ශුගර් වැක්ස් එකෙන් මුහුනම නිවැරදිව වැක්ස් කරමු / full face sugar wax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 143

  • @darmagigee2871
    @darmagigee2871 4 ปีที่แล้ว +5

    අක්කෙ සුගර්වක්ස් එක හරියට හදා ගන්න බැනෙ ස්තුතිය 💐

  • @nishaninishani4212
    @nishaninishani4212 4 ปีที่แล้ว +2

    Mage muna godaak demeg wela.reli wetila.hoda cream එකක් කියන්නකෝ

  • @nisansalasandamali939
    @nisansalasandamali939 9 หลายเดือนก่อน

    අක්කෙ ඔයා මුහුණට ඔය ගාන collegen cream එක මොකද්ද?

  • @rumeshasovis5869
    @rumeshasovis5869 4 ปีที่แล้ว +1

    අක්කියො මන් ඔයාගෙ video ඔක්කොම බැලුවා. ටිකෙන් ටික ගොඩාක් ප්‍රතිපල තියෙනව. අක්කෙ මට පුන්චි දෙයක් අහන්න තියෙනව. අක්කෙ අපි රැට මුන හොදට පිරිසිදු කරගත්තට පස්සෙ අපිට moisturizing cream එකක් වෙනුවට alovera gel එ කියන්නෙ කොමරිකා jel ගැවට කමක් නැද්ද. හැමදම වුනත් ගැවට කමක් නැද්ද. Plzz kiyanna akkiyo.

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      කමක් නැහැ

  • @dasunidasuni3218
    @dasunidasuni3218 4 ปีที่แล้ว +1

    Akki sandlwood oil unuwthurt mix krla body ekt apply krnn hodaida.plzz rply me akkiyooo

  • @sunethrakaluthanthri6117
    @sunethrakaluthanthri6117 4 ปีที่แล้ว +2

    Mamath try kala sarthakai..thank you Darling. God bless .

  • @dinudinu2833
    @dinudinu2833 3 ปีที่แล้ว

    Akke johnson products use k hoda ne.god bless u akk

  • @shanikachathurani5254
    @shanikachathurani5254 ปีที่แล้ว

    Mn ada kra akkiyo.ane thnku oyta
    Mn laga oya use krpu crime ehema tibbe na.eth tibba ewa use kre.harima lassana patak awa ane..thnks

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 4 ปีที่แล้ว +1

    Akkiiiii hodama hoda deyak kiyala dunne.akki carrat oil eke prathipala gana kiyanda wachana na ane.

  • @keshanisanuja4430
    @keshanisanuja4430 ปีที่แล้ว

    Akki manika apita suger wax miladi ganna puluwanda pitin, hoda ekak kiyannako plz akki 🙏🌹♥️

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 หลายเดือนก่อน

    රෝම වැවෙන විරුද්ධ පැත්තට නේද අක්කේ අදින්න ඕනි

  • @naduunaduu6443
    @naduunaduu6443 3 ปีที่แล้ว

    Akki meeka karama ayee ganata wawenwda..... Ayeee dawas kiyakin withara wax krnna oni da... Please reply oni

  • @shancharuka3860
    @shancharuka3860 3 ปีที่แล้ว

    Akke oya muna wax karala. Muhuna hodanne netuwada toner karanne?

  • @තරුතරෑ
    @තරුතරෑ 4 ปีที่แล้ว +1

    Thanks darlin math meka use karanawa godak hodai mama meka hadaddi dehi tikak ekathu karanawa

  • @MaheeshiDevanarayana
    @MaheeshiDevanarayana 4 ปีที่แล้ว +3

    Hi! Cold wax ekak mekata use karanna puluwanda?

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      පුළුවන් හැබැයි ගොඩක් ගන වැක්ස් වර්ග පාවිච්චි කරන්න එපා

  • @divyaomali1234
    @divyaomali1234 2 ปีที่แล้ว

    Akkii... Wax eka apply krnne roma wewena peththata wirudda peththatd... stripe eka dala adinne Roma wewena peththatada

  • @rumeshasovis5869
    @rumeshasovis5869 4 ปีที่แล้ว

    අක්කෙ රැට ගාන්න හොද moisturizing cream ekak kiyannako. Mata thiyenne oil skin ekak. Lesiyenma hoyaganna puluwan cream ekak kiyannko akka. Rata use karanna ekak akke.

