රු. 1000න් තොග බිස්නස් පටන් ගමුද? | How to Start a Business from zero | Business Secrets | SL BiZ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 55

  • @chamindae7
    @chamindae7 หลายเดือนก่อน +11

    කලින් වගේ නම් දැන් ගොඩක් අඩු නෑ
    ඒ හින්ද දැන්නම් මේක ලේසි නෑ

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      පිටකොටුවෙන් තමයි හැමෝම ගන්නේ. ඒ නිසා සාධාරණ ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන් නම් කරන්න පුලුවන්. කොළඹ අවට නම් විකුණන්න අමාරු වෙයි. හැමතැනම තියෙන නිසා. ඒත් පිට පළාත් වලට සමහර වෙලාවට ඔය දේවල් ලැබෙන්නේ කලාතුරකින්. ඒ වගේම ලැබුනත් ගාන ගොඩාක් වැඩි.

  • @ramonapereira128
    @ramonapereira128 หลายเดือนก่อน +12

    ගොඩක් විකුණන්න පුලුවන් හොද ලාභයක් තියෙන products ගැන video එකක් ලබා දෙන්න.

    • @GeStwellGol-q9p
      @GeStwellGol-q9p หลายเดือนก่อน

      Temport glass

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      වීඩියෝ එකක් දැම්මා ඒ ගැන. ඉදිරියේදී තව වීඩියෝ දාන්නම්. ඔයාට ගැළපෙන එක දේකින් මුලින් පටන් ගන්න. ඊට පස්සේ අනිත් අයිටම් හොයාගන්න පුලුවන්. සමහර කඩවලින් එයාලා කියලම ඉල්ලනවා. ඒවා සටහන් කරගෙන ගෙනත් දෙන්න ❤

  • @j0shknXO
    @j0shknXO หลายเดือนก่อน +1

    නියම video එකක් bro! තව මේ වගේ business videos ගේන්න 🤗

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. තව වීඩියෝ දාලා තියෙනවා. ඒවත් බලන්න තේරෙන්නේ නැති දෙයක් තිබුනොත් අහන්න. පුළුවන් විදිහට කියලා දෙන්නම්. ❤

  • @ramonapereira128
    @ramonapereira128 หลายเดือนก่อน +2

    Very good video. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @priyanthawickramasinghe6018
    @priyanthawickramasinghe6018 หลายเดือนก่อน +2

    Thank you

  • @VihanagaSevumini
    @VihanagaSevumini วันที่ผ่านมา

    තොග ගත්තොත් විතරයි පිටකොටුවෙන් ලාබ ලබන්න පුලුවන්

  • @SB-sx4vf
    @SB-sx4vf 24 วันที่ผ่านมา

    පිටකොටුවේ පුදුම ගණන් භාණ්ඩවල ඒක නිසා ගොඩාක්ම අපහසුයි මේ ව්‍යාපාර කරගෙන යන්න පිටකොටුවෙන් බඩු ටික අරගෙන...

  • @channaholidays7198
    @channaholidays7198 หลายเดือนก่อน +2

    Thank you malli.

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      එදා ඉඳන් අද වෙනකන්ම අවුරුදු 5කටත් වැඩියෙන් අයියලා කරපු උදව් අමතක නෑ. ඒ කරපු දිරිමත් කිරීම් නිසා තමයි චැනල් එකේ අඩු පාඩු ටික ටික හරි හදාගන්න පුලුවන් වුනේ. බොහොම ස්තූතියි අයියේ ❤

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 หลายเดือนก่อน

    Most Valuable information.Thank you malli. Good Luck.

