රාජ බෝජන පරාදයි කෙසෙල් මුව හදන රසම විදිහක් | kesel muwa curry | banana flower curry | nira s recipes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2022
  • ගොඩේ කෑම කියන ඒවගේ රස බලන්න හාල්මැස්සෝ 10 විතර දාලා මේ විදිහට කෙසෙල් මුව හදන්නකෝ.අඩු වියදම් රස වගේම ගුණ සපිරුණ ගමේ ගොඩේ කෑම හදලම බලන්න රාජ බෝජන පරාදයි
    තව මගේ ලංකාවේ ක්‍රමයට හදපු විශේශ කරි වර්ග
    1.පෝෂණීය ආහාර වේලකට වියදමක් නැතුව සුපිරි බැදුමක් හදමු
    www.youtube.com/watch?v=8DEyp...
    2.මේ විදිහට අල බැදුමක් හදලා බලන්න ගෑවුන තැන කන්න පුලුවන්
    www.youtube.com/watch?v=nACvF...
    3.රෙස්ටුරන්ට් රසට කළු පාටට චිකන් කරිය හදන විදිහ | sri lankan black chicken curry
    www.youtube.com/watch?v=unBbL...
    4.හාල් පොල් කබලේ බැදලා සාම්ප්‍රදායික වට්ටක්කා කරිය උයන හැටි
    www.youtube.com/watch?v=aKbNt...
    #kesel_muwa_baduma
    #kesel_muwa_themparaduwa
    #kesel_muwa_kirata
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 325

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +21

    කිරි වෙනුවට උදේට බොන්න රජ බීමක් | Non-Dairy Milk | vegan recipe | udeta bonna dewal
    th-cam.com/video/7W-wdyrau5U/w-d-xo.html

    • @ranisuneetha5294
      @ranisuneetha5294 2 ปีที่แล้ว +1

      P

    • @subagyaabeywickrama530
      @subagyaabeywickrama530 2 ปีที่แล้ว +2

      Chaminda weerasekara

    • @deemaharshika9755
      @deemaharshika9755 2 ปีที่แล้ว

      @@subagyaabeywickrama530. Y. Y. Y. Yyy y yyyyyyyyyy yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy y
      Yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy yyyyyyyyyyyyyy .yyyyyyyyyyyyyyyyyyyyyyyy yyyyyyyyyyyyyyyyyyy. Yyyyyyyyyyyyyyyyyyyyyy yyy yyyyy yyyyyyyyyyyyyyyyyyyy

    • @thariduchathuranga5153
      @thariduchathuranga5153 2 ปีที่แล้ว +1

      කිරි වෙනූවට රජ බීමක්,

    • @gamaralalagesomarathna1746
      @gamaralalagesomarathna1746 ปีที่แล้ว +1

      @@subagyaabeywickrama530 ,b

  • @sandunikaushalya5458
    @sandunikaushalya5458 10 หลายเดือนก่อน +3

    මං දැන් හැදුවේ මට කන්න ආසා හිතුණේ කෙසෙල්මුව එක්ක හාල්මැස්සන් දාලා. රෙසපි හොයද්දි අහම්බෙන් දැක්කේ මාර රහයි මං මිටිකිරි නම් දැම්නේ නෑ. බත් මුලක් බැදලා කන්න කියාපු කෑම එක. ❤😘 thank you so much

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน +1

      ආනේ සෝයි. බුදුසරණයි ඔයාට

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 ปีที่แล้ว +1

    Harima rasawath kemak thanks oyata.

  • @kusumawathiedirisinghe2830
    @kusumawathiedirisinghe2830 2 ปีที่แล้ว

    Thank you 🙏 harima rasai

  • @rohinidezoysa7410
    @rohinidezoysa7410 2 ปีที่แล้ว +2

    Thanks for your receipy

  • @dineshikkasarangani7083
    @dineshikkasarangani7083 2 ปีที่แล้ว +1

    Niyamai...godak pehediliwa kyl dunna

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 ปีที่แล้ว +1

    Thanks Lot Mad.

