akki mm me sare A/L krn student knk mm youtube eke ahamben thmi akkige videos dakke aththatama akki oyage me youtube eka loku motivation ekk mtnn mkd me exam dwsin dws kal yana eken okkoma atha arla hitiye dan USA enn asa nisama studies krnawa thank you verymuch
We live in Oklahoma for about 15 years now. Welcome to Texas again! We bought our second home in 2019. We got 4 bed, 4 bath and 4000 Sqft with 1 acre. We worked so hard to earn all of this. I totally agree with you. Never give up!
Hi, i am a teacher, and i am going to marray a tamil person who is a chemist in pharmaceuticals company We both have community problem. So he is going to migrate to usa. So if we able to move to USA , shall we able to grow up together. We have only our jobs.
The words "studying hard and earning hard" hit my heart... I felt those words too deep in my heart... Congratulations to your family... I wish you a peaceful and prosperous future in this new house...
I know we haven't met or probably never will, but watched this in happy tears! 🥰 Felt super duper happy when Sri Lankans in different parts of the world settle down nicely like this. Proud of you and you guys motivate us as well ❤️💯 May you two get the strength to do even bigger things in life ❤️❤️❤️ Also would loveeee to see a pool in the backyard.
I’m sooooo sooooo happy for you😍❤️ Feel like this happened to me..... You guys deserve all the happiness and laughter.... Such a beautiful souls ✨ My love towards you all 😘
අනේ හරිම සතුටුයි අක්කියො.. මේ video එක බලද්දි මට මේ දේවල් ලැබුන වගේ සතුටක් දැනුනා.. Best wishes on your new chapter and thanks a lot for your motivation.. 💖 My love towards you all ❤️😘
The whole house, the neighborhood, the backyard and everything is so beautiful Akki and it’s full of light. Wish you all the best in your new journey…Thank you for inspiring all of us ♥️♥️♥️
BEHIND EVERY SUCCESSFUL MAN , THERE IS A WONDERFUL WOMEN.. ❤️ Congratulations akki and aiya 💙 May sunshine and happiness always flow into your new home!! 🙏🥰
It so great to see one of our srilankans living wonderfully in a different country .the surrounding is so beautiful and looks so calm.congratulations and best wishes to u all ❤️
Beautiful house, I hear houses in Texas are very affordable, 1/2 Million that's very cheap, depends on the down payment, county tax & insurance all that plus interest rate Compare to California, I lived in California, a small single story house runs about $750,000.00 in good neighborhoods. Big back is nice your husband got to do landscaping a lot. Many are leaving California because house market is very high. I enjoyed my 39 years in US. Wish you all the very best in that house. Only thing most Sri-Lankans who lives abroad envy when you own a beautiful home 🏡 because they don't. I experience that... know your Sri-Lankans well who are really happy for you.💞
Most awaited video ever akki, this video truly motivated us, Such a beautiful house with lovely souls. May all your dreams come true 😍😍 love from Canada 🇨🇦
Felt like this happened to me.... so happy of you.... I"ll study harder & harder.... One day I will certainly spend this type of a beautiful life.....Good luck guys....
The US housing market is amazing. Sadly here in Canada you can’t even buy a good town house for half a million 💵 unless it’s very old and raggedy or far from the cities . A house like yours here in 🇨🇦 starts at about $1.5 million. I’m thankful for having a home here but so many ppl can’t afford one specially with the interest rates hikes now😅. Anyways congrats to y’all. ☺️
Omg, Oyalage comments kiyawala apita harima sathutuyi. Godak sthuthi apita mechchara adaraya dakwanawata, bless karanawa ta. Kiyanna wachana nethi tharan sathutuyi api wata oyala ekathu wela inna ekata. Loku hayiyak danenawa thank you e hangima denawata oyala okkotama.🙏😇much love to you all ❤️❤️❤️
Akke aniwaryen furnished karain passeth video ekak oni ❤️🙏🙏🙏🙏
Good luck
❤️❤️
akki mm me sare A/L krn student knk mm youtube eke ahamben thmi akkige videos dakke aththatama akki oyage me youtube eka loku motivation ekk mtnn mkd me exam dwsin dws kal yana eken okkoma atha arla hitiye dan USA enn asa nisama studies krnawa thank you verymuch
Congrtz akki
තමන්ගේ සහෝදරියක් සහොදරයෙක් ගෙයක් ගත්තා වගේ ලොකූ සතුටක් දැනුනා .ඔයාලාගේ සතුට සැපය ගැන ගොඩාක් සතුටුයි .සුබ පැතුම්..
