රසට පාටට සුවදට ඌරුමස් හදන හරිම විදිහ | Simple And Easy Pork Village Style Pork Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 238

  • @arakt568
    @arakt568 9 หลายเดือนก่อน +8

    මේ චැනල් එක සුපිරිම ගමනක් යනවා. සුබ පතනවා...❤

  • @shalikasandamali2881
    @shalikasandamali2881 11 หลายเดือนก่อน +9

    අනිවාර්යයෙන්ම හදනවා මේ විදියට. රසටම ඇති.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน +1

      හදල රස බලල කියන්න. බොහොම ස්තුතියි ❤️❤️

  • @udenihewagama2478
    @udenihewagama2478 9 หลายเดือนก่อน +2

    Mamath haduwa.Harima rasai.Thank you much

  • @pushpanilanthi6666
    @pushpanilanthi6666 11 หลายเดือนก่อน +5

    මමත් මේ විදිහට හදලා බලනවා ගොඩක් රසයි වගෙයි

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 11 หลายเดือนก่อน +5

    හරිම ලස්සන විඩියෝ එකක්

  • @herathflorence777
    @herathflorence777 11 หลายเดือนก่อน +3

    නියමයි👌බොහොම ඉස්තුතියි ජෙසු පිහිටයි,

  • @indujayathilaka5454
    @indujayathilaka5454 11 หลายเดือนก่อน +7

    මමත් හැදුවා ..හරිම රසයි බොහොම ස්තුතියි ..ඌරු මස් වලට සියඹලා දැම්මම හරිම රසක් එකතු වෙනවා ..මස් වල තද ගතිය අඩු වෙනවා .දවස් දෙකක් තියාගන්න පුළුවන් ..හරිම වටිනවා අක්කෙ .ඔයා හදපු කෙසෙල් බොඩ ඒකත් ට්‍රයි කලාම කියන්නම් හොඳ නරක ..බුදුසරණයි .👍👍👍👍👍

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නන්ගි.❤️❤️

    • @plip123
      @plip123 11 หลายเดือนก่อน

      මස් වලට සියාබලා දමනකොට බුරුල් වෙනවා..මාලු වලට ගොරකා දමනකට තද.වෙනවා.ඔක දන්නෙ nethi අය..ඉන්නවද.

  • @ShashiLakshani-g4l
    @ShashiLakshani-g4l 4 หลายเดือนก่อน

    Ada haduwa me wagemaa man සියබලා දැම්මෙ නැ එකට මන් තක්කලි ලොකු ගෙඩියක් තලලා දැම්මා. පට්ට රසයි.මෙකනම් මරු ❤ ස්තුති ❤

  • @rajkumarponnuthurai9696
    @rajkumarponnuthurai9696 7 หลายเดือนก่อน +1

    ❤🎉
    Why tamarind instead of " gorakkaa"?
    Curry looks yummy 😋

  • @lzdmglg202612
    @lzdmglg202612 2 หลายเดือนก่อน

    Thanks for the wonderful video presentation. If it were better I can't imagine how!

  • @miskyloo887
    @miskyloo887 9 หลายเดือนก่อน

    Great video, quick , no annoying music or talking, only the delicious sound of bubbling pork... Hi from St Lanka.. ❤

  • @ShashiLakshani-g4l
    @ShashiLakshani-g4l 4 หลายเดือนก่อน

    Me vidiyata hadala na. Math oya samanawa thamai hadanne nathum oyage krama wenas me wagema hadanna ona mekanam mara rasa patai. Hadala kiyannamko thank u❤

  • @lakshmimohr1372
    @lakshmimohr1372 11 หลายเดือนก่อน +2

    Looking very dilecious
    ❤ thanks for showing how to make it 🙏🏻🙏🏻🙏🏻 I never have done it before, because I didn't know how, now I will try it, loving Blessings and kisses from Germany 🇩🇪 God bless you 💖 🙏🏻💖

  • @PanchaPancha-dc8bf
    @PanchaPancha-dc8bf 3 หลายเดือนก่อน

    Math hadala kiyannam me widiyata...rasa patai..💛

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 6 หลายเดือนก่อน +1

    සුපිරි...😍😍😍😍😍😍😍😍😍

  • @BOBY-b5m
    @BOBY-b5m 10 หลายเดือนก่อน +1

    අපිත් හැදුවා ගොඩක් රසයි😋

  • @priyaariyawansha8903
    @priyaariyawansha8903 11 หลายเดือนก่อน +1

    Good.anik meat wargath mehema hadanna puluwan neda

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน

      ඔවු ම්ස් ජාති ඔනම දෙය හදාගන්න පුලුවන් ❤️

  • @madushikajayasena992
    @madushikajayasena992 11 หลายเดือนก่อน +1

    Looks delicious.and we know it is Delicious ❤❤❤❤❤❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 11 หลายเดือนก่อน +1

    නියමයි 👌

  • @amilashiromi4117
    @amilashiromi4117 11 หลายเดือนก่อน +2

    හොද දෙයක් ඉගනගත්තා උරු මස් ගොඩාක් තම්බා ගන්න ඕනා.ගොඩාක් වතුර දාලා උයාගන්න ක්‍රමය ඉගනගත්තාවිශ බීජ යන්න .යමක් ඉගනගත්තා ස්තුති.

