට්ටම අවුල්. චූන් පාං කන්න මෙතෙනට කවුරුවත් එන්නෙ නැති නිසා Dominos එකයි චූන් පාන් මල්ලිවයි tally කරද්දි Dominos එකේ තත්ත්වෙ කොච්චර පහලට වැටෙනවද?

    • @kingfirstok
      @kingfirstok 10 วันที่ผ่านมา

      😂🤦ඔව්. මේ ඌරන්ට ඒවා වැඩක් නෑ.මේවට හරි නම් නඩු දාලා ඒ branches වලට නීතිමය ක්‍රියාමාර්ග අරගන්න පුළුවන්.චූන් පාන් කාරයත් දැන් වෙනම ගලවුස් දෙකක් දාන් ඉන්නෙ. පිරිසිදුකම left.

  • @hashanvlogs94
    @hashanvlogs94 18 วันที่ผ่านมา +1

    Kyk dunnada ubata oka rahai kynna, kapu nthi unta hoda😅

    • @daysofisha
      @daysofisha  17 วันที่ผ่านมา

      Dominos promote karanna oni ne bn. Moko un mata salli denna mn bandwath, Ashen Senarathnwath neweine..🙃

  • @user-jz5ll7hv9o
    @user-jz5ll7hv9o 18 วันที่ผ่านมา +1

    Hodai biriyaniyak kaala nethi ayata

    • @daysofisha
      @daysofisha  17 วันที่ผ่านมา

      මමනම් ඇතිතරම් බිරියානි කාලා තියෙනවා.ඒත් මට මේකත් හොදයි..😁

  • @binaraherath69
    @binaraherath69 19 วันที่ผ่านมา +1

    TH-cam higanno

    • @daysofisha
      @daysofisha  19 วันที่ผ่านมา

      මං සල්ලිදීලා කෑම කන්නේ bro.. Normal customer කෙනෙක්මයි. වෙනසකට කියලා වෙන්නේ මම කන එක video කරලා මගේ audience එකට ඒ ගැන කියනවා. එච්චරයි..😂

  • @dinukasahan7125
    @dinukasahan7125 18 วันที่ผ่านมา +2

    Service charges ගන්නවද 😐

    • @daysofisha
      @daysofisha  17 วันที่ผ่านมา

      නැහැ

    • @dinukasahan7125
      @dinukasahan7125 17 วันที่ผ่านมา

      @@daysofisha ehenm shep ne e price ekt

  • @thilinachathuranga9867
    @thilinachathuranga9867 7 วันที่ผ่านมา

    අතට ග්ලවුස් නෑ

  • @SathsaraSadanimna-wm1qv
    @SathsaraSadanimna-wm1qv 20 วันที่ผ่านมา +1

    යේලෝ රය්ස් එකන්ම් සෙට් නැහැ මට...😮🙂

    • @daysofisha
      @daysofisha  19 วันที่ผ่านมา

      ඔව්..මටත් ඒකේ පොඩි පැණිරස ගතියක් ආවා..ඒක නිසා වැඩියා සෙට් නෑ..😐

  • @ramithajl
    @ramithajl 12 วันที่ผ่านมา

    Supiri?? yikes

  • @dhanushkadhanushka1224
    @dhanushkadhanushka1224 8 วันที่ผ่านมา

    අපෝ පුදුම බිරියානි එක ..මම කෑවෙ කටුගස්තොට එකෙන්...ටැක්ස් කියල රුපියල් 98 කුත් එක්ක 900 ඇත්තටම අපෙ මිනිස්සු කුතුහලයට කැමතිනේ..මිලියන 20.02 ඉන්න රටේ මිලියන 02 කෑවත් අවුලක් නෑනේ ...මොකද මේ කෑම එක එක වතාවක් කාපු එකෙක් ලොවෙත් දෙපාරක් නම් කන්කෙ නෑ...දෙපාරක් කෑව කවුරුත් ඉන්නවනම් කොමෙන්ට් එකක් දාලයන්ටෝ 😂😂😂

  • @thashukamallawaarachchi7986
    @thashukamallawaarachchi7986 10 วันที่ผ่านมา

    1.dominoes වගේ තැනක gloves නැතිව කැම අතින් අල්ලන එක නම් පජාතයි.
    2.රායිතා නැතිව බිරියානි එකක් දැක්කමයි.

  • @christineison9329
    @christineison9329 14 วันที่ผ่านมา

    Pls put ur gloves on yak yak

  • @Momojobo
    @Momojobo 17 วันที่ผ่านมา

    ඊය අතින් අල්ලා දාන්නේ gloves වත් නෑ අන්තිමයි ජරාව dominos

  • @yanagaman
    @yanagaman 14 วันที่ผ่านมา

    රස හොදයි තමයි බං ප්ලෙවස් දාලා හදමුවාම සුවදත් එසෙම තමයි

  • @DimuthuKrishmalFernando-jg2gl
    @DimuthuKrishmalFernando-jg2gl 16 วันที่ผ่านมา +1

    Kooo make table boyge gloves😢😢😢😢 very bad personal hygiene 😢😢😢 don't go

    • @daysofisha
      @daysofisha  16 วันที่ผ่านมา

      Hm...ekanm adupaduwak thamai..eth nikamata ara mama karapu main street eke ru.300 biriyaniye video eka balannako. Lankawe apita hygiene adalama ne kiyala therei ethakota..😁

