විශ්ව ශක්තිය ද ඉගෙණීමද? මිත්‍යාවෙන් මිදී විද්‍යාවෙන් සිතන්න ඉගෙණ ගන්න ඕනම ද? ඉගෙණීම අළුත් ඇහැකින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
    Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
    මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
    යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
    Sanath Gamage TH-cam Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න. ඉලක්කය 7 වන වැඩසටහන
    අති විශිෂ්ට දක්ෂතා පෙන්වමින් මාළඹේ දී සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වුනු වැඩමුළුව අති සාර්ථකව අවසන් උනා. එහි පැමිණි දෙමාපියන් ගේ අදහස් මම ලබා දෙන්නම්. ඊළඟ වැඩසටහන මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) පැවැත්වෙනවා. අවුරුදු 8 න් ඉහළ දරුවන්ට සහ වැඩිහිටියන් සීමිත ප්‍රමාණයකට මේ සඳහා ඉඩ කඩ තියෙනවා.
    අදම මේ සහන මිළකට පැවැත්වෙන වැඩමුළුවේ ඉතිරි ආසන වෙන්කරවා ගන්න. කතා කරන්න 0716 658 658. එහෙම නැත්නම් WhatsApp Catalog කැටලොග් එක ලබා ගන්න පණිවිඩයක් එවන්න.

ความคิดเห็น • 166

  • @anuruddikamuhandiram1440
    @anuruddikamuhandiram1440 ปีที่แล้ว +15

    මම සර්ගේ වැඩසටහන් බලන නිසා අලුතින් හිතන්න පුරුදු වුනා.මම දැන් ලොකු ඉලක්කයකට වැඩ කරන්නේ .ලොකු වෙනසක් දැනෙනවා.මට මීට පෙර නොලැබුණ උදව් උපකාර ගොඩක් අයගෙන් ලැබෙනවා වගේම අලුත් අදහස් ක්‍රියාත්මක කරන්නත් අවස්තාව ලැබෙනවා .ඔබතුමා මනුසත්වයා වෙනුවෙන් සිදුකරන්නාවූ මහගු සත්කාරයට බොහොම ස්තූතියි .

  • @sunandasami7625
    @sunandasami7625 ปีที่แล้ว +10

    ඔබතුමන් කියවා නිම කල නොහැකි දැවැන්ත පුස්තකයකි.දිනෙන් දින දිග හැරෙන පිටු අතරේ අපි ජීවිතය දිනන්නෙමු. දයාබර ගුරුතුමනි ඔබට අනේක වාරයක් ස්තුතියි .🙏🙏🙏

  • @paradathiruwankadam1482
    @paradathiruwankadam1482 ปีที่แล้ว +5

    මම ආසම කෙනෙක් අපිව පෝෂණය කරන පියෙක් තාත්තෙක් වගේ මේ සැම දෙයකටම පිලිතුරු තියනවා කියලා කියා දෙන ඔබතුමාට පින් 🙏❤️ අපි පිටරටවල තනි වෙලා ඉන්න මට මේක අසන කොට මාව මාර මොටිවේටෙට් වෙනවා පින් සර් 🙏

  • @rathnakumarigunasekara64
    @rathnakumarigunasekara64 ปีที่แล้ว +2

    කසුනි නානායක්කාර
    අපේ රටේ දැන් ඉන්න නිවේදිකාවන් අතරින් ආකර්ෂණීය කෙනෙක්. සනත් සර් කියා දෙන දේවල් මම නිතරම අහනවා. මේ ඉලක්කය වැඩසටහන හරිම වටිනවා.

  • @dedunurajitha7848
    @dedunurajitha7848 ปีที่แล้ว +6

    ඔබතුමා..ආයුබෝවන් කියුවත් හිත-නිවෙනවා..අනිවාර්යයෙන්ම ඔබතුමාගේ පාරේ ගිහින් ජීවිතේ දිනන එක දිනනවාමයි..

