ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

හරිම ලේසියෙන් කුස්සිය පිරිසිඳුව තියාගන්න ක්‍රම | Everyday habits for a clean kitchen | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 เม.ย. 2021
  • Hello friends,
    Today I'm going to share some easy habits to keep your kitchen clean. I'm following them for a quite a long time and they have helped me a lot to keep my kitchen clean and pest free. They don't take much time of yours, but they will bring many benefits for the good health of your whole family.
    If you like the video, please hit the like button and subscribe to the channel for more organization and cleaning ideas. Do let me know your thoughts about the content and don't forget to follow me on
    Instagram / madus_home_...​
    Facebook / madus-home-a...​
    Thank you for joining my journey.
    Much love,
    Madu

ความคิดเห็น • 593

  • @amaavlogs20
    @amaavlogs20 3 ปีที่แล้ว +100

    ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආස හිතෙනවා.ඔයා හරිම පිලිවෙලට ඔයාගේ ගෙදර තියාගෙන ඉන්නවා ගොඩක් පිටරට අයගේ මේ වගේ වීඩියෝ දැකලා තියනවා ඒ උනාට ලංකාවේ අයගේ මේ වගේ වීඩියෝ එකක් දකින්නත් හරිම ආසයි ඒතරම් පිලිවෙලයි.😊😊😊

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +8

      ආනේ..මට හරිම සතුටක් මේ වචන ටික. පොඩි දෙන්නෙක් එක්ක මම ලේසියෙන් නෙමෙයි මේ videos කරන්නේ. ඉතින් මේ වගේ comments දැක්කම ඒ මහන්සියට ප්‍රතිඵල තියෙනවා කියලා දැනෙනවා . ගොඩක් ස්තුතියි ඔයාට ❤️😊🙏

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 ปีที่แล้ว +1

      ගෙ⁣ාඩක්.හොද. වැදගත් ..දේයක්

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 😊

    • @dilanikalugama5691
      @dilanikalugama5691 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 b

    • @nayanasilva2462
      @nayanasilva2462 3 ปีที่แล้ว +1

      Thanks

  • @kumudupremaratne4429
    @kumudupremaratne4429 2 หลายเดือนก่อน +13

    වීඩියෝ එක දාලත් ත්‍රී යර්ස් වුණත් මම දැක්කේ අද. ගොඩක් හොඳ උපදෙස් ටිකක්. මමත් මේ ටිප්ස් විසිතුනෙන් 18 ක් විතරම කරනවා. අද ඉඳලා ඉතුරු දේවල් ටිකත් කොහොමහරි කරනවා. Thank you so much ❤❤❤

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 หลายเดือนก่อน

      කොච්චර හොඳයි ද..සතුටුයි ගොඩක් 💐

  • @senulisenuli6141
    @senulisenuli6141 3 ปีที่แล้ว +9

    අනේ මන් දැකපු ලස්සන ම ගෙදරක් තියෙන කෙනා..හරිම පිලිවෙලයි..ගොඩාක් ලස්සනයි .තැන්ක්ස් සුදූ..💋❤

  • @ravindishirangika8576
    @ravindishirangika8576 3 ปีที่แล้ว +17

    අම්මා කෙනෙක් තමන්ගෙ දරුවෙකුට කියලා දෙනවා හා සමානව ඔබ තුමිය සෑම දෙයක්ම පැහැදිලිව කියලා දෙනවා.බුදු සරණයි.🙏👌

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ආනේ බොහොම ස්තුතියි ඔයාට 😊🙏 ඔබතුමිය කියන්න එපා, මධු කිව්වම ඇති 😇

  • @rupaperera1166
    @rupaperera1166 3 ปีที่แล้ว +9

    දුව මමත් කොච්චර අමාරු උනත් ඔයා වගේ කුස්සිය අස්කරල භාජන සෝදලා තමයි රැට කුස්සියෙන් යන්නේ. ඔයා හරිම ආදර්ශයක් අපේ දරුවන්ට දෙන්නේ. වැදගත් වීඩියෝ එකක්. සුබ පැතුම්

  • @nilumirajapaksha7430
    @nilumirajapaksha7430 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි dr. ඔයා හොඳට හැම දෙයක්ම පැහැදිලිව කියලා දෙනවා.බුදු සරණයි 🙏💖

