ශීතකරණය පිරිසිදු කර පිලියෙල කරගමු | SATISFYING FRIDGE CLEANING AND ORGANIZING

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • ශීතකරණය පිරිසිදු කර පිලියෙල කරගමු || SATISFYING FRIDGE CLEANING AND ORGANIZING || What’s In My Fridge ?
    #restock #fridge #organization #cleaning
    Storm 2.5-Gallon 18V Battery Powered Sprayer: www.buysprayma...
    Come along with me as I share some useful tips for organizing your fridge to make your life easier. Learn how to categorize your items in a way that maximizes space, minimizes waste, and keeps everything fresh for longer. time-saving tricks that you won't want to miss. Let's get started.....
    TH-cam: www.youtube.co...
    INSTAGRAM: / life_with_ome
    FACEBOOK PAGE: / lifewithome
    While you are here, please check out my other videos :
    *අපි රුපියල් ලක්ෂ 30ක් ඉතුරු කරපු හැටි: • අපි රුපියල් ලක්ෂ 30ක් ...
    MAGICAL DISNEY CRUISE TOUR - • PACK WITH ME FOR OUR F...
    PACK WITH ME FOR DISNEY CRUISE TRIP - • PACK WITH ME FOR OUR F...
    CHRISTMAS 2022 || අපි නත්තල් සමරපු හැටි - • CHRISTMAS 2022 || අපි ...
    TRAVELING TO EVERY COUNTRY IN THE WORLD - • TRAVELING TO EVERY COU...
    DECORATING MY NEW HOME FOR CHRISTMAS - • DECORATING MY NEW HOME...
    අන්තිම දවස || Saying Bye Bye - • අන්තිම දවස || Saying B...
    Maze එකේ අතරමං වුන අපි || WE LOST IN THE MAZE - • Maze එකේ අතරමං වුන අපි...
    ඇමරිකාවේ අපි ගිය ලස්සන Scenic Drive එකක් - • ඇමරිකාවේ අපි ගිය ලස්සන...
    BIRTHDAY එකට අපි කොහෙද ගියේ - • BIRTHDAY එකට අපි කොහෙද...
    Trick Or Treat ගිහින් ලැබුන Chocolate ගොඩ 😮 - • Trick Or Treat ගිහින් ...
    A DAY IN THE FALL || FUN FULL DAY AT THE FARM - • A DAY IN THE FALL || F...
    A DAY IN OUR LIFE || CRYSTAL BEACH HOUSTON TEXAS - • A DAY IN OUR LIFE || C...
    CALL HIM MASTER || GRADUATION DAY 2022 - • CALL HIM MASTER || GRA...
    අලුත් ගෙදරට බඩු ගන්න shopping ගියා - • අලුත් ගෙදරට බඩු ගන්න s...
    WHAT’S IN MY BAG 👜 - • WHAT’S IN MY BAG 👜|| N...
    මල්ලි බබාගේ Newborn Photoshoot එක උන විදිහ - • මල්ලි බබාගේ Newborn Ph... a

ความคิดเห็น • 413

  • @rohini9599
    @rohini9599 ปีที่แล้ว +96

    මම හිතන විදියට ලංකාවේ නම් දැන් දේශපාලුවන්ගෙ ප්‍රිජ් වල තමයි හොදට කෑම ඇත්තෙ අපි වගේ සාමාන්‍ය අය ට ඕවා හීන තමයි අපේ ප්‍රිජ් දැන් off කරලා තියෙන්නේ ඔයා ලා ගෙවෙන ජිව්තේ ගැන ගොඩාක් සතුටුයි 👍❤️🙏

