ඇමෙරිකානු ගුප්තවෙදිනි සෙලිනා රොඩ්රිගස් හෙලිකල රහස් ක්‍රමය මම යොදාගත්තා මෛත්‍රී භාවනාවෙදි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 158

  • @milaacademy
    @milaacademy 3 ปีที่แล้ว +16

    මේ පිනෙන් ඔබතුමාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා.මේ ශාත්‍රය මෙලොවට දායද කර සියලු ආචාර්‍ය වරුන්ට උතුම් නිවන අවබෝධ වේවා

  • @D.D.S.H.K
    @D.D.S.H.K 3 ปีที่แล้ว +12

    අද සර් අපිට මෛත්‍රී භාවනාව පුරුදු කරා ට සර්ට නිදුක් නිරෝගී ව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 3 ปีที่แล้ว +4

    සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !! සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!

  • @madhavierandirathnasekara6243
    @madhavierandirathnasekara6243 3 ปีที่แล้ว +10

    ගොඩාක් පිං සිදු වෙනවා සර්...ඔබතුමාට ගණ දෙවියන්ගේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !..සුභම සුභ උපන්දිනයක් වේවා !...දීර්ඝායුෂ ලැබේවා !...

    • @suttity1293
      @suttity1293 3 ปีที่แล้ว

      Budu saranae bohoma pen

  • @chalanidilrukshi9161
    @chalanidilrukshi9161 3 ปีที่แล้ว +4

    සුභ උපන් දිනයක් වේවා.. බුදු සරණයි🙏 ගණ දෙවි පිහිට ආරක්ෂාවයි.. ලොක සත්වයාට බුද්ධිය වර්ධනය කරන්න ඔබ තුමාට තව තවත් බුද්ධිය පහල වේවා..🌸🌹

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 3 ปีที่แล้ว +22

    ඔබතුමන් සුදු වෙලා. ලස්සන වෙලා. මෛත්‍රී භාවනාවේ ප්‍රතිපල ලැබිලා දිට්ටදම්මවේදීයවම

    • @madushaniindika1972
      @madushaniindika1972 3 ปีที่แล้ว +1

      Ow Ow Sir Maithree bavanava karala lassana vela

  • @nalinpradepa3495
    @nalinpradepa3495 3 ปีที่แล้ว +10

    සුබ උපන්දිනයක් සර් මේවාගේ වැඩ සටහන් කරන්න දිර්ඝ ආයු ලැබේවා

  • @anomasandya6860
    @anomasandya6860 3 ปีที่แล้ว +3

    ඔබ තුමා හරිම හොඳ කෙනෙක් සුභ උපන් දිනයක් වේවා බුදු saranai ඔබට

  • @lkthilaksa
    @lkthilaksa 3 ปีที่แล้ว +5

    නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා සර්.ඒ වගේම ගොඩක් පිං.

  • @menakadesilva4549
    @menakadesilva4549 3 ปีที่แล้ว +3

    2019 සිට මෙ දක්වා මෛත්‍රී භාවනාව කරනවා .ඔබට හැමදාමත් පින් Sir .එසේම ඔබට සුභ උපන් දිනයක් වේවා ...!

  • @sriyanisriyani7498
    @sriyanisriyani7498 3 ปีที่แล้ว +7

    සර්ට සුභ උපන්දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා සර්ට ගොඩක් පිං ගනදෙවියන්ටත් ස්තුතියි විශ්වයටත් ස්තුතියි

  • @udanisunil9903
    @udanisunil9903 3 ปีที่แล้ว +4

    සර්ගෙන් තමා ධර්මය ඉගෙන ගත්තෙ සහ හදාරන්න ආස හිතුනෙ. සර්ට පිංසිදුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshakumari5812
    @ireshakumari5812 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් සර් ඔබතුමාට මේහැමදේම අපිට කියලා දෙනවාට ගනදෙවි පිහිටයි ඔබතුමාට