  • @ranjanimangalika7759
    @ranjanimangalika7759 3 ปีที่แล้ว +5

    මෙකනම් සැහෙන්න වටින vidieo එකක්.....හරිම පිලිවලයි..පිරිසුදුයි......බොහොම ස්තුති මෙව් technique අපිට කියලා දෙනවට😍😍😍

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට, සතුටුයි මට 😊🙏😇

  • @gamagekularathna6568
    @gamagekularathna6568 3 ปีที่แล้ว +10

    අනේ පුදුම ලස්සනයි ගොඩක් වටිනවා කුස්සියේ ලස්සන බල බල විඩියෝ එක රස වින්දා ♥️♥️ මෙි වගේ විඩියෝ දිගම කරනන සුබ පතනවා හැමදාම ඉන්නවා ඔයා එක්ක ♥️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ගොඩක්ම ස්තුතියි ඔයාට දිගින් දිගටම මට දෙන දිරිගැන්වීම් වලට 🙏

  • @joanalevensky1890
    @joanalevensky1890 3 ปีที่แล้ว +1

    Good job. Thank you so much for these things

  • @subaniwijayasinghe8366
    @subaniwijayasinghe8366 3 ปีที่แล้ว +3

    අහම්බෙන් දැක්ක විඩියෝවක්. ගොඩක් හොද උපදෙස් ටිකක් . කිව්ව ටිකෙන් එකක් හැර මමත් කරනවා. ගෑස් ලිප සුද්ද කරන්නැති ඒක තමා මගේ වරද . මම ඒකත් අද ඉදන් කරන්නම්. ස්තුතියි ඔබට දැනුවත් කිරීම සම්බන්ධව

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ඒක ගොඩක් වැදගත් දෙයක්, මොකද ඊලඟ දවසේ උයන්න ගියාම පිරිසිඳු ලිපක් දකිනකොට හිතට හරි සතුටුයි නේ..හරි සතුටුයි ඔයාගේ comment එකට 😊🙏

  • @malkanthijayasekara3851
    @malkanthijayasekara3851 3 ปีที่แล้ว +3

    Thank you very much. I'm already following these steps. I'm proud about that. Anyway this is a very valuable and useful video.

  • @loranishanikausarambege424
    @loranishanikausarambege424 3 ปีที่แล้ว +1

    Ane harima proyojanai,godak satutii, budusaranai!

  • @kaushikashehani9113
    @kaushikashehani9113 3 วันที่ผ่านมา

    අනේ ගොඩාක් වටිනවා.thank you ❤❤❤❤❤

  • @fathimabegam1599
    @fathimabegam1599 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.පිලිවෙලයි.Thank you very much ❤

  • @chamarandijayakody6475
    @chamarandijayakody6475 3 ปีที่แล้ว +7

    Useful tips!!
    Thank you so much for making this video ❤👍👍

  • @MrDilinipe
    @MrDilinipe 2 ปีที่แล้ว

    Thanks for sharing the valuable advices.

  • @chandigungamuwage8417
    @chandigungamuwage8417 3 ปีที่แล้ว +1

    Very useful vedio .thank you .stay blessed

  • @niranjalijayasinghe1645
    @niranjalijayasinghe1645 3 ปีที่แล้ว +3

    Thank you so much for sharing your knowledge. It was so interesting.

  • @mumsview8016
    @mumsview8016 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනා video ekak අක්කා
    Thank you so much👍🙂🙂🙂🙂

  • @suneethafernando4878
    @suneethafernando4878 3 ปีที่แล้ว +5

    ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් අපිට තියෙනවා ..ඔයා ලංකාවේ දිත් ඔහොම තමයි .හරි සතුටුයි 👍❤️.😘

  • @dilshaniinushka4926
    @dilshaniinushka4926 ปีที่แล้ว

    Very Useful akki. Thank you ♥️

  • @madushomeandgarden6478
    @madushomeandgarden6478  3 ปีที่แล้ว +19

    Hello friends, please excuse for my voice during some part of the video if it's not clear. I was suffering from hay fever and it affected my throat badly. Hope you will enjoy the video..

    • @bertharodrigo9841
      @bertharodrigo9841 3 ปีที่แล้ว

      Dear madu I enjoyed your video could you tell me from where you purchased the soap holder which is on top of your sink thank you

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Are you talking about the soap dispensers (glass bottles) or the sponge holder? Anyway all of them are from Kmart (Australia ) are you in Sri Lanka ?

