මරණයට අභියෝග කළ සහිබුල් - Youth With Talent 3G - Grand Finale - Winner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • » Subscribe YWT for More: bit.ly/Subscrib...
    Youth With Talent | 3G 2019
    • Youth With Talent - Ge...
    YOUTH WITH TALENT ON SOCIAL
    Follow on Facebook : / youthwithtalent
    Follow on Twitter : / youthwithtalent
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    Find Youth With Talent trailers, full episode, previews, promos, clips, and digital exclusives here.
    ABOUT YOUTH WITH TALENT | 3G
    A State is gifted when it consists of various extraordinary talents among the youth and it is more rewarding if they present to the rest of the country and make aware the entire country about it. It is high time to identify the amazing abilities of Sri Lankan youth and present them before the nation. But, a brilliant opportunity has been emerged since very recently. National Youth services Council collaboration with Independence Television Network attempted to hold a talent show for the first time in 2016 to bring up the innovative and creative capabilities of younger generation island wide and present those talents successfully in front of the nation. It is being continued in 2018 as well by the name of “Youth With Talent - 3” commencing on 27th Octomber 2018. Candidates will be called upon from 26 youth districts island wide where 25 districts and Colombo district has been split to two and 10 winners will be elected from each districts. This event will be a combination of extraordinary talents of all nationalities and it paves the way for amiable understanding, mutual respect and coexistence among the nations. Also, this program is purely a stage performance where the opportunities are provided to utilize the entire stage in various means.
    Youth With Talent
    / youthwithtalent
  • บันเทิง

ความคิดเห็น •

  • @sachinsudusinghe9114
    @sachinsudusinghe9114 5 ปีที่แล้ว +113

    සහොදරයා උබ අපේ රටට ඇත්තටම සම්පතක් මචං🤴🤴 උබගෙ හැකියව ගැන වචනෙකින් කියගන්න තරම් වචන නැ මචං. ඇත්තටම ආඩම්බරයි මචං උබ ගැන.. 👉❤️👈 උබ ජිවිතෙ දිනන ඒ සුන්දර දවස වැඩි ඇතක නොවෙයි..... 💪💪💪මේ පුංචි රටෙ නම 🇱🇰🇱🇰🇱🇰 ලෝකෙටම ගෙනියන්න පුලුවන් සැබැම දක්ෂයෙක් මචන් උබට හර්දයාංගම සුබ පැතුම් සහොදරයා......🙏🙏🙏

  • @c.ranathunga5193
    @c.ranathunga5193 5 ปีที่แล้ว +211

    ඔයා අපේ රටට මිල කල නොහැකි සම්පතක් මල්ලි.ගොඩක් ආඩම්බරයි ඔයා ගැන.ඔයාගේ අනාගතය සාර්ථක වේවා!

  • @කුමුදුකුමුදු-ඥ3ණ
    @කුමුදුකුමුදු-ඥ3ණ 5 ปีที่แล้ว +76

    ජීවිතේ වටිනවා මල්ලියෝ ඔය හැමදේකටම වඩා.බුදු සරණයි

  • @praneethmalshan4696
    @praneethmalshan4696 5 ปีที่แล้ว +75

    ඇත්තටම ඇඩුනා මේක බලද්දී. මල්ලී උබේ ජාතිය වැඩක් නෑ. උබ රටට අභිමානයක් සහෝදරයා

  • @අප්රේල්21මහින්දටපණනැනතආපුදවස

    මේක dislikes කරපු උන් ඊර්ෂ්‍යාවෙන් පැලෙන වහල් මානසිකත්වයක් තියෙනවුන්. උඹ අපේ රටට ආඩම්බරයක් මල්ලි පලයන් ඉස්සරහට

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 5 ปีที่แล้ว +10

      Mona agame unat Mona jatiye unat tabu lokawartawat asata kadulu awa kollo

    • @shirazmohamad
      @shirazmohamad 5 ปีที่แล้ว +2

      ❤️👍

    • @dotcom4322
      @dotcom4322 5 ปีที่แล้ว +2

      ඇත්ත

    • @HarithaMadushankaharryze7
      @HarithaMadushankaharryze7 5 ปีที่แล้ว +1

      ado math oya comment eka danna awa witharai

    • @sriyanilmini5163
      @sriyanilmini5163 5 ปีที่แล้ว +2

      Ekanam atta. Me lamaya internationally taragayakata giyot yanne Sinha kodiya aran misak Muslim kodiya aran nemi kiyala ay noterenne???

