රිලා උවදුරට නිසැක විසඳුම| රිලවුන් පලවාහරින සුපිරිම ක්‍රමයක් | How to get rid of Monkeys | arunasiri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • ‪@arunasiridotcom‬
    විනාශකාරී රිලවුන්ගෙන් ඔබේ වගාව, ගෙවත්ත සහ නිවස ආරක්‍ෂා කර ගැනීමට සුපිරිම ක්‍රමයක් මෙන්න
    arunasiri.com
    #monkey
    #monyet
    #monkeys
    #srilanka
    #arunasiri

ความคิดเห็น • 487

  • @PuwakpitiyeSarada
    @PuwakpitiyeSarada 8 หลายเดือนก่อน +21

    ඔයා කියනකොටත් මට හිනා යනවා . නියමයි මේ වැඩේ

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි

  • @hansiaraliya5249
    @hansiaraliya5249 8 หลายเดือนก่อน +16

    ඒකනම් හොඳ විසදුමක් වෙයි කියලා හිතෙනවා.ඔබට ගොඩාක් ස්තූතියි.අපිත් කරලා බලන්න ඕනේ.හරි කරදරයි රිලව් කණ්ඩායම් 2 ක් එනවා මේ පැත්තට.අනිවාර්යයෙන් කරලා බලලා විස්තර කියන්නම් කෝ
    ඔබටත් සුභ ම සුභ නව වසරක් වේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි !. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා !

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 8 หลายเดือนก่อน

      sarthakai da

  • @RKSBoas
    @RKSBoas 8 หลายเดือนก่อน +62

    දැනුයි මට හරියටම තේරුනේ පාර්ලිමේන්තුවේ මොකටද මිරිස් කුඩූ පාවිච්චි කරේ කියලා.

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 8 หลายเดือนก่อน +19

    බොහොම ස්තුතියි ! සතුන්ට හානියක් නොවන මේ ක්‍රමය හොඳයි .

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි

  • @PragnaDP2666
    @PragnaDP2666 8 หลายเดือนก่อน +46

    බොහොම ස්තුතියි. ​Video එකට. රිලව් කියන්නෙ පුදුම කරදර සත්තු ජාතියක්. මේ වගේ වැදගත් අදහසක් කියන කොට අනේ පව් ගගා බණ කියාගෙන එන උන් නම් සාපයක්

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි

    • @ekanayakasenevirathna9741
      @ekanayakasenevirathna9741 8 หลายเดือนก่อน

      Bohama sthuthi

    • @VimalaPadmaseeli
      @VimalaPadmaseeli 8 หลายเดือนก่อน +1

      අන්න හරි

    • @liyanaabayasinghe5087
      @liyanaabayasinghe5087 8 หลายเดือนก่อน

      එහෙමනම් ගොයම් මැස්සන්ටත් තෙල් නොගහා ඉන්නයි වෙන්නෙ මොකද උනුත් සත්තුනෙ ,ඇයි රිලවුන්ට විතරක් සත්ව කරුනාව

    • @seethad.g1396
      @seethad.g1396 8 หลายเดือนก่อน +2

      මරනය කරායන් නැනේ වෙදනාවක්එනවා තමයි එත් පවු කියලා බලන් ඉන්නත් බැ වගවන් විනාස වෙනවනම්

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 8 หลายเดือนก่อน +15

    රිලවු නොවෙයි මුන්ට කියන්න ඕනේ ත්‍රස්තවාදීන් කියලා අහු වෙනවානම් නැට්ටෙන් අල්ලලා ගහනවා පොළවේ

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      😂

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 8 หลายเดือนก่อน

      😂😂😂😂👍👍

    • @PushpaKumari-ot7sv
      @PushpaKumari-ot7sv 2 หลายเดือนก่อน

      අයියෝ එකනම් ඇත්ත 😂😂😂

    • @geekinkini2008
      @geekinkini2008 15 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @PushpaKumari-ot7sv
      @PushpaKumari-ot7sv 15 วันที่ผ่านมา

      @@ranasinhemuththettugenayan2433 පුදුම වදයක් ගෙටත් රින්ගනවා කිසිම දෙයක් පෙන්වන්න බැ ගැටපිටින්ම විනාශ කරනවා

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 8 หลายเดือนก่อน +6

    හොද දැනුවත් කිරීමක් ,,බොහෝම ස්තූති

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @lewangamamalki5687
    @lewangamamalki5687 8 หลายเดือนก่อน +3

    හොද අදහසක් අපිත් කරල බලන්නම් වදුරන් පලවා හරින්නත් හොදයි නේද අපිට තියෙන්නේ වදුරු කරදරේ.ස්තුතියි ඔබතුමාට.