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +1

    සර් ඔබතුමාත් අනෙකුත් සියලුම දෙනාටමත් මේ කරන උතුම් සේවාව දිගුකාලයක් කරගෙනයාමට ශක්තිය දිරිය දීර්ගායුශ ලැබේවා.ස්ත්තියි ස්තුතියි. ස්තුතියි. වැටීසිටින මිනිසුන් දිරියෙන් නැගිටවීම ශක්තිය දෙන විශ්ව මාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐

  • @annnilupapeiris1445
    @annnilupapeiris1445 ปีที่แล้ว +2

    විශ්ව ශක්තිය විශ්වාස කිරීමට සහ ඇදහීමට පටන් ගත් දින සිටම ජීවිතය වර්ණවත් විය... වඩාත් සුව පහසු විය... නිරන්තරයෙන් විශ්වය සියලු ආශිර්වාදයන් මා වෙත මා උදෙසාම මුදාහරිනු ලබන බව දැනුන හැගුණ මොහොතෙහිම ජීවිතය පුදුමාකාර විය...විශ්වයට ස්තූතියි...සනත් ගමගේ මහත්මයාට ස්තූතියි ❤️❤️❤️❤️

  • @jeewaninisha6257
    @jeewaninisha6257 ปีที่แล้ว +1

    ඔබතුමාට අනේක වාරයක් ස්තුති විෂ්වමාතාවට ස්තුති

  • @ChanikaSilva-qx2oo
    @ChanikaSilva-qx2oo หลายเดือนก่อน

    සර් ඔබතුමා මගේ ජීවිතයේ මුණ ගැහුණු අති විශිෂ්ට තලයේ ගුරුවරයෙක්. ඒ වගේම ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔබගේ දැනුම අපට බෙදලා දෙනවට ඒ වගේම ඔබතුමාගේ කාර්යමණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා. විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා අනේක වාරයක් ඔබතුමා වගේ සාරවත් දැනුම තියෙන ගුරුවරයෙක් මගේ ජීවිතය මට මුණගැස්සුවට❤❤🙏🙏

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +2

    වියලි කතරට දිය බිඳක් වගේ ඔබතුමාගෙ මේ වැඩසටහන . ස්තුතියි සර්🙏🙏 ඔබට වගේම විශ්වයට 🙏🙏

  • @renukangunarathne669
    @renukangunarathne669 ปีที่แล้ว +1

    වයසින් වැඩිහිටියෙකු වුවද ජීවිතය දෙස නිවැරදිව බලන්නට ඔබතුමාගේ මෙම වැඩසටහන් කුඩා දරුවෙකු මෙන් ඉවහල් කර ගත්තෙමි
    ඔබතුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා !!
    ආයු බෝවේවා !!!

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +1

    සර් මෙම සමාජයේ සිටින අයහරිම පුදුමාකාර මිනිසුන් තමන්ගේ වැඩේ කරගෙන අන් අයට ගරහන අය මට හරිම පිඩනය ක් ❤️🙏මගෙ සිත සතුටු ලඛමි🙏❤️

  • @nadeeshasandamalie9463
    @nadeeshasandamalie9463 ปีที่แล้ว +1

    ඔබ තුමා නිසා මන් ජීවිතේ දිහා වෙනස් විදියට දකින්න පුරුදු වුනා. නිතර තරහින් හිටපු මන් දැන් සතුටින් ඉන්න ගොඩක් try කරනව. ඔබ තුමාට බොහෝම ස්තූතියි🙏

  • @MWChannel-rt3jh
    @MWChannel-rt3jh 7 หลายเดือนก่อน

    මීට මාස 4 කට කලින් ඔබ තුමව මුණ නොගැසුනු එක ගැන දුකක්.දැනෙනවා සර්.එහෙම හමු උනානමි මං කීයටවත් දුරු කතරේ තනි වෙන්න එන්නේ නැහැ.සමහරවිට මේ ගමන ආ නිසා වෙන්නත් ඇති ඔබ තුමාගේ නාලිකාව දකින්න මට පින තිබිබේ...දීර්ගායූ ෂ වේවා සර් ට..

  • @dineshatharangani-fq3wh
    @dineshatharangani-fq3wh ปีที่แล้ว +3

    අපේ ජීවිතය ජීවත් කරමින් ඔබතුමා කරන මෙහෙයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතිය

  • @malanikusum3633
    @malanikusum3633 ปีที่แล้ว +4

    ඔබතුමාටත් අපේ වැඩසටහන මෙහෙයවන කසුනි දියණියටත් ගොඩක් ස්තූතියි! තව තවත් මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය දහිර්‍යය ලැබේවා!!!