  • @nilmininilmini860
    @nilmininilmini860 2 ปีที่แล้ว +8

    ඉතා පැහැදිලිව විස්තර කරනවා.ස්තුතියි .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!! ❤️

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 ปีที่แล้ว +10

    වාව් කෙසෙල් මුව උයන මේ ක්‍රමය නම් සුපිරිම සුපිරි .....නියමයි
    Great recipe

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @krishaniperera6492
    @krishaniperera6492 ปีที่แล้ว +2

    Mamath haduwa. Harima rsai.

  • @welovecricket.9103
    @welovecricket.9103 2 ปีที่แล้ว +16

    ඉතා රසවත් ගුණවත් කෑමක් හදන හැටි ගෙනාවට ස්තූතියි 😍

  • @SaminthaRathnayaka
    @SaminthaRathnayaka 3 หลายเดือนก่อน +1

    Ane oyage voisaka harima phadiliy hari mihiri

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว

    කියලා දුන්නාට ස්තූතියි

  • @nirmala23nirmala54
    @nirmala23nirmala54 ปีที่แล้ว +1

    oya aluth widiyak kiyala dunnata sthuthiy

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි සුදූ

  • @sepalikajayathunga1217
    @sepalikajayathunga1217 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි කෙසෙල් මුව hadana විදිය ඔයාට ගොඩක් isthuthi

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️🌸💜

  • @swrnakumari7980
    @swrnakumari7980 7 หลายเดือนก่อน +1

    මමත් හැදුවා හරිම රසයි ❤❤❤

  • @heshanisandareka4535
    @heshanisandareka4535 2 ปีที่แล้ว +1

    thankz ❤️

  • @Rukshaladevindi
    @Rukshaladevindi 2 ปีที่แล้ว +1

    හරිම රසයි හරිම ලේසි😍😋මමත් හැදුවා ගොඩාක් ස්තූතියි🤩

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @akuranagegeetha7361
    @akuranagegeetha7361 ปีที่แล้ว +1

    Thanks you

  • @rojarnuwanclarke5653
    @rojarnuwanclarke5653 ปีที่แล้ว +1

    Mama iwwa niyamai

  • @ajithrohan9110
    @ajithrohan9110 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට 🌺

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!❤️❤️💜

  • @DimuthiVijerathna
    @DimuthiVijerathna 22 วันที่ผ่านมา +1

    සියලු දෙවල් සුදනම් කරගෙන කෙසෙල්මුව සොදන්නෙ නතුව සියලු දෙවල් දල අනා ගන්න ඉන්පසු උයන්න කපන්න කලින් සොදන්න ගොඩක් රසඉ ස්තුතීඉ

  • @janaabandara2295
    @janaabandara2295 2 ปีที่แล้ว +1

    Thank you

  • @dewikadewika9638
    @dewikadewika9638 2 ปีที่แล้ว +4

    ඉතාම රසවත් ගුණවත් කෑමක්. හදන
    ක්‍රමය කියා දුන්නට ස්තුතියි. බුදු සරණයි .

  • @deepikajosep4134
    @deepikajosep4134 ปีที่แล้ว +2

    මමත් හැදුවා හරිම රසයි,ගොඩාක් ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +1

    හොඳයි ගොඩක් රස ඇති. බුදු සරණයි ඔයාට 🌹💖🙏

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว +1

    Wooow Thank you so much

  • @indra19631
    @indra19631 2 ปีที่แล้ว +10

    කෙසෙල් මුවය කපන්න කලින් හෝදලා කපාගන්න ලුණු වතුර දාලා මිරිකන්න එපා. එහෙම ඉව්වාම රස වගේම ගුණයත් ඉහළයි.

  • @lblalibeatrice2309
    @lblalibeatrice2309 2 ปีที่แล้ว +1

    Harima rasai mama haduwa thanks

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @sdhede9187
    @sdhede9187 2 ปีที่แล้ว +1

    මම හරිම ආස කෑම ක් 👌👌👌

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩක් රසයි
      ඔයාට දීර්ඝායුශ වේවා!!!