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදු සරණයි
Thank you so much darling ❤️❤️❤️means a lot 🙏
same here
අනේ මේ vedio එක දකිනකොට හිතට ගොඩක් ලොකු සතුටක් දැනුනා.....අපේ රටේ මිනිස්සු ඇමරිකාව වගේ රටක මේ වගේ ලොකු ගෙදරක් අරන් ජිවත් වෙනව කියද්දි ගොඩාක් සතුටුයි.....කියන්න වචන නැති තරම්.....ඉදිරියෙන් ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න ඕන අක්කේ අයියේ ඔයාලා දෙන්නටම......❤️❤️
උදේ පාඩම් කරනකොට අක්කිගෙ වීඩියෝ එක දැක්කෙ. උදේම මට මේක ලොකු මෝටිවේශන් එකක් 🥺😍 හරිම ලස්සනයි අක්කියො. බුදුසරණයි හැමෝටම ❤️
මටත් එහෙමයි 🥺❤️
මාත් ❤️😊
❤️😍
අනේ ඔයාලගෙ කාපු කට්ටත් ඒ ගැනත් ටිකක් අපිට වීඩියෝ එකකින් කියන්න. මොකද ඒක ගොඩක් හොද motivation එකක් වෙයි අපිට. හොද විතරක්ම නෙමේ කාපු කට්ට ගැන දැනගන්නත් අපි ආසයි.. love it. Thank you so much akki.😊😊
ඇත්තටම අක්කි තමන්ගේ මහන්සියෙන් හැම හීනයක්ම සැබෑ වෙද්දී ඒ සතුට කියලා නිම කරන්න බෑ 😍 ඔයාලා ජිවිතය දින්නා .. සුභ පැතුම් අක්කි .. ලස්සනට සතුටින් ඉන්න හැමදාම ❤️
We live in Oklahoma for about 15 years now. Welcome to Texas again! We bought our second home in 2019. We got 4 bed, 4 bath and 4000 Sqft with 1 acre. We worked so hard to earn all of this. I totally agree with you. Never give up!
I remind of young sheldon when u say oklohama & texas & Houston .
Hi, i am a teacher, and i am going to marray a tamil person who is a chemist in pharmaceuticals company We both have community problem. So he is going to migrate to usa. So if we able to move to USA , shall we able to grow up together. We have only our jobs.
@@manelisulanya7627 🙋🙋🙋 heyy my man..
Wow that’s awesome 👍thank you !!
Apita reply naththe ai
මන් දැකපු ලස්සනම ගෙදර😍 . මට නම් පේන්නේ චුටි මාලිගාවක් වගේ 🤩. ඇත්තටම මේ දේවල් දකිද්දී mortivate වෙනවා තමයි. මන් 22 A/L කරන්නේ . ඉතින් කියන්නම ඕනි ඔයාගේ channel එකේ vedio බැලුවට පස්සේ තමයි මන් පාඩම් කරන්න ගත්තේ කොච්චර mortivational vedio බැලුවත් හරි ගියේ නෑ . අහම්බෙන් තමයි ඔයාගේ vedio දැක්කේ. මන් මුලින්ම බැලුවේ niagara fall vedio එක🥰. මන් හිතුවේ tv program එකක් කියලා🤭. එදා ඉදන් තමයි USA ගැන ආසාවක් හිතුනේ. චුටි කාලේදී නම් USA වලට පොඩ්ඩක්වත් ආස නෑ😅 . දැන් නම් මගේ life goal එකක් තමා USA citizenship ගන්න එක😍. මන් අසාවෙන් බලන් ඉන්නේ කවදාහරි USA වලදී ඔයාලව හම්බවෙලා කතා කරන්න😊. ඔයාලට ගොඩක් පින් අපිව මේ විදිහට mortivate කරනවට😘 . හතරදෙනාම සතුටින් පරිස්සමින් ඉන්න❤. මගේම පව්ලේ අය වගේ තමා . වෙනසක් නෑ මට නම්❤. බුදුසරණයි 🙏
oyath mn vagemami math 2022 A/Lkaranne mageth heene USA yana eka.oyath mn vagema thamai hithala thiyenne.oyage dreams hariyanna kiyala wish karanava
@@venujasamarasinghe9054 thanks dr❤ oytth wish karanawa man. kwadahari dwsk USA waladi hambawemu☺
Awww Thank you so much . Means a lot. Study hard, dream big, one day you will achieve your life goals. Good luck with everything ❤️🙏
USA ලෝකෙන්ම මිනිස්සු ගන්නව රටට අපි ලෝකෙ කිසිම රටක මිනිස්සුන්ට එන්න දෙන්නෙ නෑ චීනෙක් ආවත් කියනව චීන කොලනියක් කියලා
Math oya wageemai...22 AL krnne. 🥺 aththatama meek baluwama thama mawath motivate una...mageth kawadahari dream ekak thama usa ena eka ❤️
ගේ ඇතුලේ ඇත්තටම ගියා වගේ.. furniture එක්ක ඉක්මනට වීඩීයෝ එකක් ඕනේ..💖 Congratulations akki & aiya
මුල් වීඩියෝ එකේ ඉඳන් තාම වීඩියෝ බලනවා...ගොඩක් සතුටුයි අක්කා අයියා ඉන්න තැන දැකලා...කට්ටක් කන්න නැතුව දෙයක් හම්බෙන්නේ නෑ.....හැමදාම හතර දෙනාම සතුටින් ඉන්නේ... Furniture දාල වීඩියෝ එකක් ඕනේ ඉක්මනට ❤️😘
අන්න ඒ කට්ට කාපුව ගැන කියන්න අක්කෙ
ගොඩක් අය හිතන්නෙ මතුපිටින් දකින දේ විතරයි . ජේසු පිහිටයි ...සතුටින් ඉන්න.