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว +2

    ඔබතුමාටත් නිවෙදක සහොදරියටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @agachaminda4439
    @agachaminda4439 ปีที่แล้ว +4

    ස්වාභාවික පරිසරයට ආසන්නව පටිගතකිරීම් කරාම අපට සවුන්ඩ් දෝංකාර වැඩියි... ස්තූතියි සර් ....

  • @deemanthirathnayaka9466
    @deemanthirathnayaka9466 ปีที่แล้ว +2

    හරිම ලස්සනට ඔයා වැඩසටහන හසුරවනවා කසුනි..ඉදිරියටත් ඔයාට මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා❤

  • @piyumali.success888
    @piyumali.success888 8 หลายเดือนก่อน

    අහම්බෙන් ජීවිතයට ලැබුණු අලුත් පාරක් විදියට තමයි. මට දැනෙන්නේ .සනත් ගමගේ පියාණන්ගේ ලැබෙන උපදෙස් අනුව මම අලුතින් හිතන්න පුරුදු උනා. සර් ඔබතුමාට අනේක වාරක් ස්තූතියි . මම ඔබතුමාව ගොඩක් විශ්වාස කරනවා. කියලා දේන දේවල් හරියටම කරනවා. දීර්ඝායු ලැබේවා .🙏🙏🙏

  • @sayuridulanjala304
    @sayuridulanjala304 ปีที่แล้ว +5

    උදේම සර්ගෙ motivation එකත් එක්ක වැඩ කරන්න පටන් ගන්න ලැබුනු එකට විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏 💫❤️ සර්ටත් ගොඩාක් ස්තූතියි 🙏 💫❤️

  • @indranibalasooriya2265
    @indranibalasooriya2265 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහෝ ම ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sanjeewamahesh9129
    @sanjeewamahesh9129 8 หลายเดือนก่อน

    ඔබ තුමාට සහ කාර්ය මණ්ඩලට ගොඩක් පින් සිදු වේවා., ස්තුතියි!

  • @OsharaBandara-fo5ls
    @OsharaBandara-fo5ls 6 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝම ස්තුතියි.ඔබතුමාට පුලුවන් නම් දරුවන්ට කුඩා කාලයේ ඉදලම සාර්ථක දරැවෙක් කරන්න කල යුතු දේවල් ගැන විඩීයෝ එකක් කරන්නකෝ

  • @salmalipolgahadeniya2786
    @salmalipolgahadeniya2786 ปีที่แล้ว +1

    ස්වභාවික පරිසරයක ඉලක්කය වැඩසටහන හරිම ලස්සනයි සර් ඒ කුරුල්ලන්ගේ හඬ ඇතුලුව අපිට නවතම ඉගැන්වීම හරිම අපූරුයි උගන්වන කරුනු සියල්ලම මොළයට කවදිනවා ඔබතුමානම් හරිම අපූරු ගුරුතුමෙක්
    ඔබතුමාට තව තවත් විශ්ව ඥාණය ධෛර්ය ශක්තිය ලැබෙවා

  • @shanikanimanthi8134
    @shanikanimanthi8134 ปีที่แล้ว

    ඔබතුමාව මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤ ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @8888AR
    @8888AR ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර්ටත් කසුනි මිස්ටත්.ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @hashiniimalkaasangani6438
    @hashiniimalkaasangani6438 ปีที่แล้ว

    ඇත්තටම සර් නිසා ජීවිතයේ ගොඩක් වෙනස් වුනා.වෙනස් විදිහට හිතන්න පටන් ගත්ත ..වෙනස්ම පුද්ගලයෙක් වෙන්න පුලුවන් උනා.ඇත්තටම සර්ට ගොඩක් පිං සර්..ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්

  • @dilinisaranga867
    @dilinisaranga867 9 หลายเดือนก่อน

    ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏

  • @randiweerakon6842
    @randiweerakon6842 ปีที่แล้ว +1

    කසුනි නානායක්කාර
    හරිම වැදගත් ඔබගෙ කතා විලාසය.
    සනත් සර් කියන දේවල් ගැන ඇයටත් අවබෝධයක් තියෙන බව දැනෙනවා.
    ආදරෙයි අපි ඔයාට

  • @madhuhatharasinghe7380
    @madhuhatharasinghe7380 10 หลายเดือนก่อน

    ❤ බොහෝම ස්තුති ඔබතුමා ජිවිතේට වටිනා කරුණු බොහෝමයක් ඉගෙන ගත්තා .

