ආකර්ෂණ නීතියෙන් ඉල්ලන දේනොලැබෙන ප්‍රධානම හේතුව මෙන්න. අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනා ඉටුකරන්න පුළුවන් බලය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2023
  • Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
    සනත් ගමගේ මහතා කළමණාකරණය පිළිබඳ ප්‍රථම සහ පශ්චාත් උපාධිදාරියෙක්. මහා බ්‍රිත්‍යාන‍යය, ඉන්දියාව, සහ සිංගප්පුරුවේ මනෝ විද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ ජීවිත මගපෙන්වන්නෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය. සබරගමු සහ රජරට විශ්ව විද්‍යාල වල හිටපු උපදේශක. විශ්ව විද්‍යාල 15 ක, පාසල් 400 ක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ම, අමාත්‍යාංශ 36 ක, ජනාධිපති ලේකම් කාර්යාලයේ, පාර්ලිමේන්තුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනුබද්ධ ආයතන 5 ක, පෞද්ගලික ආයතන 600 ක ඇතුළුව වැඩමුළු 3000 කට වඩා කළ 20 වසරක පුහුණු කරුවෙක්. නෙත් FM, හිරු FM, සියත FM, සිත FM, රන් FM, ලක් හඬ, වෙළඳ සේවය, ස්වදේශීය සේවය, සිටි FM, රූපවාහිනි, ITN, සිරස TV, TV1, සියත TV, ඇතුළු නාලිකා විශාල ගණනාවක සම්පත් දායකයෙක්.
    Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
    මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
    යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
    Sanath Gamage TH-cam Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න. ඉලක්කය 7 වන වැඩසටහන
    අති විශිෂ්ට දක්ෂතා පෙන්වමින් මාළඹේ දී සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වුනු වැඩමුළුව අති සාර්ථකව අවසන් උනා. එහි පැමිණි දෙමාපියන් ගේ අදහස් මම ලබා දෙන්නම්. ඊළඟ වැඩසටහන මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) පැවැත්වෙනවා. අවුරුදු 8 න් ඉහළ දරුවන්ට සහ වැඩිහිටියන් සීමිත ප්‍රමාණයකට මේ සඳහා ඉඩ කඩ තියෙනවා.
    අදම මේ සහන මිළකට පැවැත්වෙන වැඩමුළුවේ ඉතිරි ආසන වෙන්කරවා ගන්න. කතා කරන්න 0716 658 658. එහෙම නැත්නම් WhatsApp Catalog කැටලොග් එක ලබා ගන්න පණිවිඩයක් එවන්න.
    Sanath Gamage TH-cam Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න.
    ඉලක්කය 7 වන වැඩසටහන
    Poetic Brain 2 days workshop
    🌷🌷 Poetic Brain 2 days workshop කාටද?
    අවුරුදු 8sita වඩා වැඩි දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත් කිහිප දෙනෙක්ටත්
    🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
    අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    🌸නිර්මාණ ශක්තිය
    🌸පරිකල්පන ශක්තිය
    🌸මතක ශක්තිය
    🌸සමතුලිත පෞරුෂ ශක්තිය
    🌸භාව කළමනාකරණ ශක්තිය
    🌸අවබෝධ ශක්තිය
    🌸ආත්ම ශක්තිය
    මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා
    🌷Regent Country Club - Auditorium Malabe
    මාළඹේ goo.gl/maps/6TFDihtHciQDt5y99
    🌷 කාලසටහන
    🌸 මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) උදේ 8:30 සිට සවස 4:30 දක්වා
    🌷 අයෝජනය
    🌸 රුපියල් 15,000.00
    🌸 දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 12,000.00 ක් පමණයි
    සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
    ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් (Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
    එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0710 226 225යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න
    මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
    නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
    / asirimath
    මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
    chat.whatsapp.com/LcQGbkffrLl...
    *** t.me/+Ak4mYOgu52M5ZmQ9
    මා හා හමුවීමට කතා කරන්න 0716 කරගන්න WhatsApp කරන්න 0710 226 225 අංකයට
    ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0713 658 658 අංකයට WhatsApp කරන්න
    ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
    ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට කතා කරන්න.

