ලේසියෙන්ම හදන්න පුළුවන් ඩෙල් වලටත් වඩා රසට උරුමස් | How to make Pork Fry Restaurant Style

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 5 หลายเดือนก่อน

    රසට ඇති .ගොඩාක් ස්තුතියි ❤❤❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  5 หลายเดือนก่อน

      ඔවු හදල බලල රස කොහොමද කියල කියන්න 😊

  • @nishanathawaidyathilake-dk2yf
    @nishanathawaidyathilake-dk2yf 8 หลายเดือนก่อน +4

    මේ නෝන මහත්තයා උයන ක්‍රමය ගැන මට අනුරාධපුරයේ ඉන්න සූපවේදනියක් වන නංගි කෙනෙකුත් කිව්වා.
    වතුර දාලා තම්බලා හොඳට හිඳෙන්න අරින්ඩ එතකොට අයියේ රස වැඩි වෙනවා කියලා එයා කිව්වා.
    මේ නෝනාත් කරන්නේ ඒ ක්‍රමය වගේ වගේ.
    හුඟක් රස පාටයි.
    රූපගත කරන මහතාත් ඉතාම දක්ෂ එක්කෙනෙක් කියලයි මට හිතෙන්නේ. ඉවසිල්ලෙන් ලස්සනට පැහැදිලිව රූපයට හසු කරගන්නවා කරදරයක් කලබලයක් නැතුව.
    ඔබට ජය පතනවා.
    🙏🙏🙏

  • @gayannavaratne7462
    @gayannavaratne7462 8 หลายเดือนก่อน

    Amu thuna paha da bedapuwada Demme.

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 หลายเดือนก่อน

    😋😋😋

  • @yrasanjanahettiarachchi7067
    @yrasanjanahettiarachchi7067 8 หลายเดือนก่อน

    Ptta

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 8 หลายเดือนก่อน

    Sister monawada oya uyannae mata hethganta bae katata kaela àenawa video eka balanakota ❤❤❤

  • @A.R.P.C.Udayakumara
    @A.R.P.C.Udayakumara หลายเดือนก่อน

    කටින් කියනවනම් වටිනවා