PIZZA HUT vs DOMINO'S PIZZA | PEPPERONI PIZZA | ASMR REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.ค. 2024
- This video about PIZZA HUT vs DOMINO'S PIZZA | PEPPERONI PIZZA | ASMR REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
more videos coming soon, stay tuned.
Intro - 00:00
Kaiya - 00:07
Introduce - 00:54
Packing - 01:27
Price - 02:13
Unbox - 02:49
Portion - 03:06
Closeup look - 03:42
Ingredients - 04:04
Smell - 04:44
Taste - 05:23
Pepperoni - 06:34
Special things - 07:20
Dough - 08:20
Cheese - 08:50
Overall taste - 09:17
Points table - 10:37
Rating - 11:14
Eating part- 12:22
End - 12:58
(Subscribe!!!!!!!!!)
My social media platforms 👇
TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
Facebook - profile.php?...
🎥 Magu Highlights - / @hawktm456
📸අයියාගේ Insta එක follow කරන් යන්න ළමායි💥
instagram - / malith_amarasinghe
WhatsApp Channel - whatsapp.com/channel/0029Va60...
#asmr
#먹방
#mukbang
#asmrmukbang
#eating
#foodreview
#review
#pizza
#pizzahut
#pepperoni
#dominos
#dominospizza
#foodie
#eating
#foodreview
___________
Music by @audiobeatofficialph
Watch / Terms of use :
• Inspirational Foo...
Download : hypeddit.com/kaelgumba/ocean
Subscribe here: bit.ly/audiobeatofficial
___________ - บันเทิง
ඇත්තටම මෑතකදි ඩොමිනෝස්.. ලොකු වෙනසක් ආවා.. pizza hut ඒ රසම තාමත් තියෙනවා හැබැයි .. ඊයෙත් කෑවා Dominos එක ගොඩක් හොඳයි දැන්...
alut dominos management eka awata passe attatama dominos godak improve wunaa!!! pepporoni witrak nemei dominos eke pizze godak rahai pizzahut ekata wadaa dan!! Pizzahut eke pizza kanakota banis gediyak kanawa wagee thick wadi. Oyala kiwwa hari dominos eke dough eka supiri
හොදම Dough එක පැහැදිලිවම Dominos , Toppings නම් Pizza hut ටිකක් ඉදිරියෙන්
Pizza hut is literally more bread and less ingredients... ape aya ithin paan kanna asai ne 😂
සුපිරි මල්ලි අද වීඩියෝ එකත්
Good honest review boys ❤
niyamai
Mn ube video blnna gatte 7k subs la ethkota aiya hitiye na ne good luck bros
Ela ela
Superb Review ❤
Today foods are so delicious 😋🤤 love you guys 😍❤️
patta👋❤️
100k 🎉🎉
Dominos Dough Really fresh. Pizza hut use Frozen Dough..
Elaa
Supiriyak ❤❤❤😊
❤
🎉
Comparison should be done on margarita pizzas to get a clear picture.
❤❤ super mata nam pizza hut thama
lets try dominos issara nam aul doe eka
kadimai
🎉😊
ඔය දෙකටම වඩා මරු vito pizza ❤❤❤
vito mona pacacda bn dominos and PH kiyanne world wide tiyena chains. ewa compare karanne meyala natuwa best pizza nemei 🤣🤣🤣
@@kushanpeiris2170 කාටුන් බලන් නැද්ද ඉතින් ?
@@lahirurathnayake4162 balanawa puca
එක නම් ඇත්තක් 😁😂😂..😍❤️
Apoo vito nm trend ekt ynwa withrai
දැන් ඩොමිනෝස් එක සුපිරි. Pizza hut එක දැන් quality ගොඩක් අඩුවෙලා. ඩොමිනෝස් ලොකු වෙනසක් වෙලා. කෑම quality වෙලා.කාපු නැති අය කාලා බලන්න. කලින් pizza hut sauce විතරයි දුන්නේ.
ඔව් Dominoz pizza සුපිරි 🔥
Super video brothers 😊 100K soon ❤
❤️
Vito pizza වල review එකෙක් දෙන්නකො
sirawata ..
Keels vs chun pan oni
Pizza hut shift manager kenek wena mama..😌🍕
Closeup look akta lkunk denna
පීසා කන්න ඕනේ රස්නෙන්.අනික පෙපරෝනී එක කොහොමත් කන්න ඕනේ රස්නෙන් එහෙම තමයි හරි ටේස්ට් එක එන්නේ..පීසා එක නිවුනට පස්සේ ඩෝ එකේ ක්‍රිස්පි ගතිය නැති වෙලා සොගී වෙනවා..පෙපරෝනී පීසා එක නිවුනට පස්සේ ටේස්ට් එක වෙනස් ලුනු ගතිය වැඩී ඒ පෙපරෝනී පීසා එකේ හැටි.පීසා හට් එකේ තියෙනවා ඔරිගානෝ,චිලිෆෙලෙක්ස්,මෙයෝනිස් කස්ටමර් request කරොත් ඒවා ගන්න පුලුවන් ඒවත් එක්ක උනුවෙන් පෙපරෝනී පීසා එකක් කාලා බලන්න.ආස හිතෙයි😊අවුරුදු 5 ක expiriance එකකින් කියන්නේ🫡
patta
Bella verona pizza try karanna Ja ela hama thaninama pizza kala thibbata Italy 🇮🇹 taste eka lagin yanne eyalage thama hodatama.