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      වඳුරන් සඳහා මම මේ ක්‍රමය තවමත් අත්හදා බලලා නැතිනිසා මේ ක්‍රමය වඳුරන් පලවා හැරීමට යොදාගන්න පුලුවන්ද කියලා හරියටම කියන්න අපහසුයි. පුලුවන්නම් වඳුරන් සඳහා මේ ක්‍රමය අත්හදා බලන්න. ඔබේ අත්දැකීම අප සමග බෙදා ගන්න. බොහොම ස්තූතියි.

  • @SupunKarunarathna-du2rc
    @SupunKarunarathna-du2rc 4 หลายเดือนก่อน

    මමත් කරල බලන්න ඕනෙ මේ වැඩේ අපිටත් රිලව් සෑහෙන කරදරයක් බොහොම ස්තූතී මේ වගේ වීඩියෝ එකක් දැම්මට.🙏

  • @dinithi1409
    @dinithi1409 8 หลายเดือนก่อน +33

    රිලව්ගෙන් තියන කරදර වලින් බේරෙන්න රිලව් වඳවෙලාම යන්න ඕනි අම්මෝ ☹️

    • @JagathKumarasindurankanda
      @JagathKumarasindurankanda 8 หลายเดือนก่อน +1

      👍👍👍

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน +1

      ඇත්තටම පරිසර පද්ධතිය සමතුලිත වීම සඳහා රිලවුන්ගේ පැවැත්ම තහවුරු විය යුතුය. ඒ අතරේ මිනිසුන්ගේ පැවැත්ම තහවුරු කිරීම උදෙසා ගොවි බිම් ආරක්ෂා කරගත යුතුයි. බොහොම ස්තූතියි

    • @anurabandara9803
      @anurabandara9803 8 หลายเดือนก่อน +4

      පරිසරයේ සමතුලිත විමට රිලවා ඉන්න ඕනේ...............නමුත් හොදින් හොයලා බලන්න රිලව් ඉන්න ප්‍රදේශ වල විශාල වසයෙන් අනිත් සතුන් සීග්‍රයෙන් තුරන් වෙනවා.............මගේ අත් දැකීම ..................

    • @rasmiabeykoon2014
      @rasmiabeykoon2014 8 หลายเดือนก่อน

      Kkkkkk​@@arunasiridotcom

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 8 หลายเดือนก่อน +19

    දැන් රිලවුන් එහෙට මෙහෙට පනින කාලයයි රතු රිලවුන්ට රතු බැලුම් කොල රිලවුන්ට කොල බැලුම් නිල් රිලවුන්ට නිල් බැලුම් වසයෙන් එල්ලන්න

  • @renukadamayanthi8038
    @renukadamayanthi8038 8 หลายเดือนก่อน +10

    මෝඩ මිනිස්සු සසර පුරාවට පවු පුරව ගන්න එපා වේදනාව හැමෝටම එකයි

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      හොඳ අදහසක්. බොහොම ස්තූතියි

    • @beautifulworld6608
      @beautifulworld6608 8 หลายเดือนก่อน +3

      Ane huththiye😂

    • @sbthilakarathna
      @sbthilakarathna 8 หลายเดือนก่อน +1

      මුන්ට කොච්චර බන කිවත් වැඩක්නැ

    • @rangabandara9585
      @rangabandara9585 8 หลายเดือนก่อน +1

      Ubada ganiye anne ape wagawal beranna paduwe hitapa p danne nathuwa 😂

    • @chinthanachinthana9950
      @chinthanachinthana9950 8 หลายเดือนก่อน +1

      සිමෙන්ති බිත්ති වලට කොටු උන අයට ඔය කරදර තේරෙන්නෑ

  • @geethagunasakara4676
    @geethagunasakara4676 8 หลายเดือนก่อน +6

    බෙහෙවින් ස්තුතිය ඔබට දැනුවත් කිරීම ගැන 🙏🙏🙏🙏

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 8 หลายเดือนก่อน +6

    හොද පැහැදිලි කිරීමක්.සතුටුයි ස්තුතියි . ඒ ගැන.

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @jayathissabandara1313
    @jayathissabandara1313 8 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා, ඔයාට ස්තුතියි,

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @JagathKumarasindurankanda
    @JagathKumarasindurankanda 8 หลายเดือนก่อน +3

    ලොකු උපදෙසක් දුන්නෙ සුපිරි 👍👍👍

  • @ElephantSoul
    @ElephantSoul 8 หลายเดือนก่อน +4

    මේවා මහා පව් කාර වැඩ ඒත් රිලුන්ගෙන් පුදුම කරදරයක් තියන්නේ වන්දනා නඩ වලින් තමයි කෑම දීලා පුරුදු කරලා තියන්නේ

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน +1

      ඉතාමත්ම වටිනා නිරීක්ෂණයක්. බොහොම ස්තුතියි

  • @chamindakumara3409
    @chamindakumara3409 8 หลายเดือนก่อน +15

    මිරිස්කුඩු හොද උපක්‍රමයක් උත්තරීතර පොට් එකෙත් ගහන්නෙ මිරිස්කුඩුනෙ..🤣

  • @KasuKasuChathu
    @KasuKasuChathu 7 หลายเดือนก่อน +1

    පුදුම කරදරයක් අපිට ත් මේ සතුන්ගෙන්.. මම ත් මේ ක්‍රමය කරන්න ඕනේ. ස්තුති 😊

    • @arunasiridotcom
      @arunasiridotcom  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏

  • @wimalimaliliyanage9701
    @wimalimaliliyanage9701 8 หลายเดือนก่อน +1

    ගොඩක් ම ස්තූතියි 🙏 අපිට එපා වෙලා තියෙන්නෙ මිරිස් ඇර වෙන කිසිම භෝගයක් වවන්න බැහැ ,දූරියන් ගස් දෙකක මල් පිරිල තිබුනා එක මලක් නැතුව කෑවා,දළුත් කනවා කෙසෙල් දල්ලේ ඉඳල තලනවා 😭

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      ඉතාම කනගාටුදායකයි. මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න. බොහොම ස්තූතියි 🙏

  • @rmwbrathnayake1389
    @rmwbrathnayake1389 3 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ම ස්තුතියි..!!

  • @ajntaass3697
    @ajntaass3697 8 หลายเดือนก่อน +3

    ඔයාට ගොඩක් ස්තූතියි ඒ ගැන

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @user-hn7ui9mw5x
    @user-hn7ui9mw5x 8 หลายเดือนก่อน +5

    පාර්ලිමේන්තුවේ ඉන්න රිලව් එලවන්නෙ කොහොමද කියල බලමු.

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      අපි හැකි තරම් ගොවිතැනට අදාළ දේවල් සංවාදයට ලක් කිරීමට උත්සහ කරමු. බොහොම ස්තූතියි 🙏

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 8 หลายเดือนก่อน +2

    බැලුමි වලට වඩා සාර්ථක ක්‍රමය තමය ඉඩමෙ කොන් හතරෙ සජිවි මිමැසි ජනපද සහිත මි මැසි පෙට්ටිසවිකර එයට බයින්ඩිං කම්බි ඇද ලා තියන්න ඕන.
    ඉඩමෙ හතර කොනෙම මි මැසි ජනපද පෙට්ටි සවිකර ඒ හැම එකක්ම කම්බිවලින් එකිනෙකට සම්බන්ධ විය යුතුය.
    කොහෙන් හරි රිලවකු කම්බියට ගැවුන ගමන් මි මැසි ජනපද හතර ම සෙලවෙනවා.
    මි මැස්සො රිලවුන් සියල්ලටම එලවා එලවා විදිනවා.
    මේ ක්‍රමය අලි එනවටත් නරනවා සාර්ථකයි ..
    අහලකටවත් අලියෙක් රිලවෙක් වත් එන්නෙ නැ

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน +1

      ඔබගේ වටිනා සංකල්පය අප සමග බෙදා හදා ගැනීම පිළිබඳව ස්තූතිවන්ත වෙමි. මේ සංකල්පය දැනටමත් යුරෝපා රටවල් වල වගේම අප්‍රිකානු රටවල් වලත් රිලවුන්, වන අලින් ඇතුලු වගා හානි කරන වන සතුන් පලවා හැරීමට ප්‍රායෝගිකව යොදා ගන්නවා. ඒ වුනාට අපේ රටේ මේක ප්‍රායෝගිකව කරන්න අපහසුයි. ඒ මොකද මේ ක්‍රමයේදී මීමැසි ඝනාවාස නිතරම ඇවිස්සීමකට ලකවෙන නිසා. වෙනත් රටවල වෙල මේ සඳහා යොදා ගන්නා මී මැසි වර්ගය ඒපිස් මිලිපෙරා නැමති වර්ගයයි. ඒ වර්ගයේ මීමැස්සන් නිතර සිදුවෙන බාධා කිරීම් ඉවසා දරාගෙන ජනපදය අත්හැර නොයා සිටියි. නමුත් ලංකාවේ සිටින ඒපිස් ඉන්ඩිකා වර්ගයේ මීමැස්සන් නිතර සිදුවන බාධා ඉවසන්නේ නෑ. කීප සැරයක් බාධා වුනොත් ජනපදය අතහැර ගිහින් වෙනත් තැනක ජනපදය පිහිටුවා ගන්නවා. ඒ නිසා මේ ක්‍රමය ලංකාවේ මීමැස්සන් එක්ක කරලා ලොකු සාර්ථකත්වයක් ලබා ගන්න අපහසුයි. බොහොම ස්තූතියි

  • @sameerasl6789
    @sameerasl6789 7 หลายเดือนก่อน +1

    ගේමක් ගහමු....ජය

    • @arunasiridotcom
      @arunasiridotcom  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @mithrapalamithraya7710
    @mithrapalamithraya7710 8 หลายเดือนก่อน +3

