Face waxing at home/මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Home Remedy to remove facial hair You will need:
    2 tsp Gelatin powder
    1 cup of Raw Milk
    1 tsp Honey
    A pinch of turmeric
    subscribe to my channel
    / thisubeauty
    contact me
    tshamalikap@gmail.com
    my blog
    thisubeauty.bl...
    google+
    plus.google.co....
    facebook - / salonthisu
    instagram-
    ...

ความคิดเห็น • 918

  • @ThisuBeauty
    @ThisuBeauty  5 ปีที่แล้ว +108

    මේ පැක් එක දැම්මට පස්සේ කතා කරන්න හිනා වෙන්න යන්න එපා ,,ඒ කෙන් සම රැලි වැටීමකට ලක්වෙන්න පුළුවන් 🤗🤗🤗
    යම් හෙයකින් මෙයින් රොම නොගැල වෙන්න හේතු
    * රෝම ගස් කොටයි නම්
    *ඒ වගේම අනිවාර්යයෙන්ම රෝම ගස වැවි තිබෙන ප්‍රදේශයට විරුද්ධව හැම වෙලේම ගලවන්න
    * ඒ වගේම පලවෙනි පාර ගැලවුනේ නැතිනම් තව වරක් උත්සාහ කරන්න මොකද මෙය මන් පුත්ගලිකව පාවිච්චි කරන දෙයක් 🤗🤗🤗

  • @EnglishEskole
    @EnglishEskole 5 ปีที่แล้ว +28

    Video starts at 8:18. 🤪

  • @ireshaudayangani4974
    @ireshaudayangani4974 5 ปีที่แล้ว +15

    අක්කේ මමත් මේ face waxing එක කරා..ඇත්තටම ගොඩක් හොදට මුහණේ රෝම ඉවත් වුණා ..face eka ගොඩක් පැහැපත් වුණා.thanks mage akki..

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      😘😘😘🤗🤗🤗හරිම සතුටුයි

    • @gamage3953
      @gamage3953 4 ปีที่แล้ว

      Oya gatte jelatin monawada.ara jeli hadanna ganne , watalappan ahem hadanna ganne awada .please kiyannko.

    • @sandulikanchana8708
      @sandulikanchana8708 3 ปีที่แล้ว

      Oyge nawatha ganata roma waun na ned dr...dn godak kal idan karanod...

  • @pavithrapeiris
    @pavithrapeiris 5 ปีที่แล้ว +19

    Wow..Thisu dear, mama oyage videos beluwa..you are doing a great job...😘😘😘

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +3

      Thankz darling ,,,😘😘😘😘👈

  • @chathuvlogs7030
    @chathuvlogs7030 5 ปีที่แล้ว +13

    Very well explained thisu ❤️❤️❤️

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      Thankz my girl 😘😘❤❤❤

  • @madhubashini4207
    @madhubashini4207 5 ปีที่แล้ว +11

    අනෙ ජෙලටින් කියන්නෙ මොනවාද කුවෙට් වලින් ගන්න පුලුවන් ද ජෙලටින් කියලාමද ඉල්ලන්න ඔනේ ... ඔයාට ගොඩක් හොද අවබෝධයක් තියනවා මේ රූපලාවණ්‍ය ගැන ඇත්තටම ඔයා කියලා දෙන විදිහත් ගොඩක් හොදට පැහැදිලි ව තෙරෙනවා ඔයාට ගොඩක් පින් තව කෙනෙක් ලස්සන කරන්න හරි ඔය හිතට හොද සිතුවිලි එනවට... ඔයා හැමදාම සතුටින් හොදින් ඉන්න... බුදු සරනයි ... චුටි දොනිටත්.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +4

      තියෙන්න ඕන ඩාලින් වෙන නමක් නම් මන් දන්නේ නැහැනේ 😞

    • @mashusedar8698
      @mashusedar8698 5 ปีที่แล้ว +1

      Jelatin කියලා thama thiynne..