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      ඇලොවෙරා ජෙල් එකක් පාවිච්චි කරන්න

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 ปีที่แล้ว +2

    Me wax eka man use kala. Good. Hebei man me wax ekata dehi bindu deka thunak ekathu kara gannawaaa. 🙈🙈🙈🙈🙈

  • @nimashanawanjana7541
    @nimashanawanjana7541 4 ปีที่แล้ว +1

    Akki Mn pothaka dakka karabincha blend karala kasthuri kahai rose water ekathu karala pack ekka hadala mune ganawa.Eka hodada akki munata.danne nathi nisa ahuwe

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      නන්ගියෝ කහ සමහර අයට ඇලජික් වෙනවා ඒ නිසා පරිස්සමෙන්

  • @mrymzrh4040
    @mrymzrh4040 4 ปีที่แล้ว +2

    Akki I love all ur videos♥️♥️♥️it’s really helpful.akki my hair it gets oily soon can I know how to get rid of it I don’t like my scalp getting oily🥺

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว +2

      ඔයා ටිකෙන් සැර ශැම්පෝ එකක් පාවිච්චි කරන්න කන්ඩිශනර් උනත් යන්තම් කෙස් අගට විතරක් පාවිච්චි කරන්න ,, ඔලුව සෝදන්න බේබි සබන් උනත් කමක් නැහැ උනුවතුර පාවිච්චි කරන්න

    • @mrymzrh4040
      @mrymzrh4040 4 ปีที่แล้ว

      Thisu Beauty thanks a lot akki♥️♥️♥️

  • @Madushikaherath2
    @Madushikaherath2 4 ปีที่แล้ว +3

    Akki mn oyge carrot oil eka use kra.mt hoda result thiyenw.mge kakule korala wage tikk thibba ewath nethi wela gihin.godak thanx thisu akki oyt😘😘😘

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 4 ปีที่แล้ว

      Akki sudu wela lasana selaaaa😱😱😱😱

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      😘😘

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      😍😍

    • @Madushikaherath2
      @Madushikaherath2 4 ปีที่แล้ว

      Akki oyge fb group eke hitiya eth den eka pennane nane.ai a

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      ආයි රික්වෙස්ට් කරන්න

  • @MeandMineFam
    @MeandMineFam 4 ปีที่แล้ว

    akke oya recomend krnne Wax ekada? රේසර් ekada?

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว +1

    Eka nam maru akki..onema ekak...thank you....💓💓💓

  • @deepikand5722
    @deepikand5722 4 ปีที่แล้ว

    Anmoo nangi oya e. Paper eka adinakota matai redune kaduluth awa mona unath oya nam marama dakasa kenek oyage atha nikan swayan kreeya wadakarana yanthryak wage ane balagana innakota asai eth karaganna eka mata nam lesi nawage nangi iya eyebrows hadanawa harima lassanai ane.

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      හපොයි එහෙම බය වෙන්න එපා ඉතින් එහෙම පෙනුනට එහ්ව්ම රිදෙන්නේ නැහැ

  • @dulakshichathurika9213
    @dulakshichathurika9213 4 ปีที่แล้ว

    අක්කියෝ හොද scrub එකක් කියන්නකෝ.

  • @HS-uz9yf
    @HS-uz9yf 4 ปีที่แล้ว

    Naththam lankawe ganna thiyenawada? Original eka.

  • @rangalakmal7392
    @rangalakmal7392 5 หลายเดือนก่อน

    Thankyou akki ❤❤

  • @madusewwandi5553
    @madusewwandi5553 4 ปีที่แล้ว +1

    Ane tnx akkiyo.meka nam godak wedagath hemotama❤️

  • @ddgg4108
    @ddgg4108 3 ปีที่แล้ว

    Akki kiyannako mn meka karanna yanne.mage nalale podi gedi 2k awith.karanna epada.reply karannako

  • @udumullagedasuni1142
    @udumullagedasuni1142 3 ปีที่แล้ว

    Akke oya cologne cream eke nama mkdd

  • @nethuishara3130
    @nethuishara3130 4 ปีที่แล้ว +2

    දෙහි වෙනුවට ලයිමේට් ගත්තට කමක් නැද්ද?

  • @nishadihansi9719
    @nishadihansi9719 4 ปีที่แล้ว

    අක්කෙ ස්වාභාවික ක්ලෙන්සර් එකකුයි ස්වාභාවික ටෝනර් එකකුයි කියන්නකෝ. Plzzz

  • @yasaru2558
    @yasaru2558 4 ปีที่แล้ว

    Akka,carrot oil eka munata pawichchi karanna puluwnda ..