ความคิดเห็น • 637

  • @kavishkasudumal7187
    @kavishkasudumal7187 ปีที่แล้ว +46

    මම නිවසක් වැඩ කරන මවක් මට පොඩි සාදු කෙනෙක් විතරයි ඉන්නෙ මගෙ ලොකුම හීනය ලස්සන ගෙයක් තවම මගෙ හීනය විෂ්ව මාතාව ගෙන් ඉල්ලනවා අනෙ මගෙ සිහිණය ඉනක්මනින් සැබෑ වෙනවා මම පන්සිල් සුරකින දින පතා භාවනා කරන කෙනෙක්

  • @dmgschathurika1994
    @dmgschathurika1994 ปีที่แล้ว +93

    සර් ගෙ ඉගැන්වීම් අතර ගොඩක් ම ගරු කරන දේ , කාගෙවත් ආගමට , ඇදහීමට , විශ්වාසය ගැන තියෙන භක්තිය හෑල්ලු නොකරන එක . ආකර්ෂණ නීතිය ගැන උගන්වන සමහර අය එක එල්ලෙම කියනවා දෙවියො නෑ , බෝදි පූජාවෙ බලයක් නෑ අරක මේක . ඒත් ඒ දේවල් විශ්වාස කරගෙන ආපු කෙනෙකුට එහෙම කීවම ඒක වේදනාවක් එක්ක වගෙම ටිකක් දරාගන්න අමාරු දෙයක් . ඒ අතින් සර් අනික් අයව මෙහෙයවන විදිය 100% නිවැරැදි යි. හිතෙ තියෙන භක්තිය නිවැරැදි ව විශ්වාසය කරා ගෙන යනවා

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +13

    සනත් සර්ගේ හා අමාවිගේ වැඩසටහන් ඉතා සුන්දරයි. සර් මන් මේක කීපසැරයක් කිවුවා.මේ පාඩම් ඔක්කොම අපේ අක්කා බලනවා එයා අතිශයෙන් දියුණු වෙනවා කියලා අපේ නෑදෑයින්ට අබියෝග කරලා මේ වැඩසටහන් බලනවා. විශ්ව ආකර්ෂණ නීතිය සැබෑවක්මයි අපේ පවුලේ අයට අපේ පෝසත් පොඩිමාමා හරහා සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලබාදුන්නා ඒ විශ්වයේ අපුරු විදිහ. සිත පිරිසිදු කරගෙන නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා ජීවත් උනා. අපි හරිම වාසනාවන්තයි. සර්ට මේ දේවල් මන් කලින් කිවුවා සර් බොහෝම පින් ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ විශ්වයට ස්තුතියි සොබාදහමට ස්තුතියි 🙏 🌹 ❤ ආදරෙයි ❤ අපි හරිම ධනාත්මක චින්තනය තියෙන පවුලක් අපි ජීවිතය ජය ගත්තා .ඔබලාත් මන් කරපු දේවල් කරලා සර්ගේ උපදෙස් අරගෙන අතිශයෙන් දියුණු වෙන්න . දියුණු වෙලා ඉන්නේ දියුණු වු මම ඔබ සැමටම සුබ පැතුම් ගෙනෙමි .ස්තුතියි 🙏 🌹 ❤

  • @user-pb6xo9wi3r
    @user-pb6xo9wi3r ปีที่แล้ว +16

    සර් මං සර්ගේ වැඩසටහන් බලනවා හැමදාම මගේ හැම බලපොරොත්තුවක්ම අද ඉස්ට වෙලා මට මේ හැමදේම ලැබූනේ සනත් සර් නිසා මේ දයබර විශ්වය නිසා ස්තුති සර් ස්තුති විශ්ව මාතාවටත් ❤❤❤🙏

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 ปีที่แล้ว +6

    🎉මට මේ දැන් මේ මොහොතේම රුපියල් ලක්ශ 30 ලැබුනා විශ්ව මාතාවට ගොඩාක් ස්තූතී ස්තුති ස්තූතී 🎉🎉🎉

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 ปีที่แล้ว +14

    සර්ගෙ වැඩසටහන් වළට ගැලපෙනම කෙනා මං හිතන්නෙ අමාවි..විශ්ව මාතාවගේ අාශිර්වාදය නොවඩුව ලැබේවා ඔබ සැමට..🙏🙏🙏