  • @user-wg9bj6ed2p
    @user-wg9bj6ed2p 18 วันที่ผ่านมา +1

    😂 ubalawage unta owa biriyani thama ithin 😂2.50 food vlogs😂

    • @daysofisha
      @daysofisha  17 วันที่ผ่านมา

      අම්මෝ අම්මෝ..ඔව්නෙ බං. මං වගේ උන්ට ඒක බිරියානි තමයි. මොකද, මීට කලින් කවදාවත් මං බිරියානි කාලා තිබ්බේ නෑ. කලින් බිරියානි ගැන videos දාලත් නෑ. Dominos එකෙන් තමයි මං මගේ මංගල බිරියානිය කෑවේ..🙏😂

    • @user-wg9bj6ed2p
      @user-wg9bj6ed2p 17 วันที่ผ่านมา +1

      Eka thama bn man kiwwe 🤣2.50 kiyala

    • @daysofisha
      @daysofisha  17 วันที่ผ่านมา

      @@user-wg9bj6ed2p හරි බං එළ..🤜🤛❤️

    • @user-wg9bj6ed2p
      @user-wg9bj6ed2p 17 วันที่ผ่านมา +1

      @@daysofisha uba thama hari biriyani kala na bn e hinda uba ekka waada karala wadak na uba oya 2.50biriyaniyak kala video ekak karapan api balannam eka athal🤣🤣🤣

    • @daysofisha
      @daysofisha  17 วันที่ผ่านมา

      @@user-wg9bj6ed2p මෙහෙමයි මචං මම videos කරන්නේ හැමදාම ඔය කියන හරි බිරියානි හොයන් ගිහිං නෙවෙයි. එහෙම කරනවනම් ඉතිං මට මුලු ජීවිත කාලෙටම මේ channel එකට content එකකට කියලා දාන්න වෙන්නේ උබ කියන හරි බිරියානිය විතරයි. පොඩ්ඩක් තේරුම් ගනින්, මේක vlog එකක්. Budget foods, hot foods, street foods, කාලෙන් කාලෙට top up වෙන offers හැම දේම කරනවා. හැමදාම හොද බිරියානිම හොය හොය කරන්න බෑනේ නේ. කට්ටිය කියන්නේ කොහෙද, ඒ තැන් වලට මම යනවා. දැනට මගේ channel එකේ biriyani videos 5කට වඩා කරලා තියෙනවා. ඒවත් ගිහිං බලපන්, ඒවගෙත් එකක්වත් අර උබ කියන ජාතියේ හරි බිරියානි නෙවෙයිනම්, අනේ එහෙනම් ඔච්චර ඕක අගේ කරන්නේ නැතුව ඔයා කාපු හරි බිරියානිය මටත් කියන්නකො ඉතිං, මාත් කාලා ඒ experience එක ගන්නම්. Restaurant එකේ නමයි, location එකයි විස්තර දාන්න. කොහොමත් මං වැඩිහරියක් යන්නේ comment section එකේ කට්ටිය දාන තැන්වලටයි, මට inbox කට්ටිය msg කරලා කියන තැන් වලටයි තමා. මේක කන්න ගියෙත් කීපදෙනෙක්ම ඒක ගැන කිව්ව නිසයි...එතකොට කතාව අවසන්.🙏🙏🙏❤️

  • @gamithaharischandra6707
    @gamithaharischandra6707 10 วันที่ผ่านมา

    iya athin allala hadanne 🤮🤮🤮🤮🤮🤮🤮

  • @chawiki5507
    @chawiki5507 11 วันที่ผ่านมา

    Melo rahak na. Salli gattata kamak naa boruwa marketing karanna epa

  • @tharindunupehewa9685
    @tharindunupehewa9685 16 วันที่ผ่านมา +1

    Comment බලද්දි තේරුනේ ලංකාවෙ සමහර කුම්මැහි උන් රු500ක් වියදන් කරන්නෙ 5000ක ඒව ගන්න හිතාගෙන. අතින් හොදට අනාගෙන කන්න බිරියානි හැලියකුයි. රයිතයි අරකයි මේකයි ඇද හොය හොය ඉදල නොකා නොබී මැරිල යනව😂
    ඔය ඕනවට වඩා කියවන එවුන් දන්නෙ ඇද හොයන්න මිසක ජීවිතේට වියදන් කරල franchise එකකින් වත් කන්නෙ නෑ. පොල් සම්බලුයි බතුයි. බතුයි පොල්සම්බලුයි😅

    • @daysofisha
      @daysofisha  16 วันที่ผ่านมา

      🤭❤️

  • @extremebp8891
    @extremebp8891 20 วันที่ผ่านมา +3

    පෝෂන් නම් මදි. මට ඔය දෙකම කෑවත් බඩ පිරෙන්නේ නෑ

    • @tharindudilshan8340
      @tharindudilshan8340 20 วันที่ผ่านมา

      ඔව්😂

    • @daysofisha
      @daysofisha  19 วันที่ผ่านมา +3

      එක එක අයගේ කෑම limit එක වෙනස් නේ. මමනම් මේ බොරුවට කියනවා නෙවෙයි මට සාමායෙන් දවල් 2ට විතර කෑවත් හවස 6 පනිනකොට ආයේ බඩගිණි වෙනවා.ඒත් එදා මම මේ video එක කරේ උදේ 11.30ට වගේ හැබැයි වෙනදා වගේ නෙවෙයි එදා මට රෑ 7 පයිනකලුත් බඩ ගින්නක්නම් දැනුන්නෑ.මට ඒත් හිතුනා මොනවා හරි බඩගිනි නොයෙන්න දාලවත්ද කියලා..😂

    • @blackkio5512
      @blackkio5512 15 วันที่ผ่านมา +1

      ​@@daysofisha ek ek ew dnw thm wdiy knn bari wenn 🙊

    • @daysofisha
      @daysofisha  15 วันที่ผ่านมา

      @@blackkio5512 😳