    • @nadikumaridisanayaka4939
      @nadikumaridisanayaka4939 5 ปีที่แล้ว

      කුවෙට් එකෙනුත් ඒහෙම ඉල්ලුවම හරි මමත් ගේනාවා ජෙලටින් කියලම අහන්න

    • @isharasanjeewani256
      @isharasanjeewani256 5 ปีที่แล้ว

      සිස් ජෙලටින් කියලා English වලින් නම ගහලා තියෙනවා මෙහෙ.. කුවේට් වල

    • @sunilakwt9822
      @sunilakwt9822 5 ปีที่แล้ว +1

      ජෙලටින් ජෙමෙයිය එකේ කේක් හදන පිටි වර්ග .කලරින් තියන හරියෙ අඩුක් කරල තියනවා නම තියනවා

  • @fitnesswithpali5774
    @fitnesswithpali5774 5 ปีที่แล้ว

    harima wadagath matath thiyena gataluwakata wisadumak dunne sthuthi thisu mama meka karanm😘

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කරලා බලන්න dr 🤗🤗

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි මටනම් මේ ක්‍රමය වටිනාකමක් තියෙනවා 👍❤👍🙏

  • @warunikaveesha4839
    @warunikaveesha4839 5 ปีที่แล้ว +5

    👍👍👍 අක්කේ අත් කකුල් සඳහා homemade wax එකක් හරියට කරන හැටි කියල දෙන්නකෝ

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්

  • @nayanakumari9430
    @nayanakumari9430 5 ปีที่แล้ว +8

    Oyata watinakamak denna oyawa therum gaththa aya innawa sathuthui god bless you

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය ඔයාට

  • @deepikand5722
    @deepikand5722 5 ปีที่แล้ว

    Athenma awasyama watina upadesak kiyala dunne me roma ena eka hari wadayak oyata gidak sthtuti me dewal hodin kiyala dena ekata theruwan saranai

  • @nirobeautysalon6787
    @nirobeautysalon6787 4 ปีที่แล้ว +1

    Akke toner bawita karama roma kupa wasenawa nemei neda? Ewa yata tatwayata pat wenawa neda? Roma kupa kiyanne Hodinma wasila tiyana deyak nemei neda?

  • @thisuraudara4749
    @thisuraudara4749 5 ปีที่แล้ว +5

    Akki leg hands under arms shave krddi kohomda hariyatama karnna oni...monwage treatments da karnna oni kiyala kiyannko...please...❤😚

  • @zarawickramasinghe6812
    @zarawickramasinghe6812 5 ปีที่แล้ว +2

    its so easy ....😊 thank you very much ❤️

  • @nethunethmini28
    @nethunethmini28 8 หลายเดือนก่อน

    අක්කි කිරි කිව්වේ, පිටි කිරිද, නැත්තම් පොල් කිරිද, නැවුම් කිරිද රත් කරන්න ඕනි

  • @gimhaniharischandra1861
    @gimhaniharischandra1861 4 ปีที่แล้ว

    Video eka godak wadagath... tikak ketiyen karanawa nam hodai... akkige video godak digai..

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 5 ปีที่แล้ว +3

    Thank you akki.........
    Akki Anna Annama lassana wenawa😍😍😍😍😍😍😍
    A wagema suba pathanawa akki oyata..
    Me yana gamana sarthaka wenna
    Idiriyatama yanna labenna kiyala
    Budu saranai akkita

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොහොම ස්තුතිය ඔයාට

    • @chamudiupeksha2616
      @chamudiupeksha2616 2 ปีที่แล้ว

      Jelatin kiynne Monday kohemd gnne

  • @sunthearmanel359
    @sunthearmanel359 5 ปีที่แล้ว +5

    අනේ අක්කි මේනවා කරත් රෝම ගැලවෙන්නෙ නැ වැඩිවෙනවා මිසක්

  • @IsuruHiru
    @IsuruHiru 2 วันที่ผ่านมา

    Akke e පේජ් එකේ නම මොකද්ද අක්කේ. ඒක පෙන්නනෙ නෑ නේ

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว

    මම vit masin එක ඔයා pennapu එක ගොඩ කාලයක් පාවිච්චි කරා කාර්ය බහුල අපිට ගොඩක් හොඳයි නමුත් masin එක බිම වැටිලා kaduna හොයා ගන්න අමාරු වුණා ඔයාට පුළුවන් නම් නංගී ගන්නා විදිහක් කියන්න

  • @madhushatharangani786
    @madhushatharangani786 5 ปีที่แล้ว +4

    Thanks akkiyooo.

