I love your videos. I made this pork curry twice... it came out really well. Thank you very much for the recipe ❤
මේ විදියට හැදුවම රසටම එනවා.thank u
අම්මෝ රස ....
Brother badapu thuna paha oya spices ganna brand eka mkdda
මචන් මස් ,🐟 මාලු කන්න තියේන්න ඔනි කලු පාටට ඒතොකොට තමයි කන්න පුලුවන්නේ .👌👌👌
😋
Me widyatama mutton Hadanna berida ?
Black pork currya. Man asama kamak.
මොන හකුරුද දාන්නේ
Ai jaggery danne😮
ස්තුතියි හරි ජෙසු පිහිටයි
Niyameta rasata enawa. Rasa uparimai. images danna puluwannum image ekak danawa. 1kg haduwe. rasa niyamai ❤❤❤❤
Dekkama kanna hithenawa
දැන්ම හදනෝ..ආදරෙයි ගොඩක් රෙසිපිස් වලට...දවස් තුන හතරක් නරක් නොවී එලියෙ තියන්න පුලුවන්දෝ
Aiye uru mas haiya gathiya wedi ai uyapuwama melek gathiyak nane
හොදට මෙලෙක් වෙන්න නම් විනාකිරි දාලා අඩුම පැය 3ක් වගේවත් සීසන් වෙන්න තියන්න ඕනි.
නියම විදියට ආව 😊❤