  • @SumanSuman-qo9de
    @SumanSuman-qo9de 6 หลายเดือนก่อน +1

    මෙන්න අපේ රටේ රකින්න ඕන සම්පත්...
    උඹ අපිට සම්මතක් සහොදරයා❤❤❤❤❤❤
    උඹට බුදුන්ගේ පිහිටයි
    අල්ලා දෙවියන්ගේ පිපිටයි
    උඹලයි අපේ රටේ වීරයෝ සහෝදරයා❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nimraz353
    @nimraz353 5 ปีที่แล้ว +363

    මොහු එළියට ආපු ගමන් ඉස්සුවේ මුස්ලිම් කොඩිය ද? නැ.... ලංකාවේ කොඩිය ලංකාව කියන්නේ එකම රටක් එකම ජාතියක්... ජාති භේද නැ....... එකෙන්ම ලාංකිකයි..... I miss my county we love always srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @jananika8949
    @jananika8949 3 ปีที่แล้ว +8

    Amme ayiye oya ගොඩක් හොඳට kala mata nam කඳුළු awa 😥😥ayiyata suba pathanawa ඉදිරියට යමු ayiye ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @harshadissanayake7736
    @harshadissanayake7736 5 ปีที่แล้ว +117

    ඔන්න ශ්‍රීලාංකික යෝ..සිංහ කොඩිය යටතේ වාසනාව හා ජයග්‍රහනය...

  • @sadunikaushalya5027
    @sadunikaushalya5027 3 ปีที่แล้ว +74

    කිසිම ජාති භේදයක් නෑ එළියට ආපු ගමන් ඉස්සුවේ ජාතික කොඩිය හැමෝම එකාවගේ ඉන්න ඕනි රටක්.ගොඩක් ආඩම්බරයි 🔥🔥❤👌

  • @surangaprasad4103
    @surangaprasad4103 5 ปีที่แล้ว +44

    ආඩම්බරයි එකෙන්ම උබට ජයෙන් ජය සහිබුල් සහෝදරයා අපේ පුංචි රටේ නම ඉහලින්ම ඔසවා තබන්නට සියලු ශක්තිය ලැබේවා බුදු සරනයි අල්ලා දෙවි පිහිටයි 💪💪

  • @shalisrilanka6475
    @shalisrilanka6475 5 ปีที่แล้ว +457

    ඔහු ඒ දේ කරද්දි මට නම් මොහු මොන ජාතිකයෙක්ද කියල දැනුනෙ නැහැ ... අපේ රටේ අපේ කොල්ලෙක් කියල ඇස් දෙකට කදුලු ආවෙ... ඒක වෙන්න ඇති අපේ ශ්‍රී ලාංකික කම කියන්නෙ...

    • @bahijkhan6038
      @bahijkhan6038 5 ปีที่แล้ว +7

      👌👍👍

    • @d.n.b.smaduranga5471
      @d.n.b.smaduranga5471 5 ปีที่แล้ว +4

      Ekanma broo

    • @chutichuti9068
      @chutichuti9068 5 ปีที่แล้ว +3

      Aniwaryen ma

    • @honeyrose8196
      @honeyrose8196 5 ปีที่แล้ว +3

      Matath ohu mona jathikayekda kiyala danune naa..asata sathutu kadulak aawa..ape ratata one me wage daruwo..adambarai oya gana..bs!

    • @shalisrilanka6475
      @shalisrilanka6475 5 ปีที่แล้ว +9

      අපේ සුසන්තිකාල සනත්ල මුරලිදරන්ල දස්කම් පෙන්නද්දි ලන්කාවෙ හැමෝම එක විදියට සතුටු උනා.. ජාති ආගම් බේද තිබ්බෙ නැහැ ... ඒව තියෙන්නෙ ලොකු මිනිස්සුන්ගෙ හිත්වල.. අපේ රටේ අහින්සක මිනිස්සු ලග ඔය බේද නැහැ..මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් කියල මෙතනත් ඔප්පු වෙනව මම දැක්ක...

  • @harshaperera.4636
    @harshaperera.4636 5 ปีที่แล้ว +87

    වැඩිඩෙක් සහෝදරයා උබනමි.පහර බන් පහර .💪💪💪🇱🇰🇱🇰❤️❤️

    • @nayanananayakkara6628
      @nayanananayakkara6628 5 ปีที่แล้ว +1

      budu sarnai pite oyta harima dukai .ai mehema jivithe awadanamak gatte.