    • @chandrarathnayaka5337
      @chandrarathnayaka5337 2 หลายเดือนก่อน

      Ok ❤​@@madushomeandgarden6478

  • @marieperera1709
    @marieperera1709 3 ปีที่แล้ว +1

    Harima satutui.godak watinawa duwae.

  • @himawijesiri2325
    @himawijesiri2325 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් ❤️

  • @sunaliperera4279
    @sunaliperera4279 3 ปีที่แล้ว +1

    Niyamai Madu..So informative

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 3 ปีที่แล้ว +3

    Thanks for your open hearted ideas.

  • @deepikaekanayaka8239
    @deepikaekanayaka8239 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි. God. Bless you

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      සතුටුයි ඔයාගේ comment එකට 🙏😊

  • @dhanushkajayaweera-zq2mu
    @dhanushkajayaweera-zq2mu 2 หลายเดือนก่อน +1

    ඔයා ගෙ උපදෙස් හරි අගෙයි ඒවගේම සරලයි.ඕන ම කුස්සිය කට ගැලපෙන වා.කරන්න අපහසු නෑ .බොහෝ ම ස්තුතියි .❤👍👍

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 หลายเดือนก่อน

      හරිම සතුටුයි, බොහොම ස්තුතියි 💐💐

  • @chandramahagodage410
    @chandramahagodage410 5 หลายเดือนก่อน +2

    You are the best habit I think it,s good and great thank you so much

  • @indraniyapa5809
    @indraniyapa5809 3 ปีที่แล้ว +3

    අද තමයි ඔබේ මේ වටිනා වීඩියෝව බැලුවෙ . ඇත්තෙන්ම ගෘහණියකට හරිම වැදගත් . ඔබට බොහොම ස්තූතියි .

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris7873 3 ปีที่แล้ว

    Godak wedagat video ekak akke..thank you so much

  • @apka5644
    @apka5644 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි අක්කි ඔයාට

  • @thilinikarunathilaka7881
    @thilinikarunathilaka7881 3 ปีที่แล้ว +1

    Lassanaiiii...adai hambuneee..godak watinawa

  • @hshoppingchannel4268
    @hshoppingchannel4268 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටිනවා මිස්...කියලා දෙන හැමදේම හරිම පැහැදිලියි....💗💗💗

  • @homekitchenfoodfiesta9709
    @homekitchenfoodfiesta9709 3 ปีที่แล้ว

    Superb tips. Thanks

  • @user-lx5bb9tw7f
    @user-lx5bb9tw7f 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි!

  • @dayasenarandombage478
    @dayasenarandombage478 ปีที่แล้ว

    Very useful and important ideas . All are very clear . Thanks ....

  • @samanthimarasinghe7422
    @samanthimarasinghe7422 3 ปีที่แล้ว

    Thank you...
    Great vedio .

  • @nipunikasandamali7590
    @nipunikasandamali7590 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්. Thank you♥️♥️♥️

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා vedio එකක්.. තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය පාර්තනා කරනවා..

  • @chandimadamayanthi8358
    @chandimadamayanthi8358 3 ปีที่แล้ว +2

    පිටරට වැඩ kerana අපිට ඔයාගේ videos වලින් egana ගන්න දේවල් ගොඩාක් තියනවා නංගී .අහම්බෙන් video aka දැක්කා .ගොඩාක් ස්තූතියි ඔයාට .god bless you

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      මගේ channel එක බලලා කවුරුහරි අලුත් එක දෙයක් හරි එයලගේ එදිනෙදා ජීවිතයට එකතු කර ගන්නවානම් ඒක මට ලොකු සතුටක්. මේ comment එක මට ලොකු දිරිගැන්වීමක් 🙏😊

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 3 ปีที่แล้ว

    ස්තුතියි . වටිනා විීඩියෝ එක්ක .

