ඇතෙක් වගේ කොටන් අදින ලංකාවේ වැඩ්ඩෙක් - Youth With Talent - 3G

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2018
  • » Subscribe YWT for More: bit.ly/Subscribe2YWT
    Youth With Talent | 3G 2018
    • Youth With Talent - Ge...
    YOUTH WITH TALENT ON SOCIAL
    Follow on Facebook : / youthwithtalent
    Follow on Twitter : / youthwithtalent
    Subscribe on TH-cam: bit.ly/Subscribe2YWT
    Find Youth With Talent trailers, full episode, previews, promos, clips, and digital exclusives here.
    ABOUT YOUTH WITH TALENT | 3G
    A State is gifted when it consists of various extraordinary talents among the youth and it is more rewarding if they present to the rest of the country and make aware the entire country about it. It is high time to identify the amazing abilities of Sri Lankan youth and present them before the nation. But, a brilliant opportunity has been emerged since very recently. National Youth services Council collaboration with Independence Television Network attempted to hold a talent show for the first time in 2016 to bring up the innovative and creative capabilities of younger generation island wide and present those talents successfully in front of the nation. It is being continued in 2018 as well by the name of “Youth With Talent - 3” commencing on 27th Octomber 2018. Candidates will be called upon from 26 youth districts island wide where 25 districts and Colombo district has been split to two and 10 winners will be elected from each districts. This event will be a combination of extraordinary talents of all nationalities and it paves the way for amiable understanding, mutual respect and coexistence among the nations. Also, this program is purely a stage performance where the opportunities are provided to utilize the entire stage in various means.
    Youth With Talent
    / youthwithtalent
  • บันเทิง

ความคิดเห็น • 874

  • @isurubro1396
    @isurubro1396 5 ปีที่แล้ว +193

    හිනාව මරැ. දුක මැද හිනා වෙන මිනිසෙක් අගෙයි 😍

    • @s.lstrongman3047
      @s.lstrongman3047 2 ปีที่แล้ว +1

      Thank 👍👍😍

    • @NiMAA__
      @NiMAA__ ปีที่แล้ว

      අනිවාරෙන්ම ❤️

  • @anuramahendranath1778
    @anuramahendranath1778 2 ปีที่แล้ว +32

    පිට රට්ටුන්ට හැරෙන්න බෑ සහෝදරයා උඹ එක්ක... ජයවේවා 🌻🌻🌻🌻

  • @smoka6700
    @smoka6700 3 ปีที่แล้ว +119

    ආපු සතුටට කදුලු ආවා ඕයි ඇස් දෙකට,නියම වැඩ්ඩෙක්,සුබ අනාගතයක් 💪❤️ 🇱🇰

  • @chanuldevdisa8375
    @chanuldevdisa8375 3 ปีที่แล้ว +36

    ලංකාවෙ 🇱🇰 වැඩ්ඩෙක්
    අපිටත් එක්ක ආඩම්බරයි
    බුදුසරනයි

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 5 ปีที่แล้ว +67

    ඇස්වහ කටවහ පුච්චගනින් දරුව ඔබට තෙරුවන් සරනයි

  • @geshanshanuka2602
    @geshanshanuka2602 5 ปีที่แล้ว +84

    Gamma 💪💪 උඹ යෝදයෙක් ඒ කාලයේ හිටිය.......😍

  • @ravinbandara3657
    @ravinbandara3657 3 ปีที่แล้ว +41

    දුටුගැමුණු රජුට හිටපු දසමහා යොදයෝ ඇත්ත කියලා හිතෙනවා. බුදු සරණයි ❤️❤️

    • @palithapalitha967
      @palithapalitha967 ปีที่แล้ว

      ඇයි බොරු කියලා හිතුවද..😆😆

    • @user-ey7oc6ml7v
      @user-ey7oc6ml7v 6 หลายเดือนก่อน +1

      ඒ කාලේ යෝදයෝ හිටියා කියන එක අහන්න දෙයක් නෑනෙ මේවා දකිද්දී

  • @bandagaming7046
    @bandagaming7046 5 ปีที่แล้ว +98

    රාවණා පරපුරේ යෝදයෝ. බුදු සරනයි ස්වස්ති සිද්ධම්

  • @upultata2466
    @upultata2466 5 ปีที่แล้ว +163

    ඉන්දියාවේ කතාවට බාහුබලි ඒත් අපේ රටේ අත්තට බාහුබලි fatta

    • @dularimadushani2824
      @dularimadushani2824 3 ปีที่แล้ว +5

      සිරා කතාව 💪💪💪
      අපේ බාහුබලීට ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏

    • @s.lstrongman3047
      @s.lstrongman3047 2 ปีที่แล้ว

      ස්තුති යාලු 👍👍👍

    • @kumudithaanuhas5593
      @kumudithaanuhas5593 2 ปีที่แล้ว

      He is a real BAAHUBALI ❤️❤️❤️❤️❤️♥️♥️♥️

    • @shesharasandamini9744
      @shesharasandamini9744 ปีที่แล้ว

      Hi

  • @kalusinhalayo6325
    @kalusinhalayo6325 3 ปีที่แล้ว +27

    දස මහා යෝද පරපුරේ එකෙක්...❤️🤘👍💪

  • @chamiljayasingha3258
    @chamiljayasingha3258 5 ปีที่แล้ว +75

    සජිවී යෝදයෙක් දුටුවේ පලමු වතාවට බුදු සරනයි මගේ සහෝදරය.!

