හඳහනේ කියවෙන දේ ඇත්තද? බොරුද? ආකර්ෂණ නීතියට එකඟද? සංවාදයට ප්‍රවේශයක් Sanath Gamage on Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
    සනත් ගමගේ මහතා කළමණාකරණය පිළිබඳ ප්‍රථම සහ පශ්චාත් උපාධිදාරියෙක්. මහා බ්‍රිත්‍යාන‍යය, ඉන්දියාව, සහ සිංගප්පුරුවේ මනෝ විද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ ජීවිත මගපෙන්වන්නෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය. සබරගමු සහ රජරට විශ්ව විද්‍යාල වල හිටපු උපදේශක. විශ්ව විද්‍යාල 15 ක, පාසල් 400 ක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ම, අමාත්‍යාංශ 36 ක, ජනාධිපති ලේකම් කාර්යාලයේ, පාර්ලිමේන්තුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනුබද්ධ ආයතන 5 ක, පෞද්ගලික ආයතන 600 ක ඇතුළුව වැඩමුළු 3000 කට වඩා කළ 20 වසරක පුහුණු කරුවෙක්. නෙත් FM, හිරු FM, සියත FM, සිත FM, රන් FM, ලක් හඬ, වෙළඳ සේවය, ස්වදේශීය සේවය, සිටි FM, රූපවාහිනි, ITN, සිරස TV, TV1, සියත TV, ඇතුළු නාලිකා විශාල ගණනාවක සම්පත් දායකයෙක්.
    Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
    මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
    යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
    Sanath Gamage TH-cam Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න. ඉලක්කය 7 වන වැඩසටහන
    අති විශිෂ්ට දක්ෂතා පෙන්වමින් මාළඹේ දී සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වුනු වැඩමුළුව අති සාර්ථකව අවසන් උනා. එහි පැමිණි දෙමාපියන් ගේ අදහස් මම ලබා දෙන්නම්. ඊළඟ වැඩසටහන මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) පැවැත්වෙනවා. අවුරුදු 8 න් ඉහළ දරුවන්ට සහ වැඩිහිටියන් සීමිත ප්‍රමාණයකට මේ සඳහා ඉඩ කඩ තියෙනවා.
    අදම මේ සහන මිළකට පැවැත්වෙන වැඩමුළුවේ ඉතිරි ආසන වෙන්කරවා ගන්න. කතා කරන්න 0716 658 658. එහෙම නැත්නම් WhatsApp Catalog කැටලොග් එක ලබා ගන්න පණිවිඩයක් එවන්න.
    Sanath Gamage TH-cam Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න.
    ඉලක්කය 7 වන වැඩසටහන
    Poetic Brain 2 days workshop
    🌷🌷 Poetic Brain 2 days workshop කාටද?
    අවුරුදු 8sita වඩා වැඩි දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත් කිහිප දෙනෙක්ටත්
    🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
    අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    🌸නිර්මාණ ශක්තිය
    🌸පරිකල්පන ශක්තිය
    🌸මතක ශක්තිය
    🌸සමතුලිත පෞරුෂ ශක්තිය
    🌸භාව කළමනාකරණ ශක්තිය
    🌸අවබෝධ ශක්තිය
    🌸ආත්ම ශක්තිය
    මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා
    🌷Regent Country Club - Auditorium Malabe
    මාළඹේ goo.gl/maps/6T...
    🌷 කාලසටහන
    🌸 මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) උදේ 8:30 සිට සවස 4:30 දක්වා
    🌷 අයෝජනය
    🌸 රුපියල් 15,000.00
    🌸 දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 12,000.00 ක් පමණයි
    සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
    ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් (Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
    එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0710 226 225යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න
    මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
    නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
    / asirimath
    මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
    chat.whatsapp.....
    *** t.me/+Ak4mYOgu...
    මා හා හමුවීමට කතා කරන්න 0716 කරගන්න WhatsApp කරන්න 0710 226 225 අංකයට
    ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0713 658 658 අංකයට WhatsApp කරන්න
    ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
    ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට කතා කරන්න.

ความคิดเห็น • 107

  • @nirmalaamuwaththa1855
    @nirmalaamuwaththa1855 ปีที่แล้ว +29

    මම උසස් පෙළ විභාගය ලියනකොට කිව්වා මට විභාගය පාස් වෙන් නෑ කියලා. ඒත් මම ඒක භාර ගන්න කැමති වුනේ නෑ. මම ඒක බොරු කියලා පෙන්නන්න මම හොඳට වැඩ කළා.මට අද ගෞරව උපාධියක් තියෙනවා.