    එකනම් ප්‍රායෝගිකයි වගේ

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. උත්සාහ කරලා බලන්න

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 8 หลายเดือนก่อน +1

    අනේ බොහොම ස්තුතියි මගේ දුවගේ විවේක කකුල කෑව අපේ පැත්තේ හරියට රිලව ගොඩක් පින් සිද්ද වෙනවා තෙරුවන් සරණයි ඔබට

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏

  • @haflalali
    @haflalali 8 หลายเดือนก่อน +5

    මගේ ගෙවත්තට හැමදාම රිලව් ආවා ඔවුන් විසාල කරදර කළා, දවසක් අපේ ගෙදර කුණු දැමීම සඳහා වලක් හෑරැවා 4×4 ගැම්බුර අඩි 5 විතර ඇති, ඒම වළ හාරපුදා සිට රිලව් එන එක නතර වුණා හේතුව මම නොදනිමි

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน +1

      ඉතාමත්ම හොඳ නිරීක්ෂණයක්. ඔබගේ අත්දැකීම අප සමඟ බෙදා ගැනීම ගැන බොහොම ස්තූතියි

    • @mangalikaperera1393
      @mangalikaperera1393 8 หลายเดือนก่อน +4

      අන්න ඒවගේ දේවල් සමාජ ගත කරන්න. උපක්‍රමශීලීව සතුන්ගෙන් බේරෙන්න. මිරිස් කුඩු ගහනවට වඩා ඒක හොඳයි.

    • @anuraweerasekara7077
      @anuraweerasekara7077 8 หลายเดือนก่อน

      රිලවුන් ව මරා වල දමන්න සුදානම් වෙනව කියල, උන් බය වෙන්න ඇති.

    • @0370lc
      @0370lc 6 หลายเดือนก่อน +1

      We can try this easy idea

  • @wmgunapala1900
    @wmgunapala1900 8 หลายเดือนก่อน +3

    මේකෙ කමෙන්ට් බලනකොටනෙ රටේ කොයිතරම් උපාසකල වැදගත් දේවලුත් සමච්චලයට ලක්කරන අසමජ්ජාති අවජාතක යන් ගෙන් බහුල රටක් කියලා දැනෙන්නෙ

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @IsuruShaman
    @IsuruShaman หลายเดือนก่อน

    බොහොම ස්තුති ❤❤

  • @RakarunaSoma-fq7um
    @RakarunaSoma-fq7um 8 หลายเดือนก่อน +1

    ස්තුතියි අත් හදා බලලා කියන්නම්

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @HmDarmasena
    @HmDarmasena 5 หลายเดือนก่อน +1

    බුදුස්‍රරනයි

  • @sunethraupulangani46
    @sunethraupulangani46 8 หลายเดือนก่อน +2

    ස්තුතියි 🙏

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @ramisha3270
    @ramisha3270 8 หลายเดือนก่อน +2

    මිරිස් ගනන් නිසා ගොම හොදයි කියා හිතනවා

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      හොඳ අදහසක්. බොහොම ස්තූතියි

  • @sethdewapriya
    @sethdewapriya 8 หลายเดือนก่อน +2

    ඔබට ස්තූති 🙏

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @amchamila1218
    @amchamila1218 8 หลายเดือนก่อน +3

    Thuwale thiyana kena tamai wedanawa danne. Thanks bro. Rilaw sapayak wela thiyenne.

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @upaliranasinghe-wk5be
    @upaliranasinghe-wk5be 8 หลายเดือนก่อน +7

    වෙඩි තියලා මරලා දාන්න ඕනි ..
    වෙන විකල්පයක් නොමැත .

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      පුලුවන් නම් මේ ක්‍රමයත් උත්සාහ කරලා බලන්න

    • @Dasatha_Lankaa
      @Dasatha_Lankaa 8 หลายเดือนก่อน

      වෙඩි ත්යල මරන්න තියෙන අයිතතිය මොකක්ද

    • @rmbprathnayaka2625
      @rmbprathnayaka2625 8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම වෙඩිතබා මරා දැමීමෙන් ගහනය අඩු කිරීම තමයි සුදුසුම පිළියම.වෙන සුකුරුත්තන් වැඩ හරි යන්නෙ නෑ.උන් ඉගෙන ගන්නව ඉක්මනින් අදුනගන්නව හැඩැගැහෙනව.

  • @himayakumarage2266
    @himayakumarage2266 8 หลายเดือนก่อน +10

    225 එලවන ක්‍රමයක් හොයාගන්න..

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 8 หลายเดือนก่อน

      😁 රටේම මිනිස්සු එකතුවෙලා චන්දෙ දවසට ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් තම තම ප්‍රදේශයේ අපේක්ෂකයො සෙට් එක බලල ලිස්ට් එකේ ඉන්න කවදාවත් පාර්ලිමේන්තු ගිහින්නැති, කවදාවත් දිනන්නැතිවෙයි කියල හිතෙන set එක තෝරල කතිරෙ ගහනව...😂 ඔය 225 යයි එතකොට...