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 5 ปีที่แล้ว +43

    අවන්කවම කිසිම ජාති බේදයක් නැති ව,උබේ හැකියාව දැක්කාම ,ඇස් දෙකට කදුලු ආවා කොල්ලෝ ....තෙරුවන් සරනයි උබට මල්ලී....ජය වේවා ......all tha best,,god bless u...🌹🌹👍👍

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 ปีที่แล้ว +31

    අමිමෝ මාරයි පුතේ දෙවිපිහිටයි ඔබට පරිස්සමින්පුතේ ඔබට රටට ආඩමිබරයක්

  • @slgaminghiru9074
    @slgaminghiru9074 5 ปีที่แล้ว +122

    යකෝ අපෙ එකෙක් නේ..ආඩම්බරයි යකෝ...💕💕❤💕💖💖❤💕❤💖💖❤💕❤💖💖❤💕💕💖💕💕❤💖💖❤💕💕❤💖💖💕❤💖💖❤💕💕❤💖💕💕❤💖💖💕

    • @chanakadickson7687
      @chanakadickson7687 4 ปีที่แล้ว +1

      🌷🌷🌷🌷🌷🌷

    • @සොනික්-ත2ජ
      @සොනික්-ත2ජ 3 ปีที่แล้ว +3

      ගෙම්මක් තමයි බන් ඉතින් අම්මො නෙත

    • @chamindasapumal5042
      @chamindasapumal5042 ปีที่แล้ว

      💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @lalithlalith6730
    @lalithlalith6730 5 ปีที่แล้ว +21

    අපේ රටෙිි සමහර පාලකයින් රට,ජාතිය පාවාදීල සංහිඳියාව කියල එකක් කරන්න හදනව.ඒත් සිංහල ,දෙමළ ,මුස්ලිම් මිනිස්සු අතර එදා ඉදල අදටත් ඒ සංහිඳියාව තියෙන නිසා තමයි අද මෙිි පුතා මෙිි තැන ඉන්නෙ.ජයවෙිිවා ,සි⁣යලුම දෙවිරැකවරණයි .

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +375

    නව ලෝක වාර්තාවක් තබපු ඔබට අපේ උත්තමාචාරය...
    මූ යකෙක් නේ..

  • @sasindumadushan612
    @sasindumadushan612 5 ปีที่แล้ว +66

    උබගැන කතා කරලා වැඩක් නැ බන් උබ නියම වැඩ්ඩෙක්.....ඩැන් අරු මුස්ලිම් මු දෙමල කිය කියා හැමිනෙන්ඩ හදන උන්ට තරු පෙයි.....මොකා උනත් එකම රටෙ මිනිස්සු...එකග අය ලයික් එකකින් ශාපෝර්ට් කරමු

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs 4 ปีที่แล้ว +6

    සහිබුල් උබනම් සුපිරිම වැඩ්ඩෙක් Brooo. උබ ගැන කියන්න වචන නෑ. ඉස්සරහටම යමන් Brooo. ලෝකෙටම අබියෝග කල උබට ජයවේවා!❤️❤️❤️🤝💪💪💪

  • @nilupadamayente7118
    @nilupadamayente7118 4 ปีที่แล้ว +11

    හපොයි දෙයියනේ මගෙ අැගත් සීතල උනා බුදුසරණයි මල්ලියො ඔයාට මොන ජාතියක උනත් අපේ ශිුලංකාවෙ කොල්ලෙක් අාඩම්බරයි මල්ලියෝ ❤❤❤❤❤❤❤❤❤❤

  • @manusharavishan3552
    @manusharavishan3552 5 ปีที่แล้ว +3

    අම්මෝ බුදුසරනයි සහෝදරයා.. ජාතී ආගම් කුල භේදවෙලින් තොරව මම ඔබට සුභ පතනවා හදවතින්ම.. ඇඩුනා සහෝදරයා ඔබ මේ දේශයට අභිමානයක්

  • @dimma9648
    @dimma9648 5 ปีที่แล้ว +32

    සයිබුල් අඩෝ උබ කියලා වැඩක් නෑ බන්.ආඩම්බරයී බන් උබ ගැන.😘😘

  • @සරංබරං
    @සරංබරං 5 ปีที่แล้ว +17

    නියමයි කොල්ලෝ.....උබට හොද හැකියාවක් තියනවා😍😍😍👌👌👌

  • @nilanthithudugala4455
    @nilanthithudugala4455 5 ปีที่แล้ว +30

    ඇත්තටම ආඩම්බරයි .... ආඩම්බරයක් ඔබ අප රටටත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @aishaaluthgama3614
    @aishaaluthgama3614 5 ปีที่แล้ว +103

    මාශා අල්ලාහ් ඔබට ජය මගේ රටට අාඩමිබරයි සහිබුල් පුතේ ජය

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ජයවේවා හැමදාමත් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏🌷🌷❤❤❤

  • @kingofzanzibar9980
    @kingofzanzibar9980 5 ปีที่แล้ว +26

    Weldone sahibul, you have made Sri Lanka proud!! All the srilankas supported you.keep going train under professionals and achieve more for the country. All the best for the future.