  • @thariduherath6283
    @thariduherath6283 ปีที่แล้ว +19

    හොද උදාහරණයක් තියනවා මගේ මිනිබිරි 5 වසරේ ශිෂ්‍යත්වය ලියන්න ඉන්න කාලේ ටිකක් අසනීප උනා ඒ නිසා මම හදහන බැලුවා එයාගේ ඒක බලා ඒ කොනා කීවේ මේ ළමයට ඉගෙන ගන්න බෑ එයා නමේ වසරෙන්ම ඉගනීම කඩාකප්පල් වෙනවා කියලා කියන්න සතුටුයි මගේ මිනිබිරි අද කලා අංශයේ විහාගෙට පෙනිසිනවා .එදා අපි ඒක විස්වාස කලා නම් අද එයා කොහේ හරි සුලු පඩියකට රැකියාවක් කෙනෙක් වෙන්න තිබුනා

  • @nilminprasangika2587
    @nilminprasangika2587 3 วันที่ผ่านมา

    පැහැදිලි කිරීමට පින් සිදුවෙනවා සර්. ඔබ කියන සෑම දෙයක්ම ඇත්ත සර්.

  • @nadeekapriyadarshani9590
    @nadeekapriyadarshani9590 ปีที่แล้ว +23

    උදයක ලස්සන නෙතින් දකින්න
    සිත සතුටින් මුලු දවස ගෙවන්න
    හෙට සැලසුම් ගැන සවස හිතන්න
    තුති දී සැමටම රෑට නිදන්න ❤️❤️❤️

    • @nayanasethuli7339
      @nayanasethuli7339 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි!!! හරිම සුන්දර
      අදහසක්. සරල ලස්සන කවි පද
      හතරක්. සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා!!! ජයම පතමි!!!🙏🙏🌷🌷🌹🌹🙏

    • @malkanthimalkanthi5548
      @malkanthimalkanthi5548 ปีที่แล้ว +2

      සුපිරි 👍👍👍❤️❤️❤️

    • @sarathkumara8181
      @sarathkumara8181 ปีที่แล้ว +2

      මම කොහොමත් සතුටින් ඉන්නේ මම කිසිම දේයක් ගණන් ගන්නෙ නැහැ .නැව ගිලුනත් බැන්චුන්.

  • @HarshaniRathnakumari-mh5nm
    @HarshaniRathnakumari-mh5nm 6 หลายเดือนก่อน +1

    ස්තූතියී මගේ ආදරනීය විශ්ව මාතාවනී...සනත් සර්ටත් ❤

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +2

    ස්තුතියි ආදරණීය සනත් මහත්මා
    නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏❤ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ස්තුතියි සියත ට්ව්

  • @sarathk.a1955
    @sarathk.a1955 ปีที่แล้ว +1

    දෙදෙනාටම ස්තූතියි.තෙරුවන් සරණයි.

  • @hemanthikapriyadarshani4962
    @hemanthikapriyadarshani4962 ปีที่แล้ว +3

    හදහන විටෙක සුව දේ විටෙක දුක දේ.thankyou sir good advice.

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති sir .. මමත් මෙත් වැඩියි මෙ ක්‍රමය අනුගමනය කිරීම ට පෙලබෙනවා විශේෂයෙන් තරහ ගියා ම ..
    සිත් වේදනා අඩු වෙනවා..ඒක ගොඩාක් හොදයි සර්..
    100/% මනොව ඒත් උත්සාහ ය වටිනවා.තෙරුවන් සරණයි අපේ සර්..මෙහෙයවන දියනිය ට ත් තෙරුවන් සරණයි ..❤

  • @sarathkumara8181
    @sarathkumara8181 ปีที่แล้ว +3

    සත්‍යය සත්‍යය ලෙස සියසින් දුටු විට. තර්කානුකූල ව ගොඩක් දේවල් බොරැ කරන්න පුළුවන් අනිවාර්යයෙන් ම .

  • @ruwanthiniKaveesha
    @ruwanthiniKaveesha ปีที่แล้ว +4

    ඔබතුමාට බොහෝම ස්තූතියි 🙏
    ඔබතුමාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 🌷🌷🌷🌷

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว +5

    ජීවිතය ට වට්නා පැහැදිලි කිරීමක් ස්තුති ඔබතුමා ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @adkdhananjaya
    @adkdhananjaya 3 หลายเดือนก่อน

    ගොඩක් හොද අදහසක් සතිමත් බව ජ්‍යොතිශ තුල අපල කිය්‍යන්නෙ ම ප්‍රොටෙක්ශන් එක නැති කාලය

  • @devindiperera1749
    @devindiperera1749 ปีที่แล้ว +2

    මට අවශ්‍යම වුණ දෙයක් ගැන සාකච්ඡා කලේ...බොහොම ස්තුතියි සර්..🙏🙏🙏.