ලක්ෂය ගහමු ඉක්මණින්ම 🎉🎉
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා දෙන්නටම.
Same to you brd 🙏❤
Kathawa adu karanawa nam godak hodai
Tandoori chicken pizza mama oyala dennage widihata compare kara....😊pizza hut = 8 pionts.dominoe's = 6 points......pizza hut is the place that has most tastiest pizza......
Congratulations on your 100K ❤🎉
Thank you!!❤️
1st ❤
pizza ❤❤
Pizza Hut ekata gahann ekk naa ❤❤
PIZZA walata ketcup danawa kiyala denagaththoth hire danawa italiye
කොත්මලේ vs රිච් ලයිෆ් කිරි පැකට්
Piz walin nb1 dmpz thma dn hoda
Mm hamadama video balanava
❤️
I always like dominos.
I don't like thick bun in Pizza hut
ikmtn 100k gahamu ne 😉
1❤️
Enjoy එක meal කරමු😅
Pizza Hut has the best customer service. I recommended a pizza hut. Dominos is taste or anything I didn't like it. that's my personal opinion.
Dominos එකේ rice item කීපයක් තියනව, video එකක් ඕනෙ 🥴
Pizza hut niyamai🤤🤤🤤
Dominos is the best ❤️🥹
Pizza hut kala ndd 😂
domino’s ek thma set mtath
Domino's la kohoma haduwath pizza hut thiynne hadawathe 🍕 ❤
Dominos eke pepperoni walata daanne human meat.
😂
Hi
Gram 120 ka withara wenasa enne pizza hut eke paan dough eka wadi😂
Dominos එක පට්ට ❤
Dominoes ❤thama
3:13 time eke pizza hut eke pizza eken bagayak wagene bara kiranne?
ow ne.අඩුයි කෑලි
piccud
dekata namala thiyenne as pennnadda
Ow wage@@sl-ghost-i1r
හැබැයි හොදටම බලන්න පුලුවන් රහ එකක් කලා අනිත් එක කන්න කලින් කට හෝදලම කැවනම් හොදයි. Just idea
මගේ චොයිස් එකනම් Pizza hut ❤ Dominos එකේ සමහර ඔෆර්වලදී එහෙම කස්ටමර්ස්ලා රවට්ටන්න හදනවා 😒
Ekama eka dawasai giye dominoes. Aye yanne na kiyala hitha gaththa
Pizza hut...♥️
පැපරෝනි එකේ ඩොමිනස් එක රහයි කීවානේද ඒක මට චෙක් උනා කොල්ලෝ
Pizza hut eke portion eka check kare bageta kala thiyena eken neh
Math note karaa eaka eaka eka uda eka thiyala kiyala dekke passe.. 😃🫡
Full pizza ek thiyenwa 😉
@@maguasmr adeh bage udin thiyala neh, magic pennana wada 🤣🤣🤣
@@Eranga-Lochananote karanawanm hariyata karapan
@@clarkkent-8411 උඹ හිටපන්කො උඹේ පාඩුවෙ
Pizza Hut superior ❤❤
Lankawe nam ithin Pizza Hut ekata gahana baha Dominos, UK wala Domninos ekata gahana baha Pizza Hut
I'm challenge to you
Moratuwa valentine's hotel rice vs kells's rice
Meka rasama rice eka mokakda kiyala matanam hoyaganna ba mama oyala dennata challenge karanawa ma deke rasama rice eka mokakda kiyala hoyala video ekak genna kiyala
Vito කාලා නෑ සෝ සෑඩ් කාල බලන්න ආසා හිතෙයි. ඔය පාන්පිටි කන්න ඕනේ නෑ රියල් පීසා ක්න්න. Pizza hut එකේ පාන් පිටි කන්න රු 4000/- ක් දෙන්න ඕනේ නෑනේ. ඒකට පීසා දෙකක් කන්න පුලුවන්.
Kandy vito eke melo wdk na habay👍
@@MRRANDY-eg7yv ඒ ඉතින් Authentic pizza කාලා නැති උන්‍ට. සුද්දොත් පට්ටම කියලා යනවා.