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      Thank you ❤

  • @maheshmkdrp9285
    @maheshmkdrp9285 หลายเดือนก่อน +2

    Godak watinawa aiya

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි ❤

  • @ThambilideniyaTb-vj3cj
    @ThambilideniyaTb-vj3cj หลายเดือนก่อน +2

    Thanks 🎉

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      Thank you ❤

  • @sameeramadusha3324
    @sameeramadusha3324 หลายเดือนก่อน

    නියමයිනේ ❤❤❤

  • @samsongamalathge1788
    @samsongamalathge1788 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතිය ❤

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. දැනගන්න ඕනෙ දෙයක් තිබුනොත් අහන්න. ඔයාලගෙ අදහස් ගොඩාක් වටිනවා ❤

  • @user-lc2dw6bq4h
    @user-lc2dw6bq4h หลายเดือนก่อน

    Best & important video❤thank so much 😁❤

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      Thank you ❤

  • @quotingwisdom360
    @quotingwisdom360 หลายเดือนก่อน +2

    Ela

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤

  • @anon2817
    @anon2817 หลายเดือนก่อน +1

    Mn anuradpura inne.mta oya idea eka tinwa . Eth kohmda transport krnne echr dura

  • @ajithsusantha1918
    @ajithsusantha1918 4 วันที่ผ่านมา

    monawada ban kiyawanne? owa podi lamayinuth danna dewal ne....

  • @sajitheranga9615
    @sajitheranga9615 หลายเดือนก่อน

    Aiya shopping bag business eka gana tikak kiyla denwda

  • @MalithaMalitha-rs1bt
    @MalithaMalitha-rs1bt หลายเดือนก่อน +1

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      Thank you ❤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR หลายเดือนก่อน +2

    දැන් පිටකොටුවෙ බඩු වල ගනන් වැඩි අනිත් නගර වලට වඩා ..දැන් ටිකක් ලේසි නැ වැඩෙ

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      ගණන් වැඩි වගේ පේන්නේ හැම භාණ්ඩයක්ම ගණන් ගිය නිසා. පොත් පෑන්, පැන්සල් වගේ දේවල් පිටකොටුවේ තමයි අඩුම. පිටකොටුවේ පීපල්ස් පාර්ක් එක එහෙම බලලා පොඩි අදහසක් ගන්න. ❤

  • @ramonapereira128
    @ramonapereira128 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @lovenature4066
    @lovenature4066 หลายเดือนก่อน +1

    Ai dan share market karanne nadda?

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน +1

      ඒ ගැන වීඩියෝ දාන්නම් ඉදිරියේදී. බොහොම ස්තූතියි ඒ ගැන මතක් කලාට ❤

  • @webshealth7877
    @webshealth7877 หลายเดือนก่อน +1

    Mn Share market invest kale last year December dan mata loku profit akak thynawa 25% withara return akak thynawa dividends akka thawath wadi, mn long term hold karanna inna aka risk akak da, mn gaththe COMB, DIPD, NDB

  • @Paarayana-kz5jj
    @Paarayana-kz5jj หลายเดือนก่อน +2

    🎉

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      Thank you ❤

  • @pushpamalani8399
    @pushpamalani8399 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍🧨👍👍

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      Thank you ❤

  • @studiocm9683
    @studiocm9683 หลายเดือนก่อน

    නියම අදහසක් නිකන් ඉන්නෙ නැතුව ට්‍රයි කරපල්ල..

  • @dullabro6484
    @dullabro6484 หลายเดือนก่อน +1

    උබ කඩයක් දාපංකො ඉතින් 😂

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน +4

      කඩයක් තියෙනවා සහෝ... කඩයක් දාන්නද ඉන්නේ කියලා වීඩියෝ එකක් තියෙන්නේ. ඒ වීඩියෝ එක බලන්න. ඕනෙ දෙයක් අහන්න කියලා දෙන්නම් ❤

  • @lightupbrainlk
    @lightupbrainlk หลายเดือนก่อน

    bro oyage contact number eka denna puluwanda

  • @charukaranasingha3181
    @charukaranasingha3181 หลายเดือนก่อน +1

  • @nishanthapriyadarshana1215
    @nishanthapriyadarshana1215 หลายเดือนก่อน +2

    ගොඩක් විකුණන්න පුලුවන් හොද ලාභයක් තියෙන products ගැන video එකක් ලබා දෙන්න.

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      මම එක වීඩියෝ එකක් දැම්මා ඒ ගැන. ඒ විඩියෝ එක බලන්න. ❤

  • @dilumshalika4360
    @dilumshalika4360 หลายเดือนก่อน +2

    Thank You

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      Thank you... ❤

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx หลายเดือนก่อน +2

    Thank s🎉

    • @SLBiZ
      @SLBiZ  หลายเดือนก่อน

      Thank you ❤