ලංකාවේ Number One කරවල මුදලාලිත් එක්ක බිස්නස් කරමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • පිටකොටුවේ Number One කරවල මුදලාලිත් එක්ක බිස්නස් කරමු.
    ව්‍යාපාර කරන නොකරන හැමෝගෙම ජීවිත වලට වැදගත්ම වන තොරතුරු.
    Sri Lanka Business tv සමගඅත්වැල් බැඳගැනීම පිළිබඳව ඔබට ස්තූතියි.
    වැඩි තොරතුරු දැනගැනීමට පහත සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන්න.
    ---------------------
    Hi, Thanks for joining Srilanka Business tv youtube channel.
    Connect with us via the following social media platforms to find out more!
    ---------------------
    Facebook: / srilankabusinesstv
    TH-cam: / srilankabusinesstv
    TikTok: / srilankabusinesstv
    *******************
    #SriLankaBusinesstv #JayanthaKovilagodage #BusinessLk #Lka #SriLankaEconomicCrisis

ความคิดเห็น • 97

  • @hemanthaperera575
    @hemanthaperera575 24 วันที่ผ่านมา +43

    මෙතුමා රට ගැන වේදනාවක් තියෙන හැඟීමක් තියෙන රටට ආදරේ කරන මුදලාලි මහත්තයෙක් අවංක මනුස්සයෙක් ඒ වගේම හොඳ දැනුමක් අවබෝධයක් දැක්මක් තියෙන බව පේනවා ඔබ තුමාට තෙරුවන් සරණයි ජය වේවා

  • @kanthikumari4765
    @kanthikumari4765 24 วันที่ผ่านมา +18

    දියුණු වෙ රහස කතාවෙන්ම දැන ගන්න පුලුවන් .ඔබට බුදු සරනයි

  • @l.j.n.samanthika7566
    @l.j.n.samanthika7566 24 วันที่ผ่านมา +16

    හොඳ වීඩියෝවක්. බොහොම ස්තුතියි. විල්සන් මහත්මයාටත් ජයෙන් ජයම වේවා.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 20 วันที่ผ่านมา +4

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී......

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 23 วันที่ผ่านมา +7

    ඔය මහත්මයාගෙ දැනුම ගොඩක් වටිනවා බුදුසරනයි

  • @lepanhar9350
    @lepanhar9350 23 วันที่ผ่านมา +6

    අත්දැකීමක් තියන ප්රායෝගික අපේ රටෙි කෙනෙක් එක වැදගත් ජය වෙිවා තව ඉදිරියට යන්න ධෛර්යවත් වෙිවා

  • @successlife681
    @successlife681 24 วันที่ผ่านมา +19

    කරවල නම් විල්සන් තමයි ❤

  • @tharangaamarasooriya8543
    @tharangaamarasooriya8543 13 วันที่ผ่านมา +2

    මා දුටු විශිෂ්ටතම ව්‍යාපාරිකයෙක් වගේම මිනිසත්බව සපිරැන මහත්මයෙක්.
    ආයතනයටත් ඔබතුමාටත් සියලු සේවක මහතුනටත් ජයෙන් ජය.🙏

  • @PasinduAkmal
    @PasinduAkmal 24 วันที่ผ่านมา +12

    විල්සන් අයිය ඔයාට සුබ පැතුම්

  • @KhmHerath
    @KhmHerath 14 วันที่ผ่านมา +3

    හොදම..හොද...මුදලාලි..කෙනෙක්

  • @rupasinghemeegamuwage3262
    @rupasinghemeegamuwage3262 23 วันที่ผ่านมา +10

    විල්සන් මහතා පොළොවෙ පයගහල ජීවතවන,සාධාරණ සිතුම්පැතුම් ඇති මුල අමතක නොකරන නිහතමානි වෙළඳ මහතෙක්. ඔබගේ වෙළද වියාපාරය තවතවත් දියුණුවට පත්වේවා.
    ධීවර කටයුතු සම්බන්ධ මෙතුමාග් දැනුම පාලකයන්ට තිබුනානම් ?
    මෙවැනි ප්‍රයෝජනවත් වැඩසටහන් ඉදිරිපත්කරන චැනලයටද ස්තුතිවන්ත වෙමි.

  • @chamarabatuwanthudawa3496
    @chamarabatuwanthudawa3496 14 วันที่ผ่านมา +2

    ජයවේවා ❤

  • @Damitha-st6ft
    @Damitha-st6ft 23 วันที่ผ่านมา +6

    Wilson is a very good gentleman. I met him in Shangri-la residency at one Galle Face.