අැස්වහක් කටවහක් වදින්නෙපා.. හරිම සතුටුයි එ් වගේම උණුසුම් සුබ පැතුම්..💐 ගොඩක් සතුටුයි වීඩියෝ එක බලන්න පටන් ගත්ත වෙලේ ඉදන් දැනුනේ ඔයාලා දෙන්නාගේ වාසනාව සහ කැපවීම අංක 1. එ් නිසයි මේ දේවල් ජය ගන්න ලැබුනේ. දරුවොත් ගොඩාක් වාසනාවන්තයි.. දකින අපිටත් හිතට හයියක් එනවා ඔයාලාගේ වීඩියෝ බලද්දි. විශේෂයෙන්ම අක්කා කතා කරන විදියෙන්ම දැනෙනවා සුබවාදි අදහස් තියෙන්නේ කියලා. ❤🌼
අක්කිගෙයි අයියාගෙයි ගෙදර හරිම ලස්සනයි💖 ඔයාලගේ තවම ඉටුවෙලා නැති dreams තියේ නම් ඒවා ඉක්මනට ඉශ්ඨවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
harima lassanai jayen jayama wewa suba gaman
සුබ පැතුම් 👍👍👍❤️❤️❤️😘😘😘😘
ගොඩක් සතුටුයි....මේ විදිහට සතුටින් ජීවත් ජිවත් වෙන්න ලැබෙන්නේ පෙර සංසාරේ පින් කරපු අයට...තෙරුවන් සරණයි ජීවිතේ තවදුරටත් ඉහළටම යන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා.....ලංකාවේ ඉන්න ගොඩක් අයට දැන් නම් දුක්බර කාලයක්.....මට වගේම ගොඩක් අය ඇති බාගෙට හදාගත්ත ගේ ඉතුරු වැඩ ටික කරගන්න බැරුව....ඒත් මේ වගේ වීඩියෝ එකක් බැලුවම ගොඩක් සිතට සතුටක් දැනෙනවා....හරියට තමන්ගේ ගෙයි වැඩ ටිකත් ඉවර කරගත්ත වගේ.....තෙරුවන් සරණයි...
කිරි ඉතිරුවා වගේම කිරියෙන් පැනියෙන් ඉතිරේවා..තව තවත් දියුනු වේවා.හරිම සතුටුයි අක්කා..බුදු සරනයි මුලු පවුලටම..❤❤❤🙏🙏🙏🙏
ඇත්තටම හරිම ලස්සනයි ගෙදර . හොදට එලිය තියෙනවා. Kitchen එක නම් මාරම ලස්සනයි 😍 . සුබ පතනවා අනික් හීනත් මේ වගේම හැබෑවෙන්න කියලා ඔයාලගෙ 💝❤️
උත්සාහ වන්තයා දවසක ජය ගන්නවා, lucky කියලා සරලව කියනවට වඩා, ඒ උත්සාහය , කැපකිරීම් මත තමයි luck එක උනත් සහයක් වෙන්නේ.. ❤
Well said ❤️👍 hriyatama hari 🙏
ඇස්වලට කඳුලු එනව ලංකාවෙ අපේ අය පිටරට ජීවිතේ ජය අරන් ඉන්න ඒවා දැක්කම.. හරිම ආඩම්බරයක් අපේ අය ගැන දැනෙන්නේ .. දිනෙන් දින සාර්ථක වේවා ඔබේ පවුලේ හැමෝම. තෙරුවන් සරණයි 🎉😊❤
මටනන් දැනෙන සතුට කියලා නිම කරන්න බැ.මේක අාරම්භය කියලා හිතාගෙන තව තවත් ඉදිරියට යන්න ලැබෙනවා ස්තිරයි.එ් වගේම මගේ සුබපැතුම්......tc.bs......
ඇත්තටම හරිම සතුටුයි නංගී ... ඇස් දෙකට කදුලුත් ආවා අවංකවම හදවතින්ම සුබ පතනවා ඔයාලගෙ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටුකර ගන්න හැකි වීම ගැන ..දරු පැටවුත් සමග අලුත් නිවහනේ ඔයාලගෙ පවුල් ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ...! තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි ..!❤️❤️❤️❤️
Thank you so much akka 🙏❤️
@@LifeWithOme ❤️❤️❤️❤️
මම ආසම ඔයාගේ නිරහංකාරකමට බලන්න ශ්‍රි ලාංකිකයන් කොට කලිසම් ඇදගෙන විපිරිතව ගෙට ගෙවදින කොට ඔබ කොච්චර සිත්ගන්නා ලෙස ගෙට ගෙවැදුනාද. හරිම ආදරෙයි 💖💖💖💖 තව තවත් දියුණු වෙන්න ඕන ඔබ සියලු දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏
අනේ අක්කෙ හරිම සතුටුයි....මගේ සිහිනය සැබෑවෙන්න තවටික කලක් යනව...ලංකාවේ දැන් තියන තත්වේ නිසා...කොහොමහරි ඔයාලට වගේ මගේ ගෙදරටත් ඉක්මනට යන්න ලැබෙන්න කියල පතනවා...හරිම සතුටුයි ....
