රිලා, මොනර, අලි කරදරයට තිත | වගාව බේරගන්න | 🟢 GREEN LASER 303 LIGHT Treatment Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • රිලා, මොනර, අලි කරදරයට තිත | වගාව බේරගන්න | 🟢 GREEN LASER 303 LIGHT Treatment Review #laser #monkey
    මෙම උපකරණය සත්ව හානියට ලක්වන දුක් මහන්සියෙන් තම වගාවන් රැකගන්න උත්සහ කරන මිනිසුන්⁣ට බෙහෙවින් ප්‍රයෝජන වේ. ආර්ථික අපහසුකම් තියන මේ කාලේ තමන්ගේ වත්තේ හැදෙන පොල් ගෙඩිය වෙනුවට මුදල් වියදම් කරලා කඩෙන් පොල් ගන්න තත්වට පත්වෙන අයට මෙය ප්‍රයෝජන වේ. කිසිම සත්වයෙක්ගේ ඇසට මෙය එල්ල කරන්න එපා.
    සතුන් නිසා වගා හානිවන අය පමනක් එහි දුක දනී..!
    This device is very useful for people trying to protect their crops from animal damage. In this time of economic difficulties, this will benefit those who spend money and buy coconuts from the shop instead of the coconuts grown in their garden. Do not get this in the eyes of any animal.
    Only those whose crops are damaged by animals know the pain..!
    #laser #antimonkey #monkey

ความคิดเห็น • 31

  • @priyadharshanisujeewa7826
    @priyadharshanisujeewa7826 6 หลายเดือนก่อน +3

    මං ගෙනාවා වැඩක් නෑ රිලව් එලවන්න බෑ ඒකෙන්

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 6 หลายเดือนก่อน +1

    Online ගෙන්වා ගත් විදිහ කියන්න, කරුනාකර

  • @mcchanu
    @mcchanu 8 หลายเดือนก่อน +1

    අඩෝ රිලවු දුවන එකක් දැම්මනම් සුපිරි ❤❤❤

    • @FeenixVidu
      @FeenixVidu  8 หลายเดือนก่อน +1

      ඉදිරියෙදි දානවා❤️

  • @feenixhonor90
    @feenixhonor90 8 หลายเดือนก่อน +1

    Super content ❤️

  • @thusharabuddika6313
    @thusharabuddika6313 16 วันที่ผ่านมา +1

    ma keyana tharan balayaka naha

  • @rohanfernando3578
    @rohanfernando3578 หลายเดือนก่อน +1

    Price aka awanna. Kohomada ganna. Address aka awanna

  • @sewwandirumesha7361
    @sewwandirumesha7361 4 หลายเดือนก่อน +1

    How much

  • @maleekajayamanna136
    @maleekajayamanna136 5 หลายเดือนก่อน +2

    මමත් ගෙනාවා වැඩක් නෑ රිලව් කරදරේ එහෙම්මයි

  • @dklrajapaksha1801
    @dklrajapaksha1801 7 หลายเดือนก่อน +1

    කියද

  • @kusumrathnayaka4820
    @kusumrathnayaka4820 5 หลายเดือนก่อน

    Mila kiyada matath ekak ganna😊

  • @anandapremasiri2933
    @anandapremasiri2933 8 หลายเดือนก่อน +1

    ගාන කීයද.කොහෙන්ද ගන්න පුළුවන් .දුරකළුන අංකය එවන්න

  • @rasikabandara738
    @rasikabandara738 8 หลายเดือนก่อน +2

    Price aka mokadda..

    • @FeenixVidu
      @FeenixVidu  8 หลายเดือนก่อน +1

      2000/- ට අඩුවෙන් ගන්න පුළුවන්.

  • @NandanaSadaruwan-nc9td
    @NandanaSadaruwan-nc9td 5 หลายเดือนก่อน +1

    nambare

  • @user-im2ii2un2z
    @user-im2ii2un2z 8 หลายเดือนก่อน +1

    ගන්න තියේන්නේ කොහෙද කීයන් වෙනවාද

    • @FeenixVidu
      @FeenixVidu  8 หลายเดือนก่อน +1

      Daraz eke thynwa. facebook eke marketplace eke thiyenwa. 2000/- ට අඩුවෙන් ගන්න පුළුවන්

  • @subshinikumarage432
    @subshinikumarage432 8 หลายเดือนก่อน +1

    කොහෙන් ද ගන්න තියෙන්නේ

    • @FeenixVidu
      @FeenixVidu  8 หลายเดือนก่อน

      Daraz එකෙත් තියෙනවා. Facebook marketplace එකේ ගොඩක් අඩුවට ගෙන්න ගන්න පුළුවන්

  • @ranminiastro2466
    @ranminiastro2466 8 หลายเดือนก่อน +1

    Price kiyada

    • @FeenixVidu
      @FeenixVidu  8 หลายเดือนก่อน

      රු. 2000/- ට අඩුවෙන් ගන්න තියෙනවා.

  • @priyanthapredeep3028
    @priyanthapredeep3028 3 หลายเดือนก่อน +1

    කොහොමද ගන්නේ?

    • @FeenixVidu
      @FeenixVidu  2 หลายเดือนก่อน

      Fb store eke thynwa

  • @kasunisithara5127
    @kasunisithara5127 8 หลายเดือนก่อน +1

    Rilaw ennthnm loju deyk

    • @FeenixVidu
      @FeenixVidu  8 หลายเดือนก่อน

      ගොඩක් සාර්ථකයි👍

  • @wcc3218
    @wcc3218 2 หลายเดือนก่อน +1

    1500

  • @ranminiastro2466
    @ranminiastro2466 8 หลายเดือนก่อน +1

    කොහෙන් da ganne

    • @FeenixVidu
      @FeenixVidu  8 หลายเดือนก่อน

      Daraz එකෙන් ගන්න පුළුවන්.❤️

    • @FeenixVidu
      @FeenixVidu  8 หลายเดือนก่อน

      එහෙම නැතිනම් Facebook Marketplace එකේ තියෙනවා

  • @santhashan393
    @santhashan393 8 หลายเดือนก่อน +1

    Meka kohenda ganneeeddd

    • @FeenixVidu
      @FeenixVidu  8 หลายเดือนก่อน +1

      Daraz තියෙනවා. ඊට අඩුවෙන් facebook marketplace එකේ තියෙනවා