Pizza Hut ekae Pati dhekak habay domino’s eke pati ekay 😂😂
Dominots is best
Pizza hut melo rhk na
Pizza hut
Pizza නෙවේ 100k ගහන්න ඕනේ එච්චරයි 😡😡😡
Pizza Hut is the best
Wtf😂 12:22
Pizza hut superb ❤
🤣🤣
Eh wunata paradine
@@clarkkent-8411 mn kiwwe mt set widiya
@@Mr-gp2kw eth paradunane
ඔයා amma hut එකෙන් කලා නැද්ද පිසා
Pizza hut ❤❤
Mtnm dominos thama
Dominoslage Parippu & Karawala pizza eka try karla balamuda 😂
Parippu &karawala thel dala😂
💀
Fool day promoting 😂
pizza hut >>>>>>> domino's pizza
0:41 clz eke padama patan ganna kalin sir kiyana hina yan nathi goks eka😅
Goks nm goks💀
TAWA CHUTTAI KOLLANE 100K WALT
කොල්ලො දෙන්නා අද නම් මරිසියක් ද මන්ද දැම්මෙ. දැන් ටික කාලෙකට කලින් නම් පීසා හට් එකේ පීසා එකේ රසට ළඟින් වත් යන්න ඩොමිනෝස් එකට බැරි වුණා. නමුත් අලුත් මැනේජ්මන්ට් එක ආවට පස්සෙ ඩොමිනෝස් එක හුඟක් දියුණු වුණා වෙන්න පුළුවන් . පීසා ඩෝ එක ( dough ) නම් මට නම් හොඳ පීසා හට් එකේ පීසා වල ඩෝ එක තමයි .
Ee oyatane
Lankawe API hamoma pawbn 😂😂😂 ekek wath haiyata kama ekak denne na dukai ithin super kiyanna un ganna
Dominos එක පාරක් කෑවා අප්පෝ මට එපා උනා . . ජරාම රහක් ඒක මොකක් වෙලාද මංදා . . 😢😢😢
එකදෙයක් test කරලාඅනික test කරද්දි, කට හොදලා අනික test කරා නම් තවත් හොදයි
Bara kiraddi ai hora keruve
Mokkda hora
@@giha1695 ai ara bara kiraddi pizza hut eke pizza eke kallak nane hodata stop karala balandako
@@Sk-we3itකිසි හොරයක් කරලා නෑ ඒ මල්ලිලා. pizza slice එක උඩ එක තියලා weight එක check කරේ 😅. ඔයා හරියට video එක බලන්න 😂
@@shehanPremarathne hmm
Kaallak adu keruvath bara vadi pizza hut thamai 🫡
paka
Balanna bri nm puwe idapan bn
Domin ekee deset boring 😢
ubala lokuda
Ow lokui 😂😂
Dominoz 🎉❤
Promotion 😂😂
ලංකාවේ උන් මොකෝ අප්පා ඔච්චර tomato කිචප් කන්නේ..ෆ්‍රයිඩ් රයිස් කන්නත් කිචප් ඕන.pizza කන්නත් කිචප් ඕන.ලෝකෙන්ම පීසා එක්ක කිචප් කන්නේ ලංකාවේ විතරයි.🤣.ලංකාවේ උන් KFC චිකන් කෑලි කන්නෙත් කිචප් වල ඔබ ඔබ..වෙන රටවල් වල KFC වල කිචප් දෙන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වලට විතරයි.😂
අපේ දේ ❤😂
Godak American,Canadian unuth ema thama unnam nanawa 😅
කිචප් ?? LOL 🤣it's "කෙචප්" "ketchup" not කිචප් 😂
ඉතින් ඇයි එක එක්කෙනා කන විදියට ගැන වද වෙන්නෙ. ඒක එක රටවල් එක එක ආහාර රටාවන්. ඔයා එකක් අගය කරන්නෙ ඔයාගෙ කැමැත්තට එක ඔයාට අනිත් අයට එයාලගෙ කැමැත්ත . අනික කෙචප් එක්ක කන්නේ ලංකාවෙ විතරක් නෙමේ...💛
@@tharukajayathilaka9223 කිචප් ගිලින ඵකෙක්ට රිදිලා🤣🤣🤣🤣🤣
ඉලගට අනිවර්යෙන්ම විනි එකෙ ඉස්සෝ බිරියනි හා ඉස්සෝ රෙස්‍ට්ටුරන්ට් එකෙ ඉස්සෝ බිරියනි රිවීවු එක ඔනේ.
මට එක ප්‍රශ්නයක් තියෙනවා 😩 ඔයාලා ඔය එකම ඇදුමද සෝද සෝද අදින්නෙ 😩 නැත්තම් එක වගේ ඇදුම් ගොඩක් තියෙනවද 🤕
oya dn mkkd kiynne ithin??
Vlog ekata bn e aduma adinne😅
Dominos is getting better now
ජාතික ජනබලවෙිග රජයක් යටතේ ඔවැනි කෑම තහනම් කරනව
ubhukpn ponnyo
Pala htttp
ඒව ධනවාදී කෑම ..සමාජවාදි කියුබාවේ කෑම තමයි හොද