  • @sukalk
    @sukalk 5 ปีที่แล้ว +59

    ආඩම්බරයි..
    වැඩ්ඩෙක් තමා සහිබුල් ඒකේ කතා දෙක්ක නෑ..
    ඔහුට සුබ පතනවා..
    ඒත් ලෝක වාර්ථාව ගැන මට නම් ගැටලුවක් තීනවා..
    දැන් කෝ ගිනස් කමිටුව ??
    ඊටත් වඩා
    සහිබුල් ගේ උස ශරීර ප්‍රරමාණය කියන්නේ නෑ මෙතන..
    Coudoux කියන පුද්ගලයා අඩි 6ක් උස 80kg වඩා බර මනුස්සයෙක්..
    අනිත් දේ මිනිත්තු 6 යි තත්පතර 5ක් ඔහු සම්පුර්ණයෙන් පෙට්ටියේ ගත කරලා තීනවා..
    වතුර යට පෙට්ටිය මි. 4 තත්පර 49ක් ඉදලා තීනවා.. එතනදී නම් අපේ කොල්ලා ඉස්සරහින් ඉන්නවා..
    ඔහුත් මොහුත් සමාන කිරීම නම් අවුලක්.. Coudoux ගේ 15.7 X 16.9 X 20.9
    පෙට්ටියත් සහිබුල් ගේ පෙට්ටියත් සසදලා ඒක කුඩායි කීවා විතරයි.
    මේ ඉන්නේ Coudoux ඔහුගේ වාර්ථාව තියන අවස්ථාවේ..
    th-cam.com/video/2rXXtnwqz_Q/w-d-xo.html

  • @info_infaaz5812
    @info_infaaz5812 5 ปีที่แล้ว +13

    Salute brother ♥️👍🏻 may God bless you. Warm regards to #ITN #srilanka

  • @cietajhons7036
    @cietajhons7036 3 ปีที่แล้ว +5

    👌🙏♥️♥️♥️අපේ මව්බිමට ජයෙන් ජයම වේවා .මගේ හදවත ගැහෙන්න ගත්තා හෙලෝ .

  • @creativezone8359
    @creativezone8359 5 ปีที่แล้ว +57

    මෙක dislike කරපු උන් මොක්කුද දන්නෑ උන් ලංකාවේ උන් නං වෙන්න බෑ

  • @deezee7584
    @deezee7584 5 ปีที่แล้ว +36

    ඇඬුනා ඕයි 🖤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @namalpremathilaka5712
    @namalpremathilaka5712 2 ปีที่แล้ว +2

    ඔබ නිර්බිත ලංකා පුත්‍රයකු ලෙසින්
    අනාගතලංකාවෙ.අපේ සිත් වල සෙමදා.සත්‍ය ආකාරෙන් පවතිනවා
    සත්‍ය යි..ඔබට දෙවියන් ගෙන් යහමින් ආකර්ෂණීය බල සත්‍ය
    ආරක්ෂා ලබත්වා