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว +1

      තෙල් සහිත සමක් නම් එපා

  • @anuradhamariyam5169
    @anuradhamariyam5169 4 ปีที่แล้ว

    kohomeda suger wax eka hadanne nangi

  • @sewwamdimax
    @sewwamdimax ปีที่แล้ว

    අනේ අක්කි මන් ඕක කරා ඉයෙ අද උදෙ බලනකොට මගෙ මුනෙ බිබිලි දාලා ... ඇයිද අක්කි එ

  • @malkishayama6330
    @malkishayama6330 4 ปีที่แล้ว

    Bellatath karama kamak nadda akke Nikata nam gorosui pirimi kenekge vage

  • @neezagirl6261
    @neezagirl6261 4 ปีที่แล้ว +1

    mn sugar wax hadhuwa eka face ekata apply karaddhi dhiya wenawa wage,ai a

  • @samadhidahanayake5784
    @samadhidahanayake5784 3 ปีที่แล้ว

    Oya harima දක්ෂයි

  • @pavithradilrukshi3324
    @pavithradilrukshi3324 4 ปีที่แล้ว

    Akki facial ekak niwradiwa karana hati mula idala kiya dennako please

  • @HS-uz9yf
    @HS-uz9yf 4 ปีที่แล้ว

    Akke mata kiyanawada italy wala vicenza city eke inna kenek kohenda oya collegen cream eka ganne kiyala?

  • @rosymakeup5442
    @rosymakeup5442 4 ปีที่แล้ว +2

    Woow nice friend 👌😘

  • @ruwiniweerasekara9330
    @ruwiniweerasekara9330 4 ปีที่แล้ว

    Akki mona de kalath muhune marks ynne nane..wisadumak kiyannko

  • @lankaweapi9875
    @lankaweapi9875 4 ปีที่แล้ว +1

    Akki sugur wax eka gal wenawa

  • @akapila8859
    @akapila8859 2 ปีที่แล้ว

    වැක්ස් එක්ක ගන්න හොද තැන්ක් කියන්න පුලුවන්නද

  • @diliniireshasenanimunasing9621
    @diliniireshasenanimunasing9621 3 ปีที่แล้ว

    Thank you very much...

  • @gamagegam1770
    @gamagegam1770 6 หลายเดือนก่อน

    Pimple mark yawannath me wax eka hoday da

  • @senuriperera4450
    @senuriperera4450 ปีที่แล้ว

    Oya wax krana widiha waradii. Mulinma hariyata wax karanna iganagena me wage videos dammanm hodai neda

  • @ishinipunsara1689
    @ishinipunsara1689 2 ปีที่แล้ว +2

    Pichchuna ek hadla gala

  • @ayeshawijerathna847
    @ayeshawijerathna847 4 ปีที่แล้ว

    Kohomada akki sugar wax eka Hadanne kiyannko

  • @silvershadow8553
    @silvershadow8553 4 ปีที่แล้ว

    Akke ara oya ගැව face cream eka mokadda?kohenda ganna puluwan

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว +1

      කොලජන් ක්‍රීම් ගෝල්ඩන් ග්ලොවින් ස්කින් පේජ් එකෙන් ගන්න පුළුවන්

    • @silvershadow8553
      @silvershadow8553 4 ปีที่แล้ว

      Thank akkay❤️❤️❤️

  • @tharinduchathuranga6800
    @tharinduchathuranga6800 4 ปีที่แล้ว

    අක්කේ මගෙ මුහුනේ එන කුරූලෑ කැඩුවා හො නැතා එතන කලු පැල්ලම් ඇති වේනවා නේ.එකට මොකද කරන්නේ.මොනාද තින prethi කර..මොනවාද තින cream piz akke help ekak dennako😐😐😐

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      අල ක්‍රීම් එක සහ ඇපල් සිඩර් විනාකිරි පාවිච්චි කරන්න එ දෙක හදාගන්න විදිය සහ පාවිච්චි කරන විදිය මගේ විඩියෝ වල තියෙනවා

    • @tharinduchathuranga6800
      @tharinduchathuranga6800 4 ปีที่แล้ว

      @@ThisuBeauty tnq akke mn balannam eka

  • @rajithsanjayawijerathne7628
    @rajithsanjayawijerathne7628 4 ปีที่แล้ว

    Akki himala day and night cream oil gathyata huruda

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      මම පාවිච්චි කරලා නැහැ ඩාලින් ඒ නිසා මට අදහසක් දෙන්න අපහසුයි

  • @annkaushi1155
    @annkaushi1155 3 ปีที่แล้ว

    Akke ice wathuren seduwehakida toner karannathuwa

  • @rash8569
    @rash8569 4 ปีที่แล้ว +1

    Good job akka.