  • @ashonichathurika4713
    @ashonichathurika4713 3 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝයුශ ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා 😊🕉️🙏

  • @renukasandamali9905
    @renukasandamali9905 3 ปีที่แล้ว +9

    සර්ට ගොඩක්ම ස්තුති සහ ගොඩක්ම පින් මෙිදේවල් අපිට කියා දෙනවට 🙏🌺🙏🌺

  • @dcwithmiusic8003
    @dcwithmiusic8003 3 ปีที่แล้ว +10

    ගොඩාක් පිං සර් හරිම ආසාවෙන් සහභාගි උනේ.අද ප්‍රීතිමත් දවසක් මේ දවස උදාකරාට ඔබ තුමාට ගොඩාක් පිං.සුබම සුබ උපන්දිනයක් වේවා.දීර්ඝායුෂ ලැබේවා.

    • @senuraperera3846
      @senuraperera3846 3 ปีที่แล้ว

      සර් ඔබට සුභ උපන්දිනයක් වේවා! ගොඩක් පිං

  • @madurathnayaka639
    @madurathnayaka639 3 ปีที่แล้ว +3

    නිදුක් නිරොගී සුභ උපන්දිනයක් වේවා සර්..බොහොම පිං ඔබට බුදු සරණයි..🌹🌹🌹

  • @hashiahangama3153
    @hashiahangama3153 3 ปีที่แล้ว +6

    සුභ උපන්දිනයක් වේවා සර්!!!! සර්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!

  • @umeshjayashan729
    @umeshjayashan729 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබතුමා ඇතුලු සියලු දෙනාටම 🙇🙏

  • @dayanirandeniya4429
    @dayanirandeniya4429 3 ปีที่แล้ว +1

    සර් ඔබ තුමාට ගොඩක් පිං...මම ඔිමාන් රටෙ මම සර්ගේ ගොඩක් විඩියෝස් බලලා තියෙනවා..ඒත් කර ගන්න ගොඩක් අමාරුයි ..ඒ මොකද මෙ ළමයි එකක් කිසිම දෙයක් කරන්න බැහැ...මට නිවාඩුත් නැහැ...ඒත් මම පුළුවන් වේලාවට කරනවා...ඔබ තුමා කියල දීපු ගුප්ත ක්‍රම මම කරා...ජයක්ග්‍රහන කලා...සර්ට ගොඩක් පිං මෙව අපිට කියල දෙනවට.. සර්ට තෙරුවන් සරණයි ...

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +6

    ගොඩක් පිං සර්ට🙏
    සුබ උපන්දිනයක් වේවා ඔබතුමාට ! තෙරුවන්සරණයි !

  • @dilanidissanayake1189
    @dilanidissanayake1189 3 ปีที่แล้ว +7

    සුබම සුබ උපන්දිනයක් වේවා! සර් ..සර්ට ගොඩක් පින්...

  • @chuttaproduction1223
    @chuttaproduction1223 3 ปีที่แล้ว +10

    සුබම සුබ.. 🌷🌷🌷 නිරෝගීමත් උපන්දිනයක් වේවා සර් .🌷🌷🌷🌷

  • @mohammedalli3809
    @mohammedalli3809 3 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් ස්තුතියි ගොඩාක් පින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .මම ප්‍රියන්ති කුවෙට් වලින්

  • @Chenrrie
    @Chenrrie 3 ปีที่แล้ว +1

    මේ සියළුම දේ ගැන ආසාව ඇති කල Sir ට මම කල සියළුම පිං අනුමෝදන් වේවා!!!🙏🙏🙏 සුභම සුභ උපන්දිනයක් වේවා... බලාපොරොත්තු වන ආකාරයට මේ සසරින් මිදීමට මේ සියළුම පිං ආශීර්වාදයක්‌ම වේවා!!!

