Get rid of dark areas, under arms, bikini areas, etc/අවපැහැ තැන් පහැපත් කරන සරල ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 612

  • @ThisuBeauty
    @ThisuBeauty  5 ปีที่แล้ว +143

    පුන්චි දෙයක් මට කියන්න අමතක උනා ඔයාලට පුලුවන් රෝසවතුර ටෝනර් එකකට දෙහි යුශ එකතු කරලා ස්ප්‍රේ බෝතලේක දාලා ස්වබාවික ඩියුඩ්ඩ්‍රන් එකක් විදියට පාවිච්චි කරන්න ,,ඒ කෙන් ඩියුඩ්ඩ්‍රන් එකකින් ලැබෙන ප්‍රතිඵලය වගේම අත්‍ යට දහදිය දුගද අඩු කරගන්නත් පුළුවන් ❤❤❤

  • @Udeniprabath1989
    @Udeniprabath1989 3 ปีที่แล้ว +3

    මගේ අදුරු නෑ.එත් මම ඔයා කියන දෙය කරා.මගේ කිහිලිවලට .කිහිලි තවත් සුදු උනා.thanks ඔයාට .🌹🌹🌹🌹😍

  • @alone.4
    @alone.4 2 ปีที่แล้ว +2

    ඔයාව ලබන ආත්මෙත් ගොඩාරියක් ලස්සන වෙලා ඉපදෙන්න මේ කරන පින හොදටම athi.😇

  • @Udeniprabath1989
    @Udeniprabath1989 3 ปีที่แล้ว

    මම ලගදී ඉදලා ඔයාගෙ video බලන්න ගත්තේ .මම ජීවත් වන්නේ ලංකාවේ නෙවෙයි .ඔයා නංගී ලස්සනට කතා කරනවා.ඔයා france වල ජීවත් වෙලත් ලස්සනට සිංහල කතා කරනවා.ලංකාවේ ඉන්න අය කරන වැඩසටහන් බලනකොට එපා වෙනවා .මොකද ඒ අය ලංකාවේ ඉදලත් ඒ අයට සිංහල කතා කරන්න බෑ හරියට .බොරුවට පොශ් වෙන්න හදලා හරියට සිංහල කතා කරන්නෙ අමාරුවෙන් .ඔයා ලස්සනට සිංහල කතා කරලා ලස්සනට වැඩසටහන කරනවා.ගොඩාක් ලස්සනයි .

  • @imalshaprashani8155
    @imalshaprashani8155 5 ปีที่แล้ว +10

    ස්භාවික දේවල් පාචිච්චි කරලා ඔයා කියලා දෙන දේවල් හරිම වටිනවා.ගොඩාක් ස්තූතියි.

  • @MrsDiaries
    @MrsDiaries 3 ปีที่แล้ว +1

    akke onama toothpaste 1k use krnna puluwnda? supiriviki wage kmk nedda?

  • @swtyfra8794
    @swtyfra8794 5 ปีที่แล้ว +2

    Akki Vitamin c serum ekata passe moisturizer cream ekk use karanna hoda nadda?? Help me akki pls 🙏🏼😭

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      එහෙම අවශ්‍ය නැහැ

  • @diwyafernando4580
    @diwyafernando4580 4 ปีที่แล้ว +1

    Akki underarms hair ඝන unoth sugar wax eken remove karaddi prashnayak wena ekak nadda.

  • @imalkamadhushani5536
    @imalkamadhushani5536 5 ปีที่แล้ว

    Thank u soo much. Balagenama hitiya vidio ekak. Plz kiyanawada me scrub ekai beet root n potato juice ekai hadala dawas deka thunak thiya ganda puluwanda?.thanks dear.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      පාවිච්චි කරන වෙලාවට හදාගන්න

  • @sumalifernando5541
    @sumalifernando5541 5 ปีที่แล้ว +1

    ගොඩක් වටින
    Video එකක් ...
    සමාජයට හොඳ
    පණිවිඩයක් දෙන ගමන් ....
    කරන මේ
    හැම දේටම ගොඩාක් පින් !
    හිත් ඇදෙන විදියට ,හිත් වලට දැනෙන විදියට කතා කරන්න හැමෝටම බැ...
    ඔයා කතා කරන දේවල්
    අහන් ඉන්න ගොඩක් කැමති අපි.
    ගොඩක් අයගේ පිනට පහළ
    වුණ කෙනෙක් වගේ
    ඔයා .
    හැමදාමත් නිරෝගී ව
    ඉන්න.....
    දෙවියන්ගේ
    බුදුන්ගේ පිහිට
    ආශිර්වාදය
    ලැබේවා !!!!

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොහොම ස්තුතිය

  • @සුදුඅම්මි-ළ5ඤ
    @සුදුඅම්මි-ළ5ඤ 5 ปีที่แล้ว +1

    අක්කියෝ ... මට හොද cream එකක් කියන්නකෝ use කරන්න. offmark වගේ හොද නැද්ද?..

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ ක්‍රීම් එක රෑට පාවිච්චි කරන්න
      th-cam.com/video/LQ7xfs1salo/w-d-xo.html

  • @shashidinesh4248
    @shashidinesh4248 5 ปีที่แล้ว

    Akke oya kalin dala thibunu cream 2ke post aka Dan Mata hoyaganna bene. Mage face aka dry. Antioxidants beauty cream aka ho collagen beauty cream aken wadath Hoda mokkda. Cyprus Wala ganna thiyeda. Puluwanm Mt a post aka awannko.plz reply me

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කොලජන් එක

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ปีที่แล้ว

    Nangiyo...bella purama mage chuti inno..ඇවිත් ..ewa ain karaganne කෝමද ..pls කියන්නකෝ ..🙏🙏🙏🙏🙏

  • @tharu3884
    @tharu3884 5 ปีที่แล้ว +1

    Akke applecider vinager nathuwa dehi use karanna barida

  • @hgghgfhj4915
    @hgghgfhj4915 5 ปีที่แล้ว +9

    අනේ ඔයාට ගොඩක් ස්තුතියි ඉක්මනින්ම මේ වීඩියෝ එක අපට දුන්නට😘😘😘

  • @ranwalagedilukaniranjali6113
    @ranwalagedilukaniranjali6113 5 ปีที่แล้ว

    Oyanam harima pahapat nangi. Prasnayak ahannada. Attatama oya pahapat wenne bona vitamin walatada nattam eka digata oya karana satakarayak tiyanawada.

  • @shyamasusi9884
    @shyamasusi9884 4 ปีที่แล้ว +1

    Akke oya harima lassanai...hodai visthara kirimath..god luck

  • @thilinidilrukshi3002
    @thilinidilrukshi3002 5 ปีที่แล้ว

    Hi dear,,, Normally pedicure ekak karaddi me scrub eka use karanna puluwanda ?

  • @imashamadushani9898
    @imashamadushani9898 5 ปีที่แล้ว

    Hri akki. Apple cider vinegar gedaradi hadaganna.widiya youtube eke harima saralawa tiyanawa eth lankawe tiyana apple walat ennath kran nisa ewagen haduwoth hoda natiwey d.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් නන්ගි එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා

  • @jaanuslife
    @jaanuslife 5 ปีที่แล้ว

    Alovera jel night cream ekak widihata use karata kamk nthda?? Thwa ekata face eka kalu wenawda pahapath wenwada qyla danaganna puluwam da akki. ( ada video eka godak usefull)

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඇලෝවේරා jel ක්‍රීම් එකකින් කරන්නේ සමේ තෙතමනය ආරක්ශා කරන එක සහ සම සිසිල්ව තියන්න උද්ව්වෙන එක ,,ඉතින් ඒ තුලින් සම පැහැපත් වීමක් සිද්ද වෙනවා ,,නමුත් ඩේ ක්‍රීම් එකක් විදියට පාවිච්චි කලත් එලි පෙහෙලියට යනවනම් ගාන්න එපා ,,,ඇලෝවේරා jel එක විතරක් නම් රාතියේදි පාවිච්චි කලාට කමක් නැහැ

  • @devishu7005
    @devishu7005 5 ปีที่แล้ว +5

    First comment..😍😍 ඔයාගේ video ඔක්කොම අපිට ගොඩක් වැදගත් අක්කියෝ...ඔයාට ගොඩාක් පිං මේ කරන හැම දේකටම

    • @mazhivlog2868
      @mazhivlog2868 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @devishu7005
      @devishu7005 5 ปีที่แล้ว

      Nawoda Sanjeewani 😍😍

  • @dinudesilva3687
    @dinudesilva3687 5 ปีที่แล้ว +1

    Hi akki.... akke mama whitening bleach cream ekak use kara dn aurudu gaanaka idan dn mta eka nawaththala muhuna pahapath kara gannai o ne. A wunata dn mge mune whiteheads blackheads gidak awilla mta ekata hoda prathikarayak kyna puluwanda akki ane plzzz akki mta mnwada krna o ne kyna mekata..

  • @nilushaharshani1017
    @nilushaharshani1017 ปีที่แล้ว

    සතියට කිපාරක් මෙ ප්‍රතිකාර කරන්න ඕන ද thanks ලස්සනයි ඔයා

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ปีที่แล้ว

    Nangiyo..man..spa..papaya salt eka use කරනවා ..eka hondaida

  • @menakajamila5193
    @menakajamila5193 3 ปีที่แล้ว

    Akka... Face ake.. Roma permently Anna nathii wanna system akak nadda...moustach akak wage Ana aka stop Karanna ona... Plzzz give some advice

  • @keerthithotabeddage2687
    @keerthithotabeddage2687 5 ปีที่แล้ว

    Akke sun cream Ekak Niwaradiwa alepana karana vidiha kiyannako.sun cream eka alepa karala moisturizing cream eka gawata kamak nedda.podi babalatath gana niwaradi vidiha kiyala dennako.thank you akkiyo

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ව්ඩියො එකකින්ම කියලා දෙන්නම්

  • @harshanisamranayaka8127
    @harshanisamranayaka8127 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට නංගි බුදුසරණයි ඔයාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @aieshaaiesha7909
    @aieshaaiesha7909 5 ปีที่แล้ว +3

    Ammooo mama kaleka idala ahapu presnayak thank oayata sudu ❤❤❤❤

  • @n.gchami9944
    @n.gchami9944 5 ปีที่แล้ว

    බොහොම ඉස්තුතී නංගී ඔයා හැමදේම හොදට පැහැදිලිව කියලා දුන්නා ගොඩාක් අයට මෙ විඩියෝ එකත් ගොඩාක් වැදගත් වෙයි බොහොම පිං ඔයාට අපෙ සහොදර සහෝදරියන්ට මේ දේවල් කියලා දෙනවට.. නංගී මගෙ අත් යට අවපැහැ වෙලා නම් නැ රෝම උනත් බොහොම චුට්ටක් තමයි තියෙන්නෙ රෝම ඉවත් නොකර මෙ ස්ක්‍රබ් එක ගාන්න එපාද නංගී.. තව දෙයක් අනෙ නංගී ඔයාගෙ ෂුගර් වැක්ස් එක මම හදන්න ගියා ගදා ගන්න බැරි උනානේ ඇයි දන්නෙ නැ හරියට ඔයාගෙ වගෙ ආවේ නැ වතුර වගෙ උනා ඔයා බාජනය ලිපෙ තියලා රත් උනාට පස්සෙද සීනි දැම්මෙ ඒක චුට්ටක් පැහැදිලි නැ නංගී මට.. මගෙ කකුල් දෙකෙ පොඩි කාලෙ වැටිලා තුවාල වෙච්ච කැලැල් තියෙනවා ඒකට මොනාද කරන්න හොද නංගී ක්‍රීම් ටිකක් වැස්ලීන් ටිකක් තමයි ගාන්නේ ඒත් මේ රෝම තියෙන නිසා මුකුත් ගෑවට කැලැල් අඩුවෙන්නෙ නැ වගේ.. කකුල්දෙකෙ අත් දෙකෙ රෝම ඉවත් කරන්න ෂුගර් වැක්ස් එක හදා ගන්න ඕනෙ කොහොමද ඒක හරියට ගන්නෙ නංගී පීලීස් රිප්ලයි කරන්න මට.. තෙරුවන් සරණයි ආදරෙයි හැමදාමත්..👍👍👍👍👍🙏🙏🙏🙏🙏💃💃💃💃💃👄👄👄👄👄👄🌷🌷🌷🌷🌷💐💐💐💐🌹🌹🌹🌹🌹

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      රොඉම ඉවත් නොකල ස්ක්‍රබ් එක කලාට සීයට සීයක්ම සාර්ථක වෙන්නේ නැහැ අක්කා ,,,ශුගර් වැක්ස් එක දියර වෙන්නේ අවශ්‍ය වෙලාවට වඩා කලින් ලිපෙන් ගත්තම ,,පෙන දදා උතුරන්න දෙන්න ඒ වගේම මන් කියලා දුන්නා වගේ ගානට ඇවිත්ද බලන්න සැරින් සැරේ සීතල වතුර එකකට ටික ටික දදා බලන්න වතුර එකට දැම්ම ගමන් බුල්ටෝ වගේ ඇදෙන ගානට අතට ගන්න පුළුවන් නම් ඒක තමයි ගාන

    • @n.gchami9944
      @n.gchami9944 5 ปีที่แล้ว

      @@ThisuBeauty බොහොම ඉස්තුතී නංගී මම ආයෙ ට්‍රයි කරන්නම්..

  • @nuwansooriya6083
    @nuwansooriya6083 5 ปีที่แล้ว

    akke oyage vedio harima lassanai pahadili.loku danumak labagatha.mage waif thama beuteetion weda karanne mama eyata oyage vedio thamai u yub eken pennanne .thanks akke.good job ..good luck

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොහොම ස්තුතිය

  • @imashamadushani9898
    @imashamadushani9898 5 ปีที่แล้ว

    Apple cider vinegar lankawe foodcity wala tiyanawa d akki. Ewa hamadama apply karoth godk awapaha ganwila tiyanawa nm e awapahaya nati wenawada ikmnin.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම ලන්කාවේ නම් දැනට නැහැ කියනවා මන් මේ දවස්වල උත්සාහ කරනවා ලන්කාවේ අයට මේක ලබාදෙන්න අපි බලමු

  • @randhikamanohari.765
    @randhikamanohari.765 5 ปีที่แล้ว +2

    Godak වටිනා video akak .සතුටුයි .thank you.❤❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻

  • @thushari5901
    @thushari5901 5 ปีที่แล้ว

    අක්කා ලස්සන වෙලා ගොඩාක් .අක්කෙ beet root vedio එක karannako.අපි balan ඉන්නව .අක්කෙ ඇඟට use කරන්න වෙනම clenser tiyanawada.මොකද munata gana clenser gawama පොඩ්ඩ නිස ඉක්මණට ඉවර වෙනවා .අක්කේ බෙකීන් soda සහ බෙකීන් powder දෙකක් ද

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් බේකින් සෝඩා සහ පවුඩර් දෙකක් ,,,ශරීරයට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ බොඩි ස්ක්‍රබ් වර්ගයි ,,,ඉදිරියේදි තව ගොඩක් දේවල් ඔයාලට දැනගන්න පුළුවන්

  • @sudarshaniweerasooriya8545
    @sudarshaniweerasooriya8545 5 ปีที่แล้ว +2

    අක්කේ මගේ මූණ , අත් , කකුල් ඒ කියන්නේ ශරීරයේ අව්වට නිරාවරණය වෙන ස්ථාන ගොඩාක් අඳුරු පාට වෙලා ..අව්ව සැරයි ලංකාවට මේ කාලේ නිතරම සන් ක්‍රීම් පාවිච්චි කරන්න අමාරු වෙන වෙලාවට එහෙම සම අඳුරු පාට උනොත් ගෙදරදී හදාගන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් කියලා දෙන්න , සැලූන් වලට ගොඩාක් සල්ලි දෙන්න ඕනි රුපියල් 2500/=විතර වෙනවා කිව්වා , ඒ නිසා පුළුවන් නම් ඔයාට ගොඩාක් පින්

  • @beat7278
    @beat7278 4 ปีที่แล้ว

    Baking soda ganna puluwn kohenda
    Plz kynnko

  • @malkisithara8669
    @malkisithara8669 4 ปีที่แล้ว +1

    Thanks akki. Oya godak wadagath videos karanawa.

  • @p6870
    @p6870 5 ปีที่แล้ว

    Godak sthutie obata , aka deyak deana ganda keamathi,kotata api adina kota danissata pitipasse kotase keasum parawal penawa .akata wisadumak denda puluwanda?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඇපල් විනාකිරි එක පාවිච්චි කරන්න හැබැයි සිඩර් එක එහෙම නැතිනම් අල ක්‍රීම් එක උනත් කමක් නැහැ පාවිච්චි කරන්න

  • @rasikakoralearachchi9808
    @rasikakoralearachchi9808 5 ปีที่แล้ว

    Olifair night cream eka bleach da , wistara kiynnako plzz

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඒකේ ඔර්ජිනල් ක්‍රීම් එක හොයාගන්න අපහසුයි

  • @thusharikarunasekara1917
    @thusharikarunasekara1917 5 ปีที่แล้ว

    Ponds white beauty bleaching da???

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් බොහෝ විට

  • @shehansanjey6910
    @shehansanjey6910 4 ปีที่แล้ว

    Baking powder use karanna barida

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 ปีที่แล้ว

    අක්කේ මගේ කිහිලි සහ ඉකිලි ප්‍රදේශය ලා දුබුරු පාට ලප වගේ රව්මට තියනවා අනේ ඒ ai පැහැදිලි කරන්නකෝ ප්ලස් 🙏

  • @worldvideos773
    @worldvideos773 5 ปีที่แล้ว

    Akke ..E vitamin capsule eka muhune apply karanna hodada..?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      තෙල් සහිත සමකට නම් සුදුසු නැහැ

    • @worldvideos773
      @worldvideos773 5 ปีที่แล้ว

      @@ThisuBeauty thank you akki

  • @imeza879
    @imeza879 4 ปีที่แล้ว +1

    Thanks akkiyo me treatments digtm kre nthoth ayeth ewgem wenw ned

  • @nadunidarshanika1774
    @nadunidarshanika1774 4 ปีที่แล้ว

    Akkiiii pana sathiyakata dawasakda kohomada karanne

  • @ranwalagedilukaniranjali6113
    @ranwalagedilukaniranjali6113 5 ปีที่แล้ว

    Tawa ekak ahannada . Bekin soda ,bakin pouder dekama ekaida.

  • @mangalikadjsanayaka1666
    @mangalikadjsanayaka1666 5 ปีที่แล้ว

    Hi akka kohomada?akka nivea whitening lotion aka hodada talalu kanakuta පාවිච්චි karanna.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      කමක් නැහැ නමුත් කලවම් වූ ක්‍රීම් තිබෙන්න පුළුවන් ඒ නිසා පරිස්සමෙන්

    • @mangalikadjsanayaka1666
      @mangalikadjsanayaka1666 5 ปีที่แล้ว

      Ahamada akka.

  • @poojithasamagi5805
    @poojithasamagi5805 5 ปีที่แล้ว +3

    akkiyo plzz day time skin routine video ekak karnna.

  • @terencepasse6013
    @terencepasse6013 4 ปีที่แล้ว

    Baking soda ganna Kheda thiyenne lankawe. ?

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 5 ปีที่แล้ว +1

    Akkita godak isthuthi
    Godak dewal kiyadenawa a dewal godak wedagath akki..
    Budu saranai......

  • @princessprincess6343
    @princessprincess6343 5 ปีที่แล้ว

    Akki mage lagha thiyenne nature secret ekey cleanser eka saha prevence braand ekey toner eka
    Eka hodaida akki ath yata use karanna akkige treatment ekata ganna

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් කමක් නැහැ

  • @dmaravihari6475
    @dmaravihari6475 3 ปีที่แล้ว

    Akki evon eke cleanser eka hodaida akki

  • @sanulihasanya7432
    @sanulihasanya7432 5 ปีที่แล้ว

    අක්කි multani mitti ලංකාවෙ ගන්න තියනවද?ඒක powder එකක් විදිහටද තියෙන්නේ?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් ගන්න තියෙනවා පවුඩර් එකක් තමයි

  • @nayomedilani9702
    @nayomedilani9702 5 ปีที่แล้ว

    Me video eka godak watinawa .thanks akkiyo. Eth meka sathiyaka ki parak karannda akkiyo .ane pls akka kiyannko.

  • @niluliyanage6241
    @niluliyanage6241 5 ปีที่แล้ว

    Mune bibili kurula black heads walata green tea ice cube sathkaraya karata kamak na neda.eya toner ekak widiyatath hodai neda ane reply ewanna thanks

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් හොදයි ,,,ඒ අතර අල ක්‍රීම් එකත් පාවිච්චි කරන්න

  • @pocketpatchers8870
    @pocketpatchers8870 4 ปีที่แล้ว

    Monada akki hamdama krna treatment ??

  • @sangusangu8823
    @sangusangu8823 5 ปีที่แล้ว +1

    Tanks lot වස්තුව බුදු සරනයි

  • @monicahewamarap5004
    @monicahewamarap5004 5 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි vidiyo eka thank you darling 😘😘😘😘

  • @dineshsampath9224
    @dineshsampath9224 4 ปีที่แล้ว

    Lankawe thiyana hoda night cream ekak kiyannako..munata saha agata

  • @mashipathiranage8575
    @mashipathiranage8575 5 ปีที่แล้ว

    Baking soda wenuwta baking powder use kalata kamak nadda akki??

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      එපා නන්ගි

  • @DayaniUththara
    @DayaniUththara 4 ปีที่แล้ว

    Baking powder neweida ganne akke

  • @sanulihasanya7432
    @sanulihasanya7432 5 ปีที่แล้ว

    Akki scrub eka gala kochchra wela inna onada?meke prathipala hambenna godak kal ynwada?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      නැහැ සතියකින් දෙකකින් ලැබෙනවා ,,විනාඩි දහයයි

    • @sanulihasanya7432
      @sanulihasanya7432 5 ปีที่แล้ว

      හරි අක්කියා😍😍

  • @pethumariyarathna6730
    @pethumariyarathna6730 5 ปีที่แล้ว +1

    godak wadagath vedio ekak.godk sthuthiyi oyata.😙😙

  • @gayanichathurika1881
    @gayanichathurika1881 5 ปีที่แล้ว

    Baking soda kohenda ganna tyenne akki. Hoda brand ekak tyenawada

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      නැහැ බේකින් සෝඩා කියන්නෙත් ආප්ප සෝඩා වලට

    • @gayanichathurika1881
      @gayanichathurika1881 5 ปีที่แล้ว

      @@ThisuBeauty thank u so much akki....

  • @thanujaniroshani2246
    @thanujaniroshani2246 4 ปีที่แล้ว

    Akka බෙකින් පවුඩර් කියන්නෙත් බෙකින් සොඩා වලටද තව අල බිට් තම්බලද ගන්නේ

  • @seriatysr7593
    @seriatysr7593 5 ปีที่แล้ว

    Godak stuti.suba dawasak. Jesus pihitai!!!!! Apiwa Denuwath karanawata.

  • @tharushisenara5405
    @tharushisenara5405 3 ปีที่แล้ว

    bakinsoda gnne puluvan thanak kiynneko akkiyoh.

  • @EADCEAD
    @EADCEAD 5 ปีที่แล้ว +5

    වැදගත් වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා.

  • @asharathenuwara5134
    @asharathenuwara5134 4 ปีที่แล้ว

    Sathiyakata ki parak karanwada?

  • @ishish3919
    @ishish3919 5 ปีที่แล้ว +1

    godak watina wedagath vedio ekak akki....akkita godak thanks..... love you soooo much akkii.....

  • @helenfernando1528
    @helenfernando1528 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ..oyata

  • @vihagaprmothvihagaprmoth8477
    @vihagaprmothvihagaprmoth8477 4 ปีที่แล้ว +1

    Godak thanks akke. Watina video akak

  • @thusharidamayanthi1525
    @thusharidamayanthi1525 5 ปีที่แล้ว +30

    Nangi oya katha karanakotha kiyana vidhiyata apitha hitanne oya api laga innwa wage oyata tiyanne puduma hadiyawak ape hadawatatama oya awa wage matha hitanne apiwa dala yanna aepa oyata ciyalu devi pihtai nangi💘

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොහොම ස්තුතිය අක්කා ඒ වචන ටික මට හරි හයියක්😘😘❤❤

    • @kasunkasun3753
      @kasunkasun3753 4 ปีที่แล้ว

      0774920875 coll me

  • @wasanasilva6591
    @wasanasilva6591 5 ปีที่แล้ว +1

    අක්කා...මගේ මූනේ සම සාමාන්‍යයෙන් කුරුලෑ ඉක්මනින් එන සමක්....ඒත් දැන් නම් ගොඩාක් අඩුයි...වෛද්‍ය ප්‍රතිකාර ගත්තු නිසා....ඉතින් මට පාවිච්චි කරන්න හොද foundation එකක් කියනවද?

    • @raveenaperera9710
      @raveenaperera9710 5 ปีที่แล้ว

      Kauda doctor ??

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මැක් ඔර්ජිනල් එක පාවිච්චි කරනවනම් තමයි හොද ඒවගේම ලන්කාවේ නම් වියානා එකත් හොදයි නමුත් තෙල් සමට කුරුලෑ සමට සහ වියලි සමට අපි ෆොවුන්ඩේශන් පාවිච්චි කරද්දි කල යුති දේවල් තියෙනවා ඒ ගැන ඉදිරියේදි කියලා දෙන්නම්

    • @wasanasilva6591
      @wasanasilva6591 5 ปีที่แล้ว

      @@raveenaperera9710 Dr.Chalukya Gunasekara

    • @sachininimasha9707
      @sachininimasha9707 4 ปีที่แล้ว

      gdr kuda kiynnko?? Eya koheda ine plzzzzz reply me

    • @sachininimasha9707
      @sachininimasha9707 4 ปีที่แล้ว

      Wasana Silva plzz reply klnna

  • @ishanitharaka3009
    @ishanitharaka3009 5 ปีที่แล้ว

    Godak hoda vidio ekak akke.godak sthuthi.mageth prasnayak vela thibune ath yata kalu pata.

  • @නිසංසලාඒකනායක
    @නිසංසලාඒකනායක 5 ปีที่แล้ว

    Akki... dark underarms walata hoda cream ekak kiyannako..please😚

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මන් ඒ ගැන කොමියුනිටි එකේ පෝස්ට් එකක් දාලා තියෙනවා ඒක බලන්න ඩාලින්

  • @dreamytravelsbaththalangun3250
    @dreamytravelsbaththalangun3250 4 ปีที่แล้ว

    harima pahadiliwa kiyala denawa..baba ekka balanna amaru nisa pulu puluwan welawata balanawa...godak thanks...pahadili kirim harima simple

  • @සුදුනෝනා-ෆ6ද
    @සුදුනෝනා-ෆ6ද 5 ปีที่แล้ว

    ගොඩක් පින් අක්කියො ඔයාට...මමත් ගොඩක් අසරන වෙලා හිටියේ.රහස් පෙදෙස සුදු කරගන්න විදිහක් නැද්ද අක්කියො ප්ලීස් දන්නවනම්

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      අල ක්‍රීම් සත්කාරය කරන්න

  • @aselapriyantha1439
    @aselapriyantha1439 4 ปีที่แล้ว

    meka bellata gaanna puluwanda

  • @panchalinianuththarasamara8535
    @panchalinianuththarasamara8535 5 ปีที่แล้ว +1

    Niymai akki. Akke mta aroma magic product wla hoda whitening body lotion ekakuth kiynnko

    • @panchalinianuththarasamara8535
      @panchalinianuththarasamara8535 5 ปีที่แล้ว

      Plzzzzz reply me

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මන් අනිවාර්යයෙන්ම කොමියුනිටි එකේ පෝස්ට් එකක් දාන්නම් ,,

    • @panchalinianuththarasamara8535
      @panchalinianuththarasamara8535 5 ปีที่แล้ว

      Akki aroma magic eke hoda whitening body lotion ekak..... 😃😃

  • @rukmalkumara239
    @rukmalkumara239 5 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි හරිම සතුටුයි බුදු සරනයි ඔයාට

  • @pawanijayamanna1349
    @pawanijayamanna1349 4 ปีที่แล้ว

    Kohenda beking soda hoyaganne

  • @avanthimaheshika3826
    @avanthimaheshika3826 4 ปีที่แล้ว

    Akke athyata kalu wenawata dawasa gane karanna onida

  • @kanteesrl4748
    @kanteesrl4748 5 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට

  • @thilinisubashini9886
    @thilinisubashini9886 4 ปีที่แล้ว

    Normal vinakiri gnna baida akki

  • @arawindijayawardana8250
    @arawindijayawardana8250 4 ปีที่แล้ว

    Godak watina deyak akka thank you...! ❤️❤️😘😘😊😊

  • @nimeshaADN
    @nimeshaADN 4 ปีที่แล้ว

    Akki oya harima phediliwa kiyala denawa thenks 😘😘

  • @sandasavi9150
    @sandasavi9150 5 ปีที่แล้ว

    Oya...godak hondata pahadili karala denawa....oyata godak sthuthi. ...budu saranai. .oyata

  • @darshanidilrukshe7151
    @darshanidilrukshe7151 5 ปีที่แล้ว

    akka face eakata day cream wenuwata moisturrizing cream eakak daily use kala kamak nadda

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කමක් නැහැ නමුත් ඒකෙන් වෙන්නේ සමේ තෙතමනය ආරක්ශා වීමක් පමනයි ,,,

    • @darshanidilrukshe7151
      @darshanidilrukshe7151 5 ปีที่แล้ว

      thsnks akka

  • @dinuandish8301
    @dinuandish8301 2 ปีที่แล้ว

    Godak watinawa akki.godak pin akki

  • @shanikah.v.4699
    @shanikah.v.4699 4 ปีที่แล้ว

    Akke oya use krna clenser eka mkkd

  • @සුදුඅම්මි-ළ5ඤ
    @සුදුඅම්මි-ළ5ඤ 5 ปีที่แล้ว +1

    Akki patyoo khmd oyta.. mn nam hamadama akkige vedio balanawa.. oya niyameta pahadili karala denawa. kisi bayak nathuwa ewa use karanna puluwan eka nisa..😊😊💏💜..Eyeth mn akki kiyala deepu clean up eka kara..attamai.. marama wenasak thiyanwa. thanks akkiyoo... oyata godak pin.💏💏💏

  • @dewagenadeeshani4260
    @dewagenadeeshani4260 5 ปีที่แล้ว

    Oya kiwa widiyta Apple cider use karla mge acne nathi una akke,nawthuwoth aphu athi weida pimples, digtma gna onida

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      එහෙම නැහැ නවත්තලා බලන්න

  • @sadikachamari8461
    @sadikachamari8461 5 ปีที่แล้ว +1

    ගොඩාක් දේවල් දැනගත්තා.. ස්තුති අක්කා ..

  • @dinithimadushani7399
    @dinithimadushani7399 3 ปีที่แล้ว

    Ane akke ikili kapunama atana gatithi walata behethak nadda

  • @madugimhani6773
    @madugimhani6773 5 ปีที่แล้ว

    Hoda video ekk akki . Akki pawichchi krna toner eki cleanser eki gna kiynnko

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කොමියුනිටි එකේ දාන්නම් බලන්න

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 5 ปีที่แล้ว

    ගොඩක්ම ස්තුතියි සොයුරිය ....
    බුදු සරණයි .....

    • @siriyalk984
      @siriyalk984 5 ปีที่แล้ว

      දෙහි ලෙලි අතුල්ලන්න

  • @raviwasana1598
    @raviwasana1598 5 ปีที่แล้ว

    Akki oya kiwwe janet dark henna hair oil eka ekada danna hodai kiyala

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් නන්ගි හෙයා ෆෝල් කොන්ට්‍රොල් එක

  • @jayanishashikala4497
    @jayanishashikala4497 4 ปีที่แล้ว

    Akki mage odokkuwata unuwathura ekak watuna.eken mage hama pichchuna mn sudu kenek .thuwala dan hodai eth hama kalu wela .kakul pawa.ane mata meka nathikaraganna wisadumak denna akki.

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      මගේ තුවාල කැලැල් නැති කරගන්න ට්‍රීට් මන්ට් ඒ විඩියෝ එක බලන්න

    • @jayanishashikala4497
      @jayanishashikala4497 4 ปีที่แล้ว

      Ane akki mata e vediyo eka chuttak ewanawada

  • @pasindudarshikapasindu1650
    @pasindudarshikapasindu1650 5 ปีที่แล้ว +1

    godak hoda video ekak. thanks oyata. theruwan saranai oyata

  • @nadeeshani4324
    @nadeeshani4324 5 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් විඩි⁣යෝ එකක්.ගොඩක් ස්තුතියි ❤❤