    • @HirushanSasanka-uq3sf
      @HirushanSasanka-uq3sf 11 หลายเดือนก่อน +2

      😢😢😢😢😢😢😢😢

    • @mrdeskcoop
      @mrdeskcoop 11 หลายเดือนก่อน +2

      අපි කරපු හැමෝම කරපු කර්මයක් බන් ඒ

    • @MD-411
      @MD-411 9 หลายเดือนก่อน

      ​@@HirushanSasanka-uq3sfowww😢

  • @mrdeskcoop
    @mrdeskcoop 11 หลายเดือนก่อน +25

    මේ වගේ ජීවිතත් තියේ නේද කියල මතක් වෙද්දි තමයි හොඳට ඉගෙනගන්නම හිතෙන්නේ 🙏♥️

  • @gangasenavirathna8494
    @gangasenavirathna8494 ปีที่แล้ว +64

    ඔයා කතා කරන විදිහ හරිම පිලිවෙලයි පැහැදිලියි.නිවේදිකාවක් විදිහට වැඩ කරපු නිසා වෙන්න ඇති.දකිද්දි හිටියට වැඩ්‍ ය දැන් කෙට්ටුයි ලස්සනයි .බුදු සරනයි ඔයාලා හැමෝටම .

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +4

      Thank you so much ❤🙏

    • @pahanyasehasmi7198
      @pahanyasehasmi7198 ปีที่แล้ว +1

      SAsawen balanawa.. Oyage kata wilasaya nisa balanna yomu una... Mage duwa tama oyta asa... 💓.. Eya oyage ewa balana.. Sch gihin dan.. 👍

    • @kalpanithamasha5913
      @kalpanithamasha5913 ปีที่แล้ว

  • @ruwanidilrukshi6326
    @ruwanidilrukshi6326 ปีที่แล้ว +24

    ලංකවෙ හිටපු ලස්සනම දක්ශම නිවේදිකාවක්... අපි හරිම ආදරෙයි ඔයාට. බුදු සරණයි ඔයාලා හතරදෙනාටම.
    ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️

    • @nayanad4782
      @nayanad4782 ปีที่แล้ว

      මොන chenal එකේද

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Awwww thank you so much❤️🙏

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +2

      @@nayanad4782man derana tv ekeyi swanawahini ekeyi thamayi nivedikawak widihata weda kale

  • @yamunamanel5431
    @yamunamanel5431 ปีที่แล้ว +7

    හැමදාම ඔයාගෙ video බලනවා . හරිම පිලිවෙලට kitchen එක තියෙනවා . හැමදේම ඔයාලට ලැබිලා තියෙනවා .හතරදෙනාටම නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා!!!!කියලා සුබ ප්‍රාර්ථනා කරනවා .ආදරෙයි හැමදාම .❤️❤️❤️❤️

  • @ErandiImeshika
    @ErandiImeshika ปีที่แล้ว +72

    මම ආසයි අක්කී ඔයාලගේ වීඩියෝස් බලන්න. ඔයා හරි පිලිවෙලයි. ඔයාලා දිහා බලලා අපේ ජිවිතේ හදා ගන්න දෙවල් තියෙනවා .. ඔයාලට ආදරෙයි❤❤❤ බුදු සරනයි .......

  • @sasinithimani2540
    @sasinithimani2540 ปีที่แล้ว +8

    හරිම ආසවෙන් අක්කි ඔයගෙ වීඩියෝ බලන්නේ.විඩියෝ එකක් දනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ අක්කි.ආදරෙයි හතරදෙනාටම...❤️🤩😘

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 ปีที่แล้ว +8

    අක්කි දැන් කෙට්ටු වෙලා ලස්සන වෙලා 😍😍😍 ඔයාලව දැක්කත් හිත පිරෙනවා ❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Aneeeee thank you patiyo ❤️🙏

  • @Vihadissanayaka__6
    @Vihadissanayaka__6 ปีที่แล้ว +4

    හරිම පිළිවෙලයි❤ දකින කොට ආස හිතෙනවා❤ඔයාලගේ ගෙදරත් ගොඩක් ලස්සනයි වගේම හොඳ ලුක් එකක් තියෙනවා😇

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️

  • @DilaniAmarasingha-bo4tl
    @DilaniAmarasingha-bo4tl ปีที่แล้ว +57

    අපිට fridge එකක් නෑ.. ඒත් අක්කගෙ වීඩියෝස් හැමදාම ආසාවෙන් බලන නිසා මේකත් බැලුවා ...❤️❤️❤️