    • @sampathjayasinga4714
      @sampathjayasinga4714 3 ปีที่แล้ว

      සර් මම ගොඩක් දුප්පත් කෙනෙක් නමුත් මම ඒක පැත්තකින් දැන් ගොඩක් පොහොසත් කියලා හිතෙනවා මට ගොඩක් ආදරේ කරන මහත් තෙයෙක් , පුතාලා තුන් දෙනෙක් ඉන්නවා ඔබතුමා මට ලොකු ශක්තියක් වගේ දැනෙනවා. අපි හතින් කඩා වැටිලා හිටියේ දැන් ඕන කරදරයක් සතුටින් විදින්න පුලුවන් මුලින්ම මම ඔබ තුමාගේ ලිපිය කියවන්න ලැබුනේ 2015 අහම්බෙන් ඒ ක මම පොතක් අලවලා පිං පොත ලියන්න පටන් ගත්තේ මම ගන දෙවියෝ වදිනවා සර්ව පිං මට ගන දෙවියෝ උදව් කරනවා කියලා දැනෙනවා

  • @hemaswarnalatha6784
    @hemaswarnalatha6784 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර්. බොහොම පින් තෙරුවන්සරනයි නිදුක් නීරෝගිමත් සුබ උපන්දිනයක් වේවා ..දීර්ඝයු වේවා සර් .🙏(

  • @niranjanidesilva2982
    @niranjanidesilva2982 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි නිදුක් නිරෝගී චිර ජීවනයක් ලැබේවා සුභ උපන්දිනයක් වේවා

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 ปีที่แล้ว +3

    ගොඩක් ආසාවෙන් බැලුවා සර් ඔබතුමාට ගොඩක් පින්

  • @wagodapoornilakshithapathi2271
    @wagodapoornilakshithapathi2271 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතිය,දීර්ඝයුෂ වේවා.....

  • @DeepikaPrasanthi-gp8xv
    @DeepikaPrasanthi-gp8xv 4 หลายเดือนก่อน

    සර් මන් කුවෙට් ගෙදරක වැඩ .කන්නත් නැ අමාරුයි තමයි .එත් මන් 4න් එකේන් ඔබ තුමාගේ බවනාවන් ගොඩක් හිත හාදාගේන බාවනා කරනවා...ගොඩාක් පින් .ඔබට ස්තුතියි

  • @s.a.ramani3023
    @s.a.ramani3023 3 ปีที่แล้ว +2

    සුභ උදෑසනක් සර් ගොඩක් පින් මේ දේවල් කියල දෙනවට තෙරුවන් සරණයි

  • @meremeremere4136
    @meremeremere4136 3 ปีที่แล้ว +3

    බොහොම පින් සර්,,සුබමසුබ උපන්දිනයක් වේවා ,,,තෙරුවන් සරණයි

  • @tutugallange2296
    @tutugallange2296 3 ปีที่แล้ว +1

    ගොඩාක් පිං සර් අපි දිගටම බාවනාව කලා

  • @niluwijethunga3317
    @niluwijethunga3317 3 ปีที่แล้ว +3

    බොහොම පින් සුබම සුබ උප්දිනයක් වේවා සර් ♥️

  • @nimaliperera8011
    @nimaliperera8011 3 ปีที่แล้ว +2

    Sir ඔබතුමා ta suba උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි

  • @thanujathilakarathne2047
    @thanujathilakarathne2047 3 ปีที่แล้ว +2

    සුබ උපන්දිනයක් වේවා සර්.ගොඩක් ස්තූතියි.🙏🙏🙏

  • @janakifernando344
    @janakifernando344 3 ปีที่แล้ว +2

    ❤️ සුභම උපන්දිනයක් අපේ සර්ට ජීවිතය පුරාම සතුටත් නීරෝගි සුවයත් පතනවා..🌷🌷🌷🌷🌷🌷🌷

    • @devikaweerasooriya1780
      @devikaweerasooriya1780 3 ปีที่แล้ว

      ඔබ තුමන්ටත් නිදුක් නීරෝගී සුව ලැබේවා ,,දීර්ඝායුශ හිමි වේවා ,,,

  • @chandimadamayanthi8358
    @chandimadamayanthi8358 3 ปีที่แล้ว +7

    සුබපැතුම් ,sir බුදු සරණයි ,දීර්ඝායුෂ ලැබේවා

  • @nalaninalani56
    @nalaninalani56 3 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් පින් මෙවැනි දේ කියලා දෙනවාට