  • @dushanmadushanka8071
    @dushanmadushanka8071 21 วันที่ผ่านมา +5

    Ape boss ❤

  • @lahirumaduwantha1622
    @lahirumaduwantha1622 6 วันที่ผ่านมา +1

    බුදු සරණයි..ජය වෙවා ඔබට

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 วันที่ผ่านมา

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤🤴⚔️🤴⚔️🌺⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻⚔️🚻

  • @DnaHerath
    @DnaHerath 22 วันที่ผ่านมา +3

    මෙවැනි වටිනා මිනිසුන් වෙසෙන රටක් නේ අද කන්න වත් නැති තරමට පත් වෙලා ඉන්නේ .

  • @prabathsusantha1685
    @prabathsusantha1685 8 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබතුමාට 🙏❤

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 23 วันที่ผ่านมา +1

    ජයවේවා

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 23 วันที่ผ่านมา +6

    ඔබේ කරවල කඩේ කොතනද පිටකොටුවේ තියෙන්නේ

  • @ramonapereira128
    @ramonapereira128 24 วันที่ผ่านมา +2

    Thank you for this video. 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dongunatillaka6879
    @dongunatillaka6879 21 วันที่ผ่านมา +1

    Brilliant. Bravo.

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 23 วันที่ผ่านมา +2

    සම්පූර්ණ ඇත්ත
    අපේ අදහසත් ඒක
    අපි කුඩාකාලෙ කාපු රසවත් කරෝල දැන් කෝ
    ඉස්සර රසවත් මන්නාරම් කරෝල දැන් නැද්ද
    මේ රටේ අවුරුදු 76 ක දුර්දාන්ත කපටි වංචාකාරී සක්කිලි දූසිත ජරාජීර්න පවුල් වාදී අවස්තාවාදී අතීත වර්තමාන අනාගත දැක්මක් නැති නිර්මාණශීලිත්වය දැක්මක් නැති මේ දේශපාලකයන් දේශපාලන ක්‍රියාවලිය වෙනස්නොවෙන තාක් අතුගා දමන තෙක් මේ රටට ජනතාවට සුගතියක් නැහැ
    වහ වහාම කල යුතුයි

  • @janakaperera1242
    @janakaperera1242 23 วันที่ผ่านมา +1

    Great business man, Theruwansarani 🙏

  • @user-ll2kv6nf1d
    @user-ll2kv6nf1d 8 วันที่ผ่านมา +1

    උත්සාහ wanthaya ජය ගනී

  • @ajiththudawa9024
    @ajiththudawa9024 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @user-eq9sr9dy3e
    @user-eq9sr9dy3e 23 วันที่ผ่านมา +2

    We need good young Ministers must be changed srilankan law.

  • @chandralathalatha1514
    @chandralathalatha1514 22 วันที่ผ่านมา +1

    Taruwana sarani oba tumata danu matha karata oba tumaga veyaparaya dena denama deyounu wewa hada watima paratana karamei ma Kuwait sitai ✨️⚘️✨️⚘️👍🇰🇼🇱🇰

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 23 วันที่ผ่านมา +3

    මේ මහතාගේ දැණුම අපේ වෙළඳ ,ආර්ථික ඇමැත්තැන්ලටවත් තියෙන බව සැක යි.

  • @ShiromiBv
    @ShiromiBv 22 วันที่ผ่านมา +1

    Godak watina video ekak jayantha aiya ❤❤❤❤

  • @krishandominic4301
    @krishandominic4301 3 วันที่ผ่านมา +1

    විල්සන් මුදලාලි තමයි ආසියාවේ ලොකුම කරවල warehouse එක තියෙන්නේ

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 22 วันที่ผ่านมา +1

    ඛුදූසරනයි

  • @sriyangip3769
    @sriyangip3769 23 วันที่ผ่านมา +2

    අපි 2024 ෆෙෆ්බරවරි වල හාල්මැස්සන් කරවල නෙදර්ලන්ත අරන් ගියා .කරවල හොඩන කොට කලු පාට බඩිනකොට කලුම කලු පාට. සෙරම විසිකර.ලංකාව වෙලෙන්ඩො හරිම කටි මිනිස්සු .

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 24 วันที่ผ่านมา +9

    අපේ රටේ කරවල වේලන හැටි පෙන්නුවනම් තමයි හොද සක්කිලි බලු ගූ ගොඩවල් වල බිම දාගෙන නොදකින් අපිරිසිදු සක්කිලි මේ මහත්තයනම් එයාගේ වෙළඳාම පිරිසිදුව ලස්සනට කරනවා

    • @chamilawithanage8181
      @chamilawithanage8181 24 วันที่ผ่านมา +1

      😂😂😂kata godak tiyanawa oyata igana ganna😊

  • @user-gm6st8oh7n
    @user-gm6st8oh7n 23 วันที่ผ่านมา +1

  • @shanthapriyadarshana9263
    @shanthapriyadarshana9263 3 วันที่ผ่านมา +4

    මට‍ පුද්ගලික්ව ව්ල්සන් මුදලාලී මහත්තයාව මුණ ගැහිලා තියෙනවා ඇත්තටම එතුමා නිහතමානී පුද්ග්ලයෙක්

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 13 วันที่ผ่านมา

    ❤❤❤❤ bs..oba thumata ..