  • @user-sv3zj5dr5c
    @user-sv3zj5dr5c 5 ปีที่แล้ว +58

    යෝධ බල යෝධ saktiyah ලැබේවා අයියේ ඔබට

    • @s.lstrongman3047
      @s.lstrongman3047 2 ปีที่แล้ว

      ස්තුති නංගී 👍👍

  • @dinukaumesh4428
    @dinukaumesh4428 3 ปีที่แล้ว +143

    අපෙ ලංකාවේ යුධ හමුදාවෙ කොල්ලෙක්ද..බුදු සරණයි..🇱🇰 ❤

    • @Ztvp22
      @Ztvp22 2 ปีที่แล้ว +2

      නෑ... හමුදාවේ නෙවෙයි

    • @s.lstrongman3047
      @s.lstrongman3047 2 ปีที่แล้ว +1

      Thank 👍👍

    • @s.lstrongman3047
      @s.lstrongman3047 2 ปีที่แล้ว +5

      @@Ztvp22 mama thamai e inne hamudawe thamai hitiye

    • @Ztvp22
      @Ztvp22 2 ปีที่แล้ว +3

      @@s.lstrongman3047 ආහ්.. මම ඒක දැනන් හිටියේ නෑ.. මම අයියා ඉස්සර මාලු විකුණන්න එනවා නම් දැකලා තියෙනවා .. ඊට කලින් ද හමුදාවේ හිටියේ??

    • @buddikasuranjith7474
      @buddikasuranjith7474 2 ปีที่แล้ว +2

      @@s.lstrongman3047 අඩේ සිරාවටම

  • @sududoni5925
    @sududoni5925 5 ปีที่แล้ว +49

    තව තවත් සක්තිය ලැබේවා තෙරුවන් සරණයි ජය වේවා.

  • @israel-pz8hd
    @israel-pz8hd 5 ปีที่แล้ว +84

    යෝදයො කියල අහල තිබුනට අද හරියටම අපේ රටේ යෝදයෙක් ද,ක්කා..බුදු සරනය් ජේසු පිහිටයි

    • @NethmiVihansa
      @NethmiVihansa 5 ปีที่แล้ว +3

      සදුන්. israel මාවත් subcribe කරන්නකෝ අනේ

    • @israel-pz8hd
      @israel-pz8hd 5 ปีที่แล้ว +1

      @@NethmiVihansa ඔන්න කරා

  • @ruwanthimira3634
    @ruwanthimira3634 5 ปีที่แล้ว +28

    අද කාලේ යෝධයෝ ආඩම්බරයක් රටට 😍😍❤️

  • @jeewanpalasha2139
    @jeewanpalasha2139 5 ปีที่แล้ว +31

    ජයේන් ජයම වේවා තව තවත් ශක්තිය ලැබේවා කියා මුලු හදවතින්ම සුබ පතනවා සහොදරයා 😍👌💯✔

  • @asankashashi1387
    @asankashashi1387 5 ปีที่แล้ว +31

    Respect aiya දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හැමදාමත්

    • @NethmiVihansa
      @NethmiVihansa 5 ปีที่แล้ว

      Asanka Shashi මාවත් subcribe කරන්නකෝ අනේ

  • @shehandilshan110
    @shehandilshan110 5 ปีที่แล้ว +13

    ලංකාවට ආඩම්බරයි අයියෙ ඔයාල වගේ අයට තමා තැනක් ඕනෙ ජයෙන් ජය💪💪💪💪💪💪💪👌

  • @klaus7338
    @klaus7338 4 ปีที่แล้ว +32

    සමන්ත අයියා😍
    ගමේ එකෙක්👌💪💪

    • @slsonytech2
      @slsonytech2 3 ปีที่แล้ว +1

      Army ද

    • @sumithchinthakaperera463
      @sumithchinthakaperera463 3 ปีที่แล้ว

      Ape game nevei eth patta weddek 🔥❤✌

    • @Ztvp22
      @Ztvp22 2 ปีที่แล้ว

      @@slsonytech2 නෑ... ඉස්සර මාලු විකුණව්වේ දැන් නම් සැන්ඩෝ වැඩ කරනවා සර්කස්වල

    • @s.lstrongman3047
      @s.lstrongman3047 2 ปีที่แล้ว

      ස්තුති

    • @s.lstrongman3047
      @s.lstrongman3047 2 ปีที่แล้ว

      @@slsonytech2 කලින් හිටියා

  • @Erandaherath
    @Erandaherath 5 ปีที่แล้ว +24

    සුපිරිම ක්‍රීඩකයෙක් ජය වේවා.