  • @damayanthirenu8312
    @damayanthirenu8312 ปีที่แล้ว +2

    ඔබතුමාට දීර්ගායු වේවා හොද මාතෘකාවක් ...බුදුසරණයි ❤️

  • @ganeeshamadhumali6195
    @ganeeshamadhumali6195 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබතුමා ඇතුලු සියත කාර්ය මන්ඩලයේ සියලු දෙනාට. මෙම වැඩසටහන මුණගැස්වූ විශ්වයටත් ස්තූතියි ..... ඉතා වටිනා කාලෝචිත දේශනයක්. ස්තූතියි ස්තූතියි ස්තූතියි ....🙏🙏🙏🙏🙏🙏

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว +1

    විශ්ව මාතාවටත් ඔබ දෙපලට ත් අනෙක වාරයක් ස්තුතියි

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว +1

    Thank you everyone..Theruwan saranai!!!🙏🙏🙏🙏😍😍😍

  • @anurasampath1226
    @anurasampath1226 ปีที่แล้ว +1

    ස්තූතියි සර්..💕👍ගොඩක් වටිනවා බොරෙැ හදහන් කාරයන්ට වඩා..

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    උදයක ලස්සන දෙයක් දකින්න අහන්න ලැබුණා.. ඒ ඔබගේ හඩින් මහා අර්ථවත් දෙයක් සහ ඔබේ රුව සනත් මහත්මයා ... ස්තුතියි බෙහෙවින්ම ...බුදු සරණයි ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @chandimakarunathilake6452
    @chandimakarunathilake6452 ปีที่แล้ว

    බොහොම ස්තූති හැම වෙලේම අපි හිතන්න ඕන මානය වෙනත් අතකට ගෙනියනවට සනත් සර් ❤❤❤ බොහොම ස්තූතියී නැවත වරක්❤❤❤

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +3

    100k වලට උණුසුම් සුභ පැතුම්.👍👏❤️

  • @kingsleyrupasinghe7246
    @kingsleyrupasinghe7246 ปีที่แล้ว +3

    Super thanks.some sort of truth in it.But what you said is true

  • @ndmsudharmannb8r398
    @ndmsudharmannb8r398 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට

  • @chalanilakmalidehigama1204
    @chalanilakmalidehigama1204 ปีที่แล้ว +2

    ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว +1

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඔබතුමාට😊✨️

  • @judeprasanna1806
    @judeprasanna1806 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම සුබම සුබ වේවා අනාගතය .විශ්වයට බොහෝම ස්තුතියි .

  • @gayani.dilrukshi6209
    @gayani.dilrukshi6209 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට.ස්තුතියි විශ්ව මාතාවට

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว

    ඔබතුමාටත් විශ්වයටත් බොහොම ස්තුති 🙏

  • @NimaniCooray
    @NimaniCooray 9 วันที่ผ่านมา

    sthuthi sthuthi oba thumata

  • @yogideepthi
    @yogideepthi ปีที่แล้ว +1

    බොහොම පිං සර් වටිනා අදහස් දැක්වීමක් 🙏🙏🙏

  • @jagathjagathjagath3509
    @jagathjagathjagath3509 ปีที่แล้ว +3

    🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @indranimallika4706
    @indranimallika4706 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ! ඔබතුමාට .
    තෙරුවන් සරණයි !!!

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 ปีที่แล้ว +1

    හොද වැඩ සටහනක්..🙏🙏🙏

  • @maheshabeyweera3046
    @maheshabeyweera3046 ปีที่แล้ว +1

    It is beautiful zen story, your programs are very valuable

  • @nishanthiegamage7597
    @nishanthiegamage7597 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි සර් 🙏🙏🙏 ස්තුතියි

  • @sanjuharshani7409
    @sanjuharshani7409 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට

  • @rpchannel5759
    @rpchannel5759 ปีที่แล้ว +1

    It is good. I trust. Motivated

  • @kamaniniranjala9439
    @kamaniniranjala9439 ปีที่แล้ว +1

    ස්තුතියි ....ස්තුතියි ......ස්තුතියි ....