    • @sweetheart3594
      @sweetheart3594 ปีที่แล้ว +5

      mahansi wela weda karanna nethi hemadema ganna puluwan ethakota🙃💝

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 ปีที่แล้ว +2

      ඔයාට fridge එකක් එවනවා. අනිවා defa

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 ปีที่แล้ว

      ඒකෙ ඔයා මේ

    • @nilankashirani7314
      @nilankashirani7314 ปีที่แล้ว +1

      Mn hamadama oyage video balanawa...mn godak duppath...tiyenne punchi kussiyak ett eka pirisiduwata tiya gannawa.budusaranai oyata❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +2

      Ane thank you so much nanga ❤️🙏

  • @asianatkichenfood
    @asianatkichenfood ปีที่แล้ว +30

    ඔයාගෙ මේ kitchen එකනම් හරිම ලස්සනයි හරීම පිළිවෙලයි. ඒ colors, designs පට්ට මාරම rich look 👌❤ ඇත්තමයි මගේ Dream Kitchen එක මේක තමයි 🥰😍Thank you මේ වගේ ලස්සන දේවල් වටින දේවල් අපිත් එක්ක Share කරගන්නවට❤️🙏

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much shashika ❤️🙏

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +171

    අපේ ගෙදර Frige එකෙ නම් ඔයාලගේ Frige එක වගේ බඩු නම් නෑ. 😔 කරපිංචයි, වේලිච්ච දෙහියි විතරයි තියෙන්නේ. ඒත් කවදා හරි මමත් ඇමරුකාවට එනවාමයි 😍🇺🇸

    • @Imaya_018
      @Imaya_018 ปีที่แล้ว +2

    • @ireshadesilva4621
      @ireshadesilva4621 ปีที่แล้ว +8

      Aneeh..oyage aasawa e ayurenma ishta wewa...🙏

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +26

      Ehema kalayak hemotama thiyenawa. Eth oyage adiahtanaya watinawa 🙏❤️Good luck with everything 👍

    • @LathadesilvaLatha
      @LathadesilvaLatha ปีที่แล้ว

      ​@@LifeWithOmel

    • @nu7575
      @nu7575 ปีที่แล้ว +2

      apeth ehemai ai pol beyakui pol kiri dapu tin, thakkali, astra ekai tma tiyenne.

  • @piyumidissanayake3252
    @piyumidissanayake3252 ปีที่แล้ว +3

    පහලට යනකොට නෙමෙයි notification එක දැක්ක ගමන් ආවා vedio එක බලන්න😍 අක්කි vedio එකක් දානකන් බලන් ඉන්නෙ.

  • @dasunichamodya1045
    @dasunichamodya1045 ปีที่แล้ว +3

    Wow akki niyamai.kawadath apita akkige videos baladdi terena deyak thama akki harima piliwelai organized kenek kiyala.eka akkige katha karana style ekenma penawa.ithin me video eken akkige a piliwela thawa thawath pennum karanawa.marama lassanai akki video eka.❤❤❤❤❤ adarei hemadamath❤❤❤

  • @vindyabulathsinghala2294
    @vindyabulathsinghala2294 ปีที่แล้ว +4

    Nanga oya hari piliwelai,oyagen mama godak dewal igenagaththa,oyalata wedi wediyen hari yanna ona,hari sathutui oyalag family eka dakkama!! Theruwansaranai!! 👍❤️

  • @DroneShots2061
    @DroneShots2061 ปีที่แล้ว +3

    ඊයෙ ඉදන්ම බලාගෙන හිටියා ඔයාගේ වීඩියෝ එක එනකල්. Life style වීඩියෝ කරන්න . ආසයි බලන්න. හැම සතියෙම දාන්න. ඔයාලාට බුදු සරණයි.

