බඹරකන්දට ඉහලින් යකාගෙ පඩිපෙලේ කදවුරු රාත්‍රියක් | Weli wanguwa| Biriyani | Cooking

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #viral #waterfall #travel #nature #lankaella #srilankatravel #love #mountains #camping #biriyani #cooking #haputhale #srilanka #explore #kalupahana #badulla
    බඹර කන්ද ඇල්ලට ඉහලින් යකාගෙ පඩිපෙලෙ කදවුරු රාත්‍රියක්
    ලංකාවේ උසම දිය ඇල්ල වන බඹර කන්ද දිය ඇල්ල පසුකර ගෙන ගොස් සොදුරු පරිසර පද්දතීන්ගෙන් අලංකාර වූ ලංකාවේ දුශ්කරතම මාර්ගය ලෙස සලකන යක්ශයාගෙ පඩිපෙල අප ගමන් ගත් සුන්දර සංචාරයන්ගෙන් එකකි. ඉහලින් ඇති වැලි වංගුව අප තෝරාගත්තෙ කදවුරු රාත්‍රියක අත්දැකීම් ලබා ගැනීමටය.
    කෙසෙවෙතත් රාත්‍රියේ අපට මුහුනපෑමට සිදුවූ අත්දැකීම වචනයෙන් වත් රූප රාමු වලින්වත් විග්‍රහ කල නොහැකිය.
    අප කදවුරු පෙරලා පැමිනි සුලග රාත්‍රියට එක් කලේ මරනීය බියකි.
    පසු දා උදෑසන ලංකා ඇල්ල ඉහල බඹර කන්ද ඇල්ල සංචාරය කල අප සංචාරය නිමාකලේ අත්දැකීම් සම්බාරයක එකතුවක්ද සමගිනි.
    බඹරකන්ද ඇල්ල - Bambarakanda Falls
    goo.gl/maps/fp...
    ලංකා ඇල්ල - Lanka Ella - Waterfall
    goo.gl/maps/j4...
    වැලි වංගුව -Weli wanguwa
    maps.app.goo.g...
    #viral #waterfall #travel #nature #lankaella #srilankatravel #love #mountains #camping #biryani #cooking #happuthale #srilanka #explore #kalupahana #badulla

ความคิดเห็น • 23