    • @danushkasanjeewa3041
      @danushkasanjeewa3041 4 ปีที่แล้ว

      Madhusha Tharangani me alepayak koitharam kalayak hanna oneda sydu wenna

  • @ireshaprasadi6675
    @ireshaprasadi6675 5 ปีที่แล้ว +6

    ඇස් යට කඑපැහැය නැති කරන්න විදිහක් කියන්නකො

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      th-cam.com/video/tENwB-xu53Q/w-d-xo.html මේ ප්‍රතිකාරය කරන්න

  • @osandachamo3248
    @osandachamo3248 3 ปีที่แล้ว +1

    Akke jelatin kyne.. ..api samanyn pavichi krn jelatind ? .akke mga mune kurule thynwa ethkot meka kohmda krne .

  • @priyadarshani5365
    @priyadarshani5365 5 ปีที่แล้ว +1

    Akki threading kalama ena chuti bibili nathi Kara ganna prathikarayak kiyannako. .plz

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉක්මනින්ම ඒ ගැන විඩියෝ එකක් කරන්නම්

    • @priyadarshani5365
      @priyadarshani5365 5 ปีที่แล้ว

      @@ThisuBeauty thank u akki

  • @liyanagedon9748
    @liyanagedon9748 5 ปีที่แล้ว +3

    Tnxx☝️☝️ budusaranai ඔයාලට

    • @chathumimaleesha4773
      @chathumimaleesha4773 5 ปีที่แล้ว

      Akki..akkige fb name eka kyannako.neththan imo inna number ekak dennako.mata prashna wagayak thiyana akkiyo mune

  • @mallikapathirathna4761
    @mallikapathirathna4761 4 ปีที่แล้ว +1

    මුහුණ ලේසර් කරන්න හොඳ නැද්ද .එකෙන් අතුරු ආබාධ ඇති වෙනවද.

  • @sandalinethsara4176
    @sandalinethsara4176 2 ปีที่แล้ว +1

    Godak watinawa akke... akke hoda bodiy loshan akak kiyanna kooo..

  • @devikaperera6269
    @devikaperera6269 4 ปีที่แล้ว

    Mage kammul depaththe pigmanthesan thiyanawa
    Ee wagema as wata hugak kaluwela Eekata monawahar hoda sathkarayak kiyannako
    Nithara pawichchiyata hoda moischar raishar krem ekak kiyanna

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo ปีที่แล้ว

    Aurudu 40 kenekuta hoda vitamin ekak kiyannako nangiee bohoma pin muna malanika vela babata kiri deela mila adunam godak hodaioyata b s

  • @vishmidamdil5080
    @vishmidamdil5080 5 ปีที่แล้ว

    good job akki. Chuti question ekak tiyenawa. Sun cream ekak gala ita udin normal pace cream ekak ganna puluwanda. Adama mata answer ekak denna akki please.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් පුළුවන් නමුත් ඊට ලේසියි ,,spf අඩන්ගු day cream එකක් පාවිච්චි කරන්න

  • @wasnajewanthi96
    @wasnajewanthi96 5 ปีที่แล้ว

    Oyanam harima hodai...Mata monaa wadeee thibunath mekaa balanawa...oyata tnx sudu...oyata budusaranai