  • @vidupramod9535
    @vidupramod9535 3 ปีที่แล้ว +18

    🙏..🙏..ලංකාවේ යක්කු කියන්නෙ මේ වගේ උන්ට තමයි,
    ආදරෙයි හැමදාමත් ❤🤘

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 ปีที่แล้ว +7

    ඔබ වැනි අය මගේ රටට ආශිර්වාදයක්, ඔබගේ සිනහව තරඟයට එහාගිය හැකියාවයි, සුභ පැතුම්,

  • @user-gb9st4nx9e
    @user-gb9st4nx9e 5 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි ☸☸☸ ජේසු පිහිටයි ✝️✝️✝️✝️ පරිස්සමින් අයියේ💗💗 යෝධබල යෝධශක්තිය ලැබේවා🙏🙏🙏🙏🙏🙏

    • @s.lstrongman3047
      @s.lstrongman3047 2 ปีที่แล้ว

      ස්තුති නංගී 👍👍👍

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 4 ปีที่แล้ว +3

    මූන දැක්කම හිතෙනවා පට්ටම නිහතමානි කොල්ලෙක් කියලා..බුදුසරණයි අයියා

  • @upulpriyantha6919
    @upulpriyantha6919 5 ปีที่แล้ว +42

    ගොඩාක් අය කතාවෙන් විතරමයි ක්‍රියාවෙන් නෑ එත් ඔබ සැබෑ විරයෙක් .බුදු සරණයි ඔබට .

  • @mangalikagodakumbura8978
    @mangalikagodakumbura8978 5 ปีที่แล้ว +68

    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි

    • @NethmiVihansa
      @NethmiVihansa 5 ปีที่แล้ว

      Mangalika Godakumbura මාවත් subcribe කරන්නකෝ අනේ

    • @fatmaalksandr4253
      @fatmaalksandr4253 5 ปีที่แล้ว +1

      යෝදබලයෝදසත්තිලැබෙිවා.ඔබට.

    • @channel-bk9te
      @channel-bk9te 5 ปีที่แล้ว

      බුදුසරණයි අයියෙ

    • @kasunsandeepa4023
      @kasunsandeepa4023 4 ปีที่แล้ว +1

      බුදුසරණඉ

  • @YK-qz1tq
    @YK-qz1tq 5 ปีที่แล้ว +48

    සිංහල" අපි⁣ට අාඩම්බරයි අයියේ

  • @Erox77
    @Erox77 3 ปีที่แล้ว +31

    ලංකාවටම ගැම්මක් තමා සුපිරි . යුද හමුදාවෙ කොල්ලෙක්ද 😍😍😍😍👍

  • @shehankumarasiri3570
    @shehankumarasiri3570 4 ปีที่แล้ว +38

    අපේ කාලේ නන්දිමිත්‍ර යෝදයා මෙයාද මගෙ අම්මේ.

  • @anusanjeewa404
    @anusanjeewa404 5 ปีที่แล้ว +23

    උබ අපෙ එකෙක් අඩම්බරයි උබ ගැන උබ ගොඩක් දුක් වින්ද අද ඔතන ඉන්න එක අපි ඇස් දෙකන් දැක්ක උබට හැමදාමත් දලදා හමුදුරුවො අසිර්වාද කරනව එක සත්ත්යි මගෙ යාලුව අපි හැමදාමත් උබ එක්ක ඉන්නව උබට සැමදා ජය සහොදරය

    • @NethmiVihansa
      @NethmiVihansa 5 ปีที่แล้ว +2

      Anu Sanjeewa මාවත් subcribe කරන්නකෝ අනේ

    • @anusanjeewa404
      @anusanjeewa404 5 ปีที่แล้ว +1

      @@NethmiVihansa ok

    • @housemohuse8058
      @housemohuse8058 5 ปีที่แล้ว

      @@NethmiVihansaමොනවද තියෙන සුදුසු කම් විඩියෝ 800කට වඩා තියෙනවද දිනපතා නානවද

    • @anusanjeewa404
      @anusanjeewa404 5 ปีที่แล้ว +1

      @@housemohuse8058 මෙ තම්බියො තමුන්ගෙ ගැනි නාන්නෙ නැති උනාට අනිත් අය හොදට නානව හමදාම