  • @Donster888
    @Donster888 6 หลายเดือนก่อน

    Making me very hungry...going to make this for sure!

  • @ruwanhanshans8730
    @ruwanhanshans8730 8 หลายเดือนก่อน +3

    කුස්සියේ තිබ්බ ඔක්කොම දාන්න

  • @roshmikalugampitiya5755
    @roshmikalugampitiya5755 8 หลายเดือนก่อน

    It's very tasty looking 😋 👌

  • @chandanasilva2399
    @chandanasilva2399 6 หลายเดือนก่อน

    sahodariya obata godak sthuthi.......

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  6 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි ❤️❤️

  • @udeni4261
    @udeni4261 5 หลายเดือนก่อน

    Yako mas ekata kii parak wathura danawada
    Kema kanna ona bada pirenna name Agata gunayak ekathu wenna

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  5 หลายเดือนก่อน

      ඌරූමස් හොදටම තැම්බෙන්න ඔනේ ඒකයි වතුර ටිකක් වැඩිපුර දාන්නෙ

  • @THA_RI_NDU
    @THA_RI_NDU 11 หลายเดือนก่อน +2

    මරු 😋

  • @tphwijewardanabest2817
    @tphwijewardanabest2817 หลายเดือนก่อน

    Anika watura, bohoma podai dana oni

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  หลายเดือนก่อน

      මස් ටික හොදට තම්බගන්න ඔනේ

  • @maryfranciscananayakkara9508
    @maryfranciscananayakkara9508 6 หลายเดือนก่อน

    රසවත් පාටයි

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 11 หลายเดือนก่อน

    ලස්සනයි ..👌👌👌👌👌👌🤩

  • @travellingchef_
    @travellingchef_ 6 หลายเดือนก่อน

    රසයි

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @smmusic3261
    @smmusic3261 8 หลายเดือนก่อน

    Pol thel nethuwa hadanna berida ???

  • @gwdjanasri3769
    @gwdjanasri3769 11 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 3 หลายเดือนก่อน

    Very good ❤

  • @dilhaniashokamala2675
    @dilhaniashokamala2675 11 หลายเดือนก่อน

    බඩගින්නකුත් ආව අක්කෙ රස පාටයි

  • @sndayaperera822
    @sndayaperera822 11 หลายเดือนก่อน

    Wow . Looks nice

  • @tphwijewardanabest2817
    @tphwijewardanabest2817 หลายเดือนก่อน

    Aniwarayen sera ,iguru dana oni

  • @mprpsenadeera
    @mprpsenadeera 3 หลายเดือนก่อน

    Bohoth sukiyaki ❤

  • @marinilukamariniluka
    @marinilukamariniluka 2 หลายเดือนก่อน

    rasata athi.......

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතිය. හදල බලන්න😊❤️

  • @ansalamfernando8700
    @ansalamfernando8700 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤niyamai

  • @nishanthabandara2805
    @nishanthabandara2805 11 หลายเดือนก่อน

    Aniwarenma supiri rasak athi

  • @RandikaDilshan-z7e
    @RandikaDilshan-z7e 4 หลายเดือนก่อน

    Rasa athine😮😮😮

  • @chamaramadhusanka2171
    @chamaramadhusanka2171 7 หลายเดือนก่อน +1

    ඌරු මස් 1kg ට තුනපහ තේ හැන්දක් ඇතිද?