  • @chinthawickramasurendra7200
    @chinthawickramasurendra7200 3 ปีที่แล้ว

    ගොඩක් හොද video එකක් 😍😍

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h 3 ปีที่แล้ว +1

    Oyaga video goodk lassnai parsmin inna budu sarnai pula samatam ♥️♥️♥️♥️👍👍👍🌹🌹🌹💐

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 3 ปีที่แล้ว +1

    Wish you all the best and keep it up your good work...!❤️❤️❤️

  • @vindhyajayasinghe6596
    @vindhyajayasinghe6596 3 ปีที่แล้ว

    Very nice.thank you

  • @realway8011
    @realway8011 3 ปีที่แล้ว +1

    Very important your ideas.thank you very much

  • @christinadebora5193
    @christinadebora5193 3 ปีที่แล้ว

    බොහෝම ස්තුති.....

  • @hansiw1372
    @hansiw1372 2 ปีที่แล้ว

    Thank you Madu. Really useful as always ❤️❤️

  • @samadhiumayangni1001
    @samadhiumayangni1001 3 ปีที่แล้ว

    ලස්සනයි ඒ වගේම හුගක් වැදගත් ...

  • @edirisinghebandara2375
    @edirisinghebandara2375 2 หลายเดือนก่อน

    Thamath hoda video ekak ❤❤❤

  • @dilhari1000
    @dilhari1000 2 หลายเดือนก่อน

    ස්තුතියි 🙏💜

  • @vishwanisandatharaka9238
    @vishwanisandatharaka9238 2 ปีที่แล้ว

    Oya krna viedos harima wadagath akki,💖💖

  • @geethikakeerthirathna7723
    @geethikakeerthirathna7723 ปีที่แล้ว

    ගොඩක් වටින අදහස් අක්කා

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว +1

    Good job 👍 nice work sister god bless u

  • @chandiswarnasinghe7825
    @chandiswarnasinghe7825 3 ปีที่แล้ว

    Thank you Madu,really useful video.😘

  • @shiranipriyangika9372
    @shiranipriyangika9372 10 หลายเดือนก่อน +2

    Thank you so much akki ❤️

  • @rasikadilhani2729
    @rasikadilhani2729 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනව.බොහොම ස්තුතියි

  • @shanthipandithage7433
    @shanthipandithage7433 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමියට ❤

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว

    හරිම වටිනවා.බොහොම ස්තුතියි ඔබට

  • @deshapriyaenderaarachchi1468
    @deshapriyaenderaarachchi1468 2 ปีที่แล้ว

    budusarenaii dear akki.

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 2 หลายเดือนก่อน

    Oyata bohoma pin.
    Suwapath wewa!!!

  • @chinthawickramasurendra7200
    @chinthawickramasurendra7200 3 ปีที่แล้ว

    කියපු ගොඩක් දේවල් මාත් දැනට කරනවා. ඒත් මම තව අලුත් දේවල් ඉගෙන ගත්තා. ස්තූතියි ඔබට.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි ඔයා ගැන 😊

  • @binukaprasadani2829
    @binukaprasadani2829 3 ปีที่แล้ว

    Thank you so much.

  • @dineshfernando9916
    @dineshfernando9916 2 ปีที่แล้ว +1

    ඔයාගේ video හරිම වැදගත් . හරිම ආසාවෙන් බලන්නෙ.. Thank you very much for this ideas ...

  • @niluama5335
    @niluama5335 3 ปีที่แล้ว +1

    හරිම අගෙයි මදූ, channel එකට සුබ පතනවා!!!

  • @dilanimanchanayaka8620
    @dilanimanchanayaka8620 3 ปีที่แล้ว +3

    Cleaning is my passion.. Thanks for these ideas ❤❤

  • @malanichandralatha6732
    @malanichandralatha6732 3 ปีที่แล้ว

    Ane oya hari shok akki☺☺☺
    Issarahata yanna suba pathum

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว

    Oyage video balanna harima asai oyage danuma hamotama denaeka hari watinawa thank you miss budu saranai