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Karannan thank you so much ❤️

  • @snowwhite587
    @snowwhite587 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි .ඒවගේම පිලිවෙලට තියෙනවා.නංගී මල්ලි දරුවන් දෙන්න එක්ක සතුටින් පරිස්සමින් ඉන්න .❤️😘😍

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @inokadesilva792
    @inokadesilva792 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයගෙ හැම දෙයක්ම ඔයා හරිම lucky ❤️❤️❤️

  • @navinimadhu1384
    @navinimadhu1384 ปีที่แล้ว +2

    Hamadama wage adath hari lassanai akke oyaa sathutin inna labewa..😘😘😘😘

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617 ปีที่แล้ว +2

    හැමදාම vlog එක බලනවා, ඔයා ගොඩාක් පිලිවෙලයි ලස්සනයි , ❤️❤️❤️

  • @devikasubashini9470
    @devikasubashini9470 ปีที่แล้ว +2

    💚💛💟Harima lassanayi omee akka. Godak piliwelayi. Mata thiyenne podi frig ekak.e unata oya wage lassanata organis karagannawa man. Asai oyage veedios balanna. Ayeth thava veediyo ekak genna ikmanatama. B.s.💖💚💞

  • @diyunikadiyunika5706
    @diyunikadiyunika5706 ปีที่แล้ว +2

    අක්කිගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි🥰🥰🥰

  • @dilinipahansa2638
    @dilinipahansa2638 ปีที่แล้ว +1

    Ada video ekath hrima lassani akki..hamdma videos balnwa oyage..budu sarani පුංචි පවුලට

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว

    අක්කෙ හරීම ලස්සනයී ෆ්‍රිජ් එක හදාගත්තු විදිය නම් පිලිවෙලට🥰🥰🥰මාරම ආසාවක් ආව මාත් අපෙ ෆ්‍රිජ් එක ඔය විදියට හදනවා🥰🥰🥰ආදරෙයී හැමොටම පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී☸️🙏❤❤❤

  • @malithi_jayaneththi
    @malithi_jayaneththi ปีที่แล้ว +7

    Akki you are the one of my favourite role models. 💌god bless you akki & family

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you so much 🙂❤🙏

  • @chamodiabyesekara2757
    @chamodiabyesekara2757 ปีที่แล้ว +1

    Hemadamath harima asawen balanna puluwan oyage videos akki...❤❤❤

  • @thakshiladilhani6705
    @thakshiladilhani6705 ปีที่แล้ว +1

    Aneee akki aththatama oy hri piliwelaii gedrd kitchen ekd roomsd hamathanama oy hri piliwelaii e nisamaii gedr gdkkk lssna aththatama mewa blddi aththatama hitha nidahas oyge video ekknm mn dwsma unath blnw e trm asai oyge vlogs blnn ❤ issrhta twt me wgema lssna video arn enn aththama kiuwoth kalinuth fridge ek hdt tibba psse twt lssna una ❤❤❤

  • @SanduniGunasekara-wm4dq
    @SanduniGunasekara-wm4dq ปีที่แล้ว +2

    අනේ අපේ රටේ ඉපදිලා හැදුන අය වෙන රටක මෙහෙම පිළිවෙළට ලස්සනට ඉන්නවා දකිද්දි පුදුම ආඩම්බරයි හිතට,,හරි සතුටුයි ඇත්තටම...❤❤❤

  • @hass..
    @hass.. ปีที่แล้ว +1

    Wooow අක්කිත් ලස්සනයි ගොඩක් ගෙදරත් හරිම cute 😍 හැමදාම ජීවිතෙට වටින දෙයක් එකතු කරගන්නව ඔයාගෙ වීඩියෝ බලලා .... ආදරෙයි ඔයාලට 😘🥺

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️

  • @minnamalik8104
    @minnamalik8104 ปีที่แล้ว +11

    It’s a very useful videos. I have seen many fridge organizing videos, but your one stands the best of it! Please sister put more videos likewise, and need a home tour too in very detail! Doesn’t matter about the length of the video! And please upload video each week atleast two per week! Love u always!

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Awwww thank you so much and much love to you ❤️🙏 sure will do 🙌

  • @sandunithakshila72
    @sandunithakshila72 ปีที่แล้ว +1

    Niyamai ome akki❤ Hamademath wagema oya touch karapu nathi side ekakin, wenas video ekak genawata. it’s very satisfying too😍 keep it up akki 🥳

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much ❤️🙏

  • @madushanruwantha4198
    @madushanruwantha4198 ปีที่แล้ว +1

    Akkage hama video ma godak lassanai hodai kiyala thama matanam kiyanda thiyenne.