  • @IreshaMadushani-yd5wf
    @IreshaMadushani-yd5wf 11 หลายเดือนก่อน

    ස්තුතිය ස්තුතිය ස්තුතිය ඔබතුමාට

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว +1

    Thank you sir and thank you crew thank you universe

  • @reldafrancisca7235
    @reldafrancisca7235 ปีที่แล้ว

    Sir oba tharam minissunge hadavata kathakaranna kenek na pin god bless you

  • @muthuayeshamuthuayesha9842
    @muthuayeshamuthuayesha9842 ปีที่แล้ว +1

    බොහොම ස්තුති sir ❤

  • @harshani1984
    @harshani1984 ปีที่แล้ว +2

    Thank you sir 🙏🙏🙏

  • @anjalia6399
    @anjalia6399 ปีที่แล้ว +1

    Thank you sir.thank you universe 🙏🙏🙏🙏

  • @smalshi7174
    @smalshi7174 ปีที่แล้ว

    Hita nimenawa sirge vedio baladdi.Thank you vishwa matawata oba tumanta, siyatatat❣️🕊️

  • @nadeekapriyadarshani9590
    @nadeekapriyadarshani9590 ปีที่แล้ว +2

    Thank you sir...🥰

  • @ahinsaudunuwara3824
    @ahinsaudunuwara3824 ปีที่แล้ว +1

    Man nm wishwasa krnne na,mn adu wayasen panala yanw kiyl eka balapu kenek ammt kiyla thibba,eth man dan campus awith thama igena gannawa,ehem dewal hithalawath na❤

  • @hasithamadushan791
    @hasithamadushan791 ปีที่แล้ว +1

    Thank you very much ❤❤❤

  • @sandamalibandara9305
    @sandamalibandara9305 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ❤❤❤

  • @sandamalidissanayaka6488
    @sandamalidissanayaka6488 ปีที่แล้ว

    Thank you very much sir 🙏🙏🙏

  • @pubudiabeysinghe5656
    @pubudiabeysinghe5656 ปีที่แล้ว

    Godak stute sir💐💐💐 Budusaranai 🙏🙏🙏

  • @rajithakarangoda3942
    @rajithakarangoda3942 ปีที่แล้ว +2

    What's your opinion about NadiWakya which was written more than thousands of years , not in our birthtime? Can we change them as we wish, if we try?

    • @chathuanushki6331
      @chathuanushki6331 ปีที่แล้ว

      I always wanted to ask this question..please reply

  • @harshanidilhara4371
    @harshanidilhara4371 ปีที่แล้ว +1

    Thank you sir❤️

  • @besttraxxasfan253
    @besttraxxasfan253 ปีที่แล้ว

    Thank you thankyuu thankyuu uniwas sir thankyuu thankyuu thankyuu thankyuu uniwas

  • @sandamal2943
    @sandamal2943 ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @rupikatisera323
    @rupikatisera323 ปีที่แล้ว +1

    That’s morning wede asannawlabuna❤

  • @suranjantissera4620
    @suranjantissera4620 ปีที่แล้ว

    Thanks Sir...

  • @Kmmgurusinghe
    @Kmmgurusinghe ปีที่แล้ว

    Sir mage nangige afair eka nathiwela pidaneyen Inna wele mama boru hadahanak hadala suba wadi dewal eyage charitha Lakshna liuwa .eka mama print out gatta kolwka wiswasa karanna puluwan widiyat liuwa. E siddiya wela Dan awurudu 4k witara wenawa nangi lagadi kiuwa mama wishwa karana hodama hadana balala kiyapu eka e mama liuwa eka kiyala eyage jeewithe e mama karapu podi dein wenas una kiyala me lagadi mama Dana gatte .thamat eya eka laga thiyan innawa

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +4

    සර් මේ ටැරෝ කාඩ් රිඩර්ස්ලා කරන්නේ හරි දෙයක් ද? එයාලා කොහොමද කෙනෙක්ගෙ ලයිෆ් එක ගැන ලොකු බලපෑමක් වෙන දෙයක් නිවැරදිවම කියන්නේ 🤔

    • @SithminiHiru00-sc1tm
      @SithminiHiru00-sc1tm 10 หลายเดือนก่อน +2

      Mtath eeka prashnayak mokada ekama deyak gana readersla kipadenekgen ahuwama eka eka dewal kiynne

    • @maheeshagamage
      @maheeshagamage 10 หลายเดือนก่อน +1

      @@SithminiHiru00-sc1tm u're correct 💯

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 ปีที่แล้ว

    Thanks. 🙏🙏

  • @kaviyaa_official
    @kaviyaa_official ปีที่แล้ว +3

    Meka gana wachana walin kiyanna ba .etharam sathutak.sanaseemak danenawa.