  • @divyajayalath4680
    @divyajayalath4680 4 ปีที่แล้ว +3

    අම්මෝ දෙවියනේ,මට බෑ බලන්න ඇඩෙනවා.ඔයානම් මාරම මාරයි.කියන්න වචන නෑ දෙවියනේ🙄❤️

  • @s.ldsrider3302
    @s.ldsrider3302 3 ปีที่แล้ว +8

    ඔයා රටට ආඩම්බරයක් ඉස්සරහට යන්න 😉😉

  • @TGHUBYT-uk6bo
    @TGHUBYT-uk6bo 3 ปีที่แล้ว +8

    මේ වගේ වැඩ්ඩෝ තමයි අපේ රටට ඕනේ

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 4 ปีที่แล้ว +2

    මා ආදරණීය ආගමික විද්වත් උත්තමයාණෙනි, සහෝදර, සහෝදරවරුණි, විශේෂයෙන් රටට සමාජයට සේවාවක් කරනාවායි කියාගෙන දේශපාලනය කරන්න ගිහින් ජාතිවාදි විදියට හැසිරෙලා අපිව වෙන් කරපු දේශපාලකයණි ඉස්සර මගේ සිංහල දැනුමේ තියෙන අඩුපාඩුවට සමා වෙන්න මම දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත්තේ ඒත් මටත් හිතේ තියෙන හොඳ චේතනාවක් සමාජ ගතකරන්නොන කියන අභිලාෂයෙන් මේ සටහන තබමි. කාගේහරි හිත් රිදුනානම් මට සමාවෙන්න. අපිට ලැබුණු මාධ්‍ය වරම අපේ මව්රටේ අනාගත යහපත වෙනුවෙන් පාවිච්චි කරමු. හැම දේමට මොවහරි පසුබිමක් ඇති ඒ හින්ද හොඳට හොයල සමාජ ගත කරමු. කාගෙත් සිත් රිඳවන්නෙතුව ජීවත් වෙමු. අපේ අම්මා තාත්ත සහෝදර(රි)යන් අතින් වෙන වැරදි අපි සමාජ ගතකරන්න කවදාවත් අපි කැමැති නැහැ. පුලුවන් තරම් ඒව වහගන්න බලනව. අන්න ඒ වගේ අන් අයගේ පොඩි වැරදි සමාජයේ ඉස්සර තබන්නැතුව ඉදිමු. පුලුවන්නම් හොඳ විද්වතුන් සහභාගි කරල මිනිසුන්ගේ වැරදි ආකල්ප හදන්න උත්සාහ කරමු. th-cam.com/video/PWUUWAZ24x0/w-d-xo.html යම් දෙයක් හිතේ තියාගෙන අන් අයට වෛර කරන්නෙතුව th-cam.com/video/IVr17VcWQFk/w-d-xo.html ඒ අයගේ ඉදිරියෙන් ඒව අහල නිරාවරණය කරගමු. උදාහරණයට මුස්ලිම් අයගෙන තියෙන වැරදි අදහස් අපේ සමාජයේ විද්වතුන් හරනා නිරාකරණය කරගමු. th-cam.com/video/1NXEgOISnzA/w-d-xo.html වැරද්දක් වුනුත් සමාවෙන්න. අපිව දුරස් කරන්නෙත් මාධ්‍ය අපිව ලං කරන්නෙත් මේ මාධ්‍යම තමයි. පිහියෙන් ඇපල් ගෙඩියක් කපල කාල සතුටු වෙන්නත් පුලුවන් කාට හරි අහිතක් කරල හිරේ යන්නත් පුලුවන්. ඉතිං මේ මාධ්‍ය රටේ සමාජයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන්නෙතුව දේශපාලන කුමන්ත්‍රණ කාරයන්ට කඩේ යන ඒක කොච්චර පිළිකුල් දායකද? අපි එක්වෙමු රට හදමු. අන්තිම වශයෙන් මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අප සැම යහමගින් ජීවත්වෙලා දෙලොව ජය ගන්න ප්‍රාර්ථනා කරමි.

  • @globalnetwork1365
    @globalnetwork1365 5 ปีที่แล้ว +8

    Very proud of u brother. As a srilankan, from my hearst!!! All the very best and successfull will never leave from u. Thank u my dear brother.

  • @roshannimesh2500
    @roshannimesh2500 3 ปีที่แล้ว +5

    මට කියාගන්න බැරි සතුටක් දැනුනා ඔයා නම් මල්ලී සුපිරි.
    අපේ එකෙක් .........kochchara dakshayo inna ratak unath wadak na bn unta thanak enna maha ewn marennama ona nattan me rata godaganna ba

  • @nisashiro2847
    @nisashiro2847 4 ปีที่แล้ว +21

    අවන්කවම කිව්වොත් මගේ ඇස්වලට කදුළු අවා ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවාජේසු ✝️✝️✝️✝️✝️✝️පිහිටයි

  • @cookie-fi8nl
    @cookie-fi8nl 2 ปีที่แล้ว +1

    God Gifted. You are Amazing 🤩❣️❤️ congrats 🎉

  • @asankanaween
    @asankanaween 3 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩෙක්. පට්ට❤❤❤ නියම කොල්ලෙක්, ශ්‍රී ලාංකික මුස්ලිම්. 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nalinikumari4724
    @nalinikumari4724 2 ปีที่แล้ว +2

    Puthe adambari ape mau bimata 💖💖👍👍alla deviyange phitai 🙏theruwansaranai jesus phitai viswa mathawage arakshawai🙏🙏

  • @thakshilad1996
    @thakshilad1996 5 ปีที่แล้ว +44

    අම්මෝ මගේ ඇස්වලට කදුලුත් ආවා සුබ අනාගතයක් මල්ලියෝ ❤❤❤❤

  • @KuKu-du4ke
    @KuKu-du4ke 5 ปีที่แล้ว +26

    අනෙ මගෙ ඇස් වලට කදුලු අවා..දෙයියන්ගෙ පිහිටයි පැට්යො....

  • @akashkushan7802
    @akashkushan7802 4 ปีที่แล้ว +9

    ගැම්මක් ආව අඩො ❤️ලංකාවේ කොල්ලෙක්

  • @travelwithdanu4021
    @travelwithdanu4021 6 หลายเดือนก่อน

    Good talent ...කියන්න වචන නෑ මගෙ මල්ලි සියලු දෙවියන්ගෙ පිහිටයි බුදු සරණයි ❤️🌸🙏👑️ 😢

  • @sewwandithisara8811
    @sewwandithisara8811 3 ปีที่แล้ว +3

    මෙයානන් සුපිරි වැඩ්ඩෙක්. ලංකාවට ඕනේ මේවගේ අය. හිසනමා ආචාර කරනවා..