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් නැත්තේ මොකො කියලාත් බැලුවා .You tube එකට ආවා ගමන් මේ වීඩියෝ එක තිබ්බෙ .හරිම පාලුවෙන් හිටියේ .වීඩියෝ එක හරිම ලස්සනයි හරිම ආසාවෙන් බැලුවා කම්මැලිකමත් ගියා මගේ තැන්ක්ස් අක්කියෝ වීඩියෝ එකට ආදරෙයි ❤️❤️❤️ අක්කාගේ වීඩියෝ කියන්නේ මගේ හිත සතුටු කරන වීඩියෝ තමා ❤️❤️❤️🙏🙏

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial ปีที่แล้ว

    Amazing mom

  • @serandib6247
    @serandib6247 ปีที่แล้ว

    Oyage vedios balanna godak asai mama. Oyage kathawa harima attractive akke. Math Americaenna asi. Dawasaka math America enna try karanawa. Budusaranai oyala okkotama. ❤

  • @sandunipabasara8513
    @sandunipabasara8513 ปีที่แล้ว

    ඔයා වීඩියෝ දානකන් බලන් ඉන්නෙ අක්කා..සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ❤❤❤❤❤

  • @Leonaldo17-p4s
    @Leonaldo17-p4s ปีที่แล้ว +23

    You are an amazing mom and a housewife ❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Means a lot ❤️🙏

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 8 หลายเดือนก่อน

    හරිම පිළිවෙල අක්කියෙක් ❤

  • @shiranisenevirathne4885
    @shiranisenevirathne4885 ปีที่แล้ว

    Very good preparation.. Specifically using vinegar and sodium powder for information.

  • @sanjeewaniperera7195
    @sanjeewaniperera7195 ปีที่แล้ว

    Akki oyage video hamadama balanava harima lassanai hamadamath karagena yanna😊❤

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 ปีที่แล้ว +7

    You make organizing look so much fun. Two questions, when you wash your berries before storing doesn’t it go bad soon? Where do u store your leftover cocked food, do u have a separate fridge for that?

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +3

      Hi Sharmila, Thank you 😍 I've felt washing with baking soda or vinegar helps keep the freshness of fruits, and veggies longer and washing can help remove any lingering bacteria and give you peace of mind that you're consuming safe and clean produce. 22:13 I kept leftovers in black plastic containers.

    • @sharmilagunasekara3159
      @sharmilagunasekara3159 ปีที่แล้ว

      @@LifeWithOme yes I love the idea of washing produce in vinegar mixed water. I meant just berries. U know how berries gets rotten sooner when water touches it? May be you guys consume washed and refrigerated berries faster because you have two little mouths looking for snacks often.

  • @minolikawya5247
    @minolikawya5247 ปีที่แล้ว

    Nangi mn oyage videos hari asawen balanawa , paule siyaluma denata theruwan saranai..❤

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว

    Lassanai piliwelai akkiyo..... Sathutin inna hamadama.... ❤❤

  • @sandunipabasara8513
    @sandunipabasara8513 ปีที่แล้ว

    Wooow akka harima lassni..math asai oya vge wenna ..thnkz me vedio danwata ..❤

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 ปีที่แล้ว

    මට කියන්න පුලුවන්ද කැරට් දෙපැත්තෙන්ම කපලා දාන්නෙ ඇයිකියලා .ලස්සන video එකක්.Thanks ඔමේශා.❤❤❤

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว +1

    හරිම පිලිවෙලයි 👍💖

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 ปีที่แล้ว

    Wow...hari lassanai sahenna tips igena gatta.harima asawen vedio baluwe. ❤❤❤❤

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 ปีที่แล้ว

    Nice. .nice...Super nice
    Pilivela maru.
    OME lassana vela.
    Hitha sathutin pirila.
    Ekai rahasa.
    Mama oya dapu deka ekata dala clean karanne.
    Sathutui...