    • @housemohuse8058
      @housemohuse8058 5 ปีที่แล้ว

      @@anusanjeewa404 විහිලුවක් කලේබං....මම සිංහයල යකෝ

  • @mlilndujayan8500
    @mlilndujayan8500 5 ปีที่แล้ว +15

    අපේ රටෙත් ඉන්නවා යොදයෝ❤️ god bless you brother ❤️

  • @ahmedram9514
    @ahmedram9514 5 ปีที่แล้ว +32

    මල්ලියා .... පලමු මා ආශිර්වාද කරනවා ... දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව පලමුව ලැබේවා කියලා ... ඇත්තටම ඔයා අපේ කොල්ලෙක් ... ඒගැනත් මා ආඩම්බර වන්නෙමි.. මා ප්‍රර්ථනා කරනවා ඉදිරියටම යාමට සත්තිය දහිරිය ලැබේවා ... බුදුන්ගේ සරණයි ..

    • @NethmiVihansa
      @NethmiVihansa 5 ปีที่แล้ว

      Ahmed Ram මාවත් subcribe කරන්නකෝ අනේ

    • @user-iy2ts7zx5o
      @user-iy2ts7zx5o 5 ปีที่แล้ว

      +Nethmi Vihansa warenko welawaka 😂😆😅

    • @newvideo3832
      @newvideo3832 5 ปีที่แล้ว

      Boudoir

    • @newvideo3832
      @newvideo3832 5 ปีที่แล้ว

      Bumpkin BoGPjp0j

  • @gaviduheshanheshan8620
    @gaviduheshanheshan8620 3 ปีที่แล้ว +5

    අපේ රටට ඕනි සුපිරිම යකෙක් බුදුසරනයි යෝද බල යෝද ශක්තිය ලැබේවා

  • @shanandrew7873
    @shanandrew7873 5 ปีที่แล้ว +10

    දස මහා යෝධයෙක්...............🙏🙏🙏👑

  • @lord6260
    @lord6260 3 ปีที่แล้ว +5

    ඉන්දියාවේ කතාවට බාහුබලී ශ්‍රී ලංකාවේ ඇත්තටම බාහුබලී 👍

  • @dasanthamallikarachchi8695
    @dasanthamallikarachchi8695 5 ปีที่แล้ว +8

    Power of Sri Lankan giants. Tribute to Sri Lanka.

  • @vehiclevidiyo909
    @vehiclevidiyo909 4 ปีที่แล้ว +4

    බුදු සරණයි රත්තරං අයියේ...ඔයා වගේ කෙනෙක් අපේ රටටත් හයියක්...ජය වේව

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 5 ปีที่แล้ว +19

    ඇස්දෙකෙං කදුලු පැන්නෙ මගෙ විතරද 😢😢

  • @kevinboyboy7061
    @kevinboyboy7061 4 ปีที่แล้ว +5

    ඇත්ත ජිවිතේ පට්ට කෙරියෙක්. ගරු කරනවා ඉතිං අපිත් 🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @tharindumadushan8258
    @tharindumadushan8258 5 ปีที่แล้ว +16

    එකෙන්ම අදරෙඉ .ලකන්කවේ කොල්ලෙක් අදරෙයි පැලෙන්න

    • @dahamsathsara3771
      @dahamsathsara3771 5 ปีที่แล้ว +1

      Atthata ma dan apita ona kotan adina එවුන් newi me rata goda dana එවුන් eaki අවශ්‍ය

  • @malanichandralatha2055
    @malanichandralatha2055 4 ปีที่แล้ว +3

    අපේ දසමහයෝධයෝ අද ඉපදිලා .තෙරුවන්,සරණයි යෝධ පුතේ.පුතේ ඔයාගෙ යෝධ ශක්තිය යෝධ බලය තව තවත් වැඩිවේවා.

  • @damayanthibandara1026
    @damayanthibandara1026 5 ปีที่แล้ว +11

    තෙරුවන් සරණින් ජයක්ම ලැබේවා ඔබට 🌷🌷🌷🌷🌷🌷🌷....

  • @kuwkk1905
    @kuwkk1905 3 ปีที่แล้ว +3

    මල්ලි ඔයා ට සියලුබුදුසරණයි පරිස්සමින් සක්ට් ය ලැබේවා

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +8

    බුදු සරණයි කොල්ලො ❤💪

  • @ranaviruva2942
    @ranaviruva2942 5 ปีที่แล้ว +65

    අපේ කාලේ දසමාහා යෝධයෙක් 💪💪
    පට්ට සහෝදරයා 👌👌👏👏

    • @NethmiVihansa
      @NethmiVihansa 5 ปีที่แล้ว +2

      ranuka bandara මාවත් subcribe කරන්නකෝ අනේ

    • @ranaviruva2942
      @ranaviruva2942 5 ปีที่แล้ว +1

      @@NethmiVihansa හාකෝ..