  • @priyanthabandara149
    @priyanthabandara149 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවනි ඉක්මණින්ම මාගේ ගැටලු සියල්ල විසදීමට ශක්තිය ලබා දේවා

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว +7

    තව දෙයක් තියේ කියන්න.. මම මුලින් අමාවි මිස් ඉන්න වීඩියෝස් බලල තියෙනවා.දැන් ගොඩාක් professional වෙලා.. ලස්සනට වැඩසටහන් කරනව..wish you all the best..❤

  • @shanikanimanthi8134
    @shanikanimanthi8134 ปีที่แล้ว +7

    අපගේ ජීවිතය ආලෝකමත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි.ඔබතුමාව මුණගැස්වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි

  • @user-eu4tg2yb7n

    මට තේරෙන්නෙ නෑ ඇයි කියලා , මම දැන් දින කීපයක ඉදලා තමයි සර්ගෙ වැඩසටහන් අහන්නෙ, මගේ ජීවිතේ මොකද්ද මන්ද වෙනසක් දැනෙනවා, දුක පාලනය කර ගන්න වෙනදට වඩා ලෙහෙසියි වගෙයි. ස්තූතියි සර්, විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති .

  • @HimaliKarunanayakage-iw2rr

    අපේ හිත්වල තියෙන ප්‍රශ්න වලට විකල්ප සොයා දෙන මඟ පෙන්වන විශ්ව මාතාව අප වෙත යොමු කරන ඔබතුමාට බොහෝම ස්තූතියි, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි, ස්තූතියි,, ස්තූතියි 🙏

  • @srilanka3362
    @srilanka3362 ปีที่แล้ว +13

    තාව තාවත් සිත් පහන් කිරීමට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා සන්මා සන් බුදු සරණයි සනත් සර්

  • @dilinichathirika958
    @dilinichathirika958 ปีที่แล้ว +22

    ඔබතුමාගේ ආදරණීය පණිවිඩ මෙන්ම ඔබගේ අව්‍යාජ නිහතමානී ගුණය මා හට ලැබෙන ආභරණ වැනිය. 👌👌👌

  • @mnmusiccreations9986
    @mnmusiccreations9986 ปีที่แล้ว +16

    මගේ ජීවිතේ role modle..

  • @priyankaperera9231
    @priyankaperera9231 ปีที่แล้ว +15

    විශ්වයට ඔබට මට මගේ දරැවන්ට රටට, මම සේවය ලබා ගන්නා සෑම ආයතයකට මගේ නිවසට ,,, නිවේදන කටයුතු කරන හිතවත/වතියන් හැමෝටම....ඉර සද...සැමට ස්තුතියි ....මම නීරෝගී වුනා.....ස්තුතියි////

  • @malakothalawala7426
    @malakothalawala7426 ปีที่แล้ว +4

    මේ තරම් හොද දේවල් කියාදෙන ඔබතුමාට මුළු හදවතින්ම ස්තුතියි ..

  • @AMARASINGHE-0620.
    @AMARASINGHE-0620. ปีที่แล้ว +2

    මේ වැඩසටහන මා හට දකින්න සැලැස්සුවට සහ ඔබ තුමාගේ දේශන වලට සවන්දීමාට මා හට අවස්තාව ලබා දුන්නට

  • @invester235
    @invester235 ปีที่แล้ว +2

    වැඩස්තහන් සේරම මුල ඉදලා මම බැලුවා. හැම දේටම පිළිතුරු තිබුණේ.අහන්න ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ.ඔබ තුමාට දිගටම කරන් යන්න ස්ක්තිය ලැබේවා.ස්තූතියි ඔබ තුමාට

  • @jeewaninisha6257
    @jeewaninisha6257 ปีที่แล้ว +2

    සර්ගෙ වැඩසටහන් ඉතාම විෂිස්ටයි ඔබතුමාට ස්තුති ..විෂ්වයට ස්තුති සියලුදෙනාගේම පැතුම් ඉටුවේවා

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 ปีที่แล้ว +8

    මගේ ජීවිතය ඇත්තටම දැන් අළුත් වෙලා. ප්‍රතිඵල ලැබෙන්න ආරම්භ වෙලා...