  • @achiniweeraratnd4180
    @achiniweeraratnd4180 ปีที่แล้ว

    Happy to see u again nangi . Nangi cooking vedio ekakuth karamu ikmanata full day spending wage.budusaranai

  • @Kaou99
    @Kaou99 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි❤️ මාත් මේ වගේ අපේ ගෙදර ෆ්‍රිජ් එක අස් කරලා ලස්සනට තියනවා❤ දැන්නම් ලයිට් බිල් වැඩි නිසා ඔෆ් කරනවා අපි..

    • @ayeshahettiarachchi2108
      @ayeshahettiarachchi2108 ปีที่แล้ว +1

      👍

    • @Shenalbinara
      @Shenalbinara ปีที่แล้ว +1

      Fridge එක නිතරම off කරන්නෙපා එතකොට gas බහිනවා

  • @manika19899
    @manika19899 ปีที่แล้ว

    Very nice akki hamadama wage adath video ekk genawata. Parismen satutin inna. Ayuawi,duwai, puthai matak karakiyanna dalada hamuduruwange sarani. 😊😊😊😊❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much ❤️🙏 man kiyannan 🥰

  • @kodikodithuwakku4305
    @kodikodithuwakku4305 ปีที่แล้ว +5

    මේක බලනකොට තමා මතක් උනෙ අම්මා උදේ වැඩට යනකොට මටත් ෆ්රිජ් එක සුද්ද කරන්න කිව්වා කියලා. ஐயோ சாமி😂❤❤

  • @kumarawpn3353
    @kumarawpn3353 ปีที่แล้ว

    Anee akki oyage vedios mn hamadama balanawa katwa harima katar wage.shooiii❤❤❤

  • @ayeshadilhani1163
    @ayeshadilhani1163 ปีที่แล้ว +1

    Harima lassanai.excellent

  • @umeshumesh6432
    @umeshumesh6432 ปีที่แล้ว

    ලස්සනයි piliwelai ආදරෙයි හැමෝටම තෙරුවන් සරණයි 🙏💜️🙏💜️

  • @romeshkapila3693
    @romeshkapila3693 ปีที่แล้ว

    Akka enakal balagena inne. Pissuwen wage. Thank you somach adarei hamadama❤❤❤❤❤🙏🙏🙏🙏

  • @shashininiwarthana9314
    @shashininiwarthana9314 ปีที่แล้ว +5

    Notification dakka gamn awa akkiyo ❤

  • @chathurikalakmali2133
    @chathurikalakmali2133 ปีที่แล้ว +1

    Yep..it's easy❤akka..you're beautiful today💖

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 ปีที่แล้ว +2

    Wow ඒකනං නියමයි අක්කෙ😍 මාර පිලිවෙලයි. දැක්කම ආස හිතෙනවා❤️ අනික ඔයාලා හරිම නිහතමානියි. වෙන කෙනෙක් මේක කලානං ඔක්කොටම කලින් fridge එකේ තියන වැඩකෑලි පෙන්නල ඉන්නවා. තට්ටු කරන ඒවයි, අයිස් ගන්න ඒවයි. ඒත් ඔයාලා ඒවා ගැන කිව්වෙවත් නෑ❤️