    • @anuraweerasekara7077
      @anuraweerasekara7077 8 หลายเดือนก่อน

      උන්ට නම් මිරිස් කුඩූ ම තමයි හරි යන්නේ

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      අපි හැකි තරම් ගොවිතැනට අදාළ දේවල් සංවාදයට ලක් කිරීමට උත්සහ කරමු. බොහොම ස්තූතියි 🙏

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      අපි හැකි තරම් ගොවිතැනට අදාළ දේවල් සංවාදයට ලක් කිරීමට උත්සහ කරමු. බොහොම ස්තූතියි 🙏

  • @manelherath2964
    @manelherath2964 8 หลายเดือนก่อน +1

    ස්තුතියි අපිත් කරල බලන්නම් බුදු සරනයි

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @LahiruM-rt7px
    @LahiruM-rt7px 8 หลายเดือนก่อน +1

    Bath kewata hal ena vidiha dannati ayata pawu pin therunata goviyo vidina duka danenne godak sthuti oyata

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි 🙏

  • @LKTravel360
    @LKTravel360 8 หลายเดือนก่อน +2

    Good one. 🤩🤩🤩

  • @srijaya7895
    @srijaya7895 8 หลายเดือนก่อน +2

    වදුරන්ට හරියන්නේ නැද්ද

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      වඳුරන් සඳහා මේ ක්‍රමය ප්‍රායෝගිකව භාවිතා කර අත්දැකීමක් නැති නිසා මට හරියටම කියන්න අපහසුයි. පුලුවන්නම් උත්සාහ කරලා බලන්න. ප්‍රතිපල අපටත් කියන්න. බොහොම ස්තූතියි

  • @Wijitha100
    @Wijitha100 8 หลายเดือนก่อน +2

    මේ උපදෙස් සෛද්ධාන්තිකව හොද බවක් පේනවා. මං හිතනවා, එය ප්‍රායෝගිකව කෙරෙන ආකාරය වීඩියෝවකින් පෙන්වනවා නම් වඩා යහාදයා කියා.

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. ඔබගේ අදහස ඉතාමත්ම අගය කොට සලකමි.

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 8 หลายเดือนก่อน +1

    Thanks

  • @nishalnishal2455
    @nishalnishal2455 8 หลายเดือนก่อน +1

    අපි. කරලා. බලන්නම්. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @SupunSandaruwan679
    @SupunSandaruwan679 8 หลายเดือนก่อน +1

    සුපිරියි, මේක නම් කරන්නම ඕන වැඩක්.

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.

  • @shamikasahan9805
    @shamikasahan9805 6 หลายเดือนก่อน +1

    Thank you

  • @JanithDk
    @JanithDk 8 หลายเดือนก่อน +1

    Hope this is a good idea, thanks

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      Hope you like it! You are welcome 😊

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 8 หลายเดือนก่อน +1

    Ane godak sthuthi oba thumata ane unge munata ihevi pipuruvama 😢😢 mata karanna ona eth dukayi ❤❤❤😢😢😢

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @slbuy830
    @slbuy830 8 หลายเดือนก่อน +1

    Sthuthi obathumata

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @Historymanjusawa
    @Historymanjusawa 8 หลายเดือนก่อน +1

    Attatama niymakramayak sthutii

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @chamindabandara1401
    @chamindabandara1401 8 หลายเดือนก่อน +1

    Hoda wadak eka, thanks

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @ruwanpathirana9053
    @ruwanpathirana9053 8 หลายเดือนก่อน +3

    ජයග්‍රහණය වේවා ..sir ...❤️❤️❤️

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි Mr. Ruwan 😊❤️

  • @lionelwijenayake6228
    @lionelwijenayake6228 8 หลายเดือนก่อน +1

    Goma kohomada visala pol gaswala gaanne eka karanna be. Wenath vidiyata palawaa harinna ona

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      කරුණාකර වීඩියෝ එක තවත් වරක් හරියට බලන්න. බොහොම ස්තුතියි

  • @swarnas.ranathunga6341
    @swarnas.ranathunga6341 8 หลายเดือนก่อน +2

    එයා මිරිස් කුඩුම දමන්න කියා කිව්වද , ගොම මාලු පිලී ඉතාම හොඳයි

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      වටිනා උපදෙසක්. බොහොම ස්තුතියි

  • @indraniphatheraga9222
    @indraniphatheraga9222 8 หลายเดือนก่อน +1

    Thenk

  • @DileepaDissanayake-h8w
    @DileepaDissanayake-h8w 8 หลายเดือนก่อน +1

    හොද අදහසක්.👍👍👍

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏

  • @sameerasameera2370
    @sameerasameera2370 8 หลายเดือนก่อน +1

    Rilawungen wagaawa beraganna upadesak dunnama ekata bana kiyana hamuduruwaruth innawane.