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොහොම ස්තුතිය

  • @kktharangani8363
    @kktharangani8363 5 ปีที่แล้ว

    මම ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා. ඔයා කිසිම දෙයක් හංගන්නේ නැතිව නිර්ලෝභීව මේ හැම දේම කියනවා. මම හැම වීඩියෝ එකක් ම බලනවා. ඔයා වගේ හොද අය ගොඩක් අඩුයි. මේ ක්ෂේතේ සුදු. ඇපල් සිඩා එක ලංකාවේ ගන්න පුලුවන් කොහෙන්ද. ඒවාගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. අයිබ්‍රෝ ගලවන නිවැරදි විදිහ කියලා දෙන්න. හොද ටුවිසර් බ්රැන්ඩ් එකක් කියන්න. තුවාල නොවෙන. අයිබ්‍රෝ ගනට තියෙන කොට ගලවපුවාම දැව්ල්ල වැඩියි. ඔයාට ගොඩක් ස්තූතියි.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොහොම ස්තුතිය අක්කා ඔයාට ,,ඇහි බැම හදද්දී හදන්න කලින් හොදින් අයිස් කැටයකින් තවන්න ,,හැම වෙලාවෙම මුවහත වගේ නැති රවුම් කරලා ගලවන තැන තියෙන ටුවිසරයක් පාවිච්චි කරන්න ,,,ඇපල් එක ලන්කාවේ ගන්න නැතිනම් වෙබ් සයිට් එකකින් ඕඩර් කරලා ගන්න

    • @kktharangani8363
      @kktharangani8363 5 ปีที่แล้ว

      @@ThisuBeauty තෑන්ක්ස් සුදු. මම ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න මට පිළිතුරක් දෙන්න. පුලුවන්නම් අයිබ්‍රෝ හදන මෙතඩ් එක තියෙන වීඩියෝ එකක් කරන්න.

  • @mallikalata111
    @mallikalata111 5 ปีที่แล้ว +2

    ගොඩක් thuthi my sis...oyatath 😘😘චුටි donitath 😗😗💕💕

  • @ganguqueen6097
    @ganguqueen6097 5 ปีที่แล้ว +2

    Aiyoo man parkkui wage thankzz akkiyooo good video ❤❤❤❤❤❤❤❤

  • @samuduakalanka7805
    @samuduakalanka7805 5 ปีที่แล้ว +1

    Akke mama inne kuwait wala.mama oyage video godak baluwa ada.mama ada thamayi oyage videos dakke.oya karan video godak hodayi.

  • @lakshipiyumika900
    @lakshipiyumika900 5 ปีที่แล้ว +1

    Akki lapa ,kelali walta vasline ,vitamin E capsule walin paste ekak hdla gana eka hodaida.wena chancel eheka dekke

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කරලා බලන්න නන්ගි මට එහෙම අදහසක් නැහැ මන් පාවිච්චි කරලා නැති නිසා ,,

  • @imashachathurangi6322
    @imashachathurangi6322 4 ปีที่แล้ว +1

    Thank you so much sister. Jesus bless you 👍💥

  • @kaveeshawijerama9637
    @kaveeshawijerama9637 4 ปีที่แล้ว

    Akke mn oya kiyala dipu me video eke widiyata kara hebai akke eka godak ma hodai api salon gihin widina dukata wada mta ethakota alaji wenawa anee me karapu widiye okkoma ගැලවුණේ nanee munee tikai .me wax eka නිව්නම ගැලවෙන්නෙ නැද්ද රිදුනෙ නැ හැබැයි හරියටම එක කවර් එකක් වගෙ නැ හැබැයි එත් ගොඩාක් හොදයි අනිත් විදියට වඩා.මට දැනගන්න ඔනේ wax eka නිවුණ ma gelawenne nadda kiyalaaa plz reply 👍🙏🙏

  • @salonsonaliya8569
    @salonsonaliya8569 3 หลายเดือนก่อน

    හරිම වටිනව අද වීඩීයෝ එකනම් බොහොම පින් ❤

    • @ThisuBeauty
      @ThisuBeauty  3 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @LDCIshi
    @LDCIshi 5 ปีที่แล้ว

    අක්කියෝ කියන්නකෝ ලෙඩි රෙසර් එකකින් කරලා ඉවර උනාට පස්සේ මොකද කරන්න ඕනි කියලා. මොනා හරි පාවිච්චි කරන්න ඕනිද? ක්‍රිම් වගේ දෙයක්. 🙏🙏🙏 ඔයා ගොඩක් ලස්සනයි කියා දෙන විදිහ. මං ගොඩක් ඔයාගේ විඩියෝ වලින් ඉගෙන ගත්තා. Thank u akkiyo ❤️❤️