  • @sayuridulanjala304
    @sayuridulanjala304 ปีที่แล้ว +4

    🙏🙏

  • @malindiprasadika7774
    @malindiprasadika7774 ปีที่แล้ว +6

    සර් මේ පාර A/L exam එක ලියලා ඉවරයි.තව එක subject එකයි ලියන්න තියෙන්නේ. හිතපු විදිහට කරගන්න බැරිවුණා. එක subject එකක් අවුල් යද්දි මානසිකව වැටුණා. මට අාය shy එකකුත් නෑ කරන්න. ආකර්ෂණ නීතිය කලින් ඉඳන් මං යොදා ගන්නවා.ඒක ගොඩක් සාර්ථකයි.. අනික පුදුම විදිහට gussings එහෙම ඇවිත් තිබ්බේ. වාසනාව තිබ්බට මං වැඩ කරා මදි. මට මගේ target එකට යන්න බැරි වෙයිද..මං විභාගේ ලියපු විදිහත් එක්ක නම් බැරි පාටක් තියෙන්නේ.🥺 මං මොකද කරන්නේ සර්. මං ගොඩක් දේවල් අතහැරලා ලොකු බලාපොරොත්තුවකින් මේ පාර exam කරේ. First shy, Second shy දෙකේම campus ආවට ගියේ නෑ. Bio කරේ. ගෙදර අයත් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. ඒවත් එක්ක මං මාර මානසික පීඩනෙක ඉන්⁣නේ. හොඳ රිසල්ට් එකක් ආවෙ නැත්තම් නම් මං ඉවරයි😥 මොකද කරන්නෙ සර්😣 ආකර්ෂණ නීතිය යොදාගෙන පුළුවන් ද ලියලා ඉවර වුණු විභාගෙක ප්‍රතිඵලය වෙනස් කරන්න?😔

    • @mangaladasanayaka7758
      @mangaladasanayaka7758 ปีที่แล้ว +2

      Wena දෙයක් gena hitha yomu karanna..privet campas ekakata yanna

    • @dmgschathurika1994
      @dmgschathurika1994 ปีที่แล้ว +4

      දෙපාරක් ම කැම්පස් යන්න ඇවිත් නොගිහින් මේ වතාවෙ ඔයා විභාගෙ ෆේල් උනොත් ඔයාට යන්න වෙනම පාරක් තියෙනවා . කැම්පස් ගියාට වඩා දෙයක් ඔයාට කරන්න පුළුවන් ඇති 💜️ හැමදේම වෙන්නෙ හොදට. විභාගෙ ෆේල් උනත් ඔයාට තව අවස්ථා ඕන තරම් තියෙනවා . ඔයාට වෙන් වුනු වෙනත් දෙයක් වෙනුවෙන් තමයි විශ්වය ඔයාව සම්බන්ධ කරන්න හදන්නේ. එ නිසා සතුටින් ඉන්න

    • @vishwanikarunawansha2383
      @vishwanikarunawansha2383 ปีที่แล้ว +1

      Me toooo 😣😣😣

  • @AsangiMendis-xh1fo
    @AsangiMendis-xh1fo 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @nirmaniw.l.k.6455
    @nirmaniw.l.k.6455 ปีที่แล้ว

    Good luck sir

  • @kumarisanjeewani8791
    @kumarisanjeewani8791 ปีที่แล้ว

    oba thumata nirogi suwaya lebewa

  • @_shevon._
    @_shevon._ ปีที่แล้ว +3

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 ปีที่แล้ว

    BOHOMA STHUTHEE SIR

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 ปีที่แล้ว +1

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @upuldevagiri538
    @upuldevagiri538 ปีที่แล้ว +1

    🙏❤🙏❤🙏

  • @sarathkumara8181
    @sarathkumara8181 ปีที่แล้ว +1

    මගේ හදහන මම පුච්චලා දැමුවා.සර් 1971 සිට උද්ඝෝෂණ අරගල කරනවා. එක ම ක්මවෙදය ක් ලාංකාවේ තියෙන්නේ .1971 උද්ඝෝෂණ අරගල කරපු අයගේ දරැවනුත් උද්ඝෝෂණ අරගල මයි කරන්නේ .
    උද්ඝෝෂණ අරගල කරන එවා පුංචි දරැවන් දැක්කා ම.පුංචි දරැවන් ගේ මනසත් එම දරැවන් ලොකු වන විට.නැඹුරු වෙන්නේ නැද්ද ?
    තව ඉදිරියට ත් අවුරුදු 10 ක් ගියත් පුංචි දරැවන් ඇස් වලින් දකින විට .එම දරැවන් අවුරුදු 10 15 යන විට ඒ දේම නේද කරන්නේ .
    පුංචි කාලේ දරැවන් අරවා හොද නැහැ දකින්න මෙවා හොද නැහැ දකින්න කියලා හැම දේම සගවනවා.නමුත් උද්ඝෝෂණ අරගල කරලා මරා ගන්න දේවල් ජනමාධ්‍ය තුලින් පෙන්වනවා.
    උද්ඝෝෂණ අරගල දරැවන් ට ඉදිරියට ඇස්වලට දකින්නට වත් ඉඩ නොදිය යුතුයි නේද ?

  • @nilukaperera7278
    @nilukaperera7278 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️❤️

  • @kkbmpbulathsinhala2652
    @kkbmpbulathsinhala2652 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏

  • @sachinifernando2475
    @sachinifernando2475 ปีที่แล้ว

    Me program eka kiyatada thiyenne

  • @hilareenfernando7952
    @hilareenfernando7952 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +2

    ❤️🙏🙏🙏🌻🌻🌹🌻🌻🙏🙏🙏❤️

  • @nalakaaeeswrwnayanajith1645
    @nalakaaeeswrwnayanajith1645 ปีที่แล้ว

    සර් 16 8 මෙතඩ් එක කර්ඩ්ඩි උඩෙට කොපි එකක් බිඋවට කමක් නඩ්ඩ මම 10 ට කොපි එකක් ච්ස් කල්ලක් කනව එක බඩ සහ බර අඩු වෙන එකට බලපනවඩ

  • @thebuddhist882
    @thebuddhist882 ปีที่แล้ว +5

    හදහන් පලාපල සල්ලි දීලා මානසිකව වට්ටන්න ලියන්න පුලුවන්. ඒක නිසා හොඳ විතරක් ඔලුවට ගන්න ඕනෑ .

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว +1

    Daruwek ipadunama a upan welawa mathaka thiyaganna ape namuth eken daruwange anagathe balanna yanna EPA ehema unama ewa demawupiyantath lokuwenakota daruwange manasatath balapaanawa mula indanma daruwa ihala manussa gathigunawalin yuthawa hadanna lamanige mulkale a pasubima hadanne gedara athule parisarayaka ekka nisa itapasse lamayawa bursary ekata iskoleta baaradenakota daruwange oluwata danathmakwa dewal daanna araya meya ekka podikake indan daruwan sansandanaya karanna yanna EPA eken daruwange hitha dusanaya wenawa dinanna paradinna purudukaranna mokada jeewithe dinum vitharak na lamai pothatama Seema karanna epa parisarayaka samajeta yomukaranna habai samajeta yomuwenakita demawupiyan dadi awadanen Inna apata sapeksa diyunu ratawala kendara na anawaki na malagiya athma wahena ewa na naekath na Honda welawak kiyala ekak na a minisun maara positive marenna Pana Ada Ada hitiyath tharuna kenekge wagei kathawa

  • @dilshanr982
    @dilshanr982 ปีที่แล้ว

    Plyn hutto ynn. 😂

  • @pushpakumara3865
    @pushpakumara3865 ปีที่แล้ว +4

    සුබ උදැසනක් සර් විශ්වයේ පිහිටයි

  • @ranjanischmidt3260
    @ranjanischmidt3260 11 หลายเดือนก่อน +1

    Cant hier neily. Beu: Musik

  • @thilinithilini6182
    @thilinithilini6182 ปีที่แล้ว +2

    Thanks Sir 🌹

  • @user-uo2pl7uk2y
    @user-uo2pl7uk2y 11 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏

  • @krishanmaduranga584
    @krishanmaduranga584 ปีที่แล้ว

    Thank you sir 🙏
    Thank you universe ❤🙏

  • @deepthikumara672
    @deepthikumara672 ปีที่แล้ว

    Thank-you sir

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sitharamadhumali6283
    @sitharamadhumali6283 ปีที่แล้ว

    ❤️

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 หลายเดือนก่อน

    Thank you sir

  • @hafsakumarage1626
    @hafsakumarage1626 ปีที่แล้ว

    Thankyou sir

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว

    🙏🙏🙏