පිස්සු හැදෙනවා sis 😀, පට්ට happy, මේ විනාඩි ගානක video එක පිටි පස්සේ ,ඔයාලා අවුරුදු ගානක් කාපු කට්ට, වෙච්ච මහන්සිය, හලපු දාඩිය, කදුළු කොච්චර නන් ඇත්ද, ඒත් අද ඒවයෙ results පෙන්නම තියෙනවා, ඔයාලගේ future ekata බොක්කෙන්ම wish කරනවා❤️
Awww thank you so much ❤️❤️means a lot 🙏🙏
අක්කලා මේ තැනට එන්න කාපු කට්ට ගැන video එකක් කරන්න කෝ ඒකත් අපිට ලොකු motivation එකක් වෙයි
Congratulations අක්කියෝ.... මගේ තිබ්බ හීනයක් හැබෑ උනා වගේ මාරම සතුටක් දැනුනේ. Dream house එකත් හරිම ලස්සනයි 😍😍😍❤️❤️
මේකනම් ඇත්තටම හීන මාලිගාවක් තමයි.👌😍😍 හරිම ලස්සනයි.මගෙ උනුසුම් සුබ පැතුම්.බුදුසරනයි හැමෝටම.
ලස්සනයි ,මාලිගාවක් ....සුභ පැතුම්,
Congratulations ඔයාලට... ඇත්තටම ඒ ගෙදර දැක්කම මාර සතුටුයි.. ඔයාලට කොහොම සතුටු ඇතිද කියලා හිතා ගන්න පුලුවන් 😍😍😍 හරිම ලස්සන ගෙදරක්, හැමදාම සතුටින් ඉන්න... ❤️❤️❤️ ඇත්තටම ඔයා කියන දේ හරි මේ වගේ video දැක්කම අපිව motivate වෙනවා තමන්ගෙ මහන්සියෙන් ලස්සන රටක ලස්සනට ජීවත් වෙන්න.. thank you මේ වගේ videos කරනවට.. මේ පාර green card apply කරා ඉතින් wish එකක් තියෙනවා USA ඇවිත් පිලිවෙලට ලස්සනට ජීවිතේ හදා ගන්න. ඒ වගේම අම්මා තාත්තගේ ජීවිතෙත් ලස්සන කරන්න.. thanks again මේ වගේ videos කරනවට ❤️❤️❤️
අපි අලුත් ගෙදරකට ගියා වගේ සතුටුයි .හරිම ලස්සන නිවහන සුභ පැතුම් පුංචි පවිලටම ❤💖❤💖
හරිම ලස්සනයි පුතේ බුදුසරණයි .සතුටක් පොඩ් වයසෙන් ඔය වගේ උත්සාහයෙන් ලොකු දියුනුවක් ලැබීම
අක්කේ, ඔන්න 1st time Comment එක. 🎉
හරි ම ලස්සනයි. සුබ පැතුම් ආදරණීය අක්කාගේ පවුලටම ❤
තෙරුවන් සරණයි.!
අනේ හරිම ලස්සනයි ගෙදර සුබපතනව ඔයාලට හැම දේම සාර්ථක වෙන්න කියල ...මාරම ලස්සනයි ගෙදර ❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
හැමෝටම හීනයක් ලස්සන ගෙයක් හදාගන්න එක.නංගිගෙ ලස්සන ගෙදරට සුබ පතනවා !හරිම ලස්සනයි ඔයාලගේ ගෙදර හතරදෙනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා .ජේසු පිහිටයි !❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Shaaaaaa supirii akkiiiyooo mata harima sathutuiiii mave hb kiuwa oyalage gedara harima lassanai kigala adareee hamadam oyalataaaa ummmmmmmaaaaa❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏👋👋👋
අනේ හරිම සතුටුයි අක්කි..ඔයලාගේ සිහින මාලිගාව හරිම ලස්සනයි සිරියාවන්ත පාටයි
සතුට සැනසීම ඉතිරෙන නවාතැනක් වේවා...! ගොඩාක් ආදරෙයි ❤️ බුදුසරණයි
1:30-1:41 ඒ කියුව ටික තදින්ම හිතට දැනුනා.ඒ වචන ටික අපේ හිත්වලට මාරම motivation එකක් 😍😍😘😘.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.love you❣️❣️❣️🌹🌹🌹
අක්කිගේ සියලු සිහින ඉටු වේවා කියලා ප්‍රාර්තනා කරනවා..අක්කිට,අයියට,චූටි මල්ලි බබාට,අපේ කෙයිලා පැටියටත් සුබ ම සුබ අනාගතයක් පතනවා..මම අලුත් වීඩියෝ එකක් දානකන් බලා ගෙන හිටියේ අක්කේ..සතුටින් පරිස්සමින් ඉන්න...දලදා සමිදු පිහිටයි..❤️😊🙏
අනේ හරිම ලස්සනයි අක්කි.. පොඩි තැනින් පටන් අරන් ලොකු තැනකට යන විදිහ කියල දුන්නට.. උත්සහය කැපවීම තියෙයිනම් ආපි කැමති හැම හීනයක්ම ජීවිතේට ලබාගන්න පුලුවන්. මාත් ඉගෙනගෙන මේ තැනට එනවමයි. මං ලංකාවෙම මේ වගේ ලස්සන ගෙයක් හදනව.. මං ආසයි ලංකාවෙ මේ වගේ ජීවත් වෙන්න..❤️😍😍.. congratulations akkiyoo😘😘😘😘
මම ගෙදරක් අරගෙන පදිංචියට ආ වාගේ දැනුන. ඔයාල කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕන. සුබ අනාගතයක්.