  • @salikasamarakon6192
    @salikasamarakon6192 4 ปีที่แล้ว

    Whatsapp group ekata join wenne kohomada kiyannako

  • @pulasthiavinash4776
    @pulasthiavinash4776 2 ปีที่แล้ว

    Me wax eka munata sudusu na kiyalai mama ahala tiyenne.

  • @hansikaanjaani7493
    @hansikaanjaani7493 3 ปีที่แล้ว

    Akka salon ekak karan awada. Mata details denna puluwanda

  • @thilinieranga5225
    @thilinieranga5225 4 ปีที่แล้ว

    Sugar wax hadane komada? ??

  • @imalimadushika7161
    @imalimadushika7161 4 ปีที่แล้ว

    akke mage nahaya uda kalu lapa godak thiyenawa ekata mokadda karanna one

  • @sasikamadhushani6618
    @sasikamadhushani6618 4 ปีที่แล้ว

    Akki edaru thel as bami wala gapuwama ahibama wawenawada

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      ඔව් විටමින් ඊ එකතු කරලා ගාන්න

    • @sasikamadhushani6618
      @sasikamadhushani6618 4 ปีที่แล้ว

      Thanks akki

  • @_ss_9507
    @_ss_9507 4 ปีที่แล้ว +1

    Akke sugar wax 1 hadana vidiha kiyala dennako

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว +1

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එක තියෙනවා ඩියර් බලලා හදාගන්න

    • @_ss_9507
      @_ss_9507 4 ปีที่แล้ว

      @@ThisuBeauty ok dr

  • @asankasumathipala8050
    @asankasumathipala8050 3 ปีที่แล้ว

    Kohomada api grup ekata joint wenne

  • @chathunidileesha7788
    @chathunidileesha7788 ปีที่แล้ว

    Mokkda ara sheet eke nama .wax eka ain karana

  • @chamilaweerasinghe6985
    @chamilaweerasinghe6985 4 ปีที่แล้ว

    Akke almand oil face ekata hodaida

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      තෙල් සහිත සමට නම් එපා

  • @pushpalatha343
    @pushpalatha343 4 ปีที่แล้ว

    Resar karan kotath paudar ganna oneda akka

  • @malshin3663
    @malshin3663 4 ปีที่แล้ว

    Ane akki man hadapu suger wax eka gal unane ekata mokada karanne dan

  • @piyumiliyanage6469
    @piyumiliyanage6469 3 ปีที่แล้ว

    man wax eka hduwa at eka hariyta awe nane akke.gana ne gdk.mkda ekta krne

  • @chusharidamayanthi3488
    @chusharidamayanthi3488 4 ปีที่แล้ว

    Collagen cream eka nathuwa wena cream ekak gawata prashnayak nadda akki

  • @nisansalanisansala3169
    @nisansalanisansala3169 4 ปีที่แล้ว

    Ane akkiyo orange pel pack eka hadaganna wideha kiynnako plzzz

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      නන්ගියෝ මගේ විඩියෝ වල තියෙනවා බලන්න

    • @nisansalanisansala3169
      @nisansalanisansala3169 4 ปีที่แล้ว

      @@ThisuBeauty hari akkiyo thnks

    • @nisansalanisansala3169
      @nisansalanisansala3169 4 ปีที่แล้ว

      Ane akkiyo kohoba cream eka hadala ෆිරිජ් ekeda thiyanna oni kiynnako plzzz

  • @namalchandana5636
    @namalchandana5636 3 ปีที่แล้ว

    16 adu ayata karanna barida

  • @thilinisadamali6568
    @thilinisadamali6568 4 ปีที่แล้ว +2

    Akki oya lassna wela 😍😍😍 fb group ekt join wenn khmdaaa

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว +1

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එක ඇති

  • @dinushasilva9752
    @dinushasilva9752 4 ปีที่แล้ว

    Than q ...