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      How to make sugar wax at home th-cam.com/video/jcOKIqI6gkA/w-d-xo.html

  • @renukakumari500
    @renukakumari500 6 หลายเดือนก่อน

    ජෙලටින් කියන්නේ නංගි අපි ජෙලි සදන්ඩ ගන්න දෙයක්ද

  • @aieshaaiesha7909
    @aieshaaiesha7909 5 ปีที่แล้ว +2

    ඇත්තටම වටිනවා බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @dilmaliridmikaliyanage2491
    @dilmaliridmikaliyanage2491 5 ปีที่แล้ว

    Dn tama oyge vidio eka baluwe.godaak pahadili.godak watinawa.thnx dr oyta

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ස්තුතිය

  • @ishaniniwanthika3607
    @ishaniniwanthika3607 5 ปีที่แล้ว +1

    Akki Veet product eke hoda cold wax ekada?hot wax ekada?

  • @p6870
    @p6870 5 ปีที่แล้ว

    Me vidio aka karata godak sthutie oyata.e wagema kiyanda ona ada godak lassanai oya. Heamadama hoda vidio genda bs.🤗🤗🤗

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොහොම ස්තුතිය

  • @-kaushi4934
    @-kaushi4934 2 ปีที่แล้ว

    Akke mage uper lips wala roma wavila thibila mama iye wax strips walin roma galeuwa. Ita passe skin eka alenawa wage theruna thuwala wela skin eka dark una ne.alladdith thuwalayak udin ena duburu wasmak wage avilla. Rali watila wage dan mn mokadda karanna one

  • @madukagamage8311
    @madukagamage8311 5 ปีที่แล้ว

    Godak watinawa oyagee Videos.Thankx oyata. Podi detak danaganna onee. Face akee hair veet machine even / Eye brow razor eken kalata kamak Nadda? Oya mee machine use karanawa da? Kiyala. Face ekee nawatha rooma wawena time eka ekman wenawada?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් මන් කලින් පාවිච්චි කලේ ඒකම තමයි නමුත් දැන් පාවිච්චි කරන්නේ ජෙලටින් එක මොකද මුහුන ගොඩක් පිරිසිදු වෙනවා ,,මැශින් එක පාවිච්චි කලා කියලා එහෙම නම් සිද්ද උනේ නැහැ

    • @madukagamage8311
      @madukagamage8311 5 ปีที่แล้ว

      ස්තුති ... 💕 මමත් කරලා බලන්නම්.

  • @HasahiD
    @HasahiD 3 ปีที่แล้ว

    Ane mage munei bellei bibili dala Dan ewa nathi unata kalu pallam thiyenawa Mata udaw karannako ewa nathi karaganna mama cream pawichchi karapu kenek nemei

  • @kumudunihemali910
    @kumudunihemali910 4 ปีที่แล้ว

    mata danaganna puluwanda.muhune roma ewath kirima sadaha weladapole tiyena face wax strips hodada kiyala.pless a gana kiyanna.

  • @madurangapeiris3567
    @madurangapeiris3567 4 ปีที่แล้ว

    Akka karala iwara unma toner krnn ice kiub nana....frig akak nana...krla iwara unma vitmin E karal gannda.....

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +1

    Thank you my dear

  • @dilaniharshamala5287
    @dilaniharshamala5287 5 ปีที่แล้ว +1

    Akke next year mn wedding eka.cream ekk use klth muna witharai sudu wenne.mulu agtma pawichchi krnna puluwan treatment ekk kiynnko.hoda ekk.food supliment ekk hri wena deyk hri....plz

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ විඩියෝ දෙක කරන්න
      th-cam.com/video/6VMtmhJuKCc/w-d-xo.html
      th-cam.com/video/7tTBsOrRdq8/w-d-xo.html

  • @shyamaperera5152
    @shyamaperera5152 5 ปีที่แล้ว +1

    easy method....... thank you soooooooo much...