  • @shiromipiyanganiweladagedo6535
    @shiromipiyanganiweladagedo6535 2 ปีที่แล้ว +4

    රස ඇති 👍👍මමත් ඔයවිදිහට තමයි උයන්නේ ඔයා කියලා දෙන විදිහට ආසයි ♥️♥️♥️ජයවේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 2 ปีที่แล้ว +2

    මාත් හැදුවා...හරිම රසයි මෙහෙම...💖👍thank you💐💐💐💐

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 ปีที่แล้ว +3

    ස්තුතියි තෙරුවන් සරනයි ...!❤💜️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 ปีที่แล้ว +2

    වසවිසනැතිකෙසෙල්මුවහරිමරසයි❤❤👌👌

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @rajeevsilva9023
    @rajeevsilva9023 ปีที่แล้ว +1

    Thanks - still I didnt try yet - but I think it would be very tasty - one thing very nice presentation - short and informative

  • @darhsanalakmal3432
    @darhsanalakmal3432 ปีที่แล้ว +1

    Dennm hadala balanna one ගොඩාක් කැමති ❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️❤️❤️❤️🌸🌸🌸

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +2

    රස ඇති ස්තුතියි නීරා. බුදු සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

    • @renukadissanayaka5031
      @renukadissanayaka5031 ปีที่แล้ว

      මේවා කියලා දෙනවට ඔයාට ගොඩක් පිං

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Excellent video

  • @apegedara792
    @apegedara792 2 ปีที่แล้ว +2

    Wow oya niyameta uyanawa

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @manjulapradeep2472
    @manjulapradeep2472 4 หลายเดือนก่อน +1

  • @user-on5yn1pt7g
    @user-on5yn1pt7g 3 หลายเดือนก่อน +1

    Niymi❤

  • @anilkumara2036
    @anilkumara2036 2 ปีที่แล้ว +1

    මරු

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 ปีที่แล้ว +1

    Lassanai nungi

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!❤️❤️💜

  • @santhajayarathna9152
    @santhajayarathna9152 2 ปีที่แล้ว +1

    Ebul sini thamai rasama

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Thanks oyata

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @shyasunee1510
    @shyasunee1510 6 หลายเดือนก่อน +1

    මම හාල්මැස්සො කන්නෑ මිටිස් තෙම්පරාදු වෙන වෙලාවෙ බිත්තරයක් එකතු කරගත්තා ඒකෙන් අමුතුම චයිනීස් රසයක් එනවා තෑන්ක්ස් ඔයාට

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 2 ปีที่แล้ว +1

    සුපිරි නංගී මමත් හදනවා මාර රසයි

  • @vikasithalokaya6514
    @vikasithalokaya6514 2 ปีที่แล้ว +4

    නියමයි නියමයි සුභ දවසක් ජය වේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +2

    නිරා හරිම දක්ෂයි , කෙසෙල් මුව හදන රසම විදිය මෙයයි කියලා මට හිතෙනවා , හදන ක්‍රම කිහිපයක්ම TH-cam එකේ දැක්කත් රසම විදිය මෙයයි Thank you nira 👍

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව් මෙහෙම හදන්නකෝ. හරීම රසයි.

  • @dilinikoushalya3894
    @dilinikoushalya3894 ปีที่แล้ว

    හරිම රසයි අක්කේ

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @anomapriyanthi9222
    @anomapriyanthi9222 2 ปีที่แล้ว +4

    මගේත් ආසම කෑමක් 🌷👍❤️ ගොඩාක් ස්තුතියි ඔයාට බුදුසරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @KumariKumari-jw4ks
    @KumariKumari-jw4ks 2 ปีที่แล้ว

    Thanks.oyata

  • @senarathbandara7887
    @senarathbandara7887 2 ปีที่แล้ว +1

    Good

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!❤️

  • @somahsomah6941
    @somahsomah6941 2 ปีที่แล้ว +2

    Budu.saranaiiii.oyata

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @nilminiperera7336
    @nilminiperera7336 2 ปีที่แล้ว +1

    Thanks

  • @applekadenuwana
    @applekadenuwana 2 ปีที่แล้ว +1

    මගේ ආසම කෑමක් තමයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @Harshanaprasad1
    @Harshanaprasad1 2 ปีที่แล้ว +2

    නියමයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @swarnamudalige6388
    @swarnamudalige6388 2 ปีที่แล้ว +2

    දුවගේ විඩියෝ එක හරිම පැහැදිලියි.ඔයාගේ කටහඩට මම හරිම ආදරෙයි.කෙසෙල්මුව වැංජනයට මම කැමතියි.එත් මම ඉන්න රටේ අලුත් කෙසෙල්මුව හොයාගන්න අමාරුයි ගොඩාක් ස්තුතියි ඔයාට බුදුසරණයි...