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much nanga ❤️😘

    • @dionisheraliyanage3634
      @dionisheraliyanage3634 ปีที่แล้ว

      හත්තික්කේ මං කොල්ලෙක් අක්කෙ😂🤦 මෙච්චර කල් හිතං හිටියෙ නංගි කෙනෙක් කියලද?🥲

  • @dhananjanisiriwardhana2046
    @dhananjanisiriwardhana2046 ปีที่แล้ว

    අක්කී මම ගොඩ කාලෙක ඉදන් අක්කිගෙ videos බලනවා. ලස්සනයි ඔයාගෙ videos ❤

  • @charahanshani3516
    @charahanshani3516 ปีที่แล้ว

    ඔයාලගේ වීඩියෝ බලන්න හරි අසයි 💗💗💗

  • @anjanirangana9218
    @anjanirangana9218 ปีที่แล้ว

    Math hari asai akkige vidiyo balanna akkige kathawa hari lasanai

  • @skrathnayaka9984
    @skrathnayaka9984 ปีที่แล้ว +1

    Thank you so much omesha akke ❤️❤️

  • @shehanimadushika5683
    @shehanimadushika5683 ปีที่แล้ว +1

    ආසම අක්කිගෙ home tours ❤

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว +1

    Very clean & neat .. organization 😃 like this vlog 👍🏻

  • @pramilanishani8810
    @pramilanishani8810 ปีที่แล้ว +1

    Mn ithin hamadama akkage video blnne hri asawen😊

  • @hansalaperera7417
    @hansalaperera7417 ปีที่แล้ว

    Always love watching these kind of videos.. keep up 👍🏻❤

  • @සිලිංබිලිං-ළ8ද
    @සිලිංබිලිං-ළ8ද ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් ❤❤

  • @PMPSDENGLISH
    @PMPSDENGLISH ปีที่แล้ว

    Love your voice. I've been watching your videos for a long time. Good luck to you and your sweet family. ❤

  • @Avi_e_H
    @Avi_e_H ปีที่แล้ว +1

    Akki you are a great role model💞✨

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว

    අනේ නංගි ඔයාගේ කිචන් එකනම් හරිම ලස්සනයි හරිම පිලිවෙලයි ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි ❤❤❤ අනේ සුදු කොමඩු ඕහොම කපල ෆිජ් එකේ තියල මුකුත් වෙන්නේ නැද්ද ආදරෙයි ගොඩාක් ගොඩාඩාඩාඩාඩාක් 👍👍❤❤

  • @sumuduseneviratne2867
    @sumuduseneviratne2867 ปีที่แล้ว +2

    Nicely done, u r actually a well-organised lady.....

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thanks a lot ❤️🙏

  • @Hansanikavindya
    @Hansanikavindya ปีที่แล้ว +1

    Akki this is amazing ❤️🎉....oyage videos thama mge fv😊...hama week ekakama videos daanna akka ... i respect your cleanliness , order & modesty so much akka 😍❤️...tripple jem bless your family 😊

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you so much sweetheart❤ 🙂

    • @Hansanikavindya
      @Hansanikavindya ปีที่แล้ว

      @@LifeWithOme 😊❤️

  • @pathu_j
    @pathu_j ปีที่แล้ว

    Ada video ekanan maru akke... Mn meka balala iwara weddi 10.59am. Ada gdra inna dawasane... Ithin gdra wada tikak thynwa krnna... As kranna ewa mewa. Oyage ada video eka balapu nisa hoda motivation ekak awa.... Thank you so much ekata... Ehenan bye... Parissamin inna akke... Ayeth video ekak arn ikmanata ennaaaa❤❤❤

  • @chalaninisansala4736
    @chalaninisansala4736 ปีที่แล้ว

    Mn asama widihe ජීවිතය oya gewanne akke ❤asai ❤

  • @playroom9598
    @playroom9598 ปีที่แล้ว

    අක්කී දැන් වෙලාව රෑ 12:30 ඒත් මං ආසවෙන් video එක බැලුවා.තවත් video දාන්න ඉක්මනින් .❤️👊

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Ane thank you so much darling ❤️🙏👍

  • @kumarakarunanayaka2272
    @kumarakarunanayaka2272 ปีที่แล้ว

    හැමදාම වගේ බැලුවා මම එක දවසක් ඔයාව දැකලා තියෙනවා දෙරනට hamper එකක් දෙන්න ගියා ඒ වෙලාවෙ අවුරැද්දනමි මතක නෑ බුදුසරණයි දෙවිපිහිටයි

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Ehemada thank you so much ❤️❤️❤️

  • @Lakindulakshitha2007
    @Lakindulakshitha2007 ปีที่แล้ว +1

    Ada Maru vlog eka❤

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +1

    wow නියමයි.කියන්න වචන නැ ලස්සනයි vidio එකත් හොඳටම කලා.බබාලව මතක් කලා කියන්න.😃😄🌹🍀🌷🌸🍁🌹🌻🌺