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

  • @thusithakodagod9233
    @thusithakodagod9233 8 หลายเดือนก่อน +1

    ❤ ආදරෙයි යාළුවා

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏❤

  • @sfsf7312
    @sfsf7312 8 หลายเดือนก่อน +1

    Good news goodjobs

  • @maheshigunasekara
    @maheshigunasekara 8 หลายเดือนก่อน +1

    අපේ ගෙදරත් උඅස බිත්ති දිගේ ඇවිත් ගෙට පැනලා රයිස් කුකර් පවා පෙරලලා බත් කාලා යනවා.😢 අනේ ඔබතුමාට ගොඩක් ස්තූතියි.😊

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @sithujayawardhane
    @sithujayawardhane 8 หลายเดือนก่อน +1

    ape ge athulatath rilaw enawa karala balannam.thanks

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @roshniros1203
    @roshniros1203 8 หลายเดือนก่อน +2

    හොද දෙයක් රිලව් කරදරෙන් බෙිරෙන්න ඒත් දැවිල්ලට උන් දගලනවා ඇති

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම, මේ අත්දැකීම ලැබුනාට පසුව එයාල ආයෙමත් එනනෙ නෑ

  • @janakajayasuriya2114
    @janakajayasuriya2114 8 หลายเดือนก่อน +1

    Niyamai aiye

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏

  • @KmlreLkajj
    @KmlreLkajj 8 หลายเดือนก่อน +1

    Me krmaya daduleenunta karoth hodawrida ape pol gaswala kuruba thabili seram bonaw.

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      මම හිතන්නේ දඬුලේනුන් පලවා හැරීමට මේ ක්‍රමය හරියන එකක් නෑ.

  • @ccsl6890
    @ccsl6890 8 หลายเดือนก่อน +1

    Godak pin. Gewal wala kisima baduwak thiyaganna be. Ballanta bayath na.

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 8 หลายเดือนก่อน +1

    මරු

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @manjulasrinath-th4mn
    @manjulasrinath-th4mn 6 หลายเดือนก่อน +1

    Kiri Wawulan palawa harina widiha kiyanna

    • @arunasiridotcom
      @arunasiridotcom  6 หลายเดือนก่อน

      වවුලන් බෝග වලට හානි කරනවද ?

  • @mallika7268
    @mallika7268 8 หลายเดือนก่อน +1

    As wala miriskudu geunama e saththu pau nedda

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      හොඳ අදහසක්. බොහොම ස්තූතියි

  • @jayanthipathirana5475
    @jayanthipathirana5475 8 หลายเดือนก่อน +1

    Hadana vdiya penwann puluwan nam godak hodai

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      ඔබේ උපදෙසට බොහොම ස්තූතියි

  • @msksusilkumara8612
    @msksusilkumara8612 8 หลายเดือนก่อน +1

    Good

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 8 หลายเดือนก่อน +10

    රිලවුන් නිසා හරි කරදර විදින අපේ ගම්වල උදවිය මේ විදියට කැමති වෙයි.සත්තු මරණවට වඩා...

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

    • @gamanirajapaksha1151
      @gamanirajapaksha1151 8 หลายเดือนก่อน

      වදුරන් එලවන්නේ කොහොමද

  • @kithmalsamaranayaka4268
    @kithmalsamaranayaka4268 8 หลายเดือนก่อน +1

    Meka vanduranta hariyanne nadda??

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      වඳුරන් සඳහා මේ ක්‍රමය මම අත්හදා බලලා නෑ. ඒ නිසා මට හරියටම කියන්න බැහැ. පුලුවන් නම් උත්සාහ කරලා බලන්න. බොහොම ස්තූතියි 🙏

  • @riswanriswan2466
    @riswanriswan2466 8 หลายเดือนก่อน +1

    Niyamy

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @geethanjaliseekkuarachchi6698
    @geethanjaliseekkuarachchi6698 8 หลายเดือนก่อน +1

    Thanks

  • @mobilelanka368
    @mobilelanka368 15 วันที่ผ่านมา

    කඳුළුගෑස් ගහන්න බැරිද. ....එහෙම නැත්නම් ඩෙංගු මදුරුවන්ට දුමායනය කරන මැෂිමකින් ටිකක් සැර දුමක් විද්දොත් කොහොමද. ...
    වල් අලින්ගේ කරදරේටත් ආදේශ කරගන්ට පුළුවන් වෙයි.
    { යෝජනාවක් පමණයි **සාකච්ඡාවට විවෘතයි }

  • @anushkadhananjaya5693
    @anushkadhananjaya5693 8 หลายเดือนก่อน +4

    රිලව් කියන්නෙ මහ කපටි ජාතියක් උන් ඕකට එක පාරක් රැවටෙයි ඊට පස්සෙ උන් ඕක අල්ලන් නෑ

    • @SHR-Films
      @SHR-Films 8 หลายเดือนก่อน +1

      aniwa....

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 8 หลายเดือนก่อน +1

    manky latath meka hariyanawada.

