82 ක් වෙලත් 18 න් හිතන සීයා.. | H M Kumaradhasa | Sri Lanka's Got Talent | Sirasa TV
ฝัง
- เผยแพร่เมื่อ 5 ต.ค. 2024
- Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
Watch more SLGT videos : / @slgtofficial
Follow us now :
Facebook : / slgtofficial
Instagram : / slgtofficial
TikTok : / slgtofficial
Twitter : / slgtofficial
#SLGT #SirasaTV
මෙයා වඩුවාවේ කුමාරදාස හේරත්. ප්‍රසිද්ධ කවියෙක්. ගීත රචකයෙක්. බන්දුල විජේවීර ගායනා කරන ඕන් රීන් කට්ටු කට්ටු ගීතය රචනා කලේ මොහු විසින්. මට මතක හැටියට එක්දාස් නමසිය හැත්තෑව දශකයේ අලව්වේ නගරාධිපති ලෙස කටයුතු කලා.
Obata godak sthuthi ..ethumawa kawda kiyana waga kiwwata.athrhatama ape nathiwelayana mewani sahithiyama hakiyawan naaathata mathak karadun me seeyata bohoma pin.mamanam harima asai mewa ahanna...
Harine eya kawiyenma kiwwa Alawwe purapathi widiyata hitiya kiyala..harima daksha Kawiyek
Thank you for the information!
ස්තූති දැනුවත් කිරීමට❤
දීර්ඝායුශ ලැබෙන්න ඕනි මිනිස්සු මේ
මගෙ පහ වසරෙ පන්තිභාර ටීචර්ගෙ මහත්තයා...! ජය වෙවා හේරත් අන්කල්🎉
P❤😂p
❤❤🎉
මුල මතක තියන එක බොහොම හොඳයි..
තාත්තා ඔයාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ අසිර්වාද්‍ය ලැබේවා 🙏🏽❤❤❤❤❤
ප්‍රශිද්ධ කවියෙක්
කවියෙහි නිර්මාතෘවරයෙක්
ගීත රචකයෙක්
ජාතියේ ප්‍රභූවරයෙක්
ආදර්ශමත් පියෙක් මෙලෙස අගයමු 🙏❤️
❤❤❤❤❤❤❤
ඇත්තටම හරිම හරිම ලස්සනයි ඒ සීයාගේ හැකියාව❤️
සීය වලා..😂
@@GayanSanjaya-y8iතෝ මහ කාලකණ්ණියෙක්
නිසි පිළිතුරම නිවරද සේ කවිය මතින්
ගෙනහැර පෑවෙ නොපැකිල එඩිතරව හිතින්
ඔබ සමිපතකි සිත සනහන නිව්න වතින්
ඔරැඳෙන් ලබා සැප ආයුෂ වඩා ඉතින්
නිතරම තරුණ කම හද ඇති කවියාය
කවදත් කවිලොවේ ඒ අය රජයාය
මිනිසුන් අතර ඔහු නිතරම ගජයාය
සැමදා මුවඟ මතුවේවා පදයාය
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
අනේ හරිම ලස්සනයි ඒ සතුට කොච්චරද කියලා නිමකරන්ඩ බැ ඒ සැබැ නිහතමානී කම තෙරුවන් සරණයි ඔබ තුමන්ට 🎉🎉🎉🙏🙏🙏
තාත්තේ ඔයා නමි හරිම විනොදයෙන් ඉන්න කෙනෙක් දිර්ගායුසම ලැබෙවා තාත්තාට ආදරෙයි
ඇත්තටම සතුටුයි අපේ දෙමව්පියන් මෙහෙම වෙනවට මම කැමති යි
❤
ඒ වගෙ තාත්තල ඉන්න ගෙවල් හරි සුන්දර ඇති.❤
මොනවත් ලියාගන්න බෑ හිත පිරිල ඔබ තුමා ට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා .
"බැංකුවේ ඇත රැපියල් 65 ක් ඉතුරු කර පවුලේ සමගිය ඇත සතුට පිරි..." ඒ පදපෙලෙන් ජිවිතේ ට ගන්න ගොඩක් අර්ථවත් දෙයක් තියෙනවා ❤❤ දීර්ඝායුෂ ලැබෙිිවා එතුමට
ඒකේ වැදගත්ම කොටස
❤❤
Thatha dekkama mage thathath mathakuna obata digasiri wewa.....❤❤❤❤❤❤❤❤
මහප්පේ ඔයාට .. දීර්ගායු ලැබේවා.... බුදුසරණයි.