  • @sadunidilrukshi9028
    @sadunidilrukshi9028 4 ปีที่แล้ว

    Ane mt kiynnko sugar wax eka hadagnn vidiy

  • @yehani-
    @yehani- 3 ปีที่แล้ว

    Thankyou akki

  • @lokudona7345
    @lokudona7345 4 ปีที่แล้ว +1

    Akki tona venueata use krnn deyk tiyed

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      අයිස් කියුබ්

  • @m.jm.j7241
    @m.jm.j7241 4 ปีที่แล้ว

    Anee akkiyooo man munee cream ekak gawa masa 3k vitara.dan eka hri yan nee klu una wagee chuttak bibili awa man konrika gawa hmadama wagee dan hidai akkiyoo man dodam face pack eka danwa kmak nadda ekath hodai tawa muna sudu wemna sathkaryak kiynnkooo...

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      අල ක්‍රීම් එක ගාන්න , මුල්තානා මිට්ටි ,කඩල පිටි පැක් පාවිච්චි කරන්න

    • @m.jm.j7241
      @m.jm.j7241 4 ปีที่แล้ว

      Tnx akkiyoo

    • @m.jm.j7241
      @m.jm.j7241 4 ปีที่แล้ว

      Akkkiyooo mekaa hoda unamaa gannaa hodaa cream ekak kiynnkoo plzzz

  • @මන්දාරම්වැස්ස-ඬ5ථ
    @මන්දාරම්වැස්ස-ඬ5ථ 4 ปีที่แล้ว +1

    ෂුගර් වැක්ස් එක හදා ගන්න බෑ අක්කො... 😂😂😂😂

  • @laksikagayani8316
    @laksikagayani8316 3 ปีที่แล้ว

    අක්කෙ වැක්ස් එකෙන්ම ගලවන්න බැයිඩ

  • @sadamalikaushalya9767
    @sadamalikaushalya9767 ปีที่แล้ว +1

    Oyage group ekata add wenna puluwanda

  • @madushaharshani5616
    @madushaharshani5616 4 ปีที่แล้ว +2

    Kohomada me wex eka hada ganne

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනවා ශුගර් වැක්ස් එක හදාගත්ත විදිය

    • @nishanthasampath2764
      @nishanthasampath2764 4 ปีที่แล้ว

      Goog

  • @fathimasafna7447
    @fathimasafna7447 4 ปีที่แล้ว

    Adarei akkiyo

  • @s.d9038
    @s.d9038 3 ปีที่แล้ว

    Ane akke wax eka karala bibili wagayak demmani.. E ei

    • @ThisuBeauty
      @ThisuBeauty  3 ปีที่แล้ว

      හරියටම කිව්ව විදියට කලාද ඇලෝවෙරා ගාන්න

  • @ranganadilshaniranganadils3411
    @ranganadilshaniranganadils3411 4 ปีที่แล้ว

    Akkee konndet baby saban hodaifa

  • @gayanearanga9819
    @gayanearanga9819 4 ปีที่แล้ว +1

    boysla oka aul neda 😎

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว +1

      නැහැ පාවිච්චි කරන්න පුළුවන්

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว +1

      පුළුවන්

    • @gayanearanga9819
      @gayanearanga9819 4 ปีที่แล้ว

      ok

  • @DisaniDisani-i7j
    @DisaniDisani-i7j หลายเดือนก่อน

    Aya wawenne nada

    • @ThisuBeauty
      @ThisuBeauty  หลายเดือนก่อน

      ආයේ වැවෙන්නෙ නැති වෙන්න කරන්න නම් ඔයා ලේසර් ට්‍ර්ට්මන්ට් කරන්න ඕන එකත් සාර්තකම නැ

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 4 ปีที่แล้ว +2

    💞💞💞💞💞

  • @windyabalasooriya1871
    @windyabalasooriya1871 4 ปีที่แล้ว +3

    thank you akki🙃🙃❤️❤️

  • @chanchalagunarathne6312
    @chanchalagunarathne6312 4 ปีที่แล้ว

    Kurula kalal thiyenakota meka karanna puluwanda akki

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว

      පුළුවන් පරිස්සමෙන්

    • @chanchalagunarathne6312
      @chanchalagunarathne6312 4 ปีที่แล้ว

      @@ThisuBeauty ha akki.. thanks akkiyo..

  • @harshiperera8337
    @harshiperera8337 4 ปีที่แล้ว +1

    Thanks darling akki❤️

  • @dinithid7536
    @dinithid7536 4 ปีที่แล้ว

    Thanks akki

  • @ShainiShehana-p6l
    @ShainiShehana-p6l 3 หลายเดือนก่อน

    Thnx akke❤

  • @dilshitashara9242
    @dilshitashara9242 4 ปีที่แล้ว

    Thnks akki ❤️❤️