    • @nadeekanadeeka1194
      @nadeekanadeeka1194 5 ปีที่แล้ว

      Bs oyata

    • @ranaviruva2942
      @ranaviruva2942 5 ปีที่แล้ว

      @@nadeekanadeeka1194 bs oyata

    • @anpamaanupama7857
      @anpamaanupama7857 5 ปีที่แล้ว

      Yodhabala sakthiya laebewa ayiya obata

  • @taridunimsara1963
    @taridunimsara1963 3 ปีที่แล้ว +4

    රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @subhashinisandya811
    @subhashinisandya811 5 ปีที่แล้ว +85

    මගේ දෑසට කඳුලක් ආවා සහෝ....ඔබට ජය වේවා ....බුදු සරණයි

    • @Buntyyy11695
      @Buntyyy11695 5 ปีที่แล้ว

      mageth

    • @SriSUN-RU
      @SriSUN-RU 5 ปีที่แล้ว +1

      ✔️

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 5 ปีที่แล้ว +1

      හල්ලෝ මගේ රත්තරං යහළුවනේ කොහමද ඉතින්? අනේ රත්තරං යහළුවනේ මගේ එෆ් බි පිටුවට යන්නකෝ , ඔබ සියලු දෙනාට එතකොට සත්‍ය දෙවියන් කව්රුන්දැයි දැන ගැනීමට හැකි වේවි🙂මමත් මුලින් ගල් , මුල් කිසිම ශක්තියක් නොමෙති විවිද පිලිමවල් , ඇදහූ එ වගේම අප අතර පැවත එන අප මුතුන් මිත්තන්ගේ විවිද සාම්ප්‍රදායන් එ වගේම චාරිත්‍ර වාරිත්‍රයන් මුල්කොට ගෙන ඒ ගල් පිලිම වලට ගරුත්වය පිදීමට ඔවුන් ඉදිරියෙහි සිරස නමා වැන්දුම් පිදුම් කල බැතිමතෙක් පසුව හින්දු බෞද්ද කිතුනු ඉස්ලාම් යන ආගම් ඇතුලු ලොවෙහි වෙසෙන විවිද මිනිස් කොට්ටාශයන් විසින් අනුගමනය කරනු ලබන ආගම් පිලිබඳවද දීර්ග ගවේෂණයක සහ අධ්‍යයනය කිරීමෙන් පසු සත්‍ය එකම එක දෙවියන්ව අදහන ඉස්ලාම් දර්මය වැලන්ද ගත්තා මගේ රත්තරං යහළුවනේ 😞 🙂
      මගේ රත්තරං යහළුවනේ ඔබ සියලු දෙනාට ඇරයුම් කරනවා ගෞතම බුදුන් ,ජේසුස් වහන්සේ ඇතුලු මුහම්මද් නබි තුමානන් පෙන්වූ සත්‍ය මාර්ගය වෙතට 🙂 සීග්‍රයෙන් පැමිණෙන ලෙසට 🙂 මම ඔබ සියලු දෙනාට ආදරෙයි රත්තරං යහළුවනේ 😞😞
      ඔබ සියලු දෙනාට හට මම ආදරෙයි යහළුවනේ අපා ගින්දර මතට පිය නොගන්න 😞 ඔබ සියලු දෙනා තව තවත් මුලාවෙහි ගිලිහීමෙන් වලකින්න 😞ඔබ සියලු දෙනාට මරණින් මතු ජීවිතයෙහි සදාකාලික ජීවනයක් ලැබීමට නම් ජෙසුස් වහන්සෙ ගෞතම බුදුන් සහ මුහම්මද් නබිතුමන් ඇතුලු සියලු දේව දූතවරුන් අවදාරනය කොට පෙන්වූ එ සත්‍ය මාර්ගය පිලිගෙන, එකම එක දෙවියන්ව විශ්වාස කොට අදහන්න!!! මන්ද වැන්දීමට සුදුස්සා සත්‍ය දෙවියන් හැර අන්කිසිවක් නොමෙති හෙයින්!! 😞 එයයි මෙලොවට පහල වුනු උතුම් ගෞතම බුදුන්,ජේසු උතුමානන්, මුහම්මද් නබි නායක තුමන් ඇතුලු සෑම සත්‍ය දේව දූතවරුන්ගෙ ඉගෙන්වීම් වල එකම අරමුණ සහ අවසානයට කෙලවර ගමනාන්තය වන්නේ !!!අනේ මේකත් පොඩ්ඩක් බලන්න මගේ ආදරණීය මිතුරු මිතුරියනෙ 😞 ගල් වලින් නිශ්පාදනය කොට ඇති ගල් රූපයට ඔහුවම බේරගන්න අපොහොසත් වෙනවා නේද ??! 😞 එසේනම් එම ගල් පිලිමවල් කොහොමද ඔබහට සෙතක් සලසන්නෙ 😞 කොටින්ම ජේසුස් වහන්සේගෙ පිලිමයකට හෝ පන තියෙන ජෙසුස් වහන්සෙට හෝ පන තියෙන ගෞතම බුදුන් වහන්සේට හෝ පන තියෙන මුහම්මද් නබි තුමානන්හට හෝ , කිසිම දෙයක් කිරීමට ශක්තියක් නොමෙත මන්ද ඔවුන් අප මෙන් සාමාන්‍ය මනුස්සයන් වන බෙවින්!!!
      😞 අනේ මගේ උගත් බුද්දිමත් යහළුවනේ ඇයි ඔබලාට මෙවෙනි මිත්‍යා විශ්වාසයන්හි අසත්‍ය තාවය නොතේරෙන්නේ රත්තරනේ
      th-cam.com/video/qQKrvuMvfgM/w-d-xo.html
      th-cam.com/video/qQKrvuMvfgM/w-d-xo.html
      facebook.com/shimla.banu/videos/1740018719390405/?t=0