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාගේ වටිනාම කමෙන්ට් එකට.ලුලූ සුපර්මාකට් එකට කෙසෙල් මුව එනවා.ඔයාගෙ රටේ තියනවා නම්.
      ගානත් අඩුයි.කිලෝ එක ඩිරාම් 4 වගේ.කෙසෙල් මුවක ගාන ඩිරාම් 1.50 වගේ මම ගත්තේ.ලංකාවට වඩා ලාභයි.
      ඔයාට දීර්ඝායුශ වේවා!!

  • @easykitchenandhacks1199
    @easykitchenandhacks1199 2 ปีที่แล้ว +1

    Delicious

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @ranjanihemalatha702
    @ranjanihemalatha702 2 ปีที่แล้ว +1

    මමත් ආසම කෑමක් කෙසෙල්මුව

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මේ විදිහට හැදුවම නියම රසයි. දීර්ඝායුශ වේවා!!

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +1

    Api asama kamak හදලා kalama බලමු obathumiyata theruvan saranai 🌼🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!! ❤️

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +4

    Congratulations ❤💙

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @erandasadaruwan485
    @erandasadaruwan485 ปีที่แล้ว +1

    නංගි ඔයා හොදට කිය දෙනවා තවත් හොඳ කැම හදන එව දාන්න බුදු සරණයි දෙවි පිහිටයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හා අක්කේ. බුදුසරණයි

  • @maduapsara429
    @maduapsara429 2 ปีที่แล้ว +1

    Godak rasata hadana vidiya pehediliwa kyla denawa. Niyamae akka

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @thehungrysrilankanwonder3726
    @thehungrysrilankanwonder3726 2 ปีที่แล้ว +3

    මගේ ආසම කෑමක්... නියමයි රසට ඇති

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @kwasanthakumararodrigo5539
    @kwasanthakumararodrigo5539 2 ปีที่แล้ว +1

    ඔබට ඉස්තූතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!!

  • @GIMAGEMER
    @GIMAGEMER ปีที่แล้ว +1

    👍❤️

  • @chalanimadhushanialgama3025
    @chalanimadhushanialgama3025 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kamalaniberugoda7024
    @kamalaniberugoda7024 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @SAMBOLA1989
    @SAMBOLA1989 2 ปีที่แล้ว +2

    very useful my friend thankyou so much මේ ඔයාට ✨️👍🙏💕

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @mmanimaniraj
    @mmanimaniraj ปีที่แล้ว +1

    மிக அருமையான விளக்கம். நன்றி

  • @jgfjhbvf2988
    @jgfjhbvf2988 ปีที่แล้ว +1

    ඉස්තුතියි ගොඩක්

  • @jjtpjagodige7208
    @jjtpjagodige7208 ปีที่แล้ว

    good luck

  • @palithadedunupitiya6635
    @palithadedunupitiya6635 2 ปีที่แล้ว

    👍

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 2 ปีที่แล้ว +1

    Superb video

  • @anujakariyawasam6295
    @anujakariyawasam6295 2 ปีที่แล้ว +1

    ස්තුතියි කියල දුන්නට.අපේ ගෙදරත් කෙසෙල් මුවක් තියෙනව .මගේ ආසම කෑම .හදල බලමුකෝ 👍👍

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට දීර්ඝායුශ වේවා!!! ❤️🥰

    • @anujakariyawasam6295
      @anujakariyawasam6295 2 ปีที่แล้ว

      Thank you . ඔයා කියලදීපු විදියට මම කෙසෙල් මුහ හැදුවා හරිම රසයි 👍👍👍👍❤️❤️❤️❤️

  • @brijectfernando1570
    @brijectfernando1570 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @samanmendis9825
    @samanmendis9825 2 ปีที่แล้ว +2

    නියමයි හදල බලනවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc ปีที่แล้ว +1

    එරිදූ
    වෙර්ය් good👃👃q

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 2 หลายเดือนก่อน +1

    මම ගන්නෙ ambul කෙසෙල් සහ අලුකෙසෙල් මුව විතරයි

  • @CookwithRoshana
    @CookwithRoshana 2 ปีที่แล้ว +3

    Kesel muwa mn asama kamak. Me widihatat hadala balamu ♥️💞💞❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