  • @RamyalashiRamya
    @RamyalashiRamya 5 หลายเดือนก่อน

    Niyamai❤❤❤

  • @dammikasandun3655
    @dammikasandun3655 4 หลายเดือนก่อน +1

    මේ විදියට චිකන් හදන්න බැරිද

  • @anjuahinsa
    @anjuahinsa 3 หลายเดือนก่อน

    තුනපහ බැදලා ගන්න ඕනි නැද්ද 🥰

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  3 หลายเดือนก่อน

      කළුපහේ දාන නිසා ඔඅනෙ නැහැ

  • @madansingh.6469
    @madansingh.6469 5 หลายเดือนก่อน

    "LOVE YOU SIR, THANK YOU FOR SHARING, IT'S NEW FOR ME,I WILL SURELY TRY TODAY ❤❤❤ JAI HIND JAI BHARAT ❤❤❤

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 6 หลายเดือนก่อน

    Mmt haduwa harima rasata awa

  • @研二加藤-q1l
    @研二加藤-q1l 5 หลายเดือนก่อน

    Good

  • @nilanthaperera-wy5qi
    @nilanthaperera-wy5qi 11 หลายเดือนก่อน +3

    👍👍👍

  • @samanpriyankara3168
    @samanpriyankara3168 11 หลายเดือนก่อน

    Mekata miris badala danna barida

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน

      පුලුවන් ඒ විදිහට තවත් ඌරුමස් තවත් රසයි.

  • @wathsalaperera1887
    @wathsalaperera1887 10 หลายเดือนก่อน

    මම ආසම කෑමක්

  • @arachchigekumararuwan
    @arachchigekumararuwan 6 หลายเดือนก่อน

    jaya wewa

  • @aslaalsa9920
    @aslaalsa9920 11 หลายเดือนก่อน

    Goraka demmanam wenama rasak enawa

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  10 หลายเดือนก่อน

      ඔවු මස් වල තියන තද ගතිය අඩුවෙන්න මම සියබලා දැම්මෙ

  • @KamalaDayangani-kr5ms
    @KamalaDayangani-kr5ms 2 หลายเดือนก่อน

    දැක්කත් කටට රස දැනෙනව ලංකාවට යන්න එපෑයැ මේ මස් උයන්න මේ රට වල ඌරු මස් නැහැනෙ

  • @emmanuweldinesh3401
    @emmanuweldinesh3401 11 หลายเดือนก่อน +1

    Tanx

  • @samindaqlcqxudayakumara3106
    @samindaqlcqxudayakumara3106 6 หลายเดือนก่อน

    පෝක් හරි සොක්

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️❤️ හදල බලන්න

  • @danuprasad6451
    @danuprasad6451 11 หลายเดือนก่อน

    Niyamai 👊👊👊❤❤❤

  • @Ceyloncake
    @Ceyloncake 11 หลายเดือนก่อน

    Wow❤

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 11 หลายเดือนก่อน +1

    කොටාගත් මිස්‍රනයට මොනාද දැම්මෙ?

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน

      අවශ්‍ය දේවල් ප්‍රමාණය එක්ක ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියනව❤️❤️

  • @antonvillavarayar104
    @antonvillavarayar104 11 หลายเดือนก่อน

    Nice ❤

  • @gayanmenuka8477
    @gayanmenuka8477 11 หลายเดือนก่อน +2

    වතුර මොකටද ඔය තරං

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน

      මස් හොදට තැම්බෙන්න.

    • @dilukarosha7297
      @dilukarosha7297 2 หลายเดือนก่อน

      රසක් නැතුව ඇති 🙂

    • @pathumvihanga6489
      @pathumvihanga6489 25 วันที่ผ่านมา

      Pork hodata tambanna one

  • @DilanKanishka-ry3uf
    @DilanKanishka-ry3uf 5 หลายเดือนก่อน

    ❤❤

  • @iselaSG805
    @iselaSG805 11 หลายเดือนก่อน

    Looks yummy😋😋😋😋

  • @nilushiranasingha1414
    @nilushiranasingha1414 11 หลายเดือนก่อน

    Rasa parippu kariyak dennako

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน

      හරි ඉක්මනට වීඩියෝ එකක් කරල අරන් එන්නම් ❤️❤️

  • @bobsmith1827
    @bobsmith1827 6 หลายเดือนก่อน +1

    සතාගේ ආයු කාලයට වඩා පිසින්න ගිය කාලය වැඩිද මංදා.
    රස ඇති 😂

    • @maheshprasanna7837
      @maheshprasanna7837 4 หลายเดือนก่อน

      Pork anith mas walata wadi kalayak uyaganna one

  • @isurumera8052
    @isurumera8052 6 หลายเดือนก่อน

  • @newtonrodrigo1971
    @newtonrodrigo1971 6 หลายเดือนก่อน

    Pork wala oil thiyenawa ayeth oil ona naha.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  6 หลายเดือนก่อน

      ලූනූ පහේ ටික තෙම්පරාදු කරගන්න පොල්තෙල් පොඩ්ඩක් දාන්නෙ

  • @lakmalifernando4476
    @lakmalifernando4476 11 หลายเดือนก่อน +1

    Pork උයනකොට කවදාවත් වලද වසා උයන්නේපා ගොඩාක් වේලා ලිපේ තබා උයා ගන්න

  • @yamunachandrangani3348
    @yamunachandrangani3348 5 หลายเดือนก่อน

    🎉🎉🎉❤😊

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 5 หลายเดือนก่อน +1

    හෝද හෝද කාලය ගත කරන්න එපා කපල කලින්ම පිලිවෙලට ගන්න.