    • @chandrakumarafernando8578
      @chandrakumarafernando8578 5 ปีที่แล้ว

      Subhashini Sandya

    • @nuwanprasanga9529
      @nuwanprasanga9529 4 ปีที่แล้ว

      Jaya wewa ayya...

  • @user-nf2xk4zt8m
    @user-nf2xk4zt8m 5 ปีที่แล้ว +8

    ආදර‌ෙ යි පැල‌ෙ න්න. ඇඩුන . යෝද බල යෝද සක්තිය ලැබේවා. ඒ වගේම කිරැල ලබා ගැනීමේ වාසනාව ඔබට හිමි වේවා. ත‌ෙ රැවන් සරනයි.

  • @ariyasenaperera3644
    @ariyasenaperera3644 5 หลายเดือนก่อน +1

    චන්දන පුතණු කල විකුමන් ගැන අපට,
    ආඩම්බරය හෙලයන් වන අප සැමට,
    ලොව දිනනා ගමනක් වෙනුවෙන් ඔබට,
    තුති පුද කරල පතමී ජය දෙවි පිහිට.

  • @nilanthakumara9415
    @nilanthakumara9415 2 ปีที่แล้ว +4

    අපේ එකෙකි ඒ මිනිසා දෙවිවරු 💗💖

  • @dkhanuma2460
    @dkhanuma2460 3 ปีที่แล้ว +14

    කලින් ආත්මෙක රිටිගල ජයසේන නැත්තන් කැප්පෙටිපොළ 🤣 GG

  • @isuruinduwara1567
    @isuruinduwara1567 3 ปีที่แล้ว +3

    සුපිරි ම වැඩ්ඩෙක් .බුදු සරණයි .

  • @samanthabandara6390
    @samanthabandara6390 5 ปีที่แล้ว +6

    නියමයි කොල්ලො සුපිරි වැඩකරයෙක්

  • @tharukanuwan6383
    @tharukanuwan6383 2 ปีที่แล้ว +3

    තමා මේ ශී ලංකාවේ සිංහ හෙලයෝ ඉන්නවනේ ❤️

  • @kavishkabandara2663
    @kavishkabandara2663 3 ปีที่แล้ว +3

    Srilankan 🇱🇰 ❤️❤️ ආදරේයි❤️

  • @sarahsilanka2627
    @sarahsilanka2627 5 ปีที่แล้ว +19

    මගේ ඇසටත් කඳුලක් ආවා යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ තව තවත් තුණුරුවන්ගේ පිහිටයි

    • @NethmiVihansa
      @NethmiVihansa 5 ปีที่แล้ว

      Sarah Silanka මාවත් subcribe කරන්නකෝ අනේ

    • @NethmiVihansa
      @NethmiVihansa 5 ปีที่แล้ว

      Sarah Silanka මාවත් subcribe කරන්නකෝ අනේ

  • @dhanuhimaya1794
    @dhanuhimaya1794 5 ปีที่แล้ว

    සියළු දෙවි පිහිටයි. සියළු ආරක්ෂාව ඔබට ඉදිරියටම යන්න සහෝදරය අපිට ආඩම්බරයි ඔබ ගැන. අපේ කොල්ලෙක්

  • @mohamedameenmohamed4113
    @mohamedameenmohamed4113 5 ปีที่แล้ว +1

    Super man nice incardebal God bless you and your family great job and your great work and your great success