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      වඳුරන් සඳහා මම මේ ක්‍රමය තවමත් අත්හදා බලලා නැතිනිසා මේ ක්‍රමය වඳුරන් පලවා හැරීමට යොදාගන්න පුලුවන්ද කියලා හරියටම කියන්න අපහසුයි. පුලුවන්නම් වඳුරන් සඳහා මේ ක්‍රමය අත්හදා බලන්න. ඔබේ අත්දැකීම අප සමග බෙදා ගන්න. බොහොම ස්තූතියි.

  • @AjithKumara-qo9fe
    @AjithKumara-qo9fe 8 หลายเดือนก่อน +3

    මිරිස් කුඩු සහ කොච්චි 😢 ගොම හෝ කුණු මාළු වතුර ❤😅😂

  • @bandarabandara6662
    @bandarabandara6662 8 หลายเดือนก่อน +1

    Supiri wade.rilau maranna neme vagawa beragannane.gowiya nisa keedenek jeewath wenawada? E nisa e wade hondai.

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 15 วันที่ผ่านมา

    AYYO LEHESI KRAMAYA........RANILGE KATHAWAK DAANNA HAYYEN

  • @Samanthahr
    @Samanthahr 8 หลายเดือนก่อน +1

    Me krame hari mama Jeppo keepA denekta karala beluwa... un dan kaalekin FB awe nehe

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      අපි හැකි තරම් ගොවිතැනට අදාළ දේවල් සංවාදයට ලක් කිරීමට උත්සහ කරමු. බොහොම ස්තූතියි 🙏

  • @chandanachandana-ru9bt
    @chandanachandana-ru9bt 8 หลายเดือนก่อน +1

    මචෝ ඔයා කරපු වීඩියෝ එකක් තියෙනවානම් දාන්න පුලුවන්ඳ .

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      සමාවෙන්න, මේ වීඩියෝ ටික කරන්නෙත් මට තියෙන සීමිත විවේක කාලය තුලදී ඔයාලත් එක්ක මගේ දැනුම සහ අත්දැකීම ටිකක් හුවමාරු කරගන්නයි. ඉතින් මේ වීඩියෝ සර්ව සම්පූර්ණ නෑ. රසවිඳින්න කිසිම දෙයක් නෑ. ඉතාම රලුයි. ඔයාලට මේ වීඩියෝ බලලා දැනුම ලබාගන්න පුලුවන්. බොහොම ස්තූතියි

  • @DinuKumari-xh1qz
    @DinuKumari-xh1qz 8 หลายเดือนก่อน +1

    අම්මෝ ඒකනම් ගොඩක් හොදයි දැනගත්ත එක ඒත් පවුනේ අනෙ

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @kassa8109
    @kassa8109 8 หลายเดือนก่อน +1

    මිරිස් කුඩු වතුරද,නිකන්ම කුඩු විතරක්ද දාන්නේ

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      ක්‍රම දෙකම හරි

  • @ChandaniDisanayaka-k8f
    @ChandaniDisanayaka-k8f 8 หลายเดือนก่อน +2

    Monawa kalath wadak na pawkarasattu api pawpurogannaw witarai

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

    • @CGRCOOL
      @CGRCOOL 4 หลายเดือนก่อน

      නිකරුනේ සත්තුන්ට හානි කරන එකයි, වගාවට හානි කරන සතුන් මර්දනය කරන පලිබෝධ පාලනයයි කියන්නේ දෙකක්. ඒක මේ පව් පව් ගගා වැදි බණ කියන ඊනියා සත්ව හිතවාදීන් දැන ගත්තොත් හොදයි. තොපි වගේ ගදයෝ ධර්මය හරියට දන්නෙත් නෑ.. පාලිබෝධ පාලනය දන්නෙත් නෑ.. කටයි පුකයි වහගෙන පාඩුවේ ඉදපන්.. අහිංසක මිනිස්සුත් ජීවත් වෙන්න ඕන කෙසල් කැනක් හරි විකුණලා

  • @BuddhikaMotors
    @BuddhikaMotors 8 หลายเดือนก่อน +1

    225 elawanna oya krame wada karaida mahaththayoo

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      අපි හැකි තරම් ගොවිතැනට අදාළ දේවල් සංවාදයට ලක් කිරීමට උත්සහ කරමු. බොහොම ස්තූතියි 🙏

  • @chamidagunawardana-bw4zl
    @chamidagunawardana-bw4zl 8 หลายเดือนก่อน +1

    එල්ලෙන අලි වැටත් සාර්තකයි,,පස්ස නොබලා දුවනවා,,,ක්ම්බි ලග වැටෙන්න දාන්න ඕනි,,දාලා ඉරිබු ගෙඩියක් එල්ලුවානම් හරි,,ආයේ ගමෙනුත් යනවා,,අත්දැකීමෙන් කියන්නෙ,,

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      ඔබගේ අත්දැකීම අප සමග බෙදා හදා ගැනීම පිළිබඳව ඉතාමත්ම කෘතඥ වෙමි. බොහොම ස්තූතියි 🙏❤️

  • @asankapadmakumara8552
    @asankapadmakumara8552 8 หลายเดือนก่อน +1

    වදුරන්ට හරියන්නේ නැද්ද මේ වැඩේ

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน +1

      වඳුරන් සඳහා මම මේ ක්‍රමය තවමත් අත්හදා බලලා නැතිනිසා මේ ක්‍රමය වඳුරන් පලවා හැරීමට යොදාගන්න පුලුවන්ද කියලා හරියටම කියන්න අපහසුයි. පුලුවන්නම් වඳුරන් සඳහා මේ ක්‍රමය අත්හදා බලන්න. ඔබේ අත්දැකීම අප සමග බෙදා ගන්න. බොහොම ස්තූතියි.

