Home made orange peel fairness face-pack|ලප කැළැල් වලින් තොර සුදු මුහුණකට ඔයත් ආසද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @ThisuBeauty
    @ThisuBeauty  6 ปีที่แล้ว +3

    if you don't understand my language you can use captions guys (English)

  • @RanilAsangaProductions
    @RanilAsangaProductions 6 ปีที่แล้ว +21

    නංගී ඔයාට සහයෝගයක් වශයෙන් මං ඔයාගේ video එක බැලුවා ..හොදින් සාර්ථකව ඉදිරියට යන්න සුබ පතනවා..ජේසු පිහිටයි

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +3

      Bohoma isthuthi aiye oyage nihathamaneekamata..🙏🙏

    • @m.nwelagedaram.nwelagedara1642
      @m.nwelagedaram.nwelagedara1642 5 ปีที่แล้ว

      හ්ම්ම්

    • @y.m.gamage1272
      @y.m.gamage1272 5 ปีที่แล้ว

      මම මේක කරා හරියන්නෙම් නෑ

    • @y.m.gamage1272
      @y.m.gamage1272 5 ปีที่แล้ว

      මේක හරියන්නේ නෑ මගේ ප්‍රශ්නය ට

    • @y.m.gamage1272
      @y.m.gamage1272 5 ปีที่แล้ว

      @@ThisuBeauty මේක මට හරිගියේ නෑ නංගී

  • @angelinecutey3524
    @angelinecutey3524 6 ปีที่แล้ว +7

    දොඩමිි ලෙලි වලට මුහුණ පිචිිචෙනවා වගේ දනවනෙ.සම ලස්සනට පැහැපත් වෙනවා ඒත් දන එක තමයි දරාගන්න බැරි.

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +2

    නංගි ඔයා කිවිව ආකාරයට කරගන යනවා දැනට මාසයක් පමන මුහුනේ ලප ගෙඩක් තියේනවා ඒ සියල්ලම දැන් ලා පැහැයට එනවා tanks oyata

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      🤗🤗🤗🤗

    • @hasinthalakmali8455
      @hasinthalakmali8455 5 ปีที่แล้ว

      akke mage kurula ekka muna tikak idimila wage hari yaida kiyannako akke.

  • @beautywithsumu1478
    @beautywithsumu1478 6 ปีที่แล้ว +21

    good one dear..❤️❤️

  • @isurinawanjana6157
    @isurinawanjana6157 6 ปีที่แล้ว

    Mn akkige videos balanna gatte aluthin... attatama godaak watina dewal akki me apita kiyala denne... godaak thankuuu me dewal apita kiyala denawata....issarahatath me widiyata hodin me channel aka karagena yanna haki wenna kiyala mn wish karanawa

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      Thanks nangi...man oyawa adaren piligannawa ...anek yaluwanta balanna share karannath amathaka karanna epa hodee🌷

  • @හිතුවාක්කාරි-හ7ඣ
    @හිතුවාක්කාරි-හ7ඣ 5 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් වටිනවා අක්කි .tnx akki.😘😘😚😚😚🤩🤩

  • @thejasri9129
    @thejasri9129 5 ปีที่แล้ว

    nice akkiyooo....Weldon.akke mata danaganna ona api face pack ekak use karaddi head bath ekakin passe use karana ekada,kalin use karana ekada hoda....pls akke

  • @කුමාරසිරිS
    @කුමාරසිරිS 6 ปีที่แล้ว +7

    නංගීයො අපි රට ඉන්නේ ...මමත් මගේ යාලුවොත් ..ඔයා කියපු විදිහට කරා අති සාර්ථකයි මුහුණේ ලප කැලැල් ගොඩක් අඩුයි ...ස්තුතියි ඔයාට

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ඇත්තමද ?ගොඩක් සතුටුයි ...😘

    • @achigunawardhana3725
      @achigunawardhana3725 6 ปีที่แล้ว

      @@ThisuBeauty ...අක්කේ පොඩි ප්‍රස්නයක් තියෙනවා...මං ඉන්නේ කුවෙට් ..මං දැනට මාස 4කලින් ලංකාවට ආවා..ඇවිල්ලා දවසුන් මගේ නහාය සහා කට අවට පොඩි බිබිල් වගයක් ආවා..ඒවා කලූ වෙන්න පටන් ගත්තා ...තවම ඒ කැලැල් මැකිලා නැහැ..ඉතිං සමහර වෙලාවට ඒ බිබිල් එක දෙක තියෙනවා...එවා නිකම්ම නැති වෙනවා..එත් කැලැල් ඒ විදියමයි..මෙක මාන්සිකව මට ලොකු ප්‍රස්නයක් අක්කේ..පුලුවන් නම් මට පුද්ගලිකව හරි මෙකට පිලියම් කියන්න. .මගේ ඉමො නො එක දාන්නම්..මට ක්‍රිම් එකක් හරි ගෙන්න ගන්න පුලුවන් විදියක් කියන්න අක්කේ...0094762500664 මගේ ඉමෝ නො එක...පිලිස්

  • @komarekomare7517
    @komarekomare7517 3 ปีที่แล้ว

    නංගි ඔයා ඒ දෝඩන් ලේලි කුඩුයි තව මෙනවද එකතු කලේ නංගි මගේ මුහුණේ ලප කැළල් ගොඩක් තියෙනවා නයිට් ක්‍රීමි ගානවා හොඳයි කියන හැම දෙම කලා ඒත් කිසිම වෙනසක් නැ නංගි මම ඉන්නේ රට මට මෙි ගැන විසඳුමක් දෙන්න ඔයාට බුදු සරනයි පැටියෝ

  • @saniamehndiart8807
    @saniamehndiart8807 6 ปีที่แล้ว +3

    2nd like dear awesome

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      Sania Mehndi Art
      Thanks😘🌷

  • @nimalipriyadarshani3013
    @nimalipriyadarshani3013 5 ปีที่แล้ว

    Godak isthutei man oyage okkoma videyos balanawa harima wadagath. Budu saranai

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොහොම ස්තුතිය

  • @erandikasubodanisamarasing7994
    @erandikasubodanisamarasing7994 5 ปีที่แล้ว +11

    අක්කේ සුදු වෙන්න ක්‍රීම් එකක් කියන්නකො..නෝමල් ස්කින් එකකට

    • @disnidis3187
      @disnidis3187 4 ปีที่แล้ว

      Matath kiyanna akke.man cream gana kenek neme.e nisa hoda cream ekak thoraraganna bayai.

  • @Yateviqemeestasviendo
    @Yateviqemeestasviendo 6 ปีที่แล้ว

    මම මගේ මුහුණ මත පැල්ලම් කිහිපයක් පවතින චර්ම රෝග ඔහු වෙන කරන්න දෙයක් තිබුණේ '' මම පිපිඥ්ඥා භාවිතා කරන අතර, ස්ථානයේදීම අඩු, මම මේ අඩු වැඩි නම්, දකින්න උත්සාහ කරනවා, මම තේරුම් ගත හැකි නම් නෑ, උපදේශයට බොහොම ස්තුතියි, මම භාෂා පරිවර්තකයා භාවිතා, සුන්දර, සුබ පැතුම් යාළුවා 🤗🤗🤗

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      pepino es un limpiador que no eliminará ninguna de tus marcas. si entiendes inglés, por favor coméntame en inglés. activa el subtítulo y mira mi video nuevamente. y si tiene alguna pregunta, responderé. no te preocupes amor

  • @anuththarapujani4263
    @anuththarapujani4263 6 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි ඔයාට.හරිම අපුරුවට කියලා දෙනවා හැමදේම 😍😍

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      anuththara pujani
      Bohoma isthuthi😘

  • @mygames4178
    @mygames4178 6 ปีที่แล้ว

    ස්තුතියි ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් ඔයාගෙ වීඩියෝ.බුදුසරණයි නංගි

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      Bohoma isthuthi..budusaranai🌷

  • @nsweety6265
    @nsweety6265 4 ปีที่แล้ว +3

    අක්කි ඔයා හරිම නිහතමානියි 👍❤️

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 5 ปีที่แล้ว +2

    මට මේකට පිලිතුරක් දෙන්න pliz මම වයිටින් ක්‍රිරිම් එකක් පාවිච්චි කරා ස්කින්ලයිට් දැන් මට එම ක්‍රිරිම් එක තීයා කිසිම ක්‍රිරිම් එකක් ගාන්න බෑ මුන කසනවා අනේ මට කියන්න මේකට විසදුමක් දෙන්න පින් මේ විඩියෝ එකේ වගෙ මගේ මුහුනේ අදුරු පැහැ වෙලා එක නැතිකර ගන්න ගිහිම් තමයි මට මේක උනේ මගේ මූන කසන එකට පිලිතුරක් දෙන්න

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔයා කිසිම දෙයක් නොකර ස්වභාවික කෝමාරිකා මදය පමනක් වෙනම ලබාගෙන එය පමනක් ආලේප කරන්න පොත්ත ඉවත් කරලා මදය විතරක් ගාන්න

    • @m.nwelagedaram.nwelagedara1642
      @m.nwelagedaram.nwelagedara1642 5 ปีที่แล้ว

      @@ThisuBeauty බොහොම ස්තුතියි ඔයාට බුදුසරණයි

  • @pasareladelmaquillaje5551
    @pasareladelmaquillaje5551 6 ปีที่แล้ว +3

    Muy bien!! me gusto mucho!!

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      Maribel Oyoque Sanchez
      Thanks baby😍🌷😘

  • @hirunihansika171
    @hirunihansika171 5 ปีที่แล้ว

    akkiyo mama gdak videos balnwa eth a balapu kisima video ekak vishwasa nethi nsa mama kisima deyak munata gewe nh....mage mune kalu lapa thyei....akki ge video lagadi idan serama balanwa serama pehediliwa kiyla denwa thnx akkiyo...mama akki kiyna de krla blanawa aniwaryen.....mewage videos gdak pehediliwa karanwat thnx akki....meka sure athi kiyala hithanwa...

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා 6 ปีที่แล้ว +18

    මිතු..හැම වචනයක්ම 🇱🇰 සිංහලෙන්ම කියන්න ඉංග්‍රීසි වචන එපා අමනාප නොවන්න.බුදුසරණායි .ස්තුතියි .

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      බොහොම ස්තුතිය ..ගොඩක් මන් සින්හලෙන්ම කතා කරන්න උත්සහ කරනව..🙏😘

    • @pattriciraranasinghe4946
      @pattriciraranasinghe4946 6 ปีที่แล้ว

      මැඩමි ඔයා කරනා මෙි සේවය ඉතාමත් වටිනවා ...මම 🍎 Apple cider vinegar ..රාත්‍රි නින්දට පෙර මුහුණ පිරිසිදු කර වතුර සමග මිශ්‍ර කර ගැවා..උදේ මගෙ මුහුනේ සම ගොඩක් වියළිලා තිබුනා ..මට තිබෙන්නේ (dry skin )වියළි සමක්..මගෙ මුහුනේ ඉන්නන් නැති කරගැනිම සදහා මම එය භාවිතා කලේ අනේ මැඩමි මගෙ සමට එය පාචිචිවි කිරිම හොදයිද ..ස්තුතියි ඔබට...

    • @බයික්පිස්සියක්බයික්පිස්සියක්
      @බයික්පිස්සියක්බයික්පිස්සියක් 6 ปีที่แล้ว

      @@ThisuBeauty akkiyo ma dawal rata karata kamak nadda mokada man Inna rata nida gonna room ekata awama tamai karanna puluwan ekai pls repliy me

    • @kaushalyanayomi5802
      @kaushalyanayomi5802 5 ปีที่แล้ว

      Akka mge mune chooti bibili vge tynva me pack eka ekata hodai neda

    • @nilushajanakshijanakshi9317
      @nilushajanakshijanakshi9317 5 ปีที่แล้ว

      Mage muhune pimples and marks thiyenawa hoda cream akak kiyannakoo plz

  • @danupriya3673
    @danupriya3673 6 ปีที่แล้ว

    අද තමා මම ඉස්සරලම අක්කීගේ video බැලුවෙ, හරිම පි⁣ලිවෙලට හොදින් කියලා දෙනවා, ස්තුතියි අක්කී ගොඩක් , තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙිවා , බුදු සරණයි අක්කී

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      Anee bohoma isthuthii darling ..me wagema idiriyatath math ekka ekathu wela inna hodee😘😘🌷🌷

  • @asals2420
    @asals2420 6 ปีที่แล้ว +6

    Thanks sis good video.

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      Thanks darling😘🌷

    • @jeneefprathive9804
      @jeneefprathive9804 5 ปีที่แล้ว

      Akka please dry skin ekata Hoda cream ekak kiyannako please

  • @subasuba3584
    @subasuba3584 6 ปีที่แล้ว

    oyata godak godaaak sthuthie kisima viyadamakuth nethi baya nethuwa munata ganna puluwan hoda aushadayak godak pin budu saranai nangi

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      Bohoma isthuthii..budusarsnaii😘😘🌷🌷

  • @අහිංසකකටකාරි-න2ඹ
    @අහිංසකකටකාරි-න2ඹ 6 ปีที่แล้ว +3

    බොහෝම වැදගත් අක්කියෝ.ස්තූතියි

  • @madumadu4667
    @madumadu4667 5 ปีที่แล้ว

    akki man ada thamai oyage vedio okkoma beluwe..ඇත්තටම godak hodai..mata kiyanawada lemon leli welala gaththata kamak nadda...ape ගෙදර thinne lemon ane.ekai

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      කමක් නැහැ

    • @madumadu4667
      @madumadu4667 5 ปีที่แล้ว

      Thisu Beauty hari akki..tnq

  • @dammikakrishani63
    @dammikakrishani63 6 ปีที่แล้ว +6

    ඔයා.කිවේ නැනේ මොනවද ඔකට එකතු කලේ කියලා දෝඩම් කුඩුයි තව මොනවද එකතු කරන්නේ

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +3

      dammika krishani
      Oya ehenam hariyata balala na wagee...ai darling mix karana thana screen eke dammane ..kamak na...dodam kudui..meepani..yogurt..🌷🌷

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      dammika krishani
      Habai oyata tiyenne tel sahitha samak nam yogurt ganna epa

    • @y.m.gamage1272
      @y.m.gamage1272 5 ปีที่แล้ว

      අනේ හරිගියේ නෑ වස්තූ මට එපාවෙනවා මොකද්ද කරන්නේ

    • @gampolagampola7534
      @gampolagampola7534 5 ปีที่แล้ว

      dammika krishani

    • @gampolagampola7534
      @gampolagampola7534 5 ปีที่แล้ว +1

      dammika krishani

  • @malshaperera5904
    @malshaperera5904 4 ปีที่แล้ว

    Gedaradi healthy widihata mahath wenna widihak thiyenewanm kynn puluwanida

  • @සුදුහoසිගමගේ
    @සුදුහoසිගමගේ 6 ปีที่แล้ว +4

    Akke koi welawatada ganna hode.

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      Leela Gamage
      Nangoo....godakma hodai nawata passe apply karanna puluwannam..mokada nawata passe ape sama godak soft wenawane ..ethakota hodin samata uragannawa ..😍😍😍

    • @ghjsakthiyadairiyalebewaob6775
      @ghjsakthiyadairiyalebewaob6775 6 ปีที่แล้ว +1

      Think akka mata konde dikwenna beheth til akak kiyanna

    • @rohinerehana8594
      @rohinerehana8594 6 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

    • @සුදුහoසිගමගේ
      @සුදුහoසිගමගේ 6 ปีที่แล้ว

      Ghj sakthiya dairiya lebewa obalata oya monawada pavichchi karanne kondeta.

    • @Ishini86
      @Ishini86 6 ปีที่แล้ว

      @@ghjsakthiyadairiyalebewaob6775 sudu polthel, edaru thel,vitamin e, olive thel mix karala gaanna

  • @nilanthikumari3337
    @nilanthikumari3337 6 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි .ඔයාට .සුබ උදෑසනක් වේවා .බුදු සරණයි .

  • @rishmadivyanisemasinghe7793
    @rishmadivyanisemasinghe7793 6 ปีที่แล้ว +3

    BOHOMA PIN DEAR.....
    ETH DEN OYATA BERIDA ORANGE DHODAM TRANPORT KARANDA APITA😂WEDIYA ONE NE 1GEDIYAK ETHI😂HEBEI DEAR OYA WEDIYA OWA GANDA EPA😂OYA LASSANA MUNATA SADA PAYAWI😂😂😂😂😂
    GODAK KALEKIN NEDA?????KOHOMADA HALO.....MATA INNWA FRANCE WALA YALUWEK....ETH MATA TERENNE NE ANE E BASHAWA😂API GOLU BASHAWEN KATHA KARANNE😂EKA HODAINNE😂BOOK EKAK GANDA ONE😂ONEMA NOTERENA BASHAWAKA WACHANA 10 DENA GATHTHAMA MATA IKMANATA IGENA GANDA PULUWAN😎😎😎😎😎
    BS N GB!!!!!!!
    SPECIALLY TNX N GB TH-cam TEAM👑👑👑👑👑

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      Haloo darling kohomada oya kalekin ..man eth baluwa mawa amathaka welada kiyala....ow me bashawa matath baha 😄😄oyath parissamen inna budusaranai

    • @sasaarabi1621
      @sasaarabi1621 5 ปีที่แล้ว

      RisHma DivYani SemaSinghe ♥♥♥♥♥♥♥♥♪♪♪♪♪

  • @kumudupiries8261
    @kumudupiries8261 6 ปีที่แล้ว

    Reply welata thanks akki ...man oyage hama video ekakma baluwa ....harima pahadiliwa kiyala denawa .....apahu man oyata thanks karanawa akki ....

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      බොහොම ස්තුතිය

  • @lakmallakmal429
    @lakmallakmal429 6 ปีที่แล้ว

    akke thanks oyata api danne nathi dewal kiyala denawata mata oya prashna godak thiyenawa

  • @kasunidilanka3575
    @kasunidilanka3575 5 ปีที่แล้ว

    Yogurt wenuwata fresh milk dnna Barida... Plz

  • @u.a.nillmini.ffernando9201
    @u.a.nillmini.ffernando9201 6 ปีที่แล้ว

    Me vidiyata man karala baluwa kiyanna satutui padili wanasak tiyenawa thanks akke .mata godak adambarai oya wage kenek lankawa me karana video gana attatama man hamotama kiyanna kamati oyalat karala balanna hoda prtipala ganna puluwan satutui oyata bs tawa tawat alut video karanna akke thanks

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      Anee bohoma isthuthii nangi mawa vishwasa kalata...a wagem nihatha maneewa prathipalaya comment kalatath bohoma isthuthii😘😘😘🌷

    • @ashanirandika8581
      @ashanirandika8581 6 ปีที่แล้ว

      plzz mta ara akki dpu vidio padili mdi.. meka hdnna gnna awashsha dewal tika mta ewannko. plzz

  • @bawanabawana6615
    @bawanabawana6615 6 ปีที่แล้ว +2

    බොහෝ ස්තුතිය අක්කි වටිනා වීඩියෝ එක්ක අනිවාර්යයෙන් මමත් කරලා බලනවා 💞💞😘😘😘😘🌹🌹🌹

    • @chanakalasantha3980
      @chanakalasantha3980 6 ปีที่แล้ว

      oyA Kalad dr

    • @bawanabawana6615
      @bawanabawana6615 6 ปีที่แล้ว

      @@chanakalasantha3980 නෑ තව පොඩ්ඩක් නිවාඩු අඩුයි මේ දවස ටිකෙ ඉන්නේ පිට රට නිසා දොඩම් පොතු නම් වෙළෙන්න දාලා තියෙන්නේ

  • @rajikabopearachchi864
    @rajikabopearachchi864 6 ปีที่แล้ว

    harima lassanai nangi.Oya lassanata kiyala dunna..thank you so much...

  • @thilinisanjeewani2411
    @thilinisanjeewani2411 5 ปีที่แล้ว +2

    අක්කෙ orange peel ගොඩාක් හොදයි...මට හොද result එකක් ලැබුණා.....thanks akki oyata..godaak pin akkita...😘😘😘😘

    • @dinaliisurujani6785
      @dinaliisurujani6785 4 ปีที่แล้ว

      @Chanuka Shamal orange gediyak aran hodta hodala eke lella gnna. Eka awwe welala passe bender kragnn..

  • @nadeeshapradeepika4865
    @nadeeshapradeepika4865 6 ปีที่แล้ว

    Akki mama fresh orange peel honey argen 3drops lemon pack akak vidiyata use kala.mage muna pichchenna wage davillak awa.ai akiyala hethuwa dena ganna puluwanida

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      නංගී අනිවාර්යයෙන් ඔයා orange peel use කරනවානම් එකේ තියන සැර අඩු කරගන්න ඔන..එකට තමයි මන් yogurt use කලේ ඔයා අනිවාර්යයෙන් yogurt හෝ alovera jel යොදාගන්න

    • @nadeeshapradeepika4865
      @nadeeshapradeepika4865 6 ปีที่แล้ว

      Thank you akki

    • @nadeeshapradeepika4865
      @nadeeshapradeepika4865 6 ปีที่แล้ว

      Akke apple cide viniger day time use karanna puluwanida?

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      බැහැ මොකද ඉර එලිය කුනු දුහුවිලි එක්ක ප්‍රතික්‍රියා කරද්දි සමට අහිතකර වෙන්න පුලුවන් ....

  • @diliniferanado8405
    @diliniferanado8405 5 ปีที่แล้ว

    Akki aloe vera jel mune gana hoda koi welawatada
    Aloe vera jel gala ita udin night cream gawata kmk nadda

  • @cahtuchatu7970
    @cahtuchatu7970 5 ปีที่แล้ว

    Akkiyo kiyannako koccara welawawak thiyanna oneda...dayly use karanawanm..mage muneth godak kalu lapa thiyanawa...please reply

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      විනාඩි 20 දිනපතා කරන්න එපා සතියට දවස් දෙකක් පාවිච්චි කරන්න ඒ එක්කම මන් කියලා අදින්න අල ක්‍රීම් එක පාවිච්චි කරන්න

  • @sc-wi3bu
    @sc-wi3bu 4 ปีที่แล้ว

    Akki sudu mama oyage orning peel face pake karanna patan aran dan masa 2 vedi onna ada antima davasa ..mama reusalt kiyannam ..tnx akkiyoo matanam godak hoda pratipala tiyanava..pls akkiyoo coffie face pake kaka hadana vidiha danna hode hamadam oyage avanka kamata adarei

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 5 ปีที่แล้ว

    Nangi kohomada oya oyady doni Ahema??
    Magy mune nalala prdesy kalu lapa enawa than thsnwal ane nangyi mata hoda karamayak kiyanna mama hithanawa mata hoda wesadumak labei kiyala . Oyata budusaranai ❤️

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මෙ ප්‍රතිකාරය හෝ ඇපල් විනාකිරි සත්කාරය කරල බලන්න අක්කා

    • @delaniwarnakulasuriya1777
      @delaniwarnakulasuriya1777 5 ปีที่แล้ว

      Mama ekath karala baluwa nangiya

    • @delaniwarnakulasuriya1777
      @delaniwarnakulasuriya1777 5 ปีที่แล้ว

      Wena prathikaramayak nadda nagiy

  • @manukanchana1288
    @manukanchana1288 6 ปีที่แล้ว

    Obata ගොඩක් stutiy අපට ma waga video ganwata ගොඩක් හොඳයි jp

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      බොහොම ස්තුතිය

  • @umeshapiyumali3206
    @umeshapiyumali3206 5 ปีที่แล้ว

    Akki hoda scrub ekak kiyannako lankawen Ganna puluwan ekak... & Cleanser ekakuii...

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      4rever brand එකෙන් ගන්න නන්ගි

  • @imashamadushani9898
    @imashamadushani9898 5 ปีที่แล้ว

    Akki me orange peel pack eka bella kalu wenawatath apply krnna puluwand. Mata body polish eka hadaganna amaruy eky.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් කමක් නැහැ ඒ වගේම අල ක්‍රීම් එකත් පාවිච්චි කරන්න මේ සතියේ අත්‍ යට අව පැහැය දුරු කරන ආලේපනත් පාවිච්චි කරන්න පුළුවන්

  • @sanisani7629
    @sanisani7629 4 ปีที่แล้ว

    Matat kurula pallam tiyenawa akka man oyawa oyage video baluwa man karala balanawa ...try karannam ....thanks akka good job😍

  • @tharu3884
    @tharu3884 6 ปีที่แล้ว

    Hi akkiyo.... ane akki oyata puluwan nam layer cut ekak karana vidiya pennannako godak tnx akki me video walata... ane plz akki eka karanwada

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      Man idiriyedi aniwaryen ma pennannam..oyata taniyama kapa ganna oninam me vidiyata kapagannath puluwan hodee
      th-cam.com/video/ZwOjxwjne0o/w-d-xo.html

    • @tharu3884
      @tharu3884 6 ปีที่แล้ว

      Ane thanks akkiyo... cute voice ekak 😘😘😘

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      Mageda babageda 😀😀😉

    • @tharu3884
      @tharu3884 6 ปีที่แล้ว

      Oyagei akki 🙈🙈🙈

  • @achalaishanka867
    @achalaishanka867 6 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට ...හරි හොදින් නිවඩුව ව්ස්තර කලා ..ජෙසු පිහිටයි

  • @madushani225
    @madushani225 6 ปีที่แล้ว

    akki oyage video godak wadagath. thanks akki apita dannathi dewal kiyala denawata. matath podi prashnayak thiyanawa mage thol kalui ane akki ekata mokada karanne puluwannam video ekak dannko

  • @thushariupamalika2704
    @thushariupamalika2704 6 ปีที่แล้ว

    oyage videoswala harima pahadiliwa niwradiwa kiyala denawa.godak watinawa.

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      Bohoma isthuthii..😘🌷

  • @thushinijayasekara3372
    @thushinijayasekara3372 5 ปีที่แล้ว

    Akki mn night cream eka widiyata loreal white perfect eka use karanawa. Udeta face mask ekak widiyata cinnamon & egg face mask eka use krt kamak nadda..acne 1,2k thiyenne..🙄

  • @chameeraanuha6908
    @chameeraanuha6908 6 ปีที่แล้ว

    Akke ada thamai mamabaluwe oyage me wedasathana .godakma asawen baluwa....sodak pin oyata ...

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      Ane bohoma isthuthii..mage anith videos balanna oyata wadagath wevi..hodee😘🌷

  • @kajanaki2819
    @kajanaki2819 5 ปีที่แล้ว

    Akki mata kiynnko himalya barnd ake deep clensing apricot face wosh aka hodaida kiynna mata blecing damege akak suwa wamin tiynne ane plzz reply akak danna

  • @sevwandinanayakkara3896
    @sevwandinanayakkara3896 5 ปีที่แล้ว

    Akke mata podi help ekak ona. Lankawe chandani kiyna cream eka kohmda kiynna pluwanda?? Mn 3months wge gewa. Ethakota mune pimples awe ne. Godkma sudu uneth ne. Bt nawaththla tika dwsk gyma aye pimples dnna gtta

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඒක බ්ලීච්න් ක්‍රීම් එකක්ද නැද්ද කියන්න දන්නෙ නැහැ ,,නමුත් බ්ලීච්න් නිසා එහෙම වුනාද නැතිනම් ඒ ක්‍රීම් එකේ කහ තිබුනද ඒ නිසා එහෙම උනාද දන්නෙ නැහැ මට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒකේ අඩන්ගු මොනවද

    • @sevwandinanayakkara3896
      @sevwandinanayakkara3896 5 ปีที่แล้ว

      @@ThisuBeauty
      Eke details nm mn langa ne akke eka thailand cream ek. Hby bleaching gathiya nm tikak wage ethi kiyla hithnwa. Bt ekata mge pimples ena eka control una. E nisa mta aye gnna hithnwa akke

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      තව පොඩි දවසක් මට දෙන්න නන්ගි හොද ක්‍රීම් වර්ග හදුන්වලා දෙන්නම් ලන්කාවෙන් ගන්න මන් දැනට පාවිච්චි කරලා බලලා හොදයි කියලා දැනුන ගමන් මන් ඔයාලට හදුන්වලා දෙන්නම්

    • @sevwandinanayakkara3896
      @sevwandinanayakkara3896 5 ปีที่แล้ว

      @@ThisuBeauty
      Ane loku help ekak akki. Oil skin ekta match wena cream genth kiyanna akki. Thanks so much

  • @nisansalavirakkodivirakkod2082
    @nisansalavirakkodivirakkod2082 6 ปีที่แล้ว

    Mune kambula depeththe kuda siduru (black heads ain kalata passe thiyena ewa wake) iwath karaganna vidiyak kiyannako.oyata godak pin

  • @manorijayasooriya973
    @manorijayasooriya973 4 ปีที่แล้ว

    Please කියල දෙන්න විසදුමක් බෙල්ල වියලි වෙලා රැලි වැටීල එයට ප්‍රතිකාරයක්

  • @nipunimadu4776
    @nipunimadu4776 4 ปีที่แล้ว

    Akke godak hoda video ekakk thank you. Akke oil skin ekakk nisa yogat danna hodada

  • @kaveefernando3282
    @kaveefernando3282 6 ปีที่แล้ว

    Akki mage mooneth pimples thiyenawa godak. Math meka apply karala balannm. Oya harima nihathamani. Thanks. Budu saranai

  • @rashminishadini9215
    @rashminishadini9215 3 ปีที่แล้ว

    akkiyoo mg oily skin ekak thiyene e nisa yoghurt use ebe nathuwa orange peel,honey withrk use krt kmk ndd akkiyooo .

  • @jayanthiperera2771
    @jayanthiperera2771 5 ปีที่แล้ว +1

    අනේ නංගී මගෙ මගෙ.මුණෙ..රොම තියෙනවා එක ඉවත් කරන්නේ කොහොමද .රට ඉන්න .නිසා සැලුන් යන්න බැහැ

  • @wasanavidanagamage7259
    @wasanavidanagamage7259 4 ปีที่แล้ว

    තිසු මගේ මූනට ඔරේන්ජ් පැක් එක දැම්මාහම මූන දනවා ඒ ඇයි ඒ,මම ඒකට වෙනිවැල් කුඩුයි ,සුදු හදුන් කුඩු ,මීපැනි ,රෝස වතුර කලවම් කරලා මූනට ගෑවේ,🤔 මූන පිච්චෙනවා වගේ ,

  • @heshipreda1329
    @heshipreda1329 6 ปีที่แล้ว

    Akki muune tiyana රෝම iwath kraganna arakshakareema widiya mokakda? Eka karanne kohomada ita passe karana treatments monada kiyala video ekak karanna puluwanda?thank you

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ඔව් කියල දෙන්නම්...මේ ව්ඩියෝ එකත් බලන්නකෝ
      th-cam.com/video/nVtUUJGahwY/w-d-xo.html

  • @anushivinodya332
    @anushivinodya332 6 ปีที่แล้ว

    thanks...oyata godak..pin e wagema..mama office Yana kenek.. lipstick use karnna wenwane..aneee oyta godak thanks...oya me pennana ewa godak watinwa..thawath me wage ewa karnna oyta shakthiya labenna one..apahu sarayk kiynwa.. thankuuuu Akka....bs. byee

  • @komaliethana1601
    @komaliethana1601 5 ปีที่แล้ว

    නංගී ඇත්තටම මම video ekaඛැලුවා ඉසකෙස් ගොඩක් ගැලව්ලා යනවා හෙන්නා ගාන නිසා ද දැන් නැ නංගී ඔයාට ජය වේවා තෙරුවන් සරණයි

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඔයා මොන හෙනා එකද පාවිච්චි කරන්නේ

  • @pushpasrilanka9098
    @pushpasrilanka9098 6 ปีที่แล้ว

    අනේ අක්කේ මම මේ සත්කාරය මාසයක්ම කලා ඔයා කියලා දෙන ආකාරයටම ගොඩක් සාර්ථක ප්‍රතිඵල තියෙනවා මට තව එක දෙයක් කියන්න මගෙ කලු ලප කැලල් අඩු වෙන්නෙ නැහැ මුන හොඳ පැදිලි උනා මම පාවිච්චි කලෙත් ලපකැලල් තිබෙන ප්‍රදේශයේ පමනයි මාසයටම මුලු මූනටම ගෑවේ දවස් හතරක් පමනයි අනේ ප්ලීස් අක්කේ මට කියන්න මේ කලු ලප වලට කරන්න පුළුවන් දෙයක් ඔයාට ගොඩක් පින් අනේ .

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      මේ දේ කරල බලන්න නන්ගි ඉක්මනින් ඔයාගේ ලප අඩු වේවි
      th-cam.com/video/hNEzQYxm5jI/w-d-xo.html

    • @pushpasrilanka9098
      @pushpasrilanka9098 6 ปีที่แล้ว

      මම තවමත් මේ සත්කාරය කරනවා නතර කරලා නැහැ මූන නම් ගොඩක් පැදිලි වෙනසක් තියෙනවා සුදු වෙලා සිනිඳු වෙලා ලස්සන උනා නමුත් කලු ලපකැලල් විතරයි මට තියෙන ප්‍රශ්නේ මට පිලිතුරක් කියන්න බුදු සරනයි

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ඇපල් විනාකිරි එක ලපවල ගාන්න සතියකින් ලප අඩුවෙලා යාවි ලප හොද උනාට පස්සෙ නැවත දොඩම් ලෙලි පැක් එක කරගෙන යන්න

  • @wasanthikumari9884
    @wasanthikumari9884 5 ปีที่แล้ว

    Help me please man bleaching cream ekak use Kala den mage skin eka damage wela thiyenne under eyes and near the mouth godak black wela skin eka please Mata prathikarmayak kiyanna loku udauwak munath kalu wela

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ටික දවස්ක් යනකම් කිසිම cream වර්ගයක් බාවිතා කරන්න එපා,,සම යතා තත්වයට එනකම් ඇලෝවේරා jel එක පමනක් බාවිතා කරන්න

    • @wasanthikumari9884
      @wasanthikumari9884 5 ปีที่แล้ว

      @@ThisuBeauty thank you so much 😘❤️💪

  • @senanisenadheera2706
    @senanisenadheera2706 5 ปีที่แล้ว

    Akki dodam pothu thmabala e wathura munta spry krata kmk nadda? Eth dn thyna dodam walta chemicals ghnwane eka nisa pani dadam hri abul dodam pothu hathta kmk neda

  • @meremeremere4136
    @meremeremere4136 5 ปีที่แล้ว

    අයියෝ sistar oya oya dala thiyan pinture wage thama mage muna depeththe nahaya uda kalu lapa demma den අවුරුදු 3saudiye wedakaraddi,,,thamath සවුදියේ enne,,,,ethin oyage hema වීඩියෝ wakma balala awidihata hemadema use kara kisima patipalayak ne plz mata උදව්වක් karanna monawada use karanne

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මෙහෙමයි ප්‍රතිකාර කරනකොට ඒ කොටසට විතරක් හැම වෙලාවෙම ප්‍රතිකාර කරන්න
      අල ක්‍රීම් එක ගෑවේ නැද්ද

  • @ayeshamadumali5318
    @ayeshamadumali5318 4 ปีที่แล้ว

    Ane akki secret cream eka gena oya monawada danne?eka hodaida.bleech nehe drugs department eken approved kylnm ekema thyenawa.eth mata details hoyaganna widihk ne a gena ane plz oya dannwanm kiyannko

  • @rshxia2714
    @rshxia2714 6 ปีที่แล้ว

    Godak sthuthi oyata harima pahadili. Budusarani

  • @bandanazoisa9578
    @bandanazoisa9578 4 ปีที่แล้ว

    Akkeee mage eyebrows wawenne aduwen.. Ekata sathkarayak kiyala dennakooo please

  • @kalanimaheshika7840
    @kalanimaheshika7840 6 ปีที่แล้ว

    Akke multani mitti (fuller's earth) kiynne sinhalen monatada?

  • @raweenasrimali5242
    @raweenasrimali5242 5 ปีที่แล้ว

    Akke mewa karanawata amatharawa ganna hoda face cream ekakui body lotion ekakui kiyannako

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว

    නංගි ඔයා කිවි විදියටම මගේත් ලප තිබෙිනවා මුහුන පුරාම ස්තුතියි ඔයාට මමත් මෙි ආකාරයටම පාවිචිචි කර බලන්නමි

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඔව් මුලින්ම ලපවල පමනක් බාවිතා කරන්න ඒක අඩු උනහම මුලු මුනටම බාවිතා කරන්න පුළුවන්

    • @chandieta8043
      @chandieta8043 5 ปีที่แล้ว

      @@ThisuBeauty 🌷🌷❤️❤️❤️

  • @dananjanajayawardana945
    @dananjanajayawardana945 5 ปีที่แล้ว

    Crim akak kiyanna puluwanda?mage sama tikak Tel gatiyak tiyenawa hebei,,,

  • @nirangalahiru5826
    @nirangalahiru5826 5 ปีที่แล้ว

    akkiii mn oyawa dan dakke.mta oyagen danaganna deyak thiyanawa.straigt karala tint karapu kondekata gotukola sewendara uluhal wage dewal dala hadana herble oil ekak use karoth konde sawtthu weida plz replyyy

  • @nuwanchamara1532
    @nuwanchamara1532 5 ปีที่แล้ว

    akki mata kiyanna puluwanda.kettu wenna hoda greenti ekak.mokada kadawalwala godak grinti thiyenawa ne.

  • @pradeepmadushanka3510
    @pradeepmadushanka3510 5 ปีที่แล้ว

    akke man kadala piti,mipanai,yogat,dehi,kasthuri kaha dala pack ekak dawesak ara dawesak ganawa...ithin me pack ekath sathiyata deparak gawata kamak nadda.man bleachin cream ekak gawa eth eka nawaththala Dan Sathi 3k wenawa.ane rplay keranne.man oyage vedio okkoma balana kenek

  • @imashamadushani9898
    @imashamadushani9898 5 ปีที่แล้ว +1

    Mn akki kiwa widiyt Issaroma pigmentation tiyn than walaty bellatay witry apply krnne. Aniwaren results kiynnm.

  • @ishish3919
    @ishish3919 5 ปีที่แล้ว +2

    akki kiyl dena hema dekinma hoda prathipala thiynawa.godak sathutui akki. suba pathanawa akki hema wedakma sarthaka wenna kiyl

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ස්තුතිය

  • @m.jm.j7241
    @m.jm.j7241 4 ปีที่แล้ว

    Anee akkiyooo man bleching cream ekak masa 2k wagee pavichi kara komrika gala suwa athata harila tiyenneee...ehema loku damej ekak nee komrika ganwa hmdama...anee meka hodada mata plz kiynna

  • @udhudhchampa3930
    @udhudhchampa3930 6 ปีที่แล้ว

    Ape kantawanta oba karanne mahagu sewayak..ane samawenna mama dan karya bahula nisa..obage vidiyo balanna paramada una...stuti obata..teruwan saranai.

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      Udhudh Champa
      Ane kamak na dr puluwan welawata balanna.man dannawa mawa amathaka nokarana bawa isthuthi🙏🙏🌷

  • @krishaniwijesinghe2786
    @krishaniwijesinghe2786 5 ปีที่แล้ว

    Akki yoghurt nathi wa honey & lemon witarak use karata kamak nadda ?? Mage mune lapa kalal nam na ! Scrub , cleanser karannam oneda mama kawadawath karala nam na

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කරන්න ඕන නන්ගි නැතිනම් ඒවා මුහුනේ එකතු වෙලා සම අවපැහැයට ලක් වෙනවා😞😞

    • @krishaniwijesinghe2786
      @krishaniwijesinghe2786 5 ปีที่แล้ว

      Thisu Beauty thanks akki mata kiyanawada hoda bayak nathuwa use karanna puluwan scrub , cleans cream ekak

  • @disnamallika1913
    @disnamallika1913 5 ปีที่แล้ว

    ඔයා ගොඩාක් හොදට තේරුම් කරනව,නන්ගි මගෙ බෙල්ල වටේ කට වටේ කලුයි අනිත් තැන් වලට වැඩිය,මේකට විසදුමක් දෙන්නකෝ.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔයා මේ ව්ඩියොව බලන්නකෝ
      th-cam.com/video/IWoeNNmkLYk/w-d-xo.html
      වඩිපුර කලු තැන් වලට කරලා බලන්න

  • @sachinikaushalya4501
    @sachinikaushalya4501 6 ปีที่แล้ว

    akkiyoo thel sahitha muhunak mage sahodariyath thiyenwa.eyata visadumak balaporoththuwenwa oyagen😊😊😚

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ඉක්මනින් එ සම්බන්දව කියල දෙන්නම් 😘

  • @ABCD-ng2ef
    @ABCD-ng2ef 5 ปีที่แล้ว

    akki pimple thiyena nisa fresh milk use karanna berida yorgut venuvata

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      පුළුවන්

  • @maheshikajayarathna8226
    @maheshikajayarathna8226 3 ปีที่แล้ว

    Orange peel pack dapuhama muna poddak danawa. Eka samaya deyakda?

    • @ThisuBeauty
      @ThisuBeauty  3 ปีที่แล้ว +1

      ඔව් කෝමාරිකා එකතු කරගන්න

  • @kat-tr9rt
    @kat-tr9rt 3 ปีที่แล้ว

    godak watinava akke oyagr video ..❤️❤️Akki pimples tiyena face ekata hoda scrub ekak kiyanna..❤️❤️

  • @slgayboys9499
    @slgayboys9499 5 ปีที่แล้ว

    Hena alargi kenekta color ekk alarji wena sambavitawak tiyenawani itim alarji test ekkin passe tamai eyt color ekk unt k wenne itim alarjji wena sambavitawa adu hiar color monad (black hair color )

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      හැම වෙලාවෙම එහෙම කෙනෙක්ට ඇමෝනියා රහිත කලර් ගන්න අනිවාර්යයෙන්ම ටෙස්ට් එකක් කරලා ඒකත් බාවිතා කරන්න මල්ලි

    • @slgayboys9499
      @slgayboys9499 5 ปีที่แล้ว

      Ha akki pana thanks

  • @gayanmadushanka8939
    @gayanmadushanka8939 5 ปีที่แล้ว

    akkiyo gold fairness dey cream aka hodaida kiyannako plz

  • @ksekalanasupeshaladediriso8311
    @ksekalanasupeshaladediriso8311 6 ปีที่แล้ว

    අනේ ශීත දේශගුණයක් තියෙන රටක කොහොමද දොඩමි ලෙලි වෙිලාගන්න විදියක් කියනවද ප්ලීස්

  • @sandaminimalhari6430
    @sandaminimalhari6430 5 ปีที่แล้ว

    අක්කී. මගේ නහය උඩ සුදුපාට කටු කටු වගෙ දාලා තියන්වා. මේක ඒකටත් හොදයිද ??? ඒක නැතිකරගන්න ප්‍රතිකාරයක් කියන්නකෝ

  • @deshanimanohari7235
    @deshanimanohari7235 4 ปีที่แล้ว +1

    Akke natural face pack sathiyata 3n parata wada danna hoda nadda?

  • @seethasaroja2921
    @seethasaroja2921 4 ปีที่แล้ว

    මමමේ පැක් එක මාසයක් විතර ගානවා ලපකැලල් වල වෙනදට වගෙ නොමෙයි වෙනසක් චුට්ටක් විතර තෙරෙනවා නංගි බලමු අරැතාපල් යුස ගැවට කමක් නැද්ද මෙක කරන ගමන් බලමු ඔයටට ස්තුතියි නංගි දිර්ගායුෂ ලැබෙවා නිවාඩු වෙලාවක කොල් එකක් ගන්නම් හොදේ

  • @savindiprathapasinghe4361
    @savindiprathapasinghe4361 3 ปีที่แล้ว

    අක්කා අපෙ අම්මගෙ දුබුරු පාට නෙමෙ තද කලු පාටට පිග්මන්ටේශන් ඇවිත් තියෙන්නෙ..අනේ අඩු වෙනකන් නැද්ද ඒ නිසා

  • @n.gchami9944
    @n.gchami9944 6 ปีที่แล้ว

    ගොඩක් හොද විඩියෝ එකක් හරිම පැහැදිලි ඒ වගේම ගොඩක් සාර්ථක පැක් එකක් ඔයාට ගොඩක් ඉස්තුතී.

  • @gayaniharshani9939
    @gayaniharshani9939 6 ปีที่แล้ว

    akki reqewest akak thiyenwa,knadian bridle akakta treditional hair backcomb akak karana widiya kiyla dennko plzzzz

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      Idiriyedi kiyala dennam😘

  • @vinodaninarayana7153
    @vinodaninarayana7153 4 ปีที่แล้ว

    මුහුනේ නොව අතේ ඉහල කොටසේ ඇති මෙවැනි pigmentation එකකට කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවාද

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම බොඩි ස්ක්‍රබ් එකක් කරන්න සතියකට දවස් දෙකක්වත් වත් හොදින් මොයිචරයිස් කරන්න

  • @sadumali1377
    @sadumali1377 5 ปีที่แล้ว

    akki oka gnna klin ස්කබි කරන්න ඔින නේ.එතකොට පාවිචි කරනනේ මොන ස්කබි එකක්ද

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔයා ලග තියෙන ස්ක්‍රබ් එකක් හෝ දෙහි සීනී ස්ක්‍රබ් එක හොදයි