  • @kumarikanchana708
    @kumarikanchana708 4 ปีที่แล้ว +1

    තැන්ක්ස් තිසූ අක්කේ.. ආදරේ ගොඩක් ❤️❤️❤️

  • @sapadrotes8337
    @sapadrotes8337 5 ปีที่แล้ว

    Akki Eyebrows ලස්සන හදාගන්න හැටි kiyana ko

  • @hassanirfan640
    @hassanirfan640 3 ปีที่แล้ว

    Toner eka gaala eeta udinma moisturizer eka ganawadha.

  • @dinushikamadushani1314
    @dinushikamadushani1314 4 ปีที่แล้ว

    Facial razor ekakin karoth normal razor walin wage godak ganawata wawenawada akkee

  • @dildilru2564
    @dildilru2564 ปีที่แล้ว

    Akki mekata මී පැනි gnnama oned?miipani nthuwa karta kamak nadda

  • @kaushikaushalya6514
    @kaushikaushalya6514 5 ปีที่แล้ว +1

    මොන කිරිද ගන්න ඕනේ

  • @shakilamalki8510
    @shakilamalki8510 4 ปีที่แล้ว

    Akke full face wax ekain nitarama wewena pramanaya wedi wenawada

  • @babibabi1876
    @babibabi1876 5 ปีที่แล้ว

    akkiyo.oil skin walata fair & lovely cream use kaloth mokadha venne

  • @mubamuba5097
    @mubamuba5097 4 ปีที่แล้ว

    අක්කෙ වීට් මැශින් එකෙන් රෝම ගස් ඉවත් කරොත් බ්ලැක් මාර්ක්ස් හිටීද??මොකද මගෙ upper lip කලු පාටයි ටිකක්

  • @samadhirangika7052
    @samadhirangika7052 4 ปีที่แล้ว

    Akki... api normally use karana cream eka use karanna barida wax eken passe

  • @shancharuka3860
    @shancharuka3860 4 ปีที่แล้ว

    Unu watura kocharakda danne? Akke. Mesa hedi keyakda.

  • @gamage3953
    @gamage3953 5 ปีที่แล้ว +1

    Hode vidiyo ekk .thanks oyata ..budusaranai

  • @dhanushikasewwandi9468
    @dhanushikasewwandi9468 5 ปีที่แล้ว

    Akkee mn oyage videos okkoma balanva.math oya vagema forever cleanser milk eka thamai use karanne.e vagema massage cream eka vidiyata forever aloe jel eka gaththe oya kiypu eka mehe hoya ganna beri unu nisa.ada mama oyage orange peel pack eka hadala geva.mn yourget venuvata anith thunma vathavta ekka mix karala gevee.ee vagema mn sini dehi scrub ekath klaa.mta hoda prathipala thiynva eken.pack eke result ekth thava sathi 2kin kiynnm.thank you ee hemadema kiyla dunnata.oyatai oyage paule hemadentamai දළදා සමිදු පිහිටයි.😙😙

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොහොම සතුටුයි ,,,ස්තුතිය ඔයාට 😘😘

  • @hansinihansini9273
    @hansinihansini9273 5 ปีที่แล้ว

    Apita cream eka. Wena ekak.unath ganna puluwandha akkee???

  • @sriyaniherath4353
    @sriyaniherath4353 4 ปีที่แล้ว

    Thank you akke mama videsa rataka inne jelati me rata wal wala tiyenawada

  • @krishanthinirmalie30
    @krishanthinirmalie30 4 ปีที่แล้ว

    Akki mekata kiri ganna puluwan kiwe mona kirida pitikirida

  • @dulasl9172
    @dulasl9172 5 ปีที่แล้ว

    Onna oya ada mata thiyena lokuma prashneyata wisadumak dunna
    Love u akkooooo😍😍😍😘😘😘😘

  • @saniduwijesekara1185
    @saniduwijesekara1185 3 ปีที่แล้ว

    Gelatine ganne kohenda.kohomada illanna one.kamata dana gelatine namai da?please kiyannako

  • @sulakshanabandara9751
    @sulakshanabandara9751 ปีที่แล้ว

    Akke roma wawena eka සම්පූර්ණයෙන් ma nawattaganne kohomada

  • @surangapiyathissa902
    @surangapiyathissa902 4 ปีที่แล้ว

    Ane akkiyo mage munu pimple enawa tikak oily skin ekak thiyenne mata hoda face wash ekak kiyannakoo...