  • @تشاري
    @تشاري ปีที่แล้ว +1

    Mage aega hiri wethuna puthe.....oya sebe vrayek.....jayawewa budusaranai ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mksekarasekara3790
    @mksekarasekara3790 5 ปีที่แล้ว +29

    සහිබුල් මට ලොකු බයක් එවගේම අැඩුනා ඔයාගේ රගපැමට ජයවේවා bsgod lak edereyatma yanna labewa

  • @nalinikumari4724
    @nalinikumari4724 2 ปีที่แล้ว +1

    Oya aliyata anakan mage papwa ghe ghee aduwa deviyange n budungen pihita elluwa puthe 👍👍🙏🙏🙏💖💖

  • @Kalunika928
    @Kalunika928 5 ปีที่แล้ว +8

    ශ්‍රීලාංකික මුස්ලිම් සහෝදරයෙක්.. ආඩම්බරයි යකෝ.. හිත නැවතුණා ඕයි විනාඩි 5 පැන්නට පස්සෙ. උඹට වරදින්නෑ සහෝදරයා.. ♥️♥️♥️

    • @nimraz353
      @nimraz353 5 ปีที่แล้ว

      Best comment bro

  • @rafaharahman
    @rafaharahman 5 ปีที่แล้ว +42

    May Allah bless u🤲👍👍

  • @mafazmazz7647
    @mafazmazz7647 5 ปีที่แล้ว +35

    ආඩම්බරයි සහෝදරයා සියලුම ලාංකික ජනතාවගේ මනාපයෙන් ඔබ ජයග්‍රහණය කරා ඒ විතරක් නොව අපේ ලංකාවේ කොඩිය ජත්‍යන්තරයට අර යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ්‍රාර්ථනා කරනවා

    • @shamaranushamaranu8507
      @shamaranushamaranu8507 5 ปีที่แล้ว +1

      Adambarai malli ape ratata...tnx oyata

    • @nilminiabesingha9255
      @nilminiabesingha9255 5 ปีที่แล้ว +2

      😤

    • @samirpun7308
      @samirpun7308 5 ปีที่แล้ว +1

      Sinhala barida 9parthana karanawa 😂😂😂

    • @samirpun7308
      @samirpun7308 5 ปีที่แล้ว

      @@nilminiabesingha9255 👍

    • @mafazmazz7647
      @mafazmazz7647 5 ปีที่แล้ว

      The Gaming Bar මොකක්ද කිවිවෙ සහොදරයා මටිට තෙරැනේ නැ

  • @osmanmansoor4386
    @osmanmansoor4386 5 ปีที่แล้ว +10

    Bro you make mother Sri Lanka proud...great talent.

  • @mr.blackwhite729
    @mr.blackwhite729 5 ปีที่แล้ว +12

    I WAS PROUD TO BE A SRI LANKA. WHEN I WATCHED THIS I WAS EXCITED AND HUMBLED. NO ONE IN THE WORLD CAN CHALLENGE A SRI LANKAN. AND THANK YOU FOR ITN FOR PRODUCING SUCH TALENTS FOR THE WORLD FROM OUR COUNTRY.

  • @buddhikadiasacademy7780
    @buddhikadiasacademy7780 5 ปีที่แล้ว +9

    Respect very Proud of you... Proud to Sri Lanka.. Theruwan Saranai....!!

  • @tharakapuspakumara9978
    @tharakapuspakumara9978 3 ปีที่แล้ว +3

    මෙවැනි ක්‍රියාකාරකම් ඔබ නිවසේදී අත්හදා බැලීමෙන් වලකින්න. 😉

  • @asankashashi1387
    @asankashashi1387 5 ปีที่แล้ว +26

    Respect mlliyooo..
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @saliyasaman4257
    @saliyasaman4257 4 ปีที่แล้ว +3

    කියන්ඩ වචන නැ මචන්...ඇස් දෙකටවත් උහුලගන්ඩ බැ...දන්නෙම නැතිව අස්වලින් කදුලු ආවා...දස මහා යෝධ බල හයිය ලැබේවා...!...දුකක් විපතක් කිසිම කලකදි සිදු නොවේවා...!...දිනෙන් දින දියුනුව ලැබේවා...!

  • @sashinisansala3238
    @sashinisansala3238 5 ปีที่แล้ว +4

    Wow 🇱🇰 tama adambarai kollo supirima oya hamadama oyge nama lokema babalewa ashirwadaya labewa oyta ❤️❤️🙏

  • @isurimusic7809
    @isurimusic7809 3 ปีที่แล้ว +3

    සහිබුල් සුභ පැතුම් ආදරේයි ❤️❤️ දෙව් පිහිටයි ❤️

  • @komarikomari5098
    @komarikomari5098 3 ปีที่แล้ว +2

    අතාවුල්ලා හදවතින්ම අදරේයි❤❤❤❤❤👏👏👏👍🙏🙏🙏

  • @ෂාන්ලියනගේ
    @ෂාන්ලියනගේ 5 ปีที่แล้ว +123

    පුල් විඩියො එක දපල්ලා යකො අපිට බලන්න ..සයිබුල් උබ වැඩ්ඩෙක්

    • @deezee7584
      @deezee7584 5 ปีที่แล้ว

      upload krla thiyenne bro.