  • @amavichathurikagamage9332
    @amavichathurikagamage9332 3 ปีที่แล้ว +1

    බෙහෙවින් පින් ලැබේවා ඔබ තුමන් හට

  • @නන්දනීගමගේ
    @නන්දනීගමගේ 3 ปีที่แล้ว

    සුභම සුභ උපන් දිනයක් වේවා 🎂🎂🎂🎂💐💐💐💐 නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ම ලැබේවා.... ච්රාත් කාලයක් ජීවත් වේවා.... දීර්ඝායුෂ ලැබේවා..... සියළු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා.... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 ආසිරි සර්.....
    ඇත්තටම වීඩියෝ එක දාන වෙලාවෙම බලන්න අමාරුයි. මොකද පිටරට ඉන්න නිසා නමුත් හැම වීඩියෝ එකක්ම අත්නොහැර බලනවා.... ඔබතුමාට ගොඩාක් පින්....

  • @chuttaproduction1223
    @chuttaproduction1223 3 ปีที่แล้ว +3

    ඔබට මේ පින් ලැබේවා

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 ปีที่แล้ว

    ඔබතුමාට ,ගොඩාක් පිං ලැබේවා .

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් වේවා💐💐💐 නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා

  • @malkanthikumari6921
    @malkanthikumari6921 3 ปีที่แล้ว

    සර් ඇත්තටම මෛත්‍රී භාවනාව පුරුදු කරන එක හොඳයි සර් හොද අයට වැඩි ය නරක අය වැඩියි ඇයි හැම කෙනෙක්ටම හොඳ වෙන්න බැරි නේ ද සර් තෙරුවන් සරණයි

  • @TechTrends-z3i
    @TechTrends-z3i 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර් ... සුබ උපන් දිනයක් වේවා !! 🙏🙏🙏

  • @janumikavindya9646
    @janumikavindya9646 3 ปีที่แล้ว

    Nirogimath suba upandinayak wewa oba thumata me hamadeyakma hodin kiyala dunnata godak pin තෙරුවන් සරණයි

  • @lakmalidimbulwaka421
    @lakmalidimbulwaka421 3 ปีที่แล้ว +1

    දීර්ඝයු වේවා අපේ සර්...

  • @vishakanilmini8503
    @vishakanilmini8503 3 ปีที่แล้ว +2

    Meny happy returns of the day......God bless you. Sir..........

  • @thanujadaladawatta4300
    @thanujadaladawatta4300 3 ปีที่แล้ว +2

    Sir Obata bohoma pin.suba upandinayak wewa.budusaranai.

  • @kumarimenuwara8263
    @kumarimenuwara8263 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති .ගොඩක් පිං සර් ..🙏🙏🌹

  • @madunikalpani3703
    @madunikalpani3703 3 ปีที่แล้ว +1

    Me hamadema aththa sir...Mage mulu jeewithema wenas una me maithree bawanawa nisa...obathumata bohoma pin!!!

  • @sewwandidarshani2231
    @sewwandidarshani2231 2 ปีที่แล้ว

    Oba thuma nisai mama me tharam maithri bawanawata huru une. Godak pin oba thumata, budu saranai! Siyalu deviyange pihitai! Oba thuma athilu siyalu lokawasinta!