  • @priyanthijayasingha3729
    @priyanthijayasingha3729 23 วันที่ผ่านมา +1

    Watinawa

  • @sandun2136
    @sandun2136 18 วันที่ผ่านมา +2

    Facebook එකේ කරවල VEDIO එක්ක බලලා,share කාල, මේකට අවා දැන් මේකෙත් මට කරවල වීඩියෝ ඇවිල්ල, ඒ මදිවට කරවල ඇඩ්, පුදුම ඇල්ගො රිද්දම් 🤦🏽‍♂️

  • @shiranshiran3111
    @shiranshiran3111 23 วันที่ผ่านมา +4

    අයියේ වෙලාවක සෙට් වෙමුද

  • @worldbestreactedtiktokvide254
    @worldbestreactedtiktokvide254 22 วันที่ผ่านมา +2

    හරිම අවංක මහත්මයෙක්. එහෙම මිනිසුන්ට කවදාවත් වරදින්නෙ නෑ

  • @user-og5bt3gf1t
    @user-og5bt3gf1t 6 วันที่ผ่านมา +1

    Godak sathutui

  • @pathiranawickamarathne5034
    @pathiranawickamarathne5034 15 วันที่ผ่านมา

    Tharuvan saranae oyata jaya avava

  • @indrangigamage5847
    @indrangigamage5847 24 วันที่ผ่านมา +2

    Wilson stores🎉

  • @vijithakumara4429
    @vijithakumara4429 24 วันที่ผ่านมา +1

    ❤superi❤vidio ❤aka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LUKETHRIMAWITHANA
    @LUKETHRIMAWITHANA 13 วันที่ผ่านมา +1

    Can I know the name of the shop and address, please?

  • @kithsiriekanayaka8474
    @kithsiriekanayaka8474 23 วันที่ผ่านมา +3

    බොම්බිලි වල දැන් මැස්සන් වහන්නේ නැත්තේ ඇයි

  • @madurachandrasiri263
    @madurachandrasiri263 16 วันที่ผ่านมา +1

    වීඩියෝ එකනම් මදි කොල්ලා

  • @shiromizoysa2961
    @shiromizoysa2961 19 วันที่ผ่านมา +2

    Dubai weala karawla rasa na api inne dubai thamii

  • @M.VSarathWijenayake
    @M.VSarathWijenayake 24 วันที่ผ่านมา +1

    Wikunungsinghayaage kerame hetiyata oowa hariyanne behe. Sampath okkoma pitata wikunala ratinma genna oone ...

  • @ChandanaLiyanage-em8bg
    @ChandanaLiyanage-em8bg 22 วันที่ผ่านมา +1

    Mama hodata danna kenek hoda guna yahapath mahaththayek

  • @ishanvlog-s
    @ishanvlog-s 20 วันที่ผ่านมา +2

    බලපන් මාස 8 ට වඩා කූල් රූම් වල තියෙන ජරාවා ලංකාවේ උන්ට කවන හැටි

  • @user-yh4cz8ub9o
    @user-yh4cz8ub9o 20 วันที่ผ่านมา +2

    Kinneya manarm wala meta wadiya mila godak aduii 2024 07 08 kiniya no1 bala 700i tiramin 450i bisnas ekatanam kineya tamai labama

  • @thejaherath9665
    @thejaherath9665 24 วันที่ผ่านมา +3

    Ape minissu kammali wadi hariyak.

  • @chamindasantha9675
    @chamindasantha9675 24 วันที่ผ่านมา +5

    හරියටම තැන කියන් නැහනෙ පිටකොටුවේ

    • @srilankabusinesstv
      @srilankabusinesstv  24 วันที่ผ่านมา

      No. 20, I.X. Pereira Street Colombo 11.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 23 วันที่ผ่านมา +1

    Balmu metumage vada
    Hodai BudusaranI

  • @chamilarangana
    @chamilarangana 23 วันที่ผ่านมา +1

    කොහෙද තියෙන්නේ කඩේ..