  • @madurangadil1244
    @madurangadil1244 3 ปีที่แล้ว

    akki me veet mashin eken karaddi ape face ekat prashnayak weida

  • @sathsaranibandara5494
    @sathsaranibandara5494 2 ปีที่แล้ว

    Me video eke akky use karapu toner ekak cream ekayi kiynn puluwand

  • @navodyahansamali8686
    @navodyahansamali8686 4 ปีที่แล้ว

    Akke mage kakul deke ath deketh roma ain karanna wax ekak kiyla dennako..oya kiwwa wagema issrahata video ekak danna..please akkiyoo..❤️❤️❤️❤️

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      ශුගර් වැක්ස් එක හොදයි විඩියෝ එකක් ඇති බලන්න නන්ගි

  • @nipunimadu4776
    @nipunimadu4776 4 ปีที่แล้ว

    Akke gelatin wenuwata api jeli hadanna ganna ekatt ganna puluwannda

  • @renukadamayanthi5495
    @renukadamayanthi5495 5 ปีที่แล้ว

    Tanks nangi godak wadagath a wagema suba pathanawa ediri gamanata

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොහොම ස්තුතිය

  • @lakshithagangani4917
    @lakshithagangani4917 5 ปีที่แล้ว

    Vesline gawata kmk nadda akkiyo moisture cream eka wenuwta

  • @nadeeperera5264
    @nadeeperera5264 5 ปีที่แล้ว

    Akki man oyage videos balanawa.ewa atthatama godak hodata oya pahadili karala denawa.akki man tredin karanne noolen.etin e kalata passe man ice cube eka atullanawa.e kalat wadak naha mage mune eta passe hariyata gedi enawa.treding kalata passe allovera jel eka use kalata kamak nadda.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මෙහෙමයි ඒකට හේතුව නූල සමහර විට ඇලජි වෙනවා,,,මොකද ගොඩක් අය සන් නූල් වගේනේ ගන්නේ නමුත් ත්‍රෙඩින් එකට වෙනම ඖෂධීය ඔර්ගනික් නූල් තියෙනවා එවැනි ඒවයි පාවිච්චි කරන්න ඕන

    • @nadeeperera5264
      @nadeeperera5264 5 ปีที่แล้ว

      @@ThisuBeauty ok akki.thank you very much reply kalata.

  • @heenapokuru1556
    @heenapokuru1556 4 ปีที่แล้ว

    Maka gala iwara unMa antimata skin wait cream eka gawata kamak nadd.rat night cream gawta kMK nadda

  • @user-wx4pv4wt9c
    @user-wx4pv4wt9c 5 ปีที่แล้ว

    Akke vitamin c gena video ekak karannako

  • @chandiratnayaka8613
    @chandiratnayaka8613 5 ปีที่แล้ว

    Congratulations Thisu.

  • @nirushadbn7721
    @nirushadbn7721 5 ปีที่แล้ว

    Godak sthuthie miss Budu saranae

  • @thamarahathurusinghe5132
    @thamarahathurusinghe5132 5 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය 💖💖

  • @gloomreal6351
    @gloomreal6351 5 ปีที่แล้ว

    Thak u darling mama karanne nh but asai balanna oya karana vidiha

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ස්තුතිය

  • @malishachamath1226
    @malishachamath1226 5 ปีที่แล้ว

    White head iwath kra ganna yoda ganna puluwanda akki

  • @thinuthinu8093
    @thinuthinu8093 4 ปีที่แล้ว

    අක්කෙ raw milk නැතුව මදරස්නෙ වතුරෙන් හැදුවට කමක් නැද්ද

  • @kumarividanapathirana3292
    @kumarividanapathirana3292 5 ปีที่แล้ว

    Thanks akki godak wedagath deyak akki kiyla dunne...ane akki mage mune godakk bibili dala mama dan godak kal idan beth bonawa adu wenawa eth beth newetthuwama aye enawa...mta cream ekak gannawath vidiyak ne akki..plz kiynna mta ganna hoda day cream ekak and night cream ekak plz akkiyo..jesupihitay