  • @ajithliyanage3339
    @ajithliyanage3339 3 ปีที่แล้ว +2

    පිං සර්.සුබ උපන්දිනයක් සර්

  • @ruwanweerawansha3060
    @ruwanweerawansha3060 3 ปีที่แล้ว +2

    Godak pin sir suba upan dinayak wewaaa !!!🤗🤗

  • @kanthiperera5404
    @kanthiperera5404 3 ปีที่แล้ว +1

    Obata deergayou wewa!!!!!!!

  • @samasmanel7762
    @samasmanel7762 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි සර් පිං සිදුවෙිවා🙏🙏🙏

  • @chamaraudayakumara2510
    @chamaraudayakumara2510 3 ปีที่แล้ว +1

    Subama suba upan dinayak wewa!!! Sirta godak pin...

  • @lasanthikachandrarathna6425
    @lasanthikachandrarathna6425 3 ปีที่แล้ว +1

    Godak pin sir, niduk nirogi subama suba upandinayak wewa

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 3 ปีที่แล้ว +1

    Subama suba upandinayak obatumata deergayusha labewa niduk nirogi wewa bohoma pin obatumata siyalu de pahadala denawata me sasara katharen apa samataetera veemata labewa🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @maduwedikkara1838
    @maduwedikkara1838 3 ปีที่แล้ว +1

    Suba upandinayak wewa sir.niduk nirogi wewa! Godak pin sir.

  • @fathimanaseera4599
    @fathimanaseera4599 3 ปีที่แล้ว +2

    sir godak thank you. thank you. thank you. godak pin obathumata .apita mewa kiyala dunnata.

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 ปีที่แล้ว

    Obathumata!!!❤❤❤ , Niduk Nirogee Chirajeewanaya wewa!!!🙏🙏🙏

  • @sajanicooray1535
    @sajanicooray1535 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි සර් පිං සිදුවෙිවා

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 ปีที่แล้ว

    Saththakinma , mama Maithre bhawanawata Yomu wune obathumage Sammantharawalata sahabhagi weemenui. Obathuma kiyadun Parisian eya Nokadawama karannemi Epin Obathumata Hemadamth Anumodan karannemi .Wishwaye Ashirwadaya nirathuruwama lebewa Obathumata. 🙏🙏🙏❤❤❤

  • @saa3413
    @saa3413 3 ปีที่แล้ว +1

    Godak pahadili harima wadagat budu saranai apita ma pot ganna barida Kuwait 🇰🇼 inna sar

  • @malishsachintha5961
    @malishsachintha5961 3 ปีที่แล้ว +1

    godak pin sir mn balagena hitiye me vidio eķak danakal.

  • @himashatharindi5060
    @himashatharindi5060 3 ปีที่แล้ว

    Godak pin oba thumata me karana upakara walata oba thumata ganadevi pihitai.♥ subama suba upandinayam oba thumata.

  • @udarichathurika9758
    @udarichathurika9758 3 ปีที่แล้ว +1

    Godak pin me danuwath kirimata master.🙏🙏🙏
    Wish u a very very very happy birthday master asiri. Wish u live long healthy life n have success every day master. 🎊🎉🎂💐😊
    God bless u n triple gem bless u too
    😇😇💐💐❤️❤️🙏🙏

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +1

    Math.mayithrii.bawanawa.karanawa.sir.godak.watina.deshanayak.digasiriwewa.theruwansaranai

  • @dilshaninuwanthikadilshani2479
    @dilshaninuwanthikadilshani2479 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති ගොඩාක් පින් සර්

  • @kauminieshali7613
    @kauminieshali7613 3 ปีที่แล้ว +2

    සර් ගොඩාක් පින්

  • @kanchanasellahewa2983
    @kanchanasellahewa2983 3 ปีที่แล้ว +1

    ගොඩාක් පින් සර්

  • @Armygirljeonjk1
    @Armygirljeonjk1 3 ปีที่แล้ว +1

    Obata deergayusa labewa nirogimath wewa sir

  • @sathyasathyawani2719
    @sathyasathyawani2719 3 ปีที่แล้ว +1

    ගොඩක් පිං සර්

  • @iromimenaka3621
    @iromimenaka3621 3 ปีที่แล้ว

    Godaaakkk pin sir ....kiyanna sathutui sir me widihatama man ude hawasa bhawana karanawa...obathuma thamai hemadema igennuwe....kiyanna beri tharam man sirta pin denawa hemadama....