    • @indeevarakarunarathna1364
      @indeevarakarunarathna1364 5 ปีที่แล้ว

      th-cam.com/video/2hJHDGOP-ns/w-d-xo.html

    • @learnsociallife
      @learnsociallife 3 ปีที่แล้ว +1

      මල්ලි උබෙ පුක සුදු ද

    • @ෂාන්ලියනගේ
      @ෂාන්ලියනගේ 3 ปีที่แล้ว

      @@learnsociallife na kalui

    • @learnsociallife
      @learnsociallife 3 ปีที่แล้ว

      @@ෂාන්ලියනගේ එක තමා කලින් ම දැන ගත්තා එකයි අහුවෙ ශුවර් ද බලන්න. උබෙ මූන කවල්

  • @sulochanakanchanamala6867
    @sulochanakanchanamala6867 5 ปีที่แล้ว +1

    ජාතිය මොකක් උනත් ඔයාගෙ ඇගේ දුවන්නෙත් අපේ වගේම රතු පාට ලේ... මුලු ලෝකයක් ඉදිරියේම ඔයා ලංකාවට එකතු කරපු ඒ අඩම්බරේනම් වචන වලට පෙරලන්න බෑ මල්ලි.

  • @zenowoofer3196
    @zenowoofer3196 5 ปีที่แล้ว +41

    ආගම ප්‍රශ්නයක් නෑ දක්ශයෙක් අපේ කොල්ලෙක් එච්චරයි

    • @krishdanwaththa3
      @krishdanwaththa3 5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම bro.ලෝකයා සතුටු කරන්න ඔහු ගන්න අවදානම.කවුරු වුණත් අපේ ලංකාවේ පැටියෙක් .

  • @premaandagasen1554
    @premaandagasen1554 ปีที่แล้ว +1

    Mage papuwe gahenne una aderei කොලු පැටියා 🙏🌹😘

  • @cinthiyasamad703
    @cinthiyasamad703 5 ปีที่แล้ว +3

    අම්මෝ ....මට නම් ඇඬුනා .හැබෑ දක්ෂයෙක්.!
    සුභ පැතුම් .!

  • @remanandani4299
    @remanandani4299 2 ปีที่แล้ว +1

    ජය වේවා තෙරුවන් සරණයි 👍👍👍👍👍👍👍

  • @Laikalks
    @Laikalks 5 ปีที่แล้ว +6

    Ane mta withara da meka baladi anga hiriwatune. Aadarei patiyo pallena suba aanagathayak malliyooo 😘 sathutata andeno sahoooo. Aagama aadala na ekenma api okma SRILANKAN bn 😘😘😘😘🙏🇱🇰🤜🤛🇱🇰

  • @ddmedia8547
    @ddmedia8547 4 ปีที่แล้ว +1

    අපගේ මාතෘ භූමියට කීර්තිය ගෙන ආ මෙම සාහිබුල් මැරැණත් අපගේ කුහක පාලකයෝ ඇවිලෙන ගින්දරට දමාවී

  • @nadimadinadi8641
    @nadimadinadi8641 5 ปีที่แล้ว +5

    වා,,,,,,,,,,,,,,,,ව් හරිම ආඩම්බරයක් අපේ රටට ජයමවේවා....👃👃❤️❤️💪👌👌

  • @mudithamalkanthi372
    @mudithamalkanthi372 3 ปีที่แล้ว +2

    Respect...srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰 hadawathinma ❤️ adarei sahibul brother your very respect ❤️

  • @mmala6994
    @mmala6994 5 ปีที่แล้ว +33

    අපේ රටෙි කොචිචර⁣ දේවල් ලොකවාර්තා උනත් ඒවට උදවු කරන් අපේ රටෙි ජනාදිපත් අගමැති කෙනෙක නැ

  • @motherandson3230
    @motherandson3230 11 หลายเดือนก่อน

    බුදුසරණයි දෙවිපිහිටයි දීර්ගායු ලැබේවා 👍🌷🌷🌷🌷🌷🌷🌷

  • @ibrahimnihrir8898
    @ibrahimnihrir8898 5 ปีที่แล้ว +3

    Great pride to my mother country Sri Lanka...You rocked Sahibul👏👏👏

  • @dilumacademy7674
    @dilumacademy7674 2 ปีที่แล้ว +2

    ඔයා අපේ රටට මිල කල නොහැකි සම්පතක්

  • @nisunisu3261
    @nisunisu3261 5 ปีที่แล้ว +24

    Ammo mage husma giya wage ammo oyata bs 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nimeshanimesha5832
    @nimeshanimesha5832 3 ปีที่แล้ว +2

    නියමයි මල්ලි .. සුපර් . 👍👍❤️❤️ ජේසු පිහිටායි .. 💜️👌👌

  • @dilshardmohamed4060
    @dilshardmohamed4060 5 ปีที่แล้ว +7

    Proud of you bro!!!! Sri lanka jayawewa!!!!!