  • @laksirijanaka7287
    @laksirijanaka7287 5 หลายเดือนก่อน +1

    මම් එන්නෙ උයන්න ඉගෙන ගන්න නෙවේ.සුද්දිගේ කටහඩ අහගන්න .ඇත්තටම ලස්සනයි

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️😍

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      දීර්ඝායු වේවා

  • @manelmangalika4627
    @manelmangalika4627 ปีที่แล้ว +1

    👍❤️❤️

  • @champajanaki228
    @champajanaki228 2 ปีที่แล้ว +1

    පරිප්පු ටිකකුත් අවනම් මරු

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔව් නේද
      දීර්ඝායුශ වේවා

  • @champakothalawala5229
    @champakothalawala5229 ปีที่แล้ว +1

    Keselmuwa seenisambal hadanna puluwan.polos nathi kalawaladi keselmuwa kutti kapala olos wage uyanna.themparaduwata loonu wenuwata keselmuwa aga yodanna puluwan.kesel muwe morapu kotasa blender kara kariyata yodanna

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 2 ปีที่แล้ว +1

    bhoma isthui

  • @amalragith2886
    @amalragith2886 ปีที่แล้ว +1

    Neyamai dear

  • @alasmawiz
    @alasmawiz 2 ปีที่แล้ว +3

    💕💕💕

  • @nimalrathnayaka1833
    @nimalrathnayaka1833 2 ปีที่แล้ว +1

    Mageth Asama kemak nangi ape gamenam onima jathiye kesel muwa thiyanawa ae unata rsama ALU kesel muwa Thama ana malu muwa Tilak thiththai oya hadana vidiyah Rasa patai uyala balannamko nangi oyata godak pin aluth dewal kiyala denawata 👍👍👏👏🌹🌹🏵️🏵️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි . දීර්ඝායුශ වේවා!!!

    • @padmachandralatha9870
      @padmachandralatha9870 2 ปีที่แล้ว

      කෙසෙල් මුව සෝදනකොට ඒකේ තියන පෝශන ගුනය අඩු වෙනවා

  • @TNRECIPES
    @TNRECIPES 2 ปีที่แล้ว +2

    great recipe 😋❤

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @sandaliumeshika2930
    @sandaliumeshika2930 ปีที่แล้ว +4

    අපිත් හැදුවා හරිම රසයි 😋😋 තැන්කියු ඔයාට ❤

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ස්තූතියි

  • @devindawellappili1796
    @devindawellappili1796 8 หลายเดือนก่อน +1

    😀

  • @brijectfernando1570
    @brijectfernando1570 2 ปีที่แล้ว +2

    බිලින් දාපුව්හාම ගොඩාක් රසයි ජේසු පිහිටයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ෂා. ... හොද අදහසක් ඒක. ඔයාටත් බුදුසරණයි !!!

  • @rarmallikaranatunga8572
    @rarmallikaranatunga8572 2 ปีที่แล้ว +8

    කෙසෙල්මුව කපලා දෙහිටිකක් මිශ්‍ර කර කලවම් කලාම සෝදන්න ඕන නෑ . ගුණය එලෙසම තියෙනවා.
    සියඹලා ඇට ඉවත් කරන්න . කුඩා දරුවෙකුට උගුරේ සිරවීමක් වුනොත්🤔
    කෘතීම දතකට වුනත් එයින් පාඩු සිදු වෙන්න පුලුවන් නේද? 🙄

  • @menakadissanayaka2757
    @menakadissanayaka2757 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි . ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️🥰😍

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 10 หลายเดือนก่อน +1

    👍👍😁

  • @dewgamage2196
    @dewgamage2196 2 ปีที่แล้ว +4

    දැක්කම රස පේනවා නංගි ඔයා නියමෙට උයනවා.මේ විදිහට උයලා බලන්නම්.
    සියඹලා නෑ. තක්කලි කෑල්ලක් දාන්නම්
    ස්තූතියි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

    • @deeppsudusinghe6931
      @deeppsudusinghe6931 2 ปีที่แล้ว

      TOMATOES danne nehe HALMESSO walata.

  • @rajapakshalalith305
    @rajapakshalalith305 ปีที่แล้ว +1

    Kos ata sudda karala bageta thalala uyanna ethakota godak rasai

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හා ස්තූතියි.