  • @maheshikamaduwanthi45
    @maheshikamaduwanthi45 3 ปีที่แล้ว +1

    Obathumata pin .hoda deyk me klee budu srni sir🙏🙏

  • @thivankaherath8807
    @thivankaherath8807 3 ปีที่แล้ว +1

    ස්තුතියි.ස්තුතියි.ස්තුතියි ඔබතුමාට

  • @charithaheshani5436
    @charithaheshani5436 3 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔබට🙏🙏🙏

  • @randikasadama7898
    @randikasadama7898 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @arunapeiris9066
    @arunapeiris9066 3 ปีที่แล้ว

    Thank you sir බුදු සරණයි

  • @ajithliyanage3339
    @ajithliyanage3339 3 ปีที่แล้ว +1

    දීර්ගායු වේවා

  • @diwiyaa6245
    @diwiyaa6245 3 ปีที่แล้ว +1

    Godak pin sir

  • @anomaperera6594
    @anomaperera6594 3 ปีที่แล้ว +1

    Godak pin Sir

  • @sewwandiperera1384
    @sewwandiperera1384 3 ปีที่แล้ว +1

    Godak pin Oba tumata🙏🙏🙏🙏

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 2 ปีที่แล้ว

    Sir man dan hamadamath maithri bawanawa karanawa meyata yomukale obathumai sthuthi sir obata sthuthi me vishwayata mame sathara apayen galawaganimata magapenwa dunnata🙏🙏🙏🌻🌻❤️❤️👌👌👌

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 ปีที่แล้ว +1

    සර්ට පින් ගොඩක්

  • @kalyanikusumalatha9027
    @kalyanikusumalatha9027 3 ปีที่แล้ว +3

    Sar, thank you

  • @madushaniindika1972
    @madushaniindika1972 3 ปีที่แล้ว

    Mamath hamadama maithree bavanava karanava sirta godak pin

  • @lakminiiakmini8315
    @lakminiiakmini8315 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි🙏🌹🌺

  • @thusithawijesinghe5689
    @thusithawijesinghe5689 3 ปีที่แล้ว

    May all your dreams come true

  • @dilenikadilenika7107
    @dilenikadilenika7107 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻 Thank you so much Master for teaching us pin for you Master 🙏🏻

  • @PlantAtreeSL
    @PlantAtreeSL 3 ปีที่แล้ว +1

    Suba upandinak wewa master😌🤗

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 3 ปีที่แล้ว

    Thank you for everything ❤ ♥ 🙏

  • @dileekamadushani1720
    @dileekamadushani1720 3 ปีที่แล้ว +1

    Pin siduwenawa sir. Suba upan dinayak wewa. 🎁🎂🎇💐

  • @hasithapunchihewa4165
    @hasithapunchihewa4165 3 ปีที่แล้ว +1

    Thank you Master

  • @dulanjlidilhari7878
    @dulanjlidilhari7878 3 ปีที่แล้ว +1

    Sir mn ganesh wdinw podi kle idn e unt penshuin gen hoynn gththe lgkdi idn mt mul idn serm krn oni ekt ekthu wenne khmd

  • @lelanyabe9166
    @lelanyabe9166 3 ปีที่แล้ว

    Ow Sir athatama Dan digatama maitre bhawanawa hamadama udeta ebbahi wela 👍🖐🖑👍👍👊

  • @damayanthiwegapitiya3423
    @damayanthiwegapitiya3423 3 ปีที่แล้ว +2

    Thank u sir 🙏🙏🙏 theruwan saranai...

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว

    Budusaranai🙏🙏🙏Devipihitai