  • @LifeIsDance
    @LifeIsDance 5 ปีที่แล้ว +38

    ලංකාවේ වැඩ්ඩෙක්

    • @NethmiVihansa
      @NethmiVihansa 5 ปีที่แล้ว +2

      Life Is Dance මාවත් subcribe කරන්නකෝ අනේ

    • @NethmiVihansa
      @NethmiVihansa 5 ปีที่แล้ว +2

      Life Is Dance මාවත් subcribe කරන්නකෝ අනේ

    • @dulnath5075
      @dulnath5075 5 ปีที่แล้ว

      Nethmi Vihansa stop begging for subs

  • @samansudarshana6243
    @samansudarshana6243 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් සතුටුයි ඉදිරියටම යන්න සක්තිය දහිරිය නොවඩුවම ලැබේවා රටට කිර්තියක් ගෙනදෙන්න👍👍👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @tharindujayalal8891
    @tharindujayalal8891 5 ปีที่แล้ว +6

    කඳුළුත් එනවා අයියා බුදු සරණයි ඔයාට

  • @chamidalk721
    @chamidalk721 5 ปีที่แล้ว +4

    mage දැසට කඳුළු awa yoda bala yoda saktiya ලැබේවා jaya wewa සහෝදරයා

  • @kasinduvlogs6270
    @kasinduvlogs6270 4 ปีที่แล้ว +5

    යකෙක් තමා♥️♥️

  • @navinmadavanavin402
    @navinmadavanavin402 ปีที่แล้ว

    අයියා ඔයා මෙි ලෝකෙ ඉපදුන එක නන් මට මාරම අඩමිබරයි වැඩ කික පරිස්සමට ලස්සනට ඉදිරියටම කරගන යන්න බුදු සරනයි දේවි පිහිටයි අාදරේයි හැම දාමත් අයියා😘😘😍💖💖💖💖💕💕💕💕👍👍👍👍

  • @Vidurangapathiraja12
    @Vidurangapathiraja12 2 ปีที่แล้ว +2

    දස මහ යෝදයන්ගෙන් එකෙක්,අපේ එකෙක්

  • @nilanmadu3936
    @nilanmadu3936 5 ปีที่แล้ว

    Menna niyama kollo...ubage hinawath watinawa sahoo idiri gamanata..jaya wewa brother love you ❤️❤️❤️😘😘

  • @gamaavlogs7372
    @gamaavlogs7372 5 ปีที่แล้ว

    මෙවන් පුත්තු තමයි අද රටට අවශ්‍ය ම 😍😍🙏🙏 ජයම වේවා!!! ඔයලා තමයි රටේ චන්ඩි අයියේ 🙏🙏

  • @kalansuriyakalansuriya7753
    @kalansuriyakalansuriya7753 2 ปีที่แล้ว +2

    🇱🇰 පොළවේ අපේ විරුවන් 👍👍👍👍👍👍👍

  • @ireshaaraliya188
    @ireshaaraliya188 5 ปีที่แล้ว +1

    යෝදබල යෝද ශක්තිය ලැබේවා අයියා ⁣දලදා සමිදු පිහිටයි සියලුම දෙවියන්ගේ රැකවරනය ලැබේවා ඔබට

  • @sriyanijaya8237
    @sriyanijaya8237 5 ปีที่แล้ว

    Yodha bala yodha sakthiya ලැබේවා මල්ලියේ .terenawa සරණයි !!!

  • @samithfernando2177
    @samithfernando2177 5 ปีที่แล้ว +5

    ජය සහෝදරයා ..❤❤❤🙏🙏🙏

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 9 วันที่ผ่านมา +1

    දුටු ගැමුණු රජුට හිටිය දස මහා යෝධයො ගැන හිතා ගනිම්කො.....මේ පතාක යෝධය බැලුවාම ❤❤❤❤❤❤❤

  • @renukaherath8523
    @renukaherath8523 5 ปีที่แล้ว

    Yooda bala ,sakthiya thawa thawath lebeewa..brother...good luck .....mama Cyprus wala...ape rata gena godaaak aadambarai.....

  • @Sana-yt2bq
    @Sana-yt2bq 2 ปีที่แล้ว

    අයියෙ ජයවෙිවා රටටම අඩමිබරයක් අදරෙයි පන බුදුසරනයි❤❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷👌👌👌👌

  • @dhanusounds7085
    @dhanusounds7085 3 ปีที่แล้ว

    බුදු සරණයි රත්තරනේ ජිවිතය දිනේවා ජයෙන් ජයම ලැබෙිවා තෙරැවන් සරණයි

  • @nethpahan1819
    @nethpahan1819 ปีที่แล้ว

    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔයාට

  • @SriMusic
    @SriMusic 5 ปีที่แล้ว +35

    මෙ වගේ රත්තන් කොල්ලන්ට
    උදවි කරන්න කවුරුත් නැද්ද
    දෙවියනේ බුදු සරනයි අයියේ

    • @kumarikumari2480
      @kumarikumari2480 5 ปีที่แล้ว

      Sri Music 👌👌👌👍

    • @dahamsathsara3771
      @dahamsathsara3771 5 ปีที่แล้ว

      Ara thawa 3n denek inn wa madi da

    • @jeewanroshan8200
      @jeewanroshan8200 5 ปีที่แล้ว

      Aettatama.apama.sinhalayak.yalu.jayan.jaya.loka.senhala.vase.apit.nuba.samagai.