  • @randikarukmal11
    @randikarukmal11 3 ปีที่แล้ว +1

    වැඩිය හෑලී ඕනෙ නෑ මචං එකෙන්ම උබනම් යකෙක් බන් 👿❤️🌼 සුපිරි කොල්ලෙක්👊

  • @anulasanaratna2223
    @anulasanaratna2223 5 ปีที่แล้ว +3

    ජයවේවා ජයවේවා ජයවේවා පුතා ඔයාට.ආඩම්බර යි පුතා මුලු රටට ම.

  • @chamilakumira1547
    @chamilakumira1547 3 ปีที่แล้ว +2

    අම්මො නියමයි මල්ලී යො ඔයාට සුභ අනාගතයක් බුදු සරණයි 🙋

  • @lakshikaprabodhani8147
    @lakshikaprabodhani8147 3 ปีที่แล้ว +5

    කියන්න වචන නැ සුපිරි 💪

  • @thidasinduvara1865
    @thidasinduvara1865 3 ปีที่แล้ว +1

    අඩෝ නියමයි කොල්ලො ගැම්මක් තමයි ලන්කාවටම සුපිරි වැඩ්ඩෙක්❤❤❤උබනම් යකෙක් බන්

  • @ShenuKalpa
    @ShenuKalpa 5 ปีที่แล้ว +6

    Respect brother

  • @dinukatharunda3659
    @dinukatharunda3659 3 ปีที่แล้ว +2

    බුදු සරණයි කොල්ලෝ..පරිස්සමින් ..❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩

  • @oshadhavishwajith1792
    @oshadhavishwajith1792 5 ปีที่แล้ว +14

    Unbelievable talent...speechless

  • @jungleboy1730
    @jungleboy1730 2 ปีที่แล้ว +1

    නියමයි😮😮😮😲😲😲

  • @tony-bd9oz
    @tony-bd9oz 5 ปีที่แล้ว +10

    ජයෙන් ජය වෙිවා ඔබ ගැන ආඩම්බරයි

  • @charithamalinga
    @charithamalinga 2 ปีที่แล้ว +1

    ලෝකෙ සුපිරි ම වැඩ්ඩෙක් ඔයා බුදු සරනයි මහත්තයො ඔයාට

  • @nishanthaherath4716
    @nishanthaherath4716 5 ปีที่แล้ว +11

    ඇසට කදුලක් ආවේ ඒ ලාංකිකමයි,ඔබට ජයෙන් ජය ආඩම්බරයි සහිබුල්....

    • @housemohuse8058
      @housemohuse8058 5 ปีที่แล้ว

      වැඩිය උඩ අරින්න එපා බං ගානට තියාගන්න .....රටේ කපන්න තව ගස් නැහැ .

  • @buddhimatharindi4160
    @buddhimatharindi4160 3 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි අයියේ👍👍👍

  • @chamodkaveesha8290
    @chamodkaveesha8290 3 ปีที่แล้ว +4

    බුදු සරණයි!!🙏🙏දෙවි පිහිටයි!!🙏🙏ඔයානම් සුපිරි වැඩ්ඩෙක්👌👌👌

  • @bluequeen121
    @bluequeen121 ปีที่แล้ว +2

    ඔයා නම් නියමයි සහිබුල්

  • @dotcom4322
    @dotcom4322 5 ปีที่แล้ว +15

    රටේ නම කන උන්ට බකට් උස්සනවා මේ වගේ රටට ආඩම්බරයක් ගේන අයට ආගම ජාතිය කිය කිය පස්සට දානවා මෝඩ හරක් උබ වැඩ්ඩෙක් කොල්ලො සුබපැතුම් බල්ලො බුරනවා ගනන් ගන්න එපා 👏👏❤️

  • @buddhikajayathunga8451
    @buddhikajayathunga8451 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සහෝදරයා

  • @nilanisepalika2627
    @nilanisepalika2627 5 ปีที่แล้ว +5

    Mona ආගමක වුණත් එකම le ඇගේ දුවන්නේ ඇත්තටම ඇස්වලට කඳුළු awa ජය වේවා putha ඔයාට suba අනාගතයක් බුදු සරණයි

  • @lifeis360
    @lifeis360 4 ปีที่แล้ว +2

    We are very proud to see your world record achievement as a SriLankan, Good Luck to you