ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම ඉතාම වැදගත් අදහසක්.ස්තුතියි විරාජ් මහත්මයා.ඔබගේ වීඩියෝ මම බලනවා.
මට කූඹියෝ teledrama එකමයි මතක් වුනේ...👍👍
සැපයුමේ අඩුව නිසා වන මිල වැඩි වීමකදි (උදා :දෙහි සහ ඉගුරු අද මිල 100g රු200/- කටයුතු කල යුතු ආකාරයත් මෙම වීඩියෝව සඳහා එකතු කර තිබුනානම් වටිනාකම ඉතා ඉහලයි.
මට මේ අදහස ආවා covid season එකෙන් පස්සේ. ඒත් හිත හිත හිටියා විතරයි.. හැබැයි තාමත් පරක්කු නෑ
බොහෝම ස්තූතියි ඔබතුමාට..... මම ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටියෙ බිස්නස් ඩෙ එකට එන්න...ඒත් බැරිවුනා
අපේ ප්‍රදේශවල තරහකාරයෝ ගොඩාක් ඉන්නවා, මේ වගේ බිස්නස් හරහා තරහකාරයෝ ජීවිත් විය යුතුද? නැද්ද? කියල ඒ අයට තීරණය කරන්න පුලුවන් අපේ ප්‍රදේශවල ගොඩාක් අය ගමෙන් ආහාර ද්‍රව්‍ය ගන්න බයයි ඒ නිසා සුපර් මාකට්වලින් ගන්නේ අපේ ප්‍රදේශවල මිනිසුන් ජීවිතය රැකගන්නේ ත්‍රස්තවාදයට මුහුණ දෙනවා වගේ සමාන විදියට ඉතින් මෙවැනි සමීප පහසු බිස්නස් කරනකොට නීතියක් නැතිව බිස්නස් කරන්න පුලුවන් ද? මිනිස් ජීවිතයක වටිනාකමක් නොදන්න අයට පුලුවන් ද තමන්ගේ බිස්නස් පාඩු උනත් රටට සේවයක් සිදුවෙන බිස්නස් කරන්න, මගේ බිස්නස් කොච්චර අසාර්ථක වෙලා තියෙනවා ද මිනිසුන් වෙනුවෙන් රට වෙනුවෙන් නමුත් අනෙක් බොහෝ අය හොඳින් හෝ නරකින් අනිවාර්යයෙන්ම පාඩු නොවෙන විදියටයි බිස්නස් වලට එන්නේ, ඔයාලට පිස්සුද? මිනිසුන්ට පිස්සු ද? රටට පිස්සුද? කියල මට තෙරෙන්නේ නැහැ, රටේ සමහර ක්‍රියාවලීන් පාලනය කරන්නේ විවිධ දේශපාලන පක්ෂවල ඉන්න අය, හිතවත් සහ නෑදෑ අය පමණයි අනෙක් අයට තැනක් නැහැ ඒකත් හරියට හොයන්න බැරි පාතාලය වගේ, මේ දේශපාලන අන්තවාදය තුල බොහෝ විෂ බීජ වපුරා මුලු සමාජයම දූෂිත කරල නරක මිනිසුන් වීරයන් විදියට සලකන සමාජයක් බිහිවෙලා මෝඩ මිනිසුන් වහලුන් විදියට තියාගෙන ඉන්නවා,රට දියුණු කරන්න කලින් මේවාට විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍යයි, එහෙම නොවුනොත් මතු බිහිවෙන දරුවන්ගේ සිත් වැඩි හිටියන්ගේ විෂ බීජවලින් දූෂණය වෙනවා එවැනි දූෂිත සිත් හදන්න බැහැ.
බුක් ෂොප් එකක් කරන විදිහ ගැන පැහැදිලි කිරීමක් කරොත් ගොඩාක් වටිනවා ❤
ඒවා කන්න බැහැ.
බහුතරය අද හොයන්නෙ ලාබෙට අඩු මුදලට
ඇත්තටම වටින අදහසක්......මම ඇත්තටම මේක කලින් දැක්කා කූඹියෝ නාට්‍යයෙන්.........
Juse bar එකක් පොඩියට ලස්සනට පටන් ගන්න advise එකක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් ...
Meka aththtama supiri idea ekak
Hema video ekama balanawa .Maari maru .wow.man mata godak watinawa meka.thank u so much sir
Thanks sir ... aththatm sir godak aya innwa godak hoda idieas thyena eth salli naa business ekak patan ganna ... pulluan prayogikawa adu mudalakin patan ganna pullwan dewl vedio ekak krnna ewgema pragdanaya hoyana widiya vedio ekak krnna eka godak watinwa
හොදම එලවලු ගොවියො අපිට අඩුවට දෙන්නෙ නෑ ! මොකද දැන් හැම supermarket වලම colection center දාලා තියෙන්නේ නුවරඑළිය වැලිමඩ වගේ පලාත් වල ! එයාලට ගමේ හොදම එලවලු එකතු කරලා ගෙනත් දෙන set එකකුත් ඉන්නවා !! එයාල ආර්ථික colection center වලට වඩා වැඩි ගානක් දෙනව ගොවියාට !! අපි ගිහින් ගෙනාවොත්න් ලොකු transport cost එකක් යනව කොළඹ ට ගේන්න !!