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 11 หลายเดือนก่อน

    Urumaswala virus ekke තියෙනවා euwath wenasawen නැති .

  • @danidaniel5011
    @danidaniel5011 11 หลายเดือนก่อน

    Mamath me wage hadana ona

  • @kamaldeshappriya7810
    @kamaldeshappriya7810 6 หลายเดือนก่อน

    wathura godak dala hindapuwahama rasa aduwennedda🙄

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  6 หลายเดือนก่อน +1

      Hodata hindala gaththahama ehema wen na mas tika hodata thambenna onene

  • @djdk9309
    @djdk9309 11 หลายเดือนก่อน

    ඌරා කන දේවල්වලට අනුව , ඌරු මස් ගොඩක්වෙලා තම්බන්න ඕනෙ කියල තමයි අපි අහල තියෙන්නෙ. .
    අනික ඇඹුලට ගොරක දාන්නෙ.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน +1

      ඔවු පැයක වගේ වෙලාවක් වත් තම්බගන්න ඔනෙ තද ගින්දරේ. සියබල වලින් මස්වල තියන තද ගතිය අඩු කරල හොද රසක් ගේනව.

  • @padmakanthiagalawaththa4318
    @padmakanthiagalawaththa4318 10 หลายเดือนก่อน

    Ap nam ciyabala.

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 11 หลายเดือนก่อน

    Hoda patak wagema rasakuth Athi.

  • @MerryMangali
    @MerryMangali 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @DinushaDinusha-f2q
    @DinushaDinusha-f2q 11 หลายเดือนก่อน

    Supiri

  • @shashimalrajapaksha6133
    @shashimalrajapaksha6133 11 หลายเดือนก่อน

    බිකන්ම වතුර දාලද.... මස් ටික තම්බගත්තෙ පොල් තෙල් දෙම්මෙ නැද්ද.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน

      ඌරුමස් වල තෙල් තියන නිසා වෙනව දාන්න ඔනෙ නැහැ මුලින් මස් ටික විතරක් දාලා ගින්දර දාලා වහල තියන්න මස් වල වතුර තෙල් උනනව පස්සෙ ඒ වතුරෙන්ම ටික වෙලාවක් තැම්බෙන්න තියන්න එතනොට පාටයි රසයි හොදට ගන්න පුලුවන් පස්සෙ හිදීගෙන යනකොට වතුර දාලා තම්බගන්න

    • @chamithlaksiri9674
      @chamithlaksiri9674 5 หลายเดือนก่อน

      තම්බනකොට ලුණු දැම්මේ නැද්ද

  • @sriyanibotheju7090
    @sriyanibotheju7090 11 หลายเดือนก่อน

    Uru mas wlata kuda thal dannea uragea thleanma thambnwa goraka thmai dannea nmuth seyabala rsayath hoda athi habi uragea thala hara thwa thal danwa keyanea closterol anka aka gnna aya ath ussannawai😢

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน

      ඌරුමස් තෙල් වල කොලොස්ට්‍රෝල් තියනව හැබැයි පොල්තෙල් වල කොලොස්ට්‍රෝල් නැහැ අපේ ඇගට අහිතකර කොලොස්ට්‍රෝල් තියෙන්නෙ ස්ත්ව ආහාර වල ශාක වල නෙමෙයි. සියබලා වලින් මස් වල තද ගතිය අඩු වෙනව.

  • @MirisageVejini
    @MirisageVejini หลายเดือนก่อน +1

    අපිත් දන්නේ ගොරක

  • @tharindunana202
    @tharindunana202 11 หลายเดือนก่อน +1

    Pork වල හම්කඩ හයිය නම් එය නැතිවෙන්න මොනවාද භාවිතා කරන්නේ ?