  • @sriyaniwijayaweera6524
    @sriyaniwijayaweera6524 8 วันที่ผ่านมา +1

    Koheda thiyenne me kade

  • @heshithalakshan2963
    @heshithalakshan2963 35 นาทีที่ผ่านมา

    Wilsan mahththaya

  • @chamilakrishanthi-6502
    @chamilakrishanthi-6502 23 วันที่ผ่านมา +1

    Stanayawath dala nehe

  • @abayakeerthi2448
    @abayakeerthi2448 23 วันที่ผ่านมา +1

    Mehe malukadawala KUNU MALU welanawa

  • @gayanharshana608
    @gayanharshana608 19 วันที่ผ่านมา +4

    මේ මිනිස්සුන්ට තියෙන දැනුම මහලොකු උපාධි තියෙන මහාචාර්‍යවරැන්ටවත් නැතිව ඇති

  • @raminikhasturi9650
    @raminikhasturi9650 20 วันที่ผ่านมา

    Pitarata minissu karawala kanawa adui bohoma sulu pirisak kanawa

  • @SirilAntony-j3h
    @SirilAntony-j3h วันที่ผ่านมา

    ane me sirge number ekak naddaa

  • @KeerthiAdikari
    @KeerthiAdikari 22 วันที่ผ่านมา +1

    මාලුවා මූදෙ හිටියට වඩා ගොඩබිම ඉන්නව.

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 21 วันที่ผ่านมา +2

    යකෝ, අපේ රටේ කරවලවත් හදන්නෙ නැද්ද?

    • @champaperera8487
      @champaperera8487 5 วันที่ผ่านมา

      තලපත් මාලු කන්ටේනර් පිටින් ගෙනල්ලා ශීත කාමර වල මාසයක් වගේ තියෙනවා ,ඒවා වෙලදපොලට දානවා

  • @user-dz2mg1ts9h
    @user-dz2mg1ts9h 20 วันที่ผ่านมา +2

    ව්සදුම මාලිමාව only

  • @ljayasinghe1232
    @ljayasinghe1232 17 วันที่ผ่านมา

    Horaa..kana..unn
    .tama...adaraida..munn..minisunnta..boruwat...

  • @thilinakumara7240
    @thilinakumara7240 2 วันที่ผ่านมา +1

    ඇයි මෙ දැනීම අපෙ මොට්ට ඇ.ගොනා ගන්නැත්තෙ?මෙයා සම්පත් දායක උපදේශක ලෙස ධීවර අමාත්‍යාංශය ට ගනින් මොට්ට ඇමතියා.

  • @lankacool9116
    @lankacool9116 19 วันที่ผ่านมา +2

    අපි ඔබ සැම එකතු වෙමු මාලිමාව දිනවමු ..

  • @sithumnethsarapriyantha4898
    @sithumnethsarapriyantha4898 23 วันที่ผ่านมา

    Pissek😂

    • @malimbadaarachchigehemanth5650
      @malimbadaarachchigehemanth5650 22 วันที่ผ่านมา +1

      පිස්සා umbada.මේ
      මනුෂ්‍යya අපි දන්නවා

    • @sithumnethsarapriyantha4898
      @sithumnethsarapriyantha4898 22 วันที่ผ่านมา +1

      @@malimbadaarachchigehemanth5650 buisnes eka krnne komd ahuwama wena dewal kiyola wdk nh.karawala wala mila ahuwama eawa pennala price kiynn oni

  • @ffzz8634
    @ffzz8634 24 วันที่ผ่านมา +6

    මෙහෙම සත්ත්ව මලකුනු රස කර විකුනන සහ කන අයට ලබන ආත්මේ මොන භවයක් ලැබෙයිදා මංදා 😢

    • @AjithLasantha-zk8gv
      @AjithLasantha-zk8gv 24 วันที่ผ่านมา +6

      Malakunu oya kannema නැද්ද bath එළවලු kannaepa ekath pau ඒවාටත් pranayak තියනවා

    • @malishamadurangi5786
      @malishamadurangi5786 24 วันที่ผ่านมา +3

      ඔයා ඒ ගැන වද නොවී. තමන් යනතැනකට ගෙනියන්න පිනක් දහමක් කරගන්න.😂

    • @Damitha-st6ft
      @Damitha-st6ft 23 วันที่ผ่านมา +2

      Mu nam pissek

    • @kanchanaprabath1386
      @kanchanaprabath1386 23 วันที่ผ่านมา +1

      Palaym ballo ynn උම්බලකඩ කකා බිත්තර කකා බන කියනවා

    • @ffzz8634
      @ffzz8634 23 วันที่ผ่านมา +2

      @@AjithLasantha-zk8gv බත් එලවලු කියන එකයි මාංශ ආහර කියන එක දෙයක්. බුදු හාමුදුරුවේ වඩාලුවේ මාංශ ආහාර අනුභවය තමයි මහා පවක් කියන එක

  • @krishanthachathuranga9103
    @krishanthachathuranga9103 21 วันที่ผ่านมา +1