  • @venujasamarasinghe9054
    @venujasamarasinghe9054 ปีที่แล้ว +1

    Love you guys ❤❤❤

  • @sujanijayawardhana7046
    @sujanijayawardhana7046 ปีที่แล้ว

    nangi ouaga vlog akak anakam maga balagana enna harima lassanai nangi maga babala danna asai pita rata tiyana pasal upakatana walata puluwannam tikak awandako ❤❤❤❤❤❤❤

  • @prabuddhibandara8467
    @prabuddhibandara8467 ปีที่แล้ว +1

    Always waiting for your vedios akka ❤

  • @saik2244
    @saik2244 ปีที่แล้ว

    Ape jeewithe lassanata hadaganna oyala dena podi podi dewal apita godak watinawa akki❤❤❤❤

  • @jathungadammika3123
    @jathungadammika3123 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි❤❤ තෙරුවන් සරණයි දෙව්පිහිටයි

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว

    Wow beautiful ❤❤හරිම පිලිවෙලයි ඔයාගේ වැඩ කටහඬ හරිම ආදරනිය යි.ආදරනිය පවුලක් ❤❤❤ආදරෙයි හැමදාම සතුටින් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙිවා .චුටි පැටියෝ හරිම ලස්සනයි අහිංසක යි .

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    Hiiii akki.....oyage kitchen eka marama lassanai akkiyooooo

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial ปีที่แล้ว

    😍❤❤ හරිම පිළිවෙලයි

  • @Manel-gy8cd
    @Manel-gy8cd ปีที่แล้ว +2

    Dream Country ❤❤

  • @ranasinghe3528
    @ranasinghe3528 ปีที่แล้ว

    Beautiful & Calm video ♥ love it !

  • @DeepaniTharushi
    @DeepaniTharushi 8 หลายเดือนก่อน

    Harima lassanai oyage video man Hari asawen hamadama balanawa

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 ปีที่แล้ว

    ලස්සනට organize කරා අක්කියො

  • @thilinidhamyagamage3902
    @thilinidhamyagamage3902 ปีที่แล้ว

    හරිම ආශාවෙන් අක්කිගෙ වීඩීයෝස් බලන්නේ. පවුලේ කෙනෙක් දැක්කා වගේ සතුටක් දැනෙනවා ඔය ලස්සන හිනාව දකිද්දි. හැමදාම ආදරෙයි. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි අක්කිටත් බබීලා දෙන්නටත්, අයියටත්.... ❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much thilini ❤️🙏

  • @shehanisenarath2003
    @shehanisenarath2003 ปีที่แล้ว

    So satisfying. This helps me to relax my mind. Love it ❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thanks Shehani ❤️❤️❤️

  • @AyeshaAyesha-hd6pn
    @AyeshaAyesha-hd6pn ปีที่แล้ว

    ane harima lassanai❤ minisun athara vasanavantha minisun❤

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 ปีที่แล้ว +5

    Wooww✨️ what a pleasent surprised . I never expect a vlog🌷 from ur channel today akki. Its lovely💕💕

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you, Nithya! ❤❤

  • @rashminavodyanandhasumana7079
    @rashminavodyanandhasumana7079 ปีที่แล้ว +6

    එකම video එකක්වත් මග ඇරලා නෑ.. ඔක්කොම බලලා තියෙයි 😁

    • @nu7575
      @nu7575 ปีที่แล้ว

      math ehemai

  • @anushkalakchani365
    @anushkalakchani365 ปีที่แล้ว

    Wow ❤ harima lassanai piliwelai fridge eka organize kala

  • @dilanilakmali7713
    @dilanilakmali7713 ปีที่แล้ว

    මගෙ දුවයි පුතයි හරිම අසයි ඔයා ගේ vedio බලන්න ❤

  • @devikapriyadarshani2340
    @devikapriyadarshani2340 8 หลายเดือนก่อน

    ❤thanks dear 💖

  • @vihangavihanga9748
    @vihangavihanga9748 ปีที่แล้ว +1

    Hey akkiiiiii.... Tdy video is soo beautiful .... Love ur family