  • @LihanshaOleen
    @LihanshaOleen 11 หลายเดือนก่อน

    වතුර ගොඩ

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน

      හොදට තම්බගන්න ඔනෙනෙ ඌරුමස්

  • @CharithCooray
    @CharithCooray 11 หลายเดือนก่อน +1

    ඌරාගේ පිකුදු නම් වැඩිය හොද නෑ

    • @niroshankumara4158
      @niroshankumara4158 11 หลายเดือนก่อน

      උරගේ පුක රසයිද 😂

  • @AnomaGunawardana-z5u
    @AnomaGunawardana-z5u 2 หลายเดือนก่อน

    කොටාගත් මිශ්‍රනයේ මොනවද තියෙන්නේ??? 😢

  • @wasu..6104
    @wasu..6104 11 หลายเดือนก่อน

    මොනවද ඒ කොටපු මිශ්‍රණයට දාපු දේවල්

    • @dilanrajakaruna2371
      @dilanrajakaruna2371 11 หลายเดือนก่อน

      අර මුලින් තෙලට දාගත්තු අයිටම් ටික තමයි

  • @ireshajayamali57
    @ireshajayamali57 8 หลายเดือนก่อน

    ❤❤❤❤😂

  • @YureshRangajith
    @YureshRangajith 11 หลายเดือนก่อน

    Mt hdanwa

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน

      හදල බලල රස කොහොමද කියල කියන්න❤️❤️

  • @siskolee820
    @siskolee820 5 หลายเดือนก่อน

    තෙල් දාන්නේ මොකටද...තියෙන තෙල් මදිද...😂

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  5 หลายเดือนก่อน

      ලුණු පහේ බැදගන්න ඔන නිසා තෙල් ටිකක් එකතු කරගන්නෙ

  • @RajithasampathSampath-ih5in
    @RajithasampathSampath-ih5in 11 หลายเดือนก่อน

    රට ඉන්න අපිට ටිකක් ඇහෙන්න කිව්වනම් පට්ට😂

  • @AjanthaKumari-z4j
    @AjanthaKumari-z4j 9 หลายเดือนก่อน

    Passe දාපු චතුර vedivage

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  9 หลายเดือนก่อน

      මස් ටික හොදට තම්බගන්න ඔනෙනෙ❤️

  • @pradeepidunil5885
    @pradeepidunil5885 6 หลายเดือนก่อน

    මොනාද බොන්නේ

  • @jesicafernando8028
    @jesicafernando8028 11 หลายเดือนก่อน

    ඌරු මස් වලට අපි නම් සියඹලා දන්නේ නැහැ.. ගොරකා විතරයි..

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน

      ❤️❤️

    • @kumaribandara2442
      @kumaribandara2442 11 หลายเดือนก่อน +1

      මාත් ගොරකා පේස්ට් දාන්නෙ . ඒ වගේම බැදපු මිරිස් තුනපහ තමයි දාන්නෙ .

    • @niroshankumara4158
      @niroshankumara4158 11 หลายเดือนก่อน

      පල ගොරකයා යන්ට

  • @shashininonis18
    @shashininonis18 11 หลายเดือนก่อน

    ඇයි මෙච්චර වතුර දාන්නේ කී පාරක් දැම්මද

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน +1

      වතුර කෝප්ප 4-5 වගේ දානව මස් 1kg නිසා ඌරුමස් හොදට තම්බෙන්න ඔනෙ

  • @bacab6187
    @bacab6187 11 หลายเดือนก่อน +23

    අපි pork වලට දාන්නෙ ගොරකා

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  11 หลายเดือนก่อน +7

      ගොරත් දානව

    • @CharithCooray
      @CharithCooray 11 หลายเดือนก่อน +7

      Goraka dammama mas eka hai wenawa. Siyambala danna

    • @priyaariyawansha8903
      @priyaariyawansha8903 11 หลายเดือนก่อน +3

      Goraka walata mas thawa hai wenawa..fish walata vitharai goraka honda

    • @niroshankumara4158
      @niroshankumara4158 11 หลายเดือนก่อน +2

      එතකොට පුක සුදු වෙිනවද 😂

    • @shashisaranga3550
      @shashisaranga3550 11 หลายเดือนก่อน

      Goraka dannaha haraka mas tika haiya wenawa thawath

  • @ChamindaKv
    @ChamindaKv หลายเดือนก่อน

    ඔය වල් ඌරා මස් මෙලෙක් වෙන්න සියබලා 😂

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  หลายเดือนก่อน

      ඔවු සියබල දැම්මට මෙලෙක් ගතිය වැඩී තද ගතියට කැමතිනම් ගොරක දාගන්න පුලුවන්

  • @RuthUmasha-yo2pv
    @RuthUmasha-yo2pv 27 วันที่ผ่านมา

    🐷🐷🐷🐷🐷🐷🐷

  • @chamithchamith2933
    @chamithchamith2933 25 วันที่ผ่านมา

    ❤❤

  • @ChanukaPasindu
    @ChanukaPasindu 2 หลายเดือนก่อน