දැනුයි මේක බලන්න පුළුවන් උනේ.. හරිම ලස්සනයි අක්කේ.. ගෙදරත් ලස්සනයි ඔයාලගේ family එකත් ලස්සනයි... 💙❤️💛 බුදු සරණයි හැමෝටම 🙏
අක්කි කියන දේවල් ම ලොකු mortivation එකක් ..හරිම ලස්සන ගෙයක් 💜️.. good luck අක්කි 😘😘
මට ඇමරිකාවට ආවෙ නැත්තම් පිස්සු හැදෙයි.😍😍😍 මම A/L කරන්නෙ මම ඉන්නෙ ලංකාවෙ අනුරාධපුරෙ හොද motivation vedio එකක් අපි පැත්ත හරි දුෂ්කරයි අපි වගෙ අයටත් ඔය සිහින වලට ලන් වෙන්ඩ හොද motivation එකක් දුන්නර thanx 😍
Mamath අනුරාධපුර bn
Ado mamath hena aasai yanna.mamath A/L
Math anuradhapura
Congratulations akki for your new house. මන් ආසම ඔයාගෙ කට හඩට. හිත නිවෙනව ඔයාගෙ කටහඩ ඇහෙනකොට. අක්කි ඔයාගෙ අලුත් ගෙදර දැක්කම ගොඩක් සතුටුයි. ඔයා කියනවා සෑහෙන කට්ටක් කාලා තමයි මේ තැනට අවෙ කියලා. ඔයාගෙ ජීවිතයේ සතුටු තැන් වගේම කාපු කට්ට ගැනත් දවසක video එකක් කරන්න. මොකද අපේ රටේ තියෙන දැන් ත්ත්වෙත් එක්ක එක ගොඩක් අයට හිතට සහනයක් වෙයි. ලංකාවෙ අය ගොඩක් මානසිකව වැටිල ඉන්න මේ වෙනකොට. ඔයාල 4දෙනාටම බුදුසරණයි .
සුබ පැතුම් අක්කාට මුලු පවුලටම..! 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍තව තවත් දියුණු වෙලා සතුටින් ජිවිතය ගත කරන්න ශක්තිය ලැබේවා..! ආසාවෙන් බැලුවේ ගොඩාක් .. තෙරුවන් සරණයි ..!
මේක දකිනකොට පුදුම සතුටක් දැනෙන්නෙ. සමහරු තමන්ගෙ සෞභාග්‍යය පෙන්වන්ඩ බයයි, ඔබ දෙපල ඉතාම විවුර්ථව අනිත් අයටත් ආදර්ශයක් වෙන්ඩ කියන පිරිසිදු හිතින් ලෝබ නැතිව මේ දේවල් පෙන්වනවා. එහෙම මිනිස්සුත් හරිම දුර්ලබයි. දුර්ලබ මිනිස්සුන්ට දුර්ලබ දේවල්, ආශ්චර්යමත් දේවල් ලැබෙන්ඩම ඕන. එතකොට තමා ලෝකෙ ලස්සන වෙන්නෙ. නොවටිනා මිනිස්සුන්ට ලැබුනට ලෝකෙ ලස්සන වෙන්නෙත් නැහැ, අනිත් මිනිස්සු ඒක දැකලා හිත පහදවා ගන්නෙත් නැහැ. ඔබ දෙපලටත්, පුන්චි පැටව් දෙන්නාටත් තුණුරුවන් සරණින්, සියලු දෙවි රැකවරණින්, තව තවත් සෞභාග්‍යමත් දේවල්, ආශ්චර්යමත් දේවල් පහල වේවා. නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා.
true
I'm soooo happy akki.... අපි ගෙයක් ගත්තා වගේ දැනෙන්නේ..... congratulations akki, aiya, akki bba,malli bba❤
ගොඩක් සතුටුයි නන්ගි. තව තවත් දියුනු වෙන්න ඕන. ඇත්තටම ඔයත් හරිම උත්සහවන්තයි. හොද ඉවසීමක් තියනව. බුදු සරණයි හතර දෙනාටම❤️❤️❤️
සූභ පැතුම් මැණිකේ ඔයාලට ලංකාවේ ඔය මුදලට ඔය තරම් ලොකු ගෙයක් හදන්න බැහැ පණ තෙරුවන්සරණයි සියලු දෙවියන්ගෙ පිහිටයි ප්රරීස්සමෙ ❤❤❤❤
ආදරණීය වාසනාවන්ත අංකය 16... තමන්ගෙ මහන්සියෙන් උපයපු හැම සතයකම වටිනාකම දැනෙන සුන්දර මොහොතක්... මටත් තියනවා මේ වගේ බලාපොරොත්තු දැන් ටිකෙන් ටික මහන්සියෙන් ළඟා කරගනිමින් ඉන්න... අක්කලාගේ videos දැක්කම තවත් motivate වෙනවා... අනාගතයත් සුබම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... Have a most successful capture you four lovelies
හරිම ලස්සනයි ගෙදර...හරිම සතුටුයි...සුබ පැතුම් ඔයාලගේ අළුත් නිවහන ජීවිතයට ❤️❤️❤️
The words "studying hard and earning hard" hit my heart... I felt those words too deep in my heart... Congratulations to your family... I wish you a peaceful and prosperous future in this new house...