  • @wishvakanchana867
    @wishvakanchana867 5 ปีที่แล้ว +1

    අපේම හෙල කොල්ලෙක්
    ජය වේවා ! බුදු සරනයි !

  • @onlinehangoverlikeandshare46
    @onlinehangoverlikeandshare46 4 ปีที่แล้ว

    යොද බල යොද ශක්තිය ලැබේවා . අයියෙ .. බුදු සරනයි .... 👍👍👍👍👍🙏🙏🙏

  • @miyurusankalpa2067
    @miyurusankalpa2067 2 ปีที่แล้ว

    .බුදු සරණයි..සුබ අනාගතයක්❤❤❤❤‍🔥🙏

  • @ashapriyanga9571
    @ashapriyanga9571 4 ปีที่แล้ว +1

    යකු බොලව් අපි යකු බොලව් .....ජය වේවා රාවණා දෙවියන්ගෙ පිහිටයි ...

  • @hasithabandara260
    @hasithabandara260 5 ปีที่แล้ว +4

    බුදු සරණයි !!

  • @kusumasrilanka490
    @kusumasrilanka490 5 ปีที่แล้ว +2

    චන්දුන පුතේඔයාට ඇත් බල යෝදබලෂක්තිය ලැබෙනවා බුදුසරනයිපුතේ අමිමා කෙනෙකුගෙන් ආසිර්වාද පුතේ

  • @palithakumara7902
    @palithakumara7902 5 ปีที่แล้ว +5

    බුදු සරනයි ..😍😍😍

  • @noidea940
    @noidea940 5 ปีที่แล้ว +3

    Real bahubali.. ❤❤❤ god bless aiya... 💪💪💪🙏

  • @sithasitha1606
    @sithasitha1606 2 ปีที่แล้ว +1

    තව තවත් ශක්තිය ලැබෙිවා මල්ලි බුදු සරණයි

  • @ramminorammino9388
    @ramminorammino9388 5 ปีที่แล้ว

    Ape lankawe kollo.. niyamai aiye.. God bless you

  • @moonstars5081
    @moonstars5081 6 หลายเดือนก่อน

    වැඩ්ඩෙක් තමා....💝💝💝💝
    බයික් සීන් එකනම් දෙපැත්තට අදිද්දී මැද ඉදන් නවත්වන්න දෙයක් නෑ...

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว

    යෝධ බල යොධ ශක්තිය මතු බවෙත් ලැබේවා 💚💚💚💚💚💚💚💚💚 තෙරුවන් සරනයි 💚💚💚💚

  • @ABC-xg4vj
    @ABC-xg4vj 5 ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩෙක් බුදුසරණයි සහොඉ

  • @user-ml2tm5ps5c
    @user-ml2tm5ps5c 5 ปีที่แล้ว

    ලස්සනයි සුපර් නියමයිනේ 👍👍👍👏👏👏👏👏👏ජය ඔබට

  • @user-sx8vj8pr5m
    @user-sx8vj8pr5m 2 ปีที่แล้ว +1

    අඩෝ වැඩ්ඩෙක් ඇ ලන්කාවට ආඩම්බරයක්♥️♥️♥️♥️

  • @chamindamanawadu1230
    @chamindamanawadu1230 5 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා ...තෙරුවන් සරණයි .

  • @lankaha5341
    @lankaha5341 3 ปีที่แล้ว +1

    අම්මා දුන්නු කිරිවලට බුදු සරණායි පුතා

  • @salhamalki4221
    @salhamalki4221 5 ปีที่แล้ว +1

    බුදු සරණයි මල්ලියො ඔබට 👏👏👏👏👏👏👏👏

  • @aroshgamage7733
    @aroshgamage7733 4 ปีที่แล้ว

    Umba nan yakek ...Jesu pihitai ...Budu saranai 😍😍😍😍❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว

    Adai meka dakke supiri thamai ✌️✌️✌️👍👍🙏🙏🙏🖤🖤🖤

  • @senamudalige8495
    @senamudalige8495 5 ปีที่แล้ว

    Dasa maha yodayan gen kenek. Obata thunuruwan saranai. Yoda bala yoda shakthtiya lebewa. Suba anagathayak. Jayawe srilanka

  • @tahikefreefire
    @tahikefreefire ปีที่แล้ว

    ඔලුවත් හිරිවැටුනා ඕයි ඒක බලනකොට. ගැම්මක් තමයි ඉතින් ♥️