  • @abcx377
    @abcx377 ปีที่แล้ว +3

    මේ වැඩසටහන් වලට බොහොම ස්තූතියි !!! 💚🌹
    සර්...අතීත සිදුවීමක් නිසා වර්තමානයේ අපේ මනස නිතර නිතර පීඩාවට පත් වෙන එක නවත්තන්නෙ කොහොම ද කියල ඉදිරි වැඩසටහනකදී කියල දෙන්න පුළුවන් ද? ❤️‍🩹

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +3

    ස්තුතියි සර්.තෙරුවන්සරනයි ඔබ ද්‍රෙපලටම.

  • @gayanliyanage1
    @gayanliyanage1 ปีที่แล้ว

    කුරුල්ලෙකු ගේ විලාසයෙන් ලෝකය බලන්න..❤️🚩 ස්තූතියි සර්..😍

  • @Ruhi172
    @Ruhi172 ปีที่แล้ว

    මට තිබුන ගැටලු ගොඩකට විසදුම් ලැබුනා...අනේකවාරයක් ස්තූතියි ඔබතුමාට🙏🙏🙏ඔබතුමාට පින්දෙන්න වචන මදි.....බොහොම ස්තුතියි🙏තව තවත් ශක්තිය ලැබේවා මෙවැනි යහපත් දේ කරන්න🙏❤️දීර්ඝායු වේවා..තෙරුවන් සරණයි🙏

  • @anneshiromi6904
    @anneshiromi6904 ปีที่แล้ว

    මෙතුමා ගෙ ,,, වැඩසටහන් නම් ,,,,, 👌👌 පිස්සුවක් ❤.

  • @devindiperera1749
    @devindiperera1749 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්....සර්ගේ හඩ ඇහුනත් හිත නිවෙනවා 💕💕💕

  • @thilinipeiris3612
    @thilinipeiris3612 ปีที่แล้ว

    අපිව නිවරදි මගට ගෙන යන ඔබතුමාට ස්තුතියි 💐💐💐💐

  • @indikajayasinghe623
    @indikajayasinghe623 ปีที่แล้ว +1

    This is amazing program, I learned lot. Thanks sir, Thanks sister.

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว

    සර්ට..කාරිය.මණ්ඩලය ට.ස්තුතියි .විශ්ව ..මහාතට..ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .🙏🙏

  • @chathuanushki6331
    @chathuanushki6331 ปีที่แล้ว

    Announcer lady hats off to you.

  • @nalikasudarshani1932
    @nalikasudarshani1932 ปีที่แล้ว +1

    ස්තුතියි ගුරුතුමනි.🙏🙏🙏

  • @rasikagayathri4049
    @rasikagayathri4049 8 หลายเดือนก่อน

    ඔබට බොහෝ ස්තුති වන්ත වෙමි.

  • @fishofs8041
    @fishofs8041 ปีที่แล้ว

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏🙏
    මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක්

  • @hamsinihapuarachchi2339
    @hamsinihapuarachchi2339 ปีที่แล้ว

    Godak watinawa,oba depalata godak sthuthui...vishwayata sthuthui wewa...

  • @achalanishanthi8317
    @achalanishanthi8317 ปีที่แล้ว

    ඔබතුමාටත් විශ්ව මාතාවටත් බොහොම ස්තුතියි

  • @nadeekapriyadarshani9590
    @nadeekapriyadarshani9590 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි සර් ඇතුලු සියලුදෙනාට. දීර්ඝායුෂ ලැබේවා!!!❤️

  • @dudleybanneheka9085
    @dudleybanneheka9085 ปีที่แล้ว

    If I get free time I spend it watch your programs. Really relaxing my mind also changes my mind. I am living in abroad when I get difficult situations your programs help me to short out. I highly appreciate it. Thank you Sir and team👏🙏

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 ปีที่แล้ว

    ආදරණීය ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා❤🙏

  • @brilliantworks3494
    @brilliantworks3494 ปีที่แล้ว

    ඔබතුමාටත් ස්තුතියි! අනිත් සියලූඑම දෙනටත් ස්තුතියි!❤❤❤

  • @sudarmaperera3009
    @sudarmaperera3009 ปีที่แล้ว

    ස්තුති ස්තුති ස්තුති ඔබ තුමා ට ❤❤

  • @nimodaperera8998
    @nimodaperera8998 ปีที่แล้ว +1

    Aniwaryenma sirge Seth pathu wathura Wade hariyatama Mata weda karanawa,man brain gym activities karanawa ,man fast beat songswalata dance karanawa.Thank you sir!

  • @randiweerakon6842
    @randiweerakon6842 ปีที่แล้ว

    Wow very beautiful girl. Kasuni Nanayakkara
    One of my favourite presenter @ NETH FM.
    These videos are most valuable for us. Thanks sanath Sir

  • @gayanrupasinghe5953
    @gayanrupasinghe5953 ปีที่แล้ว

    Thank you 🙏🏻 thank you 🙏🏻 thank you very much 🙏🏻 sanath sir and the lovely team ❤❤

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🌍💖

  • @manibalasooriyamani3896
    @manibalasooriyamani3896 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ඔබතුමාටත් විශ්ව මාතාවටත් .🙏🙏🙏🙏🙏

  • @hansakasadaruwan8628
    @hansakasadaruwan8628 2 หลายเดือนก่อน

    දරියදෙන.ඔබට.ස්තුති.

  • @yamithsushan1122
    @yamithsushan1122 7 หลายเดือนก่อน +1

    Sir 2024 warshayeth me වැඩසටහන karanna please sir

  • @shashithprasanna7747
    @shashithprasanna7747 ปีที่แล้ว +2

    Thank you very much for explaining these kinds of things to the society. Sister Kasuni, may you also do more projects like this 🙏🙏♥️♥️

  • @prandilmith9198
    @prandilmith9198 ปีที่แล้ว

    athi visistai sir oba thumage me updes mama sahenna dewal igena gaththa oba thumata isthuthi godak

  • @ambikaambika481
    @ambikaambika481 ปีที่แล้ว +1

    සර් සුභ උදැසනක් වෙිවා මට තවම කතා කරන්න බැඑි වුනා මම දිනයකි ඉල්ලුවා තවම පිලිතුරක් නැහැ කමක් නැහැ ස්තුති සර් මම හැමදාම වැඩසටහන් බලනවා පුලුවන්නමි මට දිනයක් දෙන්න ස්තුති සර්

    • @SanathGamage
      @SanathGamage  ปีที่แล้ว

      ඔබේ අංකයෙන් 0716 658 658 අංකයට කතා කරන්න

  • @Thisara1424
    @Thisara1424 ปีที่แล้ว

    Mamath hari asawen balana program ekak! Jeewithee ta ganna dewal godak thiyenawaa! Bohoma isthuthi sir n production team! 🙏🙏🙏

  • @maheshabeyweera3046
    @maheshabeyweera3046 ปีที่แล้ว

    Natural back ground animal sounds, wonderful, you support entire country god blesse you

  • @gihanajantha4994
    @gihanajantha4994 ปีที่แล้ว

    ෙබාෙහොමත් ස්තුතියි ෙතරුවන් සරනයි.

  • @samudrawijayaweera4280
    @samudrawijayaweera4280 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුති වේවා ඔබටත් විශ්ව මාතාවටත්

  • @punnaamarasinghe3294
    @punnaamarasinghe3294 ปีที่แล้ว

    Very good program don't spoil ladies pic necessary

  • @inosamarawickrama8463
    @inosamarawickrama8463 ปีที่แล้ว

    Sir magee hitha sathutin mokada magee siyalu prashna aadharaniiya vishwa mathawa mata katala denawa ....🙏🙏🙏🙏arigato ,arigato ,arigato🙏🙏🙏🙏

  • @pushpamalani8399
    @pushpamalani8399 ปีที่แล้ว

    Dinen dina yamak ugaththemi. Sthuthi wewa!!!!!!!

  • @npriyanga2
    @npriyanga2 ปีที่แล้ว

    @Kasuni Nanayakkara nicely handling this program

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 ปีที่แล้ว

    ඔබ දෙපලට ස්තූතියි .තෙරුවන් සරණයි .

  • @chinthanayomi1619
    @chinthanayomi1619 ปีที่แล้ว

    මම සර්ගෙ හැම වැඩසටහනක් ම බලනවා. සර් එක්ක කතාකරන්න තිබුනනම් හොදයි.

  • @chathurinijayoda4550
    @chathurinijayoda4550 ปีที่แล้ว

    බොහොමයක් ස්තුතියි සර්ට සහ කාර්ය මණ්ඩලයට ❤️🙏⭐

  • @jayakodi5200
    @jayakodi5200 9 หลายเดือนก่อน

    Thank you sir .Thank you karya mandalayatama..thank you wiswa mattha.

  • @tharushichamodika8186
    @tharushichamodika8186 ปีที่แล้ว

    Thank you universe 💚🍃 Thank you my guardian angel 🧚🌼🍃

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 ปีที่แล้ว

    හැමදේම හොඳින් සිදු වුණා විශ්වයට isthuthi

  • @gangaabeytatne7561
    @gangaabeytatne7561 ปีที่แล้ว +1

    Thank you sir

  • @darshipriya343
    @darshipriya343 9 หลายเดือนก่อน

    Wishwayata sthuthi wewa sir saha sirge wedasatahan mata munagessuwata

  • @rekhasonalinishshanka3920
    @rekhasonalinishshanka3920 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝමත්ම ස්තුති ස්තුති ස්තුති

  • @hasithagalabada9737
    @hasithagalabada9737 ปีที่แล้ว

    ආකර්ෂණීය .. ඉදිරිපත් කිරිමක්......ස්තූතියි

  • @ireshadasanthi546
    @ireshadasanthi546 ปีที่แล้ว

    Thankyou sar ... Hama Damawage Adath Godakk Watina Upades ..

  • @janakajanapriya375
    @janakajanapriya375 ปีที่แล้ว

    වචන නෑ සර් අතිවිශිෂ්ඨයි ♥️♥️♥️

  • @ranjinicc2453
    @ranjinicc2453 ปีที่แล้ว

    ස්තුතියි. ස්තුතියි. ඔබ‍ට හා. සහ ය. දුන්. සැමට. 🙏🙏🙏🙏❤❤

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว

    Thank you sir thank you Kasuni miss thank you crew 😊 this is vast miracle to early in the morning

  • @hidulshajayawardhane6676
    @hidulshajayawardhane6676 ปีที่แล้ว

    Kasuni akka best of luck 🥳🥰❤

  • @ChanikaSilva-qx2oo
    @ChanikaSilva-qx2oo หลายเดือนก่อน

    ස්තුති ඔබට සර්❤❤🙏🙏

  • @upulkumara8764
    @upulkumara8764 11 หลายเดือนก่อน

    Bohoma sathutui sir.sirta pin seddha wenawa me karana deshana walata

  • @menakadissanayake-ej3ch
    @menakadissanayake-ej3ch ปีที่แล้ว

    Godak sthuti sir meka matama hadapu videowak

  • @sankalpajasinkandagecreati7803
    @sankalpajasinkandagecreati7803 ปีที่แล้ว +1

    Great vedio sir

  • @harshani1984
    @harshani1984 ปีที่แล้ว

    Thank you so much for your valuable explanation and guidance♥️🙏

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว

    ගොඩාක් ස්තූති සර්.. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.. ❤❤

  • @upuldevagiri538
    @upuldevagiri538 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාට.🙏❤🙏

  • @user-zs9uj6qq6t
    @user-zs9uj6qq6t 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි සර්

    • @SanathGamage
      @SanathGamage  8 หลายเดือนก่อน

      🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @ranusha8100
    @ranusha8100 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය සර්

  • @ajithkekulandara9308
    @ajithkekulandara9308 ปีที่แล้ว

    Thanks sir, your advices. are given me courage to live happily.

  • @bunnythebun
    @bunnythebun ปีที่แล้ว

    Editor of this video... plz consider abt the audio editing in the video. 😇 it's so hard to listen

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ දෙපලට

  • @desivaudaya2641
    @desivaudaya2641 ปีที่แล้ว

    Godak Hodai Vedio aka budusarani sir

  • @inosamarawickrama8463
    @inosamarawickrama8463 ปีที่แล้ว

    Thank you sir🙏🙏🙏...thank you vishwa mathaawata 🙏🙏🙏🙏🙏👌👌👌👌i🌷🌷🌷🌷🌷🌷

  • @eashanpeiris6220
    @eashanpeiris6220 ปีที่แล้ว

    Obathumat anekawaryak sthuthei,weshwa mathawat sthuthiwantha wewa

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    ස්තුතිය ඔබ තුමාට 🙏❤