හරිම සතුටුයි .ඔයගෙ තියෙන අවංක කමට මම හරි කැමතියි.අලුත් ගෙදර හතර දෙනාටම සතුටින් ඉන්න ලැබේවා හා කරන කියන හැමදේම සාර්තක වේවායි ප්‍රාර්ථනා කරනවා .බුදුසරණයි දළදා සමිදු පිහිටයි ඔයාලා හැමෝටම .
ගොඩක් ලස්සනයි අක්කෙ ගෙදර.. congratulations for all of your future. God bless you 🥺❤️
Congratulations akka!!! Me video eka dakkahama ogollo wage jeewithe dinanna matath motivation ekk enawa.❤️❤️❤️
සුභ පැතුම් අක්කේ. ඔයා කියපු පියවරෙන් පියවර ඉදිරියට තමන්ගේ හින වලට යන්න මහන්සි වෙන්න කියපු දේ නම් හිතට තදින්ම දැනුනා. ඇත්ත අක්කේ ඔයාලා දෙන motivation ඒක ගොඩාක් ලොකු දෙයක් ❤
Wow අක්කේ ඒ ගෙදර පුදුම ලස්සනයි .❤ 😍 ඇත්තටම මේක මගේ ජීවිතේට මේ වෙනකන් ලැබුණු හොඳ ම motivation එක . ජීවිතේ ගැන ලොකූ hope එකක් ඇතිවුණා ඔයාලා වගේ තැනකට එනවා කියලා. ඇත්තටම ඔයාලා ගොඩාක් වාසනාවන්තයි. ඒ වගේම perfect ❤ අපේ රටේ තරුණ ජීවිතවලින් මේ වගේ හීන ඈතට යන කාලෙක මේ විදිහට motivate කරපු එකට ගොඩාක් ස්තූතියි ❤😘 Good Luck for your new begining ❤
සුභ පැතුම් අක්කෙ. මගෙත් ලොකුම ආසාවක් තමයි ලොකු උනාට පස්සේ මටම කියල ඔය වගෙ ගෙයක් ගන්න එක. හරිම සතුටුයි ඔයාලා හතරදෙනා ගැන. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි!🥰😍
අනේ ගොඩක් සතුටුයි අක්කෙ..සුබ පැතුම් අලුත් ගෙදර අලුත් ජීවිතේට ...අක්කලගෙ හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕනි.දියුණුවෙන් දියුණුවටම පත්වෙන්න පුලුවන් වෙන්න ඕනි..මේ වීඩියෝ එක අපිට ලොකු මෝටිවේෂන් එකක් ..අක්කයි,අයියයි,කේල බබයි,කේඩන් බබයි ඔය හැමෝමට බුදු සරණයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි ..ආදරෙයි අක්කෙ 🥺🥰😘❤️🩹💫🙏
ගෙදර නම් හරිම ලස්සනයි akkiyo❤️.oyalage hama බලාපොරොත්තුවම ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.මේක මට නම් සුපිරි මෝර්ටිවේශන් එකක් 😍.සතුටින් ඉන්න.බුදු සරණයි .....❤️
මෑස්ට බෑත්රූම් එක තමයි ගොඩක්ම ලස්සන දැනට 😍😍😍
Have been to Texas twice . And I love the environment and the food is the best wishing you all the best hon.. I love the closet omg it’s amazing
One of the reasons indika wanted to move there is food, specially BBQ 🍗 Texas wala thiyenawa best BBQ. Specially in Austin 🤤😋Thank you girly❤️❤️❤️
The vedeos you both make are beautiful....🌟🌟 Jay kukathunga family 👨👩👧👦 & Life with ome ( family) 👨👩👧👦 💕💐💕💐💕💐💕 = korean
@@LifeWithOme 💐💕👨👩👧👦❤❤👧👼
my favourite TH-cam channels life with ome and Jay kulathunga 😍😍😍😍love u all
@@nethminichinthika3900 mine too
හිතට දැනෙන සතුට කියන්න තේරෙන්නේ නෑ අක්කි... හැමදේම හරියන්න ඕන මට මගේ ගේ හදලා පදිංචියට ගියා වගේ සතුටක් දැනුනා. ලංකාවේ අපිට සාමාන්‍ය විදිහට ගෙයක් හදාගන්න එකත් ලොකු හීනයක් වෙලා තියෙන්නේ. ඇත්තටම ඔයාලා හරිම ලකී අක්කි මේ රටෙන් ගිය එක ❤️❤ ජය වෙන්න ඕනි ආදරෙයි පුංචි පවුලට ❤️
I know we haven't met or probably never will, but watched this in happy tears! 🥰 Felt super duper happy when Sri Lankans in different parts of the world settle down nicely like this. Proud of you and you guys motivate us as well ❤️💯 May you two get the strength to do even bigger things in life ❤️❤️❤️
Also would loveeee to see a pool in the backyard.
Aww, Thank you Sandil ❤
ගෙදර හරිම ලස්සනයි👌. හදවතින්ම සුභ පතනවා💐❤️ උත්සාහවන්ත අයට හැමදාම කිරි ඉතිරෙනවා ඒක ඇත්ත. හැමෝටම ජය වේවා💪 තෙරුවන් සරණයි !
Suba පැතුම් nangiyo.budusaranai හතර දෙනාට .ආදරෙයි ගොඩක් හැමදාමත් . ඉදිරියටම යන්න හැකියාව ලැබේවා .❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි 🌸❤️ අලුත් නිවහනටත් ජීවිතයටත් සුභ පැතුම් 🥳😍
Congratulations අක්කි ♥️ අදත් වීඩීයෝ එක ගොඩක් ලස්සනයි 😊 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි 😊 බුදු සරණයි 🙏🙏🙏
අක්කෙ ඔයාගෙ වගේම පවුලේ හැමෝගෙම බලාපොරොත්තු හීන හැමදේම හැබෑවෙන්න ඕනෙ බුදුසරණයි හැමෝටම ❤❤❤❤❤❤
පිටරට Home tours වලින් මම දැක්ක ලස්සනම Home එක 🌝
I’m sooooo sooooo happy for you😍❤️ Feel like this happened to me..... You guys deserve all the happiness and laughter.... Such a beautiful souls ✨ My love towards you all 😘
Hariima lassani godaaak, jayasrimaha boo samidu pihitaiii oyalata
Ilove
Dream home එක ගොඩාක් ලස්සනයි සුබ පැතුම් අක්කෙ. ඔයාගේ බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
❤❤❤
හදවතින්ම සතුටු වෙනවා .හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලට.🌻🌻🌻🌻🌻
හරිම ලස්සන ගෙදරක්. සුබ පැතුම් අක්කිගෙ පුංචි ලස්සන පවුලේ අනාගතය වෙනුවෙන්. ඔයාලා හරිම වාසනාවන්තයි. හැමදාම ආදරෙන් ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නවා. ❤️😍🎊️
Very proud of both,God bless you and your loving family 🙏💐💖
අනේ හරිම සතුටුයි අක්කියො.. මේ video එක බලද්දි මට මේ දේවල් ලැබුන වගේ සතුටක් දැනුනා.. Best wishes on your new chapter and thanks a lot for your motivation.. 💖 My love towards you all ❤️😘
ඔයාලගේ සියලු බලාපොරොත්තු පැතුම් ඒ ආකාරයෙන්ම ඉටුවෙලා සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත්වෙන්න වාසනාව, ආශිර්වාදය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !🙏❤️😍
සුභ පැතුම් අක්කි.ලස්සන ගෙදරක්.හැමෝම පරිස්සමට සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි.💛💛
Wooooow supiriiii❤❤❤මහන්සිවෙලා ඉගෙනගෙන හම්බ කරලා මේ වගේ ගෙයක් ගන්න ලැබෙනෙක කොච්චර සතුටක්ද ❤❤අසාදාරනෙන් හම්බ කරලා රජ වෙනවට වඩා ඒක මාර වටිනවා ❤❤ඔයාලාගේ අම්මලට කොච්චර සතුටු ඇතිද❤❤❤ඔයාලගෙ ගෙදර මාර ලස්සනයි ඒවගේම ඔයලගෙ ගෙදරින් එලියෙ ඔයාලගෙ පැත්ත මාරම ලස්සනයි ❤❤නියමයි සුපිරියටම ජීවත් වෙන්න ඔයාලට පුලුවන් වෙන්නෝන ❤❤ආයෙත් කියනවා හරිම සුපිරි 😍😍හැමෝටම තෙරුවන් සරනයි අක්කේ❤❤
❤️ Eka aththa 😊
YES ❤️ ❤️
Thank you so much ❤️🙏
@@LifeWithOme You're Welcome Nangi. 💞 ❤️
හරිම සතුටුයි.මේ video එක එනකන් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා. ඊළඟ video එකත් ඉක්මනටම කරන්න. හැමදාම සතුටින් ඉන්න. ඔයාලගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා....!
බුදු සරණයි......!
ඔයාලගේ අලුත් ගෙදරට සුභ පැතුම්! ගෙදර හරිම ලස්සනයි! හරිම සතුටුයි.ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් සියලු දෙවි රැකවරනින් සිතන පතන සියලු දේ සාර්ථක වේවා. පුංචි පව්ලේ සිහින නිවස හරිම ලස්සනයි .බුදු සරනයි
Wow අක්කේ congratulations 🎊 ඔයාලගෙ Dream home එක මාරම ලස්සනයි. මගෙත් ලොකුම හීනයක් තමයි us එන එක.කොහොම හරි ඒ හීනෙ හැබෑ කරගන්නව❤
ගොඩක් සතුටුයි...🥺🌸
ආසයි දවසක මේවගේ තැනකට එන්න ..🥳🥳
හරිම ලස්සන ගෙදරක් අක්කේ 🥰 සියලුම බලාපොරොත්තු ඒ විදියටම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනාව හතරදෙනාම පරිස්සමින් සතුටින් ඉන්න ♥️♥️♥️
සුබපැතුම් අක්කා & අයියා❤ හිතට සතුටක් ඕනකරපු හැමවෙලාවකම ඔයාලගෙ video එකක් බලන එක තමයි කරන්නෙ❤
The whole house, the neighborhood, the backyard and everything is so beautiful Akki and it’s full of light. Wish you all the best in your new journey…Thank you for inspiring all of us ♥️♥️♥️
Thank you so much darling ❤️❤️❤️
Congratulations on chasing the American dream!!! Honestly, so proud of ya'll...❤💯👌
Congratulations 🥰👍
ඒක මාලිගවක් වගේ.. ඇත්තටම ලස්ස්නයි...ඔයාලනම් පට්ට.
හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක .අක්කිගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයියාට අක්කිට නංගිට චූටී මල්ලී බාබාට සුභ ආනාගතයක් ප්‍රාර්ථනා කරනවා .සතුටින් පරිස්සමෙන් හැමදාම ඉන්න .ආදරෙයි හැමදාම ආයේ අලුත් වීඩියෝ එක්ක එනකන් ආසාවෙන් බලන්න ඉන්නවා 💜️💜️💜️😘😘😘😘🙏
BEHIND EVERY SUCCESSFUL MAN , THERE IS A WONDERFUL WOMEN.. ❤️
Congratulations akki and aiya 💙
May sunshine and happiness always flow into your new home!! 🙏🥰
Thank you so much, ❤️🙏
Sinhala vidihata sirith virith karanawa dekala puduma sathutak aadarayak denuna.
Jayen jayama wewa !!!
Kiri ithirewa !!!
Budusaranai !
It so great to see one of our srilankans living wonderfully in a different country .the surrounding is so beautiful and looks so calm.congratulations and best wishes to u all ❤️
Congratulations akki ❤️😍 ගෙදර නම් හරිම ලස්සනයි. ගොඩාක් සතුටු හිතෙනවා 🥺😍 හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඒ විදියට ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ❤️❤️❤️❤️❤️
😍😍😍😘😘😘😘❣️❣️❣️🌹හැමදාම අපිට motivation ලබාදෙන videos කරන්න අක්කේ.❣️😍🌹🌹🌹🌹
Congratulations !!! ❤ හරිම සතුටුයි අක්කේ ඔයාලා ගැන. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලට. ඇත්තටම ඔයාලගේ video වලින් මන් ගොඩාක් motivate වෙනවා. I am waiting for going abroad to conduct my postgraduate studies 😍
Beautiful house, I hear houses in Texas are very affordable, 1/2 Million that's very cheap, depends on the down payment, county tax & insurance all that plus interest rate
Compare to California, I lived in California, a small single story house runs about $750,000.00 in good neighborhoods. Big back is nice your husband got to do landscaping a lot.
Many are leaving California because house market is very high. I enjoyed my 39 years in US. Wish you all the very best in that house. Only thing most Sri-Lankans who lives abroad envy when you own a beautiful home 🏡 because they don't. I experience that... know your Sri-Lankans well who are really happy for you.💞
හිතන පතන හැම දේම ඉටු වෙන්න කියල සුබ පතනවා අක්කේ.සතුටුයී ගොඩක්.❤❤
Most awaited video ever akki, this video truly motivated us, Such a beautiful house with lovely souls. May all your dreams come true 😍😍 love from Canada 🇨🇦
You guys will spend the amazing years ahead with the beautiful memories in this new home...congratulations♥️ 🎉️🎉️
harima lassana geyak .oyalage anith heenath hari yanna kiyala wish karanava.suba pathum oyalege family ekatama.mage heeneth USA ena ekama thama.
Felt like this happened to me.... so happy of you.... I"ll study harder & harder.... One day I will certainly spend this type of a beautiful life.....Good luck guys....
The US housing market is amazing. Sadly here in Canada you can’t even buy a good town house for half a million 💵 unless it’s very old and raggedy or far from the cities . A house like yours here in 🇨🇦 starts at about $1.5 million. I’m thankful for having a home here but so many ppl can’t afford one specially with the interest rates hikes now😅. Anyways congrats to y’all. ☺️
සතුට සෞභාග්‍ය පිරුණු ලස්සන ජිවිතයකට සුභ පතනවා අක්කට ඇතුලු පවුලේ හැමෝටම !!!!!
Congratulations අක්කි🥰 මගේ හීනයක් හැබෑ වුණා වගේ මාරම සතුටුයි. ඔයාගේ සතුට වචනවලින් තේරෙනවා. ඔයාලගේ ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🎊️ බුදු සරණයි❤️
Congratulations
Thank you so much darling ❤️🙏