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි , බුදු සරනයි ඔයාටත් 🙏

  • @geethikakeerthirathna7723
    @geethikakeerthirathna7723 2 ปีที่แล้ว

    wooow niyamai aunty

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 2 ปีที่แล้ว

    Thank you so much ❤️

  • @RavindraDayarathna-vq6ob
    @RavindraDayarathna-vq6ob 4 หลายเดือนก่อน

    thank you mis.....👍👍

  • @chandimalakmali9577
    @chandimalakmali9577 ปีที่แล้ว

    Video 1 niyamai ❤❤❤❤thank you

  • @athilashalika57
    @athilashalika57 3 ปีที่แล้ว

    Maru tips tikak .thanks for your videoo💓💓

  • @nishandininisahandini5691
    @nishandininisahandini5691 3 ปีที่แล้ว +3

    ඇත්තටම මම වගේ කෙනෙක් දැක්කමයි... ගොඩාක් සතුටුයි ..... ආඩම්බරයි.
    ඉතා වටිනා දේවල් කියලා දෙනවා ලාංකික ගෘහණියන්ට.. ගොඩාක් හොද වීඩියෝ එකක් ..
    නිදුක් නිරෝගීව .... සතුටින් ඉන්න හැමදාම .... 💗

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට 😊🙏

    • @lalaniperera6255
      @lalaniperera6255 หลายเดือนก่อน

  • @wajirarathna3609
    @wajirarathna3609 3 ปีที่แล้ว +1

    නියම වටිනා උපදෙස් ටිකක් ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි

  • @bk6286
    @bk6286 3 ปีที่แล้ว +1

    Nice and very neat😍
    Keep it up😇

  • @fathimaayshafz
    @fathimaayshafz 3 ปีที่แล้ว +1

    Very Useful and u have a calming voice!

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      Thank you Fathima. I was not well when recording the voice 😥 so I was worried that it will disturb the viewers.. glad you liked the video 😊

  • @madushankasadaruwan5810
    @madushankasadaruwan5810 3 ปีที่แล้ว

    හරිම වැදගත් බොහෝමත්ම ස්තුති 🙏

  • @DiliniDilrukshi-ih9rd
    @DiliniDilrukshi-ih9rd 3 หลายเดือนก่อน

    A valuable vedio...

  • @ayukarunathilaka6000
    @ayukarunathilaka6000 2 ปีที่แล้ว

    Wow...❤️❤️

  • @yvonnejayathilake85
    @yvonnejayathilake85 3 ปีที่แล้ว

    හරි වටිනවා ඔයගෙ උපදෙස්

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 2 หลายเดือนก่อน

    Thnx for ur valueble tips God bless u ❤❤❤❤🎉🎉🎉🎉

  • @monikagangodawila4591
    @monikagangodawila4591 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව නිසි ආකාරයෙන් කියා දීම..හරිම අගෙයි...
    👍🙏🌹❤

  • @rammidamayanthi9437
    @rammidamayanthi9437 3 ปีที่แล้ว

    Wow... great💓👍

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @disanayakadisanayaka9236
    @disanayakadisanayaka9236 3 ปีที่แล้ว

    Ane godak watina upades tikak akke oyata goda godak pin

  • @chinthaluckshmie929
    @chinthaluckshmie929 3 ปีที่แล้ว

    Thanks so much .

  • @gayanifernando1666
    @gayanifernando1666 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ...

  • @user-uu7yu8kq9w
    @user-uu7yu8kq9w 3 ปีที่แล้ว +3

    Im addicted ur videos , very neat ❤ i also living melbourne
    Thanks for everything

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බැලුවා,ගොඩාක් ස්තුතියි ඔයාට,නොසලකා හරින දේ ඉගෙන ගත්තා

  • @prasanthajanaki1840
    @prasanthajanaki1840 3 ปีที่แล้ว +1

    Yout kitchen is very clean .very happy to watch it.thank you for usefull ideas.

  • @piyumisenevirathne3789
    @piyumisenevirathne3789 3 ปีที่แล้ว +1

    Thank you aunty.......❤

  • @romaineseneviratne3437
    @romaineseneviratne3437 ปีที่แล้ว +2

    Happy New year sister to you & your family see you after a long time

  • @thanushikaumadhi561
    @thanushikaumadhi561 3 ปีที่แล้ว +1

    Godak watinawa.thank you❤

  • @ash.5344
    @ash.5344 3 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තූතියි 🥰🥰😍😍

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.අද තමයි වීඩියෝ එක දැක්කේ.🥰

  • @travelwithnangimamai5110
    @travelwithnangimamai5110 3 ปีที่แล้ว +1

    Hmm mek hode vidio ekak🤗

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 ปีที่แล้ว

    Good good ,thanks .

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 2 หลายเดือนก่อน

    Very nice kitchen. Excellent 👍👍👍👌❤️