❤ Niyamai thank you ❤
Vegetables ganna thanak denaganna puluwannda sir.thanks.
කොළඹින් පිට ලස්සන ෆ්ලෝරා වගේ විසිතුරු මල් විකිණීම ගැන business එකක් කරන විදිහ ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ .
ගොඩක් අද ගම් වල මනුස්සයො මුකුත්ම කරගන්න බැරැව අසරණවෙලා ඉද්දි මේ වගේ අදහස් ගොඩක් වටිනව.පුංචි මේ වගේ අදහසකින් ලොකු දෙයක් කරන්න පුලුවන් දේවල් ගැන නව අදහස් ඔබතුමාගෙන් බලාපොරොත්තුවෙනව
ඔයාට පුළුවන් nam උදව් karanna රට යාවනවිඩිය ,,,,,අපේ ගොටුකොල එ වගෙ,කොස් කොල ගොඩක් අයට ප්‍රශ්නය තියෙන්නෙත් ඔක,,,,,,,,,උදව් කරන්නේ ne කවුරුත්
Supper.palathuruth adkaragannapuluwan wagakaroth oganik dethahaki.gemak gahanna puluwan wadak modanvidiyatama karanna ona
Satin perl necklace earrings wage deyak hadala market karanna kiyala denna puluwanda please
සර් මට "bookshop and communication" එකක් කරගෙන යන ආකාරය පිලිබදව දැනුවත් කරන්න කාරුණික වන්න. ස්තූතියි.
මගෙත් ඒ අදහස තියනවා.ඒ උනාට ඇත්තටම මට අතේ මුදල් නැති නිසා කරගන්න බැරුව ඉන්නවා .අදහසක් දෙන්න පුලුවන් නම් වටිනවා.
Kubiyo. Jehange concept eka
Sir kola kada wikunana pare kadayak gana video ekak karanna puluwanda
තැන්ක් සර්.උත්සහා කරලා බලමු
ලංකාවෙ හින business , business ඉවරයි.
Good idea ❤❤❤
marama watinawa......🎉🎉🎉❤
Game un ඔක්කෝම ණයට තමයි aran යන්නේ .සල්ලි ganna ගියාම කියන්නේ api ගමෙන් yanawaya kiyanawa
මේකම තමයි කූබියෝ කතාවෙ ජෙහාන් කරේ....
හැබැයි ඌට ඒක කරගෙන යන්න පාරිභෝගික අධිකාරියෙන් ඉඩදුන්නෙ නෑ....
Viraj Sir ..... thank you so muchI am from Bandarawela
Bandaaraearla wavathannarda...roohala paara..apae aeiya bandaaraearla
මමත් පලතුරු බිස්නස් එකක් පටන් ගන්න හදන්නෙ එත් මට එක කරන් යන්න තෙරෙන්නෙ නැ අනෙ පුලුවන් කෙනෙක් මට උපදෙසයක් ලබා දෙන්න කො හරියටම කරයන්නෙ කොමද කියලා 😢
Kegalle walata kawadda anne?
Organic vegetables nahe.
very valuable ❤❤❤❤❤❤
Good idea.but good in europ
excellent
Respect ❤
respect ❤
මැහුම් ව්‍යාපාරයක් සදහාත් අලුත් business idea එකක් දෙන්න පුළුවන් ද
මැහුම් ව්‍යාපාර සදහා විඩියො එකක් දාන්න.
Thank you
18/11 දින වැඩ සටහන ගැන එන්න නොලැබුන අපටත් කියන්න
Supiri sir
Business day ake full video aka upload karanne nadda
ඌව පලාතට ගේන්න ❤
kuubiyooo - jehan
Good ideya
කූඹියෝ මතක් උනේ මට විතරද...??
Thanikara ee consept ek wage
i think this is only my mind dear mr veraj we want to real dealers but i think you want earn money by poor people that your idea but its not suitable to our country . i think this only your income dont do that please
කූඹියො 🐜 කතාව මතක් උනෙ🙂
italy wala tiyenawa
ලංකාවේ මිනිසුන්ට sali නැහැ
Ela
එළවළු මිල නිතර වෙනස් වෙනවා.. එතකොට මොකද කරන්නේ. Order එක ගන්නකොට මිල නෙමේ deliver කරණකොට මිල
Hamadama udema update ekak denna 😊
👌
❤❤❤❤❤❤❤❤
කූබියෝ
දිගටම ඔබතුමගෙ වැඩසටහන් බලනව.සුරන්ගනාකතා කියල,මිනිස්සු අමරුවෙ දාන්න එපා.ගමේ ඕවා කරන්න බැහැ.බයිල ගහන්න එපා
Compulsory නෑනේ කරන එක . He gave idea only . මොලයක් තියන කෙනෙක්ට නම් තේරෙනවා ඒක කොච්චර ලොකු opportunity එකක්ද කියලා
🙏🙏🙏
🥂🥂
මෙික ගමිවල කරන්න බෑ
👍👍👍👍
🥰
❤❤❤❤
Supireyak
Thanks
❤❤
❤

Viraj Sir ..... thank you so much
I am from Bandarawela

එළවළු මිල නිතර වෙනස් වෙනවා.. එතකොට මොකද කරන්නේ.
Order එක ගන්නකොට මිල නෙමේ deliver කරණකොට මිල