  • @Sahashra.J
    @Sahashra.J 8 หลายเดือนก่อน +1

    Ape gedara watte waga okkoma vinasa kala, aparade ithin eth eyalath jeewath wenna epai ..

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      හොඳ අදහසක්. බොහොම ස්තූතියි

  • @kumarasiribandara2958
    @kumarasiribandara2958 8 หลายเดือนก่อน +1

    Karuma Kara ganna anunuth polabawa ganna hati

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

    • @CGRCOOL
      @CGRCOOL 4 หลายเดือนก่อน

      නිකරුනේ සත්තුන්ට හානි කරන එකයි, වගාවට හානි කරන සතුන් මර්දනය කරන පලිබෝධ පාලනයයි කියන්නේ දෙකක්. ඒක මේ පව් පව් ගගා වැදි බණ කියන ඊනියා සත්ව හිතවාදීන් දැන ගත්තොත් හොදයි. තොපි වගේ ගදයෝ ධර්මය හරියට දන්නෙත් නෑ.. පාලිබෝධ පාලනය දන්නෙත් නෑ.. කටයි පුකයි වහගෙන පාඩුවේ ඉදපන්.. අහිංසක මිනිස්සුත් ජීවත් වෙන්න ඕන කෙසල් කැනක් හරි විකුණලා

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 8 หลายเดือนก่อน +1

    අඩෝංංංං මරැ මන්ත්‍රී ලා ගමට එද්දී නියම සප්ප්‍රයිස් එකක් දෙන්න පුළුවන් 😅😅😅😅

  • @PemapalaGamage
    @PemapalaGamage 7 วันที่ผ่านมา

    රතිඤ්ඤ විද්ලත් , කොච්චි මිරිස් දැමුවත් පබයනටවත් රලවුන් බය දින කීපයයි.

  • @jayarathnabanda1976
    @jayarathnabanda1976 8 หลายเดือนก่อน +3

    පිස්සු කෙලින්න එපා. බ්‍රෝ කිසිම ප්‍රායෝගිකත්වයක් නෑ අපිට වැඩිය උන්ට මොලේ තියනව වසර 55 පමන රිලවිසමඟ ජීවත්වන අපි උංගෙන් වගාව බේරගන්න නොකරපු සේ නැහැ අන්තිමට රු 35000.00 දීල වායු රයිපලයක් ගතතා . ඒකට දින බුලට් පැකට් එක රු 800.00 තිබුන. දැන් 2800.00 මොනව කරන්නද ගත්තා දැන් ශබ්ද නැතිව ඇවිත් පොල් ඇට්ටි කාල යනව මම දැක්කොත් අන්තර්ධාන වෙනව කොහේ යනවද දන්නෑ එහෙම බයවෙනව බැළුම් බෝල සෙල්ලම හොඳයි ළමයින්ට👍

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      ඔබේ අත්දැකීම අප සමඟ බෙදා ගැනීම ගැන බොහොම ස්තූතියි.

  • @ChamilaFrando
    @ChamilaFrando 8 หลายเดือนก่อน +1

    පරවියා එලවන්නේ කොහොමද හරිම කරදරයක්

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      දිලිසෙන සුලු මතුපිටක් සහිත පොලිතීන් කොල, ටින් පියන්, සීඩී වැනි දේවල් ඒල්ලා තබන්න. පරෙවියන් දිලිසෙන සුලු දේවල් වලට අකමැති නිසා එම ස්ථාන වලින් ඉවත්වී යයි.

  • @jayamala7987
    @jayamala7987 8 หลายเดือนก่อน +3

    👍

  • @PiyantiLka-kv2rx
    @PiyantiLka-kv2rx 8 หลายเดือนก่อน +2

    Akath hari paw wadak neda..😢

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      ඔබගේ අදහසට බොහොම ස්තූතියි

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh 8 หลายเดือนก่อน +1

    Owata ahu wennaha

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 8 หลายเดือนก่อน +2

    අනේ පිං සිදු
    වෙනවා..ඔබතුමා ට

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @miurinwarnaseeli8412
    @miurinwarnaseeli8412 8 หลายเดือนก่อน +1

    Godak stootie obata❤

    • @arunasiridotcom
      @arunasiridotcom  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤🙏