✔ අපේ අම්මා කළ ඉවුම් පිහුම් වැඩමුළුව (සබස්ක්‍රයිබර්ස් මිලියන3 ට) 50 Sandwiches Apé Amma workshop

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Like "Apé Amma" fan page. / apeammafans
    අපේ අම්මා චැනලයට අවුරුදු 7 මාස 6ක් ඇතුලත සබ්ස්ක්‍රයිබර්ස් මිලියන 3ක් (ලක්ෂ 30ක් උයන්න ඉගෙනගත් ජනතාව) පැමිණියා. ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් කළා. මේ විඩියෝව පාසල් ළමුන් වෙනුවෙන් කළ ඉවුම් පිහුම් වැඩමුළුවල .
    පළමු කොටස.
    මාළු සැන්ඩ්විච් 50ක්
    සැන්විච් පාන් රාත්තල් 4-5ක්
    (හෝ ලොකු ඒවා 2ක්)
    ටින් මාළු ටින් 3ක් (ග්‍රෑම් 425 ටින්)
    බටර් හෝ මාගරින් ග්‍රෑම් 200
    පොඩි අමු මිරිස් 10ක්
    රතු ළුෑණු ගෙඩි ග්‍රෑම් 225යි
    ගම්මිරිස් ඇට මේස හැඳි 2යි
    අබ ‌තේ හැඳි 1/2
    දෙහි බෑයක්
    ලුණු කුඩු කපාපු තේ හැඳි 2යි
    4-5 sandwich bread (normal size)
    3 large tin fish (425g each)
    200g butter
    10 green chilies
    225g red onion
    2 tbsp black pepper
    1/2 tsp mustard seeds
    1/2 a lime juice
    2 tsp salt
    චැනල් එකේ සියළු වීඩියෝ මෙතනින් බලන්න • ✔ උදේ කෑමට රෙස්ටුරන්ට්...
    රසවත් චිකන් කරියට,පොලොස් කරියට කරි කුඩු • ✔ රසවත් චිකන් කරියට,පො...
    ape amma, ape amma recipes, ape amma new recipes 2024, ape amma channel, Ape Amma youtube,school children workshop, sandwich,

ความคิดเห็น • 28

  • @niramalasampath9956
    @niramalasampath9956 2 หลายเดือนก่อน +6

    ඔබතුමිය අප හට ලබා දුන් මෙම අලංකාරවත් වැඩ මුළුව අපට ගොඩක් ආදර්ශයක් සහ සතුටක් ගෙන දුන් බැවින් ඔබතුමියට තව තවත් උසස් වීමට මාගේ ආශිර්වාදය සහ ස්තූතිය පළ කරමි!

    •  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි!

  • @NirmalaNirmala-c3f
    @NirmalaNirmala-c3f 2 หลายเดือนก่อน +5

    Ape lamai sambanda kara gathata bohoma sthuthi ❤ oyage resipi api hadala balanawa. ❤

    •  2 หลายเดือนก่อน

      හරිම සතුටුයි!

  • @Sayuricristina6565
    @Sayuricristina6565 2 หลายเดือนก่อน

    Its a great and wonderful moment ❤😊..
    I really enjoy this ..
    The most important thing is that these foods are very tasty❤

  • @m.a.kalansooriya3497
    @m.a.kalansooriya3497 2 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ඔබ තුමියට දීර්ඝායුෂ පතමි.

    •  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි!

  • @SHAN.BOY-zn6dd
    @SHAN.BOY-zn6dd 2 หลายเดือนก่อน +5

    Ape ammage youtube channel eka mama agayamu ❤😊
    Oba thumiya watina vidio ekak genalla thiyenne❤😊

    •  2 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි!

  • @meenasis-7980
    @meenasis-7980 2 หลายเดือนก่อน +1

    නියම වැඩක්. ❤❤❤

  • @nilanthifernando8991
    @nilanthifernando8991 2 หลายเดือนก่อน +4

    Oyagen mama mis godak dewal igena gatta❤

    •  2 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුතියි!

  • @meenasis-7980
    @meenasis-7980 2 หลายเดือนก่อน +1

    Congratulations 🎉🎊🎈

  • @NirmalaNirmala-c3f
    @NirmalaNirmala-c3f 2 หลายเดือนก่อน +3

    🎉congratulations 🎊 👏 💐 🥳 miss
    🎉

    •  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි!

  • @chandinilanthi34
    @chandinilanthi34 2 หลายเดือนก่อน +1

    Thanks mis

    •  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි!

  • @antonsvlog4057
    @antonsvlog4057 2 หลายเดือนก่อน +1

    🎉 good work

  • @duleekairoshinigunathilaka2388
    @duleekairoshinigunathilaka2388 2 หลายเดือนก่อน +2

    Congratulations ape amma

    •  2 หลายเดือนก่อน

      Thank you!

  •  2 หลายเดือนก่อน +2

    මනස පුබුදුවන චොකලට් මිල්ක්ශේක් th-cam.com/video/FLuUta7C9dg/w-d-xo.html
    පුඩින් ඩෙසර්ට් වර්ග th-cam.com/video/SG56mjmFISQ/w-d-xo.html

  •  2 หลายเดือนก่อน +1

    බර අඩු කරන ඩයට් පිට්ටු රයිස් කුකර් එකේ th-cam.com/video/3heY3TyLcms/w-d-xo.html
    හෝටලේ වගේ බිත්තර රොටි Resturant style egg rotti by Apé Amma th-cam.com/video/rUhCEJOns64/w-d-xo.html

  • @dhammikahemamali1913
    @dhammikahemamali1913 2 หลายเดือนก่อน +1

    නියමයි

    •  2 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි!

  •  2 หลายเดือนก่อน +1

    ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/OPG5AkGLhNg/w-d-xo.html
    Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/hS81-lMpAeo/w-d-xo.html

  • @chathurikalakmali1568
    @chathurikalakmali1568 2 หลายเดือนก่อน

    Asa hithuna ekatanm.Issara iskoledi home science walata Kema hadapu Hati mathak una .apita oyawage teachers la hitiye na.

  •  2 หลายเดือนก่อน +1

    චැනල් එකේ සියළු වීඩියෝ මෙතනින් බලන්න th-cam.com/video/TXDSrOfQk_g/w-d-xo.html&pp=gAQBiAQB
    රසවත් චිකන් කරියට,පොලොස් කරියට කරි කුඩු th-cam.com/video/CZD06t2FCXs/w-d-xo.html

  •  2 หลายเดือนก่อน +1

    යුටියුබ් ආයතනය අපේ අම්මා චැනලයේ කමේනට් ඉවත් කළා. වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න. යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html