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      එහෙම බිබිලි දානවට මුකුත් හේතුවක් තියනවද ඔයා බෙහෙත් බොනවා කියලත් කියපු නිසයි ඇහුවෙ

    • @kumarividanapathirana3292
      @kumarividanapathirana3292 5 ปีที่แล้ว

      @@ThisuBeauty oww akki gapu cream ekak nisa kiyala kiuwe doctor atthatama mama biocos eka use krata passe ehema une.ane akki kiyanna hoda cream ekak

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      එහෙම නම් ඔයාට පාවිච්චි කරන්න කියලා කියන්න පුළුවන් ඇලෝවේරා jel ක්‍රීම් එක විතරයි කැමති හොද brand එකකින් ගන්න

  • @shanuweerasingha1943
    @shanuweerasingha1943 5 ปีที่แล้ว +1

    thank u soooo much akkiyooo plz lankawe thiyna hoda face cream ekak kiynna

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ක්‍රීම් මට කියන්න අපහසුයි මොකද ඔයාලගේ ස්කින් එක මොනවගේද කියලා මන් දන්නෙ නැති නිසා ඔයාට 4rever නෙචර් සීක්‍රට්ස් නයිව්හර්බ්ස් වගේ brand වලින් ගන්න

    • @anukshika2568
      @anukshika2568 3 ปีที่แล้ว

      .

  • @nimshifernando3141
    @nimshifernando3141 4 ปีที่แล้ว

    මට අහන්න දෙයක් තියෙනවා දන්නේ නැති නිසා මෙහෙ ගලවලා ඉට පස්සෙ අපහු රොම වැවෙන වද නොදන්නා නිසා අහන්නෙ

  • @wddswijesinghe5881
    @wddswijesinghe5881 5 ปีที่แล้ว

    thanx akki oya me karana udau walat...apita godaak watina dewl godaak kiya denawat..B.s.

  • @shashi3051
    @shashi3051 4 ปีที่แล้ว

    Akki me jelatin eka kiyk wenwda.kohinda gnn puluwn

  • @janakalakmal8219
    @janakalakmal8219 5 ปีที่แล้ว +1

    අක්කේ ඔයා nature power soap එක ගැන දන්නවද.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මන් දැන් බැලුව නෙට් එකේ මන් ඒ ගැන දැනුවත් නැහැ නන්ගි

  • @shashikaladissanayake3465
    @shashikaladissanayake3465 5 ปีที่แล้ว

    akke shave karama genu lamainge muna gorosu wenawada?

  • @bhagyakumudumali7155
    @bhagyakumudumali7155 4 ปีที่แล้ว

    අක්කෙ මගේ මූන ත්රෙඩින් කරලා මූනේ ගෙඩි ඇවිත් අනේ කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ

  • @nadeeshak6899
    @nadeeshak6899 5 ปีที่แล้ว

    Akke kihili n bikini eria walatah meka pavchchi karanna puluwanda??

  • @indranijayalath2526
    @indranijayalath2526 5 ปีที่แล้ว

    Godak sthuthi. Nangiyo danuwath kalata

  • @ramransey1406
    @ramransey1406 4 ปีที่แล้ว

    Akki ala cream eka hadana hati danne naane poddak kiyanawada

  • @sranathunghe4546
    @sranathunghe4546 5 ปีที่แล้ว

    Akke, samanyen api uyanna ganna kahada naththam kasthuri kahada ganna ona saha pudding hadanna ganna jelatin ganada oya kiuwe..

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඔව් ඔව් ඒක තමයි ,,,කහ කැමති එකක් ගන්න