කොච්චර බැලුවත් ආයෙත් බලනවා❤❤❤
කතා කරේම නෑ. කවියෙන්ම විතරයි. අනික rhyming & endings perfect.. තනිකර පිස්සුවක්. සුපිරි ❤
❤❤👸
❤❤❤
අනේ රත්තරන් තාත්තේ අපේ අවිසන් අරන් ජීවත් වෙන්න හදවතින්ම ප්‍රාර්ථාන කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇස් දෙකට කදුලුත් ආවා සතුටට.. බුදු සරණයි සීයේ
ඇත්තටම සුපිරි
අම්මෝ ඇස් දෙකට කඳුළු ආවා ❤❤❤❤❤
Yes
අනිවාර්යයෙන්ම
හිටිවන කවියට හරිම ආසයි .මෙතුමා දක්ශයෙක්.❤❤❤
ඉතාම ඉතා දක්ශ කලාකරුවෙක්....මෙවැනි අයට ජයග්‍රහණය හිමි විය යුතුමයි...ඔබතුමන්ට දීර්ඝායු ,නීරෝගි සැප...ඉතාම දක්ශයි ඔබතුමා..ඇසට කදුලුත් ආවා...මෙවැනි අයගේ දක්ශතා ප්‍රදර්ශනය කල යුතුමයි ....මුලුලෝකයටම
මට මගේ සීයාව මතක් වුනා😢❤❤❤. බුදුසරණයි මේ සීයාට ❤
අනේ සීයේ මං ඔයාට ගොඩක් ආසයි.ලස්සනටම කවි කිව්වා.දීර්ගායුශ ලැබේවා.වැඩිම වැඩි කාලයක් ආයුශ බොහෝ ලැබේවා.🙏🙏
තෙරුවන් සරණයි සීයා තාත්තේ. පුදුමාකාර සිරියාවක්. වයසට ගියත් තවමත් ගතින් සිතින් තරුණ වෙන්න ඕනෙ කියල කට්ටිය බණ කිවුවට ඒවා ඔප්පු කරපු මිනිස්සු දැක්කෙ හරි අඩුවෙන්. මෙන්න ඒ වගේ මුලු රටට ආශිර්වාදයක් අපෙ සීයා තාත්තා. ආදරෙයි ❤😍🤩
ඔව්.....ඒක ඇත්ත...😊
අපිට ආඩම්බරයක්....ආශිර්වාදයක්...❤
ඇත්තෙන්ම තාත්තා අති දක්ශයෙක් ❤️🙏දීර්ගායු ලැබේවා .ඒ කවි වලින් හිතට වැදුන කවිය අකිලට කීව කවිය😥 තෙරුවන් සරනයි තාත්තා දිගු ගමනකට සුබ පතනවා ❤️🙏
අලව්වටම ආඩම්බරයක් හේරත් මාමා ❤️🙏
ඉතාමත් දක්ෂ කවියෙකු වගේම උගත් බුද්ධිමත් කෙනෙක් .❤❤❤
හරිම ආදරණීය තාත්ත.නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා ......!! බුදු සරණයි ....!!❤
දිර්ඝායුෂ ලැබෙිවා තාත්තෙ හරිම ලස්සනයි කවි ටික ❤
ආදරෙයි සීයේ ජෙසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤
Hii
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ඒ සීයට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 👏👏👏👏
කොච්චර වාසනාවන්තද මෙහෙම හැකියාවක් දකින්න ලැබීමත්..
බුදුසරණයි සීයේ
තාත්තා ඔබ හරිම දක්ශයි .අපේ සතුට වෙනුවෙන් ඔබ දිගටම ඉන්න....හරිම සරල තාත්තා...🙏
7ත්8පාරක් බැලුවා එ්ත් මදි ඉඩක් ලැබුනු විගස බලනවා බුදුසරනයි බුදුතාත්තේ
ආදරය ආදරෙයි සීයේ... නියමයි සුපර් තව තවත් ඉදිරියට යන්න ලැබේවා සීයට.. බුදු සරණයි!❤❤❤❤
දිගාසිරි ලැබෙන්න ඕන මිනිස්සු❤
බුදුසරණයි
හොදින් මතක තබා ගත යුතුයි මරු වැඩක්
ඒක නම් නියමයි සීයේ.. බුදුසරණයි...!
හරිම දක්ෂ තාත්තෙක්
දීර්ගායු වේවා ඔබතුමාට 🙏🙏👍👍
හේරත් සීයා ට සුබ පතනවා. ඔබතුමා ගේ ගායනය ලස්සනයි
ඇත්තටම මාර Talent එකක් තියෙන්නේ එතුමාට ❤
ලස්සනයි ඒ පද පේලී...පුදුම හැකියාවක්...ශුභ අනාගතයක් ..බුදු සරණයි ..😊😊😊
කුමාරදාස කිවිසුරුට දීර්ගායු සම්පත් ලැබේවා
හරිම ආදරනීය මොහොතක් .කදුලු පිරුනා දෑසට. තෙරුවන් සරනයි තාත්තා .
මාරම දක්ෂතාවයක් ඒක
ආදරෙයි සීයේ ❤️
මගේ ආදරණීය සීයා මතක් උනා.. සීයටත් ලස්සනට හිටවන කවි කියන්න පුළුවන්..
දැනුත් කුමාරදාස සීයව හම්බෙලා ආවෙ ❤
හිටිවන කවිය පනපොවමින් අගේ තියා.
සභයේ සැවොම රස ගගුලේ ඔබා ගියා.😂😂😂
ජැක්සන් ඇන්තනී මහත්මයා ගේ දක්ශතා එමටයි.. දරුවන් ට, ඒ දක්ශතා පිහිටා පිහිටයි.! අකිල සතුටුයි ..ඔබගේ හැකියාව න්,,,,,, ,, සංගීතා නිහතමානී දක්ශ නිලියක් ලස්සන යි. අනිත් දෙපළ ත්,දක්ශයි.
❤ දිීර්ඝායුෂ ලැබේවා සිීයේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤18 කොල්ලෙක්ට කරන්න තියා හිතන්නවත් බැරි talent එකක් තියෙන්නේ 😊
ඒ අඩෙ දහපාරකට වැඩිය බැලුවා ඒක ❤🎉
කිවිදානනි දීර්ඝ ආයුෂ ඔබතුමාට🙏❤️
වඩුවාවේ කවියා .....වයඹ අභිමානේ..❤️❤️❤️❤️
👍👍👍👍👍👍❤❤❤❤❤❤❤,❤❤❤❤❤
දීර්ඝායුශ ලැබේවා කලාකරුවානෙනි මා මෙතෙක් කල් දැක්ක සුන්දරම මිනිසෙකි නුබ. ❤❤
හරිම ලස්සනයි .. ආසයි හැමදාම got talent වේදිකාවේ දි බලන්න ...ඉදිරිය සුබ වේවා තෙරුවන් සරණයි .......තාත්තා ...
අම්මාප මෙහෙමත් වැඩිහිටියෙක්. ❤. දීඝායු
හරිම ලස්සනයි මාමේ. අපේ ලේ පිරිසිදු උනා. ඔබ නිරෝගීමත් වේවා. දීර්ඝායුෂ ලැබේවා. ජයෙන් ජයම ලැබේවා .
වඩුවාවෙ හේරත් කවියාණන්...... හැමෝටම අමතක වෙලා ගිය සුන්දර චරිත.......
හිටිවන .kaveyek..ලස්සනයි කටහඬ ❤❤❤
ජයවෙිවා තාත්තේ ජයවෙිවා
හරිම ලස්සනයි සීයේ.බුදුසරණයි ඔබ ඇතුලු සියලු දෙනාට ..❤❤
🌹🌹🌹💐🙏🙏🙏ඇත්තටම හරිම ලස්සනයි බුදු සරනයි තාත්තට දිිර්ගායු ලැබේවා 🙏🙏🙏
ඔබතුමාට ...නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ..තෙරුවන් සරණයි .දෙවි පිහිටයි
Satuta පිරුණු සුන්දර මොහොතේ කලාවට kaveyeta ආදරෙයි හැමදාමත් ❤❤❤❤🎉
කුරැණැගල වඩුවාවෙි මෙි සියා ❤
ඉතිං අපිට පාංද...සීයා එක්කං පලයං උඹලගේ ගෙදර..😂
@user-sx1uv9kh2g
Ane ponnayo ubata panda kiyala ahapan
වඩුවාව කීවෙ කොහෙද
@@Anuherath683පොල්ගහවෙල මහමෙව්නාව තියෙන්නේ එහේ
,, කියන්න වචන නෑ මුළු හදවතටම දැනුනා ඇත්තමයි ගොඩක් ආදරේ සීයා
Wow. නියමයි. නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!
ගොඩක් වැදගත් සීයාගෙ කවි හරිම ලස්සන යි හරිම විනෝද යි😮❤
අපිව සතුටු කරාට ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සම්පත් ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏
සීයාට බුදු සරණයි මම සවුදි අරාබියේ සිට 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤⚘⚘⚘⚘
අනේ දිර්ගයුෂ සීයේ 🙏🏻බුදුසරණයි ❤❤️
බුදුසරනයි තාත්තේ, දීර්ගායූශ ලැබේවා තාත්තේ,ආවඩා ආයූ බෝහෝ වේවා
සුපිරි සීයෙක්🫶🏻❤️🩹.
බුදු සරණයි සීයේ❤🙏💎💎👌❤🇱🇰🎇🙋💞👏👏👏සුපිරිස් ටැලන්ට් එකක් බුදු සරණ😢💞🌹🌹🌹👌
දිර්ඝායුස ලැබේවා තාත්තාට තෙරුවන් සරණයි ❤🏵️🌼🌸🙏😍
මේ සීය මාරම හොද සීයෙක්
කදුලු ආවේ නැත්තම් පුදුමයි.දීර්ගායුශ ලොකුඅත්තේ❤❤❤
සුපිරි සීයකෙනෙක්
බුදු සරණයි. ඔබතුමා ට. දීර්ඝායුෂ ලැබේවා. දිගටම ඔය ආදරණීය මුහුණ දකින්න ට ලැබේවා. ආදරෙයි ගොඩක්.
අනේ ඇත්තටම ඇස් වලට කදුලු ආව ඒ ටැලන්ට් එකට❤❤❤❤
අංකල්ට මමත් තප්පුඩි ගැහුවා ගෙදර ඉඳගෙන❤❤❤❤මමත් යෙස් කියනවා
මේ රටේ වටින මිනිස්සු තාමත් ඉන්නවා සීයේ ඔයාට බුදු සරනයි 🙏
අහගෙන ඉන්න හරිම ආස හිතෙනවා❤
ඉදිරියටම යන්න සුභ පතනවා තාත්තාට..yes yes yes
අනේ ඒක නම් හරිම ලස්සනයි❤
තෙරුවන් සරණයි ඔබතුමාට
නියම හිටිවන කවි. ඔබ තුමා වඩුවාවෙ.
ඔබතුමාට ජය වේවා...
දීගයු මතිදුනි ජය ජය ජයවේ
බුදුසරණයි සීයට
හරිම ලස්සනයි තාත්තෙ ජේසු පිහිටයි
හරිම ලස්සනයි ජයවෙිවා ❤❤❤❤💪💪👍
අනේතාත්තේලස්සනයී ගොඩාක් ආදරෙයි මමකුවේටිඉදන්😃😃😃😃👌👌👌👌👌👌👌👍👍👍👍👍👍💓💓💓💓💓💓💓💓👌👌👌
සැබෑ දක්ෂයෙක්🙏💜
සුපිරියක් ❤❤❤
හරිම සිරියාවන්ත මූනක් අනේ
සිංහල ජාතියට වටින චරිතයක්
අලවිවෙි..අපේ..ආඩමිබරේ..තෙරැවන්..සරනයි......මාමෙි❤❤❤❤❤
මගේ තාත්තා වගේ.......
කවි,ගීත,නිර්මාණය කරන්නේ ඔය වගේමයි ජයවේවා! ඔබට සරසවි දෙවි පිහිටයි!බුදුසරණයි!
දෙන්නට ගෙනත් දෙන්නම් මං ගහේ බඩූඩඌඌ❤❤❤😂🍻🍻🍻🍻🍺🍺🍺🍺🍺🍺
අනේ හරිම සුපිරි ම සුපිරි
ආදරෙයි රත්තරන් සීයෙ❤❤❤❤❤❤
ඇත්තටම එතුමාට මේ කවි හරඹෙ තව තව දුක් නිරෝගීව ජීවත්වෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි
ඇත්තටම. හරිම ලස්සනයි. තෙරුවන් සරණයි ❤❤❤